කිංස්ලි රත්නායක ඕස්ට්‍රේලියාවෙ මොකද කරන්නේ?ඔයාටත් බැනලා මටත් බැනල මගේ පරම්පරාවටම සාපත් කරනවා Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #lahirumudalige #KingslyRathnayake #sirasatv

ความคิดเห็น • 790

  • @galpottageperera8695
    @galpottageperera8695 2 ปีที่แล้ว +82

    මොන බයිල කිව්වත් , දේශපාලනයට සම්බන්ධවී ජැක්සන් , ශ්‍රියන්ත වගේ චොර කරගත්ත. අපි ආදරය කරපු චරිතයක්. අපිටත් දුකයි.

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 ปีที่แล้ว +2

      එහෙම බැලුවොත් ඉතිං උබලගෙ අම්මල අප්පලත් වැරදිනේ බං..මොකද ජීවිත කාලෙටම චන්දෙ නොදීපු උං නෙවේ නේ

  • @thevisualmemories5850
    @thevisualmemories5850 2 ปีที่แล้ว +84

    මහින්ද රාජපක්ශලගෙ සක්කිලි දේශපාලනේ ලංකාවෙ සමාජෙට 2005 න් පස්සෙ කොච්චර බලපෑවද කියන්න සාක්ශි තමයි මේ. මාලනී ෆොන්සේකලගෙ ඉදල ජැක්සන් ඇන්තනී, රෝහණ වීරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුලු කිංග්ස්ලි ල වෙනකන් ලංකාවෙ අති දැවැන්ද කලා පෞරුෂයන් අකාලයේ මරල දැම්ම. මහින්දලට කලින් දේශපාලනේ කලාකරුවන්ව භාවිතා කරපු අවස්තා තිබ්බ. ගාමිනී ෆොන්සේකල, විජයල වගේ. නමුත් මහින්ද වගේ තුප්පහි විදියට කලාකරුවන්ව දේශපාලනය සදහා අවභාවිත කරපු දේශපාලකයෙක් තවත් නෑ. මහින්දට තිබ්බ හයිප් එක නිසා කලාකාරයොත් ඒකට ඉක්මනට අහු උනා. කින්ස්ලි මේ කමෙන්ට් එක දකිනවනම් ප්ලීස් දන්න කාටවත් ඔයාගෙන් උන වැරැද්ද වෙන්න දෙන්න එපා.

  • @yluckmal
    @yluckmal 2 ปีที่แล้ว +112

    අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න දායක වෙලා දැන් ඕස්ට්‍රේලියාවට ගිහිං තමුන්ගේ දරුවන්ට යහපත් අනාගතයක් හදන්න .. නාමල් සමග නැගිටින්න ආයේ එන්න.

  • @darshanabrother6210
    @darshanabrother6210 2 ปีที่แล้ว +140

    කියන්න වචන නෑ පොඩි කාලේ ඉදලම ගොඩක් කැමති විශාල ජන ආකර්ෂණීයක් තිබුණ චරිතයක් ! අවාසනාවකට සාටකේ සාපෙට අහුවුණා. රට ජාතිය ආගම බේරා ගන්න කියල ඒව වනසන අපේ හොරු සහ ඔබ අද ජීවත් වෙන රටේ නායකයින් ඔය රට ගොඩ නගපු හැටි දැන් හොදින්ම දකිනව ඇති !

    • @Sanv123
      @Sanv123 2 ปีที่แล้ว +6

      උංට ඒව වැඩක් නෑ.. තක්කඩි තක්කඩිම තමයි.
      මනූෂ සත්වයා හරිම ආත්මාර්ථකාමී.

  • @t9mrorn81
    @t9mrorn81 2 ปีที่แล้ว +52

    මමත් හරිම ආසයි මේ නිවේදකයාට මම කල් පණ කලා ඔබ තුමාට මොකද උනේ කියලා මෙහෙම දකින්න ලබා දුන්නට ලහිරුට ගොඩක් ස්තුතියි.. කිංස්ලි ඔබ තුමාට දීර්ගායු ලැබෙව. ලහිරුගේ වැඩ සටහන් නිතරම බලනවා ලහිරු ඔබ තුමාටත් දීර්ගායු ලැබේවා 🙏🙏🙏❤️❤️

    • @Under_the_Finland_sky
      @Under_the_Finland_sky 2 ปีที่แล้ว

      adiwata galawagena giyat unta wandana mana karana dirgayusha patana waradi sadarani karanaya karana minissu (Wahallu) hinda tamai me ratata kela une hoyala 🤣😂

  • @subashiwijesooriya7276
    @subashiwijesooriya7276 2 ปีที่แล้ว +72

    ලංකාවට එන්න කියන්න ..එයාලා හදපු රටේ මිනිස්සු විදින දුක බලන්න .. මිනිස්සු අමාරුවෙ දලා එයාලා රටවල් වලට වෙලා සැප විදිනවා ... ඇත්තටම අපේ රටේ මිනිස්සු පව්...

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 2 ปีที่แล้ว

      👍👍 ඔව් ඇවිත් යන්න එන්න...

  • @os2works354
    @os2works354 2 ปีที่แล้ว +60

    මිලියන 22කට වඩා අතරමං කරලා, නොමග යවන්න දායක වෙලා, සතුටින් ඉන්න පුලුවන්ද කියලා සැකයි. ඉතාම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙන්න ඕන. ආදර්ශයට නොගත යුතු චරිතයක්.

    • @ThamalOshada
      @ThamalOshada 2 ปีที่แล้ว

      Agreed 👍

    • @bhuminakothalawala6794
      @bhuminakothalawala6794 2 ปีที่แล้ว

      ඇයි මූද ජානදිපති .ගොන් කතා කියන්න එපා ඔයි .නොමග යන්න උබලා බබ්බුද

  • @manojwijerathne4511
    @manojwijerathne4511 2 ปีที่แล้ว +93

    මචං කිංස්ලි උඹට මතක නැතිවුනාට අපි ඉස්සර රොටරියෙ පංති ඉවරවෙලා බස් එකට ආවේ සන්නා සර්ගෙ සෙට් එකයි රාජා අල්විස් සර්ගෙ සෙට් එකයි එකට. මගේ වයිෆ් හිටියෙ සන්නා සර්ගෙ ක්ලාස් එකේ. මම උඹ ගැන පට්ට විදියට ආඩම්බර වුනා. ඒත් ජීවිතේ හොදටම දැනුම් තේරුම් තිබුණු කාලේ උඹ ගත්ත තීරණය පට්ට අවුල්. උඹ එච්චර කාලයක් ගොඩනගාගත්ත තත්වය විකුණුවාට උඹට සමහරවිට හොද ගානක් ලැබෙන්න ඇති. ඇයි බං වල ගැහිච්ච සෙරෙප්පු කුට්ටම දාගෙන ක්ලාස් ආපු අපි වගේ ලක්ෂ ගානක හීන බොද කරන්න හොරුන් එක්ක දැන දැනම සෙට් වුනේ. මටනම් උඹව අප්පිරිය වෙලා ඉන්නෙ මචං. උඹ අපේ ගොන් මිනිස්සුන්ව අන්දන්න මාධ්‍ය උපදේශණය දීලා ඔසී වලට පැන්නා. ඒත් අපේ රටේ බහුතරයක් එදාවේල කන්න නැතුව දුක් විදිද්දි උඹ කොහොමද බං ඔහෙට පැනලා ආතල් එකේ ඉන්නෙ. එදා සුලං කපොල්ල කරද්දි සමාජ යථාර්ථය හොදින්ම දැකපු උඹ එක පාරටම අන්ද වුනාද?

  • @Ashniriyana123
    @Ashniriyana123 2 ปีที่แล้ว +170

    මං ගොඩක්ම ආස නිවේදකයා 😍..දුකයි මේ ජරා දේශපාලනය නිසා ඔබතුමාගේ සේවය රටට අහිමි වීම ගැන 🥺

    • @jayadewa5253
      @jayadewa5253 2 ปีที่แล้ว

      Puka deepan

    • @manojdaluwatta7573
      @manojdaluwatta7573 2 ปีที่แล้ว +6

      Den nam puka denna epa puka dunna athi ne

    • @asokasilva1579
      @asokasilva1579 2 ปีที่แล้ว +3

      Mema pakaya ratata karapu vinase tho danne nadda Gotata puka deela , Tho gihin thoge panuwo gahapu huththa deepan oya kariyata.

    • @dilaniwarnakulasuriya8819
      @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว

      Ow eka aththa

    • @asimpleguy9667
      @asimpleguy9667 2 ปีที่แล้ว

      Salli walata giya

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +56

    මම කිව්වා ළහිරුගේ වැඩසටහන කරනකොට මූ සර්ගේ රෙදි හොදලා කෙලඋන ගමන් රට පනිනවා කියලා. හරිනේ දැන්...

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 2 ปีที่แล้ว +17

    බොරැ බයිලා.අපි ආදරය කල කින්ස්ලි මැරැනනේ. (ආ..මහින්ද ලාට සෙටිඋනගමන්)හොදටම දන්නවා.මහින්ද ලා ,නාමල් ලා,ගෝඨ ලා රට විනාශ කරා කියලා දැන දැනත් සල්ලි වලට උන්ගේ ගොඩට වැටුණා. ඉතිං තව මොන කථාද?අම්මා.....දැන්නම් දේශපාලනය ට හොදට ගැලපෙන වා."මෙයා හරි ආසයිලු අපේ රටේ දරැවන්ට ඒ රටේ දරැවන්ට වගේ (එයාගේ දරැවන්ට වගේ)ලැබෙනවනමි.හහ්....හහ්..ඒකතමයි රට විනාශ (දරුවන්ගේ අනාගතය විනාශ කරපු)කරපු පට්ට හොරැසමග එකතු උනේ.දඩි බිඩි ගාලා මෙහේ ඉන්න බැරිවෙනකොට ඔහාට පැනගෙන බයිලා ගහනවා.

  • @mashaadikari8747
    @mashaadikari8747 2 ปีที่แล้ว +80

    මෙච්චර දක්ශයෙක් අහූඋනා. රටින් යන්න පුලුවන් උනා..ඒත් මේ රටින් යන්න බැරි අය එමටයි.

    • @iwushibandara9066
      @iwushibandara9066 2 ปีที่แล้ว +2

      රටින් යන්න බැරි තරම් මේ මනුස්සයා වරදක් කරලා නෑ.ඕනම මනුස්සයෙක්ට තමන් කැමති දේශපාලන මතයක් දරන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න නිදහසක් තියෙනවා

    • @gayanihewa2204
      @gayanihewa2204 2 ปีที่แล้ว

      @@iwushibandara9066 ලංකාවේ එකාලාට එකගේ මතය දරන්නේ නැහැ නම් ඒ පුඩ්ජ්ගලයා හොද නැහැ . ඒක එක්තරා මානසික ලෙඩක්. ඕකුන්ට ප්‍රතිකාර කරන්න ඕනා ඔක්කොමට කලින්

    • @Sanv123
      @Sanv123 2 ปีที่แล้ว +8

      @@iwushibandara9066 එහෙනං ඉතිං ලංකාවට එයිනෙ නේද.
      ඔව් ඉතින්.. එහෙම බැලුවොත් මෙච්චර කාලයක් තිස්සේ තක්කඩි දේශපාලකයන්ට රට කන්න මිනීමරන්න කුඩු කන්ටේනර් නිදහස් කරගන්න බාර්කාරයන්ව පාර්ලිමේන්තු යවලා රට බංකොළොත් කරපු තක්කඩි ආයෙත් පාර්ලිමේන්තු යවන්න ජනතාවට අයිතියක් තියෙනවා.. උං ඊලගට තව තක්කඩියෙක් පත්කරගත්තත් ඒක අයිතිය....
      මත දරන එක වෙනයි බොරු පතුරවල තක්කඩි ආරක්ෂා කරන එක වෙනයි..

  • @creations245
    @creations245 2 ปีที่แล้ว +119

    ආත්මෙ පාව දුන්න සල්ලිවලට..දැන් සැපද අහන්න තමයි තියෙන්නෙ..රට කාල උබල රට පැනල හිටපල්ලා..

  • @rangapradeep4035
    @rangapradeep4035 2 ปีที่แล้ว +59

    හොරුන්ට කඩේ ගිහින් ,ලංකාවේ ලමයිගෙ අනාගතය විනාශ කරලා,උන්ගෙ ලමයිගෙ අනාගතය වෙනුවෙන් ඕස්ට්‍රේලියා යනවා.

    • @curioussac
      @curioussac 2 ปีที่แล้ว

      Ay methuma mokada kle obathumalata.

    • @-omg123
      @-omg123 ปีที่แล้ว

      ai umba agaharu lokeda hitiye

  • @edwardcrozier9999
    @edwardcrozier9999 2 ปีที่แล้ว +88

    ඔහෙලා රටකාලා ගැනු දරුවො ඇරගෙන රටපැන්නා ලංකාවේ පොඩි උන්ට කන්න වේල නැතිකරා ඔහෙලට සාපවෙනවා

  • @sriyafernando4470
    @sriyafernando4470 2 ปีที่แล้ว +15

    කිංස්ලි ලහිරු අපි ඔයාලට ආදෙරේ කලාට කිංස්ලි රටට අන්තිමට දෝහි උනා මුදල් හින්දා වෙන් ඇති
    දzන් මෙල්බර්න් වල දරු පවුල් සමග සැප ව්දිනවා ලංකාවේ දරුවන් දෙමාපියන් දුක් ව්දිනවා

    • @kokobradley2296
      @kokobradley2296 2 ปีที่แล้ว

      Why suda why ur not tolked sudatha

  • @cecilabayasinghe169
    @cecilabayasinghe169 2 ปีที่แล้ว +50

    කතා සරිත් සාගරයක්. කිංස්ලි, නිහාල්, කැලුම්, ලාල් ආනන්ද, ලාල් සරත්කුමාර, තමාලි, චමින්ද කොඩිතුවක්කු , රොශාන්. රොශාන් වටවල. මේ රේඩියෝ ඉතිහාසය වෙනස් කල අය නිමල් ලක්ශපතිආරච්චි එක්ක. මුල හොදට මතකයි 💚💚

    • @raaji_lk
      @raaji_lk 2 ปีที่แล้ว +2

      සුරංගි සහ නිසාන්ති දිල්රුක්ෂි.

  • @edwardcrozier9999
    @edwardcrozier9999 2 ปีที่แล้ว +16

    මහඑකා වගේම මෙයාලටත් ර්ටේ ඉන්න බැරි උනා නේද නොදන්නා දෙසපාලනේ කරන්න ගිහාම ඔකයි වෙන්නෙ දැන වෙලදාම නොදැන ගොවි තැන කියන්නේ ඒකයි කෝ ඔයාලගේ මහා එකා ඌත් ඔස්ට්‍රෙලියාවෙද රටකාපු කාලකන්නි...

  • @Youare720
    @Youare720 2 ปีที่แล้ว +89

    රේඩියෝවේ උන පෙරලිය දන්නේ ඒ කාලේ ඒවා අහපු අපි විතරයි. ඒකට සමාන කරන්න උදාහරණයක් මේ වෙලාවේ මට මතක් වෙන්නෙ නෑ. මට දැන් වයස 37ක්. අපි ඒ කාලේ කිංස්ලි අයියව අහනකොට, අපි පොඩි ලමයි. අපේ දෙමව්පියෝ අහපු ඉතාම සම්ප්‍රදායික, නොතේරෙන දේ වගේම නොතේරෙන සිංහල අහලා රේඩියෝව හිසරදයක් උන අපිට. රේඩියෝවට ආදරය කරන්න ඉගැන්නුවේ කිංස්ලි රත්නායකයන් විතරයි. එදිනෙදා ගතවෙන ලෝකය ගැන අපි තේරුම් ගත්තේ ඔහුගෙන්. විහිලු තහලුවක් කරලා සුන්දරව සතුටින් ජීවත් වෙන්න ඉගැන්නුවේ ඔහුයි. රේඩියෝවට ප්‍රේම කරන්න පටන් ගත්තේ අපි ඔහුගෙන්. ඒ සරළ සිංහල කතිකත්වයෙන් අපිට උගන්නපු දේවල් බොහෝමයි. ඒ නිසාම සිංහල සාහිත්‍ය දිහා හැරිලා බලන්න ආසාව ඇති කලේ ඔහුයි.
    ඔහුට මට අපි හැමෝගෙම ජීවිත එකම විදිහට ගත වන්නේ නෑ. ඒක අපි කාටත් පොදු ධර්මතාවය. තම තමන්ගේ අත්දැකීම් තරම් ජීවිතයට තවත් පාසලක් කොහෙන්ද... ඒ හැම දේකම ඉතිරි වන ධනාත්මක දේ පමණක් ගන්න තරමට බුද්ධිය තියෙන විශිෂ්ඨතමයන් ඉන්නේ අත ලොස්සයි.
    වෙන හැමදේම වෙන්නේ හොඳට නෙවෙයි උනත්. "වෙන හැමදේම වෙන්නේ වෙන්න තියෙන හොඳම විදිහටයි" ඔබට සුභ පැතුම් කිංස්ලි අයියේ.. ❤️

    • @gumnadee
      @gumnadee 2 ปีที่แล้ว +2

      ඇත්තටම මමත් ඒ අතීතයට ගියා

    • @vishwaprabaswara7209
      @vishwaprabaswara7209 2 ปีที่แล้ว

      ​@@gumnadee
      ..

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඔයාගෙ කතාවට මමත් එකගයි

    • @Sanv123
      @Sanv123 2 ปีที่แล้ว

      තමන්ගේ දක්ෂතාවය ප්‍රවීණත්වය තක්කඩි මිනිස්සු රකින්න යනවනං ඉතින් වැඩක් නෑ......

    • @Youare720
      @Youare720 2 ปีที่แล้ว

      @@Sanv123 ඒ ගැන ඔහු නොකියා කියනවා දෙයක්. රටේ බහුතරයකට මෙච්චර වැරදුනෙත්, රටට වැරදූනෙත් ඔය වගේම තමයි. ඒත් ඒ තක්කඩියන්ට නැවතත් ටිකෙන් ටික වන්දනාමාන කරන වෙලාවක. ඒක තේරුම් අරන් අයින් වෙලා ඉන්න අය පොඩි ප්‍රමාණයයි ඉතිරි වෙලා ඉන්නේ.
      "කන්න දෙනවා නන් අපිට බොන්න දෙනවා නන් අපිට, මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ..." ලංකාවේ අති බහුතරය එහෙම වෙනකොට. කඩේ ගිහින් දැන් පාඩුවෙ ඉන්න එකත් වැදගත් මහත්මයා....

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 ปีที่แล้ว +115

    දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න නිසා ඔයාට පෙනෙනවා ඇති අපේ රටේ මිනිසුන්ට ඔයාලා කරපු දේවල් ගැන. දුකයි කිංස්ලි අද අපේ මිනිසුන්ට වෙලාතියෙන දේවල් ගැන. දේශපාලනය නිසා මිනිසුන්ට උන දේවල්. ඔයා ඔහෙම ඉන්න.

    • @gayanigamage2439
      @gayanigamage2439 2 ปีที่แล้ว +3

      kalakanni

    • @channel_A_one
      @channel_A_one 2 ปีที่แล้ว +1

      @@gayanigamage2439 ඇයි බං මේ මනුස්සයා උඹට මොනවද කරේ

    • @gayanigamage2439
      @gayanigamage2439 2 ปีที่แล้ว +7

      @@channel_A_one මට නම් මුකුත් කලේ නැහැ. රටට කරපු හරිය මදිද. ඔයා නිකන් panic වෙන්න එපා. දක්ෂ උනාට ඒක හරි දෙයකට යෙදෙව්වේ නැති එකේ result එක තමා කෙසේ වෙතත් රටක් අත්දකිමිම් අැත. ඔච්චර භය මොකෝ මිනිසුන්ගේ ශාප වලට තමන් නිවැරදි නම් රට දාලා යන්න තරම්.

    • @channel_A_one
      @channel_A_one 2 ปีที่แล้ว

      @@gayanigamage2439 මේකනේ සිද්දිය ඔයාලා වැරදියට තේරුම් අරන් තියෙන්නේ අනික මං හිතන්නේ නැහැ කවදාවත් එයාට රට දාලා යන්න උවමනාවක් වෙන්න ඇති කියලා මොකද ඒ මනුස්සයා වරදක් කරල නෑ එයා කෙරේ ජොබ් එකක් ජනාධිපති මොකක් හරි කියන්න කිව්වහම ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අනික එයාට රට හදන්න හරි කෙළවන්න හරි බලයක් තිබුණේ නැහැනේ ඒක හින්දා මට තේරෙන්නේ නැති නිසා අහන්නේ කරපු වරද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ

    • @gayanigamage2439
      @gayanigamage2439 2 ปีที่แล้ว +2

      @@channel_A_one plz read the all comments and ask them also. you cant interetere what others thoughts. I didnt blame or pointed you. so please you better mind your business. If he does nothing why then left his country. Only reading the orders 🤣🤣🤣🤣🤣

  • @sumuduadikari7319
    @sumuduadikari7319 2 ปีที่แล้ว +106

    රෙදි හෝදලා මිනිස්සු අන්දලා කුට්ටිය අරන් ඔසී පැනලා දැන් බයිලා කියවනවා..අපි මෙහේ දුක් විදිනවා..තොපි වගේ උන් තොපේ ලමයි දරැවෝන්ට පමනක් සැප හොයන් මොන රට ගිහින් හ්ර්දසාක්ශියටත් බොරැ කරන් ඉන්න හැදුවට හිතින් දුක් විදිනවා ඇති..ඔබලා වගේ එහෙම කරපු හැම එකාටම මේක පොදුයි..කාට බොරැ කරත් ඔබේ හිත දන්නවා අවුරැදු 28ටම කියටද වික්කේ කියලා😣

    • @kT2015N
      @kT2015N 2 ปีที่แล้ว

      E thope karume... saha nohakiyawa Sumudu

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว +7

      ​​@@kT2015N 🤣🤣🤣 රෙද්දෙ කරුමෙ.
      ගුන වයන්න විතරයි ඕනෙ. රාජ්පස්සල පශ්චාත් භාගෙ දීල ඌත් පැන්නුවට පස්සෙ දැන් රටෙත් නෑ.

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 ปีที่แล้ว +2

      TRUE

    • @Sithijaonline
      @Sithijaonline 2 ปีที่แล้ว +1

      @@kT2015N baiyata ridila🤣🤣🤣

  • @riyacom6812
    @riyacom6812 2 ปีที่แล้ว +13

    දැන් රටේ මිනිස්සු මටත් බනී ඔයාටත් බනී කියන්නේ මේ හැමදේටම පලි රටේ මිනිස්සුද?මේ රට පහලටම වැටෙනකම් මහ එකාට ගොට්ට අල්ලන් ඉදල රටට කෙල වෙනකොට තමයි නෝනට ඉගෙන ගන්නයි,ලමයින්ට ඉගෙන ගන්නයි එක ගැන මතක් උනේ.ගෝටා හිටියානම් මෙයා ඒවිද ඔවා කරන්න ඔය රටට.තමන්ගේ සම්බන්දකම් පාවිච්චි කරලා රටට කෙල උනාම පිටරටට ඇවිත් දැන් මහා සුදනෙක් වගේ ඉන්ටවීව් දෙනවා.මේ රටේ බනින සාප කරන පොඩි මිනිස්සුන්ට තිරෙන් පිටිපස්සෙ නෙමේ ඉස්සරහවත් මුකුත් නෑ.ඔයාලා ගොට්ට අල්ලපු,කඩේ ගිය,මාධ්ය නිවේදන දුන්න හොරු රැලේ තමයි ඇග පුරාම ජරාව තියෙන්නේ

    • @dbad9664
      @dbad9664 2 ปีที่แล้ว +2

      නෝනට ඉගෙනගන්න එක විකුණල රට පනින්නෙ PR ගන්න තමයි 😅 බොරදියේ මාලු බාගත්තා කොහොම හරි. අපි හම්බ කරොත් අපි කනවා.
      🥴අපේ මිනිස්සුන්ටත් හොද වැඩේ මේ වගේ උන්ව පුම්බනවට, පුලුවන් නම් තව කීයක් හරි හොයාගන්න පුලුවන් ඕස්ට්‍රේලියාවේ ඉදන් රට හදන විදිය ගැන මෙහේ අයට වැඩසටහන් ටිකක් කරානම් 🤣🤣🤣

  • @lasanthapushpe5259
    @lasanthapushpe5259 2 ปีที่แล้ว +9

    පවු ඇත්තටම කිංස්ලි මුදල් වසියට තමන්ගෙ අත්මගරුත්වය බිංදුවට දගත්තා

  • @shakyawitharana8945
    @shakyawitharana8945 2 ปีที่แล้ว +8

    අවිවාදයෙන් හොඳ නිවේදකයෙක්. ඒ වුනාට් ගෝට ගාවට ගිය එකෙන් ඒ මනුස්සයටත් කින්ස්ලිටත් දෙන්නටම වැඩක් වුනේ නෑ. අඩුම තරමෙ ගෝටට හොඳ කතාවක්වත් ලියල දුන්නද? ඇතුලෙ මොන් ප්‍රශ්න තිබුනද දන්නේ නෑ අපි. නමුත් ගෝටාබය ගෙ චරිතෙ රැක්ගන්න මෙයාල කරපු දෙයක් නෑ. ජනාධිපති වශයෙන් රටට වෙන්න යන දේ හරි විදිහට මිනිස්සු එක්ක සන්නිවේදනය කලානම් මිනිස්සු ( farm planted නෙවේ සාමාන්‍ය ජනතාව) ගෝට පන්නන්න එකතු වෙන්නෙ නෑ. ඒ නිසා මගේ අදසහ නම් කින්ස්ලිල එයාලට බාර දුන්න ජොබ් එක හරියට කරල නෑ. ඒක කරන්න රාජපක්ෂ නඩේ තියෙන මහන්තත්ත තීරණම හරස් වුනා වෙන්නත් පුළුවන්.
    ඉතින් සාමාන්‍ය ජනතාව කින්ස්ලිල්ට වයිර කරන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. රාජපක්ෂල රටට කරපු දේ නිසා උන්ට ගෑවුන අයටත් සාපෙ වැදිල වගේ. කෙසේ වෙතත් හැකි වුන් ජීවිත සොයා පැන ගිහින්. අසරණ මින්පසු තාම දූපතේ කොටු වෙලා දුක් විදිනවා

  • @thilakkarandeniya6999
    @thilakkarandeniya6999 2 ปีที่แล้ว +34

    පුලුවන් පුලුවන් මිනිසුන් අපෙ රට දාලගිහින් වෙන රටවල් වල ජිවත් වෙනව..හැබැයි අපේ රට ගැනත් හිතල ඒ ම්නිස්සු ඒදා ඒ තීන්දු තීරන ගත්තනම් ..අපිටත් ලස්සනට ජිවත් වෙන්න තිබ්බ..දැන් ඔබ තුමත් කියනව ඔබගෙ දරුවට ලැබිල තියනදේ...අනිත් දරුවන්ටත් ලැබුනම් කියල.. හැබෙයි ඔයිට කලින් ඔබටත් හිතන්න තිබ්බ..ඒ ගැන දැන් කරන්න දෙයක් නෑ අපි මේ දුක දාරගෙන අපේ රටෙම ජිවත් වෙමි....මොනා උනත් ඔබ උගත් බුද්දිමත් මහත්තයෙක් ....හැබැයි එක තැනක ඔබත් මේ උනු දේවල් වලට වග කිය යුතුයි.

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 2 ปีที่แล้ว

      👍👍👍👍සත්තකින්ම ඇත්ත.

    • @romosingh8103
      @romosingh8103 ปีที่แล้ว

      Kohomada kiyala pahadili karanna?

  • @madurathnayaka247
    @madurathnayaka247 2 ปีที่แล้ว +68

    දේශපාලනයට ඇවිත් අන්තිමට චොර වෙලා දැන් රටෙත් නෑ.අපරාදේ

  • @samanpriyalal6040
    @samanpriyalal6040 2 ปีที่แล้ว +5

    මේක කාල ගියා දැන් ඔහෙත් කන්නද යන්නෙ. තවත් පණ්ඩිත කතා කියනවා ජනතා මුදල් කොල්ල කාපු අය කෝ අනිත් හොරා සුදේව කුක්කා

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 2 ปีที่แล้ว +4

    හිස් චරිතයක් පුම්බන්න ගත්තු උත්සහය හින්දා තමන්ගෙ තිබුන නමත් නැතිකර ගත්තා

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 ปีที่แล้ว +3

    මඩ වලේ ඉඳන් මඩ හෝදගන්න බෑ කිංස්ලි අයියා... හදවතේ නිවේදකයා.... ඔබට ජය.... ❤

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +61

    කිංස්ලි රත්නායක
    නාරද @ තනූජා
    සිරස fm සිරස TV
    මෙි නාලිකාවේ හිටපු අපි ගොඩක් ආදරය කරපු චරිත
    අපිට මේ දේශපාලනය අදල නැහැ
    අපි අදටත් ආදරේ කරනවා එ අයට...
    💖💖💖💐💐💐💐 කොහේ ඉටියාත් සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @ajithlulbaddha2827
      @ajithlulbaddha2827 2 ปีที่แล้ว +2

      Oyage wife nam oya wagemai ane
      Mokada kiyanawanam lamayawa poddak nalawaganna beh eyath fail oyath failed. Waradi karala dan hangila innawa. Lajji hallo

    • @dayanandawickramasinghe3805
      @dayanandawickramasinghe3805 2 ปีที่แล้ว

      Happy &, safe Future for your family in Australia

    • @arunanadun4351
      @arunanadun4351 2 ปีที่แล้ว

      ගොඩක් වේසිගේ පුතාලා කියන්නේ දේශපාලනය අදාල නැහැ කියලා තමයි මොවුන් මොවුන්ගේ හැකියාවෙන් බලු වැඩ කරලා අද රටේ දරුවෝ මන්දපෝෂණය කාලකණ්නි හැත්ත

    • @ruwandarshana5464
      @ruwandarshana5464 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @asokasilva1579
      @asokasilva1579 2 ปีที่แล้ว

      Thopi wage kari huththiyo nisa thamai mema ratata henagahala thiyenne. Rukshana Nilmini kiyanne patta vesiyek.

  • @manoriyapa5151
    @manoriyapa5151 2 ปีที่แล้ว +100

    බොහෝ ආදරය කල චරිතයක් ...ඒත් පසු කලක දකින්නවත් කැමති නැති චරිතයක් බවට පත් වූවා.....

    • @ranathunga7987
      @ranathunga7987 2 ปีที่แล้ว +3

      E oyage oluwe thiyenne deshapalanaya nisa

    • @nishaperera169
      @nishaperera169 2 ปีที่แล้ว

      බොහෝ ආදරය කරපු චරිතයක් 💗💗

    • @asokasilva1579
      @asokasilva1579 2 ปีที่แล้ว

      Huththa tamai Kari baiya

    • @gajalanka95
      @gajalanka95 2 ปีที่แล้ว

      😂👍👍

  • @milhanmilhan4486
    @milhanmilhan4486 2 ปีที่แล้ว +32

    ගෝටට පුක දීලා රට පැන්නා..අපි වැලේ වැල් නැතුව දුක් විදිනවා..

  • @JEENAKKA
    @JEENAKKA 2 ปีที่แล้ว +45

    කිංස්ලී කියන්නෙ ආදරය කරපු චරිතයක්.... පෙර කල කරුමයකට සාටකේ පැටලුනා!

  • @gsg0400
    @gsg0400 2 ปีที่แล้ว +35

    ලංකාවම ආදරය කරපු නිවේදකයෙක් දේශපාලන රැකියාවක් නිසා අප්‍රසාදයට පත් උනා

  • @u.g.abeykon4650
    @u.g.abeykon4650 2 ปีที่แล้ว +43

    දේශපාලනය අපට වැඩක් නෑ.අදටත් ආදරෙයි කිංස්ලි කියන නිවේදකයට.......

    • @Sanv123
      @Sanv123 2 ปีที่แล้ว +2

      ඕව නං මහ ගොං කතා.... ඔහේ කොච්චර වැඩක් නෑ කිව්වත් වැඩක් තියෙනවා..

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 ปีที่แล้ว +51

    ආස කරපු චරිතයක්, දේශපාලනයට ගොස් අප්‍රසන්න වුනා. එහෙත් දැන් ඔහුගේ පරිනත භාවය අගය කරනවා. ඉතා වාසනාවන්ත අනාගතයක් ඔහුට බිරිදට සහ දරුවන්ට. සැමගේ පැතුම පවුලේ දියණුවයි.

    • @asokasilva1579
      @asokasilva1579 2 ปีที่แล้ว +3

      Pakayo Thoge ganith ekka Australiawata gihin Kingsley kariyata kiyala puke araganin .

  • @umue5358
    @umue5358 2 ปีที่แล้ว +10

    අනේ උඛ ගෝටාභයගේ පුක ලෙවකන්න ගිහිල්ලානෙ ගු කැවෙ.දැන් බණ කියන්නෙ .දැන් සැපද?

  • @awgjh
    @awgjh 2 ปีที่แล้ว +11

    සල්ලිවලට ජාතියක් විනාස කරන්න දරදිය ඇදල දැං රට පැනල. තව ලොරි ටෝකුත් දෙනව. කිංස්ලි මහත්තයට රෑට නින්ද යනවද දන්නෑ.

  • @dinshkumara1417
    @dinshkumara1417 2 ปีที่แล้ว +16

    මේ කාලකන්නි හින්ද තමයි ලංකාවට කෙල උනේ මුන් මොනා උනත් හොද රටක සැප ජීවිත අහිංසක මිනිස්සු වේලක් කන්න නැතුව හාමතේ😢😢

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 ปีที่แล้ว +8

    ගෝටා නිසා ඔයා හොදට හම්බ කරලා රට පැන්නා.. දැන් ලංකාවේ අසරණ මිනිස්සු දුක් විදිනවා..

  • @ravinishantha301
    @ravinishantha301 2 ปีที่แล้ว +4

    රටට නායකත්වය දීපු ගෝඨා බය පැනලා ගිහින් ආයෙත් ඇවිල්ලා රජ සැප විඳිනවා ජනාධිපති වරප්‍රසාද වලින් ....චන්දේ දීපු නොදීපු හැමෝම අද ජීවත් වෙන්න බැරුව දුක් විඳිනවා ...ගෝඨා කෙලපු හැම පිස්සූවකම පිටපත් රචකයෙක් තමයි කිංස්ලි....ඔයා නිවේදක job එක හරියට කරන්න ඇති හැබැයි රට මෙච්චර කාලකණ්ණි කරපු පිස්සූ පූසෙක් ගේ යටතේ ඉඳලා කරපු ටික නිසා ඔයාගේ දරුවොත් බැනුම් අහයි මිනිස්සුන්ගෙන්....ඔයාලට තිබුනා නිර්පාක්ෂිකව මිනිස්සුන්ව දැනුවත් කරන්න වහලෙක් නොවී.ඔයාට වගේ අහිංසක මිනිස්සු හැමෝටම Australia යන්න බැහැ .

  • @harshaninawarathne4797
    @harshaninawarathne4797 2 ปีที่แล้ว +28

    ජීවිතේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ තමන්ගේ හොදට. ඔබට ජය.

  • @alabawa7381
    @alabawa7381 2 ปีที่แล้ว +11

    උබලට පුළුවන් රටට කෙලවල වෙන රටකට බැරි මිනිහ කොහොමද යන්නෙ කාලකන්නි උබලා රට කෑව බල්ලො

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 2 ปีที่แล้ว +28

    මුදලට කෑදර කමට දේශපාලනය එක්ක පැටලිලා ජරාජීර්ණ උන කෙනෙක්.
    කලකට ඉහත නිවේදකයෙක් ලෙස වටිනාමක් එක කල
    මිනිහෙක්

    • @ramonavindurampulle1041
      @ramonavindurampulle1041 2 ปีที่แล้ว

      atta katawak

    • @malaniillangakoon1306
      @malaniillangakoon1306 2 ปีที่แล้ว

      කිංස්ලි කියන්නෙ ඉතා දක්ශ පුද්ගලයෙක් . ඔහු කතා කරද්දී
      අහගෙන ඉන්න ආසයි
      වැඩ සටහන් ඉදිරිපත් කීරීමේදී
      බලා ඉන්න ආසයි
      අපේ රටට බුද්දිමත් නිහතමානී
      නිවේදකයකු අහිමි වීම පමණක්
      සිදු වුනා.කොතැන කොහේ හිටියත්
      ඔබට වරදින්නේ නැහැ
      ජයෙන් ජය
      තෙරුවන් සරණයි.

  • @desilva29nishantha
    @desilva29nishantha 2 ปีที่แล้ว +15

    රටේ මිනිස්සුන්ට හිතට එකගව දැනුවත්වම ඇරලා, දැං ඒ බව දැන දැන බයි ලා ගහනවා

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +27

    කින්ස්ලි මමනම් අදහස් දක්වන්නේ හුදකලාව. ඔයාට තේරෙනවද ඔය රටේ දරුවෝ විඳින නිදහස. කෝ ඔයාලා තුරුලේ nalawu රාජපක්ෂලා ගේ හදවතේ කොනකින් වත් අපේ දරුවෝ ගැන හිතුවද... හැබැයි දැන් අපේ දරුවන්ට කන්ඩ නෑ. රාජපක්ෂලාට හෙන හතයි..🔥🔥🔥. හවුල් කරයිනේ වන obalada සමග මොකද ජනමාධ්‍ය තුළින් oyata රටේ ජන විඥා නයට එක් වෙන්න තිබුනා. ඔයා මෝඩ හැබැයි චතුර යෙක් එච්චරයි.

    • @nirmalatennakoon2776
      @nirmalatennakoon2776 2 ปีที่แล้ว

      Ane Kingsley those days ur a very very appreciated charactor to me I read all the comments I 💯 to those comments we love u. Still don't go to the politics I'm also in melbourn.will meet one day

  • @SL_94
    @SL_94 2 ปีที่แล้ว

    ඔබතුමාලා වගේ කීපදෙනෙක්ට පිංසිද්දවෙන්න මමත් දැන් හිතේ සතුටෙන් ජීවත්වෙනවා. ලංකාව එපා කරවලා රටෙන් යන්න හිත හදලා දුන්නට ගොඩක් ස්තූතියි.

  • @nuwanpriyankara4890
    @nuwanpriyankara4890 2 ปีที่แล้ว +1

    දැනුමෙන් පරිපුර්ණ නිහතමානී මාද්‍ය සහෝදරයා.... ජයවේවා 🙏🇱🇰❤️

  • @arunanadun4351
    @arunanadun4351 2 ปีที่แล้ว +9

    අපේ දරුවෝ හද මන්දපෝෂණය තොපේ දරුවෝ චීස් බටර් කනවා කාලකණ්නි හැත්ත

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 2 ปีที่แล้ว +5

    මම ආසම කරන නිවේදකයෙක්. ආසම කටහඬක්. ඔය කටහඩ ඇහෙනකොට පරන සිරස මතක් වෙනව. තෙරුවන් සරනයි . හොදින් ජීවත් වෙන්න

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +3

    අපි හැමෝම කැමතියි මූල්‍යමය වශයෙන් හෝ වෘත්තීය වශයෙන් වර්ධනය වීමට, ඒ වගේ, කිංග්ස්ලි මහතා එක් අදියරකදී ඔහු තෝරා ගත්තේ විය හැකි දේශපාලන ජීවිතයක් (එය ඔහුගේ කැමැත්තයි). නමුත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපි හොඳම මාධ්‍ය ඉදිරිපත් කරන්නෙකු සහ නිෂ්පාදකයෙකු ලෙස අපට අහිමි විය. කිංග්ස්ලි මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම ගැන ලහිරු ඔබට බොහෝම ස්තූතියි..

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +5

    තමන් කරන,තමන් කරපු හැමදෙයක්ම තමන්ගෙ පෙනුමට සාදාරණයි තමයි.හැබැයි ඒකෙන් රටට හොඳක් නැත්නම් ??

  • @palithasubasinghe1856
    @palithasubasinghe1856 2 ปีที่แล้ว +42

    Kingsly කියන හොඳම නිවේදකයා අපිට නැති වුනා ලංකාවේ අවස්ථාව වාදී දේශපාලන නිසා ,

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 ปีที่แล้ว +8

    ❤️🙏❤️කීස්ලි අයියා නිවේදනයෙක් විදිහට තව රටට වටිනවා, අයියගෙ දැනුම රටටම වටිනවා, මෙහෙ බැයිනම් ඔහෙ ඉදන්ම හරි පටන්ගන්න, TH-cam එකෙන්ම, ඕනෙ අයනෙ එතකොට බලන්නෙත්
    🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 2 ปีที่แล้ว +4

    ලංකාවෙ නරි නෑව්වා ඕස්ට්‍රේලියාවේ බල්ලො නාවනා ඇති..මෙහෙ මිනිසුන් නැතිකලා බොරු කියලා

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 2 ปีที่แล้ว +11

    කවුරු මොනවා කිව්වහ් තාමත් අදරෙයි සහොදරයා නුබට ඔය යට බනින උනුත් කල දුටු කල වල ඉහගන්න උන්.. උන් ඔය කියනතරම් රටට අදරෙ කරනවානම් අපෙ රටට මෙහෙම කෙල වෙයිද මට නම් දෙශපාලනෙ වැදගත් නැ නමුත් නුබලා දෙදෙනාටම හදවතින්ම ❤👊❤

  • @FairTVLanka
    @FairTVLanka 2 ปีที่แล้ว +8

    ඇත්ත කතාව සල්ලි වලට ලෝකයක් වටින ජීවිතයක් පාවලා දුන්නා.මොන තරම් පවක්ද අපරාධයක්ද.කිංස්ලි වගේ චරිතයක් සල්ලි කීයක් වියදම් කරලවත් හදන්න පුලුවන්ද.ලංකාව වැටිච්ච වල ඔයාල එකතුවෙලා දැන දැන පුද්ගලික වාසි නිසා එකතුවෙලා කැපුවේ....

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +8

    කිංස්ලි උබල කොහොමත් කොයි එකාට කඩේ ගියත් කොයි ptta ගත්තත් ගොඩ. ලංකාවේ පව් අහිංසක ජනතාව ....ඒ මිනිස්සු වලේ wtila. හුල්ල හුල්ලා.ඉන්නව..

  • @prasangalumbini1962
    @prasangalumbini1962 2 ปีที่แล้ว +4

    ලහිරැ මේ වගේ රචකකෙුත් හිටියා අසූ ගනන් වල දේවින්ද දසනායක කියලා ,එයාවත් ඉනටවිව් කරන්නකො😍සිරසම බදාගෙනහිටියේ කිංස්ලි😥සිරසfm මිනිස්සු අතරට ගියේත් කිංස්ලිගේ දැනුම් සම්බාරයත් එක්කම 😍😍😍අපි හැමදාම ආදරෙයි

  • @thisarsrilanka3721
    @thisarsrilanka3721 2 ปีที่แล้ว +8

    අපි මොනතරම් නම් ආදරය කලාද. ඒත් අර පාපතරයගේ කුණු සේදීමටනම් සමාව දෙන්නම බෑ මහත්තයෝ.....

  • @noelbhadrakakannangara2081
    @noelbhadrakakannangara2081 2 ปีที่แล้ว +2

    හොද වැඩේ ඕකට.. සාදු.. රෙදි ඇපිල්ලුවට දැන් සනීප ඇති

  • @nishafonseka9983
    @nishafonseka9983 2 ปีที่แล้ว +39

    කව්රු කොහොම කිව්වත්, මොන දේ සිද්ද උනත් , අපේ ළමා කාලයේ දැකපු, අපි ආදරේ කරපු අති දක්ෂ නිවේදකයා ප්‍රේමකීර්ති ද අල්විස් ට පස්සේ අපේ generation එකේ දැකපු අති දක්ෂ "නිවේදකයා ". කොහේ හිටියත් කරන කියන සියලු දේ සාර්ථක වේවා ! සුබ පැතුම් !

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว

      අති දක්ෂතා ඇති පුද්ගලයෙක් නමුත් ප්‍රේමකීර්ති අල්විස් මැතිතුමාට සම කරන්න බැ

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 2 ปีที่แล้ว +8

    කිංස්ලි බුදුසරණයි හැමදාමත් ආදරෙයි

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 2 ปีที่แล้ว +1

    මොනව උනත් කින්ස්ලිගේ නෝනට විනාඩි විස්සක් තිහක් යන තුරුත් ළමයා නළවාගන්න බැරි උනා. ඒ ගැන නම් දුකයි

  • @rockyslisrael934
    @rockyslisrael934 2 ปีที่แล้ว +15

    මිනිස්සුන්ට ඉන්න පුලුවන් වෙන රටක් හදන එකේ විශාල වගකීමක් තිබ්බ ඔහු. අද තමන්ගෙ රට ජීවත් වෙන්න සුදුසු නැති බව මිනිස්සුන්ට සනාථ කරන්න ගත හැකි හොඳම උදාහරණයක් වෙලා...
    කණගාටුවට කාරණාවක් ඔබ ඒ ගත්ත තීරණය...
    රටට වෙලා තියෙන දේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න... හොඳටම කලාද කියලා එයා...🥵🥵🥵

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +3

    මොකද මේ negative විදියටම කතා කරන්නෙ , මේ වෙලාවෙ රට වැටිලා ජනතාව ජීවත් වීමේ ප්‍රශ්නයට කවදාවත් නැති විදියට මුහුන දී සිටින මොහොතක් , කවුරැ හෝ ඔබට විරැද්ධව කතා කරන්නේ නම් ඒ ඔබ ජනාධිපති මාධ්‍ය ඒකකයට සම්බන්ධව සිටි නිසයි , නැතුව වෙන දේකට නොවේ , රටේ පවතින ප්‍රශ්නයට කෙලින්ම වග කිව යුත්තන් මේ පාලකයින් නිසා බැවින් ඔබටත් එය බලපෑවා හරි හෝ වැරදි විය හැක , නමුත් ජනප්‍රිය නිවේදකයෙක් හැටියට ජන මනස තේරැම් ගන්නෙ නම් මැනවි

  • @nayananishan6901
    @nayananishan6901 2 ปีที่แล้ว +65

    ඉස්සර ඉතාමත් ආදරය කරපු චරිතයක්. ඒත් ඊට පස්සෙ අප්පිරියයි.

    • @susanthaabeywickrama7062
      @susanthaabeywickrama7062 2 ปีที่แล้ว +1

      ඇයි ඔයට කැමති දෙවල් නොකරපු නිසද

  • @udeshmadushan
    @udeshmadushan 2 ปีที่แล้ว +3

    දැක්කත් සතුටුයි කිංස්ලි අයියේ❤ දැන් මයික් ඉස්සරහ කතා කරන්නේ එක්කෝ නලුවෙක් නැත්නම් ගායකයෙක්😂 හරි දැනුමක් තියෙන නිවේදකයෙක් දකින්නම නැති තරම්😔

    • @ajithyapa1378
      @ajithyapa1378 2 ปีที่แล้ว

      Wrong choices kiled your fame.Didnt have the brain to stand on wright side.

  • @salonjanaki
    @salonjanaki 2 ปีที่แล้ว +20

    අන්තිම වෙලාව‌ෙ මිනිස්සුන්නට පිටුපාලා සල්ලි පස්ස‌ෙ ගියපු චා උන ප‌ොරක්...

  • @Don-ll1ch
    @Don-ll1ch 2 ปีที่แล้ว +2

    මෙයා ලංකාවට හොදට ඇරල,ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සුන්ට එදා වේල කන්න නැතු තැනට පත් කරපු හොර මජර තක්කඩි දේශපාලනයයට උදව් කරන්න ගිහින් මෙයාගෙ රස්සාවෙ ගෞරවය නැති කරගත්ත මනුස්සයෙක් මෙයා,දැන් එනව system ගැන කියන්න,ඕස්ට්‍රේලියාවේ හොර තක්කඩි වැඩ කරන්න යන්න නම් එපා,රස්සාව වගකීමෙන් කරල දැන්වත් හදවතට එකගව ජීවත් වෙන්න බලන්න,බොරු කැටයම් දාල ලංකාවේ මිනිස්සු වර්නනා කෙරුවවට වැඩක් නෑ මිනිස්සු ඇත්ත දන්නව රාජපක්ෂ එක්ක එකතු වෙලා අපේ රටට කරපු විනාශය,මෙයාගෙ ලමයි හොදට ජිවත් වෙනව ලංකාවේ අහිංසක දරු පැටවු කන්න වෙලක් නැතිව ඉස්කෝලේ යන්නේ,මෙයාල මාද්‍යය වේදියො විදියට job එක හරියට කරා නම් ලංකාවේ සමාජය හොද system එකකට හදාගන්න තිබුනා,නයි දෙරනේ චතුරත් මෙයා වගේම තමයි,අවුරුදු 28ක් රස්සාව කරල මොනවද ලංකාවේ සමාජයට මාද්‍යය වේදියෙක් විදියට ඉතුරු කරල ගියේ,ලැජ්ජයි දේශපාලකයොන්ගෙ කකුල් ලෙවකකා ඉදල අන්තිමට තමන්ගේ සියලු ගරුත්වය නැති කර ගත්ත,මේ මිනිස්සු පොඩි තැනින් පටන් අරගෙන ලොකු තැන්වලට ආවම තමන් ඉපදුන රට ඒ මහපොළොව,සමාජය විනාශ කරන්න දේශපාලකයන් එක්ක එකතු වෙන්නේ කොහොමද කියල හිතා ගන්නවත් බෑ,මෙයාලගෙ ලමයිගෙ ඉදන් මේව සාප දෙනව🤮,දැන් ගිහින් සුද්දො හදල දීපු ලස්සන system එකක් තියෙන රටක ඉදන් පොර ටෝක් දෙනව,ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ හිතවතුන් මෙයාට කියල දෙන්න ඕස්ට්‍රේලියාවේ නීතියක් තියෙන බව සහ ඒක හැමෝටම පොදු නීතියක් කියල,නැත්තම් මුන් ඔය රටෙත් ඩීල් දාන්න ගිහින් ලංකාවේ නම කැත කරයි,

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs 2 ปีที่แล้ว +1

    නන්දෙ ලඟට ගිය දවස් වලම මං කමන්ට් එකක් දැම්මා, නන්දෙ නම් කවද හරි තමන්ගෙ රටට යයි කිංස්ලි තමන්ගෙ ජීවත කාලෙ පුරාම ලබාගත් ජනතා ආදරය ගෞරවය නැති කරගනී කියල, දැං සැප ඇති 😅

  • @jayanthideabrew7618
    @jayanthideabrew7618 2 ปีที่แล้ว +1

    We always liked you from the start. Be happy what ever you do. May you be blessed with success ❤

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 2 ปีที่แล้ว +19

    1994 සිරස තුලින් අදුනාගත් ඔබ අපිට නැතුව බැරි චරිතයක් .තමාලි අනුරාධ වගේ තවත් ගොඩක් අය අපේ ජීවිතේ වින්දනීය කරපු සහෝදර මාධ්‍යවේදීන් .හදවතින්ම අගය කරනවා .

  • @rangakumara1086
    @rangakumara1086 2 ปีที่แล้ว +22

    මොන දක්ෂතා තිබුනත් වැඩක්නැ සාටකේට වහල්වුනානේ.අපි ආසකරන චරිතයක්

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 ปีที่แล้ว +6

    කිංස්ලි රත්නායක කියන චරිතයට මිනිස්සු ආදරය කලා,ඒත් කින්ස්ලි ගත්තේ මිනිස්සුන්ගේ පැත්ත නෙවෙයි ,දේශපලකයින්ගේ පැත්ත ,මිනිස්සු අමාරුවේ දාපු දේශපාලකයන්ගේ පැත්ත ,නිකමට මිනිස්සු ගැන හිතුවෙ නෑ.

  • @anildarmarathna4587
    @anildarmarathna4587 2 ปีที่แล้ว +1

    මං හිතන්නේ,, කිංස්ලි රත්නායක තව දුරටත් ලංකාව අතහෑර පිට රටක ජීවත් විය යුතු කෙනෙක් නොවේ....ඔබේ හැකියාව දැනුම මේ රටේ,,, තරුණ පරපුරට ලබාදෙන්න..ඔබේම රේඩියෝ,,ටීවී,, චැනල් එකකින් ඔබට පුළුවන් නැවතත් මේ රටේ අහිංසක,,, ජනතාව ආමන්ත්‍රණය කරන්න...එදා,,,කට හඩින් ලාංකීය ජනතාව අමන්දානන්දයට පත් කල ,,ඔබ මෙන්ම,, නිමල් ලක්ෂපති ආරච්චිවද මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරමි..... ජයවේවා ඔබට...!!!

  • @shiranisilva4746
    @shiranisilva4746 2 ปีที่แล้ว

    Harima sathutui kingsly dakkata ..lahiru thank you . Enna lankawata katahsda ahanna assai....dan oyala wage aya naa....budusaranai....parissamin inna....

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 ปีที่แล้ว +8

    අනෙ හරිම කැමතියි.කවදත් ආදරේ යි මල්ලි ඔයාට.සුභ පතනවා.තෙරුවන් සරණයි පවූලටම

  • @worldisnothing3776
    @worldisnothing3776 2 ปีที่แล้ว

    ඔබතුමා ආයෙත් ලංකාවට එන්න ඔබතුමාව අපිටත් මිස් වෙනවා.හොඳ දැක්මක් තියෙන දේවල් වෙනස් විදියට දකින කෙනෙක්.ඔබතුමා දක්ෂයෙක් දරුවොත් හොඳට ඉගෙනගනීවි .අපි අනිවාර්‍යෙන් පොඩ්කාස්ට් එක සබ්ස්ක්‍රයිබ් කරනවා.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +3

    කිින්ස්ලි TV එකේ වැඩට ආපු අලුත අතාරින් නැතුව බැලුවා වැඩ සටහන් දේශපාලනයට ගියාට පස්සේ නමි එපා උනා

  • @pavilab09
    @pavilab09 2 ปีที่แล้ว +2

    "ඔන්චිලි පදිනව", "fake account හදන් කරන විදිය දන්නව" 😂
    රටට කෙලල - හැන්ගිල ඉදන් පුක් වදන් දෙනව...

  • @dimufernando
    @dimufernando 2 ปีที่แล้ว +1

    මං හිතන්නේ දැන් තමයි කිංස්ලි රත්නායක කියන මනුස්සයා ඩේටා ඇනලයිසින් කරන්න පටන් අරන් තියෙන්නේ... අනිවාර්යෙන්ම කියන්න දේවල් ගොඩක් දවස ගානේ ගොඩ ගැහෙනවා ඇති.. ඉගන ගන්නවා ඇති... කියන්නේ ගොඩක් කරුණු ගොඩ ගැහෙනවා ඇති... අපි තවමත් ඒ රේඩියෝ කිංස්ලිට ආදරෙයි...
    පොලිටික්ස් ගැන අහන්න එපා කියනවා... කියා ගන්න බැරි කතා කොතෙක් නම් ඇති ද ඔහු ගාව....
    ලහිරු උඹට නමන්න බැහැ... උ... කිංස්ලි රත්නායක

  • @chamaniegodage3574
    @chamaniegodage3574 2 ปีที่แล้ว +2

    කිංස්ලි ඔයා තාම වැඩ කරන්න ඕනේ චරිතයක් .ඔයාගෙ හඞ තවම ශක්තිමත් ..ඔයාගෙ දැනුම ලොවට දෙන්න .ඔබ වීරයෙක්..තෙරුවන් සරනයි ඔබට 😇

  • @shanikafernando8385
    @shanikafernando8385 2 ปีที่แล้ว +38

    කිංස්ලි රත්නායක කියන්නෙ රටට අවශ්‍ය කෙනෙක්. ඉන්න තැනක සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව. ❤️

    • @chintasamaranayake933
      @chintasamaranayake933 2 ปีที่แล้ว +10

      මේ වගේ අයව රටට අවශ්‍ය නැහැ මේගොල්ලෝ රට ඔය තත්වෙට ගේන්න උදවු කරපු අය

    • @indikaariyarathne1451
      @indikaariyarathne1451 2 ปีที่แล้ว +3

      😂😂😂😂😂🐃

    • @shanikafernando8385
      @shanikafernando8385 2 ปีที่แล้ว

      @@chintasamaranayake933 අපි පිල්කුල් කරන්න ඕන ජඩ දේශපාලකයන්ව මිසක් රැවටුනු 69ලක්ෂයවත්, බලාපොරොත්තු ඉහේ තියාගෙන චිත්‍ර ඇන්ද දරුවන්වවත්, යමක් කරන්න බලාපොරොත්තුවෙන් තනතුර බාරගත්ත කිංස්ලි රත්නායකවවත් නෙමේ.

    • @samanpriyalal6040
      @samanpriyalal6040 2 ปีที่แล้ว

      බය වෙන්න එපා රාජපක්ෂල බලයට අවොත් හැරෙන තැපැලෙන් එයි බැසිල් ව‍ගේ රට කාපු හොර හැත්ත.

    • @shanikafernando8385
      @shanikafernando8385 2 ปีที่แล้ว

      @@samanpriyalal6040 රාජපක්ෂල තමයි බලයෙ ඉන්නෙ තාමත් 😀

  • @rayanfernando7184
    @rayanfernando7184 2 ปีที่แล้ว +5

    කැමතිම චරිතයක් ගත්තු තීරණය වැරදි පොල් බූරුවෙක් එක්ක වැඩකරන්න

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 ปีที่แล้ว +10

    ආදරනීය නිවේදකයෙක්...❤❤..

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 2 ปีที่แล้ว +11

    මඩ ප්‍රොජෙක්ට්ස් හොඳටම කරන්න දන්න බව තමුසේ හොඳටම පෙන්නුවා. නොයෙකුත් එක්ස්කියුස් දාලා මුන්ට තවමත් මයික් අල්ලන්න , ඉන්ටවීව් කරන්න එවුන් ඉන්න එකයි පුදුමේ

  • @shamaleewanigatunga8687
    @shamaleewanigatunga8687 2 ปีที่แล้ว +2

    සූරිය සිරිස එක්ක
    අපි ලබපු වින්දනය
    අපූරු යි

  • @jacobfernandez6649
    @jacobfernandez6649 2 ปีที่แล้ว +1

    ලහිරු : "ලංකාවට වඩා මෙහේ වැඩ කරන්න ලේසිද?"
    කිංස්ලි: "අධ්‍යාත්මික වශයෙන් නැ. අධ්‍යාත්මික වශයෙන් අපි බැඳිලා ඉන්නේ අපට පුරුදු වෙච්ච සාහිත්‍ය කතිකාවල. මිනිස්සු එක්ක කතා කරන්න නිර්මාණ විචාරන්න"
    ඕක ආධ්‍යාත්මික එක නෙවෙයි කිංස්ලි, මානසික එක, මනුස්සයෙක් ෆෝමැට් වෙන විදිය, කන්ඩිෂන් වෙන එක.
    ආධ්‍යාත්මික කියන්නේ ඔයා ලංකාව එක විදියක් ඔස්ට්‍රේලියාව එක විදියක් කියන භෞතික කෑල්ලත්, ඔයාගේ උඩ කියපු මානසික කෑල්ලත් කියන කතන්දරෙත් අවබෝධ කරන "මෙටා" කැල්ල
    ප. ලි. : කිංසිල් තමන්ගේ "සාරය" පාවාදීලා තමයි ගෝඨාභය ලඟ වැඩ කරන්න යන්නේ. "පැවැත්ම" වෙනුවෙන් එයාට මුදල් ඕන වෙන්නැති ඒකට එයාට අයිතියක් තියෙනවා. නමුත් ඔය දැන් ඔස්ට්‍රේලියාවේ ඉඳන් එයා ආධ්‍යාත්මිකව කියන කෑල්ල එයා කුඩු කරගත්තේ ලංකාවේදිමයි 😥

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 ปีที่แล้ว +4

    කින්ලි නම් සිරස සිරස නම් කින්ස්ලි ඔබට ජය ලහිරු ඔබට දිර්ඝායුශ ලැබේවා

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 2 ปีที่แล้ว +1

    තමන්ගේ ජීවිතය තමන් විසින්ම විනාස කරගත්ත මාධ්‍ය වෙිදියෙක්

  • @brightnews2833
    @brightnews2833 ปีที่แล้ว

    දේශපාලනය.... i dont know...
    නමුත් කිංස්ලි කියන්නේ අපේ ගෙදරට නම් සැබවින්ම විශ්වවිද්‍යාලයක්... මම අදටත් ඒ විශ්වවිද්‍යාලය හොයනවා. මොනාවුනත් ඔබට ස්තූතියි.

  • @niroshabethmage8051
    @niroshabethmage8051 2 ปีที่แล้ว +6

    දරුවගෙ ඇඩිල්ල නතර කරලම මේ සාකච්ඡාව කරන්න තිබුනා 🤔🤨

  • @nissanmunasinghe6451
    @nissanmunasinghe6451 2 ปีที่แล้ว +2

    මගේ කල්‍යාණ මිත්‍රයෙක් අපි එකට වැඩ කරපු මගේ සිරස මාධ්‍ය...මිතුරා ඔබට සුභ අනාගතයක්...🌍

  • @lalsella9887
    @lalsella9887 2 ปีที่แล้ว +6

    මුදලට වහල් වෙලා රටේ මිනිස්සුන්ට ....... අරින්නයි හැදුවේ ඒත් දෛවෝපගත විදියට රටේ මිනිසුන්ගේ වාසනාවට එක ආපස්සට කැරකුණා

    • @prasannafernando9129
      @prasannafernando9129 2 ปีที่แล้ว +1

      Aniwaran.mun okkoma ekai salliwalata ona dayak.kata marau wedak a unata

  • @bhagyavf
    @bhagyavf 2 ปีที่แล้ว +8

    ගෝට එක්ක ගියාට පස්සෙ අපිටනම් කිසි වටිනාකමක් නෑ පොරගෙ.. ජැක්සන් no.2... 😜

  • @laldaundasekara9766
    @laldaundasekara9766 2 ปีที่แล้ว +3

    Dear kingsley Your TV presentations was remarkable second to none other than Premakirthi De Alwis. Please keep up your good work back in the same way; even by starting a You Tube channel of your own .. .....

  • @annmallika9160
    @annmallika9160 2 ปีที่แล้ว +4

    ආදරණිය නිවේදකයෙක් ❤

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว

    එතුමා කොහේහිටියත් හොඳින් ඉන්න ලැබේවා 💪🥰🙏

  • @malithkasun2430
    @malithkasun2430 2 ปีที่แล้ว +3

    බයිල තමයි..කට තියන හැම එකාටම මොලේ තියනව කියල හිතන එක තමයි අපේ උන්ගෙ වැරැද්ද...