Incubator for Chicken Eggs | බිත්තර රැක්කවීමේ රහස් | පැටවුන් සාදා ලක්ෂ ගණන් සොයනමු | අඩුම මිල දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #chicken #farmer #chickenfarming #incubator #hatchingeggs #hatchingchickeneggs #BabychicksHatching #farmer #babychickens
    incubator for chikken eggs-අවුරුදු විසි දෙකක තරුණයෙක් විසින් පවත්වාගෙන යනු ලබන අපූරු බිත්තර රැකීමේ යන්ත්‍ර සෑදීමේ ආයතනයක් සහ පැටවුන් රක්කවා විකිණීමේ පුංචි ගොවිපලක් බැලීමට ගියා මොහුගේ වයසත් සමග බලන විට මෙම තරුණයා අද සමාජයට විශාල ආදර්ශයක් රුපියල් 65කට අරන් එන බිත්තරයක් රුපියල් 350ක් දක්වා වැඩි කරගෙන පැටවුන් විකුණා ලොකු ආදායමක් ලබනවා ඉතින් මම සිතුවා මේ ඔබට පෙන්විය යුතුයි කියා ඉතින් මෙවැනි ලස්සන ආදර්ශමත් වීඩියෝස් බැලීමට favorite pet book ( සතුන්ට ආදරය කරන ඔයාලා වෙනුවෙන් ) channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🙏👍
    ඔබේ ගොවිපළ ගැනත් මෙලෙසම රටටම පෙන්වන්න අප හා සම්බන්ද වන්න

ความคิดเห็น • 117

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 4 หลายเดือนก่อน +9

    ඒ දරුවාගේ වයසේ හැටියට මට නම් ඇත්තටම සතුටුයි

  • @nandanawickramasinghe5441
    @nandanawickramasinghe5441 4 หลายเดือนก่อน +13

    ඔයා සුපිරි කොල්ලෙක් මල්ලි.දැක්කම මාර සතුටක් දැනෙන්නේ .ජයවේවා 🙏👍💐

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 4 หลายเดือนก่อน +7

    මෙවැනි වටිනා විඩියෝවක්,, අපවෙතට ගෙනඑම පිලිබදව ඔබතුමන්ට ස්තුතියි. එවාගේම නදුන් මල්ලිටත් දිනේන්,,දින මෙම වි්‍්‍යපාරය දියුණුවට පත්වෙවා කියා ප්‍රර්තනාකරනවා.

  • @user-sp6zf9xi5o
    @user-sp6zf9xi5o 4 หลายเดือนก่อน +11

    රස්සාවක් නැතිව රස්තියදු ගහන තරුනයන්ට හොද ආදර්ශයක් ..❤️ගොඩක් සතුටුයි මල්ලී ..🎉🎉වයසත් එක්ක බලද්දී හොදගමනක් යන්න පුලුවන් ඔයාට ...ජයවේවා ....!😊😊😊

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 3 หลายเดือนก่อน +2

    සුපිරි මල්ලියෝ. ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පැතුම් ❤❤❤

  • @kavindyasewwandi1825
    @kavindyasewwandi1825 4 หลายเดือนก่อน +1

    විශ්වාසයෙන් ගන්න පුලුවන් සුපිරිම තැනක්.දන්නෙ නැති දෙයක් උනත් කියලා දෙනවා.ඔයාගෙ වැඩේ දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනේ.ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ ආයතනයෙන් ලොකු උදව්වක් ලැබෙයි. NP New Incubator ❤❤

  • @sameerapremalal7671
    @sameerapremalal7671 2 หลายเดือนก่อน +2

    වීඩියෝ එක මරු බං සුපිරියක්

  • @manjulaabeykoon3517
    @manjulaabeykoon3517 4 หลายเดือนก่อน +9

    මමත් ගන්න ඉන්නෙ මෙ මල්ලි ගෙන් මැෂින් එකක් සුපිරි කොල්ලෙක්

    • @user-gt7po1jt7p
      @user-gt7po1jt7p 4 หลายเดือนก่อน

      ❤😢

    • @SLAlubox
      @SLAlubox 4 หลายเดือนก่อน +3

      කියක් ද ගාන කොහොමද

    • @niroshaperera796
      @niroshaperera796 4 หลายเดือนก่อน +1

      මටත් මැශින් එකක් ඔනේ phone number දෙන්න

    • @manjulaabeykoon3517
      @manjulaabeykoon3517 3 หลายเดือนก่อน +2

      මම ගත්තා මැෂින් එකක් 352

    • @antonjayantha1975
      @antonjayantha1975 หลายเดือนก่อน

      Matath one ekak phone number eka dannako

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 26 วันที่ผ่านมา

    හරිම ආදරයෙන් පැටියෝ අල්ලන්නෙ❤❤❤❤

  • @dineshmihiran
    @dineshmihiran 2 หลายเดือนก่อน

    බොහොම සතුටුයි

  • @nethshanSahan
    @nethshanSahan 4 หลายเดือนก่อน +2

    මැෂින් එකක් ගන්න ඉන්න කෙනෙකුට බය නැතුව ගන්න පුලුවන් තැනක් new np incubators ❤. highly recommend 🔥

    • @preesadmangala8740
      @preesadmangala8740 หลายเดือนก่อน

      ඔයත් මැෂිමක් අරගත්තා

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 3 หลายเดือนก่อน

    ඔයා ගෙ උත්සාහ යට සුබ පත්නවා පුතේ ජයෙන් ජය පුතා

  • @vihangathisew
    @vihangathisew 4 หลายเดือนก่อน +4

    supiri nadun malli

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 4 หลายเดือนก่อน +10

    නිවේදකයා විදිහට ප්‍රශ්නය අහලා. උත්තර දෙන්න එයාලට අවස්තාව දෙන්න. ඔයාම කියනවා වැඩ්

  • @palamuwamaubima
    @palamuwamaubima 4 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක්

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน +1

    නදුන් කොලු පැටියො මගෙ සුභපැතුම්!!❤❤❤

  • @sugathvikrama9821
    @sugathvikrama9821 4 หลายเดือนก่อน +2

    නියමයි මල්ලියෝ

  • @mohamedjemsheed9881
    @mohamedjemsheed9881 2 หลายเดือนก่อน

    supiri tharunaya

  • @ShehanVijith
    @ShehanVijith 4 หลายเดือนก่อน +1

    නියම කොල්ලෙක් තමන් දන්න දේ අනිත් අයටත් කියලා දෙනව⁣ා👍👍

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it 4 หลายเดือนก่อน +2

    Thawa thwwath sarthaka wenna ona malli oyge buisness eka ada kale inna lamai ekka bladdi oya wayasta hodatama hodai

  • @amilanishantha2819
    @amilanishantha2819 4 หลายเดือนก่อน +2

    මමත් ගන්නා ඔයා ලගෙ මැසින්1ක්.ගොඩාක් හොද ඉ....

  • @MenukaYothman-fm6fr
    @MenukaYothman-fm6fr 4 หลายเดือนก่อน +9

    ගම් කුකුලොයි ෆාම් කුකුලොයි හොයා ගන්නෙ කොහොමද දන්න අය කියන්න කො

    • @spppkumarakumara7716
      @spppkumarakumara7716 2 หลายเดือนก่อน

      Gam kukullo inne patin pata .pam kukullo vitharai okkoma ekama patin inne MN danna vidiyatanam

  • @kavindaprasad8743
    @kavindaprasad8743 4 หลายเดือนก่อน

    super

  • @Thiliniharhani
    @Thiliniharhani 2 หลายเดือนก่อน

    මමත් ඕක තමයි කරන්නෙ මරු වැඩේ

  • @maheshkumara109
    @maheshkumara109 4 หลายเดือนก่อน

    Good

  • @supertec3621
    @supertec3621 4 หลายเดือนก่อน +1

    💕👍

  • @4554vimukthi
    @4554vimukthi 20 วันที่ผ่านมา

  • @kapilakumarasiri6857
    @kapilakumarasiri6857 3 หลายเดือนก่อน

    මල්ලි giriraj පැටවු oyalaga innawada ?.ඔයාගෙ wade nam supiri...

  • @suranganimanike7152
    @suranganimanike7152 หลายเดือนก่อน

    මල්ලි man rata inne mata petau අවශ්‍ය unoth onam welawaka ඇවිත් geniyanna පුළුවන්da ..anika oya nambare hamarama wedada..

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 4 หลายเดือนก่อน +1

    Mawanalle koheda

  • @ThusaraSampath-mx7no
    @ThusaraSampath-mx7no 2 หลายเดือนก่อน

    Superi b.s

  • @NGNimal
    @NGNimal 2 หลายเดือนก่อน

    Budu saranai

  • @AbishekWijesingha-yj1ku
    @AbishekWijesingha-yj1ku 4 หลายเดือนก่อน

    Malli patawu ganne kmda. Danaganna puluwand

  • @user-mb3ue7mi6y
    @user-mb3ue7mi6y 3 หลายเดือนก่อน

    Hi malli mata pataw 100k vithara ganna puluwanda oyage farm akata anne kohomada?

  • @user-ie9in9zt5b
    @user-ie9in9zt5b 4 หลายเดือนก่อน

    Gam kukul patau gamme kohomada

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 4 หลายเดือนก่อน

    Jaya wewa

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @rowan7785
    @rowan7785 2 หลายเดือนก่อน

    Moda pakayek wenne natuwa prashnayak ahuwama uttarayak denna depn

  • @janakakasthuri3850
    @janakakasthuri3850 4 หลายเดือนก่อน

    එල👍

  • @RuwanSampath-nv9iq
    @RuwanSampath-nv9iq 3 หลายเดือนก่อน

    Aduwama macen ekak kiyada

  • @user-bw3ht6pn4y
    @user-bw3ht6pn4y 4 หลายเดือนก่อน

    Uba poddak idala arutath kiyanna chance ekk dipan.nattan ugen aha aha innathuwa ubama kiyapan.

  • @SLAlubox
    @SLAlubox 4 หลายเดือนก่อน

    නියි මයි

  • @user-hl4eu5nl3c
    @user-hl4eu5nl3c 4 หลายเดือนก่อน

    පොර කුකුල් බිත්තර මැෂින්එකෙන් රැක්කුවොත් ඒ සත්තු බාල වෙනවද

  • @user-ik3to5wd1s
    @user-ik3to5wd1s 3 หลายเดือนก่อน +1

    බිත්තර 20 ක. මැෂින් එකක් හදා ගන්න බැරිද

    • @favoritpetbook
      @favoritpetbook  3 หลายเดือนก่อน

      Bari wena ekk na cll ekk dila balanna nadun mallita

  • @user-os9lm1ip6f
    @user-os9lm1ip6f 4 หลายเดือนก่อน

    Oya rakkanna biththara dennapuluwanda

  • @shivadelon2306
    @shivadelon2306 2 หลายเดือนก่อน

    Price 🦃🦃

  • @kasunchanaka7150
    @kasunchanaka7150 2 หลายเดือนก่อน

    Mawanelle koheda.nambarayak nedda?

  • @athulanandasena8040
    @athulanandasena8040 3 หลายเดือนก่อน

    Anita biththara ganna puluwanida rakkanna

  • @user-mb3ue7mi6y
    @user-mb3ue7mi6y 3 หลายเดือนก่อน

    Thoga gannawanam keyada?

  • @SriyaniAyagamage
    @SriyaniAyagamage 4 หลายเดือนก่อน

    🎉

  • @accounting_nimanthi8470
    @accounting_nimanthi8470 4 หลายเดือนก่อน

    Vikunanavada kohenda vikunane oderkarannapuluvada sallivalata

    • @favoritpetbook
      @favoritpetbook  4 หลายเดือนก่อน

      Ou contact number cll karanna plz

  • @nuwan9644
    @nuwan9644 4 หลายเดือนก่อน

    Okkooma hodai e minissuntath katha karanna diyan bn

  • @janakakasthuri3850
    @janakakasthuri3850 4 หลายเดือนก่อน

    👍👍👍👍😍

  • @user-ds4cw2bo6j
    @user-ds4cw2bo6j 4 หลายเดือนก่อน +3

    ඔබගේ ව්‍යාපාරික කටයුතු දියුණුව සැලැසේවා

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 4 หลายเดือนก่อน

    ❤🎉

  • @KHRAdasanayaka
    @KHRAdasanayaka 4 หลายเดือนก่อน +1

    Koheda mee

  • @muktharyoosuf8140
    @muktharyoosuf8140 4 หลายเดือนก่อน

    Brother, it will be helpful if you could mention the contact details of yours and also of the places which you visit, so that those who need further advise on these can easily connect.
    Thank you.

    • @favoritpetbook
      @favoritpetbook  4 หลายเดือนก่อน

      Kindly inform that there are phone numbers in it. Well watch the video and the number will be displayed on the screen during the video

  • @Lpj-hv5gx
    @Lpj-hv5gx 4 หลายเดือนก่อน

    මැශින් තියෙන වද ගන්න තියෙනවද කියද මැදිරි කියද ❤❤❤❤❤❤❤❤

  • @user-os9lm1ip6f
    @user-os9lm1ip6f 4 หลายเดือนก่อน

    Mata sathiyata 1000k biththara dennapuluwan

  • @SamaraweeraAnokq
    @SamaraweeraAnokq 3 หลายเดือนก่อน

    Aiye mata kukullu one

  • @user-os9lm1ip6f
    @user-os9lm1ip6f 4 หลายเดือนก่อน

    Biththara dennapuluwan

  • @sanjanarsanjana9176
    @sanjanarsanjana9176 3 หลายเดือนก่อน

    Koheda me thana

  • @neelgunarathna
    @neelgunarathna 4 หลายเดือนก่อน

    පුතාව සමිබන්ද කරගන්න දුරකතන අංකයක් දෙන්න

  • @user-kg5fm9hf5f
    @user-kg5fm9hf5f 4 หลายเดือนก่อน

    Me from eka tiyenne koheda

  • @user-tl4kh7sv6n
    @user-tl4kh7sv6n 4 หลายเดือนก่อน

    apita patw ganna puluvanda

  • @ChampaKumuduni-hb6zh
    @ChampaKumuduni-hb6zh 4 หลายเดือนก่อน

    Apitath ganna puluwanda

    • @favoritpetbook
      @favoritpetbook  4 หลายเดือนก่อน

      Ou aniwarenma wagakim sahithawa hodama thathwayen ganna puluwan cll karanna

  • @priyandinihewage1113
    @priyandinihewage1113 4 หลายเดือนก่อน

    Me koheda

  • @julanrandiya6588
    @julanrandiya6588 4 หลายเดือนก่อน

    Koheda me

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน

    ප්‍රශ්න හා උත්තර නිවේදකගෙන්..
    ඒකත් නරකම නෑ....😂😂

  • @laksirigunasena4868
    @laksirigunasena4868 4 หลายเดือนก่อน

    Nadun malige tp no danna

  • @user-ek5gj9pz5c
    @user-ek5gj9pz5c 2 หลายเดือนก่อน

    අනේ.පුතේ ඔයාට බැරිද.ටාන්පොටි.කරලා.දෙන්න.අනුරාධපුරය ට

  • @prabhathruwan330
    @prabhathruwan330 4 หลายเดือนก่อน +1

    Meyage number ekak nadda

  • @JayanthaSagara
    @JayanthaSagara 3 หลายเดือนก่อน

    Namba akak dannko

  • @patrickanthanies9774
    @patrickanthanies9774 4 หลายเดือนก่อน +1

    Hoda adarshyak nikam Inna kolanta.

  • @CookingBoy1208
    @CookingBoy1208 3 หลายเดือนก่อน

    Masin ekak ganna oni me mallige pon nambar eka denna 👍👍

  • @gayanmadhusanka9552
    @gayanmadhusanka9552 3 หลายเดือนก่อน

    ඒ කොල්ලට කතා කරන්න දීපන් බ්‍රෝ. ඔහොම එක දිගට කියවනකොට අහන් ඉන්න අපිටත් එපා වෙනව.

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน

      අඩො මම කියන්නෙත් ඒකමතමා..
      නදුන් වචන 10 ක් කියනකොට මේක වචන 150 ක් කියන්නව.. ප්‍රශ්නත් උගෙ උත්තරත් උගෙමයි... දැනගතයුතු ගොඩක් දේවල් මග හැරුන.....
      වීඩියෝව වටිනවා.. නමුත් ගැටලුව නදුන් ගෙන් ගන්න උවමනා දේ ගන්න නොදන්නා කම... ස්තුතියි🎉

  • @KHRAdasanayaka
    @KHRAdasanayaka 4 หลายเดือนก่อน

    Dawas 7 kda 4 k da biththara hoda rakkanna

  • @user-uw1hl7bk7j
    @user-uw1hl7bk7j 3 หลายเดือนก่อน +1

    මට කුකුල් පැටව් ගන්න ඔනි ඔයාගේ නම්බර් එක දන්න කෙ මල්ලි

    • @user-uw1hl7bk7j
      @user-uw1hl7bk7j 3 หลายเดือนก่อน +1

      නම්බරේ දන්න

    • @user-uw1hl7bk7j
      @user-uw1hl7bk7j 3 หลายเดือนก่อน

      බිත්තර 50 රක් වන මැෂිම ගන්න ඔනී කෙහෙම ද ගන්නේ මල්ලි

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 4 หลายเดือนก่อน

    Please කෑ ගහන්නැතිව එයාට කතා කරන්න ඉඩ දෙන්න

  • @tstv4
    @tstv4 3 หลายเดือนก่อน

    ඌට කතා කරන්න දීපන්

  • @user-hp7xc4ot5q
    @user-hp7xc4ot5q 3 หลายเดือนก่อน

    ඔයගේ නො නැද්ද

  • @DumiyaDumiya-vy3yw
    @DumiyaDumiya-vy3yw 4 หลายเดือนก่อน

    Oyalage nambar ekak nedda

  • @hasanchampaka210
    @hasanchampaka210 4 หลายเดือนก่อน

    මට කුකුළන් ගන්න ඔයාගෙ නම්බරය දන්න .

    • @favoritpetbook
      @favoritpetbook  4 หลายเดือนก่อน

      Video eke display wenawane dr

  • @user-up5hc1rg5g
    @user-up5hc1rg5g 4 หลายเดือนก่อน

    බිත්තර දන්නැනෙ මැසිමෙන් රක්කන එවුන්

  • @kelumappuhami5799
    @kelumappuhami5799 4 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🇮🇱

  • @Direktar218
    @Direktar218 4 หลายเดือนก่อน +1

    රැක්කිමට බිත්ත ගන්න කේනේක් ඉන්නවනම් කමේන් ට් එකක් දානවද

    • @manjulaabeykoon3517
      @manjulaabeykoon3517 4 หลายเดือนก่อน

      බිත්තර තියෙනවා ද

  • @cuthi-
    @cuthi- 4 หลายเดือนก่อน +2

    ඊළඟට එන්න බලන්ගොඩ රාජා බලන්න

    • @cuthi-
      @cuthi- 4 หลายเดือนก่อน +1

      🐘🐘🐘🐘🐘🐘🐘

    • @cuthi-
      @cuthi- 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @favoritpetbook
      @favoritpetbook  4 หลายเดือนก่อน +1

      Kauda e

    • @fujfuj8183
      @fujfuj8183 4 หลายเดือนก่อน

      ❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹😪🌹🙏🌹🌹🌹🌹🌹🌹🙏😪🌹👍👍👍👍👍

  • @indikasilva6516
    @indikasilva6516 4 หลายเดือนก่อน

    Niyamai malli

  • @SugathWasantha-uo6io
    @SugathWasantha-uo6io หลายเดือนก่อน

  • @NiranjanWeerasingha
    @NiranjanWeerasingha 3 หลายเดือนก่อน

    Mawanelle koheda

  • @lahiru944djvideo7
    @lahiru944djvideo7 4 หลายเดือนก่อน

    ❤❤

  • @kavindyasewwandi1825
    @kavindyasewwandi1825 4 หลายเดือนก่อน

    ❤❤❤❤