ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank u🎉
ගිරිරාජ් කිකිළි පැටව් අනිත් වර්ග වලින් වෙන් කර හදුනාගන්නේ කොහොමද?
ගොඩාක් ස්තූතී ANIMAL LANKA ❤️ගිනිරාජ කුකුළ්ළුගැන වීඩියෝ හොයහොය හිටියෙ ගොඩාක් ගොඩාක් ස්තූතී 🔥🤘
යකො එකම දේ සියපාරක් කියන්න එපා බලන එක එපා වෙනවා
ඔව් කැරකි karaki එකම දේ කියන්නේ රෙද්ද channel එකක්
Amma pa bam😅😅
Biththara kiyak vithara airuddakata danavada. me kukul patauntath vitamin ehema denna onada
කොහෙන්ද හොයා ගන්න පුළුවන් ගනන් කොහොමද
Giri raj bityara ganna puluwan da
oya laga me wargaye eun innawada. kikiliyo ho biththara ganna puluwanda
එකම දේ කී සැරයක් කියවෙනවද? කාලෙ කනව. මල වදයක්...
Lankawa me sathu gana puluwan kramayk thiyanawada
එකම දේ නොකියා වැඩසටහන කලා නම් නියමයි
ස්තූතී අදහස් දැක්වීමට. එකම දේ නැවත කියන්නේ බලන කෙනාගෙ මනසට හොදින් කාවැදීමටයි. එවිට වීඩියෝවේ හරය එක පාරම හොදින් හිතට යන නිසා. ඒක මනෝවිද්‍යාත්මක කාරණාවක්. කෙසේ වෙතත් අදහස් දැක්වීමට ස්තූතී.
@@animallanka1627එකම දෙය කීප වතාවක් අහන විට....මට නම් මල උපරිම... අත්දිග හරියක හිටියනං....
ගිරිරාජ් කිකිළියන් ගන්න තැනක් නැද්ද
මම ඉන්නෙ පොලොන්නරුවෙ. ගිරිරාජ් කිකිලියො ගන්නෙ කොහෙන්ද?
එකම දේ වරින්වර කියන එක තමයි අවුල. Point to point තොරතුරු පෙල ගස්වන්න. ස්තුතියි
ඔබට ඇතිවූ අපහසුතාවය මගහරවා ගනිමින් ඉදිරි වීඩියෝ නිර්මාණය කිරීමට අපි සැදී පැහැදී සිටින්නෙමු. අඩුපාඩු පෙන්වීම වෙනුවෙන් ස්තූතියි. ☺️
පැටවු කොහෙන්ද ගන්නේ ?
Gigiragla ganninni koheda gampha inne
RIR kikiliyo kiyanneth ගමි කුකුල්ලු ද?
Gd
Satun ganna tiyana teli ankayak denna thanks 9:07
පැටවුන් ගන්න පුලුවන් තැනක ටෙලි පෝඅනම්බරය දෙන්න
Ketiyen kiyanna one de qwa nam hodai boruwata kaale kanne nethuwa
කිසිම බොරුවක් මට පේන්නෑ. මේ විදිහ ගොඩක් හොදයි. මම අලුතෙන්ම සත්තු ඇතිකරන්න පටන්ගත්තෙ. හොදටම පැහැදිලිව කියල දෙනවා. ❤️👌 දිග වීඩියෝස් දාන්න එතකොට නිදහසේ අහල හොදට තේරුම් ගන්න පුලුවන්.
Ganna pathau nadda
ගිරිරාජ් කිකිලියෝ ගන්න තැනක් කියන්න කෝ
Ganna tank keyanna
ගිනි රාජ කිකිලියන්ට වෙන ගං කුකුල් වර්ගයක කුකුලෙක් හිටියොත් අවුල්ද?
බදුල්ල අවට ගිරිරාජ් පැටවු ගන්න තැනක් නැද්ද .
Kiriraj kikiyan miladi ganne koheda ganna thenak kiyanna
Giniraj kukulan haduna ganne kohomada
පැටවු ටිකක් ගන්න පුලුවන්ද
ගොඩක් ලංකාවෙ අය හිතන් ඉන්නේ රෝස පාට බිත්තරය තමයි ගම් කුකුළු බිත්තර කියල හිතන්නේ...... රතු බිත්තර හා සුදු බිත්තර සෑම වෙළඳ සැලකම තියනවා. ඒ නිසා මේ බිත්තර රතු පාටනම් ගම්බිත්තර කියල විකුණන්න අමාරුයි..... ම
Kiyapan ban ganna tanak
Super thanks
ගිරිරාජ් කිකිළියන් ගන්නෙ කොහෙන්ද😊
Malli oya aliya watakale monawaenda
මගේ ප්‍රශ්නෙටත් උත්තර ඕනේ
වටින video එකක්
Giriraj. Rir. Warga dekakda
Patau gane kohenda****
Watinawa thanks
ඇත්තටම පිස්සු
Koheda inne.Petau.ganna.giriraj.warge
Kobenda ganne
Giri raj kikiliyo kohenda ganna puluwan
Good
Duburu pata biththare rir neda gini raj biththara eka eka pata thiyenawa neda
Biththara ho petaw ganna pukuwan thenak kiyannako
අපට පැටව් ගන්න පුලුවන් තැනක් කියන්න
කොහෙන්ද සතුන් ගන්න පුළුවන්
මෙලෝ රහක් නෑ ඇඩි එක විතරයි
මූ කියන දේ මූටවත් තේරෙනවද දන්නෑ.යකො මිනිහෙකුට තේරුම් ගන්න හැකි පරිදි අවශ්‍ය විස්තර ටික විතරක් කියපන් කුණ්ඩ හෑලි කියවන් නැතිව අප්පිරියා වෙනවා
මෙයාලා ගන්නේ කොහෙන්ද ඉන්න තැනක් කියන්න
ගන්නේ කොහෙන්ද
.............................,තියපන් මල්ලි
❤️❤️
mu ekama kiyewwe nattan maru
Kohenda ganne
Kuru kikiliyan gana vidiyo ekak danna .
Ok
Koheda ganna inne
Ganna 4n no dannako
මොකක්ද බං වීඩියෝ එක දික් කරන්නද එකම දේ හෑල්ලක් වගේ කියවන්නෙ.
උඹ කවදාවත් දැකල තියෙනවාද ගිරිරාජ් කිකිලියන් ? 🤔
බිත්තරය ලොකුයි 😂😂😂
වීඩියොව උවමනාවෙන්ම ඇද්ද ...
පිස්සෙක් එකම දෙ කියවනව නෙ
kaiya විතරයි nea
Idakin pakaya tho oka wahala dapiya ponnaya ekm dee kiynwa wesige balla
Kaalaya naasthi karanna epa. Video eka 10.30 wunaata thathpara 30 content ekak ne thiyenne. Puluwannam balala anith ayage videos igena ganna balanna
Petau innawada
Monwda මේ කියන්නේ එකම දේ නේ. වැදගත් දෙයක් කියන්නකෝ දැනගන්න
මාලනි කුමාරි
මොලෙ කචල් වෙනව..
එකම දේ..නැවත නැවත..මල ඇනයක්😊..
හොදයි ටිකයි.
එකම දේම කියවන්න එපා යකෝ😅
මිල කියද?
කොච්චර කාලයක් බිත්තර දානවද
ගන්න තැනක් කියන්නකො මම නුවර
ඔය වර්ගය කොහෙද නියෙන්නෙ ගන්න
ඔයා වීඩියෝස් දෙකම බැලුවද.? මේකෙ දෙකකොටසෙ කියනවා ඒගැන
පැටවුන් ගන්න තැනක් කියන්න
Ekama de kiyavanakota epa venava
ඇති කියන්න පැටව් ගන්න ඉන්නෙ කොහෙද කියල
Gahilai 😂
Yako ekamade kiyanna epa. Video karnna issala script eka liyaganin.Ahan inna epawenawa.
ගන්න තැනක් කියන්න බැයිනම් ඔවා දන්න එපා බන්
චක්කරේ කියනවා වගේ
ගිරිරාජ කිකිලි පැටවු ලබා ගැනිමට අැති ස්තානයක් කියන්න
👍
මූ හොඳයි බන කියන්න අවශ්‍ය දේවල් කියන්නෙ නෑ
මිරාජ් කිකිළියෝ සොයා ගන්න පුලුවන් කොහෙන්ද මිලදී ගත හැකි තැන් තියෙනවා නම් කියන්න
මිරාජ් නොවෙ බන් ගිරිරාජ්
Baila kaarayek
Tp no danna
මූටපිස්සු වැදගත් දෙයක් නැහැ .
වැදගත් දේයක් නැ එකම දේ කියවනවා පිස්සුද
මම ඉන්නෙ කලවානේ කහන්තැන්න ගමෙ මට ගිරිරාජ් කුකුළන් ගන්න පුලුවන් ද😂😂
කුකුලො මොකටද.?බන්
අවුරුද්දට බිත්තර කීයක් දානවද
300 ක්
Akamade kiyawana epa hutho
පිස්සු යකෙක්
අපෙ ළග ගම් කුකුලො පැටව් 6 ක් ඉන්නවා.ජා - ඇල.ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න
එපා වෙනවා බන්
Oyage Whatsapp number eka ewanna ko
Thank u🎉
ගිරිරාජ් කිකිළි පැටව් අනිත් වර්ග වලින් වෙන් කර හදුනාගන්නේ කොහොමද?
ගොඩාක් ස්තූතී ANIMAL LANKA ❤️
ගිනිරාජ කුකුළ්ළුගැන වීඩියෝ හොයහොය හිටියෙ ගොඩාක් ගොඩාක් ස්තූතී 🔥🤘

Yako ekamade kiyanna epa. Video karnna issala script eka liyaganin.
Ahan inna epawenawa.
ගන්න තැනක් කියන්න බැයිනම් ඔවා දන්න එපා බන්
චක්කරේ කියනවා වගේ
ගිරිරාජ කිකිලි පැටවු ලබා ගැනිමට අැති ස්තානයක් කියන්න
👍
මූ හොඳයි බන කියන්න අවශ්‍ය දේවල් කියන්නෙ නෑ
මිරාජ් කිකිළියෝ සොයා ගන්න පුලුවන් කොහෙන්ද මිලදී ගත හැකි තැන් තියෙනවා නම් කියන්න
මිරාජ් නොවෙ බන් ගිරිරාජ්
Baila kaarayek
Tp no danna
මූටපිස්සු වැදගත් දෙයක් නැහැ .
වැදගත් දේයක් නැ එකම දේ කියවනවා පිස්සුද
මම ඉන්නෙ කලවානේ කහන්තැන්න ගමෙ මට ගිරිරාජ් කුකුළන් ගන්න පුලුවන් ද
😂😂