village chicken 🐔
village chicken 🐔
  • 34
  • 148 343
ගම් කිකිලියන් සදහා ලබා දිය යුතුම කෑම වට්ටෝරුව මෙන්න #poultryfarming
ගම් කිකිලි පැටවෙකුට බිත්තර දමන අවධිය තෙක් ලබාදිය යුතු ආහාර Chick starter feed, Chick grower feed, සහ egg layer feed ප්‍රමාණය සහ ලබා දිය යුතු වයස් සීමාවන් පිළිබඳ සවිස්තරාත්මක විස්තර කිරීමක් මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කරනු ලබයි.ගම්කුකුල් පාලනය සදහා නවකයින් හට ඔවුන්ගේ ස්වයං රැකියාව වඩාත් කාර්‍යක්ෂම අන්දමින් පවත්වාගෙන යාමට පිටිවහලක් සැපයීම මෙහි අරමුණයි🐥🐤🐣🐔
Follow village chicken Official tiktok page
tiktok.com/@village_chicken
#kukulpane #farming #egghatching #poltryfarm #egg #hen #murga #nativechicken #countrychicks #agriculture
มุมมอง: 15 263

วีดีโอ

ගම් කුකුලන්ගෙ සෙම රෝගය හට ගැනීමට හේතු (Part 1) #Poultry farm
มุมมอง 5374 หลายเดือนก่อน
මේ දිනවල ගම් කුකුලන්ට සෙම් රෝගය ඉතා ඉක්මනින් වැළඳෙන අතර ඒ සදහා බලපාන හේතු සහ ඒවා වලක්වා ගත හැකි ආකාරය පිළිබඳව මෙම වීඩියෝව මගින් ගෙන එනු ලබන අතර මෙහි දෙවන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න❤️👍 #farming #kukulpane #egghatching #agriculture #countrychicks #animals #medicine
ගම් කිකිලියන් බිත්තර බීම වලක්වා ගන්නෙ කොහොමද?
มุมมอง 8786 หลายเดือนก่อน
#agriculture #farming #kukulpane #poultryfarm #egghatching #chicken #countrychicks #harvesting #eggs #hen
ගම්කුකුල් ගොවිපොලක් පටන් ගන්න ඉන්න ඔයාට
มุมมอง 1.4K6 หลายเดือนก่อน
ගම් කුකුල් පැටවුන් අවශ්‍ය අය whatsapp පණිවිඩයක් යොමු කරන්න wa.me/message/4Q3HBJU4SZTOD1 0787592455 #poultryfarm #chicken #egghatching #kukulpane #farming #agriculture
ගම් කුකුල් පැටවුන්ගේ ගැහැණු පිරිමි නිවැරදිව වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?
มุมมอง 23K8 หลายเดือนก่อน
Follow us on Facebook ❤️❤️ profile.php?id=61552987171256&mibextid=ZbWKwL #kukulpane #chicken #chick #eggs #poultryfarming #murga #egghatching #poultryfarm
බිත්තර රකින ගම් කිකිලියන්ගෙ රැකුම ඉවත් කරන්නෙ කොහොමද?
มุมมอง 11K8 หลายเดือนก่อน
බිත්තර රකින ගම් කිකිලියන්ගෙ රැකුම ඉවත් කරන්නෙ කොහොමද?
නිදැලි ක්‍රමයට ගම්කුකුල් පාලනයෙන් සාර්ථකව ලාභ උපයන්නේ කොහොමද?
มุมมอง 9K9 หลายเดือนก่อน
නිදැලි ක්‍රමයට ගම්කුකුල් පාලනයෙන් සාර්ථකව ලාභ උපයන්නේ කොහොමද?
කුකුල් ගොවිපොලකින් වැඩි බිත්තර අස්වැන්නක් ලබා ගන්නෙ කොහොමද? #poultryfarming
มุมมอง 49K9 หลายเดือนก่อน
කුකුල් ගොවිපොලකින් වැඩි බිත්තර අස්වැන්නක් ලබා ගන්නෙ කොහොමද? #poultryfarming
බිත්තර දමන කිකිලියන්ට බත් පොල්කුඩු අගුණද?
มุมมอง 10K9 หลายเดือนก่อน
බිත්තර දමන කිකිලියන්ට බත් පොල්කුඩු අගුණද?
කුකුල් ගොවිපොලට කුකුලෙක් ඕනිමද?
มุมมอง 2.7K10 หลายเดือนก่อน
කුකුල් ගොවිපොලට කුකුලෙක් ඕනිමද?
ගම් කුකුලන්ට දෙන බෙහෙත් විටම්න් වර්ග 💯
มุมมอง 2.1K10 หลายเดือนก่อน
ගම් කුකුලන්ට දෙන බෙහෙත් විටම්න් වර්ග 💯
ගම් බිත්තර වලින් නීරෝගී පැටවුන් ගන්න නිවැරදි ක්‍රමය😍 #poultryfarming
มุมมอง 6K10 หลายเดือนก่อน
ගම් බිත්තර වලින් නීරෝගී පැටවුන් ගන්න නිවැරදි ක්‍රමය😍 #poultryfarming

ความคิดเห็น

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 19 ชั่วโมงที่ผ่านมา

    Mata kukul patauw ganna one t pon no dannako

  • @user-uf3uu9pe5o
    @user-uf3uu9pe5o 5 วันที่ผ่านมา

    මගෙ කිකිලි බිත්තර 100 දැම්මා තාම රකින්නෑ.කලින් හොදට රැකපු කිකිලියක්

  • @SubasinghaSumith
    @SubasinghaSumith 7 วันที่ผ่านมา

    මේ කියනවිදිහට ලේයර් සත්තු හදන්න පුලුවන් 😂

  • @suduaraliya2614
    @suduaraliya2614 7 วันที่ผ่านมา

    😊😊😊😊😊

  • @rukmalranaweera
    @rukmalranaweera 17 วันที่ผ่านมา

    බිත්තර මුරයකට පස්සේ බිත්තර නොද කොච්චර කල් ඉන්නවද?

  • @rukmalranaweera
    @rukmalranaweera 17 วันที่ผ่านมา

    ගම් කිකිළියො දිනපතා බිත්තර දාන්නේ නැද්ද?

    • @Village_Chicken
      @Village_Chicken 15 วันที่ผ่านมา

      නෑ දවස් දෙකකට සැරයක් වගෙ තමයි දාන්නෙ

  • @user-yc5sb6uk7d
    @user-yc5sb6uk7d 19 วันที่ผ่านมา

    ❤❤

  • @user-yc5sb6uk7d
    @user-yc5sb6uk7d 20 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @priyadarshaniwickramarachc7864
    @priyadarshaniwickramarachc7864 23 วันที่ผ่านมา

    Oyge number eka dennko.

  • @user-sj6uw7ul7n
    @user-sj6uw7ul7n 28 วันที่ผ่านมา

    Ai kota ganne kiyanna

  • @hashanbuddika9090
    @hashanbuddika9090 28 วันที่ผ่านมา

    අනිවාරෙන් නිදැල්ලෙ යවන්න ඕනද ගම්කුකුලන් 😊

  • @FFAdi-w9c
    @FFAdi-w9c หลายเดือนก่อน

    RIR කිකිලියන් dan nada

  • @ShehaniNisansalapriyankara
    @ShehaniNisansalapriyankara หลายเดือนก่อน

    අයියෙ සති 3 උනුත් මෙහෙම බලල අදුර ගන්න පුලුවන්ද

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 หลายเดือนก่อน

    Subadawasak 0bata thawat vistara oba danna apata kiyadenna

  • @enokakumari9269
    @enokakumari9269 หลายเดือนก่อน

    දන්නැති නිසා අහන්නේ ඉස්සරවෙලා දානමුරෙ බිත්තර පොඩි දකියන්නකො

  • @prasadjayawardana9735
    @prasadjayawardana9735 หลายเดือนก่อน

    මල්ලි RIR කිකිලියන් නිදැල්ලේ ඇති කලොත් බිත්තර දානවාද නැතිද?

    • @Village_Chicken
      @Village_Chicken หลายเดือนก่อน

      ඔව් බ්ත්තර දානවා

  • @ShanSha-yf2qr
    @ShanSha-yf2qr 2 หลายเดือนก่อน

    🤗

  • @Lakshanlucky-ie5jw
    @Lakshanlucky-ie5jw 2 หลายเดือนก่อน

    දාන බිත්තර පුංචි වෙන්න හේතුව ඇයි මගේ උන්ගෙ බිත්තර පොඩියි ඒ නිසා විකුනන්න අමාරුයි 😐

  • @Lakshanlucky-ie5jw
    @Lakshanlucky-ie5jw 2 หลายเดือนก่อน

    දාන බිත්තර පුංචි වෙන්න හේතුව ඇයි මගේ උන්ගෙ බිත්තර පොඩියි ඒ නිසා විකුනන්න අමාරුයි 😐

  • @rmmax6011
    @rmmax6011 2 หลายเดือนก่อน

    මගෙ කුකුලා කිකිලිගෙ දවස් 5 විතර තටු පෑගුවා ඒත් තාම් බිත්තර දැම්මේ නෑ කිකිලිට මාස පහ හමාරක් වෙනවා .... උත්තරයක් දෙන්නකො

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 2 หลายเดือนก่อน

    Hodai👍👍👍

  • @SupuniKosala-yl1nj
    @SupuniKosala-yl1nj 2 หลายเดือนก่อน

    ඔයාගෙ නම්බර් එක දානවද

  • @anjanadilshan6059
    @anjanadilshan6059 2 หลายเดือนก่อน

    මාස 2 පැටැවු කකුලෙන් ඇල්ලුවම උඩට ගුලි වෙනවද

  • @PrasadBandara-uo1em
    @PrasadBandara-uo1em 2 หลายเดือนก่อน

    Contact number please

  • @user-xq5kf6nd9n
    @user-xq5kf6nd9n 2 หลายเดือนก่อน

    Aiye mata oyge wtsap number eka dennko,mata pataw tikak denda puluwnda

  • @pansilukusumsiri
    @pansilukusumsiri 3 หลายเดือนก่อน

    කුකුළන්ට සෙමහැදුනම මොනවද බෙහෙත්

  • @WickramarathnaWickramara-dq7zf
    @WickramarathnaWickramara-dq7zf 3 หลายเดือนก่อน

    හොදෛ

  • @user-xh1hf7cj9x
    @user-xh1hf7cj9x 3 หลายเดือนก่อน

    Kikile rakina biththara pataunta mulinma dena beheth set eka denna onada.gambor ehema. Kenek kiuwa mukuth denna epa kiyala. Anika dawas 14 n patau ain kaloth ewa nodena nisa prasnayak wenne nadda

    • @Village_Chicken
      @Village_Chicken 3 หลายเดือนก่อน

      කිකිලියෝ බිත්තර රැකල එන පැටවුන්ට මොකුත් දෙන්න ඕනි නෑ.

  • @LesliThelis
    @LesliThelis 3 หลายเดือนก่อน

    DAWASE PETAW HANDUNA GANNAHETI AWSHA. EYA OBA DANNE NE WAGI .

  • @sasikaran3861
    @sasikaran3861 3 หลายเดือนก่อน

    Pone number price

    • @Village_Chicken
      @Village_Chicken 3 หลายเดือนก่อน

      075 589 6813 සති 3 (350)

  • @sasikaran3861
    @sasikaran3861 3 หลายเดือนก่อน

    Price pelese

  • @sasikaran3861
    @sasikaran3861 3 หลายเดือนก่อน

    Pone number please price

  • @fazlazeez5752
    @fazlazeez5752 3 หลายเดือนก่อน

    Govipola koheda thiyenne

  • @user-yc3bb2lu8g
    @user-yc3bb2lu8g 3 หลายเดือนก่อน

    ගම් 🐔 එලිමහනට යවන ගමන් දිනකට කැම වේල් කියක් දෙන්න ඕනෙද දෙන්න ඕනෙ මොනවාගෙ වෙලාවට ද

    • @Village_Chicken
      @Village_Chicken 3 หลายเดือนก่อน

      නිදැල්ලෙ හදනව නම් 25% දුන්නොත් ඇති. උදේටයි හවසටයි දෙන්න

  • @gihanuduwanage7775
    @gihanuduwanage7775 3 หลายเดือนก่อน

    Good

  • @Skyandfloor
    @Skyandfloor 3 หลายเดือนก่อน

    Anee mata rakina kikiliyak hoyala dennakoo

    • @Village_Chicken
      @Village_Chicken 3 หลายเดือนก่อน

      Monaragala innwa

    • @Skyandfloor
      @Skyandfloor 3 หลายเดือนก่อน

      Man nuwara

  • @susilfernando4827
    @susilfernando4827 3 หลายเดือนก่อน

    Good

  • @chamilalasanthi2844
    @chamilalasanthi2844 3 หลายเดือนก่อน

    දවසට කී පාරක් කෑම දෙන්න ඕනිද

  • @chamilalasanthi2844
    @chamilalasanthi2844 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි 🙏

  • @chamilalasanthi2844
    @chamilalasanthi2844 3 หลายเดือนก่อน

    පැටව් 50ක් ඉන්නවා එක් අයෙකුට දෙන ප්‍රමාණය දෙන්නෙ කොහොමද හැමෝටම එකට කෑම දැම්මම එක් කෙනෙකුට කෑම ඇතිද කියල අපි බලාගන්නෙ කොහොමද

  • @sl_beats2019
    @sl_beats2019 3 หลายเดือนก่อน

    Thanks bosa

  • @user-qv8vs8kd3g
    @user-qv8vs8kd3g 3 หลายเดือนก่อน

    Ai kama eka para wenas karanne naththe..🤔

    • @Village_Chicken
      @Village_Chicken 3 หลายเดือนก่อน

      කුකුල් පැටවුන්ට දෙන ආහාර හදිසියේ වෙනස් කිරීමෙන් කුකුල් පැටවුන්ට ආහාර ජීර්ණ අපහසුතා සහ ආතතිය ඇති විය හැක. කුකුළන්ට සංවේදී ආහාර ජීර්ණ පද්ධතියක් ඇති බැවින් ඔවුන්ගේ ආහාර වේලෙහි හදිසි වෙනස්කම් මගින් පාචනය, බිත්තර නිෂ්පාදනය අඩුවීම සහ විවිධ රෝගාබාධ වැනි ගැටළු වලට හේතු විය හැක. නව ආහාර ක්‍රමයෙන් හඳුන්වා දීම සාමාන්‍යයෙන් නිර්දේශ කර ඇති අතර එමඟින් ඔවුන්ගේ ආහාර ජීර්ණය නිසි පරිදි සිදු වීමට ඉඩ සලසයි.

  • @ariyathungawasantha6128
    @ariyathungawasantha6128 3 หลายเดือนก่อน

    ගොඩක් හෙඳෙයි ❤

  • @user-ej2lg3lv3i
    @user-ej2lg3lv3i 3 หลายเดือนก่อน

    Super denuwath kirimak

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 4 หลายเดือนก่อน

    මගේත්.ඉන්නවා.පෙදේ.පොඩ්ඩක්.ඉස්සිලා.තියෙන.මාස.2. කිකිලි.පැන්චියෝ2. ක්.පෙට්ටි.කිකිලියෝ

    • @Village_Chicken
      @Village_Chicken 4 หลายเดือนก่อน

      සුපිරි ❤️👍

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 4 หลายเดือนก่อน

    අයියේ..කරමල්..හොදට.තියෙන.කිකිලි.පැටව්.ඉන්නවනේද..

    • @Village_Chicken
      @Village_Chicken 4 หลายเดือนก่อน

      ඔවි සමහර කිකිලියන්ගෙ තියෙනවා.

  • @lakshiamanda47
    @lakshiamanda47 4 หลายเดือนก่อน

    Werigood.sar

  • @user-pb8qy2kj7g
    @user-pb8qy2kj7g 4 หลายเดือนก่อน

    අයියෙ වැඩේම් පට්ට

    • @Village_Chicken
      @Village_Chicken 4 หลายเดือนก่อน

      Thanks a lot malli❤️👍

  • @chandrikajayakanthi
    @chandrikajayakanthi 4 หลายเดือนก่อน

    මගේ කුකුලව බල්ලේක් හැපුවා උට තුවාල ඒවා හිදකරගන්නේ කොහොමද

    • @Village_Chicken
      @Village_Chicken 4 หลายเดือนก่อน

      කහයි දෙහියි කවලම් කරල තුවාල තියෙන තැන් වල ගාන්න හොද වෙනවා👍

  • @Thrishula.1948
    @Thrishula.1948 4 หลายเดือนก่อน

    කොළ ජාති එහෙම දෙන්න එපාද. මොකද අපේ වත්ත පුරාම කංකුං නිවිතිය වගේ ඒව තියනව. ගොඩක්ම දෙන්න හුණුසාල්.

    • @Village_Chicken
      @Village_Chicken 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කොළ ජාති දෙන්න. කංකුං එහෙම දෙනව නම් ගොඩක් හොදයි.