කිංස්ලි අවුරුදු 28ක් තිස්සේ සිරසේ මොනවද කළේ? | Kingsly Rathnayaka | Radio King

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #KingslyRathnayaka #voice_Srilanka #RadioKing #SirasaFM #SirasaTV #News1st #CMG #SriLanka #SooriyaSirasa
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 494

  • @samithsami5332
    @samithsami5332 3 ปีที่แล้ว +54

    ඒ කාලෙ අපි ස්කෝලෙ යන්න උදේට නැගිටින්න දන්නවානෙ කම්මැලී කියලා,අපෙ ගෙදර උදේට අම්මා සද්දෙ වැඩි කරලා රේඩියෝ එකෙ සිරස දානවා,අනේ ඉතින් මේ කීංස්ලි අයියගෙ කටේ සද්දෙට අපි හෑරෙන්නෙ 😁 ඒ කාලෙ දවස ප්‍රබෝධමත් වෙන්න නෙස්ට්‍රමෝල්ට් බොන්න වත්කම් නැතත්,උදේට කීංස්ලි අයියගෙ කට හඬ රේඩියෝ එකෙ ඇහුනම ඇති ප්‍රබෝධමත් වෙන්න, බෝම ස්තූතියි කීංස්ලි අයියෙ...ඔයා නිසයි අපි උදෙන්ම නැගිටුනෙ ස්කෝලෙ යන්න ❤ නැත්නම් අපි තාමත් නිදි....අයියෙ ඔයාගෙ ඉදිරි ගමනට සුභ පැතුම් 🙏❤️

  • @dulantharindu
    @dulantharindu 3 ปีที่แล้ว +68

    මුලින්ම සිරස කිංස්ලි ල හැදුව. පස්සෙ කිංස්ලි ල සිරස හැදුවා. කල සේවය අවසන පෙන්වන ගරුත්වය සමාජයටම ආදර්ශයක් වේවා. කිංස්ලිට ජය ම වේවා!

  • @ranithakannangara5782
    @ranithakannangara5782 3 ปีที่แล้ว +87

    සුබපැතුම් කිංස්ලි . මෙතෙක් ඔබ ගැන මිනිසුන්ගේ හිතේ තිබුනු ආදරය ඉදිරියටත් දියාරු නොවී රටට හොද වැඩක් කරන්න. අවංකව දේශපාලන ගැත්තෙක් නොවී. සුබපැතුම්

  • @weerasankili9888
    @weerasankili9888 3 ปีที่แล้ว +348

    පියා සමග අමනාපයෙන් ගෙදරින් පිටව යන පුත්‍රයෙකුට පියා කියන්නෙ උඹට දෙවියන්ගෙ පිහිටයි කියලයි. සිරසත් ඒ් වගෙයි

    • @tropicalpottery8931
      @tropicalpottery8931 3 ปีที่แล้ว +2

      😂

    • @chalithakumarasinghe7625
      @chalithakumarasinghe7625 3 ปีที่แล้ว +1

      yes ❤

    • @pramodkahawevitharana4591
      @pramodkahawevitharana4591 3 ปีที่แล้ว +8

      හැබැයි පොර නම් කියන්නෙ කලකිරීමෙන් යනව කියල 😏😏

    • @snjusanju7984
      @snjusanju7984 3 ปีที่แล้ว +20

      පිස්සුද සිරසෙ නමට කැලලක් දැති වෙයි කියල බයට දාපු රංගනයක් විතරයි මේ

    • @pramodkahawevitharana4591
      @pramodkahawevitharana4591 3 ปีที่แล้ว +1

      @@snjusanju7984 බෝම්බ ගහපු වෙලාවෙ දෙන ටෝක කොහොමද කිංස්ලි අයියා 😆😆

  • @ariyarathnathennakoonthenn9093
    @ariyarathnathennakoonthenn9093 3 ปีที่แล้ว +169

    මට මතකයි 1994අපි මහ කැ ලේඉදල අත්හදා බැ ලී මේ සේවය කියලා තමයි ඇහුවේ එක දිගටම සින්දු මම හමුදාවේ හිටියේ මේ සේවයට නමක් යෝජනා කරන්න කිව්වා එක එක නම් කිව්වා අවසානේ සියලු රස සමගින් කියන නම යෝජනා උනා සිරස ඒ මගේ මතකය අපි මහ කැ ලේ ඇතුලේ පොඩි රේඩියෝ එකක හෙ මි හි ට ඇහුවේ

    • @yasasjaliya7867
      @yasasjaliya7867 3 ปีที่แล้ว +1

      Thank You For Your Service. Hats Off. Much Respect!

    • @USAVLOG.
      @USAVLOG. 3 ปีที่แล้ว +3

      නිමල් ලක්සපතිආරච්චි පරික්සන විකාසයෙ හිටියෙ නෙ 😍

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว

      @@USAVLOG. ප්‍රිලා ඔයා😎?

  • @supunchamara7383
    @supunchamara7383 3 ปีที่แล้ว +52

    මේ අගය කිරීම ගොඩක් වැදගත්. සිරස මේ තරම් ජනතාව අතරට යන්න ප්‍රදානම හේතුවක් තමයි අපේ ආදරනීය නිවේදක කිංස්ලි රත්නායක ❤️❤️❤️.

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +59

    ඉතා දක්ෂ ප්‍රමුඛ පෙලේ මාද්‍ය වෙිදියෙක්, congratulations කිංස්ලි රත්නායක ❤️

  • @DulangaLakmalRanawaka
    @DulangaLakmalRanawaka 3 ปีที่แล้ว +84

    මාධ්‍යයේ කළ විප්ලවයම මේ තනතුරේදීත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා....
    Media KING 👑 💪💪🙏🙏❤❤❤❤❤

  • @luckylover1848
    @luckylover1848 3 ปีที่แล้ว +223

    කෙළෙහිගුණ දත් සිරසට උත්තමාචාරය..

  • @janakaraweendra9095
    @janakaraweendra9095 3 ปีที่แล้ว +12

    සිරස එදා ඉඳන්ම මිනිස්සුන්ට දැනෙන දේවල් කළා....ඉස්සර පෝයට යන්නේ බුදුගුණ ගීත විතරයි..අවුරැදු කාලෙට හිත පිරිලා ඒකේ ඇඩ් එකක් වුනත් අහලා..සුපිරිම වැඩ්ඩෝ හිටියේ...
    ඒකට මෙදා පාර අවුරැද්දට ඇහුවා..එකමඑක අවුරැදු ගීතයක් ගියේ නෑ ...හරියටම නැකත් වෙලාවෙත් මතක විදියට ගියේ..."මා මළ දවසට ගම වටේ තියෙන තාප්ප පුරා"
    සිරස ට ආදරෙන් කියන්නේ...ඔබේ කඩා වැටීම අතළඟයි...ලොකු දේවල් කරන්න ඕනෙ නෑ...එදා තිබුන රසය දෙන්න ....ඒක තමයි ඕන

  • @deepisworld
    @deepisworld 3 ปีที่แล้ว +61

    අස්වෙලා ගියාම කතා හදන ලෝකේ සිරස තම මහත්මා ගතිය පෙන්වපු එක නම් ලොකු අාදර්ශයක්
    ❤❤

    • @Dan-acadamy
      @Dan-acadamy 3 ปีที่แล้ว +1

    • @deepisworld
      @deepisworld 3 ปีที่แล้ว

      @@Dan-acadamy 😊

    • @Dan-acadamy
      @Dan-acadamy 3 ปีที่แล้ว

      @@deepisworld 🙋

    • @claud1027
      @claud1027 3 ปีที่แล้ว

      මේවා දාන්නෙ නැතුව වෙන මොනා දාන්නද..?

  • @lawrencechandana8500
    @lawrencechandana8500 3 ปีที่แล้ว +17

    මට 1994 දී, සූරිය සිරස වැඩ සටහනකදි මීගමුව ලෙල්ලමේදී කිංස්ලි මහත්මයා සහ තනූජා සමඟ සජීවී ගායනයකට අවස්ථාවක් ලැබුනා .. අද වගේ මතකයි .. හරිම සතුටක් ලැබුවා එදා... හරිම නිහතමානී දක්ෂයෙක් ආයුබෝ වේවා🙏🙏 ඔබට ජය 🙏🙏

  • @luckymadusanka7918
    @luckymadusanka7918 3 ปีที่แล้ว +56

    ඇගයිම ගැන සිරසට උත්තමාචාරය

  • @kasunmaduwage2316
    @kasunmaduwage2316 3 ปีที่แล้ว +22

    සිරස, ඔබට බොහෝම ස්තූතියි !

  • @nilupasrimali8334
    @nilupasrimali8334 3 ปีที่แล้ว +18

    ස්තූතියි සිරස ඔහු වැනි කෙනෙක් හදුන්වා දුන්නට

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +21

    කිංස්ලි කියන්නේ මීඩියාවල turning point එකක්.. ❤️
    කොටින්ම මීඩියාවල king 👑

  • @kasunsanjana6588
    @kasunsanjana6588 3 ปีที่แล้ว +50

    සිරස බිහිකර විශිෂ්ටයෙක්.. ♥️♥️

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath 3 ปีที่แล้ว +32

    😢මගෙ පොඩි කාලෙ ඉදන්ම මතක මනුස්සයෙක් සුභ ඔබට

  • @harshanasaparamadu2035
    @harshanasaparamadu2035 3 ปีที่แล้ว +44

    සිංහල , සිංහල විදියට ඉදිරිපත් කරපු නිවේදකයෙක් , ඉදිරිය කුමක් වුවත් ඔබට සුභ ගමන්!

  • @thinkermax6478
    @thinkermax6478 3 ปีที่แล้ว +11

    හිතට මතක හඬ ඇහුණා නම කියවෙන සොඳුරු සන්නිවේදකයා බුදු සරණයි ඔබතුමාට හදවතේ මෙතැන ඉන්නවා ජය වේවා

  • @kadiragamarale8906
    @kadiragamarale8906 3 ปีที่แล้ว +121

    ගුවන් විදුලියේ මකුණුදැල් කඩා එළියට ගත් ඔබට , දේශපාලනයේ මඩ සේදීම ගැලපෙයිද?

    • @--Sunflower--88--
      @--Sunflower--88-- 3 ปีที่แล้ว +7

      එහෙම කියන්න එපා නේද.. ඔහු ඔහුගේ ක්ෂේත්‍රයේ ඉහලම පුටුවට ගියේ. ඒකත් රාජකාරියක්. එතනට ඔහු වැනි උගතෙකු පත්වීම ගැන සතුටු වෙන්න.. මම නම් හදවතින්ම ආශිර්වාද කරනවා 🙏

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +1

      @@--Sunflower--88-- අනිවාර්යයෙන්ම

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +14

    අනෙ ම්ගෙ ජිවිතෙට සම්බන්දයි සිරස. සිරස පටන් ගන්නකොට මම බිග්ගර්ල් කෙනෙක් වෙලා ගෙයි. අම්මා දාලා දුන්නා තනියට අහන්න කියලා. අදටත් මෙ සිරස අවුරුදු පතා ආව ඇඩ් ජිවිතෙ වගෙ ජය සිරස. මම ආදටත් හරිම් ආදරෙ වචන පෙලක් "සිරස පස් වනක් උදම්" කියන ටික.

  • @sulochanatharindu
    @sulochanatharindu 3 ปีที่แล้ว +30

    අගය කිරීම වැදගත්. ආදරෙන් 💞

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +8

    කිංග්ස්ලි මහත්මයා මම පොඩි කාලේ ආසම චරිතයක් , දැනුත් එහෙමයි, ආදරෙයි හැමදාම ජයෙන් ජයම වෙිවා , බුදුසරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාම , ❤️❤️❤️❤️❤️❤️

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +7

    රෙඩියෝ සංස්කෘතිය වෙනස් කල අපේ කාලයේ මාධ්‍යවේදියා ♥️
    කිංග්ස්ලි රත්නායක මධ්‍යවෙදියාණනි,
    ඔබගේ ඉදිරිගමනට හදවතින්ම සුභ පතනවා♥️♥️♥️

  • @surangaprabath7003
    @surangaprabath7003 3 ปีที่แล้ว +19

    නිහතමානී මහත්මයෙක් රටකට ආඩම්බරයි තෙරැවන් සරණයි ආදරෙයි හැමදාමත්

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +25

    සිරස පටන් ගත්තු කාලේ ගැන නම් මතක නෑ .ගොඩක් පොඩි කාලෙනි.ඒත් දන්න දවසෙ ඉදන් කිංස්ලි මතකයි.දක්ශයෙක්.දේශපාලනය සම්බන්ධ රැකියාවක් නොකර ඉන්න තිබුනා

    • @claud1027
      @claud1027 3 ปีที่แล้ว

      හා තවත් කොටින්ට කඩේ ගියා නම් හරි උබල මොක්කුද

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@claud1027 මට දේශපාලනය අදාළ නෑ .මම කිව්වෙ පුද්ගලයෙක් විදියට කිංස්ලි කියන්නේ හොද කෙනෙක් කියලා .

    • @claud1027
      @claud1027 3 ปีที่แล้ว

      මොකක්ද දැන් කරන ජොබ් එකේ වැරැද්ද@@chanduim8501

  • @sudathbandara3471
    @sudathbandara3471 3 ปีที่แล้ว +26

    කිංස්ලි කියන්නේ මාධ්‍ය විද්‍යාලයක්....

  • @buddikapushpakumara2793
    @buddikapushpakumara2793 3 ปีที่แล้ว +4

    මම ගොඩක් අසාවෙන් අහපු රේඩියෝ එකක් ඒකාලේ තිබුන වැඩ සටහන් සූරිය සිරස. ලොවෙන් කැදැල්ල අසාවෙන් ඇහුවේ. බවන්ත ප්‍රසාද්. ගොඩක් ආස අය හිටිය.

  • @troncykadana1117
    @troncykadana1117 3 ปีที่แล้ว +6

    Tanks සිරස ...මෙහෙම දෙයක් damma eka..උපහාර යක් ...

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว +1

    Kingsley අය්යේ නියමයි ඔයා, සුබ පතනවා අලුත් තනතුර ඔබ‍ට හිමිවීම ගැන. බුදුසරණයි අය්යේ ✌️

  • @ramithach6105
    @ramithach6105 3 ปีที่แล้ว +76

    එදා ඉදන් අද වෙනකන් ආස කාරපු ආදරය කරපු එකම රෙඩියෝ නිවෙදකයා.

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +30

    කිංස්ලි මේ ගත්ත තීරණය වැරදී.ඉක්මනින් ඔබට තේරේවා...

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      Ae ubata hithena widiya huththo
      .. miniha mola karaya niyama thiranaya niyama welawata gaththe .... thamange ganith ekka katha karala .lamainge wayasa gana hithala karanna thiyena wada saha yuthukan gana hithala .me janadipathi ge idiri kalewasara 8 gana hithala gaththu thiranayak nisak tho gana hithala gathtna deyak newei mandabuddikayo ..

    • @RashmikaRathnasekara
      @RashmikaRathnasekara 3 ปีที่แล้ว +5

      @@ruwanchinthaka9483 ඒක මගෙ අදහස සහෝදරයා.මට නිදහසක් තියනව මගෙ දෙයක් කියන්න.ඔබ අනෙක් පිරිසට ගෞරව කරන්න ඉගන ගන්න.මේ රටේ සිටිය යුත්තේ ඔබ පමනක් නොවේ.වෙනස් මත දරන්නන්ටද ඉඩක් තියෙන්න ඕනෙ.ඔබ මෝඩයෙක් වූ පමණින් එය සමමිතිකව සමාජය අදාල නොකරන්න.මන්ද පෞද්ගලික රොගයක් සමජ රෝගයක් කිරීමට තරන් ඔබ තරම් මා මුග්දයෙක් නොවන නිසාවෙනි

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      @@RashmikaRathnasekara dan wadipura thiyennema samja roga thamai CORONATH itin ehema ne ...oyage paudgalika mathaya oya samajagatha kara mamath mage adahasa samajagatha kara .. basawe wenasak athi ...

    • @RashmikaRathnasekara
      @RashmikaRathnasekara 3 ปีที่แล้ว

      @@ruwanchinthaka9483 හොඳ ළමය.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      @@RashmikaRathnasekara ohh ... Thank u ..Thank u ...mage naraka hariyakuth nathuwama newei ...

  • @samdharmapala7285
    @samdharmapala7285 3 ปีที่แล้ว +20

    දරට කැපුණු දේවදාර ගහක්.
    පව්....😥

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +11

    ඒ හඩ කොහේ ගියත් මතකයි , ආදරෙයි හැමදාම

  • @niroro1477
    @niroro1477 3 ปีที่แล้ว +2

    සිරසට දැනුයි මතක්වෙලා තියෙන්නෙ.කිංස්ලි ට ගුණ කථනයක් දෙන්ඩ .සමාජ මාධ්‍යයේ සාකච්ඡා දෙකක්ම ගිය නිසා සිරසට ලැජ්ජ හිතෙන්න ඇති අපිත් මොනවා හරි කරන්න ඕන කියලා හිතෙන්න ඇති. කිංස්ලි කියන්නේ රටක් වටින පුද්ගලයෙක් සිරස ආරම්භක සාමාජිකයෙක් ඉන්නකම් නොමරා මැරුවා එ මනුස්සයව. අපි හිනාවෙවී බලපු වැඩසටහන් එයා කෙරුවේ අඬඅඬා ලු .ඒ මනුස්සයව ලෙඩෙක් කරලා ඉස්පිරිතාල වල නවත්තලා .ඉල්ලා අස්වෙන්න තැනටම සිරස ඒ මනුස්සයව ඇදලා දැම්මා .හරියට නිකං වයසට ගියාම දෙමව්පියන්ට මහලු මඩම දානවා වගේ .කාලයක් එක තැනක වැඩ කරද්දි පාලකයින්ට .පරණ සේවකයින් වහ කදුරු වගේ පේන්න ගන්නවා කිංස්ලි ටත් වෙන්න ඇත්තේ එක.ඒකයි ඔහු කලකිරීමෙන් සිරසෙ එලියට ආවෙ.සිරසේ කවුරු කොහොම රැගුවත්.කිංස්ලි කියන්නේ .මහා දැවැන්තයෙක් .ඒකනෙ මොනරා කොච්චර රැගුවත් වලි 🐓 ජාතික පක්ෂියා වුනේ .කිංස්ලි ඔබට ජයෙන් ජයම වේවා.

  • @lalanthabasnayaka3768
    @lalanthabasnayaka3768 3 ปีที่แล้ว +78

    Kingsley කරපු සූරිය සිරස වැඩසටහන් TH-cam දාන්න බැරිද?

  • @user-hk7iq9ck3x
    @user-hk7iq9ck3x 3 ปีที่แล้ว +8

    මෙි වගේ මාද්‍ය වෙිදියෙක්ව මෙිසයකට පුටුවකට කොටු කීරිම රෑප පෙටිටියට කරන අසාදාරනයකි🗽🗽🗽🗽

  • @igcas
    @igcas 3 ปีที่แล้ว +19

    අම්මෝ මගේ මතකය අවුරුදු 28 ඈතට දිව ගියා ❤ good luck KING

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 ปีที่แล้ว +6

    අමුතුවෙන් කතා කරන්න ඕනෙ නෑ කිංස්ලි ගැන නම්..වචනයෙ පරිසමාප්ත අර්ඨයෙන්ම විශිෂ්ඨයෙක් ඔහු..ඉස්සරහටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏❤️

  • @b2rmastr358
    @b2rmastr358 3 ปีที่แล้ว +51

    සිරස ඔහු බිහිකලා නොව. ඔහු සිරස බිහිකලා ☺️

    • @niroshanissanka412
      @niroshanissanka412 3 ปีที่แล้ว

      exactly.

    • @user-cm2mo2gq9w
      @user-cm2mo2gq9w 3 ปีที่แล้ว +1

      නැතුව

    • @slproudinscotland4541
      @slproudinscotland4541 3 ปีที่แล้ว

      100/ true

    • @shansurangi
      @shansurangi 3 ปีที่แล้ว +8

      ගොන් කතාවක් ඒක. සිරසෙන් චාන්ස් එකක් නොදුන්නා නම් කිංස්ලි ගැන කවුරුත් නොදන්නවා වෙන්න පුලුවන්

    • @b2rmastr358
      @b2rmastr358 3 ปีที่แล้ว

      @@shansurangi තව චැනල් තිබ්බනෙ ඔනෙ තරම්

  • @udithaprabhath1
    @udithaprabhath1 3 ปีที่แล้ว +60

    මේකට කියන්නේ කන අතගාලා කනට ගහනවා කියලා... 😂😂😂😂

    • @wishwajithabeykoon769
      @wishwajithabeykoon769 3 ปีที่แล้ว +5

      මමත් ඕකමයි කියන්න හැදුවේ මචෝ

    • @mathatv...
      @mathatv... 3 ปีที่แล้ว

      ඒ කියන්නේ

  • @meevitha7918
    @meevitha7918 3 ปีที่แล้ว +18

    කන්න දීපු අත අමතකයි මොහුට.සිරස ගැන කලකීරිමෙන් අයින් වුණා කිව්වට සිරසෙන් ආයෙමත් තෑග්ගක් කිංස්ලිට දීලා.

    • @b2rmastr358
      @b2rmastr358 3 ปีที่แล้ว

      මඩ හොදන්න රින්සෝ දානවනෙ ඉතින්

    • @isurukelumdisanayaka7142
      @isurukelumdisanayaka7142 3 ปีที่แล้ว

      Kapanna bari atha imbinawa kiyanne mekata

  • @djshagee4424
    @djshagee4424 3 ปีที่แล้ว +4

    Respect Sirasa & Congratulations 👑 Kingsly Rathnayake❤️

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

    සිරස රටට වටිනා නිවෙදකයො බිහි කරා...ස්තුති සිරස... ආදරෙයි කිංස්ලි අයියෙ..ඔබ වටිනා සම්පතක්

  • @ranasinghe2911
    @ranasinghe2911 3 ปีที่แล้ว +2

    වෙනස් දෙයක් නම් හැමදාම කලේ සිරස තමයි ..😍😍
    කලගුණ සැලකීම මඟින් රටටම ආදර්ශයක් ලබා දෙනවා...

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 3 ปีที่แล้ว +9

    මට මතකයි අපි පොඩි කාලෙ ඉඳන් ඇහුවෙ සිරස තාමත් සිරසෙ ගිය Tone එක මතකයි 😍

  • @tudorartsl4047
    @tudorartsl4047 3 ปีที่แล้ว +6

    එතුමාගෙන් අපට ලබාගත හැකිදේ එමටයි. සුබ ගමන්!

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ඔහුට...ඉදිරි ගමනත් සාර්ථක වේවා... සියලුම දෙවල් සර්ථක වේවා...

  • @lakshanfernando2137
    @lakshanfernando2137 3 ปีที่แล้ว +1

    Respect සිරස නියම ආදර්ශයක් දුන්නේ

  • @user-cf9bm8zm9p
    @user-cf9bm8zm9p 3 ปีที่แล้ว +13

    කන්දේ කුමන පැත්තට වැටුනත් හිටපු ගිරවාම වුණොත් හොඳයි

    • @claud1027
      @claud1027 3 ปีที่แล้ว

      පල පල කොටින්ට කඩේ යන සමනල්ලු

  • @amidudilshan5925
    @amidudilshan5925 3 ปีที่แล้ว +3

    ඇත්තටම නිහතමානී චරිතයක්
    👍 job

  • @desilva2429
    @desilva2429 3 ปีที่แล้ว +1

    චන්දන..කීංස්ලි..රෝශාන්....මගේ ආසම ආදරේම මාද්‍යවේදීන් තිදෙනා.....🙏🙏🙏

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว +1

    කිංස්ලි රත්නායක,තනුජා ජයවර්ධන, චන්දන සූර්‍යයබංඩාර,යනු අතී දක්ශයෝ,හදවතින් ගරු කරමි.ජයෙන් ජය.

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 ปีที่แล้ว

    Superb programme 👍🌟Truly respect for this media legend Mr.Kingsly Rathnayake❤

  • @--Sunflower--88--
    @--Sunflower--88-- 3 ปีที่แล้ว +25

    ඔහු ඔහුගේ ක්ෂේත්‍රයේ ඉහලම පුටුවට ගියේ. ඒකත් රාජකාරියක්. එතනට ඔහු වැනි උගතෙකු පත්වීම ගැන සතුටු වෙනවා..ආයේ දවසක නිවේදකයකු විදිහට දකින්න ලොකු ආසාවකුත් තියෙනවා. ඉදිරි ගමනට හදවතින්ම ආශිර්වාද කරනවා 🙏

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +11

    සුභ අනාගතයක් රේඩියෝව කනපිට පෙරලූ පුංචි යෝදයාට..❤❤

  • @tharakamadhushan2975
    @tharakamadhushan2975 3 ปีที่แล้ว +10

    Good job sirasa..❤

  • @SRISRI-ez3pn
    @SRISRI-ez3pn 3 ปีที่แล้ว +14

    මධ්‍යවේදින් ලෙස ජනතාවගේ ආදරයට ලක්වුණු ඔබ දැන් ඉතිං රටේ අපකීර්තියට පත් වෙනවා, ඇයි එහෙම කර ගත්තේ කියන ප්‍රශ්නය මටත් මතු වෙනවා දේශපාලකයන්ගේ පස්සේ යන එකෙක්වත් දැන් රටේ ජනතාව පිලි ගන්නේ නැහැ සමාජය පිලිකුල් කරනවා ඔබත් ඒ පිලිකුල් ඝනයට එකතු වෙනවා රටේ විනාශය දැන් ඉතිං ඔබලත් එකතු උනා කරුමය කුමන අන්දමින් තමා වෙත ලගා වෙනවා මේ ඔබලා දෙපලටම කරුමය ලගා උනු අකාරය කරන්න දෙයක් නැහැ කරුමය විදින්නම වෙනවා, මමනම් සුබ පතන්නේ නැහැ , තව දෙදෙනෙක් දේශපාලකයන්ගේ අසුජී කන්න එකතු උනා එච්චරයි මම දකින්නේ

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      tho dakina de balala newi ne huththo un thindu ganne ...un ganne unge paul diha balala ...tho eka therum ganin amanaya ...

    • @tropicalpottery8931
      @tropicalpottery8931 3 ปีที่แล้ว +1

      උබලට අලක් උනට අපිට අවුලක් නෑ ..

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්ථක වේවා.....

  • @muhammadharoon9431
    @muhammadharoon9431 3 ปีที่แล้ว +1

    Best presenter SL has ever produced, i admire his skill in the Sinhala Language ,

  • @JPromo
    @JPromo 3 ปีที่แล้ว +21

    ආදරේ කරන චරිතයක් ❤❤❤

  • @gayansiriwardana521
    @gayansiriwardana521 3 ปีที่แล้ว

    නිවේදකයෙක් ලෙස ඔබ ගොඩ නගාගත් තත්වයක ඇත්නම් මින් ඉදිරියට ඔබ යන්ඩ හදන ගමන අනුව එය විනාශවී යන එක ගැන හරිම කනගාටුයි සහෝදරයා. මලෝ රහක් නැති මජර දේශපාලකයින්ගේ චරිත ගොඩගන්ඩයාම ඉතාම අනුවන කිුයාවක් ඔබේ අනාගතය විනාශවෙන එකට මට සුභපතන්ඩ බෑ සහෝදරයා

  • @antonperera1436
    @antonperera1436 3 ปีที่แล้ว +7

    All the best...GOD bless you sir..

  • @induwaragunasekara9340
    @induwaragunasekara9340 3 ปีที่แล้ว

    පරමාදර්යෙන්ම මගේ පුංචි කාලේ කොපිය..ටික ටික ලොකු වෙද්දී ඉස්කෝලේ හිටියේ නෑ 10 වෙනකම්...අල්ලපු ගෙදර..එක දවසක් 2006 තරුණසේවා එකේ වැඩමුළුවක් විද්වතුන් හිටියා එදා..යුනිපෝම් එකෙන් මාත් හිටියා එදා..මගේ පොඩි පොතක අත්සනක් කලා ශශිකත්..
    කාලය ගෙවිලා ඉස්කෝලේ කාලෙම slbc එකටත් ආවා..වටේම ගියා..ඉස්කෝල ගානකම මීඩියා යුනිට් හැදුවා..දැන් කිංස්ලි එදා සූරිය සිරස කතා කරපුවා..ඉස්කෝලෙන් පැනලා කොලවල ලියපුවා.පොත්වල ලියවිලා..ඒවා පාසලේ උදා විකාශනය කරා එදා..හැමදාම හිතුවේ ඔබේ පස්සෙන් එන්න..දැන් නම් මං ගුරුවරයෙක්..ඔබේ නිර්මාණාත්මක ගමනේ..
    තෙරුවනේ සරණ ...ජය...හොදයි කියල අහන්න තීන්න ඕනේ වැඩ ටික...ඉදුවර මම...

  • @indranisenaratne4872
    @indranisenaratne4872 3 ปีที่แล้ว +2

    එදාසිට අද දක්වා අපිඔබ සහ නිහාල් සමග.💐❤️👍

  • @isurueranda1986
    @isurueranda1986 3 ปีที่แล้ว +7

    මෙතෙක් කල් කොන්ද කෙලින් තියන අසාධාරණයට විරුද්ධ හොඳ මාධ්‍යවේදීයෙක් විදියට හිටියා.අද ඉදන් මැදමූලන වලං හෝදන්න ගියා.

  • @sachipro2205
    @sachipro2205 3 ปีที่แล้ว +3

    Sirasa is a great television when compared to other. He resigned but they didn't forget to give his fairwheel

  • @malaniillangakoon1306
    @malaniillangakoon1306 3 ปีที่แล้ว +4

    සියලු රස සමගින් සැමටම පාර කියු මනුසත් කුලේ සැබෑ මිනිසා කින්ස්ලි ඔබට ජය ඔබ නැති සිරස ගැන සිතා ගැනීමට අපහසුයි

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +1

    මගේ මතකය හරි නම් ලංකාවේ පලවෙනි Stereo මැදිරිය හැදුවේ සිරස දෙපානම පන්නිපිටියේ... ඒකේ මුලින්ම Voice කරෙත් කිංස්ලි... පළවැනි අති දැවැන්ත A/C මැෂින් දාලා ලයිට් එහෙම දාලා Digital LED Screen දාලා හදපු Studio එකත් සිරස...
    අපේ කාලේ ආතල් එකේ අහපු බලපු චැනල් එකක් තමා සිරස. ඒ චැනල් එකේ ලොකු කණුවක් තමා කිංස්ලි... දුකයි සිරසෙන් යනවට. නමුත් ආඩම්බරයි පලවෙනි Stereo මැදිරියක පලවෙනි නිවේදකයා වෙලා මෙච්චර දුර ආපු එකට...
    සිරසට සිරසක් වූ කිංස්ලි අද නැත - මතකය ඇත. චිරං ජයතු කිංස්ලි අයියා...

  • @rasyjayasri153
    @rasyjayasri153 3 ปีที่แล้ว +3

    Respect you sir... from South Africa

  • @GevinduMihin
    @GevinduMihin 17 วันที่ผ่านมา

    අසම චරිතයක් ,ඔබේ හඩ අපේ කන්වල පැළවෙලා තියෙන්නෙ අදටත්

  • @danuru6881
    @danuru6881 3 ปีที่แล้ว +2

    මුල අමතක උනාට ඔහුට සිරස කරපු මොහුගෙ සමුදිම නියමයි..

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 3 ปีที่แล้ว +1

    , නිවේදක කලාවේ කිං ආදරෙයි ජයවේවා බුදුසරණයි

  • @umangaudaya
    @umangaudaya 2 ปีที่แล้ว

    පාංදරම ඇහෙන හඩ තමා ....... ලමාකාලයේ ..... legend තමා ..

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว

    thanks සිරස එතුමාගැන ඇගයිම ගැන තෙරුවන් සරණයි

  • @avanthaperera7945
    @avanthaperera7945 3 ปีที่แล้ว +27

    ආණ්ඩුවට ලේසි වෙන්නෙ නෑ සිරසේ කෙනෙක් ගත්තට පස්සෙ. තිත්ත ඇත්ත ආණ්ඩු version එක තමයි බලන්න වෙන්නෙ

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +6

      Pissda hutho ..pus patiya wenawa .

    • @asusrog6771
      @asusrog6771 3 ปีที่แล้ว

      hina yanawa bn maharaajawa balu karala ganiwi deshapalanayen

    • @asusrog6771
      @asusrog6771 3 ปีที่แล้ว

      gota maharajata baya nee

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +1

      @@asusrog6771 maharajek ne ..ekane 😂

    • @pasindumatheesha3614
      @pasindumatheesha3614 3 ปีที่แล้ว +4

      මැදමුලනෙ ඉන්න හිරු දෙරණත් එක්ක ඒවා හරියන්නෙ නෑ 🤣😂😂😂😂

  • @isurusampath11
    @isurusampath11 3 ปีที่แล้ว

    මරු මොලකාරයො සිරසෙ ඉන්නෙ.කිංස්ලි සිරසට බැන බැන ගියා.සිරස ලස්සන ගේමක් ගැහුව

  • @HARAH7
    @HARAH7 3 ปีที่แล้ว +5

    Hats off you bro 👏

  • @isharasewwandi5933
    @isharasewwandi5933 3 ปีที่แล้ว +8

    Congratulations 🎈👏

  • @neranjanj1
    @neranjanj1 3 ปีที่แล้ว +2

    කොහොම උනත් පසු කාලීනව සිරස ගැන යම් කලකිරීමකින් සිටි බවක් පේනවා.ඒ ඔහුට නිසි තැනක් එහි හිමි නොවීමද වෙන යමක් දැයි නිසැකවම කියන්නට බැහැ.සිරස මේ කරන්නේ කිංස්ලි ගැන වර්ණනාවක් ඇගයීමක් බව පෙනුනාට,එය නොවෙයි,පසුගිය දිනවල කළ සාකච්ඡාවලදී කිංස්ලි කියූ දේවල් වලට පිළිතුරු දීමක් කියලයි මට හිතෙන්නේ...

  • @salonwithsujani1833
    @salonwithsujani1833 3 ปีที่แล้ว +12

    Kingsly කියෙව්ව වැඩියි සිරසේ n අයින් වෙලා .මේක කනට ගහන්ඩ බැරුව කන අත ගෑව වාගේ .කිළි maharaja ගෙ මොළේ තමයි

  • @petsworld2015
    @petsworld2015 3 ปีที่แล้ว +2

    Voice king..❤️❤️❤️✌️✌️👌👍 king kingsley...

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 ปีที่แล้ว +2

    මම සිරස විරෝධියෙක්. නමුත් වෙන කිසිදු ආයතනයක් නොකල ආකාරයේ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් කැප වූ සේවකයෙක් වෙනුවෙන් සිරස මේ ලබාදුන්නා වූ ගෞරවයට බොහෝ අයගේ ප්‍රශංසාව ලැබෙනු නොඅනුමානයි ❤

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +43

    වොයිස් ශ්‍රී ලංකා කිං ...ආදරේ අය කෝ...👇👇👇👇

  • @vimukthishanuka7977
    @vimukthishanuka7977 3 ปีที่แล้ว +2

    සූරිය සිරස අපි පොඩි කාලෙ අහපු වැඩසටහන ඒ වගේම ඒ කාලේ අංක එකේ රේඩියෝ චැනල් එක සිරස

  • @kumararathne538
    @kumararathne538 3 ปีที่แล้ว

    නව රාජකාර්‍යය ඉතා හොදින් ඉෂ්ඨ කිරීමට ශක්තිය ලැබේවා.

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 3 ปีที่แล้ว +10

    Very good media legend in Sri Lanka.good luck.but we don’t like your politicat decision.👍👍

  • @wij3072
    @wij3072 3 ปีที่แล้ว +2

    2015 පස්සෙ සිරස එපාම වෙලා කලකිරිම නිසා අයින් උනා කියල කියන්නෙ. සුභ අනාගතයක්

  • @sheltonperera6696
    @sheltonperera6696 3 ปีที่แล้ว +30

    කින්ස්ලි නුබත් සුදේවත් වසබෝතලයක් පානය කර 🌎 ලෝකාන්තයෙන් බිමට පෙන්නාණම් මෙයිටවඩා ඉතාම සුදුසු යි ,, ? ? ?

    • @samannishantha9857
      @samannishantha9857 3 ปีที่แล้ว +2

      Aniwaryen..
      Mun ratata jatiyata karapu eka deyak kiyanna neee...

    • @sarathrathnayake7007
      @sarathrathnayake7007 3 ปีที่แล้ว +3

      මිලින්ද මොරගොඩට වෙචිචිදේ තව නබෝ දිනකින් මෙයාටත් අත්වෙයි

    • @lakshithasampathbandara8358
      @lakshithasampathbandara8358 3 ปีที่แล้ว +3

      @@samannishantha9857 uba karapu deyak kiyahanko bn 😂💔

    • @machatte2368
      @machatte2368 3 ปีที่แล้ว +1

      @@samannishantha9857 uba karapu dewal mnwda?😂😂😂

    • @machatte2368
      @machatte2368 3 ปีที่แล้ว +2

      Eka thanaka kotu wela inne nathuwa e manussayage lamainta dasaka kiyanna puluwan thaththa hitapu janadhipathi madya prakashaka knk kyla.. nathuwa kotinta kade giya unp sirase presenter knk kyla nemei😂

  • @silvadhammika409
    @silvadhammika409 3 ปีที่แล้ว

    Great Anandians do the best for the country,most patriotic SriLankan’s do their best in journalism or politics even any professional field -All the best to work for the great president we ever had

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 ปีที่แล้ว +1

    Kingsley mahathayo
    Apita obathumata keyanna thiyannay maychcharai ..
    Obathuma awrudu 28k Thissay
    Thiyagena apu prathirupaya adin pasay ewarai keyala hethaganna ..
    Obathu oita wada hodai duwana kochchiyata baylla thibban hidai
    Anika thamai obathuma horunta, dushanayata veruddawa katha karapu obathuma......
    Anthimata horu godatama geyaya....
    " horu samage heyluwayan "
    Api Ada thamai dannay obathumath sakkiliyak keyala
    Mokada obathuma a pattapal hora gawata gehella ...
    Obathuma awrudu 28k Thissay pannaraya labapu SIRASA ta dan baninawa
    Oka nayawai awanka minissu karannay ..
    Obathuma SIRASA gana kala kirila thibunanum ..
    Obathumata as waynna thibuna. .
    Obathuma a pattapal hora Alibaba saha horu 40TA ekathuwayla dan SIRASA ta baninna epa ..
    Kapu piganay raynna epa ..
    Dunna atha hapakanna epa
    Thamusay patta horek
    Kunu ekathu waynnay kunu godata wage ..
    Horu ekathu waynnay horu godatama thamai

  • @manoriwijerathna6041
    @manoriwijerathna6041 3 ปีที่แล้ว +6

    Congratulations 💐💐

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 3 ปีที่แล้ว

    Good luck brother and happy future ahead!!!! Thank you so much Sirasa for your kind heart...

  • @vinudisdaily9232
    @vinudisdaily9232 3 ปีที่แล้ว

    Thank you sirasa

  • @HARAH7
    @HARAH7 3 ปีที่แล้ว +10

    Don't forget and ignore the ladder that you climbed up ,

  • @user-rm2yg4yj1n
    @user-rm2yg4yj1n 3 ปีที่แล้ว

    Obviously he's the legend behind the Kingdom of Sirasa, I've known since childhood. If Sirasa was a cake, he's the artist who backed it properly, icing is useless. This might be a turning point of his life, to learn the respect from a cult. I pray for Kingsly, that he could work at his current position without any harm from the backstabbers who were greedily waited for his position. Wishing you all the best buddy. There's always time for a U Turn. ;) Stay blessed

  • @proktg9885
    @proktg9885 3 ปีที่แล้ว

    ආදරෙයි කිංස්ලි අය්යා
    තෙරුවන් සරණයි සූරිය සිරසින් ඔයාගේ කට හඩ ඇහුවේ මුල්වරට
    අදටත් ඒ හඩ ඇහෙනවා වගේ...ඔයට ආදරය කරන මිනිසුන්ට අසාදරනයක් නොකරයි කියල හිtaනවා සතුටින් ඉන්න 🌹🌹

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 ปีที่แล้ว

    සිරස ඔබ ඔහුගේ නික්මයෑම වෙනුවෙන් කල මෙම වැඩසටහන වෙනුවෙන් උපහාරය,නික්මයන්නාට මහත්මාගුණයෙන් යුතුව සැලකීම අගෙයි.නිමල්ගෙ සුපිරි ගෝලයා.

  • @beautyofhongkong392
    @beautyofhongkong392 3 ปีที่แล้ว

    සිරස අත්හදා බැලීම් විකාශනයේ පටන්ම ඇහුව නිමල් ලක්ෂපති ආරච්ච් අමතක නොවන නමක්