ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සන වගාවක්..පලදාව දකිද්දී හරිම ආසයි ..වගාව තවත් සරුසාර වෙන්න කියලා පාර්ථනා කරනවා ..රෝස පඳුරු වල මල් හරිම ලස්සනයි ❤❤. ස්තුතියි මේ දේවල් බෙදා ගත්තාට
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ ලස්සන අගය කිරීමට ❤🌹
ඔබගේ ගෙවත්තේ පලදාව දැක්කම හරිම සතුටුයි ,,ඉතිං ඔබට තවත් සරුසාර පලදාවක් ලැබේවා ,,,
@@upulherath2245 ඔයාට බොහොම ස්තූතියි මේ හදවතින්ම කරන ප්‍රාර්ථනා වට...🌹❤
හරිම ලස්සනයි එළවළු කොටුව, මට අහම්බෙන් මේ වීඩියෝ ටික හම්බ උනේ....වීඩියෝ ටික තාම බලන ගමන් ....❤❤❤
@@ireshakumuduni2313 අනේ ගොඩාක් ස්තූතියි 🌹❤
ලස්සනයි ගොඩක් ම සොයුරිය ❤..ආයේ ගේන්න වීඩියෝ එකක් ❤❤ 💚💚🍃
අනේ ගොඩාක් ස්තූතියි ❤💕ඔව් මම අදත් අපේ garden එකේ ලස්සන වීඩියෝ එකෙන් ගේනවා... 💕
හරි ම ෂෝක් අසාවෙන් බැලුවා බොහොම ස්තුතියි මිස්
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤දිගටම එකතු වෙලා ඉන්න ❤❤
Nice video 😊😊😊
බොහොම ස්තූතියි ❤
හරිම ලස්සනයි අක්කෙ. ❤❤
@@Shanis_views89 thank you nangi 😘😘
Beautiful ❤
ස්තූතියි ❤
බෝංචි කොළ මැල්ලුම් හරිම රසයි
අනේ එහෙමද මං දැනගෙන හිටියෙ නෑ.. බොහොම ස්තූතියි ❤
ඇත්තටම මම හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.වගා කරන්න මං ආසයි.මම වවපු බෝංචි වැල් තමයි ගියේ.ඔයාලගේ ගස් තියෙන්නේ.මොනාහරි පොහොර දානවද.තව තවත් වගා කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤
@@ChamindaLakmal-zg2ku වැල් බෝංචි කියල වෙනම තියනවනේ. ඊට වැඩියෙ මේ බෝංචි එක ගොඩාක් රසයි. ලංකාවෙ ගොම පොහොර වගේ අපි මේවට දාන්නෙ අශ්ව පොහොර . මේක බලාගන්න හරි අමාරුවෙන් . සමහර ගස් සත්තු කනවා. නිතරම හොදින් බලාගන්න ඕනා. හොදින් බිම සකසගෙන අවශ්‍ය වෙලාවට පොහොර වතුර දාපුවම සාර්තක අස්වැන්නක් ගන්න පුළුවන් . අපි මේ පොඩි බෝංචි ගස් ටිකෙන් කිලෝ ගානක් අස්වැන්නක් ගත්තා . දන්න දෙයක් තියනවා නම් කියල දෙන්නම්. ඔයාට ගොඩාක් ස්තූතියි දිගටම බලන්න අපේ ඊලඟ වීඩියෝ එකේ අනිත් එලවලු අස්වැන්න ගේන්නම්.❤🌹❤🌹
@@Roshanthisgreendiary අනේ බොහෝම ස්තුතියි ඔයාට.ගස් බෝංචි බීජ ලංකාවේ තීයේද කියලා දන්නවද.මට දැක්කාම ආසයි.
harima lassani sanasimak balan iddi ❤
අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ ❤අද ටිකක් හවස් වෙලා ලස්සන වීඩියෝ එකක් අරන් එනවා ඒකත් බලන්න ❤
ලස්සනයි වගාව..අක්කේ ඔයලා ඉන්නේ විල්ලා එකක් බලාගෙනද...ඔයගේ වීඩීයෝ බලද්දි මට හිතුන දේ ඇහැව්වේ...මොකද මම ඔයාගේ වීඩීයෝ ටිකක් බැලුවා එක දිගට ඒකයි❤❤❤❤❤
විල්ලා එකක garden එක තමයි අපිට බලන්න තියෙන්නෙ නංගී .. මහත්තයා තමයි gardener ❤Summer එකට එන්න..😍
ඔයාට ගොඩාක් ස්තූතියි නංගී ❤
අනේ ශෝක් නෙ ....හරිම ලස්සනයි ඒ වීඩීයෝ තව තියෙනවා බලන්න ..ඒවත් බලනවා ඉක්මනින්ම ❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹
අනේ ගොඩාක් ස්තූතියි ඔයා මේ දෙන සහයෝගයට❤
Lankave nam Hari amarui VGA karanna lassanai. Gova valata saban Diya karapu varura danna
අනේ ස්තූතියි අපි බලන්නම්❤
God bless you❤❤
God bless you too ❤❤❤❤❤❤Thank you so much 🌹
ඔයානම් හරි ලකි නිදහසේ පිට රටක වුනත් ජිවත් වෙනවා අදායමත් තියෙනවානේ
@@jeewanthirathnamali7501 ඔව් අනේ මෙහෙ හරි නිදහස් ❤ ආදායම කියන්නෙ අපි මේවා විකුණන්නෙ නම් නෑ. අපේ පාවිච්චියට තමයි වගාකරන්නෙ. යාලුවන්ටත් බෙදනවා. ඒකෙන් හැබැයි මාස කියපයට එලවලු ගන්න මුදල් ඉතිරි වෙනවා.ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට 🌹💚🌹❤💚
Puduaasai sister thawa paladawa labeawa
අනේ බොහොම ස්තූතියි ❤
❤❤❤❤❤❤❤
ශොක් අනෙ italy කොහෙද මෙ ? ආසයි දකිද්දි ❤❤❤
අපි ඉන්න වෙරෝනා වලින් ටිකක් ඈතට වෙන්න මිදි වතුයායක... ඔයාට ගොඩාක් ස්තූතියි ❤
❤
Thank you ❤❤❤❤❤
Hi mamath oyaage weediyo balanawa
අනේ ගොඩාක් ස්තූතියි නංගී ❤අද මම ගොඩාක් ලස්සන වීඩියෝ එකක් ගේනවා අනිවාර්යයෙන් බලන්න.. බුදු සරණයි !
Ane akke ithaliyata oyala awa widihe vedio ekak dannako. Matai mahathyatai babatai ohe ewilla job ekak karanna puluwanda. Plz akke
මම දවසකට වීඩියෝ එකක් කරන්නම් නංගී . මෙහෙට නම් එහෙම එකපාර ෆැමිලි එකම එන්න බෑ. එඑක්කෙනෙක් ඇවිත් තමයි අනිත් අයව ගන්න ඕනි. Facebook එකේ ",ඉතාලියේ අපි job bank" කියල පේජ් එකක් තියනවා ඒකෙ මේ ගැන විස්තර ගොඩාක් තියනවා බලන්න .ස්තූතියි නංගී 😘😘
Monwda akke danna oni pohora
අපි ලංකාවෙ ගොම පොහොර දානවා වගේ අපි මෙහෙ දාන්නෙ අශ්ව පොහොර තමයි නංගී ❤ස්තූතියි ඔයාට ❤
Nangi oyala inna paththe job nadda mage putha awith dan masayak wenawa ඩොකියුමට් mukuth na thama inne werona wala
අපි ඉන්න දිහ නම් නැහ ඒත් අක්කෙ බය වෙන්න එපා වෙරෝනා වල job එකක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ. දැන් summer එක නිසා තාවකාලිකව restaurant වලට වැඩට ගන්නවා ගොඩාක් දුරට. හැමෝටම කියල තියන්න කියන්න.
Hari nangi.oyage video marama lassanai nangi hariyata surangana kathawak wage.oyanam hari pin karala nangi oya wage thanaka inna.apinam 🍒 kalath na
@@tashanarishmi15 අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ ❤ ඔයා එහෙම හිතන්න එපා ඔයාගෙ පුතා මෙහෙ settle උනාම ඔයත් එන්න. ඔයාට මම සුභ ප්‍රාර්ථනා කරනවා ❤
Govagadivnnanana
මොකක් ගැනද අහන්නෙ මට ටිකක් අපැහැදිලියි
Dakinna labeemath sathutak aswha wadinna epa
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤
හරිම ලස්සන වගාවක්..පලදාව දකිද්දී හරිම ආසයි ..වගාව තවත් සරුසාර වෙන්න කියලා පාර්ථනා කරනවා ..රෝස පඳුරු වල මල් හරිම ලස්සනයි ❤❤. ස්තුතියි මේ දේවල් බෙදා ගත්තාට
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ ලස්සන අගය කිරීමට ❤🌹
ඔබගේ ගෙවත්තේ පලදාව දැක්කම හරිම සතුටුයි ,,ඉතිං ඔබට තවත් සරුසාර පලදාවක් ලැබේවා ,,,
@@upulherath2245 ඔයාට බොහොම ස්තූතියි මේ හදවතින්ම කරන ප්‍රාර්ථනා වට...🌹❤
හරිම ලස්සනයි එළවළු කොටුව, මට අහම්බෙන් මේ වීඩියෝ ටික හම්බ උනේ....වීඩියෝ ටික තාම බලන ගමන් ....❤❤❤
@@ireshakumuduni2313 අනේ ගොඩාක් ස්තූතියි 🌹❤
ලස්සනයි ගොඩක් ම සොයුරිය ❤..ආයේ ගේන්න වීඩියෝ එකක් ❤❤ 💚💚🍃
අනේ ගොඩාක් ස්තූතියි ❤💕
ඔව් මම අදත් අපේ garden එකේ ලස්සන වීඩියෝ එකෙන් ගේනවා... 💕
හරි ම ෂෝක් අසාවෙන් බැලුවා බොහොම ස්තුතියි මිස්
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤
දිගටම එකතු වෙලා ඉන්න ❤❤
Nice video 😊😊😊
බොහොම ස්තූතියි ❤
හරිම ලස්සනයි අක්කෙ. ❤❤
@@Shanis_views89 thank you nangi 😘😘
Beautiful ❤
ස්තූතියි ❤
බෝංචි කොළ මැල්ලුම් හරිම රසයි
අනේ එහෙමද මං දැනගෙන හිටියෙ නෑ.. බොහොම ස්තූතියි ❤
ඇත්තටම මම හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.වගා කරන්න මං ආසයි.මම වවපු බෝංචි වැල් තමයි ගියේ.ඔයාලගේ ගස් තියෙන්නේ.මොනාහරි පොහොර දානවද.තව තවත් වගා කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤
@@ChamindaLakmal-zg2ku වැල් බෝංචි කියල වෙනම තියනවනේ. ඊට වැඩියෙ මේ බෝංචි එක ගොඩාක් රසයි. ලංකාවෙ ගොම පොහොර වගේ අපි මේවට දාන්නෙ අශ්ව පොහොර . මේක බලාගන්න හරි අමාරුවෙන් . සමහර ගස් සත්තු කනවා. නිතරම හොදින් බලාගන්න ඕනා. හොදින් බිම සකසගෙන අවශ්‍ය වෙලාවට පොහොර වතුර දාපුවම සාර්තක අස්වැන්නක් ගන්න පුළුවන් . අපි මේ පොඩි බෝංචි ගස් ටිකෙන් කිලෝ ගානක් අස්වැන්නක් ගත්තා . දන්න දෙයක් තියනවා නම් කියල දෙන්නම්. ඔයාට ගොඩාක් ස්තූතියි දිගටම බලන්න අපේ ඊලඟ වීඩියෝ එකේ අනිත් එලවලු අස්වැන්න ගේන්නම්.❤🌹❤🌹
@@Roshanthisgreendiary අනේ බොහෝම ස්තුතියි ඔයාට.ගස් බෝංචි බීජ ලංකාවේ තීයේද කියලා දන්නවද.මට දැක්කාම ආසයි.
harima lassani sanasimak balan iddi ❤
අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ ❤
අද ටිකක් හවස් වෙලා ලස්සන වීඩියෝ එකක් අරන් එනවා ඒකත් බලන්න ❤
ලස්සනයි වගාව..අක්කේ ඔයලා ඉන්නේ විල්ලා එකක් බලාගෙනද...ඔයගේ වීඩීයෝ බලද්දි මට හිතුන දේ ඇහැව්වේ...මොකද මම ඔයාගේ වීඩීයෝ ටිකක් බැලුවා එක දිගට ඒකයි❤❤❤❤❤
විල්ලා එකක garden එක තමයි අපිට බලන්න තියෙන්නෙ නංගී .. මහත්තයා තමයි gardener ❤
Summer එකට එන්න..😍
ඔයාට ගොඩාක් ස්තූතියි නංගී ❤
අනේ ශෝක් නෙ ....හරිම ලස්සනයි ඒ වීඩීයෝ තව තියෙනවා බලන්න ..ඒවත් බලනවා ඉක්මනින්ම ❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹
අනේ ගොඩාක් ස්තූතියි ඔයා මේ දෙන සහයෝගයට❤
Lankave nam Hari amarui VGA karanna lassanai. Gova valata saban Diya karapu varura danna
අනේ ස්තූතියි අපි බලන්නම්❤
God bless you❤❤
God bless you too ❤❤❤❤❤❤
Thank you so much 🌹
ඔයානම් හරි ලකි නිදහසේ පිට රටක වුනත් ජිවත් වෙනවා අදායමත් තියෙනවානේ
@@jeewanthirathnamali7501 ඔව් අනේ මෙහෙ හරි නිදහස් ❤ ආදායම කියන්නෙ අපි මේවා විකුණන්නෙ නම් නෑ. අපේ පාවිච්චියට තමයි වගාකරන්නෙ. යාලුවන්ටත් බෙදනවා. ඒකෙන් හැබැයි මාස කියපයට එලවලු ගන්න මුදල් ඉතිරි වෙනවා.
ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට 🌹💚🌹❤💚
Puduaasai sister thawa paladawa labeawa
අනේ බොහොම ස්තූතියි ❤
❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤
ශොක් අනෙ italy කොහෙද මෙ ? ආසයි දකිද්දි ❤❤❤
අපි ඉන්න වෙරෝනා වලින් ටිකක් ඈතට වෙන්න මිදි වතුයායක...
ඔයාට ගොඩාක් ස්තූතියි ❤
❤
Thank you ❤❤❤❤❤
Hi mamath oyaage weediyo balanawa
අනේ ගොඩාක් ස්තූතියි නංගී ❤
අද මම ගොඩාක් ලස්සන වීඩියෝ එකක් ගේනවා අනිවාර්යයෙන් බලන්න.. බුදු සරණයි !
Ane akke ithaliyata oyala awa widihe vedio ekak dannako. Matai mahathyatai babatai ohe ewilla job ekak karanna puluwanda. Plz akke
මම දවසකට වීඩියෝ එකක් කරන්නම් නංගී . මෙහෙට නම් එහෙම එකපාර ෆැමිලි එකම එන්න බෑ. එඑක්කෙනෙක් ඇවිත් තමයි අනිත් අයව ගන්න ඕනි. Facebook එකේ ",ඉතාලියේ අපි job bank" කියල පේජ් එකක් තියනවා ඒකෙ මේ ගැන විස්තර ගොඩාක් තියනවා බලන්න .ස්තූතියි නංගී 😘😘
Monwda akke danna oni pohora
අපි ලංකාවෙ ගොම පොහොර දානවා වගේ අපි මෙහෙ දාන්නෙ අශ්ව පොහොර තමයි නංගී ❤
ස්තූතියි ඔයාට ❤