පරණ පුරුදු සටන | සටන | Satana 20.08.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Asksatana
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 478

  • @samanpriyalal6040
    @samanpriyalal6040 22 วันที่ผ่านมา +105

    අපරාදෙ ගුවන් කාලය විජිත හේරත්ට වැඩි කාලයක් දීල npp ඉදිරි වැඩපිළිවෙල සාකච්චා කරානම් අපිට ගොඩක් වටිනව මොකද අපි මෙදා පාර මාලිමාවට..
    අනුර මහත්තය නිසැකවම ජනපති....

    • @jinna1235
      @jinna1235 13 วันที่ผ่านมา

      පුප සුදුද ඔයාගේ.....😂😂

  • @indeerasilva5814
    @indeerasilva5814 22 วันที่ผ่านมา +46

    මිලින්ද අමතක විමට බෙහෙත් ගනින් තක්කඩිකම අහුවෙනතුරැ නොසිට
    අනේ පැස්කුවල් අතේ කෝට්. උඔලා තවත් කඩේ යනවා ගෑස් සිලින්ඩර් පිපිරෙකම්
    බුද්ධික අර ආසුගේ බල්ලා කේස් එකේ අයිතිකාරි එක්ක කේස් එකට මොනවද වුනේ
    සත්‍යය කථා කරන එදා සිටම මහජන සේවයට කැපවු ආචාර්ය ෑපාධියක්තබාගෙන බඩ ගෝස්තරවෙදිනට දුවන්න කරැණු දන්න විජිත හේරත්ගේ මහත්මා ගුණයට හිස නමා ආචාර කරමු.only hope is NNP. We must support financially and voting for NNP. They don’t have. Stolen money or. Black money . If they don’t win Sri Lanka will never be a good country. NNP Jayaweva!

  • @ravdon4776
    @ravdon4776 22 วันที่ผ่านมา +72

    මාලිමාවට ජය🧭👌❤️‍🔥

  • @noelanthony530
    @noelanthony530 22 วันที่ผ่านมา +62

    Npp එකට ජන්දෙ දෙන්න අපි එනවා මේක අවසාන අවස්ථාව
    අපි දීලා බලමු දුෂණ වංචාව නැති
    පිරිසක් ඉන්න පක්ෂයක්නෙ 👍

    • @KdGamage
      @KdGamage 22 วันที่ผ่านมา +2

      Anewa...!

  • @rajivewee2085
    @rajivewee2085 22 วันที่ผ่านมา +54

    Malimawata අපේ රටට අපේ මිනිස්සුන්ට ජයවේවා ❤🎉❤

  • @SEHATH07
    @SEHATH07 22 วันที่ผ่านมา +29

    අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර

  • @nisaljayawardena
    @nisaljayawardena 22 วันที่ผ่านมา +74

    # සාදය හමාරයි
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

    • @Sriyan-n4c
      @Sriyan-n4c 22 วันที่ผ่านมา

      😂

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 19 วันที่ผ่านมา +1

      ​@@Sriyan-n4cඋඹට නම් හරි හිනා නේද

    • @smileinurhand
      @smileinurhand 19 วันที่ผ่านมา

      After 2022, there was a three-fold increase in base costs. However, it is widely known that in Sri Lanka, workers in private shops and households are often treated unfairly, lacking basic rights such as fixed working hours (8 hours), paid sick leave, and salary increments.
      1) There are more civil servants (1,400,000) and military personnel (320,000) than necessary.
      2) No corruptly obtained property or money has been recovered.
      3) In Sri Lanka, it is not right to separate/name schools based on religion. Why religion in education?
      That's where the difference/enmity starts. Nasty politicians come to power by using religion as their slogan

  • @nisaljayawardena
    @nisaljayawardena 22 วันที่ผ่านมา +42

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 19 วันที่ผ่านมา +7

    සුරංග අයියෙ මම පෞද්ගලිකව ඔයාගේ ප්‍රශ්න ඇසීමට අවංකව කැමතියි. ජනතාව වෙනුවෙන් මාධ්‍යවේදී ඔබට ස්තූතියි

  • @wickypriyan7654
    @wickypriyan7654 22 วันที่ผ่านมา +90

    විජිත හේරත් ඇර අනිත් තුන් දෙනාගේම මූනු දැක්කම තේරෙනව මුන් පට්ට හොරු කියල, උන්ට හුරේ දාන්න ආපු ගොන් රැලකුත් ඉන්නව.

    • @raamuweneha-beyondtheframe5274
      @raamuweneha-beyondtheframe5274 22 วันที่ผ่านมา +2

      Yako Buddika kiyanne horek newei.. Boruwata minissunta chodana nokara idapan, Gotata pupa deela den hamotama chodana karanwa.. bayya

    • @raveenlakshan4136
      @raveenlakshan4136 22 วันที่ผ่านมา

      Redi hodanna puluwn ne hodat​@@raamuweneha-beyondtheframe5274

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 22 วันที่ผ่านมา

      විජිත හේරත් කියන්නෙ කසිප්පු ගහලා වාහන එළවන එකෙක් ඌ කොහෝමද හොද එකෙක් වෙන්නෙ

    • @buddhiacademy3903
      @buddhiacademy3903 22 วันที่ผ่านมา

      @@raamuweneha-beyondtheframe5274 එයා හොරෙක් නෙවෙයි හොරු රකින රක්වලෙක් එයා ගැටමාන්නේ ධම්මකිත්ති ස්ත්‍රී දුෂ්න්යක් කරලා පොලිසියෙන් ඇල්ලුවම එයා එලියට ගන්න එදා සොම්බි රනිල් ලග වැද වැටුනා ,එයා ගැන මාතර කෂ්ටිය දන්නවා .එයා කරන්නේ තනිකර මං පොර දේශපාලනයක් එයාට සල්ලි දෙන්නේ රජාමහෙන්ද්‍රන් එයා උතුරු මලිමබඩ දමාපු සමාධි පදනමේ සෙන්ටර් එකට සල්ලි දුන්නේ සිරසේන එයා,මරික්කාර් ,සුජීව ,කිදෙල්පිටිය ,ශ්‍රීපාල් වගේ අය දේශපාලනේ කරන්නේ කැපිටල් මහාරජ්ගේ ව්‍යාපාර වලට රාජ්‍ය ප්ර්ග්ධ්නය පොම්ප කරන project වලට සපෝට් කරන්න ,2001 දිසිරසේ රනිල් අල්ලේ නටවන්න අවහම එකේ මුලිකත්වයෙ හිටියේ මේ සෙට් එක ,සිරස කරන්නේ ශ්‍රී ල්නාකා UNP ස්ජබේ වගේ දේශපාලන පක්ෂ වලට මේ වගේ ඉත්තෝ දමලා උන්ට අවශ්‍ය කරන රාජ්‍ය අරමුදල් ලබා ගන්න එක .සවෝන් ඩනියෙල් එකේ මහ මොලකරු .ඒ අය කරන්නේ දුප්පත්කම වෙන්දේසි කරමින් මිනිස්සු රවටමින් බදු පැහැරහරිමින් මාධ්‍ය මගින් රටම අන්දන එක ,මේ ප්‍රශ්න අහන සෙට් එකත් එහෙමයි .කිංස්ලි කුජිත් වුනේ ගොට්ට කඩේ ගිහිල්ලා .

    • @aniljayawardena3249
      @aniljayawardena3249 22 วันที่ผ่านมา

      ​@@raamuweneha-beyondtheframe5274badu 2k genihin race ekk gannath epa kuwa porak, mun hadana rata. Ehema ekekutawath kanna nodena ekek🤮🤮🤮🤮🤮

  • @danih.6707
    @danih.6707 22 วันที่ผ่านมา +41

    අපිටත් 88/89 හොඳට මතකයි ප්‍රේමදාස,රනිල් කරපුවා😢😢😢😢කොච්චර University ලමයින් ඔය දෙන්න මරුවා ද. මරල jvp පිටින් දැම්මේ.
    අදටත් ඒවා මතක් වෙනකොටත් භය හිතෙනවා!

    • @hallokorea..
      @hallokorea.. 20 วันที่ผ่านมา +1

      Aththa minimaruwo un thama

  • @upulasithabandara6250
    @upulasithabandara6250 22 วันที่ผ่านมา +20

    අහන්න තිබුන වටිනා කතාව විජිත හෙරත්ගෙ විතරයි ,අනිත් උන් 3දෙනාම පිස්සු දොඩවනවා ,,,ජනතාව තෙරුම් ගෙන ඉවරයි ,මාලිමාවට ජයවේවා ...

  • @nisaljayawardena
    @nisaljayawardena 22 วันที่ผ่านมา +60

    සොම්බි රනිල් ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ වෙත පන්නා දමමු! 2024

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 22 วันที่ผ่านมา +1

      ලෙඩේ වැඩිවෙන්න කලින් බේත් ටිකක් ගමු

    • @Sriyan-n4c
      @Sriyan-n4c 22 วันที่ผ่านมา

      උඹට පිස්සන් කොටුවට තමයි
      යන්න වෙන්නෙ

  • @nisaljayawardena
    @nisaljayawardena 22 วันที่ผ่านมา +48

    # අනුරාගමනය 2024 🧭❤️

  • @maheshranga8179
    @maheshranga8179 22 วันที่ผ่านมา +32

    සුරංග ❤❤❤
    සිරස❤❤❤

    • @KdGamage
      @KdGamage 22 วันที่ผ่านมา

      NPP eka feskuwelta maranthikay ? wancha ,dushetha bayawela.!

  • @travel_diray
    @travel_diray 22 วันที่ผ่านมา +22

    මාලිමාවට ජය ❤💪💪💪

  • @nadunvihansa3739
    @nadunvihansa3739 22 วันที่ผ่านมา +27

    NPP JAYAWEWA ❤❤❤❤

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 22 วันที่ผ่านมา +20

    Kohomath api AKD dinonawa ❤❤❤❤❤ ...

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 22 วันที่ผ่านมา +16

    අපේ ජනාධිපති අනුර කුමාර ඔබට ජයවේවා !!!

  • @maheshranga8179
    @maheshranga8179 22 วันที่ผ่านมา +24

    J r ඉදන් මුන් අපිව අන්දන එක තමයි කරන්නෙ.අපි තාමත් උන්ට හුරේ දානව.අති උදාර ශ්‍රී ලාංකික ජාතියක්😢😢😢😢😢😢

    • @chandimabandara1995
      @chandimabandara1995 21 วันที่ผ่านมา +1

      A pitipasse enneth hora kana golayo😂😂😂

  • @nisaljayawardena
    @nisaljayawardena 22 วันที่ผ่านมา +52

    # දේශයේ අපේක්ෂාව අනුර
    # මුළු රටම මාලිමාව ට

    • @shiransuranjith9491
      @shiransuranjith9491 22 วันที่ผ่านมา

      😂😂😂 හින සැබැ නොවන හින

  • @anandarodrigo4024
    @anandarodrigo4024 22 วันที่ผ่านมา +18

    අනූප ට, කොල කෑල්ලක් දෙන්නකෝ,,!,පිහදාගෙන ම යන්න,,☝🏻🤣🤪,,,!

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 22 วันที่ผ่านมา +24

    මාලිමාවට ජය වේවා

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 22 วันที่ผ่านมา +14

    ඃහරක් එපා මාලිමාවට ජයවේවා

  • @maheshranga8179
    @maheshranga8179 22 วันที่ผ่านมา +37

    නියත ජය මාලිමාවට ❤❤❤😂

  • @nisaljayawardena
    @nisaljayawardena 22 วันที่ผ่านมา +40

    # මාලිමාව ට කෝටියක්
    # අපි නෙ ඡන්දෙ දෙන්නෙ

    • @sarathnanayakkara9852
      @sarathnanayakkara9852 22 วันที่ผ่านมา +1

      සමනැලියක් මාලිමාවට ජය

  • @MethsaraHash
    @MethsaraHash 22 วันที่ผ่านมา +38

    මාලිමාවට ජය වේවා ✌❤️

  • @Catman346
    @Catman346 22 วันที่ผ่านมา +50

    අනුපයා කොහෙ ගියත් එන්නෙ Npp එක පැත්තට මඩ ගහන්න😂

    • @ryanranawak5012
      @ryanranawak5012 22 วันที่ผ่านมา +3

      එයා ඊලග පාර ගෙදර
      කලුතරින් පාවීආ පොල් කෝම්බය

    • @chandimabandara1995
      @chandimabandara1995 21 วันที่ผ่านมา

      Pissek..😂😂😂 Gevindu kumarathunga akkalu hetiye..Hethaganna puluwan neda..😂😂😂

    • @nadeekaindrajith7277
      @nadeekaindrajith7277 3 วันที่ผ่านมา +1

      ඌ අදනම් චොර උනා හොදටම 😂

  • @user-ht6nf9yu6c
    @user-ht6nf9yu6c 22 วันที่ผ่านมา +12

    Driving License එක ID එක Print කරන්න Card ටික නෑ..
    මාරුවෙන් මාරුවට මුන් දියුණු කරපු රටේ Passport එක දීගන්න බෑ..ඒ උනාට රට ගොඩලු

  • @vijitjay9.303
    @vijitjay9.303 22 วันที่ผ่านมา +10

    විජිත හේරත් අරුණහම බුද්ධික ඇතුලු තිදෙනා කියන කාරනා අපැහැදිලියි.🙃
    මෙතනාදි කියන කරන අපහැදිලිකම් වගෙම තමයි තට්ටු මාරුවට මෙතුවක්කල් මෙරට කරපු කියපු දෙවලුත්.😏😏
    කෙරුවාවල් පිළිබිඹු වේ

  • @lahirutharuka8644
    @lahirutharuka8644 22 วันที่ผ่านมา +16

    අනුපට හිතෙනවා ඇති පොහොට්ටුවේම ඉදියනම් හරි කියලා😂😂😂😂😂😂

    • @KdGamage
      @KdGamage 22 วันที่ผ่านมา +1

      Anupata deasapalana prathipatthiyak nea balaya thiyena pettha wasiyata thoraganawa.?

  • @nisaljayawardena
    @nisaljayawardena 22 วันที่ผ่านมา +45

    ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

    • @shiransuranjith9491
      @shiransuranjith9491 22 วันที่ผ่านมา

      😂😂😂 බැ හිනෙන් වත් බැ තොපිට ඒක තමා සත්‍ය

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 19 วันที่ผ่านมา

      ​@@shiransuranjith9491පල පල යන්නේ

  • @ShamilaKurukulasooriya
    @ShamilaKurukulasooriya 22 วันที่ผ่านมา +15

    සුරංගගේ ප්‍රශ්න කිරීම..විශිෂ්ටයි ..

  • @sithumakash1242
    @sithumakash1242 22 วันที่ผ่านมา +16

    මාලිමාවට ජයවේවා

    • @pubuduihalagama
      @pubuduihalagama 22 วันที่ผ่านมา

      බුද්ධික බඩුවක් ගහන්, අඩියක් ගහලා බුදිය ගනින්.....

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 22 วันที่ผ่านมา +7

    AKD ❤❤❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 22 วันที่ผ่านมา +7

    ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 22 วันที่ผ่านมา +4

    අනූප කියන විඩියට අනෙක් අය අසූචි කන හින්ද මමත් කනව කියනව

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 22 วันที่ผ่านมา +10

    බුද්දික සර්වෝදය සල්ලි වලින් නංගිලා දෙන්නෙක්ට එයාගේ හෝටලේ බොන්න අරන් දුන්න කියල මතක් වුනාම 😂.බොරුවට සුදු පිරුවට ඇදන් ඇවිත් පච කියනවා.

    • @dileeshadinali2585
      @dileeshadinali2585 22 วันที่ผ่านมา +1

      Aadarsha kukku බී 😢ආදර්ශයක් බුද්ධිමත් ලෙසට kala . 12:28 11:43

    • @buddhiacademy3903
      @buddhiacademy3903 22 วันที่ผ่านมา

      🤣🤣🤣😂😂😂😂😂

    • @KdGamage
      @KdGamage 22 วันที่ผ่านมา

      A wedio eka mamath beluwa,kilutu jewitha sudu piruwata walin wahagena inne.!!

  • @MethsaraHash
    @MethsaraHash 22 วันที่ผ่านมา +27

    මාලිමාවට කෝටියක් ✌❤️

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 22 วันที่ผ่านมา

      ලක්ෂ හතර කෝටියක් වෙන්නනම් ඉතින් ඉන්දියාවේ අය ගෙනල්ලා තමයි කරන්න වෙන්නෙ

    • @shiransuranjith9491
      @shiransuranjith9491 22 วันที่ผ่านมา

      හිනෙන් වත් බැ ලක්ෂ 50 දපන් ඡඩයා

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 19 วันที่ผ่านมา

      ​@@shiransuranjith9491මාලිමාවෙ ජඩයෝ නෑදෑ

  • @shanukagishan3224
    @shanukagishan3224 22 วันที่ผ่านมา +5

    AKD 😍😍

  • @thilakwijethunga75
    @thilakwijethunga75 22 วันที่ผ่านมา +3

    අපරාදෙ සටනේ ගුවන් කාලය.ව්ජිත හේරත් සහෝදරයගෙන් පමණයි හරවත් අදහස් බොහෝමයක් ජනතාවට දැනගන්න ලැබෙන්නෙ.

  • @DeepaNilanjanee
    @DeepaNilanjanee 22 วันที่ผ่านมา +6

    බුද්දික වටෙම පුටුවල ඉන්නේ මහ බැංකුහොරු නේද . ඒක නම් ඕගොල්ලො හොයන්නෙ නැහැ.සමගියෙන් බාගයක් සම්බන්දයි

  • @KrishanthaWijesinghe-fm6ir
    @KrishanthaWijesinghe-fm6ir 21 วันที่ผ่านมา +2

    විජිත හේරත් මහතා සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 21 วันที่ผ่านมา +3

    දිලිසෙන සියල්ල රත්‍රං නොවේ😢කථා එමටයි😢භාවිතය තුල මාලිමාවේ සැබෑ රත්‍රං හමු වී ඇත❤ලොකු ටෝක්ස් වලට වඩා බොරුව, වංචාව, කපටිකම ආදී දේ නොමැතිකම ඉතා වැදගත් මාලිමාවට ජයවේවා❤❤

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 22 วันที่ผ่านมา +10

    රට බාරයි නුබට පුතේ.
    A.K.D. නියත ජ්නපති.
    මාලිමාවට ජයවේවා ........

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 22 วันที่ผ่านมา

      පිස්සු කෙලින්නද

    • @shanukagishan3224
      @shanukagishan3224 22 วันที่ผ่านมา +1

      ​@@user-dm7it9ms7wburu puthano janapqthi karamu , japan igena gamu nidan haramu 😂😂😂😂

  • @agcarvision359
    @agcarvision359 21 วันที่ผ่านมา +3

    මම ගොඩක් කැමති මන්ත්‍රීවරු දෙන්නෙක්...
    විජිත හේරත්, බුද්ධික පතිරණ
    ඒත් මොනදා උනත් මම ඡන්දෙ දෙන්නෙ මාලිමාවට ❤😊

  • @thidasattanayake5838
    @thidasattanayake5838 22 วันที่ผ่านมา +11

    Aththatama vindana hodata news kiyanawa. Jaya vewa vindana. Malimawata jaya vewa Anura sahodarayata jaya vewa ❤❤❤❤❤❤

  • @thusharahiran954
    @thusharahiran954 22 วันที่ผ่านมา +7

    මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 22 วันที่ผ่านมา

      මුලු රටම මාලිමාවටනම් අපි එතකොට මාලදිවයිනේද

    • @shanukagishan3224
      @shanukagishan3224 22 วันที่ผ่านมา +2

      ​@@user-dm7it9ms7wuba sajithge sarama asseneb😂😂

    • @prasannasampath-
      @prasannasampath- 21 วันที่ผ่านมา

      @@shanukagishan3224 pau oi......u 🤣

  • @Batugahagenisansala
    @Batugahagenisansala 22 วันที่ผ่านมา +2

    Sirasa oyala kelin inna eka gena sathutui.❤❤❤

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 22 วันที่ผ่านมา +4

    රනිල් රාජපක්ෂලා සජිත් ප්‍රෙමදාසලා ගලගගොඩඅත්තෙ ලා දයාසිරි ලා සිරිපාල ලා එක මිටට පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 22 วันที่ผ่านมา +10

    අපේ රටේ බත්කන පුරවැසියන්ගේ දේශපාලනය NPP මාලිමාව .

    • @sameersameer-co5gk
      @sameersameer-co5gk 19 วันที่ผ่านมา

      බයියන්ගෙ මතෙ නමල් බෙබිද.. පෙට්ටි සජිත්ද

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 22 วันที่ผ่านมา +3

    අනේද කියන්නේ... බැඳුම් කර හොරු වැඩි ප්රමාණයක් ඉන්න සජබෙ බුද්ධික කියනවා ඒ අය බලයට ආවම බැඳුම් කර හොරුන්ට දඩුවම් දෙනවලු... ඒ කියන්නේ හොරු තමුන්ටම දඬුවම් දීමක්ද? ලෝකෙම හිනාවන විහිලුනේ මේවා... ❤❤❤NPP❤❤❤

  • @TharanganiGamage-k1s
    @TharanganiGamage-k1s 22 วันที่ผ่านมา +6

    මාලිමාවට කෝටියක් මාතරින්

  • @suranganirosh7637
    @suranganirosh7637 22 วันที่ผ่านมา +4

    Malimavata jaya wawa ❤️❤️🌷

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 19 วันที่ผ่านมา +3

    Yes api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය 90%...ජය ❤නියතය

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 22 วันที่ผ่านมา +3

    ඉර.අනුරට..අදුර.සජිත් සමඟ .ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤

  • @thilinamalintha2061
    @thilinamalintha2061 22 วันที่ผ่านมา +7

    Npp❤❤❤

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 22 วันที่ผ่านมา +3

    9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා.

  • @kumarakumara3141
    @kumarakumara3141 22 วันที่ผ่านมา +5

    මලිමවට❤ ජය වේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 22 วันที่ผ่านมา +20

    හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු! 🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 22 วันที่ผ่านมา +1

      උද්දච්ච මෝඩ සජිය දිනුවත් ඉංග්‍රීසි බැරි මිනිමරු ලපය දිනන්නෑ බන්😂😂

    • @nelsin5040
      @nelsin5040 22 วันที่ผ่านมา

      Physics bsc ekak sinhlen karee kawads kiwwe සජිත් eekawath danne naa​@@ZiyaTel-dz4qm

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 22 วันที่ผ่านมา

      JVP හැතිකරේගේ දන්නේ ඉතින් පරාජේ පේනකොට ඕහොම කතා කිය කිය වැලපෙන එක තමයි

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 22 วันที่ผ่านมา

      ​@@ZiyaTel-dz4qmඅනිවාර්යයෙන්ම

    • @user-wo9bo5wm5s
      @user-wo9bo5wm5s 22 วันที่ผ่านมา

      ​@@ZiyaTel-dz4qmකිසි අවුලක් නෑ. ශ්‍රී ලංකාව ආසියාවෙ උඩින්ම තියන්න දායක උන පරණ පාලකයෝ ඕන අපිට 😍

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 22 วันที่ผ่านมา +4

    Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aniljayawardena3249
    @aniljayawardena3249 22 วันที่ผ่านมา +4

    Last time I supported Ranil, before that Ranil but never ever again. Next time definitely NPP, AKD 🎉🎉🎉🎉🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 22 วันที่ผ่านมา +5

    හොරු හරක් පන්නා මලිමාව..අනුර කුමාර ගෙනෙමු !!!

  • @nilminisenevirathna7
    @nilminisenevirathna7 22 วันที่ผ่านมา +3

    ඇයි සිරස සන්ස්කෘතික අරමුදලෙන් සජිත් කරපු වන්චා ගැන කියන්නේ නැත්තේ. එහෙම චෝදනා කරපු ඩලස් වගේ අයව සම්බන්ධ කරගත්තේ ඇයි කියලා අහන්නේ නැත්තේ. ඇයි නම ගිය හොරු පක්ශේට එකතු කරගත්තේ කියලා අහන්නෙ නැතතේ? . Is sirasa compromised? Shameful

  • @gamilB
    @gamilB 22 วันที่ผ่านมา +3

    රනිල්ට අනුරට සජිත්ට හුරේ දානවා කියමුකො.... යකෝ මෙච්චර හොරකම් කරලා රටට කෙලෝපු රාජපක්ශ පවුලේ ලොකු පුතාට හුරේ දාන උනුත් ඉන්නවනේ..... සල්ලි වලට උණත් ඔහොම කරන්න පුළුවන්ද හෘදසාක්ශියක් තියෙන එකෙකුට

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 22 วันที่ผ่านมา +4

    අනූප අහගත්තෙ හොඳටම අද තමා🤣🤣🤣🤣

    • @channel-gf3or
      @channel-gf3or 22 วันที่ผ่านมา

      100%නියමයි සුරංග

  • @lasathfernando8010
    @lasathfernando8010 22 วันที่ผ่านมา +4

    Malimawata අපේ රටට අපේ මිනිස්සුන්ට ජයවේවා

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp 22 วันที่ผ่านมา +3

    පැස්කුවෙල් ඇදගෙන නාපු දවස

  • @liyanagegamini488
    @liyanagegamini488 22 วันที่ผ่านมา +3

    අනූප ගෙ පුටුව පිරිසිදු කරල ගන්න.

  • @Chamira483
    @Chamira483 22 วันที่ผ่านมา +2

    අනූප පැස්කුවෙල් මහත්තයගෙන් පාස්කු ප්‍රහාරය වන්දි දුන්නද අහද්දි වෙවුලන හැටි බලන්න. ගෝලීය අර්බුදයක් ගන කියවනව 2019 සිද්ධියකට 2021 වෙනකම් පොල් ගෑවද කාලකන්නි තිරිසන්නු

  • @hashanpathirage9770
    @hashanpathirage9770 22 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @thamilaikaappom
    @thamilaikaappom 22 วันที่ผ่านมา +1

    මමත් මල්ලිලාත් හේනේ හැංගිලා හිටියා 88-89 කාලවල, මගේ මල්ලි බේරුනේ මගේ පන්ති යාලුවෙක් හමුදාවේ හිටපු නිසා.

  • @wikramagegunathilaka6830
    @wikramagegunathilaka6830 22 วันที่ผ่านมา +2

    එතකොට.මුංදෙකටබෙදිලා
    .ඉන්නෙ.මාලිමාවට .පුහාරය.දෙන්න..අනේ.ගොන්නුනේ..
    අපි.අනුර.තොරගෙන.ඉවරයි

  • @punsarayahampath695
    @punsarayahampath695 22 วันที่ผ่านมา +4

    පර බල්ලන්ගේ ඇදුම් ගලෝලා යවන්න ඕන.ඩිග්නිටියක් නැති වෙ..පුතාලා..තමන්ගේ වාසියට මහජනතාවගෙ සල්ලි වලින් ජෝගි දාන පර බල්ලෝ..මේ පාර මාලිමාව තමා බලයට ගේන්න ඕනා. පොහොට්ටුවා දැන් සීලවන්තයෝ වෙලා.. මුන්ට බලේ ගන්න පුලුවන්නම් බලන්න තිබ්බා රගන රැගිලි මේ පාර මුන්ට කෙලවෙන බව මුන් දන්නවා බල්ලෝ

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 22 วันที่ผ่านมา

      අනිවාර්යෙන්.උන් පජාතියෝ.👍👍👍

  • @chandrasomabinduhewa-gu8md
    @chandrasomabinduhewa-gu8md 22 วันที่ผ่านมา +3

    ඔය පිටිපස්සේ ඉන්න ගොං හැත්ත නැතිව මේ වැඩ සටහන වැදගත් විදියට මෙහේය වන්න බැරිද.

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 22 วันที่ผ่านมา +2

    සුරංග රෙදි ගැලවෙන්නම ප්‍රශ්න කරන්න

  • @chadhansa742
    @chadhansa742 22 วันที่ผ่านมา +2

    සටන ආරම්භයේම අනූපට වතුර බී කට පිහදාගෙන කලිසමේ රෙවුනු අවස්ථාවක් .... 😮😮😮😅😅

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 22 วันที่ผ่านมา +2

    Best tv Chanel our country ❤

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 22 วันที่ผ่านมา +3

    Our future president AKD and NPP Government ❤

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 22 วันที่ผ่านมา +8

    Malimawata jaya weva 🎉

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 22 วันที่ผ่านมา +2

    පුණරුද යුගයට මාලීමාව ❤❤❤

  • @nilanthasampath2649
    @nilanthasampath2649 21 วันที่ผ่านมา

    මාධ්‍යවේදී සුරංග මහතාට අපගේ ප්‍රණාමය ......❤❤❤❤❤....ඇත්තටම ඔබගේ ප්‍රශ්න කිරීම ඉතාම ප්‍රසංසනීයයි....great ...❤

  • @divankagamers
    @divankagamers 22 วันที่ผ่านมา +1

    මේ තරම් තේරෙන භාෂාවෙන් කියලත් අනූප පැස්කුවල්ට හොදින්ම තේරෙන වා. අත්පුඩි ගහන උන් ගැන ලැජ්ජයි.

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 17 วันที่ผ่านมา

    නියමයි සුරංග ඔබ වැනි නිවෙිදකයින් තවත පහල වෙිවි එඩිතර කම රටක්වටි ඉතාලියේ සිට නරඹන අපි සටන වැඩසටහන බලන්න ඉත කැමැත්තෙන් ඉන්නේ..

  • @namalpremarathne4114
    @namalpremarathne4114 22 วันที่ผ่านมา +6

    මිලින්ද කියන්නෙ තනිකරම කුහක කෙනෙක්.ගියවර අපි උදව් කලා දිනුවට පස්සේ දුරකථනය පවා විසන්ධි කලා

  • @praneethnishantha876
    @praneethnishantha876 22 วันที่ผ่านมา +3

    ගරු මන්ත්‍රී නැත.😂😂😂😂 අනුප මුට කාල ඉන්න බැරැව ඇති.

  • @nwcoinworld9719
    @nwcoinworld9719 22 วันที่ผ่านมา +2

    පැස්කුවෙල් කියන්නේ කුනු වෙච්චි පෙර ගෙඩියක් වගේ වටේ හොදට තිබ්බට ඇතුලේ කුනු වෙලා

  • @prasadsilva3699
    @prasadsilva3699 22 วันที่ผ่านมา +4

    NPP❤

  • @channel-gf3or
    @channel-gf3or 22 วันที่ผ่านมา +2

    අනු චිනය ට වරාය විකුනනකොට රනිල් හොදද
    මුන් ඇමති කමට පෙරේත කමට

  • @suramyasilva473
    @suramyasilva473 22 วันที่ผ่านมา +2

    රට අනුරට අනිවාර්යයෙන්ම අනුර දිනනවා

  • @RamaniRanaweera-t8i
    @RamaniRanaweera-t8i 22 วันที่ผ่านมา +1

    ජයවෙිවා මාලිමාව

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 22 วันที่ผ่านมา +1

    ඓතිහාසික ජයක්
    මාලිමාවට ජයවේවා මාලිමාවට අනුර කුමාර සහොදරයාට අනාගත ජනාධිපති ❤❤❤❤❤❤

  • @channel-gf3or
    @channel-gf3or 22 วันที่ผ่านมา +2

    නුප ඔයට හොදයි අසුචි කාපන් උබල ගෙදරම තමා

  • @thusaradhammika6618
    @thusaradhammika6618 22 วันที่ผ่านมา +2

    මාලිමාව❤🎉🎉🎉😊

  • @rasikamuthunayake
    @rasikamuthunayake 22 วันที่ผ่านมา +2

    ලංකාවේ වහල්ලු tika මේවා balala තේරුම් ganilla...munta තවත් sepa denna onida?munva තවත් පෝෂණය karanna oni??

  • @thamilaikaappom
    @thamilaikaappom 22 วันที่ผ่านมา +1

    මොවුන් අනාරක්ෂිතයි රටට..

  • @user-ji6kt5oj2z
    @user-ji6kt5oj2z 22 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය

  • @upulrohana9518
    @upulrohana9518 22 วันที่ผ่านมา +2

    අපි මාලිමාවට

  • @shanisanjula679
    @shanisanjula679 22 วันที่ผ่านมา +3

    AKD🎉❤

  • @tharangameththananda1835
    @tharangameththananda1835 22 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය ✌️