ලංකාවෙන් එංගලන්තෙට විශාල ණයක් - සූරිය ගුණසේකරයන් හෙළි කළ ලංකාවේ ස්වර්ණමය යුගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2021
  • ලංකාවෙන් එංගලන්තෙට විශාල ණයක් - සූරිය ගුණසේකරයන් හෙළි කළ ලංකාවේ ස්වර්ණමය යුගය
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ලංකාවෙන් එංගලන්තෙට විශ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Suriya_Gunasekara

ความคิดเห็น • 58

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 2 ปีที่แล้ว +20

    මෙතුමා කියූ ඒවා දැන් ඇත්ත වෙලා ඉවරයි

  • @shanmctavish7843
    @shanmctavish7843 2 ปีที่แล้ว +4

    හැමෝම ඉන්නෙ උන දේ කියන්නයි වෙන්න ඕනදේ කියන්නයි විවේචන ඉදිරිපත් කරන්නයි විතරයි..එකතු වෙලා දෙයක් කරන්න කෞරුත් නෑ. හැමෝම බයයි

  • @sangeethdeshapriya3585
    @sangeethdeshapriya3585 2 ปีที่แล้ว

    ඔබ තුමා අපට ආඩම්බරයක්

  • @becool4142
    @becool4142 2 ปีที่แล้ว +5

    ඔබතුමාගෙ දැනුවත් කිරීමට බොහෝම ස්තූතියි. අපි තවම නිදහස ලබා නෑ.

  • @samanthikumari1298
    @samanthikumari1298 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම පින් මේ කරුණු රටට හෙළි කරනවාට.

  • @nawarathnagamage862
    @nawarathnagamage862 2 ปีที่แล้ว +2

    නවරත්න ඔබ තුමා ගෙ මේ අදහස් ඉතා හොඳ යි අපි මේ රට හදමු

  • @isharasomarathne3468
    @isharasomarathne3468 2 ปีที่แล้ว +8

    බ්‍රිතාන්‍ය විසින් සිදු කල ශාක ත්‍රස්තවාදය ගැනත් සමාජය දැනුවත් කරමු

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 2 ปีที่แล้ว +10

    ජේ ආර් කියන කාලකණ්ණියාගේ පරම්පරාවේ කිසිම එකෙක් ආයේ පාර්ලිමේන්තු යවන්න එපා

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว

    🙏🙏🙏💞💞💞තෙරුවන් සරනයි දෙව්පිහිටයි සැමටම සෙතක් සාන්තියක් යහපතක්ම වෙත්වා 🙏🙏🙏💞💞💞💕💕💕

  • @unstoppable1178
    @unstoppable1178 2 ปีที่แล้ว +2

    ඔබ තුමා කිව්වෙ ඇත්ත.

  • @rajikaranasingha3778
    @rajikaranasingha3778 2 ปีที่แล้ว +8

    මෙතුමා දැනුම් සාගරයක්. හෙලයට ආදරය කරන මෙවන් මිනිසුන්ගේ දැනුම නොබියව සමාජ ගත කල යුතු කාලයයි මේ.

  • @jagathmallawarachchi6978
    @jagathmallawarachchi6978 2 ปีที่แล้ว

    නියමයි සර් ....

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 2 ปีที่แล้ว

    තෙරුවන් සරණය්

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    හෙළ දීපය දීප්තිමත් කරන්න පුළුවන්

  • @ravindraravindra2227
    @ravindraravindra2227 2 ปีที่แล้ว

    Thanks a lot .

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 2 ปีที่แล้ว

    Very importent speek from you sir .

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +1

    ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබු කාලයේ ණය නොතිබීම විශේෂත්වයක්/මහන්තත්වයක් නොවේ. බ්‍රිතාන්‍යය ලංකාව පාලනය කලේ ව්‍යාපාරයක් ලෙසිනි. එය කිසිවිට ණයට ගෙන ලංකාවට වියදම් නොකළේය. එසේ කිරීමට හේතුවක්ද නොතිබිණි. සුබ සාධන වියදම් සහ ප්‍රාග්ධන වියදම් සීමිත කාලයක ණය ගැනීමට අවශ්‍යතාවක්ද නොතිබිණි.
    රජ කාලයේ රටකින් රටකට ණය දෙන ක්‍රමයක් නොවිණි. ණය දෙන ජාත්‍යන්තර ආයතනද නොවිය. එනිසා එකල ණය නැතිවීමද පුදුමයක් නොවේ. රජ කාලයේ ණය ගත යුතුව තිබුනා යයි මින් නොකියවේ.

  • @vasana77
    @vasana77 2 ปีที่แล้ว +1

    සුද්දාගේ යටිපතුල් ලෙවකන අපේ පරගැති පාලකයෝ අවුරුදු 70 ක් තිස්සේම කලේ මේ රටේ ස්වාභාව ධර්මයයි, සංස්කෘතියයි විනාශ කරමින් ජනතාව ණයගැති වහල්ලු බවට පත් කල එක තමයි !😢

  • @upulprasanna368
    @upulprasanna368 2 ปีที่แล้ว +6

    ගහන ගහන පදයට නටලා.. කොන්ද පණ තියෙන නායකත්වයක් තිබිලම නෑ.. කළකිරීමක් විතරයි ඉතිරි..

    • @Fun-io9kv
      @Fun-io9kv 2 ปีที่แล้ว

      හොඳයි කියලා ඡන්දය ගත්ත හැමෝම කරේ ඕකමයි. ආයෙ නම් කාටවත් දීල වැඩක් නෑ. අවලංගු කරලා දානවා

    • @vasana77
      @vasana77 2 ปีที่แล้ว

      ඔවු ! ඒකනම් පැහැදිළිවම සිදු වෙලා තියෙන දේ තමයි !

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 2 ปีที่แล้ว

    👃👍

  • @UdayaSriPandukabhaya
    @UdayaSriPandukabhaya 2 ปีที่แล้ว +1

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว

    💗💝💖

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว

    Obathuma vistara karapu apey jeevithaya samaga sellankarapu dewal ketiyen visthara karala aunta ma danenna jaathiyathara gatha karanna bari da ?

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +6

    අඉයෝ ,,හැමදාම ..පැය ගණන් ..අවුරුදු ,,ගණන්,,ලංකාවට ,,වුන වින්නැහිය ,,කතා කරමින් සිටිනවා ,,අවබෝදෙන් අහන්නලු ,වුන පාඩු ,,,අසමින්.ඩේට ,,පාඩුවක්.විතරඊ ..කෝ ,,කෝ ක්‍රියාවෙන් මේවා වෙනස් ,,වන ක්‍ර මයක් ,,ක්‍රියා කිරීමක් සුදානමක් ,,!!!!!!!!!!!! හැමදාම විශ්ව කාර්ම ..යන් ..කරන කටින් බතල වැවිම ..ය පමණකි ...සෙනග එක් රැස් කර ,,මේවට විරුදාව හඩක් ඇති කරලා ...මෙවැනි විනාශ වලක්වන්න කටයුතු කිරීම ..නොවේ ද?. කතා කල හොඳටම ඇති.වැඩකට බහින්න ..දැන්වත්..!!!!!!!!! ???????

  • @surangakumara9694
    @surangakumara9694 2 ปีที่แล้ว

    Ow online . Why we need too much...how was North studies happened

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว

    Obathuma visthara karapu ekata hapan barapathala deyak thamai apey rata vikineemey sanskruthiyak kereegana yanney. Covid 19 yath ungey ma wedak.

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 2 ปีที่แล้ว

    Rate pawata vidwatunta eliyata enna den ne me kala kanni

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Muna heduwoth daduwam karapu rata tamai ada one one vedehata pol hetawannei vaw vala kuburu hadannei ida kadan teka goda karannei ehew ratak me lankawa

  • @manjulagunawardena1379
    @manjulagunawardena1379 2 ปีที่แล้ว

    anith dawase video bageta kapanne nathuwa okkoma danna

  • @becool4142
    @becool4142 2 ปีที่แล้ว

    පෝලියෝ ඇඩ් එක th-cam.com/video/073rH4FSWFM/w-d-xo.html

  • @kumariherath2879
    @kumariherath2879 2 ปีที่แล้ว

    නිවේදකයා නැත්නම් හොදය්

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 2 ปีที่แล้ว +1

    අමනොන්ඥ පාලකයෝ නිසා අපේ රට ජාතිය විනාසයට යන හැටි 🙄🙄🙄🙄🙄🙄🙄🙄

    • @arunasiripiyathilake4447
      @arunasiripiyathilake4447 2 ปีที่แล้ว +1

      අමනෝඥ පාලකයෝ පමනක් නොව අමනෝඥ පුරවැසියෝ (බහුතරය) රට පුපාතයට යන හැටි.

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว

      @@arunasiripiyathilake4447 රට‍ නෙමෙයි බං සුසනයට යන්නේ මෝඩ පව්කාර මිනිස්සු උන් ටික ගියාම රට‍ පිරිසිදු උනාම රට‍ ලස්සන වෙනවා ඕනම රටක තමන්ගේ කමට නිගා කරන උන්ට ඔහොම වෙනවා 🤣🤣🤣