ආපු ගමන් අම්මි දීපු දඬුවම 🙈 ඒ දෙන්නගෙ කෝලම්😍😂-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • #sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #love #cooking #familyvlog #howtomake #srilankan #traditional #dish

ความคิดเห็น • 402

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs  6 วันที่ผ่านมา +283

    කටට කෙලත් ඉනුවා මැනික.ලෝබයි දැක්කම 😋😋

    • @user-gf3dy5eu5d
      @user-gf3dy5eu5d 6 วันที่ผ่านมา +3

      Hai

    • @muditha363
      @muditha363 6 วันที่ผ่านมา +1

      එයාලාගේ සතුට දැකලා ඔයත් සතුටු වෙනවා නේ ද . ❤❤❤

    • @RishadiChamathka
      @RishadiChamathka 6 วันที่ผ่านมา +1

      Aiya thani wela paw ❤❤❤

    • @aboodkdawin5212
      @aboodkdawin5212 6 วันที่ผ่านมา

      👍👍❤🥺

    • @HarindriShalika
      @HarindriShalika 5 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @babyworld3413
    @babyworld3413 5 วันที่ผ่านมา +32

    දිනි ඔයා මාර ලකි😍මමයි අපේ මහත්තයගේ තාත්තයි දෙන්නත් හිටියේ මේ වගේ.මට ගොඩාක් ආදරෙයි.ගොඩක් අය කිව්වෙ ඒ තාත්තගෙ දුවෙක්ම මම කියල නොදන්න අය. අපි වෙනම ගෙදරකට ගියා මගේ මහත්තයත් රට යනවා එනවා .මගේ මහත්තයගේ අක්කා කෙනේක්ට කැන්සර් එකක් හැදුනා .හොදට හිටිය තාත්තා හිතින් ලෙඩ වුනා .බුදු පහන උදේ හවස තියනවා .එයා දවසක් පහන තියද්දි මම ඇහුවා මොනවද ප්‍රාර්තා කලේ කියල අක්කට කලින් එයා නැතිවෙන්න ඔන කියල.(දුව)මම දුක දැනුනත් එහෙම වෙන්නැ තාත්තෙ කිව්වා.තාත්තා නිතර නිතර දරුවන්ගෙ ගෙවල් වල එනවා යනවා .දවසක් මම නැති වෙලාවෙ බලන්න ඇවිත් ගිහින් තිබුනා .අර අසනිප අක්කත් බලලම .අනේ අපෙ තාත්තා පස්සෙ දවසේ නැතිවෙලා .දන්නවද අදටත් මට හිත හදාගන්න බැ.මෙහෙම දකින කොට කැ ගහල අඩන්න හිතෙනවා.ඒ තාත්තා මට ඒ තරම් ආදරේ කරා.ඒ පවුලෙ හැමෝටම වඩා මම බාලයි.අක්කලට බබාලා නැ මම එනකොට.මම තමා එයලගෙ බබා .ටොපියක් හරි ගියොත් අරන් එනවා.දුක හිතෙනම කතාව තාත්තා නොවැම්බර් 24නැති වුනා.අක්කා ජනවාරි හතර නැති වුනා.මම අසිමාන්තිකව බේදයක් නැතුව ආදරේ විදින කෙනෙක් වගෙම ආදරෙ දෙන කෙනෙක්.මට මේ විඩියෝ එක දකින කොට මම ඒ තාත්තව මවා ගත්තා .ඔයාලා සතුටින් ජිවිතේ විදින්න.නැන්දම්මා ලේලි මාමා නැනලා කියල සමාජෙ සමහර අය විදින ජිවිතේ මට තිබුනේ නැ.ඒක ආදරනිය ලෝකයක් .මම කොච්චර එ දෙන්නගෙ අහිමිවිමෙන් විදවනවද කිව්වොත් මම උදේ හවස මගෙ ලමයි වෙලා එන්න කියල ප්‍රාර්තනා කරනවා.මම එයාලට හරි ආදරෙයි.සමහර විඩියෝ මමත් මෙහෙම එකතු කරන් ඉන්නවා.නැ කියල දැනුනම අඩනවා අැස් අරින්න බැරි වෙන්න.ඔයාලත් ප්‍රාර්තනා කරන්න තාත්තයි අක්කයි මගේ දරුවෝ වෙලාම එන්න ලැබේවා කියල🙏🙏🙏එයාගේ දින පොතේ අයියා මාව එක්ක ගෙන ආව දා ඉදල නැති වෙන දවසෙත් පාන්දර තැන් වල ලියල තිබුනා.ඒ හැමතැනකම තිබුනේ මම පොඩි කෙල්ලෙක් .පරිස්සමින් බලාගන්න.ඒ තමයි අපේ අන්තිම කාලේ අපිව සතුටු කරපු බක පන්ඩිත සුරංගනාවි කියල😭

  • @thiliniharshani8210
    @thiliniharshani8210 6 วันที่ผ่านมา +254

    මිනිස්සු මේ අයට බනින්නේ ඇයි කියල මම නම් දන්නෙ නෑ හැබැයි ඒ අම්මයි තාත්තයි දිනිතිය අක්ක එක්ක ඉන්නෙ සංගීත් අයියා බෑන දිනිතිය අක්ක දුව වගේ එකට පින් තියෙනින ඕනෙ ඉරිසියා හිතෙන්න දෙයක් නෑ

    • @user-eq9kw6xu6d
      @user-eq9kw6xu6d 6 วันที่ผ่านมา +3

      ඇත්තටම මමත් හිතුව

    • @shanifernando6146
      @shanifernando6146 6 วันที่ผ่านมา +2

      Samaharak aya bsgana inna ba hodin adaran innakota e banana kattiyata satutin adaran inna labila na kawadawat ekane anunta banala vidawanawa❤dini

    • @shanthiherath8654
      @shanthiherath8654 6 วันที่ผ่านมา +2

      Ekan athta❤

    • @florafernando6447
      @florafernando6447 6 วันที่ผ่านมา

      Haters make them famous, thanks for the extra publicity. I love this happy family forever ❤❤❤❤. Dini manika ❤❤❤❤

    • @Ishani-hy9qd
      @Ishani-hy9qd 5 วันที่ผ่านมา

      Me wage ammekui tatta kenekui lebenna loku pinak tyenna one

  • @user-no4ne8vn5c
    @user-no4ne8vn5c 5 วันที่ผ่านมา +18

    අම්මලා තාත්තලාවත් ඔය විදිහට ඉන්න නැහැ දුවලත් එක්කවත් හරිම සතුටුයි හරිම ආදරණීයයි❤❤❤❤

  • @hashinimathushani4690
    @hashinimathushani4690 6 วันที่ผ่านมา +72

    දැන් ඉන්න නැන්දමිමල මාමන්ඩිල තමන්ගෙ දරැව විතරයි දරැවො ඔහොම අය අඩුයි බුදු සරනයි අක්කි ❤

  • @mangalikakusumtika3705
    @mangalikakusumtika3705 6 วันที่ผ่านมา +47

    තමන්ගේම. දරුවෙක්. වගේ. ඒ. අම්මයි. තාත්තයි ඒ. දුවට. හරිම. ආදරෙයි. හැමෝටම. තෙරුවන් සරණයි ❤❤❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 6 วันที่ผ่านมา +84

    හැමෝටම මම කියන්නේ මේ සුන්දර පවුල දිහා බලලවත් සතුටෙන් ආදරෙන් ඉන්න .අපි ජිවත්වෙන්නේ පොඩි කාලයයි.මේ vlogs වලින් දෙන්නේ මිනිසුන්ට ආදර්ශයක් .ඒක තේරුම් ගන්න .හැමෝම මේ වගේ සතුටෙන් ඉන්න බලන්න .❤❤❤❤

  • @subacostacosts3500
    @subacostacosts3500 6 วันที่ผ่านมา +35

    ඒ බැදීම හැම නැන්දම්මා ලේලියකටම ලැබේවා. ..

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 7 วันที่ผ่านมา +73

    දිනිති කොච්චර වසනවත්තද අම්ම තාත්තට වැඩිය නැන්දම්ම මාමන්ඩි එක්ක ඉන්න හැට් සතුට්න් ❤❤❤

  • @RelaxationVibes223
    @RelaxationVibes223 5 วันที่ผ่านมา +5

    ඒ අම්මා තාත්තා හරිම ආදරනීයයි. දිනිතිත් එයාලට ලේලියක් වගේ නෙවෙයි දුවක් වගේ. හරිම ආදරනීය පවුලක් අනේ. සංගීත් අර තරන් ආදරනීය නොවී තියෙයිද මෙච්චර ආදරනීය අම්මෙකුයි තාත්තෙකුයි ඉද්දි. දිනිති මාර වාසනාවන්තයි ❤

  • @user-yo8qw5vu9g
    @user-yo8qw5vu9g 6 วันที่ผ่านมา +55

    මිනිස්සු මොන කතා කිවිවත් මම හරිම ආසයි ඔයාලට හදවතින්ම ආදරෙයි හැමදාම ඔය ආදරෙ සතුට තියෙන්න කියලා මම පාර්ථනා කරනවා 🙏❤️

  • @OviniTrilishya
    @OviniTrilishya 7 วันที่ผ่านมา +78

    තමන්ගෙම දරුවෙක් වගේ හරිම ආදරෙන් ඉන්නෙ ..බුදු සරණයි

    • @dilkyfonseka6154
      @dilkyfonseka6154 7 วันที่ผ่านมา +4

      ඒකට අපේ නැන්දම්මාලා

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 6 วันที่ผ่านมา +2

      Harima adaraneeya pawlak Theruwan saranay

    • @Nilmaskitchen
      @Nilmaskitchen 6 วันที่ผ่านมา

      අම්මෝ එක ඇත්ත

  • @hasinis.7237
    @hasinis.7237 4 วันที่ผ่านมา +5

    සුරන් මාමගෙ කතා සීරියස් අරන් අන්තිම වෙනකං අහන් හිටියම😂😂😂😂😂😂 පව් අපි

  • @nilubandaragamabandaragama9838
    @nilubandaragamabandaragama9838 6 วันที่ผ่านมา +6

    අපෙත් ලස්සන හුරතල් පූසෙක්(චූටි ) හිටියා.අනේ එයාත් අපිව දාල ගියා.ගෙදරම පාලුයි .ගොඩක් මතක් වෙනවා.ඔයාලගෙ ඒ ආදරෙයි අපි චුට්ට කරපු ආදරෙයි වෙනසක් නෑ.ඒ අපේ චුටි මැනික .

  • @lalitha2273
    @lalitha2273 6 วันที่ผ่านมา +18

    තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා..මේ වාසනාවන්ත පුංචි ෆැමිළි එකට ඇස්වහ කටවහ වදින්න ඵපා..ජේසු දෙවියන්ගේම පිහිටයි.

  • @christeenperera5912
    @christeenperera5912 6 วันที่ผ่านมา +7

    Ane amma kochchara adareda dinita...oya harima lucky oya wage amma kenek lebenna...bless your family more & more ❤

  • @user-do1oo2hu3h
    @user-do1oo2hu3h 2 วันที่ผ่านมา +1

    අනේ මගේ මහත්තයාගේ අම්මත් මේ වගේ හරි ම ආදරෙයි අනේ මට අම්මා මතක් වෙන්නේ මේක දකිද්දී මාත් හරිම වාසනාවන්ත ඉ එහෙම අම්මා කෙනෙක් හම්බ උන නිසා ❤

  • @MadubashaniRanasinghe
    @MadubashaniRanasinghe 3 วันที่ผ่านมา +1

    වටිනවා පවුලක් අතරේ මේ සමඟිය, අවබෝධය, ලේලියක් වෙත දක්වන ඒ ලෙංගතුකම , අඹු සැමි බැඳීමේ වටිනාකම...🙏❤️❤️❤️❤️❤️😍😍😍🫓🥰🥰🥰🥰🥰 අනික සොබාවික විදිහටම මේ දේවල් පටිගත කරවා.. බලන්න ආසාවක් කැමත්තක් ඇති වෙනවා..👍👍👍👍

  • @nilnuwanirajapaksha2743
    @nilnuwanirajapaksha2743 7 วันที่ผ่านมา +24

    දවස ගානේ vlogs දානවා දැන්.....ඒත් අක්කයි අයියයි එකට නැතුව vlogs හරිම පාළු ගතියක් තියෙන්නේ..දෙන්නා වෙන වෙනම හරි එයාලගේ අදහස් අත්දැකීම් අපිට බලන්න මෙහෙම දාන එකම ලොකු දෙයක්...❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 6 วันที่ผ่านมา +14

    දුක තුනී ලර ගෙන මෙහෙම සතුටින් ඉන්න එක ගැන සතුටුයි.
    අම්මා, තාත්තා ගොඩාක් ආදරෙයි..!🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 7 วันที่ผ่านมา +24

    මේ පවුලට ඇස් වහක් නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @c.d.dassanayake1601
    @c.d.dassanayake1601 6 วันที่ผ่านมา +3

    හරි ම සතුටුයි දිනී...ඔයා ඇවිත් ඒ ගෙදර හැමෝගෙම ආදරය ගත්තා ...ඒ අම්මගෙයි තාත්තා ගෙයි ආදරය....ඒ ආදරය ඇත්තටම ඇත්තක් ❤

  • @ashanilmini4239
    @ashanilmini4239 6 วันที่ผ่านมา +5

    හරිම සමගියි මෙිවාගේ දකිනත් හරිම සතුටුයි

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 6 วันที่ผ่านมา +1

    Can we buy the curry powder

  • @user-ni2ey9pz5z
    @user-ni2ey9pz5z 6 วันที่ผ่านมา

    හිනා වෙලා pana යනවා .god bless all of you ❤❤❤❤❤❤

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 6 วันที่ผ่านมา +2

    ,අම්මා තාත්තාගේ විඩියෝ බලන්න මම ගොඩාක් කැමති ,කෑම හදන නිසා,රට ඉන්න මට නම් ගෙදර ගිය දවසක තමයි ඔහොම රසට කන්න වෙන්නේ,විහිළු කතා කියනවා ,සතුටුයි ඉතින් ,මැදපෙරදිග දුක් විදින අපිට මහාමෙරක් වාගෙයි ඒ කතා ඇහෙද්දි,නිදුක් නීරෝගි සුවය ලැබේවා අම්මා තාත්තාට බුදුසරණයි ,දිනිති ලංකාවේ ඉන්නකම් අම්මා තාත්තා හදන කෑම බලන්න පුළුවන් ❤❤❤❤❤

  • @brayanravinthiran316
    @brayanravinthiran316 6 วันที่ผ่านมา +1

    Beutiful family.May god bless you"ll.stay blessed.🥰

  • @chandimasanjeewani1874
    @chandimasanjeewani1874 7 วันที่ผ่านมา +9

    Matath inne oya wagema adaraniya amma kenekui thaththa kenekui..❤️❤️

  • @SachiHewage99
    @SachiHewage99 6 วันที่ผ่านมา +1

    ඔයාලව දකින හැම වෙලේකම මං ප්‍රාර්ථනා කරනවා මේ වගේ අම්මා, තාත්තා කෙනෙක් මටත් ලැබෙන්න කියලා. මොකද මං පුංචි කාලෙමයි තාත්තා නැති උනේ. අම්මට පැවරුණු වගකීම් නිසා එයාගේ ආදරෙත් දුරස් උනා මගෙන්. කිසිම අඩුපාඩුවක් නොකලත්, පුංචි කාලේ ඉදන් නොලැබුන ඒ ආදරේ මට එයාගේ අම්මා, තාත්තාගෙන් හරි ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤

  • @sumithrasubasingha4490
    @sumithrasubasingha4490 วันที่ผ่านมา

    දිනී දුවේ ඔයා හිටි නිසා අම්මිගේ දුක ටිකක් හරි තුනී උනා වගේ . ඔයා නොසිටියා නම් අම්මා ගේ දුක තාත්තිට නැති කර ගන්න අමාරු වෙනවා ඒක ඇත්තයි. ඔයාලගේ බැදීම් සදාකාලික වේවා. තෙරුවන් සරණයි හැමදෙනාටම .❤️❤️❤️❤️

  • @prasannathalagala4310
    @prasannathalagala4310 5 วันที่ผ่านมา

    Hi oyalage kitchen ekanam marai harima lassanai

  • @Avishka-vc6sr
    @Avishka-vc6sr 4 วันที่ผ่านมา +3

    E ammata man hari asai ❤adarei nande ❤

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 6 วันที่ผ่านมา

    Thamangema ammai .thaththai akkawage dinithi duwa sathutin innawa dakinakota apitath asai ane.....a dennath gunayahapath nisa ne ahema inne sangeeth puthath othana hitiyanam shoi.,.oyala hamotama budu saranai! Devipihitai! ❤❤❤❤❤❤❤❤❤️

  • @artoflife725
    @artoflife725 7 วันที่ผ่านมา +29

    කාලෙකින් සොදුරැ සිනහව පිරි දිනයක් ජය වෙවා හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරමි ජය වෙවා ජෙසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤

  • @InokaDamayanthi-yf4jh
    @InokaDamayanthi-yf4jh 5 วันที่ผ่านมา +1

    ආදරෙයි ගොඩක් ඔයාලා 4 දෙනාට

  • @harshanishalika7866
    @harshanishalika7866 6 วันที่ผ่านมา

    Harima sathutin enna adaraniya
    Paulak bs oyalata ❤❤❤❤

  • @jayanthiginige7216
    @jayanthiginige7216 6 วันที่ผ่านมา +1

    Nice to see Gennie sister with Suranga brother and Dinithi daughter after a long time Miss sangeeth son, Happy to see your vlog after a long time, Enjoy the meal .Wish you all good luck

  • @LalithWeerasiha-jf6me
    @LalithWeerasiha-jf6me 6 วันที่ผ่านมา +7

    අපිනම් මංඤ්ඤොක්ක තැම්බුවත් ඉව්වත් ඉස්සරවෙලා තම්බල වතුර ඉවත් කරල ඉන්නව. ඊට පසුවයි තුනපහ කිරි දමල උයන්නෙ. මොකද හේතුව ඒවායේ විෂ සහිත ගතීය ඉවත් කිරිමට.

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j 6 วันที่ผ่านมา +1

    ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

  • @IsuriKalpana-iy8wu
    @IsuriKalpana-iy8wu 5 วันที่ผ่านมา +2

    ඒ ආදරේ දිනිති අක්කට..ඒකනම් පිනක්

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 20 ชั่วโมงที่ผ่านมา

    දි⁣නීගේ හිනාව තමයි මරු

  • @user-pj4ih1oe5y
    @user-pj4ih1oe5y 5 วันที่ผ่านมา

    Loving parents. Sangeeth and Dinithi you guys are the luckiest people to have them as your parents. Bless them

  • @edirisingheedirisinghe4424
    @edirisingheedirisinghe4424 7 วันที่ผ่านมา +14

    Ada 1st comment eken magen.shoook ane.hamadama ohoma sathutin inna.Budusaranai.❤❤❤❤

  • @rupawanduragala2570
    @rupawanduragala2570 3 วันที่ผ่านมา

    Nice happy family jesu pehitai lassanai

  • @user-kr5bn4vs2c
    @user-kr5bn4vs2c 7 วันที่ผ่านมา +10

    අනේ හරිම ෂෝක් ❤❤❤ගොඩක් දවසකින් අම්මා තාත්තා rosamaliyo ආදරෙයි ඔයාලට බුදු සරණයි ඔයාලට

  • @shakeelaariff548
    @shakeelaariff548 7 วันที่ผ่านมา +14

    Dinithi Akki today's log is very beautiful
    Sangeet Aiya mother and father they are very beautiful.

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 6 วันที่ผ่านมา +3

    ජස්ම් natuwa පාලුයි දුකයි මමත් හරිම ආදරෙයි ජස්ම් ට ආදරෙයි ඉන්න ❤❤❤❤

  • @tuanshehizan6064
    @tuanshehizan6064 3 วันที่ผ่านมา

    Very innocent lovely family

  • @himaliwathsala9083
    @himaliwathsala9083 3 วันที่ผ่านมา

    දැක්කම හරිම සතුටුයි . හැමදාමත් සතුටින් ඉන්න . ❤

  • @Hashini-Rajapaksha
    @Hashini-Rajapaksha 3 วันที่ผ่านมา +1

    Ammo eka....katata kellath inuwa ❤❤❤❤ ammige kama recipe godak rasai...mn try krla thiynwa godak parak...❤❤

  • @user-pk1ud9ex7e
    @user-pk1ud9ex7e 6 วันที่ผ่านมา +1

    Adareiii dini akke
    Sathutin parissamata inna oyala hamotama theruwansaranayii 😊❤❤

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 6 วันที่ผ่านมา

    Goda dawasakin me lassana kussiye uynwa dakkma hari sathutui.

  • @user-tz9qv1lb3k
    @user-tz9qv1lb3k 7 วันที่ผ่านมา +1

    Ape puthath sangeeth eyath saththunta harima adarei oyala wage thamai apith 3denai

  • @nilushadilrukshi5848
    @nilushadilrukshi5848 วันที่ผ่านมา

    දිනිති කියන්නෙ ඇත්තටම ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක් ❤

  • @isurika6808
    @isurika6808 6 วันที่ผ่านมา

    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා දිනී ❤

  • @shashinichandima1376
    @shashinichandima1376 7 วันที่ผ่านมา +10

    Thaththa maruuuuuuu

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 วันที่ผ่านมา +11

    හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @navindiwinshika562
    @navindiwinshika562 5 วันที่ผ่านมา

    නොදන්නා දේවල් කියලා දුන්නු තාත්තා ට..ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 4 วันที่ผ่านมา

    ලස්සනයි බුදු සරණයි❤️❤️❤️❤️

  • @IshanMadurange-mz9mq
    @IshanMadurange-mz9mq 6 วันที่ผ่านมา

    Ape amma vlog eka balala ada nenda hadapu sambole apita hadala dunna♥️

  • @shashikalasamaranayake1275
    @shashikalasamaranayake1275 5 วันที่ผ่านมา

    අම්මි හරිම ලස්සනයි ❤️

  • @m.a7562
    @m.a7562 4 วันที่ผ่านมา +1

    Dinithi is lucky to have her in laws love ❤ its a blessing....tc

  • @sandrianeydorff3511
    @sandrianeydorff3511 6 วันที่ผ่านมา

    what ever anyone says,there is family that matters the most.dinithi maybe posh as all girls.,but she treats her husband's family like her own .so respect. also ur lucky to get in laws like them❤

  • @rashmiprabha4727
    @rashmiprabha4727 3 วันที่ผ่านมา

    බුදු සරණයි හැමෝටම !!!

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 2 วันที่ผ่านมา +1

    Asai anea balana mama nam balanawa budu saranai

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 3 วันที่ผ่านมา

    Beautiful family.

  • @PiyaseeliGeekiyanage
    @PiyaseeliGeekiyanage 6 วันที่ผ่านมา

    ලස්සනයි

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi8238 6 วันที่ผ่านมา

    හරි open .මම හරි ආසයි මේ පවුලට.හරි ආදරෙයි .බුදු සරනයි

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 4 วันที่ผ่านมา

    කටට කෙලත් ඉනුව ආදරෙයි සතුටින් ඉන්න හැමදාම

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 วันที่ผ่านมา +2

    දිනි අක්කි හරි වාසනාවන්තයි අම්මි අප්පච්චි දෙන්නා හම්බෙන්න ❤❤❤.ඇත්තටම එහෙම කරන්න අමාරුයි තමන්ගේ ළමයා ඈත් කරන්න හදනවා කියලා කොටවන මිනිස්සු ඉන්න සමාජෙ මෙහෙම දෙමව්පියෝ ලබන්න වාසනාව තියෙන්න ඕන ❤❤❤❤.හැමදාම මේ ආදරේ එකමුතුකම තියෙන්න ඕන ❤❤❤❤.බුදුසරණයි පවුලටම❤❤❤❤❤

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 วันที่ผ่านมา

    Theruwan saranai ❤❤❤

  • @UpulakshiMarashighe
    @UpulakshiMarashighe 5 วันที่ผ่านมา

    මෙතන කොච්චි සම්බොලෙට දෙහි වෙනුවට සියඹලා ඉස්ම දැම්මහමත් මරම රසයි 😋😋😋😋❤️❤️❤️❤️

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 7 วันที่ผ่านมา +4

    මගෙන් frist comment eka, adarei, family ekata ❤❤

  • @millathiya3015
    @millathiya3015 2 วันที่ผ่านมา

    Aththatama haridanthosai oyawage Amma kenekui thaththa kenekui leliya thamange duwa wagemai matath asa hithuna kanna enna❤❤❤ oyala siyaluma denatama bs🙏🪷🪷🪷🪷

  • @hachima2
    @hachima2 5 วันที่ผ่านมา

    හරිම ආදරනියයි❤

  • @dananjanakavindi2163
    @dananjanakavindi2163 6 วันที่ผ่านมา

    මටත් ආසයි අම්මගෙන් බත් එකක් කන්න ☺️

  • @user-tt6sj9fi9u
    @user-tt6sj9fi9u 6 วันที่ผ่านมา

    සතුටින් inna හැමදාම ආදරෙයි ❤❤❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 6 วันที่ผ่านมา +4

    ලස්සනයි හැමොටම අදරෙයි බුදු ❤❤❤❤සරනයි

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m 6 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි

  • @user-ui7hq1gi8s
    @user-ui7hq1gi8s 6 วันที่ผ่านมา +2

    Adareyi puthe .

  • @Anjuyt431
    @Anjuyt431 6 วันที่ผ่านมา

    අනෙ ශෝයි ඔයාලා❤️

  • @udith3078
    @udith3078 4 วันที่ผ่านมา +1

    ඇත්තටම දිනිති නංගි ඔයා මාර ශක්තිමත් ගැහැණියක්.මඩ ගහන්න තියේ නම් අපේ රටේ මිනිස්සු මොතරම් කැතද ඇත්තටම තමන්ගේ හැකියාවන් achievements තමන් මහන්සියෙන් ලබා ගත්තුවා තමන්ට ආඩම්බරයක් ආභරණයක්.අපේ උන්ට වෙලා තියෙන්නේ උන්⁣ට ඒවා කරගන්නත් බෑ හැබැයි තව කෙනෙකුට ඊරිසියා කරන් නැතුව ඉන්නත් බෑ.මමත් දැනට ඉන්නේ එංගලන්තේ.ලංකාව ලෝකෙන් උතුම් රට කියලා අපිට ඔලුවට දාලා තිබ්බට එංගලන්තේ සුද්දෝ කියන අයගේ ආකල්ප එක්ක අපේ මිනිස්සුට ලංවෙන්නවත් බෑ අපි ඉගෙනගත්තුවා අපි ලබා ගත්ත දේවල් මේ රටේ මිනිස්සු එක්ක කීවම එයාලා මාර happy ඒවා අහන්න.වෙන රටක ඉදන් උපන් රටට බයිනවා කීවට ඇත්ත ඒක.මට තියෙන එකම අරමුණ මගේ අම්මා තාත්තා ඔහෙන් මෙහාට ගන්න එක.ලංකාව ලොකෙන් උතුම් රට කීවට මට නම් මගේ පවුල මම අදහන බුදුදහම ඇරුණු කොට ආකල්ප සිතුවිලි වලින් ලංකාවේ මිනිස්සු බිංදුවේ

  • @wasanabandaranayake-zk5zn
    @wasanabandaranayake-zk5zn วันที่ผ่านมา +1

    Dini akki samahara then wala hirathal.❤.Adaraniiya Family ekak

  • @user-qh2sm4mz4o
    @user-qh2sm4mz4o 6 วันที่ผ่านมา

    ❤❤ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 6 วันที่ผ่านมา

    theruwansaranai

  • @sachinilahiruka8604
    @sachinilahiruka8604 วันที่ผ่านมา

    එ Aunty නිසා විඩියෝ එක බලන්න තවත් ආසයි❤️❤️❤️

  • @user-ze1ty6lp2c
    @user-ze1ty6lp2c 6 วันที่ผ่านมา

    Godakalekin ammi thaththi dekke ❤

  • @techhub3866
    @techhub3866 6 วันที่ผ่านมา

    Ane a ammagei thathagei adare❤❤❤❤❤

  • @ultimatecyber-x943
    @ultimatecyber-x943 6 วันที่ผ่านมา

    Harima rasa patai !!

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y 2 วันที่ผ่านมา

    දිනිති හරි ආදරණීය චරිතයක් ❤❤❤❤❤

  • @theektheebu2918
    @theektheebu2918 3 วันที่ผ่านมา

    Sangeeth aiyage ammi kama uyanwa hari pirisidui😍😍😍

  • @AnuradahindeniyaAnuradahindeni
    @AnuradahindeniyaAnuradahindeni 6 วันที่ผ่านมา

    අනෙ ඔයාලට හරි ආදරෙයි ❤

  • @SewwandiSewwandi-mm3wn
    @SewwandiSewwandi-mm3wn 6 วันที่ผ่านมา

    Oyala okkotama ummmmmmmmmmmmmmmm.a.adaraii ane

  • @NiharaSanjeewani
    @NiharaSanjeewani 3 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @NisnsalKumari
    @NisnsalKumari 7 วันที่ผ่านมา +2

    😊😊

  • @ireshakolonne9365
    @ireshakolonne9365 2 วันที่ผ่านมา

    Adaraneeya pawulak❤

  • @user-rf6hn2fd3m
    @user-rf6hn2fd3m 6 วันที่ผ่านมา

    Luv u both 💓 💗 💖

  • @user-dw7dc3mv4i
    @user-dw7dc3mv4i 6 วันที่ผ่านมา

    Dinige pera pinak hodama hoda nandammek nowe ammek labila. Man nam kamathima Me demaupiyo dennata..❤

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q 6 วันที่ผ่านมา

    Oyala.kawadag.shutun.ko.ana.sangeeh.pambara.ammai.tahhai..god.b.you😋🥰♥️🙏🙏🙏

  • @user-fc8cp4zv4t
    @user-fc8cp4zv4t 7 วันที่ผ่านมา +2

    🥰🥰