ෆොන්සේකාට වෙච්ච දෙයක් - මින්නේරියේදී තිදෙනෙක් ඇමතු මහා ජන රැළිය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ෆොන්සේකාට වෙච්ච දෙයක් - මින්නේරියේදී තිදෙනෙක් ඇමතු මහා ජන රැළිය - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #sarathfonseka #presidentelection2024 #election #vote #politics #president #government
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 1.9K

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 20 วันที่ผ่านมา +814

    සල්ලි, බත් පැකටුයි, බොන්නයි දීල බස් දාල මිනිස්සු ගෙනපු නැති එකට නම් respect

    • @danithmanjula1368
      @danithmanjula1368 18 วันที่ผ่านมา +15

      එහෙම දුන්නත් එන්න මිනිස්සු නැ

    • @lalithsiriwardhana2093
      @lalithsiriwardhana2093 17 วันที่ผ่านมา +3

      ඔය ඔක්කොම දෙනවා රැස්වීමට එන්න කිව්වොත් මමත් යනවා. ඒ වුනාට චන්දෙ දෙන්නේ නෑ. ඔය ඔක්කොම දෙන කෙනෙක් ඉන්නවා නම් කියමු.

    • @TheBasedDude
      @TheBasedDude 17 วันที่ผ่านมา +5

      ​@@danithmanjula1368 ඇයි නාමල්ට ඉන්නෙ 😂

    • @danithmanjula1368
      @danithmanjula1368 16 วันที่ผ่านมา +3

      @@TheBasedDude namalta wahallu tikak thama innawa

    • @MONSTERPUBGGAMINGSL
      @MONSTERPUBGGAMINGSL 15 วันที่ผ่านมา +1

      Meyata ehema dennna tharam sali na😢

  • @oneworld8918
    @oneworld8918 22 วันที่ผ่านมา +660

    අරක්කු බෝතලේටයි 5000/= දීලා සෙනග පුරෝපු නැති එකට ආඩම්බරයි

    • @harshaamarasekara666
      @harshaamarasekara666 19 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන් ආඩම්බරයක් 😊

    • @harshaamarasekara666
      @harshaamarasekara666 19 วันที่ผ่านมา +7

      Anna niyama මිනිස්සු

    • @user-hl8fg1hp7t
      @user-hl8fg1hp7t 19 วันที่ผ่านมา +2

      එන්න කිව්වා 2000 යි කියලා දුර නිසා ගියේ නැ

    • @SirinandaRubasinghe
      @SirinandaRubasinghe 19 วันที่ผ่านมา

      Koheda bn 5000 denne.math me hoyanawa 5000k dena kenek 😅

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 19 วันที่ผ่านมา +5

      5000 ක් දෙනවානම් ගෙදර ඉන්න 4 දෙනාමත් මමත් යනව..යකෝ 20.000 ක් නෙ.
      එහෙම තියෙනවනම්... මුදල් සමග වාහනයක් එවන්න....
      හැබැයි චන්දෙනම් ලක්ෂයකටවත් ඒවගෙ උන්ට දෙන්නෙ නැ නෑමයි..😅😅😊

  • @manjusenarathna7541
    @manjusenarathna7541 22 วันที่ผ่านมา +1046

    රජවරු වගේ ඉන්න තිබුන මිනිස්සු. මේ මජර දේශපාලන නිසා වැටුන තැනක්.

    • @MaprensseySelwa
      @MaprensseySelwa 22 วันที่ผ่านมา

      Tbwnunma. Balwkrgnnva.. ......

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 22 วันที่ผ่านมา +4

      ❤💯

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา +23

      ගල් අරක්කු නැත්නම් සජිත් ගේ රැස්වීමුත් ඔහොම තමයි අපේ හාමුදුරුවනේ

    • @prasannaprasannaathula5350
      @prasannaprasannaathula5350 22 วันที่ผ่านมา +3

      100%

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 22 วันที่ผ่านมา

      ​@@slmicro3857👍👍👍👍👍👍👍

  • @nishandwijesuriya5109
    @nishandwijesuriya5109 22 วันที่ผ่านมา +120

    එතුමාට හිනාවෙන්න අපිට හිතෙන්නේ නැහැ රටට වැඩක් කරපු නිර්භීත මනුස්සයෙක්

  • @gaminibandara3022
    @gaminibandara3022 22 วันที่ผ่านมา +1366

    ඔබතුමා පොල් පිත්තක් නොවි නම්බුකාර විදියට දේශපාලන භුමිකාවෙන් ඇත්වි ශ්‍රේෂ්ඨ හමුදාපතිවරයෙකු ලෙස ජිවිතය
    විදින්න.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +17

      Obathuma Dan polpiththakatath anathai hanasu matullak vagei oba Hari kuhaksi😅😅😅😅😅

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +4

      Ponseka oba kuhakai kidenekuta kibpaksekata giyada oba kuhaka manasika ledek Dan vissarama yanna deyyane kiyala😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +2

      Obage sihiya vikalpaya veemata kalin hamadama nayakaya vasayen vissarama yanna kale hodai😮😮😮😮😮😮😮😮😮

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 22 วันที่ผ่านมา +6

      ඔබටත් හොදයි ඒ භාවනාව 😅

    • @user-gz2uy3vq8e
      @user-gz2uy3vq8e 22 วันที่ผ่านมา +2

      තඹ කොපු වල රහා තම ට්‍රයිකරනවා හොරා කන්න

  • @KasunHettige-rj6hd
    @KasunHettige-rj6hd 20 วันที่ผ่านมา +232

    🏆️
    බලෙන් සෙනග අද්දන් නැති
    ඇත්තම ප්‍රායෝගික ස්වභාවික ජන රැලියක්.

    • @danithmanjula1368
      @danithmanjula1368 18 วันที่ผ่านมา +1

      එන්න මිනිස්සු නැ

    • @oasdkashj
      @oasdkashj 16 วันที่ผ่านมา +1

      ekenma respect, rasweema cancel kare naha

  • @SumithRajapakse
    @SumithRajapakse 22 วันที่ผ่านมา +854

    මෙතරම් බලසම්පන්න හා ජනහද දිනූ ඔබතුමා දේශපාලනයට ප්‍රවිශ්ඨ වීම ලොකුම වරදක්...

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา

      Ane vafinnam poni pal Novi nabu athiws grdarata Vela ennawa hodi😢😢😢😢😢😢😢😢😢😢

    • @user-dr5qo8zz7g
      @user-dr5qo8zz7g 22 วันที่ผ่านมา +1

      🎉

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา +17

      ගල් අරක්කු නැත්නම් සජිත් ගේ රැස්වීමුත් ඔහොම තමයි අපේ හාමුදුරුවනේ

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 22 วันที่ผ่านมา

      ​@@slmicro3857👍👍👍👍👍👍👍

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 22 วันที่ผ่านมา

      ​@@slmicro3857😭😭💯💯👍👍👍

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 20 วันที่ผ่านมา +232

    ඔබතුමා දිනුවේ අද ඊයෙ නෙවෙයි විරුවනි මෙතනට සෙනඟ නාවට ...තෙරුවන් සරණයි සියඵ දෙවි පිහිටයි ..සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @Sadakelum_T
    @Sadakelum_T 22 วันที่ผ่านมา +856

    යුද්දෙන් කොච්චර හොද නමක් ලැබුනද ඒක තියන් ඉන්නෙ නැතුව කා ගත්තා 😂

    • @VineethaMalani60
      @VineethaMalani60 22 วันที่ผ่านมา +5

      Aka thama aparsde ai eysta notherenne

    • @Sadakelum_T
      @Sadakelum_T 22 วันที่ผ่านมา +9

      @@VineethaMalani60 ධන ලෝභි කම

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา

      Meya cocunat donkey kenek dannama kalin garuthwaya nayhikaragaththa meya pal Una dannama hodatama mokada meyage kuhaka kamata irisiya Karaya mi😂😂😂😂😂😂😂😂😂😂😂🎉

    • @Tharanga-n7e
      @Tharanga-n7e 22 วันที่ผ่านมา +3

      Ammmo ha😂

    • @ravindu4693
      @ravindu4693 22 วันที่ผ่านมา +5

      හිරු ට්වී එකේ ගේමක් කියල තෙරෙන්නෙ නැද්ද😂😂

  • @NishuJayasooriya
    @NishuJayasooriya 22 วันที่ผ่านมา +240

    හරි නම් නාමල් ට තමයි කවුරුත් නොයන්න ඕන

    • @user-mx6ww9sh2n
      @user-mx6ww9sh2n 19 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් eka athta

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 19 วันที่ผ่านมา +7

      ඒ ඇවිත් හිටියෙ බීපු එවුන් බං දැක්කෙ නැද්ද වැනි වැනි ඉන්නවා.

    • @konceptmedia168
      @konceptmedia168 19 วันที่ผ่านมา +1

      paw hutto umbala wage gon nambo 🤣🤣

    • @seneshimalka4118
      @seneshimalka4118 19 วันที่ผ่านมา

      ​@@konceptmedia168ambo mola hathanone me 😂

    • @dilininilushika8111
      @dilininilushika8111 18 วันที่ผ่านมา +1

      Namaltath na thama inne u salli walata aran yana eun

  • @ajithivi6736
    @ajithivi6736 22 วันที่ผ่านมา +161

    ෆොන්සේකා මහත්තයාට උපදෙස් දෙන එකාව හොයාගන්න බැරිද පොඩ්ඩකට !

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 19 วันที่ผ่านมา +97

    සෙනග නැති උනාට කමක් නෑ ,ඔබේ අදහස් ටික කියන්න ,utube එකෙන් ගොඩක් අය අහනව ,ආත්ම ශක්තිය ගැන සතුටුයි

  • @VihangaSithum-dh7zr
    @VihangaSithum-dh7zr 22 วันที่ผ่านมา +560

    කතා කරන්න කලින් කෑල්ලක් පෙන්නනවා, හරියට මිනිහා කතා කරනකොට කවුරුත් නෑ වගේ ඇයි බන් හිරු මෙහෙම කරන්නේ 😢😂😂 අනික බන් බලපන් මිනිස්සු එකෙක්වත් නැති කෑල්ල පෙන්නනකොට ස්ටේජ් එකේ මයික් එක ගාව මොකෙක්වත් නෑ...

    • @JaniruforGraphics
      @JaniruforGraphics 22 วันที่ผ่านมา +70

      හිරු මේ කරන්නෙ පලි ගන්න එක , සජිත්ට දුන්නනෙ චූ යන්න talk එකක් මූ

    • @VihangaSithum-dh7zr
      @VihangaSithum-dh7zr 22 วันที่ผ่านมา +18

      @@JaniruforGraphics ඔව් ඒක ඇත්ත

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +4

      ​@@JaniruforGraphicsane buruwo oya minihata pissu ponita kabekkawsth desapalane karanna ba janadipathi Una gannawa ponita😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Sujith-o4v
      @Sujith-o4v 22 วันที่ผ่านมา +3

      Hiru pakswlt p dena eka ntra krla suwadina weyan..

    • @hmtherath3099
      @hmtherath3099 22 วันที่ผ่านมา +22

      හිරු හිතාන ඉන්නෙ ,ජනතාව උන්වගෙ(හිරු ) මෝඩයි

  • @ramseyfernando3420
    @ramseyfernando3420 19 วันที่ผ่านมา +102

    රට ත්රස්දවාදයෙන් ගලවා ගත් මෙතුමාට අපහස නොකරන්න.රටට අවශ්යම පුද්ගයෙක්.

    • @danithmanjula1368
      @danithmanjula1368 18 วันที่ผ่านมา +2

      ehmanam Mahindayatht bannina bane ban

    • @oasdkashj
      @oasdkashj 16 วันที่ผ่านมา

      ekenma

    • @shantadenuwala3714
      @shantadenuwala3714 9 วันที่ผ่านมา

      අපහාස කරගන්නවාට අපි මොකොද කරන්නේ පවු කියලා හිතෙන්වා

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr 22 วันที่ผ่านมา +331

    කතා කරද්දි සෙනග ඉන්නවද නැද්ද පෙන්නුවෙ නෑ හැබැයි. හිරුනම් බොරුමතමයි.

    • @manoj3362
      @manoj3362 22 วันที่ผ่านมา +8

      එකක වත් පෙන්නුවෙ නැ මචං

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา

      Poni oba kuhakai musali hitha kunuuna kenek oyata kawadawath desapalanaya Enna ba 🤣🤣🤣🤣🤣🤣

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +2

      Obatavhariyanne vissarama Aran ara hitapu hamudapathi vasayen Bali Novi gedara Enna poni😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา

      ​@@manoj3362poni😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +2

      Oba hamudawata sudusui Eth desapalanaya oooooowai a nisa gedarayanna varana. Suwen Enna anima antiwath meyata kiyanne nadda pal venna epa kiyala bole😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 20 วันที่ผ่านมา +75

    මෙතුමා කියන්නේ ඇත්ත .පිට්ටනි පිරෙන්න සෙනග නොහිටියත් මෙතුමාගේ ආත්ම විශ්වාසයට සහ දයිර්යයට අපගේ ප්‍රණාමය .

  • @chamomax1812
    @chamomax1812 22 วันที่ผ่านมา +60

    ඔතන සජිය හිටියනම් වැඩියෙනුත් එක්ක සෙනඟ දාලා edit එක ගහයි හිරු😂😂

    • @Aryan_Fanz
      @Aryan_Fanz 18 วันที่ผ่านมา

      හිරු සජියටද අර මෝඩ ගොන් ආතල් දෙන ගොනාට 😂😂😂

  • @ThusharaThushara-p6l
    @ThusharaThushara-p6l 21 วันที่ผ่านมา +13

    35000ක් රණවිරු ජීවිත වලට සාධාරණය ඉෂ්ට කරපු 70000ක් දෙමාපියන්ගේ ඇස් වලට සතුටු කදුලු ගෙනාව රට බේරගත් මිනිසා අද හැමෝටම අමතකයි.😢😢😢😢😢😢

  • @chandrasenawijesinghe6006
    @chandrasenawijesinghe6006 22 วันที่ผ่านมา +224

    පූජාසනයේ තබා පිදුම් ලැබූ හුඟ දෙනෙකුට ඔය සන්තෑසිය තමයි

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +2

      Oya Dan thanikara gawaya poni🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา +5

      ගල් අරක්කු නැත්නම් සජිත් ගේ රැස්වීමුත් ඔහොම තමයි අපේ හාමුදුරුවනේ

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 22 วันที่ผ่านมา +2

      ​@@slmicro3857
      hariyata hari 👍👍👍👍👍👍👍

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 22 วันที่ผ่านมา +3

      ​@@slmicro3857jeppo kiyanne minimaruwo kuhaka kalakanni Jada awajatakaya apatayo.thopi 71/88/89 mulu ratama winasa karala horakapu dewal walin kasippu bath pakat salli deela bas walin minissu adinawa .

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา +3

      @@niranjalawijesinghe7568 පුතානෝ ගේ පියානෝ හදපු ටයර් සෑය මතක නැද්ද😥😥....ඔක්කොම කුනු සජබට එකතු වෙනවා😢

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 19 วันที่ผ่านมา +19

    කුලියට මිනිස්සු ඇදපු නැති එකට ගරු කරනවා

  • @letsseenow6379
    @letsseenow6379 22 วันที่ผ่านมา +69

    ඔබ තුමා ගැන හරිම දුකයි...❤

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 19 วันที่ผ่านมา +2

      අවංකවම මමත් කනගාටු වෙනව.

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 22 วันที่ผ่านมา +77

    සෑහෙන්න චාටර් වෙනවා මේ පාර.අපරාදේ මේ චරිතේ

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 22 วันที่ผ่านมา +180

    ආඩම්බර වෙනවා .. බස් දාලා සෙනග ගේන්නෙ නැති එක ගැන 🤟💖

    • @AhamedRimsan
      @AhamedRimsan 22 วันที่ผ่านมา +3

      😂😂😂

    • @Sulakaraoke
      @Sulakaraoke 22 วันที่ผ่านมา +11

      ගේන්න සෙනගත් නෑ😂

    • @warsil3735
      @warsil3735 22 วันที่ผ่านมา +1

      Indyqn dollar me sareth account ekatc aewn tax nige a retire wenawa me sare sallinekha😂😂

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 22 วันที่ผ่านมา +2

      @@Sulakaraoke 😀😀😀😀😀✔✔✔✔100%

    • @darmadasarathnayaka9369
      @darmadasarathnayaka9369 22 วันที่ผ่านมา

      සජබෙ චන්දවල සැබෑ හිමි කරුවා පොන්සේකාය

  • @sathya-100
    @sathya-100 20 วันที่ผ่านมา +26

    අපේ දෙවන මනාපය එතුමාට....මේ නිර්භීත වීරයා......පලමු විජයබාහු රජ්ජුරුවෝ නැවත ඉපදිලා....පො⁣න්සේකා මැතිතුමාගේ ඒ ධෛර්යය ඉතිහාසගත වේවි..❤❤❤❤❤

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 22 วันที่ผ่านมา +144

    තමන්ට තමන් විතරයි කියලා හිත හදාගන්න

  • @kqs646
    @kqs646 22 วันที่ผ่านมา +42

    මාලිමාවට යන්න තිබ්බනම් මේ මනුස්සයයි රන්ජනුයි 😢

    • @illuminatisatan5551
      @illuminatisatan5551 21 วันที่ผ่านมา +3

      ඒක නම් ඇත්ත bro හැබැයි රංඡාව ගත්තත් ෆොන්සේකා මහත්තයාව ගන්න් නැතිවෙයි හැම කෙනාවම කපාගෙන යන නිසා.

    • @nipun555
      @nipun555 14 วันที่ผ่านมา

      Ow arakshaka amathi kamata hodtma galapenwa 😢

  • @princycyprus2239
    @princycyprus2239 22 วันที่ผ่านมา +40

    අනේ මන්දා කාගගත්ත කාගනිල්ලක් කොච්චේර හොද තනතුරක් අරන් ඉන්න තිබිච්ච අවස්ථාව නැතිකරගත්ත sf උද්දච්ච් කම ඊර්ෂියාව

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 22 วันที่ผ่านมา +14

    කල ගුණ නොදත් ගුණමකුවන්ගේ කමෙන්ට්ස් බලන්න ආව මම.ලියන උන් දන්නෙත් නෑ.උන් කාට හරි කඩේ යන බව..මධ්‍යස්ථ මිනිස්සු විතරයි මේ මනුස්සයට කැමති..කැට තියලා කියන්නෙ.මේ පාර එන රැල්ලත් ආපු වේගෙන්ම යනවා..ඊට පස්සෙ ආයෙත් දියසෙන් කුමාරයෙක් හොයාගන්නවා..ලංකාව හරියට සෙනවුරු 07 ඉන්න ගැහැණියක් වගේ මොකාව මිනිහ කරගත්තත් දීගෙ වැඩිකල්.දුවන්නෙ නෑ..අපි උඹලා හරියට ඒ වගේ පවුලක දරුවෝ වගේ ..මේ රටට හරියන්නෙ නැත්තෙ 225ක් නිසා නෙවෙයි කෙලෙහි ගුණයක් නැති ප්‍රතිපත්තියක් නැති ජනතාව නැමති කාලකණ්නි නිසා.

    • @NimeshiShashikala
      @NimeshiShashikala 22 วันที่ผ่านมา +2

      Sahatika.atta

    • @nilakshakaliyanage8992
      @nilakshakaliyanage8992 18 วันที่ผ่านมา +2

      හරියට හරි

    • @chathuwawithyt
      @chathuwawithyt 17 วันที่ผ่านมา +2

      පිලිගන්නවා

    • @user-hh8gw4rq8m
      @user-hh8gw4rq8m 17 วันที่ผ่านมา

      @@udayakumarawijewickrama5466 100% ඔබ හරි

  • @sameerabandara-qq5gz
    @sameerabandara-qq5gz 22 วันที่ผ่านมา +107

    මොනව උනත් respect කතාවක් කරා...❤

    • @AhamedRimsan
      @AhamedRimsan 22 วันที่ผ่านมา +2

      😂😂

    • @niranjandamith3903
      @niranjandamith3903 22 วันที่ผ่านมา +2

      Kathawa respet unata muth anith un wagee thamai

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา +3

      ගල් අරක්කු නැත්නම් සජිත් ගේ රැස්වීමුත් ඔහොම තමයි අපේ හාමුදුරුවනේ

    • @danithmanjula1368
      @danithmanjula1368 18 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 18 วันที่ผ่านมา

      @@danithmanjula1368 😂

  • @sethsrilanka
    @sethsrilanka 22 วันที่ผ่านมา +10

    තුන් දෙනෙක් හිටියත් බස්වල ගෙනාපු ලක්ශ ගානක් හිටියත්,, ඔහුගේ සමාජයට ගෙන යන දේශපාලන පණිවිඩය ගෙනයනවා. ජාලයෙන් බලන අයත් මේ නාලිකා රාමුවටම සීමා වියයුතු නෑ. කාලෙකදි ප්‍රේමදාස මහතාගේ වේදිකාවටත් මෙහෙම කරා. අනෙක් පක්ශත් මේ අත්දැකීම් විද තියෙනවා. වැදගත් වෙන්නේ මොනතරම් බාදක ආවත් තමන්ගේ දේශපාලන පණිවිඩය සමාජයට ගෙනයනවා. එය පාට කන්නඩි නැතුව බැලුවම පේනවා. අද රටේම එකතුව බය නැතුව ඉන්නේ මෙතුමන්ගේ කැපවීම නිසයි.. මුළු රටම ආදරණීය ගෞරවනීය ලෙස ගරුකරනා වටිනාම නාමයක්,,, 💐🇱🇰💐

  • @sssperera
    @sssperera 22 วันที่ผ่านมา +98

    කතා කරනකොට මිනිස්සු ඉන්න පැත්ත පෙන්වන්නේ නැ කොහොමත් එකෙක් ඇවිල්ලා හිටියත් කියන්නේ සහතික ඇත්ත. මේ රටේ අවංක මිනිස්සුන්ට තැනක් නැ. මේ මනුස්සයට චන්දය දෙන්න හිතුවෙවත් නැ. නමුත් මේ පාර චන්දය දෙනවා බය, වංචාව නැති මිනිස්සු තමයි නියම නායකයෝ. ජයවේවා !

    • @chandanawasantha9786
      @chandanawasantha9786 22 วันที่ผ่านมา +8

      Bro modayek wenna epa fonseka mathi thumata dinanna baha npp ekata chande denna mea karamaya wenas karanna

    • @anurarathnayake8398
      @anurarathnayake8398 22 วันที่ผ่านมา +1

      Hiru Dan anthawadi wela paw hiru

    • @ruchi_jayasinghe
      @ruchi_jayasinghe 22 วันที่ผ่านมา +2

      Please මොඩ වෙන්න එපා. අනුර ට දීලා බලමු.

    • @raymondbasil6691
      @raymondbasil6691 22 วันที่ผ่านมา +1

      බයනැට්ජි සුපිරි නායකයා අනිවාර්ය 🤼🥰🏋️🙏❤🏆👑

    • @skullmask3237
      @skullmask3237 20 วันที่ผ่านมา

      ​@@chandanawasantha9786 ඩීල් අනුරයට චන්දෙ දෙනවා කියන්නෙ මී හරකෙක් 😂

  • @m.gariyaratne450
    @m.gariyaratne450 22 วันที่ผ่านมา +17

    කොහොම උනත් ෆොන්සේකා මහත්තයා මාලිමාවට වඩා චන්ද ගනීවි .

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 22 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢

    • @TecnoSpark-jl9yc
      @TecnoSpark-jl9yc 19 วันที่ผ่านมา +4

      ඔබතුන් වගේ හිතන කට්ටිය ගැන හරි කනගාටුයි... සිතුවිල්ලක්වත් නැද්ද රටේ ආනාගතය බාරගන්න ඉන්න දරුවෝ ගැන... පොඩ් හරි බලාපොරොත්තුවක් තියෙන්නේ මාලිමාව ගැන විතරයි.. මමත් රට හැරදමා යන්නට තීරණය කර්පු එක් ලාංකිකයයෙක්... JVP කාරයෙක් නෙවෙයි සහෝදරයා ...

  • @suriyabandara2880
    @suriyabandara2880 22 วันที่ผ่านมา +15

    අපි SF ට බොලා කින්ඩ් දාන්ඩ එපා බලපල්ලා මෙතන සෙනග නැතිවුනාට 40000 මේක බලලාතියෙනව SF දින්වනව අපි රට ගලවගත්ත විරයෙක්

    • @shiransuranjith9491
      @shiransuranjith9491 21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @muddatv2949
    @muddatv2949 16 วันที่ผ่านมา +5

    සෙනග මෙතන නැතුව ඇති... ඒත් මේ කතාව අහගෙන හිටපු මිනිස්සු ඕන තරම් ඇති.... ජය වේවා!

  • @rumenruchika5341
    @rumenruchika5341 22 วันที่ผ่านมา +91

    බලතන්හාව ඇති උනාම ඔහොම වෙනවා....

  • @raymondbasil6691
    @raymondbasil6691 22 วันที่ผ่านมา +23

    සෙම්පති ඔබතුමා තමා අපේ වීරයා ඔබ දිනන්න ඕනා ඔබට ජයග්‍රහණය දෙව්පිහිටයි 🏆🏆🏆👑❤❤❤❤👑👑👑🤼🥰✈✈✈🏋️🙏💎❤

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 19 วันที่ผ่านมา +1

      සෙම්පති උනේ ඇයි වැස්සට තෙමුනද.

    • @danithmanjula1368
      @danithmanjula1368 18 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣

  • @kadaharepagngnanandarev3270
    @kadaharepagngnanandarev3270 22 วันที่ผ่านมา +17

    ඔබ තුමාට මම ගරු කරන කෙනෙක්...මම කියන්නේ...ඔබ තුහා..හිටපු හාමුදාපති වරය සේ....ආත්ම ගව්‍රරව තියා ගෙන පාඩුවේ...ඉන්න...තෙරුවන් සරනය් ❤❤❤

  • @lasalrajapaksha2443
    @lasalrajapaksha2443 19 วันที่ผ่านมา +6

    මොනවා උනත් රට වෙනුවෙන් කරපු සේවය කවදාවත් අමතක නෑ බන්

  • @tutuyash
    @tutuyash 22 วันที่ผ่านมา +95

    පේනව නේද තිබ්බ ගෞරවය රැකගන්නෙ නැතුව දේශපාලනයට ආවම වෙච්ච දේ. අන්තිනට ඔබට ගරු කරපු මිනිස්සු අද නෑ

  • @Helianthusannuus-i7c
    @Helianthusannuus-i7c 19 วันที่ผ่านมา +7

    එහෙම කියන්න එපා මේ වීඩියෝව ලක්ෂ 4ක් ක් බලලා. ලක්ෂ 4ක් අහල.
    සරත් ෆොන්සේකා අපිට වීරයෙක්.🌹 එතුමා හින්ද තමයි අපි යුද බයක් සැකක් නැතුව රටේ ඉන්නේ.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹
    මෙතුමාත් හොරෙක් වුනානම් සෙනග පිරිලා මෙතන

    • @TheBasedDude
      @TheBasedDude 17 วันที่ผ่านมา

      ඡන්දය දෙන්න සුදුසුම නායකයා

  • @nilnethu6637
    @nilnethu6637 22 วันที่ผ่านมา +211

    මැදිරිගිරියේ ගවයෝ නෑ කියලා පෙන්නන්න ලැබුණ අවස්ථාව 😂😂

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 22 วันที่ผ่านมา +9

      ඉන්නේ එළුවෝද

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 22 วันที่ผ่านมา +7

      මැදිරිගිරියේ නිදන් හොරු ඉන්නවා ද😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +2

      Ay oya Ada thaniwrla oyage kuhaka kama nisa poni anima antiwath lajja karanawa oya😂😂😂😂😂😂😂😂😂😂😂

    • @isurusampath8756
      @isurusampath8756 22 วันที่ผ่านมา +5

      සජබේ ගවයෝ😂

    • @user-kf5dp5rq3x
      @user-kf5dp5rq3x 22 วันที่ผ่านมา +2

      මැදිරිගිියේ ඔය එකෙකුටවත් නෑ

  • @SeeWorldFromMyEye
    @SeeWorldFromMyEye 20 วันที่ผ่านมา +3

    බස් දාල රටවටෙන් සෙනග අදින්නෙ නැත්නම් ඔය හැම මහත්තයගෙන රැස්වීමම ඔහොම තමයි. 🤣🤣

  • @AmilAshan
    @AmilAshan 22 วันที่ผ่านมา +67

    ඔක්කොම පැත්තකින් තියල මෙතුමට දෙන්න හිතෙන්වා,කතාව ඇත්ත❤❤❤❤❤

    • @SanduKumari-y5z
      @SanduKumari-y5z 22 วันที่ผ่านมา +6

      තේරුමක් නැතුව ජන්දේ අපතේ යවන්න එපා...රට විනාශ කෙරුව ගව රැල ඒ රට ආයේ හදයි කියලා හිතන්නත් එපා...ඒක විහිලුවක්

  • @dushanthawaidyarathne4956
    @dushanthawaidyarathne4956 16 วันที่ผ่านมา +2

    දේශපාලනය නිසා බින්දුවටම වැටුණා

  • @kapilaranasinha8206
    @kapilaranasinha8206 22 วันที่ผ่านมา +100

    දේශපාලකයා යන යන පැත්තට ඡන්ද දායකයන් නොයන බවට හොදම ශාක්ෂියක්.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +1

      Vafinnam thawath pal Novi gedarayanna oba thuma🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣🤣🐂

    • @forexbinary8885
      @forexbinary8885 22 วันที่ผ่านมา +1

      ehenam sajiya pase yanne mona pakakatada hora kananne nathnam sujiwaya kiyai aa horu akkalanawa kiyala magha hora niwasa adikariye hora maha eka

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 22 วันที่ผ่านมา +1

      ​@@forexbinary8885jeppanta kade giyoth witarada hari ane pala yanna minimaruwo.

    • @sakunasandupama1849
      @sakunasandupama1849 22 วันที่ผ่านมา +2

      ​@@niranjalawijesinghe7568මිනී මැරුවේ රනිලුයි, ප්‍රේමදාසයි අනේ 😅😅

    • @forexbinary8885
      @forexbinary8885 22 วันที่ผ่านมา +2

      @@niranjalawijesinghe7568 kawada bn jeppanta kade yanne ekektawath kade yanna habai horuntanam yanna minimaruwo ithin unp thama sajiyage thatha thama Ltte ekata ayuda dunne ewa photo ekkama thiyenawa

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 21 วันที่ผ่านมา +2

    ජනතාව ඔබට චන්දය දුන්නේ නැත්නම් පාඩු වන්නේ ජනතාවට. ඔබ හැර මේරට හදන්න පුලුවන් විරයෙක් නැත.

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 22 วันที่ผ่านมา +21

    මහිදටයි පොන්සේකාටයි දෙන්නටම උනේ එකම දේ

    • @konceptmedia168
      @konceptmedia168 19 วันที่ผ่านมา +1

      mahindata nan mokuth wela naha bang. aye illuwoth ayeth dinanawa. mahindata tharan lanawe chanda padanamak kaatath naha. aththa ekai.

  • @user-ey5re3vl2o
    @user-ey5re3vl2o 22 วันที่ผ่านมา +3

    බලය නිසා සින්හයෙක් පනුවෙක් වෙනව දැකිම දුකක් සරත්

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 22 วันที่ผ่านมา +47

    තමාගේ රටේ රජතුමා
    උරෙක් වගේ කුදලාගෙන
    සුද්දු ගෙන් "නම්බුගන්න
    දැඟලු පරයෝ ඉන්න රටක් මේක

    • @nuwanmalindra8970
      @nuwanmalindra8970 22 วันที่ผ่านมา +4

      මූ කරන්නෙත් ඒක තමා.

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา +2

      ගල් අරක්කු නැත්නම් සජිත් ගේ රැස්වීමුත් ඔහොම තමයි අපේ හාමුදුරුවනේ

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 22 วันที่ผ่านมา +1

      @@slmicro3857 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา

      @@chandanasamaranayake9919 😂😹😸

    • @indikamix3997
      @indikamix3997 19 วันที่ผ่านมา +1

      අවන්කෙන්

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 13 วันที่ผ่านมา +1

    ඔබතුමා හොරෙක් ගාවට යන්ට හොද ඇමතිකමක් ගන්ට පාර්ලිමේන්තුවට උඩින්ම යන්ට පුළුවන්... ජනතාව ඔබතුමාව උඩින්ම පාර්ලිමේන්තුවට යවයි හොරෙක්ට ලන් උනොත් ❤️❤️❤️

  • @anilwickramasinghe4423
    @anilwickramasinghe4423 22 วันที่ผ่านมา +22

    මගෙ දෙවෙනි මනාපය ඔබට ❤✌

    • @AhamedRimsan
      @AhamedRimsan 22 วันที่ผ่านมา +1

      😂😂

  • @chandimar6390
    @chandimar6390 20 วันที่ผ่านมา +2

    රජකේ වගේ සෑම රජයකින්ම ආරක්ෂාව පිලිබද විශේෂ උපදේශකයකු ලෙස තම දැනුම ලබාදී වැජ⁣ඹෙන්න තිබුන පුද්ගලයෙක් .
    අද පඡාත වෙලා දැක්කම දුකයි...

  • @nuwanthushara6226
    @nuwanthushara6226 22 วันที่ผ่านมา +26

    පොන්සේකාගේ දේශපාලනය ඉවරයි...බල තන්නාවට යස වැඩේ...දැන් ගෙදර ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයි

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 19 วันที่ผ่านมา +1

      Uba nidahase inne මෙතුමා නිසයි ......thopi wagee sakkili සිංහල adhamayo iwara karanta ltte eka hitiyanam hodai kiyala hitenawa......balu haththa ane බුදු sir ape rata berala denta කියලා adaa වැටුණා ...eth rata බේරාගත් ekama senpathiya ෆොන්සේකා ....eth ethumaatath nindaa අපහාස karanawa... .

  • @chathurangasampath5103
    @chathurangasampath5103 19 วันที่ผ่านมา +2

    ඕනෙම දෙයක් පොඩියට තමයි පටන් ගන්න ඕන

  • @-kk8rc914
    @-kk8rc914 22 วันที่ผ่านมา +40

    88 ජනාධිපතිවරණ අවශ්ථාවේ ප්‍රේමදාස ජනාධිපති තුමා සමහර වේදිකා වල කථා කරන විට අහන්න එක පුද්ගලයෙක් වත් සිටියේ නැහැ මරණයට භයේ . ඔබ තුමාගේ ප්‍රතිපත්තිය වෙනත් විකල්ප ක්‍රම භාවිතා කර ජනතාවට දැන ගැනීමට සලස්වන අතර විශේෂයෙන්ම ඔබ තුමාට දේශපාලන ජීවිතයේ දී උදව් කල කිසිම කෙනෙක් : විවේචනයට ලක් නොකර සිටීමට කරුණික වන්න.

  • @nalakasamarathunga6303
    @nalakasamarathunga6303 22 วันที่ผ่านมา +4

    ඔබ තුමාගේ ශක්තිය අගය කරමු.....

  • @vishadibhardwaj5802
    @vishadibhardwaj5802 22 วันที่ผ่านมา +10

    ඔබතුමාට අපි ඉන්නවා දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PraveenZV
    @PraveenZV 22 วันที่ผ่านมา +2

    මට නම් බලන්නවත් හිතුන් නැ මේ විඩියෝ එක.
    පවු මේ මනුස්සයා.මේ තත්ත්වයට වැටෙන්න ඕන නෑ මේ මනුස්සය 😢

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 22 วันที่ผ่านมา +90

    සරත් පොන්සේකා ගෙ තරම සරත් පොන්සේකාට තෙරෙයි..

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา

      Sarath ponseka vitharak newe udde dinuwe kochchara nayakaya sebalu Divi pudalada merata baragaththe ethakota hamudapathi thamai Eth ekavrakaaganna oyavdanne Naha 😂😂😂😂😂😂😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา

      ගල් අරක්කු නැත්නම් සජිත් ගේ රැස්වීමුත් ඔහොම තමයි අපේ හාමුදුරුවනේ

  • @manojmanjula9563
    @manojmanjula9563 20 วันที่ผ่านมา +2

    පව් ඉතිං මොනා කරන්නද ඔහොම තමයි මේ ලොකෙ හැටි❤

  • @bdiyasenathero7260
    @bdiyasenathero7260 22 วันที่ผ่านมา +8

    ඒ ආත්ම විස්වාසය අගය කරමි

  • @yashenboss0326
    @yashenboss0326 7 วันที่ผ่านมา +1

    මේ වීඩියෝ එක බලන හැමෝම මේ speech එක අහලා ඉවරයි ඇත්තටම. දැනටමත් 700k

  • @user-nd2em2iv8j
    @user-nd2em2iv8j 22 วันที่ผ่านมา +33

    එතුමා පරදි ,,,එත් හොද එකා

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา

      Ranilge deel eka dagena sajith andanna baluwe kuhakaya ubata hoda vade 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 5 วันที่ผ่านมา

    දේශ පාලු මඩ වළට බැස්සේ නැත්නම් මහා ජනතාව අදටත් සැලියුට් ගහන මනුස්සයෙක් . කමක් නැහැ ෆොන්සේකා සර් , 21 වෙනිදායින් පස්සේ කොහොමත් විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්න . රට වෙනුවෙන් කළ සේවයට ස්තුතියි . අපි මාලිමාවට රටට ජයවේවා .

  • @ajithgunarathna4217
    @ajithgunarathna4217 22 วันที่ผ่านมา +19

    ලැජ්ජයි පොනියෝ වහකාලා කැලේට රිංගනවා....

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 21 วันที่ผ่านมา

      වහකන්න වුනේ 69 ලක්ශය හා රාජපක්ශලාට

  • @nadeeshmadushanka-ft1zf
    @nadeeshmadushanka-ft1zf 5 วันที่ผ่านมา

    පූජසනයේ ඔබ හිදුවා..
    ඔබට පුදන මේ ලොකයමයි හෙට..
    ඔබට එරෙහි වී නැගිටින්නේ..
    ඔබට ජය විරුවානනි..❤

  • @upulranjan7955
    @upulranjan7955 22 วันที่ผ่านมา +9

    අයියෝ ඔබ තුමා මේ මජර දේශපාලනයට ඇවිල්ලා කර ගත්ත දෙයක්. හරිම දුකයි 😢😢😢

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 21 วันที่ผ่านมา

      මේවගේ එඩිතර දුශිත නොවන කෙනෙක් ඉන්න ඕන ජනතාව දැනුවත් කරන්න.

  • @PoornaMadhubhasha
    @PoornaMadhubhasha 10 วันที่ผ่านมา +1

    මේ මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි... 2010දි එජාපය තෝරගන්නේ නැතුව හරි තීරණය ගත්තානම් මෙහෙම අද වෙන්නේ නෑ...❤ 😢

  • @darmsersirlon1883
    @darmsersirlon1883 22 วันที่ผ่านมา +83

    රනිලගේ මුදලට කහිනවා ඇත්තටම මොලේ අමාරුවක් තියෙනවා

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +3

      Raniyata Bana Bana edala Dan raniyage Gu Betta kana hitapu hamudapathi gawaya😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tharindudanushka1547
    @tharindudanushka1547 22 วันที่ผ่านมา +5

    වීරයෙක් තමා😊

  • @magicstitchcanada
    @magicstitchcanada 22 วันที่ผ่านมา +10

    අනේ ඔබතුමාට අපි ගරු කරනවා.. ඒක රැකගෙන දේශපාලනඥයන් ඈත්වෙලා ඉන්න

  • @janakabandara6254
    @janakabandara6254 19 วันที่ผ่านมา +2

    යුද්ධය නිම කලාට පිං ඒත් දේශපාලනය ඔබ තුමාට ගැලපෙන්නේ නෑ

  • @GaminiWickramage
    @GaminiWickramage 22 วันที่ผ่านมา +37

    මම නිතරම කිව්වා සජබෙ දාල යන්න එපා කියල දැක්කම දුකයි

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 22 วันที่ผ่านมา

      Eken ain una eka nm loku deyak kele kapapu unui gal aguru horui highway horui ඔක්කොම sajiyath ekkane inne dan

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 22 วันที่ผ่านมา

      සජබෙ මෙතුමට ගැලපෙන්නෙ නෑ ගවරැලක සිංහයො ඉන්නව දැකල තියෙනවද

    • @warsil3735
      @warsil3735 19 วันที่ผ่านมา

      ​@@virajpriyamantha6748Anura mi I Maru thrathwade yek wagema horan Rdmilg Malik ekka deal gahala, , pohosath wela cricket bookiyangen salli Adani salli gathrhu deal.karaurk😂😂

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 19 วันที่ผ่านมา

      @@warsil3735 ow ratama dannawa ranil ekka deal gahpu unui minimaruwoi depeththata ghin anurata mada gahanaw . 😂 ratama dannawa deal karayo kawada kiyala dan

    • @warsil3735
      @warsil3735 19 วันที่ผ่านมา

      @@virajpriyamantha6748 Anurata mada Gahanna mokada🤣🤣 Anura minimaru thrasthaeafiyeknw LTTe karapu Anurage Jvp nokarapu eka deyak kiyanna🤣 upathin koti pathi nowee , jeewitheta job nokara kohomada Anurata puthaea Europe Wala Euro 25,000 Gane tuition , living walata wiyadam katala Euurope university Wala uganwuwe🤣 puthata Mahindata cell dala Mihin Air eke job aran eka watena kota Sri Lankan air eke job gaththe🤣

  • @slmention1842
    @slmention1842 17 วันที่ผ่านมา +1

    ජනරල් තුමනි ඔබතුමා මේ රටේ දේශපාලනයට අවශ්‍යම පුද්ගලයෙක්... Respect ❤❤

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u 22 วันที่ผ่านมา +23

    හිරු මාලිමාවෙ රැස්වීම් පෙන්නන්නෙ නැහැ සෙනග පේන නිසා.

    • @slmicro3857
      @slmicro3857 22 วันที่ผ่านมา +3

      ගල් අරක්කු නැත්නම් සජිත් ගේ රැස්වීමුත් ඔහොම තමයි අපේ හාමුදුරුවනේ

  • @rajapaksharavi376
    @rajapaksharavi376 19 วันที่ผ่านมา +1

    නියමයි.තුන් දෙනෙකුට උනත් කියන්ඩ ඕන දේ හරියටම කියනවා. අඩම්බරයි.

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 22 วันที่ผ่านมา +15

    - ලෝකයේ භයානකම ත්‍රස්ථවාදයක් අවසන් කරන්න පාබල හමුදාවට අණ දුන් හමුදාපතිවරයා
    - ශ්‍රී ලංකාවේ පලවෙනි ෆීල්ඩ් මාර්ෂල්වරයා
    - 2010 ජනාධිපතිවරණනෙන් 41 ලක්ෂයක් ඡන්ද ලබාගත්ත අපේක්ෂකයා
    - සන්නද්ධ හමුදාවකටම අණ දෙන්න පුළුවන් තරු 5 මාර්ෂල්වරයා
    ඇත්තටම දුකයි මේ වගේ තත්වෙකට වැටිලා ඉන්න එක ගැන. වනජීවී ඇමතිකාලේ හිටපු බොඩි ගාඩ්ස්ලා විතරක් පේලියට හිටවලා තිබ්බත් මීට වඩා සෙනග ඉන්නවා..

  • @kalukumi2826
    @kalukumi2826 22 วันที่ผ่านมา +2

    මොනවා උනත් පව්. රට වෙනුවෙන් උදාර මෙහෙවරක් කරපු කෙනෙක්. ලොකු පීඩනයකින් පස්සෙ ආපු මානසික තත්වයක්. ඒක එයා තේරුම් ගන්නෙ නැ.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 22 วันที่ผ่านมา +5

    මම දන්නා දේශපාලනයක් නැත,එහෙත් දැන් තිබෙන උණුසුම් වාතාවරණය නිසා ඒ සම්බන්ධ වාර්තා බලනවා 😊මෙයද සඳහන් කරන්න සිතුව මට මතක හැටියට සරත් මහතාව බොහෝ වර්ණනා කරපු කාලයකුත් තිබුණ වගේ

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 20 วันที่ผ่านมา +2

    අප ඔබට ගරු කරමු. රටට ආරක්ෂකයකු උපදේශකයකු වන්න. දේශපාලකයක් නොවන්න🙏🙏🙏

  • @Ap-zh6gr
    @Ap-zh6gr 22 วันที่ผ่านมา +43

    පලමු මනාපය අනුර,දෙක ෆොන්සේකා මහත්මයා.

    • @Sulakaraoke
      @Sulakaraoke 22 วันที่ผ่านมา +3

      Only AKD❤

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา +1

      Pau ban me minihage mole amaruwak vadiwela Bola angida Enna vei chandetakalin ponita😂😂😂😂😂😂😂😂😂

    • @Sulakaraoke
      @Sulakaraoke 22 วันที่ผ่านมา

      @@user-fb2wq7it1u Angid😂

    • @Howto1k1
      @Howto1k1 22 วันที่ผ่านมา

      😂😂😂

    • @user-jb9ee3qs8w
      @user-jb9ee3qs8w 22 วันที่ผ่านมา

      mama ubethathata

  • @keshanmunaweera9879
    @keshanmunaweera9879 19 วันที่ผ่านมา +1

    අරක්කු දීල සල්ලි දීල බස් දාල සෙනග ඇද්දෙ නැතිනම් ගොඩක් අයගෙ රැස්වීම්වල සෙනග ඔහොම තමයි.

  • @prabasheranga5101
    @prabasheranga5101 22 วันที่ผ่านมา +4

    යුද්ධයක් අවසන් කළ ලොව එකම හමුදාපති අද බල්ලෙක් ගානට වැටිලා මම යුද්ධයක අත්දැකීම ප්‍රායෝගිකව විදපු නිසා ඒකෙ භයානක කම හොදට දන්නවා හැබැයි සෙබලෙක් විදිහට නෙමෙයි සිවිල් වැසියෙක් විදියට කෙසේ වෙතත් එවැනි බිහිසුනු යුද්ධයක් අවසන් කරලත් තෘප්තියක් ලබන්නේ නැතුව දේශපාලනේ කරන්න ගිය නිසා රන් අකුරින් ලියවෙන්න තිබ්බ නමක් අද තඹ සතේකට මායිම් කරන්නේ නෑ මිනිස්සු. දුක හිතෙනව ඕයි තැන තැන චාටර් වෙනවා දැක්කහම.

  • @sasithadinendra8794
    @sasithadinendra8794 22 วันที่ผ่านมา +1

    ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත ගොඩින් නැවත් දියෙන් රථ යත් නොයනු යුත

  • @dineshmaddumage506
    @dineshmaddumage506 22 วันที่ผ่านมา +5

    හෙළයේ Diyasen කුමාරයා අපේ sarath fonseka ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් දෙවියන් 🙏❤️🙏❤️🙏❤️❤️❤️🙏❤️🙏❤️🙏❤️🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🙏🇱🇰🙏🇱🇰🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

  • @chanulawshadha2107
    @chanulawshadha2107 19 วันที่ผ่านมา +1

    බලය..තනතුරු මිනිස්සුන්ව දාන තැන😢😢😢😢

  • @shndrhal7402
    @shndrhal7402 22 วันที่ผ่านมา +8

    එහෙම තිබුනත් බලයට තන්හාව

  • @nayomifernando4320
    @nayomifernando4320 12 วันที่ผ่านมา +1

    යුද්ධය දිනා දුන් විරුවා ඔබ නිසා අප ඔබට ගොඩක් ගෞරව කරනවා. නමුත් මේ දේශපාලනය ඔබට ගැලපෙන්නේ නැත..😢

  • @mangalabasnayaka3512
    @mangalabasnayaka3512 22 วันที่ผ่านมา +44

    අමාරුව හරිද දැන්

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 22 วันที่ผ่านมา +1

      නිදන් හොරෙක් ගාව ඉන්නවා ට වඩා හොදයි

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 22 วันที่ผ่านมา

      Hodatama amaruwak Hari Hiya NEDA poni lajjai kujeethai hirikithai one desapalane 😅😅😅😅😅😅😅😅😅😅😅

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s 22 วันที่ผ่านมา +2

    අනේ මන්දා....
    තම නැන පමණින් විසඳාගන්න බැරිනම් සාමාන්‍ය මිනිසුන්ගෙන් වත් අහලා දේශපාලනය කරන්න ඕනෑ

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 22 วันที่ผ่านมา +26

    පිස්සු ද? මන්දා අයියෝ😂

  • @MediaLifeSL
    @MediaLifeSL 19 วันที่ผ่านมา +5

    ඔබ තුමාට මම පුද්ගලිකව කැමතියි. අර බෝම්බ වැදුන කාර් එක යන යන තැනට අරන් යන එක නම් හරි නෑ. ඒවා හිතේ තියෙන අයගෙ තියෙනවා. නැති උන්ට ඕවා දාහක් පෙන්නුවත් වැඩක් නෑ

  • @Universeboss6905
    @Universeboss6905 22 วันที่ผ่านมา +24

    මහින්දට වුණ දේම තමා ඔයාටත් උණේ,සිරාවටම දුකයි සහ කළකිරීමක් තියෙනවා

  • @RCB-CLG
    @RCB-CLG 22 วันที่ผ่านมา +3

    කුප්ප දේශපාලනය කොහොම උනත් ඔබ තුමාට අාදෙරෙයි

  • @LeonardRuwansilu
    @LeonardRuwansilu 22 วันที่ผ่านมา +35

    පස්ස පැත්තෙනුත් හිනා යනවා..

  • @janukaniloshan3049
    @janukaniloshan3049 22 วันที่ผ่านมา +2

    තමුන්ගෙ කැම්පේන් එක කරන්න බෝම්බෙට අහුවුන වාහනේ පෙන්නන්න තරම් බංකොලොත් වෙලා SARATH FONSEKA

  • @sriyanigamage6957
    @sriyanigamage6957 22 วันที่ผ่านมา +8

    ජන්දෙ ඉවර වෙනකොට මේ මනුෂ්‍යය පිස්සන් කොටුවට ගෙනියන්න වෙයි

  • @user-er1ix7gb8h
    @user-er1ix7gb8h 22 วันที่ผ่านมา +2

    බලය තන්හාව නිසා මෙි මනුස්සයා වැටුනු තැන

  • @HirushiHirushi-f6f
    @HirushiHirushi-f6f 22 วันที่ผ่านมา +9

    මොනව උනත් මේ මනුස්සය මහජනය වෙනුවෙන් හඩක් අගනව..

  • @SupunSampath-j5l
    @SupunSampath-j5l 7 วันที่ผ่านมา

    මේ මනුස්සයට පිස්සු හැදිලද...ලෝකයක් පිලිගත්ත මිනිහෙක්...විහින් බලු වෙනවා.දේසපාලනය අතහරින්න අපි ඔබතුමාට ආදරෙයි ❤