'' ලංකාවේ මෑත ඉතිහාසයේ ඓතිහාසික නඩු තීන්දුවක්...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Sepal Amarasinghe - 1162
    29 - 06 - 2024
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 28 වැනිදා )
    • '' රනිල් ඉල්ලුවත් සජිත...
    Subscribe : / @sepalamarasinghe1
    Facebook : www.facebook.c...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 351

  • @zoeyj2568
    @zoeyj2568 3 หลายเดือนก่อน +52

    හිරුණිකා සහ ඩයනා සිදුකර ඇති වරදවල් අතරින් බරපතල වරද කරඇත්තේ ඩයනා ඒත් ඇය නිදැල්ලෙ
    ඒ ඇයි කියා පහදා දෙන්න සේපාල් මහත්මයා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 หลายเดือนก่อน +33

    සේපාල් සහෝදරයා ඔබේ විග්‍රහයට අපි එකඟයි.

  • @nimalbandara676
    @nimalbandara676 3 หลายเดือนก่อน +48

    සේපාල් සහෝදරයා ඔයා මොනවා කීවත් බලය තියන්කොට මේවගේ චන්ඩි තක්කඩ් දූශිතයන් අපරාධකරුවන් දේශපාලනයෙන් අතුගන් නැ තුව හරි විදිහට වෙනස් කරන්න බැ සේපාල්

    • @priyanammuni3546
      @priyanammuni3546 3 หลายเดือนก่อน +3

      ඔබ තුමාගේ අදහසත් එක්ක එකඟ වෙමි.සේපාල් සර් වගේ කෙනෙක් මීට වඩා වගකීමෙන් කතා කල යුතුයි..

  • @chethamindinu3192
    @chethamindinu3192 3 หลายเดือนก่อน +27

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @anuradissanayaka5587
    @anuradissanayaka5587 3 หลายเดือนก่อน +4

    Mr Sepal, very constructive
    explanation. I believe more people would agree with you. We need more people turning into NPP.

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 3 หลายเดือนก่อน +2

    හොඳ කරුනු ටිකකින් දැනුවත් උනා
    කීවොත් නිවැරදියි.
    ජයවේවා ❤️💓❤️❤️💓❤️❤️

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +10

    හරිනී අමරසූරිය යන ගමන කොච්චර ලස්සනද?.
    හිතන්න.

  • @RohanaCANADA
    @RohanaCANADA 3 หลายเดือนก่อน +10

    මේවාගෙ Videos වලට චන්දෙන් පස්සෙ විශාල පිරිසක් කැමති වෙනව

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 3 หลายเดือนก่อน +19

    පරමාදර්ශී තීරණ ගත යුතු යි රට හරි මගට ගන්න ..

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 3 หลายเดือนก่อน +4

    Excellent! Not knowing our limits means we learn the best lesson.

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 3 หลายเดือนก่อน +39

    රත්නපුරේ චොකාට කෝ නීතිය.

  • @sudeshrobisan5515
    @sudeshrobisan5515 3 หลายเดือนก่อน +2

    Excellent 👍

  • @MsChamee
    @MsChamee 3 หลายเดือนก่อน +27

    ඩීල් එකක් දාල බේරෙයිද?

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 หลายเดือนก่อน +13

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 3 หลายเดือนก่อน +2

    මෙි සියළු දේවල් වලින් අපිට ගම්‍ය වන්නේ අනිවාර්යයෙන්ම මෙි දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතු බවයි .

  • @surenfernando
    @surenfernando 3 หลายเดือนก่อน +4

    හිරුණිකා අරගලය වෙනුවෙන් කැප උන විදිහ මතකයි තාම

  • @IreneRamanayake
    @IreneRamanayake 3 หลายเดือนก่อน +16

    වැරදිවලට දඩුවම් දිය යුතුයි.නමුත් මීට වඩා දරුණු නරක වැඩ කරපු අය නිදැල්ලෙ ඉන්නෙ ඇයි.හිරුනිකත් දේශපාලනයට ගියාට පස්සෙ එයා හිතනව එයාට ඕන හැම දෙයක්ම කරන්න පුලුවන් කියල .කොහොම නමුත් නීතිය ටික ටික සක්‍රීය වීගෙන එනව වගෙ කියල හිතෙනව .....??

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +45

    මාලිමාවට අපේ උපරිම කැපවීම කරනව ❤️❤️

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 3 หลายเดือนก่อน +4

    පුංචි කාලෙ අපේ ආච්චි කියපු කතාවක් තමයි මූන කැත හින්ද නාහෙ කපා ගත්තා වගේ කියල සහ නාහෙට උඩ්න් වතුර ගියාම තව මොන කතාද කියල ..සෙපාල් සහොදරයා නොකියපු නිසයි ලිව්වෙ ..

  • @sandyakumari7862
    @sandyakumari7862 3 หลายเดือนก่อน +11

    J.V.P එක නොකරපු දේවල් කොච්චර නම් hirunika කීවද? මහා ජරාම විදිහට රැස්වීම්වල කතා කළා😮 තනිකරම බොරු😮 මම නම් හිතන්නේ ඒ සාපේ තමා හිරුණිකාට වැදුනේ😢

    • @upasenanissanka627
      @upasenanissanka627 3 หลายเดือนก่อน

      saththya nivaradi mahajana viyaparayakata nikarune pahara gasiiman podujanayage udahasata lakvenava.eye aparadayak bava danne naa.nagath .hirunikatath ee sapaya vadunu bava peenava.

  • @System-change-SL
    @System-change-SL 3 หลายเดือนก่อน +1

    දැං හැමෝටම පුළුවන් අවබෝධ කරගන්න වැරදි තැනක හිටගත්තා නම් කුම්බලා මාළු කෑවා නම් විඳවන්න ලෑස්ති වෙයං බලලෝ දර්ශනය

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +3

    හීරැනීකාපවුඅපීමොනවකරන්නද😂😂😂එයාටමොනවඋනාදකියල😂තේරැංගන්නබැ

  • @krishanmadusanka533
    @krishanmadusanka533 3 หลายเดือนก่อน +6

    දරුවො හින්දාවත් එලියට එන්න දෙන්න හොද නෑ.අනිත් හිරකාරයන්ටත් දරුවෝ ඉන්නවා.නීතිය කාටත් එක වෙන්න ඕන

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 3 หลายเดือนก่อน +1

    " KNOW YOUR LIMIT'S " 👍

  • @December-fx4pc
    @December-fx4pc 3 หลายเดือนก่อน +1

    කොපමණ හිතවතියක් වූවත් ඇගේ වරද යටපත් නොවේ..
    නීතිය ඇයට වරප්‍රසාදයක් නොවිය යුතුයි.. දඩුවම විදලා යහමගට ඇවිත් නැවත සමාජගත වෙන්න අපි ඇයට ඉඩ දෙමු..

  • @NaleenKumarapperuma
    @NaleenKumarapperuma 3 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @sepalikasene4164
    @sepalikasene4164 3 หลายเดือนก่อน

    👍🙏❤️

  • @RavindraAgth
    @RavindraAgth 3 หลายเดือนก่อน

  • @priyanammuni3546
    @priyanammuni3546 3 หลายเดือนก่อน +13

    දිව දෙකේ කතා එපා සේපාල් සර්..හිරැනිකා කියන්නෙ ජනතාවට අාදරේ කරන ගෑනියෙක් නෙමේ..හැමදාමත් ජනතා දෞහී බලවේගත් එක්ක හිටියේ..රටේ නීතිය හරි විදියට කිුයාත්මක වෙනකොට ගොබේ කඩන්න එපා..හෙට අනිද්දා තව තව අය හිරේට යනකොට , මිනිස්සුන්ගේ මානසික මට්ටම වෙනස් වෙනවා..ඔයත් ඔයාගෙ තරම දැනගන්න..මොකද දේශපාලන වශයෙන් ඔයාව පිලිගන්නවා ගොඩාක් අය..හිරැනිකා වැරැද්දක් කලා එයාට දඞුවම් ලැබුනා .එච්චරයි...

    • @thamiduhasalanka5805
      @thamiduhasalanka5805 3 หลายเดือนก่อน +1

      සිරා මෙ විග්‍රහය හෙන ගොං. අපේ හිතවතෙක් කියලා අපි දුක් වෙලා වැඩක් නෑ. මෙයා කරපු වැරැද්ද ගැන සේපාල කතා කරාද නෑ නේ? අර උස්සපු කොල්ලා ගැන වචනයක් කීවද? ඌට සිදුවුන සමාජ අසාධාරණය ගැන සේපාල් කතා කරාද නෑ නේ? දැන් මෙ කමෙන්ට් ඩිලිට් කරයි

    • @AlexSaparamadu-i7p
      @AlexSaparamadu-i7p 3 หลายเดือนก่อน

      හරියටම හරි!

  • @dillandesilva3846
    @dillandesilva3846 3 หลายเดือนก่อน

    Raneel raneel, kiyala giriyen ka,,, well educated yes, dear hiru nice well done Mr Sepal

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 3 หลายเดือนก่อน +3

    මෙතන අදෘශ්‍යමාන හස්ත ය දේශපාලනය ඇයගෙන් ගිලිහී මද

  • @kondasim
    @kondasim 3 หลายเดือนก่อน

    True, what she did deserve sentencing, issue is not that, what about others who killed 380plus in pasku for example just a fine? Leave it for you to think.

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 3 หลายเดือนก่อน

    Anura sahodaryata jaya niyati npp akata jaya weva malimavata jaya niyati 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน

    බලය උමතු ලෙස යෙදවීම කොච්චර භයානක ද?.
    හිතන්න.

  • @madikagunasekara9538
    @madikagunasekara9538 3 หลายเดือนก่อน

    මුළු රටටම වංචා කළ ඩයනා ගමගේ ට දඩුවම් නැද්ද..😮 හිරුණිකාලත් වැරදි කළා..ඒත් වැරදි කරපු තව එවුන් නිදහසේ එළියේ ඉන්නවානේ..😮
    .

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 3 หลายเดือนก่อน +110

    හිරුණිකා බලේට ඇවිල්ල හිටිය වෙලාවේ චන්ඩිය වෙලා කරපු වැඩේට බඩු හම්බ උනේ බලේ නැතිව ඉන්න වෙලාවෙ..ඉදිරියට බලේට එන අයටත් හොද පාඩමක් මේක. ඇත්තටම දේශපාලන කරපු උන් කරපු වැරදි වලට උසාවිය දඩුවම් දීල තියෙන්නේ බොහොම අඩුවෙන් උන් බේරෙනවා. ඝෝඨා එලවන්න හිරැණිකා පෙරමුණ අරගෙන හිටිය එකත් අමතක කරන්න බෑ..

  • @jeromeherft6141
    @jeromeherft6141 3 หลายเดือนก่อน

    ❤🙏

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 3 หลายเดือนก่อน +64

    මමත් හිතන්නෙ දරුවො ගැන.පව්.කප්පම් කාරයුගේ දරුව ගැන හිතපු නීතිය මෙයාගේ දරු පැටවු ගැන හිතුවෙ නෑ.මට මේ නීතිය තේරෙන්නෙ නෑ.ඩයනා හිරේ නොගියෙ ඇයි.

  • @krishanthadesilva3525
    @krishanthadesilva3525 3 หลายเดือนก่อน +49

    තාඩුජීන් පෝද්වල ජයන්ත එක්නැලිගොඩ ඒවගෙ නඩු නැවත කරලියට ගතයුතුයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน

      ඒවා මෙහේ නෙවෙයි නේ උනේ

    • @gihanshani5059
      @gihanshani5059 3 หลายเดือนก่อน +2

      අනිවා ඔක්කෝම හිරේ යායුතුයි

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 3 หลายเดือนก่อน +142

    ගැහැණු දේශපාලනය කෙසේ විය යුතුද? කියන එක හිරුණිකාට අවබෝධයක් නෑ. දරුවෝ පවු..😢

    • @SunilWijemanna
      @SunilWijemanna 3 หลายเดือนก่อน +2

      You are in middle path giving reasonable explanation good

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 หลายเดือนก่อน +8

    එතකොට ශිරන්ති රාජපක්ෂගේ
    සිරිලියට අයත් වහනයක් අරන් ගිහිල්ලා
    වසිමි තාඩුදීන් රගර් player මැරැවෙ
    කො එකට ඔය වගෙ සාධාරණක්

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 หลายเดือนก่อน +166

    දේශපාලනයේදී වුනත් අධිරංගනය
    අශුභයි.හිරුනිකාට වගේම රන්ජන්ටත් වුනේ ඒක.

    • @DimaliTilanthi
      @DimaliTilanthi 3 หลายเดือนก่อน +1

      Ow deshapalenedi kapati wiyayuthui kiyela den therenewa.

    • @dealwisdroym6645
      @dealwisdroym6645 3 หลายเดือนก่อน +1

      ඒ දෙන්න සල්ලී
      අච්චු ගැහුව ද ....?

  • @wijewardana8439
    @wijewardana8439 3 หลายเดือนก่อน +9

    මේ නීතිය ගුවන්තොටුපලේ යකා නටපු මිරිස්කුඩු ඇමති ප්‍රසන්න ට අදාල නැද්ද ?

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 3 หลายเดือนก่อน +14

    අපි හැමෝම කියන්නෙ දරුවෝ පව් කියල .එදා ගුටිකාපු තරුණයා ගේ අම්මාට මොනව හිතෙන්නේ ඇද්ද

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 3 หลายเดือนก่อน +63

    සැමටම එක සමාන නිතියක් කරමු

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 3 หลายเดือนก่อน +322

    මම npp යෙ ජයග්‍රහනය ප්‍රාර්තනා කරන ඒ වෙනුවෙන් පුලුවන් තරමින් කැපවෙන කෙනෙක් විදිහට නන්දසේන එලවන්න හිරුනිකා දීපු ගැම්ම අගය කරනව..ඒ ක්‍රෙඩිට් එක එයාට නොදෙන්න තරම් අපි කුහක විය යුතු නෑ..ඒ අතරෙ ඩිෆෙන්ඩර් හිරුනිකාට දීපු දඩුවම ගැන සතුටුත් වෙනව...කෙසේවෙතත් එයාපෝර්ට් එකේ මිනිස්සුන්ට ගහපු මිරිස්කුඩු ප්‍රසන්නල යහතින් එලියෙ ඉද්දි,වීස නැතුව මහා වංචාවක් කරපු ඩයන යහතින් එලියෙ ඉද්දි කෙහෙලිය ,හිරුනිකාල වගේ තක්කඩි විතරක් ඇතුලට යන්නෙ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න ඕන අපි..ගරු අධිකරනයට මෙහා තියෙන ආයතනවල ක්‍රියාකාරීත්වය?...විශේශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පොලීසිය...මේවයි ක්‍රියාකාරීත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේශවයි සිද්ධවෙන්නෙ..

  • @k.k.d.m6288
    @k.k.d.m6288 3 หลายเดือนก่อน +201

    හිරුනිකාල වගේ අය නෙවෙයි හරිනිලා වගේ අයයි අපේ රටේ දේශපාලනයට අවශ්‍ය.

    • @GenisRossler
      @GenisRossler 3 หลายเดือนก่อน +1

      LGBTQ harini da.

    • @jalilabdul9497
      @jalilabdul9497 3 หลายเดือนก่อน

      Also Chandima wijegunawardana

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +4

      පිස්සුද
      😂
      දඹානෙට හොදයි
      ඔක්කොමටම ඉස්සෙල්ලාම කොන්ඩෙ බැදගන්න කියන්න
      හිරැනිකාගෙන් ඉගෙන ගන්න කියන්න අදින්න පළදින්න

    • @Amzta1234
      @Amzta1234 3 หลายเดือนก่อน +3

      හරියටම හරි

    • @MadushankaRandimal
      @MadushankaRandimal 3 หลายเดือนก่อน

      ​උබ කොණ්ඩේද බලන්නෙ 😂​@@wicramarajashinghe7302

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +63

    📛 සේපාල් සහෝදරයා ඔබ කරන මේ කැපකිරීම් වලට ගොඩාක් ස්තූති 📛

  • @ilk-dv5sz
    @ilk-dv5sz 3 หลายเดือนก่อน +8

    වධකාගාර පවත්වාගෙන මිනීමරපු උන්ට, හොරකම් කරපු උන්ට දඬුවම් කල යුතුමයි

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 3 หลายเดือนก่อน +83

    සෙපාල් මහත්මයාගෙ විග්‍රහය හැමොම ආදර්ශයට ගතහැකිය

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +20

    එයාට වල කැපුවෙත් එයාගේ තාත්තාමයි. එයා හැදුනේ වැඩුනේ ජඩ රාජපක්ෂලා ගේ කැදැල්ලේ..සනත් නිශාන්තටත්..හිරුණිකා ටත් ලැබුණේ තක්කඩි ආදර්ශ...😫😫
    මේ ලැබුණේ ඒ විපාක නොවේද...??

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 3 หลายเดือนก่อน +9

    මම හිරුනිකාට ඔබ තරම් ආදරය කරන්නේ නැහැ . ඇය තම වාසිය තකා බොරු කියනවා .

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 หลายเดือนก่อน +11

    Punchi දරුවෝ tika paw aya වැරදි නමුත් දරුවෝ tika😢😢

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน

      හිරුනිකා කොහොමත් ඇතුලට දාන්න හිට්යේ මොකද එයා තමයි ගෝඨාභය යවන්න පලමු වෙඩ් මුරය තිබ්බේ ගේ ලගට ගිහින්

  • @sriyanihgd7479
    @sriyanihgd7479 3 หลายเดือนก่อน +26

    හිරුනිකා UNP එකේ හිටිය නම් දඩුවම වෙනස් වෙන්නත් තිබුන.

  • @Chandi38
    @Chandi38 3 หลายเดือนก่อน +28

    කෝ හොර පාස්පෝට් හදාගන උත්තරීතර පාර්ලිමේන්තුවට හොරෙන් රින්ගලා මහජන මුදල්න් මඩත්තු වෙච්ච ගොන් ඩයනා, එයාත් හිරේට ගියාද?. රටේ නීතිය හැමෝටම සමානයිද?.
    එක වෙලාවකට මේ යන විදිහ හොදයි, මිනිස්සු සත්‍ය අවබෝධ කරගන මාලිමාවට හේත්තු වෙයි කියලා හිතෙනවා. බලාපොරොත්තු වෙනවා මාලිමාවට

    • @anishajameen7061
      @anishajameen7061 3 หลายเดือนก่อน

      I thought also same..will c

    • @anishajameen7061
      @anishajameen7061 3 หลายเดือนก่อน

      I thought also same..will c

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 3 หลายเดือนก่อน +11

    මාමණ්ඩිගෙ කාලෙත් චන්දෙ ලංවෙනකොට මෙහෙම තමයි .විරුද්ධ මත දරන කවුරුත් පරිස්සමෙන් ඉන්න .

  • @lankacool6427
    @lankacool6427 3 หลายเดือนก่อน +70

    අර දරුවෝ පව් මොනවා වුනත් එයා මොනම හරි ක්‍රමේකින් නිදහස් වෙයි

    • @sunitalanka3102
      @sunitalanka3102 2 หลายเดือนก่อน

      Ai daruwo ennawa kiyala ayata amathaka welada pau ane oyalage hadawath mara vidiyata unu wenne neda minissj akka sellam karana aka hodaida

  • @nihal-fh3vq
    @nihal-fh3vq 3 หลายเดือนก่อน +35

    හිරුනි ට පියා නැතිඋනා හිරුනිකාගෙ දරුවන්ට මව නැති උනා ඒත් ගහලයෝ නිදහසේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน +1

      එගොල්ලන්ට වෙන නීතියක් නේ

  • @Amzta1234
    @Amzta1234 3 หลายเดือนก่อน +5

    හොඳ දේශපාලකයෙක් නම් පුතානෝ ට කඩේ යන්නෙ නෑනෙ

  • @onesixtynine624
    @onesixtynine624 3 หลายเดือนก่อน +79

    මාලාමාවට ජයවේවා!!!

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 หลายเดือนก่อน +8

    අහිංසක මිනිස්සු මරලා නිදහසේ එලියෙ ඉන්න දේශපාලුවොත් ඉන්න ව.

  • @stelladias5040
    @stelladias5040 3 หลายเดือนก่อน +6

    ඩයනාට නීතියක් නැද්ද ?

  • @vipulakularathne3664
    @vipulakularathne3664 3 หลายเดือนก่อน +4

    ගෑණුන්ගේ පැත්තට නීතියත් බරයි, සමාජයත් බරයි, ඒක නිසා ගෑණු ගේ ලස්සන කමයි, චන්දඩිකමයි, මව් පදවියයි, යන හැමදේම පාවිච්චි කරලා රජ වෙන දඟලන සමාජයක, හොඳ ආදර්ශයක්.... මේ ඉන්න අනිත් ඔක්කොම ගෑනුන්ට, 😂😂 ඉතාම නිවැරදි තීරණයක් ගරු අධිකරණයට මම හිස නම ආචාර කරනවා.❤

  • @dreampalaces902
    @dreampalaces902 3 หลายเดือนก่อน +20

    හිරුනිකාට තින නීතිය ඩයනට නෑ

  • @nuwanperera8140
    @nuwanperera8140 3 หลายเดือนก่อน +6

    තවත් මාස කීපයකින් රටේ පුරවැසියන්ට දවසේ පැයෙන් පැයට breaking new තමයි බලන්න වෙන්නේ..නියමයි අවුරුදු 76කට පසුව හරිම වාසනාවන්ත සතුටු දනවනව කාලපරිච්චේදයක් උදාවීමට නියමිතයි ..සින්ගප්පූරුව කලාසේ අවුරුදු 76කට පසුව මේ රට හරි විදිහට මුල ඉදලම පටන් ගන්න ඕනෑනම් අනිවාර්‍යෙන්ම අලුතින් බන්දනාගාරයක් සෑදියුතුයි.👍👍👍 ස්තූතියි සියලුම රටේ යහපත් මිනිසුන්ට ..🙏👍

  • @GunawardanaHA
    @GunawardanaHA 3 หลายเดือนก่อน +7

    ලක් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක් .!

  • @srilankanraja9338
    @srilankanraja9338 3 หลายเดือนก่อน +17

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน +3

    ඇයි ඩයනා ඇයි මිරිස් කුඩු එවටත් පිළිතුරු ලැඛිය යුතුයි

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 3 หลายเดือนก่อน +89

    ඉතිරි පරිච්ඡේදය ඉදිරි මාලිමා ආණ්ඩුවේදී සම්පූර්ණ කෙරෙනු ඇත.

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +46

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน +12

    _අපි හරියටම කරන්න ගියාමත් අපි තනිවෙන තැන් තියෙනව . ඒත් කරන්න දෙයක් නෑ. සේපාල් හිතන විදිය මමත් කැමති විදිහ._

  • @bindusara2029
    @bindusara2029 3 หลายเดือนก่อน +1

    සේපාල මිනිස්සු උන අපි දන්න නොදන්න බොරු ඇති තරම් තියෙනව නේද?..
    මම මෙතනට දෙශපාලණය ගාවගන්න කැමති නැහැ....ඔබ යම් අදහසක් දෙන්න අනූර කුමාර රෑ කාලයේ කැම්පස් එකේ ජනෙල යෙන් එලියට ගියෙ මිණි මරන්න ද??? අනුර ගැන හිරුනිකා මෙ කල ප්‍රකාශ ය ගැන ඔබේ අදහස කුමක්ද???මූලූ රට ක් ම අමාරුවේ දැමිල්ල ක් නොවෙද????

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 3 หลายเดือนก่อน +4

    මොනව උනත් සොබාදහම් නීතිය බලගැන්වීමේ දී,රටේ උත්තරීතර අවමගුල්වල මලබත් දැන් ඉදෙන්න ආරම්භ වෙලා තිබීම හොද දැනුම් දීමක් ..හොද පාඩමක්..රටට හොද යුගයක උදාවෙ සිග්නල් මේ.

  • @ilk-dv5sz
    @ilk-dv5sz 3 หลายเดือนก่อน +2

    කොහොමත් මේ ගෑනි එච්චර හින්දා ගෑනියෙක් නෙමෙයි, ආවේ සැප විඳින්න මිසක් හරි දේශපාලනයක් කරන්න ආපු කෙනෙක් නෙමෙයි

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +18

    රටේ නායිකාව වෙන්නත් පුලුවන් හිරේ ඉදල පාඩම් ඉගෙන ගෙන ආවොත්

  • @anomamapa8718
    @anomamapa8718 3 หลายเดือนก่อน +4

    හරි නම් ඔය parliment එකේ කැත වචන කිය කිය කෑ ගගහා කිසිම විනයක් නැතුව අශීලාචාරව හැසිරෙන අයටත් දඩුවම් දිය යුතුයි කෑ ගන අය එවෙලෙම අත් අඩංගුවට ගත යුතුයි දැනට parliment එකේ වැරදි කරපු අය ගොඩක් ඉන්නවා ජනාධ්පති පවා වැරදි කරලා තියෙනවා

  • @thilakperera9354
    @thilakperera9354 3 หลายเดือนก่อน +4

    සේපාල් ඔබ නිවැරදියි. නීතිය කාටත් පොදු විය යුතුය.

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 3 หลายเดือนก่อน +4

    හරිවිදියට වෙනස් කරමු

  • @dharmasirinawa764
    @dharmasirinawa764 3 หลายเดือนก่อน +4

    ඔබ සමාජය දැනුවත් කිරීමට ගන්නා උත්සාහය ඉතා විශිස්ටයි

  • @manasibasu3055
    @manasibasu3055 3 หลายเดือนก่อน +2

    පුදුම පාඩම්..පව් අර පොඩි දරුවො තුන්දෙනා..අම්ම නැතිව...කොහොම ඉදියිද

  • @arunahewage1900
    @arunahewage1900 3 หลายเดือนก่อน +3

    රනිල් ඉක්මනින් ඇයව නිදහස් කර ගොඪ වැඩිකර ගැනිමට නියමිතයි.

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 3 หลายเดือนก่อน +2

    මේ වගේ දඩුවමි හිරැනිකාධ විතරක් නෙවෙයි . Hope this trickle down or u to all the politicians

  • @RanjithDikkubura
    @RanjithDikkubura 3 หลายเดือนก่อน +5

    සහෝ සේපාල් දේශපාලන ඤාතීන්ගේ ඝාතනවල ආශීර්වාදයෙන් පතබෑවෙචිච තවත්
    එකියක්.tks best rgds

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 3 หลายเดือนก่อน +2

    ජනතාවගේ attention වෙනස් කිරීමට සහ බලය අනිත් පැත්තට යාම වලකීමට ගහන plan, උනුත් එකයි මුනුත් එකයි, උන් සේරම එකම තමා.

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 3 หลายเดือนก่อน +4

    හිරු ❤ණිකා 😂 දැන් NPP එකට බනින්නේ කොහොමද

  • @kithsiriwl7657
    @kithsiriwl7657 3 หลายเดือนก่อน +5

    සේපල මහත්තයා සත්‍යම සත්‍ය කතාවක් මම එකේම පිළිගන්නවා🙏

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 2 หลายเดือนก่อน +1

    මම නම් මොන පක්ෂෙටවත් නෑ. අප්‍රසන්නම කටක් තියෙන හැසිරෙන්න දන්නෙම නැති ත්‍රාඩ ගෑණියෙක්.

  • @SunilPerera-l9x
    @SunilPerera-l9x 3 หลายเดือนก่อน +3

    අනිත් සියලුම අධිකරණ තින්දු අනාගතය වෙනුවෙන් ආදර්ශමත් තිින්දු විය යුතුයි....

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui 3 หลายเดือนก่อน +2

    තමන්ගේ තරම දැනගෙන කල්අරිනූ.😊😊😊😊😊😊😊

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 หลายเดือนก่อน +15

    Jayawewa npp ❤. Hari widiyata wenas karamu. Thank you for all your great videos. 👍

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 3 หลายเดือนก่อน +9

    මැරුම් කැ අයගේ පවුල් වලට

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 3 หลายเดือนก่อน +6

    මෙම තීන්දුව දේශපාලන බලය අනිසි ලෙස බාවිතා කරමින් හැසිරෙන සියලු දෙනා තැතිගන්වමින් ඔවුන්ගේ නොමනා ක්‍රියා පිලිබදව නැවත සිතා බැලීමට අවස්තාවක් නිර්මාණය කර ඇත.

  • @asaapple4659
    @asaapple4659 3 หลายเดือนก่อน +1

    ඔය අවුරුදු 3 ම ඕකිව හිරේ තියන්ට ඕනේ

  • @tikka1967
    @tikka1967 3 หลายเดือนก่อน +2

    එක තමා ...සෙපාල් අයියා ටත් වැරදුනා ... පලමු වතාවෙන්ම අපි හැදෙන්න ඔනෙ

  • @zoeyj2568
    @zoeyj2568 3 หลายเดือนก่อน +1

    රනීල්ල්ල්ල්ල් රනීල්ල්ල්ල්ල්ල් රනීල්ල්ල්ල්ල් I LOVE YOU කියල
    කෑගහන්නයි දැන් තියෙන්නෙ නැත්නම්
    සජිත් ගෙ පළු ඇරියනම් ඔබට යහපතක් වේවි,,

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 3 หลายเดือนก่อน +6

    ඇත්තටම මටනම් දුකයි.දරුවො නිසා ..ඉක්මනින්ම සහනයක් ලැබේවා ...

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 3 หลายเดือนก่อน +4

    She was Critizising npp
    and insulting Npp. Once
    she Said most of the
    abnomal People are in
    NPP. Thats very bad.

    • @stelladias5040
      @stelladias5040 3 หลายเดือนก่อน

      Once she said for each "maliwata jayawewa! " slogan was paid 50 rupees .

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน

  • @casio745
    @casio745 3 หลายเดือนก่อน +1

    ඩයනා එහෙම කොහෙද දන්නේ නෑ නේද???

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 3 หลายเดือนก่อน

    වරදට දඬුවම් දිය යුතුයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමහර දේවල් වැරදි යි නමුත් ගෝඨාභය රාජපක්ෂ එළවන්න සටන ආරම්භ කිරීම ගැන ගරුත්වයක් දිය යුතුය..නමුත් බලය අවභාවිත නොකළ යුතු ය..