- 41
- 193 135
village chicken 🐔
Sri Lanka
เข้าร่วมเมื่อ 20 เม.ย. 2023
ගම් කුකුල් පාලනය ~DM Farm House
බිත්තර රක්වනයක් මගින් බිත්තර රැක්කවීම #poultryfarming #egghatching #incubator
ස්වයං රැකියාවක් ලෙස ගම්කුකුල් පාලනයේ නිරත වන ඔබගේ ආදායම් වැඩි කර ගැනීමට ඉන්කියුබේටර් මගින් බිත්තර රැක්කවීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු සම්බන්ධයෙන් මෙම වීඩියෝව තුල අන්තර්ගත වී ඇත. #poultryfarming
มุมมอง: 765
วีดีโอ
ගම් කිකිලියන් සදහා ලබා දිය යුතුම කෑම වට්ටෝරුව මෙන්න #poultryfarming
มุมมอง 24K8 หลายเดือนก่อน
ගම් කිකිලි පැටවෙකුට බිත්තර දමන අවධිය තෙක් ලබාදිය යුතු ආහාර Chick starter feed, Chick grower feed, සහ egg layer feed ප්‍රමාණය සහ ලබා දිය යුතු වයස් සීමාවන් පිළිබඳ සවිස්තරාත්මක විස්තර කිරීමක් මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කරනු ලබයි.ගම්කුකුල් පාලනය සදහා නවකයින් හට ඔවුන්ගේ ස්වයං රැකියාව වඩාත් කාර්‍යක්ෂම අන්දමින් පවත්වාගෙන යාමට පිටිවහලක් සැපයීම මෙහි අරමුණයි🐥🐤🐣🐔 Follow village chicken Official tiktok pag...
ගම් කුකුලන්ගෙ සෙම රෝගය හට ගැනීමට හේතු (Part 1) #Poultry farm
มุมมอง 7668 หลายเดือนก่อน
මේ දිනවල ගම් කුකුලන්ට සෙම් රෝගය ඉතා ඉක්මනින් වැළඳෙන අතර ඒ සදහා බලපාන හේතු සහ ඒවා වලක්වා ගත හැකි ආකාරය පිළිබඳව මෙම වීඩියෝව මගින් ගෙන එනු ලබන අතර මෙහි දෙවන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න❤️👍 #farming #kukulpane #egghatching #agriculture #countrychicks #animals #medicine
ගම් කිකිලියන් බිත්තර බීම වලක්වා ගන්නෙ කොහොමද?
มุมมอง 91910 หลายเดือนก่อน
ගම් කිකිලියන් බිත්තර බීම වලක්වා ගන්නෙ කොහොමද?
ගම්කුකුල් ගොවිපොලක් පටන් ගන්න ඉන්න ඔයාට
มุมมอง 1.5K11 หลายเดือนก่อน
ගම්කුකුල් ගොවිපොලක් පටන් ගන්න ඉන්න ඔයාට
ගම් කුකුල් පැටවුන්ගේ ගැහැණු පිරිමි නිවැරදිව වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?
มุมมอง 32Kปีที่แล้ว
ගම් කුකුල් පැටවුන්ගේ ගැහැණු පිරිමි නිවැරදිව වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?
බිත්තර රකින ගම් කිකිලියන්ගෙ රැකුම ඉවත් කරන්නෙ කොහොමද?
มุมมอง 14Kปีที่แล้ว
බිත්තර රකින ගම් කිකිලියන්ගෙ රැකුම ඉවත් කරන්නෙ කොහොමද?
නිදැලි ක්‍රමයට ගම්කුකුල් පාලනයෙන් සාර්ථකව ලාභ උපයන්නේ කොහොමද?
มุมมอง 11Kปีที่แล้ว
නිදැලි ක්‍රමයට ගම්කුකුල් පාලනයෙන් සාර්ථකව ලාභ උපයන්නේ කොහොමද?
කුකුල් ගොවිපොලකින් වැඩි බිත්තර අස්වැන්නක් ලබා ගන්නෙ කොහොමද? #poultryfarming
มุมมอง 64Kปีที่แล้ว
කුකුල් ගොවිපොලකින් වැඩි බිත්තර අස්වැන්නක් ලබා ගන්නෙ කොහොමද? #poultryfarming
බිත්තර දමන කිකිලියන්ට බත් පොල්කුඩු අගුණද?
มุมมอง 12Kปีที่แล้ว
බිත්තර දමන කිකිලියන්ට බත් පොල්කුඩු අගුණද?
ගම් බිත්තර වලින් නීරෝගී පැටවුන් ගන්න නිවැරදි ක්‍රමය😍 #poultryfarming
มุมมอง 7Kปีที่แล้ว
ගම් බිත්තර වලින් නීරෝගී පැටවුන් ගන්න නිවැරදි ක්‍රමය😍 #poultryfarming
Matath oya wedee unaa 12 k genawa 6 kma ganjukuloo😢
මගේ සතුන්ගේ බිත්තර පොඩිනෙ බෙහෙත් මුකුත් ටියනවඩ
කුකුල් පැටව් මාස 2 විතර හඩලනවද?මගෙ ගාව ඉන්න පැටියෙක් අද උදේ යන්තමට හැඩලුවා
Mage kikiliyo 10 k innawa pankikiliyo masa7 thama na bithtara Ai danne na neda
Ape kukulekge eas penne මොකද ekata කරන්නේ පිළිතුරක් ඕනි
සෙමට බෙහෙත් දෙන්න ෆාමසියෙන් ඇමොක්සලින් කරල් දෙන්න
@pasindukarunarathna171 ස්තුතිය ♥️
Nawakayanta godaakwatina upadestikak goda godaak thanks🎉
වී දෙන දවස් ටිකට වෙන කෑම දෙන්න එපාද
උදේම වී දෙන්න ඊට පස්සෙ කෑම දුන්නට අවුලක් නෑ
Mamath kukullu hadanawa.oyagen loku danumak gaththa.
❤❤
❤❤
බිත්තරනම් දානවා හැබැයි රකින්නැනෙ
මැෂින් වලින් රක්කවන අය රකින්නෙ අඩුවෙන්
බිත්තරනම් දානවා හැබැයි රකින්නැනෙ
9:40 9:40 thanks pahadili kalata
ඔය පොර 🐓 නෙවෙයි න්‍ර්😅
ගම් කිකිලිට පොර බිත්තර තියල රක්කවලා තියෙන්නෙ
මම මාසේ පැටවු 100ක් ගෙනාවා.ඒෆාම් එකේ අය කිව්වා මට ග්‍රෝවර් එක දෙන්න කියලා.
මගේ කිකිළියෝ රැකුම් වැටිල දැන් පැටව්න්ටත් වයස මාස 5ක් විතර වෙනවා.ඒත් තාම බිත්තර දාන්නෙ නෑ. ඇයි දන්නේ නෑ නේද ඒ😢
තාම පැටවු එක්කද ඉන්නෙ කිකිලි
@@Village_Chicken නෑ. පැටව් ටිකට මාස 3 න් වගේ අතහැරියේ. ඒත් තාම බිත්තර දාන්නෙ නෑ
පෙටිටි කිකිළියෝ කියන්නෙ Rir ලටද
Koheda me??
අපටත් එහෙම උනා 7 ම කුකුලො උනා
කුකුලෙක් නැතිව ගම් කුකුල්ලු බිත්තර දානවද???
ගම් කිකිලියොන්ට ලේයර් කෑම දීලා බිත්තර ගන්න පුලුවන්. නිදැල්ලෙ යවල හදනව නම් කුකුලෙක් ඉන්න ඕන.
leyar kama කියන්නේ මොනවද
මාස 3කට වැඩි පැටව් නැද්ද ගන්න?කොහෙද මෙයාලා ඉන්නේ
මාස 3 පැටවු නම් නෑ
Asolla කොහේද තියෙන්නේ apita ganna
විකුණන අය ඉන්නව fb එකේ search කරල බලන්න
මෙයාලටත් සිප්පිකටු එහෙම දෙන්න ඕනිද
ඔව් භාජනේකට දාලා කූඩුවෙන් තියන්න
@@Village_Chicken සිප්පික්ටු කුඩුකරලද එහෙම තියන්න ඕනි
@@dnu1656 ow
@@Village_Chickensippikatu masa kiye idanda denna oni
අනේ මගෙ කිකිලියන්ගෙ තටු යනවා .බිත්තර දාන්නෙ නැහැ උපදෙසක් ඕන
Biththara rakina kikiliyek ona
Api edul pat denne awa mase pataunta hodaida
කියන්නකො සෙමට දෙන බෙහෙත් කියන්නකො ලොකු දෙයක්
වීඩියෝ එකක් දාන්නම්
Vidio aka hoday habay oyta wada gam kikiliyan gana soya bala vidio gena ann
මේ වීඩියෝ එකේ කියල තියෙන්නෙ සියුම් ක්‍රමයට ගම් කිකිලියෝ හදන අයට
Gam kukullunta bat dunnata kamak nadda.😮😮
කුකුලන්ට බත් දුන්නට අවුලක් නෑ
R i r bittara ganna puluwan da
Rir නෑ
R i r bittara ganna theyanawada
RiR නෑ
ඔයාට පුලුවන්ද කුකුළන් කුඩුවට හුරැ කරන විදිහ ගැන විඩියෝ එකක් දාන්න😢😢😢😢
ඕකට වීඩියෝ ඔනිද, දවස් 2 3ක් එක දිගට එලියට දාන්නෙ නැතුව තිබ්බාම හුරු වෙනවා...
Vedio aka godak hodai.නොදන්නා dewal denagaththa.thanks.
අනේ මගේ කිකිළි කුට කුකුළා කොටනවා නි
ටික දවසක් වෙන් කරල තියන්න
Watina adahas tikak
@@NishadiWeejayathilaka-tr2oo Thanks a lot❤️👍
Layr kama delath danna na tika dawsaka edala❤❤👍👍
👍👍👍👍
❤️👍
එතකොට බත් ,කොල වර්ග,කෙසෙල් බඩ මේ එක්කම ාලවම් කරල දෙන්න පුළුවන් ද
ඔව් අවුලක් නෑ
❤❤❤
Mata kiyannako man masha 5k withara kikiliyo tikak hadanawa ayalawa nidalle noyawa kuduwema theyala hadanawanam kohomada ayalata kama demna ona monawage kamada
th-cam.com/video/pf6R3gqgEHk/w-d-xo.html මේ වීඩියෝ එක බලන්න
මගෙ කිකිළියො බිත්තර දමන්නේ දවස් දෙකකින් හා තුනකින් වගෙ එකට මොකද කරන්නේ
ගම් කිකිලියෝ හැමදාම බිත්තර දාන්නෙ නෑ. දවසක් හැර දවසක් වගෙ තමයි බිත්තර දාන්නෙ. වයස වැඩි නම් දවස් දෙක තුනකට සැරයක් වගෙ දාන්නෙ.
හැමදාම වී දෙනවද
සතියකට දවස් දෙක තුනක් දුන්නම ඇති
Mashaallah the
මගේ කිකිලියෝ බිත්තර දන්නේ නැහැ කොහොම වත්
වීඩියෝ එකේ විස්තර කරල තියෙන විදියට කරල බලන්න
අනේ මගේ ඉතිරි බිත්තර වල එහෙම පැටි යෝ හිටියා එත් මට එවුන් බේරගන්න බැරි උනා 😂
දවස් 21න් බලන්න ඕනි
Kikiliyo rakina natha aii bithara dalata
හැම කිකිලියෙක්ම රකින්නෙ නෑ
මෙච්චර මහත් වෙන්න මොනවද කිකිලියොන්ට දුන්නෙ 🙄
මෙයාලා නම් නිදැල්ලෙ ඉන්නෙ
Mata kukul patauw ganna one t pon no dannako
මම ලග ඉන්නො
මගෙ කිකිලි බිත්තර 100 දැම්මා තාම රකින්නෑ.කලින් හොදට රැකපු කිකිලියක්
එක දිගට 100ක් දාන්නෙ නෑ නේද?
@@Village_Chicken දැම්මා.රැකුම් වැටුනා ඊට පස්සෙ දවස් දෙකකට පස්සෙ
😊😊😊😊😊
❤️