✔රෑ කෑමට සුපිරිම කිරි රොටි ලේසියෙන් හදමු|super fluffy milk roti recipe|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 270

  • @sumithrasubasingha4490
    @sumithrasubasingha4490 ปีที่แล้ว +3

    මම හරිම ආසයි දුවේ ඔයාගේ කෑම recipe වලට මම අසනීපයෙන් පසුවන අම්මා කෙනෙක් ඇවිදින්න උයන්න පිහන්න අපහසු කෙනෙක් ඒත් ඔයාගේ කෑම මම හරි ආසාවෙන් හදලා සතියකට සැරයක් හෝ මගේ මහත්තයට දුවට පුතාට බෑනට මුනුබුරාට මිනිබිරිය ට කන්න දෙනවා එයාලා හරි ආසාවෙන් කාලා සතුටු වෙනවා ඒ ඔයාගේ පිහිටෙන් ඉතින් දුවට ජයම වේවා !!! මට අද හදන කෑම වර්ගය තව සතියකින් හැදුවත් ඔයාගේ යූටියුබ් වැඩ සටහන බලන්නම වෙනවා මතකය අඩුයි මොනවා උනත් මැරෙනකම් ඒ විදියට කරගෙන යනවා. තෙරුවන් සරණයි මැණික.

  • @priyapriyanka3175
    @priyapriyanka3175 ปีที่แล้ว +4

    මමත් හැදුවා හරිම රසයි ඔයා පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ඉස්තුතියි.

  • @JayanthiJayanthi-u7u
    @JayanthiJayanthi-u7u หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි මම මිට.කලින් දෙපාරක්.හැදුවා මට හිතුනා අදත් අදන්න.මම හදනවා හරිම රසයි බොහෝම ස්තුතියි ඔයාට තෙරැවන් සරණයි ❤️🙏

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +6

    Blender එකේ මාශ්මෙලෝ රෙසිපිය හැදුවා . හොඳටම ආවා . Thank you . ඔයාගෙ page එකට photos දැම්මා

  • @nadeekasandamali848
    @nadeekasandamali848 2 ปีที่แล้ว +18

    ඊස්ට් නැතිව බේකින් පව්ඩ වලින් පුලුවන්ද😊

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයාට මන් අද හැදුව ඔයා කියලා දීපු විදියට කිරි රොටි ඇත්තටම ගොඩක් ලෙහෙසියි ඒ වගේම රසයි

  • @piyasiriliyange1468
    @piyasiriliyange1468 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ජයශුී !

  • @nadeeshaweerakoon3631
    @nadeeshaweerakoon3631 2 ปีที่แล้ว +16

    ඔයාගේ recipe නම් නියමයි අනේ.මම ගොඩක් ඒවා හැදුවා හොඳට ආවා.මේකත් හෙට හදනවා.thanks

  • @sunandapadmakumari1803
    @sunandapadmakumari1803 2 ปีที่แล้ว +8

    ඔයාගේ කෑම එක නම් නියමයි අපි හැදුවා සුපිරි.අනික ඔයාගේ කෑම සරලයි.හදන්න පහසුයි...

  • @SanduniRuwanthika-b2b
    @SanduniRuwanthika-b2b 18 วันที่ผ่านมา

    මමත් කිරි රොටි හැදුව මාරම රසයි ඔයාට පින්

  • @mithilakeshara8689
    @mithilakeshara8689 2 ปีที่แล้ว +1

    සුපුරිය් හොදේ .මම හැදුවා .මේ වගේම ලස්සනයි .ගොඩක් රසය්. ගෑස් නම් නෑ 🤣.දර ලිපේ තමය් හැදුවේ .ඒත් ෂෝක් .තෑන්ක්ස් ඔයාට

  • @thileshikawasanthi4492
    @thileshikawasanthi4492 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරියටම තිබ්බා.thankyou 🌸🌸🌸🌸

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 ปีที่แล้ว +1

    ඔයා ගේ කේමහදන එකහරිම ලේසියි .හොදම අඩු වියදමින් කරන්න පුලුවන් ..ශෝක්..නෙ.තෙරුවන් සරනයි .කියලා දුන්නට.

  • @madhudganegoda3123
    @madhudganegoda3123 2 ปีที่แล้ว +10

    වහින නිසා මමත් හැදුවා.රසයි❤️

  • @Ananda-ok5dx
    @Ananda-ok5dx ปีที่แล้ว +2

    මමත් හැදුවා අක්කි හරිම රසයි

  • @navig8204
    @navig8204 2 ปีที่แล้ว +2

    නියමයි..අපි හැදුවා.සරල නිසා හරි පහසුයි හදන්න ඔයාගේ කෑම.❤❤

  • @SinandaPradeep-oi6bn
    @SinandaPradeep-oi6bn ปีที่แล้ว +1

    ඇත්තටම මරු අක්කි මාරම රසයි🥰🥰🥰🥰🥰

  • @dildil5599
    @dildil5599 11 หลายเดือนก่อน +3

    Aneeeee පුදුම රස keemak akke......harima rasai...godaaaaak isthuutiy ඔයාට.......තවත් අලුත් recipes aran enna මැණික😘😘budu සරණයි🌹🌹🌹🌹

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +1

    Niyamai mama adareta kanna hadanawa oyata godak estuthi 🙏🙏🙏budusaranai

  • @senakalansooriya9491
    @senakalansooriya9491 2 ปีที่แล้ว +2

    අපිත් හැදුවා..මාරම රසයි.. ස්තුතියි

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 ปีที่แล้ว

    oyage kema maru. oya vidihatama enawa . man recipies try kara. godak rasai

  • @krishanthapraemalal9091
    @krishanthapraemalal9091 11 หลายเดือนก่อน +3

    රසවත් කැමක්😊

  • @kalpanimadhu6161
    @kalpanimadhu6161 27 วันที่ผ่านมา

    මාත් හැදුවා අක්කේ.. මාරම රසයි.

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi ปีที่แล้ว +1

    සෙනසුරාදා නිවාඩු ගිහින් හදනවා 😘😘

  • @sasikajayakody2796
    @sasikajayakody2796 2 ปีที่แล้ว +6

    මාත් අද හැදුවා ගොඩක් රසයි ගොඩක් ස්තූතියි අක්කා❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    නියමයි.ගොඩක් ස්තුතියි

  • @UdaraAbishek-i2t
    @UdaraAbishek-i2t 11 หลายเดือนก่อน +1

    ඇත්ත ට යීස්ට් තාම මට ට් අවුල අක්කි ❤❤❤

  • @navodajayaweera7369
    @navodajayaweera7369 2 ปีที่แล้ว +2

    නංගී ඔය හදන කෑම හරීම සරලයි. . මහා වියදමක් යන්නේ නැහැ. හතර පස් දෙනෙකු ඉන්න ගෙදරකට අද කාලයට හරිම වටිනව. අපේ ගෙදරට නම් හරිම වටිනව. ඔයාට ස්තූතිවන්ත වෙනවා.
    කුරක්කන් දාල ඔය වගේ soft එකට හදන්න කියලා දෙන්න.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 3 หลายเดือนก่อน +1

    Me sathiye mn hadanawa duwa oyata godak thanks pute budusaranai 🙏❤️❤️❤️🥰🥰🥰🥰🇱🇰

  • @somaalahakoon2868
    @somaalahakoon2868 ปีที่แล้ว

    හදලා බලන්නම් බොහොම ස්තූතියි

  • @KdKaushalya-ky1il
    @KdKaushalya-ky1il 2 หลายเดือนก่อน

    Mm pol kiri wenuwata fresh milk dala mee roti haduwa... aththatama akki marama rasai oyage recipe eka nm 👌❤

  • @wayomiamanda5785
    @wayomiamanda5785 2 ปีที่แล้ว +1

    Asai rasatama athi,math hadala balanna oni,god bless

  • @nadeeshasandamali823
    @nadeeshasandamali823 2 หลายเดือนก่อน

    Harima rasai math hadawa. Lamai asawen kawa.❤

  • @maduwanthiwmc5556
    @maduwanthiwmc5556 ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි තවත් විඩීයෝ අපට එවන්න

  • @venus.76
    @venus.76 5 หลายเดือนก่อน

    👀ඔයාගෙ recipe එක බලාන මමත් හැදුව.හොදයි .රසයි.ඒ photo වලින් video එකක් you tube දැම්ම.බලන්න.meny thanks.😊👍❤🌹

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 ปีที่แล้ว

    Thankyou This is the first time I watch your video .I''ll try to make this .Budu saranai

  • @nilankaperera675
    @nilankaperera675 ปีที่แล้ว +1

    හරිම රසයි.thank you.මේව⁣ගේ recipe අපිට දෙනවට.

  • @RuviRuvee00
    @RuviRuvee00 2 ปีที่แล้ว +3

    එකම දේවල් කාලම එපා වෙලා හිටියා thnq අක්කේ❤️

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว

    මං heduwa ගොඩක් රසයි

  • @senuriiroshima1876
    @senuriiroshima1876 2 ปีที่แล้ว +2

    මම හැදුවා අක්කේ මාරම රසයි .තෑන්ක් ඔයාට ❤️🥰

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว +1

    පරිප්පු දාල හදන එක මාත් හරදුව⁣ා හරිම රසවත් ස්තුතියි

  • @nishadianupama7000
    @nishadianupama7000 ปีที่แล้ว

    Me roti eka apith haduwa..harima rasai....thank youuu...

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 14 วันที่ผ่านมา

    හාල් පිටි විතරක් දාලා හදන්න බැරිද? සීනි තව ටිකක් වැඩි කලොත් තව රසයි කියලා හිතෙනවා. Pls reply

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +6

    බිත්තර වෙනුවට තෙල් දැම්මා ta කමක් නැද්ද ස්තුතියි

  • @anneihiniduma9485
    @anneihiniduma9485 2 ปีที่แล้ว +4

    බටර් වෙනුවට පොල්තෙල් කමක් නැද්ද ,,පිලිතුරක් එවන්න ..

  • @nilankadilhani8206
    @nilankadilhani8206 2 ปีที่แล้ว +2

    Pitikala pol kiri gannawanam kochchara premanayak pol piti danna oneda dear

  • @keshanilokuwithana7415
    @keshanilokuwithana7415 ปีที่แล้ว +6

    මරු අක්කී... 😘 ඇත්තටම ගොඩක් රසයි 😋

  • @isharalakmal3195
    @isharalakmal3195 2 ปีที่แล้ว

    Akke oyage recipe harima lesi. Man asama oyge recipe. Wadi Wada na. Boru sobana na. Recipe eka gana vitharamai. Ol the best

  • @ShiromiLiyanage-l4j
    @ShiromiLiyanage-l4j 25 วันที่ผ่านมา

    මම හදපු එක ඔහොම පිපෙන්නේ නැහැ ඇයි තරහා නැතුව කියන්න ඔයා හදනකෑමමමනිතරහාදනවා❤🎉

  • @jks2564
    @jks2564 2 ปีที่แล้ว +1

    Akke mama ada oyage me recipe eka haduwa. anee harima rasayi, soft.... hodata aawaa.🥰 ape gedara hamoma sathutin ada raa kaama kaawaa....😚 thank you me recipe eka apith ekka beda gaththata.😊 habayi meheta sithala nisada danne naa 1h 20min wage yanakam hari padamata pipune na. 😐
    api kiri roti kanna thakkali, nayi miris, luunu daalaa sara rasa sambalak hadaa gaththaa.🤤 hamoma ada kaama eka nam sathutin gaththaa.🍽️ aayeth oyaata thank karanawaa.😍 budu saranayi oyata.🙏 me wage recipe hamadama apita genna.♥😘

  • @madumadushani118
    @madumadushani118 2 ปีที่แล้ว

    Ekan rasa patai thenks akka me wage lesi resipi denawata

  • @ravishankargoldar1176
    @ravishankargoldar1176 2 ปีที่แล้ว +2

    Try to put subtitles in English. Superb recipe

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว

    හරීම ලස්සනයි .රසත් ඒ වගේම ඇති .ස්තුතියි ඔයාට .

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว

    Mama hadala kala thiyenawa.harima rasai budusarani

  • @rsamaran
    @rsamaran ปีที่แล้ว +4

    500mL milk/coconut milk
    2 eggs
    1t yeast
    1t sugar
    1T butter
    Mix
    350g flour
    Let rise for 15-20mins
    1t salt

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 ปีที่แล้ว

    Harima shok mamath haduwa hodata awa oyata godak thanks.

  • @Janith_Saranga
    @Janith_Saranga 2 ปีที่แล้ว +1

    Yeast and egg ඕනි මදදදදදදදද please reply

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 ปีที่แล้ว

    හදල බලන්නම් පහසුයි රසවත් ඇති කියල හිතනවා

  • @suneethafranando2732
    @suneethafranando2732 9 หลายเดือนก่อน

    මමත් හදන්නම් දුවගේ මේ මිශ්‍රණය ට ළුණු, මිරිස් , ලීක්ස්, කැරට් , කරපීංචා දාල හදාගන්න පුළුවන් නේද . ඔයාට බොහොම ස්තුතියි 🌹

  • @madushankamex7050
    @madushankamex7050 16 วันที่ผ่านมา

    Niyamai good

  • @udayanganigeethika4214
    @udayanganigeethika4214 2 ปีที่แล้ว +4

    මාර රසයි අක්කේ

  • @anushalakmali2908
    @anushalakmali2908 ปีที่แล้ว +1

    මාත් හැදුව... ඇත්තටම මේක නියමයි 😍😍😍

  • @sudarshanikolambage707
    @sudarshanikolambage707 2 ปีที่แล้ว +3

    Very easy to make n sooo tasty😍 Thanks for sharing

  • @susimawickramasingha751
    @susimawickramasingha751 ปีที่แล้ว

    අක්කි මේක හරිම රසයි

  • @wasanthakumari4695
    @wasanthakumari4695 2 ปีที่แล้ว +1

    මමත් හදනව ස්තුතියි ඔබට

  • @lankalanka7920
    @lankalanka7920 ปีที่แล้ว

    ස්තුතියි

  • @chiru1250
    @chiru1250 2 ปีที่แล้ว +1

    මං හැද්‍රවා හරිම රසයි ....

  • @ganganahevavithana2628
    @ganganahevavithana2628 2 หลายเดือนก่อน

    පාන් පිටි වලට කඩල පිටි කලවම් කරල ගන්න පුලුවන්ද

  • @ajithandshamali7288
    @ajithandshamali7288 2 ปีที่แล้ว

    Thank you akki mama haduwa ada rasai niyamai

  • @buddhikasenevirathne589
    @buddhikasenevirathne589 4 หลายเดือนก่อน

    Niyamai akki math hadala balannam

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 2 หลายเดือนก่อน

    පාන් පිටි. කුරක්කන් පිටි කලවම් කරන්න පුළුවන් නේද

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 ปีที่แล้ว +1

    බිත්තර දාන්න ඕනෙමද

  • @najahanwernajah1221
    @najahanwernajah1221 2 ปีที่แล้ว

    Thanks more dear 🎉excellent good morning ❤

  • @dcjayaweera1307
    @dcjayaweera1307 ปีที่แล้ว

    Hodai..oyage..kama.niyamai

  • @MaryMary-vb2km
    @MaryMary-vb2km ปีที่แล้ว

    Bohoma sthuthiy oyata

  • @NavinduNethsara-cm7xg
    @NavinduNethsara-cm7xg 5 หลายเดือนก่อน

    Bater nathuwa පොල්තෙල් danna barida akke

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 2 ปีที่แล้ว +1

    හාල් පිටි විතරක් දාන්න බැරිද

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 2 ปีที่แล้ว

    Aniwaryayen hadanawa thanks

  • @dinushagunathilaka9862
    @dinushagunathilaka9862 ปีที่แล้ว

    East nathuwa hadanna puluwanda ???

  • @kelanithissa7334
    @kelanithissa7334 2 ปีที่แล้ว +2

    නිර්මාංශ අපිට බිත්තර නොදා හදන්න පුලුවන්ද

  • @priyankanilmini6208
    @priyankanilmini6208 2 ปีที่แล้ว +2

    පිපුම් කාරක වෙනුවට වෙන මොනවත් දාන්න බැරිද

    • @chamininilanthi4259
      @chamininilanthi4259 4 หลายเดือนก่อน

      බේකින් සෝඩා දාන්න ඩියර්

  • @kumariwasantha9448
    @kumariwasantha9448 2 ปีที่แล้ว

    නංගී ඔයාට ජය sri maha bo samiduge පිහිටා ආරක්ෂාව ලැබේවා ❤️❤️,,math me රොටි හැදුවා maram රස ඔයාට පිං නැඟිය bs

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว

    හාල් පිටි ගන්නෙ අමු පිටිද?

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว

    Maru අක්කාස්😅✋

  • @jks2564
    @jks2564 2 ปีที่แล้ว

    Akke oya me batter eka kawalam karanna gaththa welawath damma nam hugak hodayi.

  • @sewwandimadushika9071
    @sewwandimadushika9071 2 ปีที่แล้ว +2

    Ata piti ganna barida

  • @LakmalPerera-j9x
    @LakmalPerera-j9x ปีที่แล้ว

    Marathon.haduwa.niyamai
    .thank.u

  • @damayanthia.p.n6676
    @damayanthia.p.n6676 2 ปีที่แล้ว

    Thanks oiata.mamath hadanawa.budu saranai oiata duwa.

  • @yamithkalpa2348
    @yamithkalpa2348 2 ปีที่แล้ว +5

    ආසයි දකිද්දි කන්න...❤️ ඊස්ට් වෙනුවට වෙනමොකුත් දාන්න බැරිද ? ඊස්ට් නෑ මෙහෙ ගන්න අපිට මන් රට ඉන්නෙ 😥

    • @rashiiishanulya8663
      @rashiiishanulya8663 2 ปีที่แล้ว

      බේකින් පවුඩර් පුළුවන් ඇති අක්කෙ

    • @sunithasunitha3604
      @sunithasunitha3604 ปีที่แล้ว

      කමීරා ...තියෙනවනෙ එ් තමයි ඊස්ට්

  • @kumaranisshanka9268
    @kumaranisshanka9268 2 ปีที่แล้ว

    Apith ada haduwa harima rasai akke 👌👌👌

  • @sanjeewaariyarathna
    @sanjeewaariyarathna ปีที่แล้ว +1

    ඊස්ටි නැතුව හදන්න බැරිද අක්කෙ

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 2 ปีที่แล้ว

    Baking powder and margarine (yeast and butter wenuwata) ganna puluwanda miss

  • @anuradilshan4214
    @anuradilshan4214 ปีที่แล้ว

    මරේ මරු ඉතිං 🙂🙂 අර විදිහට රොටිය උඩ දාන්න නම් බැරියෝ🙄🙄

  • @fahyafahya8591
    @fahyafahya8591 2 ปีที่แล้ว

    Hi akki me rotiya reta hadhala udheta hadhanna puluwanndha??

  • @neranjankarunarathna5499
    @neranjankarunarathna5499 2 ปีที่แล้ว

    අක්කි බටර් වෙනුවට තොල් ගන්න බැරි ද

  • @swarnajayawardane1559
    @swarnajayawardane1559 2 ปีที่แล้ว

    Mama heduwa.harima rasai

  • @nethumsathmina9223
    @nethumsathmina9223 2 ปีที่แล้ว

    Harima rasai tnx u so much for you

  • @mallikaswarna4856
    @mallikaswarna4856 2 ปีที่แล้ว +1

    Halpiti walin hadanna puluwanda

  • @ahinsapriyashanthi1259
    @ahinsapriyashanthi1259 2 ปีที่แล้ว

    අක්කේ ආට පිටි වලින් හදන්න බැරිද

  • @dinushagunathilaka9862
    @dinushagunathilaka9862 ปีที่แล้ว

    Pan piti nathuwa , Ata piti , hal piti dala hadanna puluwanda dear???