Nishan quail farms # වටු කුරුලු පාලනය # ඉපදුන දා සිට බිත්තර දමන තුරු වටුවන් සදහා විටමින් හා කැම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • වටුවන් සදහා විටමින් වර්ග හා කැම වර්ග # බිත්තර දමන තුරු වටුවන් රුක බලා ගන්නා අකාරය # වටු කුරුලු පාලනයේදි ඇති වන සියලු ගැටලු සදහා නිවරදි පිලිතුරු # nishan quail farms # Quail eggs # 0711846108 #0787245275 #

ความคิดเห็น • 242

  • @shiranfernandowarnakulasur4503
    @shiranfernandowarnakulasur4503 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් හොඳට vd1 පැහැදිලිව කලා. මාසෙකට සැරයක් දෙන පණු බෙහෙත් වර්ගයක් ද, වර්ධනය වූ වටු කුරුල්ලන් සඳහා දෙන කෑම වර්ගයක් පුළුවන්නම් ලියා එවන්න. ඔයාට ජය 👍👍

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට 🙏 පනු බෙහෙත් හෙල්මෝසෝල් බිත්තර දානවනම් ප්‍රිරිමා ලෙයර් එක දෙන්න. බිත්තර දාන්නේ නැති නම් ච්ප් ස්ටාටර් දෙන්න. 0711846108

    • @shiranfernandowarnakulasur4503
      @shiranfernandowarnakulasur4503 ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තූතියි

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว

      ❤️❤️👍

  • @chathurangarandika812
    @chathurangarandika812 ปีที่แล้ว +2

    ඉදිරියටම යන්න පුලුවන් වේන්න ඔනෙ👌👌❤❤🙏🙏

  • @sanathnandasiri2888
    @sanathnandasiri2888 8 หลายเดือนก่อน +2

    නියමයි බ්‍රො ❤

  • @prageethmadushan5759
    @prageethmadushan5759 ปีที่แล้ว +1

    Niyamai pehediliwama kiyala dunna thanks sahodaraya

  • @AnuradaRamevikrama
    @AnuradaRamevikrama 2 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි පැහැදිලිව වැඩේ කරන ව

  • @Tihikshanaanuruda-fn4bk
    @Tihikshanaanuruda-fn4bk 4 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ

  • @punchimenike4745
    @punchimenike4745 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති

  • @nimalfernando9917
    @nimalfernando9917 ปีที่แล้ว +1

    අගෙයි මල්ලි.🤝

  • @vihagaRandheera
    @vihagaRandheera ปีที่แล้ว +1

    Supiri bn

  • @kumuduprasnna512
    @kumuduprasnna512 ปีที่แล้ว +2

    Oya supirii aaaa 🙏🙏🙏 waradinna epa kawadawat hodta kiyla dunna terun atuwama 🙏🙏🌺🌺🌻🌻👌👌

  • @madushankajayathilaka749
    @madushankajayathilaka749 8 หลายเดือนก่อน +1

    Thank you

  • @warunamadushan3091
    @warunamadushan3091 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chamindakumara2851
    @chamindakumara2851 ปีที่แล้ว +1

    🎉

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 10 หลายเดือนก่อน +2

    Meyalata patau kaleidan biththaradanakale wenakan kama denna one pemani kiyanna puluwanda

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 หลายเดือนก่อน +1

      ප්‍රමාණයක් නැ නිතරම කැම තියෙන්න ඕනි .කැම තිබුනා කියලා වැඩි පුර කන්නෙ නා .දවස පුරාම කන්න දාන්න ඕනි

  • @ruthmirayenul3732
    @ruthmirayenul3732 6 หลายเดือนก่อน +1

    වටු කුරුල්ලෝ ගෙනත් මුල් සතියේ බිත්තර දැම්මා. එයාලා හොදට කෑමත් කනවා. ඒත් බිත්තර දාන්නේ නෑ එක සතෙක්වත්. වඩෙන කෑම දිලා බිත්තර කෑමත් දෙනවා. එත් බිත්තර දාන්නේ නෑ.. ඒකට හේතුව දැනගන්න පුලුවන්ද.. දෙන්න ඕනි මොනවද..?

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 หลายเดือนก่อน

      කුරුල්ලෝ කිරිල්ලියෝ කලවෙමේද ඉන්නේ.වැඩෙන කෑම දෙන්න අවශ්‍ය නෑ.බිත්තර දාන්න පටන් ගත්තානම් බිත්තර කෑම තමයි දෙන්න ඕනේ.කෑම භාජනවල දවස පුරාම කෑම දාලද තියන්නේ.

  • @twom2vision
    @twom2vision ปีที่แล้ว +1

    Thanks, වටු කිරුල්ලියන් ට බිත්තර කෑම ත් දෙනවද... දිගටම දෙන්නේ මොනවද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว +1

      බිත්තර දාන්න පටන් ගත්තහම දිගටම දෙන්නේ බිත්තර කැම .බිත්තර දැමීමට පෙර චිප් ස්ටාටර් ලබා දෙන්න

    • @twom2vision
      @twom2vision ปีที่แล้ว +1

      @@NishanWijesooriya-wg2yh බොහොම ස්තූතියි

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว

      👍👍❤️

  • @sanjeewasanjeewa4278
    @sanjeewasanjeewa4278 2 หลายเดือนก่อน +1

    Chick starter
    Grower
    Layer කියලා එක එක කෑම වර්ග තියෙනවා නේද ඒව කොහොමද දෙන්නේ... ප්‍රීමා එකේ කෑමද හොද?

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  2 หลายเดือนก่อน

      Chick statar eka denne bittara danakam. Ita passe denne layer eka digatama. Grower eka denna oni na.ප්‍රීමා එක හොඳයි.

  • @nawodaudeshani1897
    @nawodaudeshani1897 2 วันที่ผ่านมา +1

    මෙයාලගෙ කෑම කිලෝ 1 මිල කීයද

  • @chinthakarathnaweera
    @chinthakarathnaweera ปีที่แล้ว +3

    හරි පැහැදිලියි හොදයි දින 40 වන තුරු මොන කෑමද දෙන්න ඕන

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว +1

      චිප් ස්ටාටර්

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว +1

      පොඩ් කාල්‍රේ බුස්ටර් එක දවස් 20 ඩෙනවනම් හොදයි

  • @TimiraKaveesha
    @TimiraKaveesha 3 หลายเดือนก่อน +1

    Mage watuwonta den dawas 54 i.
    Thama biththra danne na.
    Ekta mokda krnne.
    Oy kiypu vitamin ,kama okkoma dunna
    Eth thma biththra danne na

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath หลายเดือนก่อน +1

    Eggs dann gattma light eka 10 wage wenakan dala pandara 4 ta wage dammama aulk nadd

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  หลายเดือนก่อน

      10 off කරන්න..4 ඕනි නෑ 6 දැම්මනම් ethi

  • @seyednawshad6346
    @seyednawshad6346 6 หลายเดือนก่อน +1

    Vitamin Dana tika ariyata kivva abay kama gana mokuth kivva nea chick starter davas kiyyak danna onea ETA passa grower kavadda dannea agea poddak pavilion karanda ko

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 หลายเดือนก่อน +1

      Chik startar bittara danakamma danne.gowar danne na. Bitthara danna gatthama bittara kema walata maru wenawa

    • @seyednawshad6346
      @seyednawshad6346 6 หลายเดือนก่อน +1

      @@NishanWijesooriya-wg2yh athakota pirimi satthu vankaranda ohnada bitthara kama dunnath araka rakkana puluvanda

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 หลายเดือนก่อน +1

      Bittara ganna pirimi satthu oni na.et rakkawanna bittara gannanam pirimi satthu danna oni 3 1 wenna

  • @DenethSamarawera
    @DenethSamarawera 3 หลายเดือนก่อน +1

    Kukul pataunta dana vitamin saha kamada danna one

  • @user-hg8xg9yo6j
    @user-hg8xg9yo6j 4 หลายเดือนก่อน +1

    මේගොල්ලන්ට ගෙදර ඉතුරුවන බත්,පොල් කුඩු දෙන්න පුලුවන්ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 หลายเดือนก่อน

      දෙන්න පුලුවන් ඒත් බිත්තර දානඑක ටිකක් අඩු වෙනවා

  • @TimiraKaveesha
    @TimiraKaveesha 4 หลายเดือนก่อน +1

    mge saththunt dawas 29 i den.
    Perada idam dawasata eka kurulla gane merenwa.
    Nikanma.
    Oy kiypu okkoma vitamin dunna.
    Ekata hethuwa mokdd.
    Ek nethi kra gnne komd

  • @user-pb1ld2jj2b
    @user-pb1ld2jj2b 11 หลายเดือนก่อน +3

    බල්බය වොට් කියක් කරනවද දවස් 7න් පසුව.වෙනසක් කරන්න ඕනිද😊 නැත්නම් 60 w පුමානවත්ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  11 หลายเดือนก่อน +3

      60 w ඇති .දවස් 15 පස්සෙ සුදු ලියිට් දාන්න

    • @user-pb1ld2jj2b
      @user-pb1ld2jj2b 11 หลายเดือนก่อน +1

      @@NishanWijesooriya-wg2yh thanks🙏

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  11 หลายเดือนก่อน

      👍👍❤️❤️

  • @mirymiry5004
    @mirymiry5004 ปีที่แล้ว +2

    පැටවු ලබාගතහැකි ස්ථාන කියන්න පුළුවන්ද

  • @beastlord.1234
    @beastlord.1234 3 หลายเดือนก่อน +1

    Meyala maren nathuwa hadanna ganadexil hodaida

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  3 หลายเดือนก่อน

      Merenawata newei ganadekxill denne.podi dawas wala hedenna thiyana leda adu kara ganna

  • @user-pb1ld2jj2b
    @user-pb1ld2jj2b 11 หลายเดือนก่อน +2

    සතුන් ⁣ඉපදුන දවසේම ⁣ඉදන්ද ගනාඩෙක්සිල් දෙන්න ඕනි.නැත්නම් ⁣ඉපදිලා දවසක් ගියාට පස්සෙද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  11 หลายเดือนก่อน

      බුඩරේට දැමීමට පස්සේ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  11 หลายเดือนก่อน

      බුඩරේට දාපු දවසේ ඉදන්

    • @gayanagimhana8335
      @gayanagimhana8335 10 หลายเดือนก่อน +2

      ​@@NishanWijesooriya-wg2yhe beheth eka rupiyal kiyak wage wenawada

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 หลายเดือนก่อน +1

      Rs 450 25ml

    • @gayanagimhana8335
      @gayanagimhana8335 10 หลายเดือนก่อน +1

      @@NishanWijesooriya-wg2yh thank you ✨

  • @gnanamakelwala-rl5rv
    @gnanamakelwala-rl5rv ปีที่แล้ว +1

    Kinagasdeniya mama.malli koi hariyeda

  • @percyupulkumaradeltota6956
    @percyupulkumaradeltota6956 3 หลายเดือนก่อน +1

    ගෑනු සත්තු පිරිමි සත්තු වෙන් කරගන්නේ කොහොමද කියන්නකෝ

  • @SajithNuwan-nj7wh
    @SajithNuwan-nj7wh 5 หลายเดือนก่อน +1

    ගම් බිත්තර 50තියන මැසින් එකෙ වටු බිත්තර කිඅක් තියන්න පුලුවන් ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  5 หลายเดือนก่อน

      ට්‍රේ එකද තියෙන්නේ නත්නම් බිත්තර දාන්න හදපු ට්‍රේ එකද.ට්‍රේ එක තියනවනම් 120 විතර තියන්න පුලුවන්

  • @chanuka....
    @chanuka.... 9 หลายเดือนก่อน +1

    එක පාරක් බිත්තර 12ක් දැන්මා.මම ගාව 4 ඩෙනෙක් ඉන්නවා..හැබැයි ආයි බිත්තර දැන්මෙ නෑනේ...දැන් මාසයක් විතර වෙනවා..පලවෙනි පාර දැන්ම විතරයි

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  9 หลายเดือนก่อน

      Minada dena kema

    • @chanuka....
      @chanuka.... 9 หลายเดือนก่อน +1

      බිත්තර කෑම

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  9 หลายเดือนก่อน

      කැම දෙන ප්‍රමාණය මදි වෙන්නත් එති.විස්තර දන්නේ නතිව කියන්න අමරුයි.0711846108 කෝල් එකක් ගන්න

  • @eldian3193
    @eldian3193 4 หลายเดือนก่อน +1

    වටු බිත්තර අපි විකුනන්නෙ කාටද වෙලදපොලේ තැනක් තීනෝද🤔

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 หลายเดือนก่อน

      තියනවා .වටු බිත්තර වලට ලොකු ඉල්ලුමක් තියෙනවා .ෆුඩ් සිටි ෆාමසි සිල්ලර කඩ ෆාම් ශොප් මෙවට දාන්න පුලුවන්

  • @gaminisarathkumara4880
    @gaminisarathkumara4880 ปีที่แล้ว +1

    Rakkawmt bethar gnna pluwnda

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 ปีที่แล้ว +3

    මල්ලි මේවගේ මිල ගනන් කොහොමද

  • @beastlord.1234
    @beastlord.1234 3 หลายเดือนก่อน +1

    Aiie watu kirilli biththara rakinne naththe

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 7 หลายเดือนก่อน +1

    Prima eka arenna wena hoda kama monad

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 7 หลายเดือนก่อน +1

    Bittra danakamm denne booster kama ekd

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  7 หลายเดือนก่อน

      Ehemat denna puluwan .dawas 20 bostar dila ithiri tika chip statar dennat puluwan

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 7 หลายเดือนก่อน +1

    Pataunta Sathi kiyak ynkal paya 24ma kann denn ond

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 7 หลายเดือนก่อน +1

      Reply ko

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  7 หลายเดือนก่อน

      කාලයක් na හැමදාමත් කැම තියෙන්නේ ඔනි දවස පුරාම .උන් කැම තිබුනා කියලා වැඩියෙන් කන්නේ නා .

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  7 หลายเดือนก่อน

      👍👍❤️❤️

  • @mirymiry5004
    @mirymiry5004 ปีที่แล้ว +1

    මල්ලි පැටවු ලබාගතහැකි ස්ථාන කියන්න මම කුලියාපිටියේ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว

      මතුගම පැලවත්ත

    • @mirymiry5004
      @mirymiry5004 ปีที่แล้ว +1

      පැටවු ඉන්නවද වයඹ පලාතේ
      ගන්න තැන් තිබෙනවාද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว

      ඔය පලාතේ නම් හරියට දන්නේ නා.හොයලා බලලා කියන්නම්

  • @beastlord.1234
    @beastlord.1234 3 หลายเดือนก่อน +1

    මගේ වටු කුරුලු පැටවු අදට දවස් 5ක් විතර වෙනවා..තාම බිත්තරෙන් එලියට ආපු සයිස් එක..ඇයියේ ලොකු වෙන්නෙ නැත්තේ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  3 หลายเดือนก่อน

      මොනවාද දෙන කෑම බුස්ටර් නෙවෙයිද.දවස පුරාම කෑම දෙනවා නේද.විටමින් වර්ග දෙනවද.දවස් 7 පස්සේ වගේ ඉක්මනින් ලොකු වෙනවා

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 2 หลายเดือนก่อน +1

      Booster eka me patte na
      Prima chick starter eka dunnta kamak nadd bittra dana eka ehema parakku wenawad

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  2 หลายเดือนก่อน

      කමක් නෑ. එහෙම වෙන්නේ නෑ

  • @tharidudilan2994
    @tharidudilan2994 ปีที่แล้ว +1

    Homagama laga ganna thanak neada

  • @TimiraKaveesha
    @TimiraKaveesha 4 หลายเดือนก่อน +1

    dawas kiye idamda biththr kema denn oni

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 หลายเดือนก่อน

      Bittara danna patan gatthama denna

    • @TimiraKaveesha
      @TimiraKaveesha 4 หลายเดือนก่อน +1

      Bithara danaknma denn oni pataw kema ekad.
      Wedena kema denn oni nedd

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 หลายเดือนก่อน

      Chik stater eka denna.bittara danakan.

    • @TimiraKaveesha
      @TimiraKaveesha 4 หลายเดือนก่อน +1

      @@NishanWijesooriya-wg2yh hri thx 🌚

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 2 หลายเดือนก่อน +1

    Oya laga wikunna innawada

  • @user-vm9yi3ex5t
    @user-vm9yi3ex5t ปีที่แล้ว +1

    Malli petaw ganna innawada oya gawa..mila kiyada?

  • @malinkaru9813
    @malinkaru9813 11 หลายเดือนก่อน +1

    බිත්තර empty පැකෙට් ගන්න තියෙන්නේ කොහෙද, කියක් වෙනවද

  • @beastlord.1234
    @beastlord.1234 3 หลายเดือนก่อน +1

    වටු කුරුල්ලොන්ගේ කූඩුවට ලී කුඩු දැම්මට අවුලක් නැද්ද

  • @charukasadaruwan20
    @charukasadaruwan20 5 หลายเดือนก่อน +2

    මගෙ වටුවන් බිත්තර දාන්නෙ නෑනි දැන් මාස දෙකක් වෙනවා 😢

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  5 หลายเดือนก่อน

      මොනවාද දෙන කැම

    • @charukasadaruwan20
      @charukasadaruwan20 5 หลายเดือนก่อน +1

      @@NishanWijesooriya-wg2yh බිත්තර කැම 🥲

  • @sandaruwandasanayaka2433
    @sandaruwandasanayaka2433 ปีที่แล้ว +1

    Patau ganna puluwanda ..polonnaruwe inne man

  • @beastlord.1234
    @beastlord.1234 3 หลายเดือนก่อน +1

    එකදිගට බිත්තර කීයක් දානවද

  • @malinkaru9813
    @malinkaru9813 ปีที่แล้ว +1

    බිත්තර දාන්න පටන් ගත්තාම දෙන කෑම මොනවද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  ปีที่แล้ว

      කිකිලියන්ට දෙන බිත්තර කැම.leyar feed

  • @user-ct2lt1ws7p
    @user-ct2lt1ws7p 5 หลายเดือนก่อน +1

    කුඩුව හදන්නෙ කොහොමද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  5 หลายเดือนก่อน

      Li හා del වලින්

    • @user-ct2lt1ws7p
      @user-ct2lt1ws7p 5 หลายเดือนก่อน

      @@NishanWijesooriya-wg2yh බල්බ් එකෙන් අය්න් කරන්න ඕනෙ දවස් කීයෙන්ද

    • @user-ct2lt1ws7p
      @user-ct2lt1ws7p 5 หลายเดือนก่อน

      අඩු වයසින් පැටව් ගත්තට මැරෙන්නෙ නැද්ද

  • @udithamanuranga3737
    @udithamanuranga3737 5 หลายเดือนก่อน +1

  • @PpPathirana
    @PpPathirana หลายเดือนก่อน +1

    Patau ganna tanak kiyannako

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  หลายเดือนก่อน

      Oya කොහේද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  หลายเดือนก่อน +1

      Beruwalin ගන්නත් පුළුවන් batapolenuth ගන්නත් පුළුවන්

    • @chameeraanuruddha4943
      @chameeraanuruddha4943 หลายเดือนก่อน +1

      ​@@NishanWijesooriya-wg2yh bro man waskaduwe mata ganna puluwan tanak kiyanna

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  หลายเดือนก่อน +1

      @@chameeraanuruddha4943 batapolin ගන්න පුළුවන්

    • @chandanasugath9096
      @chandanasugath9096 หลายเดือนก่อน +1

      ​@@NishanWijesooriya-wg2yh2:16

  • @user-pb1ld2jj2b
    @user-pb1ld2jj2b 11 หลายเดือนก่อน +3

    මේ කුඩුවේ මිනුම් කියනවද උස දිග බලල පැටව් 100ට වගේ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  11 หลายเดือนก่อน +1

      4 3 තට්ටු 2 කුඩුවක් ප්‍රරමානවත්.

  • @user-yt4nq4jm7j
    @user-yt4nq4jm7j 14 วันที่ผ่านมา

    බිත්තර දාන්න නම් ලයිට් එකක් රෑට දාලා තියන්න ඕනද

  • @Tihikshanaanuruda-fn4bk
    @Tihikshanaanuruda-fn4bk 4 หลายเดือนก่อน +1

    වටු බිත්තර විකුණන්න රජයේ රෙදිස්ටෙ වෙන්න ඔන ද අනේ මට කියන්න කො

    • @Tihikshanaanuruda-fn4bk
      @Tihikshanaanuruda-fn4bk 4 หลายเดือนก่อน +1

      මත් අසාවක් තියෙනවා හදන්න

    • @Tihikshanaanuruda-fn4bk
      @Tihikshanaanuruda-fn4bk 4 หลายเดือนก่อน +1

      විස්තර තිකාක් කියලා දෙන්නේ පුළුවන් ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 หลายเดือนก่อน +1

      එහෙම වෙන්නම ඔනි නා.ඒත් පසු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ගන්න යන්නෙ එක දවසයි

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 หลายเดือนก่อน +1

      පටන් ගන්න ඔනි උදව්වක් කරන්නම්

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 หลายเดือนก่อน +2

      කියලා ඩෙන්නම් ඔනිම දෙයක්

  • @user-gk7qz8ie6q
    @user-gk7qz8ie6q 3 หลายเดือนก่อน +1

    Oyage nambare denna පුළුවන් da😊

  • @chanyona.4077
    @chanyona.4077 9 หลายเดือนก่อน +1

    හැමදාම බිත්තර දානවද? එක සතෙක් දවසටම එකයිද දාන්නේ?

  • @virajsampath6395
    @virajsampath6395 8 หลายเดือนก่อน +2

    වටු කිරිල්ලියන් බිත්තර රකින්නේ නැද්ද?

  • @RMS-on8pq
    @RMS-on8pq ปีที่แล้ว

    ඔයා පලවෙනි video එකේ ඔය විටමින් වලට යන ගාන එකතු කලේ නැහැ නේද?

  • @geethbrahmana6246
    @geethbrahmana6246 11 หลายเดือนก่อน +1

    මට යික්මනට ඔයාගෙ නම්බරෙ හරි මතුගම යින්න තැන නම්බරෙ හරි දාන්න

  • @sanjeewasudarshana2930
    @sanjeewasudarshana2930 4 หลายเดือนก่อน +1

    මම මාවනැල්ලේ පැටවි ගන්න තියෙන නම්බර් එකක් දාන්න

  • @asheratv55
    @asheratv55 9 หลายเดือนก่อน +1

    Patau ganna puwaln thanaka number ekak denna

  • @user-ct2lt1ws7p
    @user-ct2lt1ws7p 5 หลายเดือนก่อน +1

    විටමින් දුන්නෙ නැත්තන් මොකද වෙන්නෙ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  5 หลายเดือนก่อน

      මොකුත් වෙන්නේ නම් නා.බිත්තර දාන ප්‍රමාණය අඩුවෙඉ සමහර විට බිත්තර කට්ට හඉය අඩුවෙඉ.ඔය වගේ දේවල් වෙන්න ගොඩක් ඩුරට ඉඩ තියෙනවා

    • @RanasinghaarachchigeNand-qn8bw
      @RanasinghaarachchigeNand-qn8bw 5 หลายเดือนก่อน +1

      Marenne na ne

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  5 หลายเดือนก่อน

      Ne ehema wenne na

    • @RanasinghaarachchigeNand-qn8bw
      @RanasinghaarachchigeNand-qn8bw 5 หลายเดือนก่อน

      @@NishanWijesooriya-wg2yh wishwasay neda

    • @RanasinghaarachchigeNand-qn8bw
      @RanasinghaarachchigeNand-qn8bw 5 หลายเดือนก่อน +1

      @@NishanWijesooriya-wg2yh podi kale pataw marenne ai

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 10 หลายเดือนก่อน +1

    පැටවුන් මිල කියඩ...ඔයගෙ බිත්තර කියඩ මිල

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 หลายเดือนก่อน

      දවසේ පැටවුන් 1 100
      Bittara තොග mila 1 20

    • @shashikamadushani9130
      @shashikamadushani9130 3 หลายเดือนก่อน +1

      Sathi 2 pataw kiyda..kohomda chuttk wisthra kiynwda..hdanna asai..eeth ekapara loku gaank nethuwa tika tika wage..

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  3 หลายเดือนก่อน

      දවස 90 sathiya 150

  • @kaweekawee4302
    @kaweekawee4302 7 หลายเดือนก่อน +3

    වටු පැටියෙක් බිත්තර දාන්නෙ වයස කියෙන් වගෙද. බිත්තර දාන්න නම් දවස පුරම බිත්තර කැම දෙන්න ඔන ද නැත්තම් දවසකට දෙන්න ඔන ප්‍රමානයක් තියනව්ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  7 หลายเดือนก่อน

      D
      දවස් 45 යනකොට බිත්තර දානවා. දවස පුරාම කැම තියෙන්න ඔනි.ඒත් දවසට කන්නේ උපරිම 35g විතරයි

    • @kaweekawee4302
      @kaweekawee4302 7 หลายเดือนก่อน +1

      @@NishanWijesooriya-wg2yh එතකොට දවස් 45 ක් වයස කිරිල්ලියෙක් ට දවසට 35g ක් බිත්තර කැම දුන්නොත් අනිවාර්යෙන්ම බිත්තර දානවද.ඔය සත්තු විකුනන්න ඉන්න කඩවල් වල ඉන්න වටු කිරිල්ලියොත් බිත්තර දානවද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  7 หลายเดือนก่อน

      එයාලත් බිත්තර දානවා.ඒත් රක්කවන tenakin හොද පැටවුන් ගන්න එක තමා වඩාත් හොද .සතුන් නිරෝගි නත්නම් බිත්තර දාන්න පරක්කු වෙනවා

    • @kaweekawee4302
      @kaweekawee4302 7 หลายเดือนก่อน +1

      @@NishanWijesooriya-wg2yh කොහොම ව්නත් දවසකට බිත්තර කැම 35g දුන්නොත් බිත්තර දානව නෙ අනිවාර්යෙන්

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  7 หลายเดือนก่อน

      දවස පුරාම කැම තියෙන්න ඕනි .කන උපරිමය තමයි 35 කිව්වෙ

  • @chathurangarandika812
    @chathurangarandika812 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌

  • @nuwancostha2656
    @nuwancostha2656 ปีที่แล้ว +1

    ❤❤

  • @beastlord.1234
    @beastlord.1234 3 หลายเดือนก่อน +1

    Meyalage ayu kalaya keeyada