බිත්තර රකින ගම් කිකිලියන්ගෙ රැකුම ඉවත් කරන්නෙ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2023
  • #chicken #chick #eggs#hen #egghatching #poultryfarm #kukulpane #incubator #farming
    Follow our official Facebook page
    profile.php?...

ความคิดเห็น • 53

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 หลายเดือนก่อน +1

    Subadawasak 0bata thawat vistara oba danna apata kiyadenna

  • @user-ve6oy9jl5v
    @user-ve6oy9jl5v 5 หลายเดือนก่อน +1

    හොද දැනුමක් දුන්නා

  • @haymaranwaka2899
    @haymaranwaka2899 8 หลายเดือนก่อน +1

    ඔන්න බිත්තර 8 ක් තිබ්බා කිකිලියෙකුට. ඔක්කොම නරක් වුනා.ආයෙත් 8 ක් තිබ්බා මේ වතාවෙ බිත්තර3 කට වෙච්චි දෙයක් නෑකිකිලි රකිනව. බිත්තර අඩු වෙනව

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      එක දිගට රක්කවන්න එපා කිකිලිට පෝෂණය අඩු වුන ගමන් කිකිලිම බිත්තර කඩල බොනව...

  • @user-jt9vc2ut4v
    @user-jt9vc2ut4v 6 หลายเดือนก่อน +2

    පුතා ඔයා හොඳින් විස්තර කරනවා

    • @Village_Chicken
      @Village_Chicken  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️

  • @user-kt1dw4io3i
    @user-kt1dw4io3i 7 หลายเดือนก่อน +1

    Mage kikili rekum vetila dawas 5 kata passe Biththara 15 rakinta thibba. Edhama biththra 3 Kadala. Deg thavasagane kadanava. Mokadha Karanne.

    • @Village_Chicken
      @Village_Chicken  7 หลายเดือนก่อน

      කිකිලිට කෑම වතුර ලගට දෙන්න.. තව කැල්සියම් පෙති දවස් දෙකක් විතර උදේට දීල බලන්න.👍

  • @shanzoysa241
    @shanzoysa241 7 หลายเดือนก่อน +1

    Kikiliyek innwa eya biththra dana thanak hoyagnna ba, kuduwakta daala wahanwanm kukulwath danna onida, nththan biththara wala danna ptan gaththma kukulawa oni nadda

    • @Village_Chicken
      @Village_Chicken  6 หลายเดือนก่อน

      ටික දවසක් කූඩුවේම දාල තියන්න.. බිත්තර දාන්න කූඩුවේ තැනක් හදල දෙන්න. බිත්තර දාන්න කුකුලෙක් ඕනිම නෑ.

  • @dinujayaayomal9623
    @dinujayaayomal9623 8 หลายเดือนก่อน +1

    Ape aya vittara 5.k vitara dala rakinna illanawane ekata මොනවාද karanne

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      කිකිලියන්ගෙ වයස කොහොමද?

  • @sarathpremalal2573
    @sarathpremalal2573 8 หลายเดือนก่อน +1

    Bantam kikiliyoth gam un wagema biththara danawada

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      ගම් කිකිලියන්ට සාපේක්ෂව අඩු බිත්තර ප්‍රමාණයක් තමයි දාන්නෙ👍

  • @user-zu4ke3pf1j
    @user-zu4ke3pf1j 8 หลายเดือนก่อน

    Tnx❤

  • @dumindakumara4742
    @dumindakumara4742 8 หลายเดือนก่อน +1

    penadol dena eka kikilita prasnayak wenne nedda ?

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      පැනඩෝල් භාගයක් වගේ දෙන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

  • @dilanijeewanthi7607
    @dilanijeewanthi7607 8 หลายเดือนก่อน +1

    Hodata bittara dapu kikilian dan dan na wayase aurudai mekara visaadumak kiyanna ko.

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      th-cam.com/video/98GSi6FzjqQ/w-d-xo.html
      මේ වීඩියෝ එක බලන්නකො. ඔයාගෙ ගැටලුවට විසඳුම් තියෙනව 👍

    • @dilanijeewanthi7607
      @dilanijeewanthi7607 8 หลายเดือนก่อน +1

      Thank you dear

  • @user-kt1dw4io3i
    @user-kt1dw4io3i 7 หลายเดือนก่อน +1

    Mage kukulpetiya sathi 2. Bella edha karagena innava. kanne nehe. wathura bonneth nehe. Mokadha karanne?

    • @Village_Chicken
      @Village_Chicken  7 หลายเดือนก่อน +1

      සෙම හැදිල ඉක්මනටම බෙහෙත් කරන්න.

    • @user-kt1dw4io3i
      @user-kt1dw4io3i 7 หลายเดือนก่อน +1

      Emoxalin thendatha

    • @Village_Chicken
      @Village_Chicken  7 หลายเดือนก่อน

      Ow amoxicillin denna ude hawasa

  • @user-xh1hf7cj9x
    @user-xh1hf7cj9x 3 หลายเดือนก่อน +1

    Kikile rakina biththara pataunta mulinma dena beheth set eka denna onada.gambor ehema. Kenek kiuwa mukuth denna epa kiyala. Anika dawas 14 n patau ain kaloth ewa nodena nisa prasnayak wenne nadda

    • @Village_Chicken
      @Village_Chicken  3 หลายเดือนก่อน

      කිකිලියෝ බිත්තර රැකල එන පැටවුන්ට මොකුත් දෙන්න ඕනි නෑ.

  • @user-jr5ii2ph9m
    @user-jr5ii2ph9m 8 หลายเดือนก่อน +1

    අයියේ මගේ ගම් කිකිළියන්ගේ බඩ යට ගොඩක් කෙට්ටු වෙලා කෑම දුන්නට හරියන්නේ බිත්තර දාන්නේ නැහැ මොකක්ද ඒ ලෙඩේ අයියේ

    • @IsharaUsayanga-um3eh
      @IsharaUsayanga-um3eh 7 หลายเดือนก่อน

      ඔක මල්ලි කටු ලෙ.ඩේ ඔකට පනුබෙහෙත් දිලා හොදට කන්න දෙන්න මාස 02න් හරි

  • @user-fg1pm6ql2n
    @user-fg1pm6ql2n 8 หลายเดือนก่อน +1

    Mata kukullu ona

  • @Skyandfloor
    @Skyandfloor 3 หลายเดือนก่อน +1

    Anee mata rakina kikiliyak hoyala dennakoo

    • @Village_Chicken
      @Village_Chicken  3 หลายเดือนก่อน +1

      Monaragala innwa

    • @Skyandfloor
      @Skyandfloor 3 หลายเดือนก่อน

      Man nuwara

  • @BiGGiE-2.0
    @BiGGiE-2.0 8 หลายเดือนก่อน +2

    Panadol පෙත් බාගයක් දෙන එක වගකීමකින්ද කියන්නේ..? paracetamol overdose උනොත් සතාගේ liver ඒකට බලපානවා 😌
    paracetamol දෙනවානම් පනබර 1kg කකට 15mg තමා නිර්දේශ කරලා තියෙන්නේ 🙂

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන්ම අත්දැකීමෙන් කියන්නෙ. මම දීලා තියෙනව කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ රැකුම නැති වෙනව👍 ඔබතුමාගෙ නිර්ද්ශයට බොහොම ස්තූතියි❤️ 15mg ක් දුන්නම රැකුම් නැති වෙනවද??

  • @user-fg1pm6ql2n
    @user-fg1pm6ql2n 8 หลายเดือนก่อน +1

    Aýye oyage gama kohathe

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน +1

      Oya koheda???

    • @user-fg1pm6ql2n
      @user-fg1pm6ql2n 8 หลายเดือนก่อน +1

      Poruthota

    • @user-fg1pm6ql2n
      @user-fg1pm6ql2n 8 หลายเดือนก่อน +1

      Watsaap number sand

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      @user-fg1pm6ql2n wa.me/message/4Q3HBJU4SZTOD1

  • @vihangapamod
    @vihangapamod 8 หลายเดือนก่อน +2

    කිකිලියෙක් දෙන්නකො සල්ලි වලට රකින

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      දෙන්නම් ඔයා කොහෙද?

    • @vihangapamod
      @vihangapamod 8 หลายเดือนก่อน +1

      @@Village_Chicken galle neluwe oya

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      @@vihangapamod Mn monaragala durawedi needa

    • @vihangapamod
      @vihangapamod 8 หลายเดือนก่อน +1

      @@Village_Chicken ඔව් නේද අපරාදෙ

    • @aroshana..sanjeewa
      @aroshana..sanjeewa 6 หลายเดือนก่อน

      Dennam

  • @user-ju9vy1hf8v
    @user-ju9vy1hf8v 8 หลายเดือนก่อน +3

    පස්සෙ අයෙත් රකිනවා නෙ

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.. බිත්තර මුරයක් දාලා ආයෙ රකින්න ගන්නව

  • @chamindakumara3234
    @chamindakumara3234 8 หลายเดือนก่อน +1

    Penadol dunna gaman merenawa,denna epa

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      කවුද කියන්නෙ🤔