Bedsheets & Towels Shop | බෙඩ් ෂීට් සහ තුවා තොග මිලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • #bedsheets #towels #saree #sarong #textile #srilanka #india #business #colombo
    සුභ දවසක්
    අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුව තුන්වෙනි හරස් වීදියට ( 3rd cross Street ) ..තුන්වෙනි හරස් වීදියෙ වැඩිපුරම තියෙන්නේ රෙදි ආශ්‍රිත නිශ්පාදන ..බෙඩ් ෂිට් , තුවා , සරම් , රෙදි වර්ග ,නිමි ඇදුම් ඇතුම් දේවල් තොග සහ සිල්ලර මිලට අපිට මේ වීදියෙන් මිලදි ගන්න පුලුවන්
    අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ තුන්වෙනි හරස් වීදියේ තියෙන Crown Shop එකට
    Crown
    No 07 3rd Cross Street
    Colombo 11
    0112 391 928
    Contact My Channel
    Harshanakalum - 077 657 8170

ความคิดเห็น • 269

  • @kamalperera1008
    @kamalperera1008 2 วันที่ผ่านมา +3

    මේවා ගන්න පුළුවන් වෙලෙන්දන්ට විතරයි සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් විදියට කැලි තුනක් අවම වශයෙන් ගන්න පුළුවන් විදියට සකස් කලොත් හොඳ වෙලදාමක් තියෙනවා මේක මගේ පුද්ගලික යෝජනාවක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 3 วันที่ผ่านมา +3

    Hoda deyak jaya weva. 👍👍👍🙏💯

  • @sandraperera6126
    @sandraperera6126 6 วันที่ผ่านมา +5

    ඇත්තේම ගොඩක් වටිනා ව්ඩියො එකක් ගොඩක් ඉස්මතුයි බුදු සරනයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @sarathchandra9893
    @sarathchandra9893 5 วันที่ผ่านมา +5

    නියමයි. හොද පැහැදිලි කිරීමක්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති ඔබට විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MenakaKumari-mk3ox
    @MenakaKumari-mk3ox 3 วันที่ผ่านมา +4

    මම මේ වීඩියෝ එක බැලුවා.ගොඩක් ස්තූතියි..මට ඇත්තටම සීට්ටු කරන්න මං හොය හොය හිටපු දෙයක්.මට නම් මේක ගොඩක් වටිනවා.මම යන්න ඉන්නෙ මේ ශොප් එකට සීට්ටුවක්ට බඩු ගන්න.හැමදේම පැහැදිලව කියනවා.අයියේ ඔයාට ගොඩක් පිං....

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา +2

      ගොඩක් ස්තුති නංගි ඔයාටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @user-if8gb8fk6w
      @user-if8gb8fk6w 3 วันที่ผ่านมา

      K​@@HarshanakalumVlogs

    • @user-if8gb8fk6w
      @user-if8gb8fk6w 3 วันที่ผ่านมา +1

      I

  • @isurusampath1053
    @isurusampath1053 7 วันที่ผ่านมา +17

    සුපිරියක් තමා අදත්. ගෙනල්ලා තියෙන්නෙ ජය වේවා අයියේ ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති මල්ලි ..ජයවේවා ඔයාටත් ..තෙරුවන් සරණයි 🙏🙏

    • @Chess-kid7951
      @Chess-kid7951 7 วันที่ผ่านมา +1

      Me shop eke no eka danna puluwanda?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      @@Chess-kid7951 විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏🙏

    • @suneethawakkumbura2825
      @suneethawakkumbura2825 4 วันที่ผ่านมา

      ගොඩක් වටිනවා . ඔන්ලයින් ගේන පහසුකම් තියෙයිද

  • @santysantiaguel3152
    @santysantiaguel3152 7 วันที่ผ่านมา +5

    ඔයා ගෙ අද වීඩියෝවනන් සුපිරියක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 3 วันที่ผ่านมา +2

    ස්තුතියි මෙය ප්‍රයෝජනවත් වෙයි අපට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @buddhikaabeywardena3293
    @buddhikaabeywardena3293 6 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තුතියි. නියමයි, ඇත්තටම හොඳයි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @sumithmagamage3580
    @sumithmagamage3580 6 วันที่ผ่านมา

    This is very valuable information. Thanks.
    Suggest to have a video of Agriculture products such as sprinkler materials and equipment, pump /motors, net house items and Agriculture Machinery, when you get a chance.
    Thanks

  • @onarilithnya6781
    @onarilithnya6781 7 วันที่ผ่านมา +3

    ගොඩක් වටිනා vediyo එකක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @mallikamuthugala5375
    @mallikamuthugala5375 3 วันที่ผ่านมา +2

    හරිම වටිනවා බොහොම ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ramonapereira128
    @ramonapereira128 6 วันที่ผ่านมา +1

    Very good video. Please can you give us a video on wholesale fabric shops, baby item shop. Thank you.

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 3 วันที่ผ่านมา +1

    හොදට පැහැදිලියි කරලා දුන්නා පුතා ජේසු පිහටයි ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති ඔබතුමියට විඩියෝ එක බැලුවට …ජේසු පිහිටයි 🙏🙏

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t 6 วันที่ผ่านมา +2

    Aththtma gdk watina video ekak aiya tnq aiya me wge video genwat apita.aiyta jayen jayma wenna one..Aiyta bs aiye 🙏🙏💐💐💐🌹💕💕

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      බොහොම ස්තුති නංගි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා නංගිටත් …බුදු සරණයි 🙏🙏🙏

  • @dineshmaduranga9252
    @dineshmaduranga9252 6 วันที่ผ่านมา +1

    Godak honda vedio ekak. Ikmanta 100k subscribe enna kiyala wish karanawa ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      බෙහොම ස්තුති ඔබගේ ප්‍රාර්ථනාවට සහෝදරයා ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-vu3rm1nm1e
    @user-vu3rm1nm1e 7 วันที่ผ่านมา +3

    Apita meka godak watinawa.godak sthuthiy..❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      එහෙමද ..ජයවේවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 7 วันที่ผ่านมา +3

    ගොඩාක් ස්තුතියි !!!

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-xc9zt9sb8k
    @user-xc9zt9sb8k 3 วันที่ผ่านมา +1

    Thank you very much .👍

  • @zion_creation6665
    @zion_creation6665 6 วันที่ผ่านมา

    Niyamai sahooooo ❤

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 6 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනව video එක

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 7 วันที่ผ่านมา +2

    මාර වටිනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maanukanchana6154
    @maanukanchana6154 6 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත් විඩ්ඔ එකක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sudharmagamage2105
    @sudharmagamage2105 7 วันที่ผ่านมา +1

    Me video eka mata godak watinawa.thank you.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      එහෙමද ..ගොඩක් සතුටුයි ..ජයවේවා …ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandunimadushika8159
    @sandunimadushika8159 2 วันที่ผ่านมา +2

    Thanks me video ekata .meka godak watinawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 2 วันที่ผ่านมา +2

    ගොඩාක් වටිනවා...🤲🤲🙏🙏ද්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 4 วันที่ผ่านมา +1

    ලොකු උදව්වක් මල්ලි ස්තුති

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      බෙහොම ස්තුති අක්කේ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sumithjayasuriya8479
    @sumithjayasuriya8479 7 วันที่ผ่านมา +1

    Very good video. Keep it up.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      Thank you very much for watching the video 👍👍

  • @cocoon2024
    @cocoon2024 4 วันที่ผ่านมา +3

    ටවල් නම් තනිකර සුදු පාවිච්චි කරන්න. මොකද ගොඩක් ඒවගෙ කලර් පිලිකාකාරක වර්ණ. ඒ වගේම පුස් හැදුනහම පෙනෙන් නෑ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ko9ml7sf1k
    @user-ko9ml7sf1k 4 วันที่ผ่านมา +1

    නියමයි සුපරියක් තමයි❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @chandradasanayake6821
    @chandradasanayake6821 7 วันที่ผ่านมา +2

    Athatama godak hodata visthare kiyanawa, hoda pahadili. Anika kade ekkenath hama dema adala hodata pennanawa visthara karanawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 2 วันที่ผ่านมา +1

    Thank you.. very useful video

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      Your Welcome ..Thank you very much for watching the video ..!!

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc 7 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤

  • @thisaramadu5300
    @thisaramadu5300 4 วันที่ผ่านมา +1

    Jayawewa ayye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      ජයවේවා නංගි ඔයාටත් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 วันที่ผ่านมา +2

    Balamu hodai vage Thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 3 วันที่ผ่านมา +1

    වටිනා විඩියෝ එකක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දුරකථන අංක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @roshandias4725
    @roshandias4725 7 วันที่ผ่านมา +8

    ලෝබ නැතිව හැම එකම ඇද ඇද පෙන්නුවා.. bro, ඒ තොග මිලට අරගෙන විකුණන්න පුලුවන් උපරිම සිල්ලර මිලත් අහන්න අදහසක් ගන්න..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ඔව් බ්‍රෝ ..ඒ කඩේ අයියා ලොකු සහයෝගයක් දුන්නා විඩියෝ එක කරන්න ..සහෝදරයා ..විඩියෝ එකේ අන්තිමට මෙතන නම්බර්ස් දාලා තියනවා .ඒකට කතා කරන්න විකූණන මිල ගැන අදහසක් ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nirmalaekanayakajayawardan8848
    @nirmalaekanayakajayawardan8848 4 วันที่ผ่านมา +1

    Hoda sewawak...😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @kanti7069
    @kanti7069 6 วันที่ผ่านมา +1

    Atthatama watena vedeo ekak bohoma sthuti

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 3 วันที่ผ่านมา +1

    Good Idea 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      Thank you very much for watching the video 👍👍

  • @dilharachalani2948
    @dilharachalani2948 4 วันที่ผ่านมา +2

    Thank you so mush ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      Your Welcome ...Thank you very much for watching the video 👍👍

  • @shinestar1589
    @shinestar1589 6 วันที่ผ่านมา +4

    මුලින් ම පෙන්නපු ටවල් නම් ගොඩක් ම දූ ලයි බොහොම ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @lakmaludayashantha4411
      @lakmaludayashantha4411 5 วันที่ผ่านมา

      Ewanam wedak na

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 2 วันที่ผ่านมา +1

    Tik tok aken dakala avith oyage chanel aka subcribe kale. Hugak wadagat vidio akak. Good

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @madusenadeera1131
    @madusenadeera1131 6 วันที่ผ่านมา +1

    Kalisam ,shirt kadayak gena video ekak gennako

  • @beuty745
    @beuty745 6 วันที่ผ่านมา

    Osmokot, yara mila, nilkata damkata wge mal pohora warga thoga ganna puluwn thanaka vedio ekak dnnako

  • @nadeeshapriyadarshanee8877
    @nadeeshapriyadarshanee8877 6 วันที่ผ่านมา +1

    Niyamai👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gjdilhara2538
    @gjdilhara2538 7 วันที่ผ่านมา +6

    අයියෙ පිටකොටුවේ cashew nuts, almonds, sunflower seeds ඒවගෙ nuts වර්ග අඩුවට ගන්න තියෙන ශොප් ගැන වීඩියෝවක් කරන්න කෝ.....
    තව හෙල්මට් වගේ වාහන වලට ඕනි කරන දේවල් ගැනත් වීඩියෝවක් ගේන්නකෝ...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา +1

      හරි මල්ලි ..අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @inokaino8506
      @inokaino8506 6 วันที่ผ่านมา +1

      Ow..math hoya, හොයා හිටියේ .

    • @inokaino8506
      @inokaino8506 6 วันที่ผ่านมา +2

      ​@@HarshanakalumVlogsow..ewage vedio wak karanna.. Almond,casu,Hesennuts, etc: Thanks ...

    • @kumariekanayaka813
      @kumariekanayaka813 5 วันที่ผ่านมา

      Mmmhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhmmmmmmp mm​@@inokaino8506

  • @niyasmohideen6102
    @niyasmohideen6102 7 วันที่ผ่านมา +33

    Mic දෙකක්ම use කර ඇති බැවින් ශබ්දය ගොඩ පැහැදිලි 👍.. තවත්.. Description එකේ දුකතන අංක සමග ලිපිනය, තවත් විස්තර ඇතොත් තවත් හොඳයි..!

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา +3

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස් කිව්වට ..Description එක තාම ටයිප් කරනවා😊 ..අද රැ වෙද්දි දානවා ..ජයවේවා ඔබට ..දෙවි පිහිටයි …!

    • @user-mw6vl1jm8b
      @user-mw6vl1jm8b 7 วันที่ผ่านมา +3

      මං ගත්ත ගිය සතියෙ

    • @sriganisrigani2698
      @sriganisrigani2698 3 วันที่ผ่านมา +1

      Mata uel nul Gothana nul Kate gonna kohanda

    • @KalayaniPinchabaduge
      @KalayaniPinchabaduge 3 วันที่ผ่านมา

      J​@@user-mw6vl1jm8b

    • @KavithmaRithmanjali
      @KavithmaRithmanjali 2 วันที่ผ่านมา

      ද බදරණ
      ,

  • @ChethanaMathangasinghe-yk1pe
    @ChethanaMathangasinghe-yk1pe 7 วันที่ผ่านมา +5

    කර්ටන් ගැන ත් විස්තරයක් දාන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      මම පුලුවන් උන ගමන් ඒ සම්බන්ධ විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sachinimansala5677
    @sachinimansala5677 7 วันที่ผ่านมา +1

    Thanqqq aiya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      Your Welcome Nangi ...thank you very much for watching the video 👍👍

  • @bishekad6074
    @bishekad6074 2 วันที่ผ่านมา +1

    Thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      Your Welcome ..Thank you very much for watching the video ..!!

  • @Srimathy908
    @Srimathy908 7 วันที่ผ่านมา +4

    Hello Brother, Please upload Cosmetics wholesale shop and dress wholesale shop or factory.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา +1

      Ok bro..I will make a related video as soon as possible..Thank you very much for watching my video 👍👍

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 6 วันที่ผ่านมา +1

    Good ..❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      Thank you very much for watching the video 👍👍👍

  • @margayafellowshipellachurc8958
    @margayafellowshipellachurc8958 3 วันที่ผ่านมา +1

    Niyamai

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @LionMagic-ve9gp
    @LionMagic-ve9gp 6 วันที่ผ่านมา +1

    Maru 👌

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 6 วันที่ผ่านมา +1

    Thankyou

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      Your Welcome ..Thank you very much for watching the video 👍👍

  • @SumaMahapitiya
    @SumaMahapitiya 2 วันที่ผ่านมา +1

    Vary nice ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      Thank you very much for watching the video 👍👍

  • @p.asrangith1570
    @p.asrangith1570 4 วันที่ผ่านมา +1

    Thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      Thank you very much for watching the video 👌👌

  • @tharangakumari7670
    @tharangakumari7670 6 วันที่ผ่านมา +1

    Super super

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @romeshahirani3884
    @romeshahirani3884 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤ super

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      Thank you very much for watching the video 👍👍

  • @cookingfamilyW
    @cookingfamilyW 7 วันที่ผ่านมา +1

    👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @renukasujeewani2647
    @renukasujeewani2647 วันที่ผ่านมา +1

    Good

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  16 ชั่วโมงที่ผ่านมา

      Thank you very much for watching the video 👍👍

  • @Truelife.488
    @Truelife.488 2 วันที่ผ่านมา +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @sanjukuwait9209
    @sanjukuwait9209 7 วันที่ผ่านมา +1

    👌👌👌👌👍👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Baskaran11
    @Baskaran11 6 วันที่ผ่านมา +1

    👌🏼👌🏼👌🏼

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      Thank you very much for watching the video 👍👍👍

  • @padminisamrweera
    @padminisamrweera 3 วันที่ผ่านมา

    තුවානම් තුනී දවසක් දෙකක් හෝදපු ගමන් ඔක්කොම ඇකිරිලා යනවා 😢😢😅😅😅😅

  • @sachinimansala5677
    @sachinimansala5677 7 วันที่ผ่านมา +1

    Mn asawen hitiya vidiyo eka thanqqq

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      අනේ එහෙමද නංගි ..එහෙනම් ඒකත් හරි 😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි නංගි 🙏🙏

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 7 วันที่ผ่านมา +1

    ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @user-xm5kl6ox4h
    @user-xm5kl6ox4h วันที่ผ่านมา +1

    මම ලංකකාවට අාවම එනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 ชั่วโมงที่ผ่านมา

      ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @omerromerrr5051
    @omerromerrr5051 5 วันที่ผ่านมา +1

    👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..දෙවි පිහිටයි ඔබට 🙏🙏

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 6 วันที่ผ่านมา

    හරියටම තැන කියන්න

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu 6 วันที่ผ่านมา +1

    අයියේ ටෝච් ගැන විඩියෝ එකක් කරන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      හරි මල්ලි ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-gg4bt5dw4p
    @user-gg4bt5dw4p 3 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @nelumfernando3810
    @nelumfernando3810 2 วันที่ผ่านมา +1

    Tnx bro, tnx fir sharing!❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      Thank you very much brother for watching the video 👍👌

  • @nadeekamihirani7472
    @nadeekamihirani7472 5 วันที่ผ่านมา +1

    Pronto eken genna gnna puluwansda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි ඔබට 🙏🙏

  • @suranjanawarnasuriya9819
    @suranjanawarnasuriya9819 7 วันที่ผ่านมา +2

    Homeberry beadsheet eka godak Mila wadei...... Mama dennam 1300ta

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති ඔබට විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ashoka_dissanayake
    @ashoka_dissanayake 2 วันที่ผ่านมา

    තියෙන තැන ලිපිනය දෙන්න

  • @pererafrank6470
    @pererafrank6470 6 วันที่ผ่านมา

    Nana තුවා එතරම් ගානකට නැහැ මිල වැඩියි

  • @user-dz7kv3qn8p
    @user-dz7kv3qn8p 6 วันที่ผ่านมา

    koheda tynn

  • @madusaumya373
    @madusaumya373 3 วันที่ผ่านมา

    Thani ewa gnna barida?

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 วันที่ผ่านมา +1

    🙏👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-ts4ox9vw2f
    @user-ts4ox9vw2f 3 วันที่ผ่านมา +1

    ඔන්ලයින්. Ganva. ගන්න. Fuluvanda. 👌♥️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගෙන්න ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 6 วันที่ผ่านมา

    Mama ennesaudi wala lankawata awama annammmm

  • @shanikashanikamadu
    @shanikashanikamadu 2 วันที่ผ่านมา

    Me kade ඉරිදා wahala ne aiye thawa me hariye me kada thiyeda irida open

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 7 วันที่ผ่านมา +2

    Malli meyala thoga vitharada denne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ඔව් අක්කේ තොග විතරයි ..එක අයිටම් එකකින් හයකට වැඩිය ගන්න ඕනේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @priyaniattanayake9250
    @priyaniattanayake9250 4 วันที่ผ่านมา

    කහ පාර තුවා තියනවාද?

  • @nishanthapriyadarshana1215
    @nishanthapriyadarshana1215 5 วันที่ผ่านมา +1

    ගොඩක් හොදයි අදත්.. සතුටුයි ඔයාගේ වීඩියෝ කරන විදියට..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @suwarnakanthi5149
    @suwarnakanthi5149 6 วันที่ผ่านมา +1

    Pharmacy cavara hadana koal ganna thiyenne mona vidiyeda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      th-cam.com/video/mBN4Ak3ToeQ/w-d-xo.htmlsi=JHpDBYy6tP2PLeqQ මේ විඩියෝ එකේ පෙන්වන පාරෙන් ගන්න පුලුවන් ….මෙතනට කතා කරන්න එගොල්ලන්ගෙන් විස්තරයක් දැන ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @komarikomari2766
    @komarikomari2766 วันที่ผ่านมา +1

    අැත්තෙන්ම වටනා විඩියෝ එකක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @jayantasis4852
    @jayantasis4852 วันที่ผ่านมา +2

    මිලංකා ට ඇවිල්ල බඩු ගන්නම් බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      අනිවාර්යෙන් පටන් ගන්න ඔයාට පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන්. සරණයි ඔබට 🙏🙏

  • @VijithaVimali
    @VijithaVimali 2 วันที่ผ่านมา +1

    Samahearea aweage tiyennea silk nul bead seet akeleanwa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      මෙතනට ගිහින් බලන්න ..හොද කොලිටි ඒවා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @fathimabasma5348
    @fathimabasma5348 18 ชั่วโมงที่ผ่านมา +1

    Ayye babe item Ganna kodha thenak recommend karanna ko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 ชั่วโมงที่ผ่านมา

      නංගි ඔයා Pettah Surya Traders එකට යන්න එතනින් ගන්න පුලුවන් ..3rd cross Street..ඒ පාරේ තවත් කඩවල් තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @priyangidissanayake8293
    @priyangidissanayake8293 วันที่ผ่านมา +1

    6ganna onada gana adu kranna 2 withara gaththoth adu nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  18 ชั่วโมงที่ผ่านมา

      මෙතන තොග වෙළදාම කරන්නේ ..හයක් ගන්න ඕනේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sandraladonna5802
    @sandraladonna5802 7 วันที่ผ่านมา +1

    Apita salli awala lankawa gadarata yawanna barida lsrael

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @amitharatnayake9347
    @amitharatnayake9347 3 วันที่ผ่านมา +1

    White bed sheets nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      එතන තියනවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @shenuharsha
    @shenuharsha 5 วันที่ผ่านมา +1

    sittu danna one qulity ewa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 วันที่ผ่านมา

      මෙතන තියෙන්නේ කොලිටි ඒවා තමයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chandrikakumarapperuma2812
    @chandrikakumarapperuma2812 5 วันที่ผ่านมา +2

    එකක් දෙකක් ගන්නවනම් ගණන් දාන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      එකක් දෙකක් දෙන්නේ නැහැ මෙතන ..තොග විතරයි ..හයක් ගන්න ඕනේ …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @VijithaVimali
    @VijithaVimali 2 วันที่ผ่านมา +1

    Dean hodea cotean nul awea aduye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      මෙතනට ගිහින් බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @user-wr5jl2yv6u
    @user-wr5jl2yv6u 4 วันที่ผ่านมา +1

    Zis kepayakin 6k ganna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @mohamednayeem5379
    @mohamednayeem5379 7 วันที่ผ่านมา +1

    nice very good
    loku ayage frock dhandako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      හරි ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..දෙවි පිහිටයි ඔබට ..!