The most searched video, since peanut butter is extremely expensive in Sri Lanka. Thank you so much.. very thoughtful of you to make hummus, tahini, peanut butter.
I don't like to watch long lengthy videos of any content but only love to watch Anoma's Kitchen.. It's the way she explains and her pure love in cooking❤
I just made this today and it came out really good! My first time making peanut butter at home, thanks a lot aunty! Watching your videos gives me such a comfy feeling because you are so sweet & kind when explaining. Stay blessed! ❤️
Thanks anoma I was waiting to see your peanut butter recip.i think it's very useful and versatile also really healthy. Always gives us very useful information. Blessings for your whole family 👪
Yes Anoma you are correct. When we keep it out in the kitchen it spoils. I normally make peanut butter at home. But I like to watch your way. Because I alwsys learn something from you when watch your vedios. Thanks you.
Thank you Anoma for this recipe. It came out very well. All my family members loved it. It's very economical nowadays because peanut butter is expensive in the market.
මට මේක අලුත් recipe එකක්. මමත ගොඩක් දේවල් ගෙදර හදලා තියගන්නෙ. සුප් කැට, මිරිස් කුඩු, තුන පහ, කෑලි මිරිස්, සෝස්, මාලු ඇබුල් තියල්, ලුනු දෙහි, බිලිං වේලලා, කෑම කනකොට උනත් හිතට හරි සතුටුයි අනේ මම මේව මගෙ අතින් ගෙදරදිම හදපු ඒවනෙ කියල. Thanks aunty ඔයාට තරුණ අපිව motivate කරනවට.❤
මම මේ කල්පනා කලේ ආන්ටි කතා කරනවා කොච්චර ලස්සනද කියලා .. කතාබහ,, පෙනුම,, වැඩ කරන විදිහ කොච්චර වැදගත් ද... 💖💖💖
අනේ නිකං පලයං බං යන්න
@@nalakadeshapriya821 මොකද, ඉරිසියා ද 🤣🤣🤣🤣
@@nalakadeshapriya821 ඇත්තටම ඔබතුමා ඊරිසියාවටද ඔහොම කිව්වේ ... 🤭😁
@@SH-mj5zl කෙනෙක්ගේ හොද කියන්නත් අවන්කවෙන්නඕන...ඒකතමයි වැදගත් කම....😁😁
@@nalakadeshapriya821 ඊරිසියා කරන්න එපා මිනිස්සුන්ට!
ආන්ටීව දැක්කත් ඇති. හරීම ප්‍රියමනාප පෙනුමක් තියෙන්නෙ. ස්තූති ඔබට
මම මෙහෙ peanuts butter තිබුනා ට බබාලා ට දිලා නැ. මම ආසයි ගෙදර හදලා දෙන්න . මම අද හදනවා. ගොඩක් ස්තුතියි .👍🙋👫
මම අද peanut butter හැදුවා ,හදන්න හරිම ලේසියි,හෙට chinese noodle එක හදනවා.thank you aunty හැම දේටම ,
The most searched video, since peanut butter is extremely expensive in Sri Lanka. Thank you so much.. very thoughtful of you to make hummus, tahini, peanut butter.
I don't like to watch long lengthy videos of any content but only love to watch Anoma's Kitchen..
It's the way she explains and her pure love in cooking❤
මම රටකජු කන්න බදින්නෙ air fryer එකේ හොදටම එනවා පොඩි වෙලාවකින්
හරිම සුන්දර විදිහට කියලා දෙනවට ගොඩක් ස්තූතියි ඔබට
I just made this today and it came out really good! My first time making peanut butter at home, thanks a lot aunty!
Watching your videos gives me such a comfy feeling because you are so sweet & kind when explaining. Stay blessed! ❤️
Anoma's kitchen කියන්නේ. මගෙ ඥාතියෙක් හොදින් දන්න හදුරන කෙනෙක්... ඇය ඉතා හිත හොඳ නිහතමානී චරිතයක්.. සමහරැ ඇයට මඩ ගහනවා.. ඵවා තාව කාලිකයි.❤. බුදුසරණයි ආන්ටි අනොමා. ❤
මම හරිම ආසයි ඔබ තුමිය ගේ වැඩ සටහන් බලන්න සහ කරන හැටි අත්හදා බලන්න මෙරක් කෑම මම ඒ විදියටම හදනවා රසයි ස්තුති ඔබ තුමිය ට,කෑම හදන ගොඩක් දේ ඉගෙන ගත්තා බොහෝම ස්තුති ❤❤
ගොඩාක් ස්තුතියි..මේක හදන්න මෙච්චර ලේසියි කියලා දන්නේ aday..😁
අනේ කොහොම ස්තුති කරන්නද කියලා මං දන්නේ නෑ.ගොඩාක් ස්තුතියි අනෝමා ආන්ටි .මේක මං හොයපු වීඩීයෝ එකක්.මහත් වෙන්න කෑම හොයන අයට මේක හොඳයි කියලා මම අහලා තියනවා.දැන් ගෙදරම හදාගන්න පුළුවන් .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .😘😘💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Su0
🐖
Good morning මැඩම්,මමත් හරිම ආසයි පීනට් බටර් කන්න .ස්තූති ඔයාට ..පරිස්සමෙන් ඉන්න ..
ගොඩාක් ස්තූතියි . හරිම වටිනව මේක.
බෝහොම ස්තුති දැන් මගේ පුතාට ගෙදරම හදන්න පුළුවන් ඔයාට බෝහොම පින් පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි මම පරිස්
Thank you so much 🎉🎉🎉🎉🎉
Thanks anoma I was waiting to see your peanut butter recip.i think it's very useful and versatile also really healthy. Always gives us very useful information. Blessings for your whole family 👪
Aunty, I added butter instead of oil. Do u think it’s better? Thank u so much for the recipes ❤️
Thank you Aunty❤ මං marry කරලා තාම මාස 2යි, sauce, peanut butter වගේ සේරම මං හදලා fridge එකේ දා ගත්තා. ලොකු ඉතුරුවක් වෙනවා
❤❤❤❤❤❤
බර අඩු කරගන්න diet කරන අයට නියම ආහාරයක් 😍❤️
කොහොමද peanut butter ganna පුළුවන් බර අඩු කර ගන්න
Thank you for your time taken to share with us stay blessed 🙏
Thank you so much .. හරිම ලස්සනට කියලා දෙනවා ❤️😍
Thank you very much. I just made it according to your recipe. Never have I added vanilla before.
Hello Anoma aunty, I tried this recipe today it is very delicious! Thank you!
හොය හොය හිටපු වීඩියෝ එක ආන්ටි ❤️❤️❤️
ගොඩක් ස්තූතියි ☺
මමත් හදනවා 💛
ස්තුතියි .නොදන්නා දෙයක් කියා දුන්නාට
අලුතින් ඉගෙනගත්තෙ ..
ස්තුතිය ...
මිස්..අපේ අයිස්ක්‍රීම් ශොප් එකට චොකලට් සිරප් ගෙදර හදන්නෙ. වතුර කප් 1, සීනි කප් 1, චොකලට් පවුඩර් කප් 1/2 ක් දාලා, වැනිලා ,ලුනු පිංචක් දාල. වෙන කිසිම රසායනික ද්‍රව්‍යක් නොදා.ශොප් එකේ එලියෙ බෝතල් කරල තියෙන්නේ .ඒත් දවස් 5 ට වගේ පස්සෙ පොඩි අප්‍රසන්න ගඳක් එනවා. ඒ නිසා අපතේ යනවා.උපදෙස් දෙන්න මිස් සතියක් වත් කල් තියා ගන්න මොකද කරන්න ඕන කියල ..❤❤
Aunty can we use a blender instead of a food processor?
Thank you so much.
Blessings and love
first time I watched this recipe...
and i like your daughter's noodles recipe also 😍 must try both. thanks alot ❤️ 💐
Yes Anoma you are correct. When we keep it out in the kitchen it spoils. I normally make peanut butter at home. But I like to watch your way. Because I alwsys learn something from you when watch your vedios. Thanks you.
ඇත්තටම ඔයාට තියෙන්නේ ලස්සන කරුණාවන්ත කටහඬ ක් .කතාකරන විලාසයට ගරුත්වයක් ඇතිවෙනවා මම ගෙදර පීනට් බටර් හදලා තියෙනවා ඔබතුමිය ඔය භාවිතා කරන electric බඩු කොහෙන්ද ගන්නේ අනේ ප්ලීස් දැනුවත් කරන්න බුදුසරනයි 🥰🥰🥰🥰🥰🥰
Thank you Mrs.Anoma.
Thank you for your teaching
Thank you Anoma❤️ you're very kind
Thank you so much. ♥️♥️♥️♥️♥️
Aunty oya me video eke use krn pan eka kohenda gatte?
Eka stainless steel ekak neda
Thanks. Anoma ❤
Thank you for the recipe ma’am came out so good 😍
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි.
Godak lassanata pahadiliwa hamadema kiyala denawa aththatama me peanut butter eka gana danan hitiye naha god bless u thank u
Could you please let me know what do you call the equipment used later and let me know where I can buy
Very Useful..Thank You Aunty ❤️
Thank u aunty. This is my fav♥️♥️
Thank you 💞 Madam
Thank you miss ගොඩක් වටිනා resipi එකක් theruwan saranai
Dawas kiyak wage thiyaganna puluwanda 😊😊
It came out so good. Thank you aunty🥰
Thank you so much auntie......❤😊😊😊👏🏻👏🏻🙏
බොහොම ස්තුති ඔයාට මිස්
ගොඩක් ස්තුතියි මිස් හොය හොය හිටපු විඩියො එකක් .
Thank you❤ Anoma Aunty😘❤
Mama oyage resapy hemadama ekak hari hadanawa hariyatama rasa enawa mama kawadath uyanna kemati den oya nisa eka harima sundara deyak wela . Anoma oyata niduk nirogy yahapath anagatayakata suba atanwa.
Thank you so much Anoma for the recipe. One of my favourites . Will definitely prepare the butter.
Very useful video , thank you very much . ❤️❤️
Mama hoyapu Vedio ekak goak thaks Anoma aunty❤❤❤❤❤❤
තෙරුවන් සරණයි....!!!! ස්තුතියි ඔබට ❤
Thank you for sharing this recipe.
නියමයි...මම ආසම කෑමක්....thank you ..
Thank. You theruwan. Saranai. 💐🌹
Thanks a lot aunty!! I was looking for this recipe
Thank you so much
Mrs. Anoma
Thanks aunty.. really useful video❤️
Ane godak vatina video ekak aunty.man hari asawen hitiya ..thank you ❤️❤️💖
Big Thank you !!!! 💐💐💐💐
Instead of adding oil how about mixing some fat spread like flora? Has anyone tried ? Anyway thanks for the original recipe Mrs Anoma.
Thank you so much Anoma for your lovely recipes . I truly appreciated your kindness . Theruwan Saranai from Uk
Nice branding on the lid....will this get rancid ?
Thank U so much dear
Thankyou so much .පීනට් බටර් වලින් හදන රෙසිපි ටිකකුත් දැනගන්න පුලුවන්ද
Thank you soo much♥️♥️
ගොඩාක් ස්තුති ඔයාට 😘
Thanks
Thana you anoma aunty❤❤❤
Thanks Anoma for this silky peanut butter recipe. If we use 500 gms of nut how much of butter cld we make?
මටත් ඔයා වගේ අම්මා කෙනෙක් හිටිය නම් රස කෑම කන්න තිබ්බ. අපේ අම්මට මම හදලා දෙන්නේ. 🥰 රහයි කියලා කනවා අම්මා.
කමක් නෑ ඉතින් ඔයා හදලා දෙන්න අම්මට. ඔයා ලොකුමහත් වෙනකන් ඔයාගෙ අම්මා එයාට පුළුවන් විදියට කන්න හදලා දුන්න නිසානේ ඔයා දැන් කෑමක් හදාගන්න පුළුවන් තත්වෙට ඇවිත් ඉන්නේ. අපේ ගෙදරත් මම තමා වෙනස් වෙනස් කෑම ජාති හදන්නේ අපෙ අම්මටත් තේරෙන්නේ නැති නිසා. මම හදන දේවල් ගෙදර අය රස කර කර කන එක මට ලොකු සතුටක් ගේනවා. ඔයත් එහෙම හිතන්න. වෙනත් අම්මලට ආස වෙන්න එපා.. ඔයාගෙ අම්මගෙ වටිනාකම දකින්න..😊
Kama nisa amma maaru unanam hithana eka moda kamak....
Thanks 🙏 Mrs.Anoma!!
Thanks aunty mamath hoyapu resipy ekak .
Thank you madam
mehema haduwahama kochra kalayak thiyagna puluwan da. Kal thiyagna puluwan wena monada danna one plz help
I do not know how to thank you for this recipe Thanks very much
What can we do with peanut butter
Happy anniversary Anoma's kitchen 💓. Stay healthy Wealthy and safe.
Kade thyenna badapu ratakaju gaththata kamak nadda
Godak esthuthi madam ❤
මමත් හැදුවා හරිම රසයි
Thank you so much god bless you
wow super anomas kitchen thank you very much and good luck
Thank you Anoma aunty ❤️
Meka Kochchara kal tiyaganna puluwan da
ස්තුතියි ඔයාට ♥️
Sehena kalayak thibuna prasnayak ❤❤❤
Hii
Thank you Anoma for this recipe. It came out very well. All my family members loved it. It's very economical nowadays because peanut butter is expensive in the market.
Thanks miss 😍
Thanks dear God bless you
Thank u so much Ms Anoma 💓
Thank you dear ❤
Thank you anoma aunty💖💖