ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැඩිපුර කොටා ගන්නෙ මොන පැටවුද මස 4ක් වයස
පොර කුකුල් පැටව්
😂😂😂
වෙන් කරලා තියන්න
අයියේ මගේ ගම් කිකිළියෝ දහයක් විතර ඉන්නවා එකෙක්වත් බිත්තර දාන්නේ වැස්ස දවස්වලට බිත්තර දානවා අඩුයි ද
ඔව් මල්ලි වැස්ස දවස් වලට බිත්තර දානව අඩුයි.. ඔයා මේ වීඩියෝ එක බලන්නth-cam.com/video/98GSi6FzjqQ/w-d-xo.html
අයියේ අපේ ගෙදර බිත්තර වලින් එන කිකිලි පැටව් මුලදි පෙදේ එන්නේ නැතිව කුකුලන් වගේ තමයි.පෙදේ එන්න පටන් ගන්නේ මාස 4දි විතර.උන්ට කියන්නෙ පෙට්ටි කුකුල්ලු කියලාලු😮
අයියේ..කරමල්..හොදට.තියෙන.කිකිලි.පැටව්.ඉන්නවනේද..
ඔවි සමහර කිකිලියන්ගෙ තියෙනවා.
අයියේ ටිකක් ලොකු බිත්තර දාන ගම් කුකුල් වර්ග එක නමක් කියන්නකො
ගිරිරාජ් වර්ගය හොදයි
අයියෙ සති 3 උනුත් මෙහෙම බලල අදුර ගන්න පුලුවන්ද
මාස 2 පැටැවු කකුලෙන් ඇල්ලුවම උඩට ගුලි වෙනවද
අයියේ කටු ලෙඩේට බෙහෙතක් කියන්නකො කුකුලන්ගේ
ඉඟුරු සුදු ලූනූ ගිල්ලවන්න. පණු බෙහෙත් එකක් දීලා හොදට කන්න දෙන්න ඉක්මනින් හොද වෙනව❤️👍
Mage pattunta dan masa dekai dan kama maru karanna onida
වැඩෙන කෑම එක දෙන්න මාස 5ක් වෙනකල්❤️👍
මොනරාගල කොහෙද
බුත්තල
Oya mee pennana patawge wayasa kohomada
මාස 1, 3 අය
මගේත්.ඉන්නවා.පෙදේ.පොඩ්ඩක්.ඉස්සිලා.තියෙන.මාස.2. කිකිලි.පැන්චියෝ2. ක්.පෙට්ටි.කිකිලියෝ
සුපිරි ❤️👍
Mage rir kukulo innawa etha tama biththara danna neee.ekata monada karanna oni
Video එකක් දාලා තියෙනව බලන්න❤️👍
DAWASE PETAW HANDUNA GANNAHETI AWSHA.EYA OBA DANNE NE WAGI .
Aiye kukulek hadalanna ganne koi wayasedida
මාස 6 ක් 7ක් වෙද්දි හඩලනව
ඩයි කරපු ෆාර්ම් උන් 5කට අහු උනානෙ මමත් හයියෝ... කාලකන්නි අහු උනොත් පෙතිගහනවා, ආවෙනෑනි ආයි මේ පැත්තේ. ගද්දිනම් උන් කලුපාට, ආන් දැන්සුදුයි. උන් කොක්‍රස් වර්ගෙලු
පැටවු ගනිද්දි හොද ගොවිපොලකින් ගන්න මවි සත්තු බලල👍
Mata kukul patauw ganna one t pon no dannako
මම ලග ඉන්නො
මට කිකිලි පැටව් 10 ක් දෙන්න මිල වැඩි උනත් කමක් නෑ ලොකු උදව්වක්
අපේ පැටවු නම් ඔක්කොම අරන් ගියා.. ආයෙ පැටවු ආවම කියන්නම්❤️👍
මහත්මයා කොයි ද පදිංචි ය
අපේ ගොවිපොල නම් මොණරාගල තියෙන්නෙ
මම දෙන්න්ද්ම්
මොනරාගල කොහෙද ෆාම් එක තියෙන්නේ
No1 දෙන්න පුලුවන්ද .
මමත් බුත්තල ඔයාව හම්බවෙන්න් පුලුවන්ද
බිත්තර හරි පැටවු හරි ගන්න ඔයාව හම්බවෙන්න ඕන මට no1 දෙන්නකො
බුත්තල කොහේද .මමත් බුත්තල
Thanks bosa
❤️👍
💥💥❤❤👍👍
❤️❤️
Goog
Thanks a lot❤️👍
😂
kohada.me.patu.enna
මොණරාගල
වැඩිපුර කොටා ගන්නෙ මොන පැටවුද මස 4ක් වයස
පොර කුකුල් පැටව්
😂😂😂
වෙන් කරලා තියන්න
අයියේ මගේ ගම් කිකිළියෝ දහයක් විතර ඉන්නවා එකෙක්වත් බිත්තර දාන්නේ වැස්ස දවස්වලට බිත්තර දානවා අඩුයි ද
ඔව් මල්ලි වැස්ස දවස් වලට බිත්තර දානව අඩුයි.. ඔයා මේ වීඩියෝ එක බලන්න
th-cam.com/video/98GSi6FzjqQ/w-d-xo.html
අයියේ අපේ ගෙදර බිත්තර වලින් එන කිකිලි පැටව් මුලදි පෙදේ එන්නේ නැතිව කුකුලන් වගේ තමයි.පෙදේ එන්න පටන් ගන්නේ මාස 4දි විතර.උන්ට කියන්නෙ පෙට්ටි කුකුල්ලු කියලාලු😮
අයියේ..කරමල්..හොදට.තියෙන.කිකිලි.පැටව්.ඉන්නවනේද..
ඔවි සමහර කිකිලියන්ගෙ තියෙනවා.
අයියේ ටිකක් ලොකු බිත්තර දාන ගම් කුකුල් වර්ග එක නමක් කියන්නකො
ගිරිරාජ් වර්ගය හොදයි
අයියෙ සති 3 උනුත් මෙහෙම බලල අදුර ගන්න පුලුවන්ද
මාස 2 පැටැවු කකුලෙන් ඇල්ලුවම උඩට ගුලි වෙනවද
අයියේ කටු ලෙඩේට බෙහෙතක් කියන්නකො කුකුලන්ගේ
ඉඟුරු සුදු ලූනූ ගිල්ලවන්න. පණු බෙහෙත් එකක් දීලා හොදට කන්න දෙන්න ඉක්මනින් හොද වෙනව❤️👍
Mage pattunta dan masa dekai dan kama maru karanna onida
වැඩෙන කෑම එක දෙන්න මාස 5ක් වෙනකල්❤️👍
මොනරාගල කොහෙද
බුත්තල
Oya mee pennana patawge wayasa kohomada
මාස 1, 3 අය
මගේත්.ඉන්නවා.පෙදේ.පොඩ්ඩක්.ඉස්සිලා.තියෙන.මාස.2. කිකිලි.පැන්චියෝ2. ක්.පෙට්ටි.කිකිලියෝ
සුපිරි ❤️👍
Mage rir kukulo innawa etha tama biththara danna neee.ekata monada karanna oni
Video එකක් දාලා තියෙනව බලන්න❤️👍
DAWASE PETAW HANDUNA GANNAHETI AWSHA.
EYA OBA DANNE NE WAGI .