සූරිය ගුණසේකරයන්ගෙන් බරපතල ප්‍රකාශයක් - ලංකාවට වෙන්න යන දේ ගැන ප්‍රභල හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2021
  • සූරිය ගුණසේකරයන්ගෙන් බරපතල ප්‍රකාශයක් - ලංකාවට වෙන්න යන දේ ගැන ප්‍රභල හෙළිදරව්වක්
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • සූරිය ගුණසේකරයන්ගෙන් බ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Sooriya_Gunasekara

ความคิดเห็น • 74

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +31

    රටම කාපු බටහිරයන් ට ආවඩන දෙශ්පාලුවන් ඔක්කොම එළවලා දාලා
    සිංහල රටේ සිංහල දේ ආරක්ෂා කරන ගොවිතැන් බත් කරන දේශීය දේවල් දියුණු කරන සුරකින නායකත්වයක් තමා දැන් රටට ඕනෑ ..
    පරයන් කියන හැමදේටම එහෙයි කියන මෙතෙක් රට කරපු කොන්දක් නැති උන් තව දුරටත් හිටියොත් රට ජාතිය සංස්කෘතිය ඉවරෙටම ඉවරයි ..
    ඔබතුමාට දීර්ඝායු වේවා ..
    මේ රටේ රජ වෙන්න ඕන ඔබතුමාලා වැනි අය..
    තෙරුවන් සරණයි ..

  • @lakshanos8819
    @lakshanos8819 2 ปีที่แล้ว +29

    නිධානයක් තරම්ම වටින මහා දැනුම් සාම්භාර්‍යක් ඇති සුර්ය ගුනසේකර මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!

  • @shiromibandara6676
    @shiromibandara6676 2 ปีที่แล้ว +34

    අපේ බූමියේ අපේ කම සූරිය ගුණසේකර ,තිලක් කන්දේගම ඔබ තුමන්ලාට නීරෝගී සුව ,දීර්ගායු වේවා තෙරුවන් සරනයි

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +18

    ජාතියට පියෙක්. සොම හිමියන් මෙම්ම.ඉදිරිය දකින විද්වතෙකි.🙏🌻

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +12

    මුලාව සත්‍ය ලෙසයි පෙනෙන්නේ, සුන්දරයි දකින දේ සිතන්න දර සුන් වෙනකොට මතු වෙන්නේ ගින්දර, යථාර්ථය තේරුම් ගන්න, නොදකින නොදැක්ක පැත්තක් තමයි සූරිය ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, මනසින් දකින්න මනසින් බලන්න.

    • @manjulawithana1180
      @manjulawithana1180 2 ปีที่แล้ว

      සත්‍ය මනසින් දකින්න පින් ඇත්තන්ට පෙර පින්ම පිහිට වේවා ....

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 2 ปีที่แล้ว +24

    දේශපාලුවන් සහ රාජ්‍ය නිලධාරීන් රට කෑව නිසි දැක්මක් නැති ඔලමොට්ටලයන්ගෙන් අපි මොනා බලාපොරොත්තු වෙන්නද ?

  • @sampath6319
    @sampath6319 2 ปีที่แล้ว +11

    ඉස්සර සුද්දෝ ඇවිල්ල අපේ දේශීය දේවල් විනාස කළා දැන් ඒ වගේ කලවං ජාන කාරයෙක් ඇවිල්ලා ඉන්නේ

    • @maliwelikala269
      @maliwelikala269 2 ปีที่แล้ว +2

      Katha Karanna igeana ganin miniho.

    • @sampath6319
      @sampath6319 2 ปีที่แล้ว +1

      @@maliwelikala269 Uba gona kiyla marana de

  • @akk5830
    @akk5830 2 ปีที่แล้ว +13

    සුද්දන් අපේ මොල හෝදන පලවෙනිම ක්රමය තමයි අධ්‍යාපනය.

    • @udayasampath3530
      @udayasampath3530 2 ปีที่แล้ว +2

      මුලින්ම කරන්න ඕන.ඒ අධ්‍යාපන ක්‍රමය නැති කරන ඒක...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +8

    යකෝ ඒක මාර කතාවක්නෙ. ඒ උනාට එහෙම වෙලා. බයවෙන්න දෙයක් නෑ තව ටික කාලෙකින් ඕව කණපිට හැරේවි.
    ස්තූතියි ඔබ දෙපලටම මේ දැනුවත් කලාට

  • @DeAlwis
    @DeAlwis 2 ปีที่แล้ว +11

    Suwapath wewa

  • @buddhikasanath
    @buddhikasanath 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 ปีที่แล้ว +9

    Theruwan saranayi🙏

  • @chanukasenarath2296
    @chanukasenarath2296 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් . සුරිය ගුණසේකර මහතාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +13

    නියමයි

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 2 ปีที่แล้ว +7

    Sisira Mahathmaya obata bohome Pin . Sadu !

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว

    සම්පුර්ණ කථාවට එකඟයි ඔබ තුමාගේ. නමුත් මෙපමණ කලක් තිබුනා ඇයි රසායනික පොහොර නවත්තන්න තිබුනා කියලා ඔබ තුමා කියනවා.ඊට පෙර ඇයි පටන් ගත්තේ යන පැණය එනවා. මේ ඛාඅනික පොහොර තීරණය ගත්තේ වර්තමාන ජනපති තුමා ඔහු කලින් රට පාලනය කල කෙනෙක් නොවෙයි. මාරුවෙන් මාරුවට රට, ජාතිය ආගම විනාශ කළා. ඊළඟට පත්වෙන නායකයා නැවත රසායනික පොහොර පටන් ගනීවී ඔබ තුමාලා දෙපලට තෙරුවන් සරණයි..

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +7

    Sir 🙏
    please be our next president
    💜💜💜

    • @gangadesilva
      @gangadesilva 2 ปีที่แล้ว

      ඔබතුමාගේ අනුප්‍රාප්තියක්💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐Sri Sathya Mukerji--

    • @gangadesilva
      @gangadesilva 2 ปีที่แล้ว

      අනිවාර්ය්‍යයෙන්ම 🙏💐🙏

  • @sachiththilina3366
    @sachiththilina3366 2 ปีที่แล้ว +18

    හෙලය නි... අවදි වේයවු...

  • @thilinithathsarani3410
    @thilinithathsarani3410 2 ปีที่แล้ว

    Oba thumata nirogee dheergaayusha !!! Theruwan saranai 🙏🙏🙏

  • @sudathdissanayaka7389
    @sudathdissanayaka7389 2 ปีที่แล้ว +7

    Ela

  • @taleyfernando3169
    @taleyfernando3169 2 ปีที่แล้ว

    අපි මේවා දැනගන්න මෙතුමන්ලා ඉන්න නිසා නැතිදාකොහොමද කාගෙන්ද දැනගන්නේ ගොඩක් පින්

  • @amithasriyani5665
    @amithasriyani5665 2 ปีที่แล้ว +2

    Budusaranai obathumalata

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +4

    Jayaweva!!!

  • @DeAlwis
    @DeAlwis 2 ปีที่แล้ว +5

    Please do a comparison to Singapore and Sri Lanka... how did they go forward. Is it the intelligence of people

  • @sadiipsadaruwan1273
    @sadiipsadaruwan1273 2 ปีที่แล้ว +6

    ♡♡♡

  • @ghjfhj8463
    @ghjfhj8463 2 ปีที่แล้ว +1

    ඔබට නිරොගිමත් ජීවතයක්.

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 2 ปีที่แล้ว

    සූර්ය ගුණසේකර මහතා උතුම් මිනිසත් බවක් ලැබූ උතුම් මිනිසෙකි නිවේදක මහතා මා දුටු ගුණවත් නිවේදක මහතෙකි ස්තූතියි

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +1

    Bohoma Buddimath wada satahank.
    Satutin baluwa.Budu Saranai

  • @ashanina7486
    @ashanina7486 2 ปีที่แล้ว +4

    Palamuwa rata a adaraya karanna onna rataa waasiyya

  • @niroshi2257
    @niroshi2257 2 ปีที่แล้ว

    At least now wake up in reality !! My Gratitudes towards Sir Gunasekara !!

  • @nuwanpradeepa9642
    @nuwanpradeepa9642 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වෙවා

  • @lakshmiruwankumari8570
    @lakshmiruwankumari8570 2 ปีที่แล้ว

    සන්තෝසයි

  • @anurahettigoda1242
    @anurahettigoda1242 2 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ඔබ තුමාට අපේ රට බෙිරාගන්න දිර්ඝ ආයුෂ ලැබෙිවා කොපමණද ආදර්ශයක් ද මෙි දෙන දේශනාවල් වල තියෙන්නෙ

  • @nilupriya8905
    @nilupriya8905 2 ปีที่แล้ว +4

    මෙතුමා අපේ රටේ ජනාධිපතිනි වුනා නම් ❤❤❤

  • @RedVoiceCut
    @RedVoiceCut 2 ปีที่แล้ว +2

    Hi

  • @holytemple47
    @holytemple47 2 ปีที่แล้ว +1

    අපේ රට බේරගන්න පුලුවන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පුලුවන් සිංහල බවුද්ධයෙකුට පමණයි.

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 2 ปีที่แล้ว +1

    මුන්ව ඇහැරවන්න ලේසි නැහැ සර්.පරගැති මානසිකත්වයෙන් මිදෙන්න මුන්ට උවමනාවක් නැහැ.බාහිරින් ආපු උප සංස්කෘතීන් දැන් අපේ කරගෙන.දැනට පරම්පරා 2ක් සම්පූර්ණ වශයෙන් අපේ කමින් මිදිලා ඉවරයි.ඔබතුමා කිව්වා වගේ පර ගැති බවින් මිදුණු පාලනය අවංක ගැමියෙක් රටේ පාලකයා වෙන්න අවශ්‍යයි.

  • @-Society
    @-Society 2 ปีที่แล้ว

    👌💙

  • @amanishamali9357
    @amanishamali9357 2 ปีที่แล้ว +1

    👍🙏.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +1

    Aei deshapaalakain gey pitarata edakadam saha mudal. Dan ratey dewal wikunalaa wanjabena ayala ge thorathuru rasak...🙏

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 ปีที่แล้ว +1

    Hi 🙂

  • @priyangani2549
    @priyangani2549 2 ปีที่แล้ว +1

    Aththamai dukai

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว

    Pitaun hinaawenawa athie mahaun karana gonn kama dakala ney. Suddo kalukarala.🙏

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว

    💗💖💝

  • @user-uf7ld2cy5z
    @user-uf7ld2cy5z 2 ปีที่แล้ว

    මේ කියන සියල්ල සත්‍ය ක්, තමන් ගෙවතු වල වගා කර ගන්න නැත්තම් ලොකු ආහාර ප්‍රශ්නයක් වෙයි, මාන් හීනෙන් දැක්කා ලංකාවට ලොකු විනාශයක් වෙනවා, අනේ අපේ මිනිස්සු පව් දෙවියනේ 😭😭😭😭

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 2 ปีที่แล้ว

    Theruwansaranai

  • @Harshapussewela
    @Harshapussewela 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +1

    හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ....උපහාරය... ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯

  • @sheham
    @sheham 2 ปีที่แล้ว

    The Drug Mafia will not like Prof. Gunasekera.

  • @suranjiperera3649
    @suranjiperera3649 2 ปีที่แล้ว

    Ai ? Me maha pragganain mulkaragena maha balawegayak nirmanaya nokaranne ?.

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 2 ปีที่แล้ว

    Suriya gunasekara guru piyananta niduk niroghee dirghayusha lavewa

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว

    හෙලයො අවදිවෙලා ඉන්නෙ නමුත් සුලු පිරිසක් ඉන්නවා

  • @samansenanayake8974
    @samansenanayake8974 2 ปีที่แล้ว

    Raja wenna one minissu gewal wala thiyala pusso raja korapu jathiyakata athwunu iranama.

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 ปีที่แล้ว +1

    Oba tumata dirgayusa labava

  • @kumarikumari4078
    @kumarikumari4078 2 ปีที่แล้ว +1

    metuma wage denumen piruna buddimath Awabodayak Athi Kenak tama Lankawe janapathi venna ona metuma ta wage denumak Awabodayak tibuna da? ????? edaa edala Ada wena kal maru wevi Apu eka janapathi Kenakuta hari Agamethi Kenakuta hari eelaga janapathi Kenak path karaganna wanam surya gunasekarayan path kara ganna mulu rata ma kiri ethirie vi monawath danna neti 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃relakata rata karanna deela rata sampurnayenma vnasa karala ewari

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 ปีที่แล้ว +1

    Oba tumalata tama apa rata baraganna

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 ปีที่แล้ว

    😁

  • @shaneshane5463
    @shaneshane5463 2 ปีที่แล้ว

    ඉලුමිනාටි අපිව මේ රජපක්ෂලාගෙන් බේරගනින් බං😂

  • @malanihellqvist4778
    @malanihellqvist4778 2 ปีที่แล้ว

    Oyala oya putu uda idagena sakachcha karata wedak weida.

  • @anuraperera7192
    @anuraperera7192 2 ปีที่แล้ว

    ජාතියට ආගමට වෙන්න යනදේ. මෙතුමාත් සම්බන්ධයිලු th-cam.com/video/yFvQJv_hxDE/w-d-xo.html