ගම්කුකුල් පාලනය පටන් ගන්න අපි පැටව් දෙන්නම් | How to Start a village Poultry Farm | Leslie's Agro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2023
  • පටන් ගන්න නොමිලේ පැටව් 10ක් අපි දෙන්නම් කුකුල් කෑම ගෙදරදී වියදමක් නැතිව හදාගෙන බිත්තර දාන එකත් මෙහෙම කලොත් වැඩි වෙනවා වැඩි විස්තර සදහා මේ අංක වලට කතා කරන්න
    Leslie's Agro Products (Pvt)Ltd,
    Newakade Road,
    Uddubaddawa.
    0773 348 348
    0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )
    facebook - / grow_with_leslies
    youtube - / @lesliesagro2693
    කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - • කිකිළියෝ 55යි මාසෙට බි...
    විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමා
    • ගේ පිටිපස්සේ ඉදන් විස...
    විල්පත්තු යන ගමන් රාත්‍රී නැවතුමේ දාපු BBQ පාටිය - • විල්පත්තු යන ගමන් නාලා...
    ගහ උඩ පැලේ රැයක් - • සුපිරි වගා භූමියක ගහ උ...
    100ට බනිස් 5ක් දෙන දයා අයියගේ රෝද තුනේ බනිස් කඩේ - ttps:// • රුපියල් 100යි බනිස් 5ය...
    ගම් බිය වැද්දූ අන්ධ අලියට වලැත්තෑවෙදි කරපු දේ - • What happened to the w...
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    -------------------------------------------------------------------
    face book :web. profile.php?...
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #village_chicken_farm
    #poultryfarming
    බිත්තරේ 550ට විකුණන්න පුංචි කොල්ලා ගහපු ගේම නිල් පාට අකුරු ඔබලා බලන්න - • ගම් බිත්තරේ රු 550ට වි...
    කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    ස්ට්‍රෝබෙරි හදමු - • ස්ට්‍රෝබෙරි වගාව දැනගෙ...
    කෑල්ලට පැය 3යි රු 4320ක් හම්බ වෙනවා 👉 • Video
    සබන් කුඩු ගෙදර ඉදන් හදමු 👉 • දවසට පැය 2යි කුඩු පැකට...
    මාසයක් මේක ඇතුලේ 👉 • බිරිදගෙන් දරුවන්ගෙන් ක...
    විශ්‍රාම ගිහින් මෙකෙන් මාසෙට රු 35000ක් විතර හොයනවා
    • රෝහලේ වැඩ කරලා විශ්‍රා...
    සැගවුන ගම්මාන ගොඩ එන මොරගහකන්ද
    • මෙයාලා වතුර නැතිව මැරු...
    වියදම රු 3000ටත් අඩුයි ආදායම ලක්ෂෙට වැඩියි
    • මාසෙකට ලක්ෂෙකට වැඩි ආද...
    ගිරව් රංචු පිටින් එන ගෙදර වීඩියෝව
    • The Man Feed the Food ...
    හාවෝ නිදැල්ලේ හදමු වීඩියෝව නිල් අකුරු ඔබලා බලන්න
    • මෙයාලා එක්කෙනෙක් විතරක...
    චන්ද්‍රලතා අක්කගේ ගම් කුකුල් ෆාම් එකේ වීඩියෝවේ එකේ ලින්ක් එක
    • How to Start a Poultry...
    කඩක්නාත් කලු කුකුල්ලු ගැන වීඩියෝ එකේ ලින්ක් එක
    • black poultry managema...
    බ්‍රොයිලර් කුකුලන් ගැන වීඩියෝ එකේ ලින්ක් එක
    • Broiler Chicken Farmin...
    සුමනසිරි මාමගේ කුකුල් කොටුවේ වීඩියෝ එකේ ලින්ක් එක
    • Poultry Management| කු...
    #poultry farming in kenya, #poultry farming for beginners, #poultry farming in ghana,# modern agriculture, farm, chicken farm#How Poultry Farm Make Million Eggs and Meat - Inside Modern Chickens Farm - Poultry Farm Technology#modern agriculture,vegetables,agriculture noal farm,noal farm 2020,farm,modern agriculture 2020,poultry farm make million eggs,modern chicks farming,chicks farming technology,#chicks farming,chicks farm,poultry farm technology,poultry farm,#modern chickens farm,modern agriculture technology#Inside The Million Dollar Chicken Farm. Amazing Modern Chicks Poultry Farming Technology!#day 1 to day 40 poultry grow details ll Niranjan poultry farm ll first day chicks full details#This modern farming machines saved million dollars for farmer. Incredible chicken farming technology#sky creative hd,skycreativehd,chicken,chicken farming,chicken harvester,chicken harvesting,chicken harvester machine,modern farming,modern farming technology,automatic machines,automatic farming,machine,machines,factory#Incredible modern chicken processing factory. Amazing automatic poultry egg harvesting technology#sky creative hd,skycreativehd,chicken,processing,factory,farming,modern farming technology,poultry,automatic poultry production,eggs,eggs harvest#How I Started a Poultry Farm With Little Money and No Experience | My Success Story#how to start a poultry farm with little money,how i started a poultry farm with little money,how to start a poultry farm with

ความคิดเห็น • 981

  • @sampathkumara6717
    @sampathkumara6717 ปีที่แล้ว +78

    උඹත් සෙම අලිය වගේ අනුන්ගෙ ඒව හොය හොයා යු ටියුබ් එකෙන් කන්න බලන් ඉන්නෙ ඇඟපත මහන්සි කරල ප්‍රයෝජනවත් වැඩක් කරපන්කො අනුන්ට බුදු ටෝක් නොදී... අහවල් ලොග්ස්... කවුරු හරි කට්ටක් කාලා ගොඩ දාගත්ත එකකට ගිහින් කෙල හලනව නරි වගේ.. උන්ට උඹ කියල දීල වෙන්න ඇති. මෙලෝ රහක් නැති දන්න මෙලෝ හසරක් නැති උන් කැමරාවක් අරන් ඇවිද ඇවිද අනුන්ගෙ එව්ව හොය හොයා ලෝකෙට උපදෙස් දෙනව මහාචාර්‍යවරු වගේ..

    • @gemunuwickramasingha1050
      @gemunuwickramasingha1050 ปีที่แล้ว +19

      ඒක ඔහුගේ දක්ෂතාවක්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +4

      🤣🤣

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      @@gemunuwickramasingha1050 ❤❤

    • @NandaKumar-oj7jf
      @NandaKumar-oj7jf ปีที่แล้ว +14

      🤪 ඉරිසියා කාරයා 👺🐒🤪🤡
      👍 සදහටම දිලින්දා ?

    • @mahendraveerawardana6057
      @mahendraveerawardana6057 ปีที่แล้ว +45

      ගොන් අතල් දෙන්න එපා මිනිස්සු දනුවත් වන්නේ මෙවග චනල් නිසා 🐄 හරකො

  • @ronishrohan3295
    @ronishrohan3295 3 หลายเดือนก่อน +15

    බොහොම නිහතමානි ව්‍යවසායක මහතේක්. තවත් ඉහලටම යන්න ලැබෙවා!!

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍

  • @user-gx7rf9db2v
    @user-gx7rf9db2v 11 หลายเดือนก่อน +47

    කිසිම ලොකු කමක් නැති ජීවිතේ ගේමක් ගහගන්න කෙනෙකුට උදව්වක් වෙන සුපිරිම මනුස්සයෙක් .. කවදාවත්ම වරදින්න එපා❤

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න

  • @sithadahanaka9775
    @sithadahanaka9775 ปีที่แล้ว +41

    ඇත්තටම බොහොම හොඳ අදහසක්.... කියන්න තියෙන්නෙ මෙහෙම හැම දෙනාම එකා මෙන් හිටියොත් අපේ රටට යහපතක් වෙයි💐💐💐💐🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 ปีที่แล้ว +35

    ඔබ තුමා සැබෑ මානව හිතවාදියෙක් ආඩම්බරයි ඔබ තුමා ගැන ජයෙන් ජයම වෙවා 🙏

  • @dha_nuwa
    @dha_nuwa ปีที่แล้ว +56

    පිටරටින් බිත්තර ගේන වෙලේ මේ වගේ දෙකට ආධාරයක් දීලා මේ මිනිස්සුන් ශක්තිමත් කරානම් තවත් මේ රටින් පිටරට යන මුදල් ඉතිරි කරගන්න තිබුනා.....වැඩසටහන මුරු ලක්ෂිත අයියා.....ජයෙන් ජය වේවා...❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel ปีที่แล้ว

      Aka karanna baha indawan higakala ewarai Modi ayyiga bala thamai dan thiyanna ,

    • @v3zone417
      @v3zone417 ปีที่แล้ว

      උබලා වගේ හිගන මානසිකත්වයෙන් නෙමෙයි ඒ මනුස්සයා ඉන්නේ. බලපන් ලොකු Busineas එකක අයිතිකාරයෙක් ඒ. ආධාර දෙනකන් කට ඇරන් ඉන්න උබ වගේ මූසලයෙක් නෙමෙයි.
      තමන් දෙයක් කරගනින් අරූ මූ අධාර කරනකන් බලන් ඉන්නෙ නැතුව.

    • @maxinilnethu2004
      @maxinilnethu2004 ปีที่แล้ว

      Ehema arapuvama comis eka😋😋😋😋😋

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel ปีที่แล้ว

      Oba hari ,awa karanna naha akata hathuwa oya Parliament aka Inna 221tama % Gana yaanawa aka karanna un ,, apa auwn maragannawa pata walata badila 🙏🏿

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +24

    නියමයි අපේම අයට ගැම්මක් දෙනවට .........
    විකුණන්න නෙවෙයි දරුවන්ට දෙන්න
    පුළුවං .......
    දවසකට ගෙදරකට බිත්තර 5, 6 ක්‌ ලැබුනත් එකතුවක්නෙ ........
    ඕන කෑමක් හඳන්න බිත්තර තියෙනවා ගෙදර
    කඬේ නොයා පෝෂණය
    ගෙදරදීම ලැබෙනවා ......
    නියමයි වැඬේ .......
    රජයේ කෘෂි නිලධාරීන් ගෙවල් ගානෙ යවමු
    මැලේරියා මර්ධන නිලධාරීන් යනවා වගේ දැනුම බෙඳලා දෙන්න .......
    එළවලු වවන්න, කුකුල් පාලනයට, ගව පාලනයට, එළු පාලනයට ........
    රට ගොඬ ගන්න අපි ඔක්කොම අත හිත දෙමු ........
    නිකං ඉඳන් පඬි
    ගන්නෙ නැතුව .........
    මේ වැඬේට අත දෙමු ........
    👍🌹❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ❤❤🙏🙏

    • @anuradhakalyanarathna581
      @anuradhakalyanarathna581 7 หลายเดือนก่อน

      Ekenma,math podiyata patan ganna inne,aandu karana unta bena bena hityata palak ne,ape gruha aartikaya apima hada gamu,ekekutavat vandinn one ne.

  • @damdam3883
    @damdam3883 ปีที่แล้ว +21

    උඩ බලාගෙන කරන්න දෙයක් හිතාගන්න බැරි අයට දෙයක් කරන්න හිතන්න. මේ වගේ සාර්ථක වැඩ පෙන්නන එක හොඳයි දාන අයට බනින්න කුහක වෙන්න එපා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 ปีที่แล้ว +11

    හොද වැඩ සටහනක් ඉවර වෙනකන්ම බැලුවා මෙම ස්ථානය බලන්නත් අපි යනවා තරුණ ළමයින්ට හොද රැකියාවක් විදියට හිතුවොත් කරන්න පුලුවන් 👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඔ‌බේ අදහස් අපත් සමග බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි❤❤🙏🙏

  • @Asankaekanayaka1
    @Asankaekanayaka1 ปีที่แล้ว +18

    වැරදි අඩුපාඩු කියකියා කාටහරි වැරැද්ද පටවනවාට වඩා අපිට පුලුවන් දෙයක් කරන එක තමා සුදුසුම දේ.. බොහොම ස්තූති මහත්මය දැනුවත් කිරීමට..♥️👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ❤❤

    • @sameerasena2756
      @sameerasena2756 ปีที่แล้ว +2

      අපේ කාල කන්නි අපේ මනුස්සයෙක් දේයක් කියලා දේනවට නැගිටින්න වටේ ඉන්න උන්ට කහානවා

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 ปีที่แล้ว +3

    ඔබට ස්තුතියි දැනුවත් කිරීමට
    ඔය ක්‍රමය හරි

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 ปีที่แล้ว +13

    ඔබ තුමාට ස්තුතියි අපේ රටේ රැකියා නැතිව අසරන වේලා ඉන්න තරුණයන්ට දෙයක් ලබාගත හැකියි ජේසු පිහිටයි

  • @ruktv7629
    @ruktv7629 ปีที่แล้ว +14

    සුපිරියක් තමා ඉතින් නියම වීඩියෝවක් ජය වේවා !🐔🐔🐤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @user-fu5ut6mw8i
    @user-fu5ut6mw8i 10 หลายเดือนก่อน +5

    ගොඩාක් හොද මහත්මයෙක් දන්න හැම දෙම කියලා දෙනවා.මෙ මහා පොලොවෙ පය ගහලා ගේම ගහන නියම මනුස්සයෙක්. කුකුල් පැට්ව් 10 නැතත් කමක් නැහා සත්තුන්ගෙ කෑම බීම පරිපලනය කරන විදිය හරි විදියට දැනුමක් ලබාගන්න ඔබ තුමාව මුන ගැහෙන විදිය දැනගන්න කැමති.ඔබ තුමාට ජයෙන් ජය.

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348
      0770112288

  • @jayalathkodikara
    @jayalathkodikara 11 หลายเดือนก่อน +8

    මම ඉන්නෙ,එංගලන්තේ,ලංකාවෙ ඉන්න කාලේ හරියටඋත්සහකලා ඔයවගේ දෙයක් කරන්න ඒත් ඔයාවගේ හිත හොද කෙනෙක් හමුඋනේනෑ.මම හරිම ආසයි ඔයවැඩෙිට හරිම සතුටු ඔයාගැන...ඔයාට වැඩි,වැඩියෙන් හරියන්න ඔින.ලබන අවුරැද්දෙ ලංකාවට ආවාම ඔයාගේ ගොවිපල බලන්න එන්නමි..

    • @SupunChamara-xu9pf
      @SupunChamara-xu9pf 9 หลายเดือนก่อน

      ඇයි ගම්කුකුල්ලු පාඩු උනාද.

    • @siyanihemalatha8902
      @siyanihemalatha8902 8 หลายเดือนก่อน

      මමත්.අසයි.ඇයි.පාඩුයිද.ව්ස්තර.ටික.ක්.දෙන්න.අවුරැදු.දෙක.ඉවරවෙලා.බලනවා

  • @wijerathnemallawa5791
    @wijerathnemallawa5791 8 หลายเดือนก่อน +7

    හරිම වැදගත් වැඩසටහනක්.ස්තුතියි .මටත් කිකිළියන් 10ක් ඇති කිරීමේ සිහිනයක් තියෙනවා.පුහුනුවට එන්න බලාපොරොත්තු වෙනවා.ස්තුතියි .

  • @user-ej8uq6ho9d
    @user-ej8uq6ho9d ปีที่แล้ว +6

    මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ ඇත්තටම ගොඩක් වටිනවා හැම ගමකට මෙහෙම දෙන්නෙක් ඉදියානම් ඇති ආන්ඩුවෙන් කරන්න ඔන මෙහෙම අයට අත හිත දිලා වැඩි දියුනු කරලා මුලු රටේම මේ දේ කරන එක

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +10

    කාලිනව ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත කරන්න

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +5

    ස්තුතියි අප දැනුවත් කරහට හොද රැකියාවක්

  • @sahaniyapa6574
    @sahaniyapa6574 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොඳයි sadde තමයි wade

  • @samkwt2128
    @samkwt2128 11 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම වටිනා වැඩ සටහන් ප්‍රයෝජනවත්

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි !

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 8 หลายเดือนก่อน +4

    බෙහෙවින්ම ස්තුතියි හරිම නිහතමානී මිනිසෙක් ඔබතුමා ගේ චැනල් එකේ නම එවන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ❤❤

  • @bandarabandara3200
    @bandarabandara3200 ปีที่แล้ว +11

    සුපිරි වැඩක්.. සුබ පතනවා...

  • @tharangasuresh1941
    @tharangasuresh1941 7 หลายเดือนก่อน +2

    ඔයාල වගේ අයට උතුරන්න හරි යන්න ඕන ජයවේවා

  • @maxtecpowersolutions773
    @maxtecpowersolutions773 9 หลายเดือนก่อน +3

    මමත් සත්තු 20 ක් හදනවා. ඔබ තුමාගේ උපදෙස් වලට බොහොම ස්තුති

  • @charithsidantha7935
    @charithsidantha7935 11 หลายเดือนก่อน +9

    ලෙස්ලි අයියේ ඔයා අන්තිමට කියන කතාව සහතික ඇත්ත. රටක තියෙන පෝෂණ ඌනතාවය. අපි කුහක වෙලා රටක් විදිහට ගොඩ යන්න බෑ. ආදරෙයි අයියේ ඒ කියපු වචන ටිකට. මමත් ෆම් තමා කරන්නේ.

    • @sleetproduction
      @sleetproduction 5 หลายเดือนก่อน

      මට ගෙදර හදන්න R I R වර්ගයේ කුකුලන් කිකිලියන් විශ්වාසවන්තව ගන්න තැනක් කියන්නකො ඔයාල

  • @gamiliya.
    @gamiliya. ปีที่แล้ว +6

    නියම වැඩක්🙏

  • @wadduminda7052
    @wadduminda7052 11 หลายเดือนก่อน +4

    නිහතමානි පුද්ගලයන් ඔබට ජය වේවා

  • @pradeepaherath326
    @pradeepaherath326 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @nkanuwana82
    @nkanuwana82 ปีที่แล้ว +4

    Mr Leslie's farm is actually a university....Great Sri Lankan...

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      It is definitely true, it is a must visit place ❤❤

  • @nidahasmedia2385
    @nidahasmedia2385 ปีที่แล้ว +15

    නියමයි 🐓🐓🐤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @gawesanethsara1484
    @gawesanethsara1484 4 หลายเดือนก่อน +2

    ❤ මේ රටට ආදර්ශමත් මහත්මයෙක් බුදු සරනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @sampaththusitha8496
    @sampaththusitha8496 ปีที่แล้ว +1

    Niyamai good luck good job theruwan saranai jaya ma wewa

  • @christyperera1765
    @christyperera1765 ปีที่แล้ว +4

    Harima asawen inne me wade karanna mata vistara denna jayawewa ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 348 ,0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @amalperera3074
    @amalperera3074 ปีที่แล้ว +5

    ගොඩක් හොද දෙයක්

  • @sarahsirlank2339
    @sarahsirlank2339 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින්. ස්තූතියි ගොඩාරියක්. මට ලගයි කුරුණෑගල. නෙස්ලි සර් ආයුබොහෝවේවා. ඇග පුරා ම මනුස්සකම. සියලු දේ සාර්ථක වේවා බුදුසරනයී.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤❤

  • @nadeesha9635
    @nadeesha9635 ปีที่แล้ว +1

    Eththatama hoda dyk,denuwat keruwat a sthuthiii 👍👍

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 ปีที่แล้ว +4

    ලෙස්ලි මහත්තගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. මට තියෙන ලොකුම ප්‍රශ්නය ඉඩකඩ. පැන්ඩ ෆාමසියෙන් මූලික දැනුම උදව් ලැබෙනව. අබියොග ජයගෙන ගමනක් යන්න උත්සාහ කරනව. මේ අය ගොඩක් වටින මිනිස්සු. ලංකාවෙ ඉන්නෙ වැඩිපුර බෑ කියාගත්ත අය බලල හැදෙන්න ඕනි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ඔ‌බේ අදහස් අපත් සමග බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි❤❤🙏🙏

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว +11

    🙏 මෙහෙම කියන්න තරමි
    🙏 උතුමි මිනිස්සු 🙏🙏🙏
    🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @prabathranjitha6095
    @prabathranjitha6095 ปีที่แล้ว +2

    හරිම වෙදගත්

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy ปีที่แล้ว +9

    අදත් වැදගත් වැඩක්‌ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ජයවේවා

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 ปีที่แล้ว +3

    හොද වැඩක් 👌👌👌❤️❤️

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 ปีที่แล้ว +3

    ❤❤ස්තුයි ඔබලාට රටවෙනුවෙන්

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා දැනුවත් කිරීම

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 348,0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

    • @suranji31
      @suranji31 ปีที่แล้ว

      Thanks
      Wistara siyallama ලැබුණා

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +1

    Theruwansaranai obha thumata
    Jayen jayama weewa

  • @user-wt9so2ow4x
    @user-wt9so2ow4x ปีที่แล้ว +3

    Good luck

  • @anagifashoin5787
    @anagifashoin5787 ปีที่แล้ว +6

    පණ ගැහෙන පනුවන් උනත් කොහොමද දෙයියනේ හිතාමතා තව සතෙකුගේ ආහාරයක් කරන්නේ....මගේ අදහස ක් පමණයි...දොස් නගන්න එපා...

    • @wijerathnakns251
      @wijerathnakns251 7 หลายเดือนก่อน +1

      ඔබ හිතපු දේ හරි .පන තියෙන පනුවා උනත් ජිවිතයක් . මේ ආකාරයට පනුවෝ දාන එක පවක් නේද .පනුවෝ දාන්නෙ නැතිව කුකුලන් හදන්න පුලුවන් නෙද .

    • @dilucateringservicemoragol3792
      @dilucateringservicemoragol3792 4 หลายเดือนก่อน +2

      ලංකාවෙ ,ආගමික පිස්සො, බතුත් නොකා හිටියනමි හරි,

  • @nishanroshini1073
    @nishanroshini1073 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 🙏🙏❤❤

  • @anuradaewanth9548
    @anuradaewanth9548 11 หลายเดือนก่อน +2

    Niyamay,,,,පැහැදිලිව කියලා දෙනවා ස්තුති ඔබට ,,,,පැටවු one මටත් sir

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +1

      0773 348 348
      0770112288

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +4

    ආසයීමේවැඩේටහෝදආයෝජනයක්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 348 ,0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @pathumsadaruwan1971
    @pathumsadaruwan1971 ปีที่แล้ว +6

    Patta👍👊

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ ❤❤❤

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 ปีที่แล้ว +1

    Great attempt.Good luck

  • @user-Mr.mavatheOriginal17
    @user-Mr.mavatheOriginal17 ปีที่แล้ว +1

    ela aiya niyamai jayawewa

  • @isharashamal6889
    @isharashamal6889 ปีที่แล้ว +4

    ජයවේවා 👍👍👍

  • @nimalranathunga2698
    @nimalranathunga2698 ปีที่แล้ว +14

    මටත් ඔන පැටව් 10ක් විතර .විඩියෝ එක නියමයි අයියේ හොය හොයා හිටපු එකක් .😊

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි යාළු වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏❤❤

    • @dissamotas7776
      @dissamotas7776 ปีที่แล้ว +1

      👍👍👍

    • @m.a.s.kumara2964
      @m.a.s.kumara2964 ปีที่แล้ว +1

      @@dissamotas7776 මටත් ඕන

  • @anandaweerabandu2373
    @anandaweerabandu2373 11 หลายเดือนก่อน +1

    රටටම හොඳ දෙයක් ස්තුති

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +2

    Thank you

  • @user-ny6nt7gx1g
    @user-ny6nt7gx1g ปีที่แล้ว +3

    Niyamai

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 ปีที่แล้ว +6

    ගම්කුකුල් පාලනය තහනම් කරයි දැනගත්තොත්,රට බිත්තර වෙලදපල වැටෙන නිසා.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      සමහර විට දේශපාළුවන්ට කොමිස් නැති වෙනවනේ 🤣🤣🤣❤

    • @buddhikajayarathna3602
      @buddhikajayarathna3602 ปีที่แล้ว +1

      ගොන් කතා කියන්නෙපා ඕයි 😄

  • @VisalSandaruwan-vs2ju
    @VisalSandaruwan-vs2ju 2 หลายเดือนก่อน +1

    හරි සරල මනුස්සයෙක්,කිසිම දෙයක් හන්ගන්නැතුව ඔක්කම කියනවා...❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි 😍😍

  • @Sagarakari
    @Sagarakari 3 หลายเดือนก่อน +1

    Hats off.. Best wishes !!!

  • @ugsindika839
    @ugsindika839 ปีที่แล้ว +4

    ජයවේවා...👍

  • @Gypsy_traveler
    @Gypsy_traveler ปีที่แล้ว +4

    මේ වැඩසටහන හොදයි ,හැබැයි කතා කරන දේවල් හරියට ඇහෙන්නෙ නෑ, කුකුලන්ගෙ සද්දෙ වැඩියෙන් ඇහෙනවා

  • @nishanthabandara2805
    @nishanthabandara2805 ปีที่แล้ว +1

    Bohoma isthuthiy❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීම ට ඉතින් අපට උවමනාවෙන් ම හොයපු වීඩියෝ එකක් අපටත් කුකුල් පැටවු ටිකක් ගන්න ඕනැ ගේ හදා ගන්න ඕනෑ අපටත් උදවුවක් කරන්න ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @maiakan4176
    @maiakan4176 ปีที่แล้ว +4

    Mata, ona, ganna, pass, Anna godakk, pin

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @indikaliyanage5953
    @indikaliyanage5953 ปีที่แล้ว +4

    සුන්දර මිනිසුන්

  • @mohemedameer2988
    @mohemedameer2988 ปีที่แล้ว +1

    Good job and good luck 👍

  • @user-jn5fp1wj5t
    @user-jn5fp1wj5t 5 หลายเดือนก่อน +2

    Eththatama apith hadanna aran tika dawasai... eth poshana awashyathawaya sapuragannai pitarata apanayanaya karanna thenata weda karanna ape minisun wehesenawanam... eka godak hodai podiyat patangena..
    . Nikam inna ayata eka patta

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @samadarachathurani1400
    @samadarachathurani1400 ปีที่แล้ว +3

    ❤❤

  • @ZenuFF114
    @ZenuFF114 ปีที่แล้ว +7

    මටත් කුකුල් පැටවුන් 10ක් දෙන්න.🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +3

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏❤❤

  • @samanpk2059
    @samanpk2059 หลายเดือนก่อน +1

    ජයවේවා .

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 ปีที่แล้ว +1

    Very good business 👏 👌 👍 I like 👍.want to flow... thanks 👍

  • @user-cf2wq4kv8j
    @user-cf2wq4kv8j ปีที่แล้ว +6

    දහයක්.දෙන්නකො❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      වීඩියෝ එකේ තියෙන අංකයට කතා කරන්න යාළු ❤❤🙏🙏

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @JayanthaWijesurendereFred
    @JayanthaWijesurendereFred ปีที่แล้ว +1

    Leslie malli you have done a great job. We need you for Sri Lanka.

  • @tantanfarmtv
    @tantanfarmtv 2 หลายเดือนก่อน +1

    WOW super interesting.... very nice business..... happy farming 🧺🧺🧺 watching from Philippines

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      thank you 😍😍😍

  • @kabandara5213
    @kabandara5213 ปีที่แล้ว +4

    Mataha gan kukul petau tikak ganta ona petauge mila kiyada

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว +3

    දවසට කෑම වියදම කීයක් යනවද 1කිකිලියක්ට අයියා

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @shanakasumanaweera7174
    @shanakasumanaweera7174 ปีที่แล้ว +1

    ❤❤ thank you ❤❤

  • @sisrakumar8454
    @sisrakumar8454 2 หลายเดือนก่อน +1

    Thank you so mach

  • @user-qx2gw2xx7m
    @user-qx2gw2xx7m ปีที่แล้ว +4

    Kurunagala koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @Kasunwelgama-fg5le
    @Kasunwelgama-fg5le ปีที่แล้ว +3

    Matath 10 ona

  • @suranjantissera4620
    @suranjantissera4620 10 หลายเดือนก่อน +1

    Thanks..

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      Welcome ❤❤❤🙏

  • @pasindukarunarathna171
    @pasindukarunarathna171 ปีที่แล้ว +2

    මරු 🙏🙏🙏👍👍👍

  • @maduweerasooriya1553
    @maduweerasooriya1553 11 หลายเดือนก่อน +11

    මන්ගාව දැන් අවුරුදු 18 ක් කුකුල්ලු ඉන්නව උදේට කූඩුව අරිනව් හවසට එයාල කූඩුවට යනවා එතකොට වහනව එයාල බිත්තර දාන වෙලාවට කූදුවට ඇවීල්ල බිත්තර දානව එච්චරයි හරි සරලයි

    • @rasikathilakarathne3256
      @rasikathilakarathne3256 10 หลายเดือนก่อน

      Hoda adayamak thiynwada. Kiyak withra කුකුළන් innwada.dawsata kochchra withara biththara danwada.wisthara kiyanna puluwanda

  • @seharaseyani9576
    @seharaseyani9576 ปีที่แล้ว +7

    Ane මටත් ඕනෑ 10k කොහොමද ගන්නේ

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏❤❤

    • @Pathirana23456
      @Pathirana23456 ปีที่แล้ว +2

      උඹලාට nikan දෙනවා nam ගූ bettak hari ගන්නවා nika ganna කලින් ඒ මනුස්සයා ට අහසින් පාත් වෙනවා da kiyala හිතන්න beri da

    • @thilininimasha8025
      @thilininimasha8025 ปีที่แล้ว

      වීඩියෝ ඒක හොදම හරිය කියන්නේ නෑ Bsf බෝ ක‍ර ගන්න හැටි 😂😂😂😂

  • @chamikaedirisingha5237
    @chamikaedirisingha5237 ปีที่แล้ว +1

    Itha watina vidiyo ekak obata bohoma sthuthi matath asai hadanna mata patau 10denna

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @kumaridinu7369
    @kumaridinu7369 6 หลายเดือนก่อน +2

    lesli sar marama hoda sar kenek..mama sarge frme eke wedakara❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏😍

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm ปีที่แล้ว +3

    අපාගත වෙන්න හොදයි 😢😢😢

  • @malamendis4775
    @malamendis4775 ปีที่แล้ว +3

    මටත් පැටවු 10 ක් ලබා දෙන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @anurafernando910
    @anurafernando910 ปีที่แล้ว +1

    Jayawewa 🎉🎉🎉🎉

  • @kithsiripeiris9361
    @kithsiripeiris9361 ปีที่แล้ว +1

    ජෙසු පිහිටයි

  • @SajanDharmasiri
    @SajanDharmasiri ปีที่แล้ว +3

    පණු වර්ගේ හදාගන්නෙ කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +2

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

    • @SajanDharmasiri
      @SajanDharmasiri ปีที่แล้ว +1

      @@lakshithavlogs හරි අයියේ

    • @SajanDharmasiri
      @SajanDharmasiri ปีที่แล้ว

      මැසේජ් බලලා රිප්ලයි නැහැ

  • @randunufernando
    @randunufernando ปีที่แล้ว +3

    මටත් 10ක් ඕනෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @jayantasis4852
    @jayantasis4852 2 หลายเดือนก่อน +1

    හොද වියාපාරිකයෙක් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @asankaduminda676
    @asankaduminda676 8 หลายเดือนก่อน +1

    ❤❤❤ ජය වේවා

  • @susanthakumara9196
    @susanthakumara9196 ปีที่แล้ว +6

    Kohda ganna

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      වීඩියෝ එකේ තියෙන අංකයට කතා කරන්න යාළු ❤❤🙏🙏

  • @renukakumari9694
    @renukakumari9694 หลายเดือนก่อน +5

    අපිට කුකුල් පැටවු ටිකක් ගන්න බැරිවෙයිද

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වීඩියෝ ඒකේ අංකයට කතා කරන්න 😍😍

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +1

    Excellent