ගම් බිත්තර වලින් නීරෝගී පැටවුන් ගන්න නිවැරදි ක්‍රමය😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @susilpiyananda2829
    @susilpiyananda2829 7 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක්
    බොහොම ස්තුතියි .

  • @amalperera3074
    @amalperera3074 11 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @SavinduKavinda-kk3yr
    @SavinduKavinda-kk3yr ปีที่แล้ว +1

    Ohe innawa d giriraja kiyl wargyak

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      මගේ ළඟ නම් ඉන්නෙ කරදගොල්ල බ්‍රීඩ් එක

    • @SavinduKavinda-kk3yr
      @SavinduKavinda-kk3yr ปีที่แล้ว +1

      Ha ha

    • @SavinduKavinda-kk3yr
      @SavinduKavinda-kk3yr ปีที่แล้ว

      Oyge un rakinaw d

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      @@SavinduKavinda-kk3yr ඔව් ඔක්කොම රකින අය ඉන්නෙ

  • @dimuthubandara5220
    @dimuthubandara5220 11 หลายเดือนก่อน +1

    බ්ත්තර ඉක්මනින්ම රක්කන්න පුළුවන් ව්දියක් තිබේනා කියන්න

    • @Village_Chicken
      @Village_Chicken  11 หลายเดือนก่อน

      එහෙම ඉක්මන්ට රක්කවන්න බෑ කිකිලි බිත්තර මුරේ දාලා ඉවර වෙනකල් ඉන්න ඕනි. නැත්තං පොඩි ඉන්කියුබේටර් එකක් අරන් රක්කවන්න පුලුවන්

  • @s.l.vaima4080_
    @s.l.vaima4080_ ปีที่แล้ว +1

    supiri 🇱🇰

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️

  • @spsanjeewanisanjeewani8950
    @spsanjeewanisanjeewani8950 ปีที่แล้ว +1

    Ape Gedara inna kikiliyo biththara danne nane eka parak biththara dala masayakatath wadiya biththara danna rakinneth na ai a

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ඒකට ගොඩක් හේතු තියෙනනව එයාල බිත්තර දාන විදියට හදාගන්න පුලුවන්. මං වීඩියෝ එකක් දාන්නම්👍

  • @SriyaniSriyani-q2y
    @SriyaniSriyani-q2y ปีที่แล้ว +1

    Dannati dawal kiyala denawada

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිගටම Video ගේන්නම්

  • @Skyandfloor
    @Skyandfloor ปีที่แล้ว +1

    Oyaa koheeda

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      මම නම් ඉන්නෙ මොණරාගල

    • @Skyandfloor
      @Skyandfloor ปีที่แล้ว

      Magee kikiliyoo biththara daanawaa vitharai rakinnee nahanee rakina kikiliyak hoyaa gannath nahanee

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      @@Skyandfloor ඔයා කොහෙද?

    • @Skyandfloor
      @Skyandfloor ปีที่แล้ว

      Nuwara
      Maath aasaawen podiyaya patan gaththee eeth biththara rakkaganna vidihak naha

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      බිත්තර 50ක් වගේ එකපාර රක්කවන්න පුලුවන් පොඩි ඉන්කියුබේටර් තියෙනව. එහෙමත් පැටවු බෝ කර ගන්න පුලුවන්.

  • @isurumax8235
    @isurumax8235 ปีที่แล้ว +1

    Super

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 8 หลายเดือนก่อน +1

    ම⁣ටත් පැටව් සියක් දෙන්න මම අලුතෙන් පටන් ගන්න හිතාගන ඉන්නෙ

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      Whatsapp mg එකක් දාන්න👍

    • @thennakoonkwttennakoon1000
      @thennakoonkwttennakoon1000 8 หลายเดือนก่อน

      ​@@Village_Chickenනම්බරය එක දාන්න මට

  • @nisansalasanjeewani6525
    @nisansalasanjeewani6525 2 หลายเดือนก่อน +1

    අනේ මගේ ඉතිරි බිත්තර වල එහෙම පැටි යෝ හිටියා එත් මට එවුන් බේරගන්න බැරි උනා 😂

    • @Village_Chicken
      @Village_Chicken  หลายเดือนก่อน

      දවස් 21න් බලන්න ඕනි

  • @with.2651
    @with.2651 ปีที่แล้ว +2

    අපෙ කිකිලියෙක් ඉන්නව එයා බිත්තර 20ක් විතර දැම්මා. දැං කොක් කොක් ගාල කෑ ගහා ගහා තමයි ඇවිදිනවනෙ ඒත් තවම උණ හැදිලා නෑනෙ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      තව ටික දවසක් බලන්න සමහර විට තවම බිත්තර දාල ඉවර නැති වෙන්න පුලුවන් සමහර කිකිලියෝ ඉන්නව රකින්නෙ නෑ සතියක් වගෙ ඔහොම ඉදල ආයෙම බිත්තර දාන්න පටන් ගන්නව. කිකිලි කූඩුවෙන් එළියට එන්නෙ නැතුවම ඉන්නව නම් විතරක් කිකිලිට බිත්තර තියන්න😍

  • @sawbhagyadamsarani1956
    @sawbhagyadamsarani1956 ปีที่แล้ว +1

    Thawa vedio onii❤

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගේන්නම්.. බොහොම ස්තූතියි❤️

  • @BuddhikaSrimal-m4i
    @BuddhikaSrimal-m4i ปีที่แล้ว +1

    කිකිලියෝ රකින්නේ නැත්තේ ඇයි දන්න කෙනෙක් කියන්නකෝ බිත්තර දානවා විතරයි රකින්නැ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      හැම කිකිලියෙක්ම බිත්තර රකින්නෙ නෑ. ගොඩක් වෙලාවට ඉන්කියුබේටර් වලින් ගන්න කිකිලිය්න් රකිනව ගොඩක් අඩුයි. එයාලගෙ ජාන වල රුකුම් ලක්ෂණ තිබුණොත් තමයි එයලට රැක්ම වැටෙන්නෙ👍

    • @BuddhikaSrimal-m4i
      @BuddhikaSrimal-m4i ปีที่แล้ว +1

      එක පාරක් රැක්කා දැන් බිත්තර දානවා විතරයි රකින්නේ නැ එක කිකිලියක්වත්

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      කලින් රැකල තියෙනව නම් අනිවාර්යයෙන් රකින්න ඕනි.. බලන්න ට්ක දවසක්👍

    • @BuddhikaSrimal-m4i
      @BuddhikaSrimal-m4i ปีที่แล้ว +1

      දැන් බිත්තර මුර තුනක් විතර දැම්මා එත් රකින්නේනැ ඉස්සල්ලා පාරනම් බිත්තර මුර දෙකක් දාලා රැක්කා

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว +1

      @@BuddhikaSrimal-m4i ඔව් සමහර අය ඉන්නව එහෙම බිත්තර මුර කිහිපයකට සැරයක් රකින අය. දැන් ඉන්නෙ ගොඩක් ඔරිජිනල් ගම් සත්තු නෙවෙයි. එයාලගෙ ජාන වල ගැටලුවක් තමයි හේතුව

  • @Ramboproduction1
    @Ramboproduction1 ปีที่แล้ว +1

    දිගටම වීඩියො දාන්න. ලොකු වීඩියො

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දාන්නම්❤️ ඔයා කුකුලො හදනවද?

    • @Ramboproduction1
      @Ramboproduction1 ปีที่แล้ว

      @@Village_Chicken ow mama hadanawa

    • @Ramboproduction1
      @Ramboproduction1 ปีที่แล้ว

      @@Village_Chicken oya kukulanta dena kama gana video ekak dannako

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว +1

      ​@@Ramboproduction1ළගදිම video එකක් දාන්නම්

  • @priyadarshaniwickramarachc7864
    @priyadarshaniwickramarachc7864 3 หลายเดือนก่อน

    Oyge number eka dennko.

  • @udithasrisaliya4574
    @udithasrisaliya4574 ปีที่แล้ว +1

    ඔයා ලග බිත්තර රක්කන බිත්තර ගන්න තියනවද

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ඔව්. බිත්තර නම් තියෙනව

    • @palithabandara8923
      @palithabandara8923 ปีที่แล้ว

      ​@@Village_Chickenkoheda bro

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ​@@palithabandara8923 මම නම් මොනරාගල ඔයා කොහෙද