✔මේකනම් අඩු වියදමින් හදාගන්න පුළුවන් සුපිරිම කෑමක්|easy lockdown recipe|💓 M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #Lockdownrecipesinhala#potatorecipe#mrkitchennewrecipe#
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 300g
    අල 300g
    අමුමිරිස් කරල් 2ක්
    කරපිංචා ටිකක්
    කහ කුඩු තේ හැදි බාගයක්
    මිරිස් කුඩු තේ හැඳි එකක්
    කෑලි මිරිස් තේ හැඳි දෙකක්
    කොත්තමල්ලි කුඩු තේ හැඳි කාලක්
    රස අනුව ලුණු

ความคิดเห็น • 402

  • @sagarikularathna6436
    @sagarikularathna6436 3 ปีที่แล้ว +10

    මේ කොවිඩ් කරදර අස්සෙ මිනිස්සුන්ගෙ නැති බැරි කම් ,අමාරු කම් තේරුම් අරගෙන අඩු වියදම් පහසු කෑම කියල දෙන්නෙ ඔයා විතරයි. ඔයා කරන්නෙ හොඳ සේවයක්. බොහොම පින්.

  • @warunimadushika9249
    @warunimadushika9249 3 ปีที่แล้ว +94

    ඔයා ගොඩක් මහන්සියෙන් හොයාගෙන අපිට ලේසි ක්‍රම කියලා දෙනවා නේද අක්කා.ගොඩක් ස්තුති ඔයාට බුදුසරණයි ❤️

  • @SLCUTIE
    @SLCUTIE 3 ปีที่แล้ว +24

    මම අද රෑ හැදුවා අක්කි ඇත්තමයි හරි ම රසයි. කියපු හැමදේම හරියට ම හරි වරදින්නෙ නැහැ ලේසියෙන් ඔයාගෙ රෙසිපි. වියදමත් අඩුයි ගොඩාක් රසයි පහසුයි. බොහොම ස්තූතියි අක්කි. තෙරුවන් සරණයි ...

  • @priyanthathanks9488
    @priyanthathanks9488 3 ปีที่แล้ว +77

    අපි අද මේ රොටි එක හැදුවා හොදට ආවා අනෙක් අයගෙ කෑම වලට වඩා ඔයා ගේ කෑම ලේසියි අනේ තව මේවගේ කෑම ඕන 😉😉

  • @gimhanishashika6487
    @gimhanishashika6487 3 ปีที่แล้ว +45

    අපෙ අම්මත් මේ වගේ හදනවා ඇත්තටම හරිම රසයි . අක්කගෙ recipe බලලා ගොඩාක් කෑම හදනවා මං

  • @user-yu6hq4mz1l
    @user-yu6hq4mz1l 3 ปีที่แล้ว +40

    අපි නම් ඉතින් දාන ගමන් බලනවා අක්කිගෙ රසම රස කෑම... කොරෝනා මුලු ලෝකෙන්ම තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න... බුදු සරණයි හැමෝටම

  • @dew_vlog209
    @dew_vlog209 3 ปีที่แล้ว +22

    ඔයාගේ කෑම රෙසිපි එක හරියටම.හරි...අපිට වරදිනවා.හරිම අඩුයි... ස්තුතියි..ඔයාට...

    • @JKPOWERTECH
      @JKPOWERTECH 3 ปีที่แล้ว +2

      මේ පැත්තට එන්න යාලුවේ 😋 සප් එකක් දාලා උදව්වක් කරන්න ✨✨

  • @esuriponnamperuma2552
    @esuriponnamperuma2552 3 ปีที่แล้ว +14

    මාත් ඔයාගෙ recipes බලලා කෑම හදනවා . ඇත්තටම ඔයාගෙ recipes වලින් කෑම හදල වැරදිලා නෑ . ඇත්තරම ලේසි . එව්වගේම හරිම රසයි අක්කෙ ඔයාගෙ recipes .

  • @chaaru7425
    @chaaru7425 3 ปีที่แล้ว +22

    ඔන්න අපි මේ දැන් තමා හදලා කාලා ඉවර වුනේ...🙈කාලා ඉවර වුනු ගමන් ආවෙ රසගුණ කියලා යන්න😋ඇත්තමයි මාරම රහයි...හැමෝටම කිසිම බයක් නැතුව හදලා කන්න පුලුවන්😊ගොඩක් ස්තූතී අපිට මේ වගේ රස කෑම හදන්න කියලා දෙනවට...❤️

  • @user-ub4zt2eg7b
    @user-ub4zt2eg7b 3 ปีที่แล้ว +4

    Apith haduwa.godak rasai. Thank you❤❤

  • @pabasaragamage3817
    @pabasaragamage3817 3 ปีที่แล้ว +80

    වැල්වටාරම් නෑ
    පුරාජේරු නෑ
    සරළයි
    පැහැදිලියි
    ස්තූතියි ❤

  • @w.rwimalsena4504
    @w.rwimalsena4504 3 ปีที่แล้ว

    Aththatama harima hodai math haduwa

  • @dnwassala3504
    @dnwassala3504 2 ปีที่แล้ว

    Apith haduwa. Rasai.Thanks.

  • @manoripavithra890
    @manoripavithra890 2 ปีที่แล้ว

    Math harima asawen balanawa oyage Video harima lesiyen hadana kama thank you thawa aluth dewal apita kiyala denna

  • @nufrarizan6605
    @nufrarizan6605 2 ปีที่แล้ว

    Mag ada headuwa 😋😋 patta rasai akke godak thanks mag oyage recipes okkotama godak kaemate

  • @ssa2000
    @ssa2000 3 ปีที่แล้ว +2

    Niyamai ada hadanawa

  • @dkarunarathne6477
    @dkarunarathne6477 3 ปีที่แล้ว +2

    වැඩි කතා නැහැ .හරීම සරලව ගොඩක් පැහැදිලිව ඇත්තටම කන්න පුලුවන් කෑම ජාතිමයි කියලා දෙන්නේ.ඇත්තටම මම ගොඩක් අයට කිවුවා mr kichen ලගේ වීඩියෝ බලන්න කියලා .ඒ කියලා දෙන කෑම ඇත්තටම අපි කන රස. ගොඩක් ස්තුතියි .ඉදිරි කටයුතු සාර්ථක වේවා

  • @methsiriniherath6827
    @methsiriniherath6827 3 ปีที่แล้ว +1

    Eka nm attatama shoook.😋😋😋.Thank you akke

  • @chamilakumari8872
    @chamilakumari8872 2 ปีที่แล้ว

    Niyamai akke asai oyata lassanata kiyala denawa.thenak

  • @dumindaduminda7315
    @dumindaduminda7315 3 ปีที่แล้ว

    Rasaai

  • @srimalilakmini2133
    @srimalilakmini2133 2 ปีที่แล้ว

    Niyamai

  • @dinithichamalshaabimani1288
    @dinithichamalshaabimani1288 8 หลายเดือนก่อน

    Harima rasai mamath haduva me recipe eka kiyala dunnata godak thanks thava recipes one ❤❤👌👌🔥🔥

  • @s.t.m5774
    @s.t.m5774 3 ปีที่แล้ว +31

    හදන විදිය බලන් ඉන්න හරි ආසයි. හොදට වීඩියෝ එක කරනවා 👊👊

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 3 ปีที่แล้ว

      @sl black wolf මම කරා like කරේ මම

  • @anuruddasampath3896
    @anuruddasampath3896 3 ปีที่แล้ว +1

    Grade

  • @gayanimalrukshi7776
    @gayanimalrukshi7776 3 ปีที่แล้ว

    Bohoma pin.ada mamath hadanawa.thanks akke

  • @nuwandamith6989
    @nuwandamith6989 3 ปีที่แล้ว +2

    හරි.පැහැදිලියි..මතක.හිටින්නත්.පහසුයි..බුදු.සරණයි.. from.kuwait..

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +2

    💗 ස්තුතියි පහසු විදියට හදන්න කියල දෙනවට බුදුසරනයි...

  • @sithyrisana6189
    @sithyrisana6189 2 ปีที่แล้ว

    harima rasai goďak thanks

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +6

    Alemasala eke Looks yummy😋 thank you❤❤💐💐👍

  • @user-zc8rk3px7g
    @user-zc8rk3px7g 3 หลายเดือนก่อน

    Man ada reta oya kiyapu vidiyata heduwa. Niyamai.a vidiyatama awa.godak rasai aka.me wage thawa thawath resapi danna shakthiya darya lebewa

  • @pramudianhettigama7022
    @pramudianhettigama7022 3 ปีที่แล้ว +3

    හරිම රසයි මේක. අපිත් අද හදල කෑවා

  • @colourgirlswithmahee3602
    @colourgirlswithmahee3602 3 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්ම් මේක නියමයි ඔයා හොදට කෑම හදනවා. ආයෙත් මේ වගේ තව වීඩියෝ දාන්න අපි ඔයාට ගොඩක් ස්තුතියි. මේ වගේ කෑම හදලා දාන්න.

  • @imavithanawasam6455
    @imavithanawasam6455 3 ปีที่แล้ว +3

    Oyage kama mn hadanawa harima rasai

  • @maryapuarach5719
    @maryapuarach5719 2 ปีที่แล้ว

    I like very much THANKS so much

  • @dilrukshidilrukshi4824
    @dilrukshidilrukshi4824 3 ปีที่แล้ว

    Harima rasai

  • @luckyonce5272
    @luckyonce5272 3 ปีที่แล้ว +2

    ඔයා ගෙ කෑම අපිත් හැදුවා හරිම රසයි ඔයට ගොඩක් පින්

  • @anuragunasekara8061
    @anuragunasekara8061 2 ปีที่แล้ว +1

    Marai

  • @chalanibuddika9519
    @chalanibuddika9519 3 ปีที่แล้ว

    Patta mekanm supiriii...nkm rotii kanvta vda meka hdla balanna onii thanks oyta

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 ปีที่แล้ว

    Sarala labadayee pahasu receipe
    Bohoma sthoothyi duwa
    Mama samahara kama keepayakma haduva

  • @teenateena1403
    @teenateena1403 ปีที่แล้ว

    Hondai ,, Thanks

  • @wasanthijanaka2371
    @wasanthijanaka2371 2 ปีที่แล้ว

    Thanks.hodata.kiya.dunna

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ලේසි ඒවගේම ලස්සනයි ගොඩක් ස්තූතියි අක්කි ආස හිතෙනවා ❤️

  • @rohanalalith4863
    @rohanalalith4863 2 ปีที่แล้ว

    Akkiyo mn oka ada haduwa.puduma rasak...oya wage rasa kema hadala apita kiyala drnawta oyata godak thnkz..oya hamdama wedi wediyen sarthaka wnna one bs

  • @margratperera1714
    @margratperera1714 3 ปีที่แล้ว

    Obata bohoma sthuthi

  • @prabueshani4386
    @prabueshani4386 3 ปีที่แล้ว +7

    අක්කි මම මේ resipe එක try කලා මාර රසයි thank you අක්කි මේ video එක upload කලාට 👍👍😋😋😋😋💝💝💝💝💝💝

  • @sandaruwaninadeeka5100
    @sandaruwaninadeeka5100 3 ปีที่แล้ว

    Oyage recipe hadanna harima lesi... a wagemai pehedili

  • @shenayashawishki6445
    @shenayashawishki6445 3 ปีที่แล้ว

    මම මේක හැදුවා...සුපිරියට ආවා...හරිම ලේසියි..රසයි

  • @lakshi485
    @lakshi485 3 ปีที่แล้ว +7

    මාත් හැදුවෝ..🌮
    මරු ඇ 😍
    Thnks akkiyo..
    ගෙදරින් හොද comment තියෙන්වෝ..
    ම්ම්ම් yummy 😋 🌮

  • @kowshalyakowshi4744
    @kowshalyakowshi4744 2 ปีที่แล้ว +1

    Hari rasa pattai akki

  • @salojasaloja239
    @salojasaloja239 3 ปีที่แล้ว +1

    🤙🤙

  • @nadeeshaweerasinghe2152
    @nadeeshaweerasinghe2152 3 ปีที่แล้ว

    Mama ada raa kamata meka haduwa.harima rasai.harima ikmanata hadaganna puluwan una.Thank you very much...🥰🥰♥️♥️💐💐

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 ปีที่แล้ว

    Godakma watina recipe ekak kawadath oya daana videos harima useful oyata thanks budusaranai putha.

  • @anne436
    @anne436 3 ปีที่แล้ว +3

    ඇත්තමයි දකිද්දි හදන්නම හිතෙනවා 😊😊

  • @dinushanuwanthi6255
    @dinushanuwanthi6255 3 ปีที่แล้ว

    Math haduwa hrima rasai

  • @romeshkumarasiri8345
    @romeshkumarasiri8345 3 ปีที่แล้ว +1

    😊👍👌✌✋

  • @ushakapriyadharshani8316
    @ushakapriyadharshani8316 3 ปีที่แล้ว

    Mat heduva.podi dennat asaven keva.hadannat lesi.chiken hodit ekka maru.thank u.

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 3 ปีที่แล้ว

    Oya kiyala dunna godak kama haduwa. Harima rasai. Thank you. Bs

  • @chandigamage1384
    @chandigamage1384 2 ปีที่แล้ว +1

    හරිම රසයි. ඔයාට ගොඩක් ස්තුතියි. 🌹👍

  • @ishiniupeksha9825
    @ishiniupeksha9825 2 ปีที่แล้ว

    Attatama me roti eka godak rasai.mamat haduwa.oyata godak pin me wage video apita balanna danawata.oya recipe godak mn follow akke.attatama niyamai

  • @rajithnaveendra
    @rajithnaveendra 3 ปีที่แล้ว +2

    First comment eka magen

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว +6

    අද උදැසන ආහාරය රසට පිළියෙළ වුනා Thank you duva 🌹තෙරුවන් සරණයි 🌹

  • @priyanimac5086
    @priyanimac5086 2 ปีที่แล้ว +1

    Thankyou akki apith haduwa harima rasai 💛💛

  • @danuvedio6974
    @danuvedio6974 3 ปีที่แล้ว +6

    අක්කි මාරම රසයි අපිත් හැදුවා පට්ට රහයි වැඩේ කියන්නේ දැන් අම්මා කියනවා ඒවම හදලා දෙන්නළු

  • @songfly5544
    @songfly5544 3 ปีที่แล้ว +2

    හරි ම රසයි. Thank you .

  • @swarnakumari5516
    @swarnakumari5516 3 ปีที่แล้ว

    Sha niyamai

  • @srimalilakmini2133
    @srimalilakmini2133 2 ปีที่แล้ว

    සුපිරි

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +1

    ඔයාගෙ රෙසිපි වැඩි වියදමින් තොරව ලේසියෙන් හද ගන්න පුලුවන් බොහොම ස්තුති දුව

  • @samantharathnayake7806
    @samantharathnayake7806 ปีที่แล้ว

    Thanks.adama hadanawa.

  • @jayanisamanmali1717
    @jayanisamanmali1717 3 ปีที่แล้ว

    මාරම රස පාටය්..හදලා බලන්න ඕන

  • @bavindukaushal2792
    @bavindukaushal2792 3 ปีที่แล้ว +1

    Oyage recipe eka shooook ane..harima lesi..ada mama 1wathawata ala parata haduwe...thanks...recipe ekata...thawa videos uploade krna..bs.

  • @suddissd8695
    @suddissd8695 3 ปีที่แล้ว +1

    🍘🍘🍘🍘🍘🍘මම අද මේ රෙසිපි එක හැදුවා ...ඇත්තටම ඒකනම් මාරම රසයි.tnx ඔයාට .....ඒ වගේම චිකන් කියුබ් හදන හැටිත් කියලා දෙන්නකෝ .🍗🍗🍗🍗🍗🍗🍗

  • @jenatfernando3704
    @jenatfernando3704 ปีที่แล้ว

    අපි දැන් හැදුවා හරිම රසයි🤩🤤🤩
    ඔයාට බුදුසරණයි

  • @arunihettiarachchi3263
    @arunihettiarachchi3263 3 ปีที่แล้ว +5

    Pls post more breakfast recipes which our kids will love....

  • @anushakumari5460
    @anushakumari5460 3 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් ..ගොඩාක් හොද වැඩක් .ස්තුති වේවා 😍

    • @sudermamatli1566
      @sudermamatli1566 3 ปีที่แล้ว +1

      හරිම ලේසියි ගොඩක් ස්තුතියි

  • @saman2835
    @saman2835 3 ปีที่แล้ว

    Akka oya haduwa kama godak mama haduwa marama rasai. Thanks

  • @latakusumlata6167
    @latakusumlata6167 2 ปีที่แล้ว

    Good.

  • @dinumahinsa9541
    @dinumahinsa9541 3 ปีที่แล้ว

    Thankas ada raata math hadanwa

  • @kanthibernadeth9777
    @kanthibernadeth9777 3 ปีที่แล้ว

    Godak Thanks

  • @sujeewakoonara3643
    @sujeewakoonara3643 3 ปีที่แล้ว +1

    Oya kiyala dena kema math hadanawa. Thank you 😊 babalata hadana kema tikak hadannakooo

  • @ajanthaajaa5869
    @ajanthaajaa5869 2 ปีที่แล้ว

    Hi Mama oya kiyala dunna keels tika heduwa odata awa Mama ekata umbalagada tikak akatu kala rasai thank you Mama Tamil samaharu wacha noterunath oya otha himin kiyala tenawa eka balala tamai kale odata awa

  • @senanidinu2008
    @senanidinu2008 3 ปีที่แล้ว

    Oyage video harima wedagath. Harima lesi hadannath. Mama hema kemakma hadanawa. Ewa harima rasai. Wiyadamuth adui. Oya loku sewawak karanne. Good luck.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +3

    ආසයි හදන්න ඕනෑ

  • @jayanifernando2376
    @jayanifernando2376 3 ปีที่แล้ว

    Meka nam supiriyak akka oya nisa me vahinva velave gedra ayage kammali kama gihin rasama rasa copi ekk eka meka hadan kava thanks ... eyala harima sathutin kava

  • @slakadami5423
    @slakadami5423 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා හරිම රසයි තැන්කියූ නැන්දේ

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි යහපතක් ම වේවා

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 3 ปีที่แล้ว

    Neyamai, rasa kama dana mr kitchen thanks...

  • @sanduni9250
    @sanduni9250 3 ปีที่แล้ว

    harima rasai akkiyoo man me kema eka heduwa ada.. godak. rasai...

  • @amashaperera2043
    @amashaperera2043 3 ปีที่แล้ว

    Mama ada meka haduva , hodata ava 😊😊 harima rasai

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 ปีที่แล้ว +2

    Thank you very much for this. 👍

  • @nelushamihisarani4722
    @nelushamihisarani4722 3 ปีที่แล้ว +3

    Thankyou akki හරිම ලස්සනයි

  • @luckshan3937
    @luckshan3937 3 ปีที่แล้ว +14

    කෑම එක හදල ඉවර වෙලා පෙන්නන්කොට කටට කෙල උනනව🤭😂❤️

  • @achalapriyadarshani6709
    @achalapriyadarshani6709 3 ปีที่แล้ว

    Attatama harima lesi tanx😃😃

  • @dimuthusachinthaka9089
    @dimuthusachinthaka9089 3 ปีที่แล้ว

    Apith haduwa Godak rasai thanks

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 3 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම හදලා බලනවා

  • @phoeliminafernando2868
    @phoeliminafernando2868 2 ปีที่แล้ว

    Thank you so much for the lovely Recipe

  • @Anushka-zp9ss
    @Anushka-zp9ss 3 ปีที่แล้ว +3

    1st like ,1st comment,1 view magen akki vidiyo eka Maru ✌️

  • @mayakaduwagesunila5233
    @mayakaduwagesunila5233 3 ปีที่แล้ว

    Pehedili kirima ithama hodai! Oyage kemath rasai!! Thanks

  • @rukshancroos9542
    @rukshancroos9542 2 ปีที่แล้ว

    Eka

  • @imashakariyawasam829
    @imashakariyawasam829 3 ปีที่แล้ว

    Oya hadanna kiyala dena kama kawadawath waradila na .thank you oyata

  • @ashasanjeewanie6858
    @ashasanjeewanie6858 3 ปีที่แล้ว +4

    මන් හැදුවා හරිම රසයි... thank you ....💗

    • @pradeepaperera5396
      @pradeepaperera5396 3 ปีที่แล้ว

      Easy to cook.very tasty.you are talented for cooking.