උයලා ඉවර වෙද්දිම කුස්සිය අස් කරලත් ඉවර කරන හැටි | Time management in kitchen | Sinhala | English Sub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 300

  • @raniwadiwel8472
    @raniwadiwel8472 3 ปีที่แล้ว +4

    හරිම ඇත්තයි. ඒවගේ දේවල් කියලා දෙන්නේ ඒගැන අවබෝධ කරගත් අය පමණයි. ඒ විදේශ රටවල ඉන්නා දරුවන්ට ලැබෙන අත්දැකීම් බොහෝයි. ඒවා අපේ රටේ දරුවන් අසා ,දැන ගෙන තම දරුවන්ට ආදර්ශමත් වීමට හේතුවක් වෙනවා. මගේ දරුවන් ද ඉන්නේ වි/ රටක .අපේ අය කම්මැලි කම නිසා සිදුවන දෙයක් තමා අපිළිවෙල . ස්තූතියි දුව.

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 3 ปีที่แล้ว +5

    හරිම ආස හිතුනා vedio එකට. කොපමණ වැඩ කළත් මෙහෙම උපදෙස් ලැබුනාම අපිට motivation එක්ක ලැබෙනවා. පිරිසිදුකම, පිළිවෙල, කාරුණිකබව සියල්ලම ගැබ්ව තිබුණා. ඉදිරියටත් මෙවැනි vedio තවත් අපි වෙනුවෙන් ඉක්මනට ගේන්න. බොහෝම ස්තූතියි නංගී ඔයාට.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා..හරිම සතුටුයි ඔයාගේ දිරිගැන්වීමට 😊🙏

  • @nilanthiladdu6889
    @nilanthiladdu6889 3 ปีที่แล้ว +5

    නංගිගෙ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ කතා කරනකොට මං ආස ගොඩක්ම ඒ වැඩ වලට වඩා ඔයා ඒ කතා කරන විලාශයට . පරිස්සමෙන් ඉන්න දැන් තත්වයත් හොඳ නෑ නේද .ඔයාටත් පවුලේ සැමටත් බුදුසරණයි ❤❤❤❤.🇱🇰🇱🇰🇱🇰

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      ඔව් අක්කි මෙහෙ දැන් lockdown.පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්නවා , ඔයාලත් පරිස්සමෙන් ඉන්න 😊

  • @gayanifernando1666
    @gayanifernando1666 3 ปีที่แล้ว +2

    හරි පහසුයි පිලිවෙලට කුස්සිය තියාගන්න පුළුවන් හොඳ දිරිමත් කිරිමක් ...ස්තුතියි

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +1

    Headine එක දැක්කම දුවෙි වීඩියෝ එක බලන්න කලින්ම දුවට ස්තූති කරලම බලනවා කියලා හිතුවා...මොකද මට බැරිම දේ දුවෙි...අපට තව තවත් ප්‍රයෝජනවත් වීඩියෝ බලන්න අහන්න සලස්වන්න දුවටත් පුතාටත් ශක්තිය ධෛර්ය ලැබේවා!!!!තෙරුවන් සරණයි දුවෙි 💐💐💐💐💐💐

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අනේ ස්තුතියි නාලනී ඇන්ටී, මම හැමදාම ඇන්ටී මගේ වීඩියෝ එක බැලුවද කියලා කියලා comment එකක් එනකන් ඉන්නවා..පව්ලේ කෙනෙක් වගේ 😇🙏

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ඔව් දුවෙි ඇත්තටම මම දන්නේ නෑ මේ වෙනස.දූගේ වීඩියෝ බලන්න ගත්ත මුල් දවසේ ඉදලා අද වෙනතුරු පුදුම ආසාවකින් බැලුවේ.දූගේ හිනාව කතාව හරිම ආදරණීයයි...තෙරුවන් සරණයි දුවෙි💐💐💐💐 දෙවි රැකවරණයි💐💐💐💐💐

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හරිම සතුටුයි නාලනී ඇන්ටී ,ඇන්ටී ගේ අව්‍යාජ වචන වලට..😊🙏

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว

      😘😘

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว +1

    හොඳ විඩියෝ එකක් මම ආසාවෙන් බලාගෙන හිටියා.ඔයා හොඳ කඩිසර අම්මා කෙනෙක්. ගොඩක් ස්තුතිය.❤🌹❤❤💗🌹

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 3 ปีที่แล้ว +6

    අලුත් වීඩීයෝ එකක් එන්කම් බලන් ඉන්දියේ 💙💙 තෑන්ක්ස් අක්කා .. much love ❣️❣️😍😍

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว +1

    Math ohoma karanawa akki..oya qwa dewal okkoma aththa..thnks❤❤😍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ඔයා ගැන 😊🙏

  • @rumeshperera5579
    @rumeshperera5579 3 ปีที่แล้ว +5

    Good one Muduti 👍
    Matath idiappa hadanna hithuna. Your tips give me more booster to cook..😍
    Waiting for more videos..❤❤

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +5

    ලස්සනයි. වටිනවා. තවත් මේ වගේ දේවල් ගෙනෙන කල් බලන් ඉන්නවා ...

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +1

    Ammo dakkath athi oyawa...watina video ekak....aadaeei akka...budu saranai...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බුදු සරනයි ,පරිස්සමෙන් ඉන්න 🙏😊

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ වටින වීඩියෝ එකක් 👌
    ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ..
    මමත් අද මගේ youtube channel එකේ පලවෙනි video එක upload kara.. අතපසුවීම් වැරදි අඩුපාඩු හුගාක් ඇති . ඒව හදාගෙන ඉදිරියටත් ලස්සන videos කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .. අක්කි ඔයත් කැමතිනම් මගෙ video එක බලන්න ❤️😍
    බුදු සරණයි !!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බලන්නම් නංගී , සුබ පතනවා ඔයාට..😊

    • @sanduvlogs6963
      @sanduvlogs6963 3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූති අක්කි. ඔයා මගෙ විඩියෝ එක බලනව කියන්නේ මට ඒක ලොකු දෙයක් ❤️😍
      Thankyou !

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනට ගොඩක් ලස්සනට කියලා දෙනවා 🌹🌹🌹❤ ස්තුතියි

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනට පැහැදිලි කරනවා. ❤️❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔයාට..මමත් ඔයාගේ වීඩියෝස් වලට කැමතියි ගොඩක්..🙏😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 අනේ බොහොම ස්තුතියි! ඔයාත් පානදුරේ නේද? මාත් පානදුරේ ❤️❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      ඔව් මම පානදුරේ..මම ඔයාගේ fb page එක නිතර බලන කෙනෙක්..ඔයාගේ kitchen එක හරිම ලස්සනයි, ඒ වගේම තමයි ඔයාගෙ ලිපිත් හරි රසවත්. ගොඩක් සතුටුයි මට ඔයාගේ comment එක දැක්කම 🙏😇

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 ❤️❤️❤️❤️

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +1

    දුවේ මම ඔයාට වඩා ගොඩක් වැඩිමල් නමුත් මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා තවත් බොහෝ දේ ඉගෙන ගන්න අසා හිතෙනව ඔය වගේ විඩියෝ තව දුරටත් කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරම් තුනුරුවන් ගෙ පිහිට ලැබේවා

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඇන්ටී මාව නිතරම දිරිගන්වනවට 🙏😊

  • @indranipushpa1438
    @indranipushpa1438 ปีที่แล้ว

    හරිම වටින විඩ්යෝඵක කාලයකලමනාකරගන්නඵක වැදගත් ඔබතූමියටස්තුති👌👌👌

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว

    ඔයාගෙ sink aka ගැන විස්තර කරන්න පුළුවන් da..mama ආසාවෙන් enney එහෙම sink akak ගන්න.. ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි piliwelay.. ස්තුතියි වැඩසටහනට.🌞☺️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඒක අපි හයි කරපු එකක් නෙමෙයි. ගෙදර ගන්නකොටම තිබුන එක. ඒ වගේ double sinks මෙහේ ගොඩක් තියෙනවා. හරිම ප්‍රයෝජනවත් , මම හිතනවා දැන් ලංකාවේත් ඒවා ඇති කියලා ටිකක් ලොකු hardware shops වල

  • @nayomiekanayake4461
    @nayomiekanayake4461 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි...ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Waiting for your next vedio.

  • @ymds421
    @ymds421 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක හරිම ලස්සනයි.👍
    ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි වලට වඩා වේවැල් ඉදි ආප්ප වට්ටි ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි 😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අනේ මෙහේ ඒවා ගන්න නෑනේ..

    • @ymds421
      @ymds421 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 අපි හැම වීඩියෝ එකක් ම ආසාවෙන් බලනවා.
      අපේ අම්මා හරිම කැමතියි ආන්ටිගෙ වීඩියෝ වලට.
      ❤❤❤

    • @ymds421
      @ymds421 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 කොරෝනා ඉවර උනාම මෙහෙ ඉදන් අපිට එවන්න පුළුවන්ද?😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      පුලුවන් පුලුවන්😊.. අම්මල මෙහෙ එන්න ඉන්නේ පුලුවන් ඉක්මනට.. එතකොට ගෙන්න ගන්නම්..😊😇

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      ආන්ටි ව මම ආදරයෙන් මතක් කරා කියන්න 😍

  • @dilanganichathurika5839
    @dilanganichathurika5839 3 ปีที่แล้ว +1

    අපිත් අල තම්බන්නේ ඒ විදියට . රසේ වෙනසක් නෑ . ස්තූතියි video එකට.

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Anee vedio ekk enkl maga blna hityye...👍👍👍👍kohomada ithin akkee..love you so much💗💗💗 ...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හොඳයි නංගී, මේ දවස් වල අපි ආයේ lockdown එකක ඉන්නේ. පරිස්සම් වෙලා ඉන්නවා ඉතින් , ඔයාලත් පරිස්සමෙන් ඉන්න 😊🙏

  • @thilinishanika5270
    @thilinishanika5270 3 ปีที่แล้ว

    හරිම වටිනවා,පැහැදිලිව කියලා දෙනවා..පුලුවන් නම් money organizer pocket file එකක් පාවිච්චි කරන විදිය කියලා දෙන්න..

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +3

    Akki thawa me wage videos karanna.. ekata aiyatai akkatai shathiya dahiryaya labewa kiyala prarthana karanaaa....

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔයාගේ වචන වලට.. ඒවා අපිට ලොකු හයියක් 😊

  • @achinidealwis714
    @achinidealwis714 3 ปีที่แล้ว +1

    Wow Madu that's a nice video. Pls do more videos like this.

  • @sampathshanika8083
    @sampathshanika8083 3 ปีที่แล้ว

    අක්කී මම බලාගෙන හිටියේ..vido ඒකක් දානකමි...ලස්සනයි vido ඒක..ස්තූතියි වටිනවා අපිට ඔයා ගේ වටිනා අදහස් වලට.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට..😊 සතුටුයි ඔයාගේ දිරිගැන්වීමට 😊

  • @chathurika5372
    @chathurika5372 3 ปีที่แล้ว

    goodak watinwa akki...😍😍😍

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว +2

    Hii akki දැන් තමයි vedio බැලුවේ මමත් චූටි චූටි අල කපලා තමයි තම්බන්නේ

  • @duleekasewwandi7058
    @duleekasewwandi7058 3 ปีที่แล้ว +1

    Akke oyath lassanai.. video ekath Hari shok vadagath...❤️❤️❤️❤️👍🙂

  • @anuladassanayake784
    @anuladassanayake784 3 ปีที่แล้ว

    Thanks for your opinion & ,experience.

  • @sanjanasl9017
    @sanjanasl9017 3 ปีที่แล้ว

    Bohoma isthuthi darling 😍💛

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว +1

    Thanks madu mama oyata kiyanna hitiye podi dennath pennanna kiyala oyage wada harima lassanai mama podi adahasak dennada idiappa hadadde pata pata eewath hadanna poddo kamathi wei niwithi kola walin kola pata beet walin rathu kaha kudu dala kahapatata hadala balanna .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඒකත් ශෝක් අදහසක් තමයි. අනිවාර්යයෙන්ම කරලා බලන්නම් ලලී අක්කේ..🙏

    • @laliku100
      @laliku100 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 mama haduwa harima lassanai oya dannawane madu mage choty puthage wayase..25 eya aasai ehema hadanawata .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      එහෙනම් මගේ පුතත් ආසවෙයි අනිවාර්යයෙන්ම 😊

  • @niwanthibellana4587
    @niwanthibellana4587 3 ปีที่แล้ว +1

    හරිම වටිනා video එකක්

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +2

    Thank you dear ...❤️❤️

  • @hasinisepalika8114
    @hasinisepalika8114 3 ปีที่แล้ว

    නියමයිනේ meewage vedeyo කරන්න අක්කා thank ඔයාට ජය වේවා

  • @manishamabushani9800
    @manishamabushani9800 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා අදහස් ටිකක්
    Thank ....

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 3 ปีที่แล้ว +2

    Good idea thanks 👍
    * Plastic ඉදියාප්ප වට්ටි use කරන එක සෞඛ්‍ය ට අහිතකරයි නේද?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනේ ඒක නම් දන්නේ නෑ. මෙහෙ අනෙක් වට්ටි ගන්නත් නෑනෙ..

    • @sugandianuradha610
      @sugandianuradha610 3 ปีที่แล้ว

      Honda na tamayi. Anith watti hoyaganna nalanna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හොයලා බලන්නම් 😊

  • @malmeedassanayake615
    @malmeedassanayake615 3 ปีที่แล้ว +2

    Thank you .. after long time....🤗

  • @nayomiedesilva4183
    @nayomiedesilva4183 3 ปีที่แล้ว +1

    ස්තුතියි මෙම වැඩ සටහන මම අද තමයි දැක්කෙ
    අත පිස්නාව දාල තිබ්බ එ එල්ලන gajat eka ගත්තෙ කොහෙන්ද කියන්න පුලුවන් ද

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මෙල්බර්න් වල $2 shop එකකින් ගත්තේ. Ebay එකෙත් තියෙනවා

    • @nayomiedesilva4183
      @nayomiedesilva4183 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 බොහොම ස්තුතිය ❤️

  • @chandimakumaradesilva4723
    @chandimakumaradesilva4723 3 ปีที่แล้ว

    Very informative and useful video thanks!

  • @එතනධච
    @එතනධච 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති දිගටම මේ වගේ වීඩියෝ ගේන්න

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Thank you obata budusarani 🌷 🍄

  • @anushkahiranthi558
    @anushkahiranthi558 3 ปีที่แล้ว

    Rata ynn inna ayatath me vedios godak hodai.ikmnta thawa vedios tikak danna akke.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว +1

    ආදරෙයි 😍

  • @kaushihansika8006
    @kaushihansika8006 3 ปีที่แล้ว +1

    It's lovely😍😍

  • @wowranuka5267
    @wowranuka5267 3 ปีที่แล้ว

    Harima adaraniyai oba..godak sthuthi 😍😍😍😍

  • @manoshisakunthala6530
    @manoshisakunthala6530 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කියෝ.. තෙරුවන් සරණයි ඔයාට ආයෙම ඉක්මනට එන්න වීඩියෝ එකක් අර.

  • @chandimakalhari8622
    @chandimakalhari8622 3 ปีที่แล้ว +1

    Akkage vidio ekak enakam balagena hitiye.balapu vidio aye ayeth mn balanawa

  • @h.m.t.t.madhuwanthimadhuwa6949
    @h.m.t.t.madhuwanthimadhuwa6949 3 ปีที่แล้ว

    Thank you. Hoda asahas kipayakm a dena gaththa.

  • @sandusenewirathne5325
    @sandusenewirathne5325 3 ปีที่แล้ว

    Godak wadagath video ekak. Oyage compost hadana widiya video ekak genna api balan innawa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම් 😊

  • @nimalpremalatha7212
    @nimalpremalatha7212 3 ปีที่แล้ว +1

    Oyage viedio aka hugak watinawa.theruwansarani!

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 3 ปีที่แล้ว

    Nice video madu.Thank you .Please do more videos like this .

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 10 หลายเดือนก่อน

    Miss plastic indiappa watti thambala kana eka hanikari
    kiyala kiyanawa puluwan widiyakin wiyapu watti tikak hoyaganna mehema kiwwata
    thrahawenna epa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  9 หลายเดือนก่อน

      අනේ නෑ මමත් දන්නවා. මෙහේ හොයාගන්න හරි අමාරුයි ඊලඟ පාර ලංකාවට ගියාම ගේන්න ඉන්නේ 🙏🙏🙏

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 3 ปีที่แล้ว

    Great video what do you think about dishwasher

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      My life saviour when I cook more curries in a same day..☺️☺️☺️

  • @chami0915
    @chami0915 3 ปีที่แล้ว

    Great job!
    මටත් හිතුන අද ඉඳල ඔයාගෙ විදියට අල තම්බන්න 👍😍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      කියලා බලන්නකෝ. හරිම ලේසියි. Mashed potato හදනවා නම් එහෙම හදන්න එපා. රස වෙනස් වෙනව කියලා කියනවා..😊

    • @chami0915
      @chami0915 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 👍
      මමත් උයන ගමන්ම අස් කරන්න පුරුදු වෙලා ඉන්නෙ. ඒක හරිම ලේසියි වගේම උයල ඉවරවෙනකොට ලොකු relief එකක් 😍
      මැස්සන්ගෙන් කූඹින්ගෙන් ගැලවෙන්න tips ටිකක් දෙන්නකො පුලුවන් වෙලාවක

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හොයලා බලලා කියන්නම් Chamila.. මොකද දන්නවද මෙහෙ මැස්සෝ කූඹියෝ ඇත්තේම නැති තරම්. ඉඳල හිටලාවත් කොහේ හරි යන මැස්සෙක් ගෙට ආවොත් අපි කට්ටියම hand towels වන වන ගෙදරින් එලවලම තමයි නවතින්නේ.. ඒ තරමටම කලාතුරකින් තමයි මැස්සෙක් එන්නේ..ඉටිපන්දමක් පත්තු කරලා තියෙන කොට මැස්සො එන්නේ නෑ කියලා Anoma's kitchen එකේ අනෝමා ඇන්ටී කිව්වා දවසක්..කරලා බලන්න හරියයිද කියලා..😊🤔

    • @chami0915
      @chami0915 3 ปีที่แล้ว

      Thank You. 👍

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว

    Thanks madu..harima watinawa...

    • @purnimadayarathne9800
      @purnimadayarathne9800 3 ปีที่แล้ว

      Mama me dawas wala asaneepa wela inne madu.oyage video eka asawen baluwa..

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ලොකු අසනීපයක් නෙමෙයි කියලා හිතනවා , ඉක්මනටම සනීප වෙන්න ලැබේවා 🙏🙏🙏

    • @purnimadayarathne9800
      @purnimadayarathne9800 3 ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි.ඔයාගේ ආශිර්වාදය මට සහනයක්ම වේවි.

  • @dilhanithushari6322
    @dilhanithushari6322 3 ปีที่แล้ว

    Very useful information ❤️🙏thank you.

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi6826 3 ปีที่แล้ว +2

    මම නම් අල වලට දියකිරි, පහේ දාලාම ප්‍රෙෂර් කුකර් එකේ තියනවා......

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว +1

    මමත් vedio එනකල් බලන් හිටියා

  • @omadisath5299
    @omadisath5299 3 ปีที่แล้ว

    Thanks akka......💞💞💞oyagen api godak de igenagannawa .......🤗🤗🤗🤗🤗

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 ปีที่แล้ว

    Wow super time saving tips. Loved👍 thanks

  • @NINI-uq1ug
    @NINI-uq1ug 3 ปีที่แล้ว +2

    Plz upload more !!!!

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 2 ปีที่แล้ว

    Great video miss

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +1

    Tea or coffee maker එකක තියනවකම් review එකක කරන්න පුලුවන් ද එ ගැන ♥️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනේ මගේ ලඟ coffee machine එකක් නෑනේ. අපි වැඩිය කෝපි බොන්නේ නෑ. මම කිරි තේ පෙරේතියෙක් 🤭🤭🤭

    • @gamagekularathna6568
      @gamagekularathna6568 3 ปีที่แล้ว

      😁🤣🤣🤣 ආනේ එකට කමක් නැ 🤭🤭

  • @ruwanianushka996
    @ruwanianushka996 3 ปีที่แล้ว

    Really worth full

  • @anushakumuduu9427
    @anushakumuduu9427 3 ปีที่แล้ว

    Harima wadagat.thanks

  • @disanayakadisanayaka9236
    @disanayakadisanayaka9236 3 ปีที่แล้ว

    Thank you akke loba nathiwa hamadema amma wage kiyala dunnata bs

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 3 ปีที่แล้ว +1

    හැමදාම වගෙ ලස්සනයි අක්කෙ.

  • @jayanijayasinghe8814
    @jayanijayasinghe8814 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා , ඔයාට බුදුසරණයි අක්කා 😍🤗🤗😍🤗🤗😍

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 ปีที่แล้ว

    Thanq akka mn balan htiya meka danakm

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว

    Hari lassanae oyage kitchen aka harima colourful .

  • @chamodigamage7313
    @chamodigamage7313 3 ปีที่แล้ว +2

    Nice

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Akki me wage video karanna harima wedagath .akki food processor eken thawa monawada karanna puluwan .e gena denuth karanna please ❤❤❤❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඉදිරියේදි කරන්නම් නංගී 😊

  • @nipunikasandamali7590
    @nipunikasandamali7590 3 ปีที่แล้ว

    වීඩියෝ එක ගොඩක් හොඳයි. තව ඒ වගේ වීඩියෝ ගේන්න ♥️♥️♥️

  • @taniyaperera3896
    @taniyaperera3896 3 ปีที่แล้ว

    මග බලන් හිටපු ව්ඩ් යෝ එක ❤️❤️❤️
    ලූනූ ගෙඩ්යේ මැද අයින් කරලා ගෙඩ්‍ ය පිටින් Food processor එකටදාන්න බැරිද මදු

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      පුලුවන් මන් හිතන්නේ.. එහෙම කරලා බලලා කියන්නම් ඔයාට 😊

    • @taniyaperera3896
      @taniyaperera3896 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 thank you madu ❤️❤️

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 3 ปีที่แล้ว +1

    ඉඳිආප්ප වට්ටි ටිකත් plastic une නැත්නම් වැඩේ හරිම ලස්සනයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අපිට හොයා ගන්න තියෙන්නේ ඒවා විතරයි 🙏

    • @LifeMR
      @LifeMR 3 ปีที่แล้ว

      MKS එකේ තියනවා අක්කි

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +3

    Pressure cooker cooking ගැනත් ටිකක් කියල දෙනවද.මං තාම අරන් නැහැ.අත පිච්චෙයි කියල බයයි

    • @dulminihettiarachchi6826
      @dulminihettiarachchi6826 3 ปีที่แล้ว +1

      විසිල් ගාන concentrate කරන්න අමාරුයි නම් විනාඩි වලින් බලන එක ලේසි.ඒකත් අමතක වෙනවා නම් පලවෙනි විසිල් එකේදිම විනාඩි ගානට ෆෝන් එකේ එලාම් තියන්න පුළුවන්

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      මමත් බයෙන් හිටියා. අරගෙනත් උයන්නේ නැතුව හිටියා බයේ. Information booklet එකක් එනවනේ. ඒක විදියට පටන් ගන්න, ටික දවසක් යනකොට pressure cooker එක නැතුවම බැරි වෙනවා

    • @sciencebased5886
      @sciencebased5886 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 Thank you for motivational statement. 🏆

  • @sachitramarini1390
    @sachitramarini1390 3 ปีที่แล้ว

    Very useful information!
    Could you please tell me from where you got cute pressure cookers in Melbourne?
    Thankyou

  • @wasanai8147
    @wasanai8147 3 ปีที่แล้ว

    Great. Thank u madu

  • @madurangi3725
    @madurangi3725 3 ปีที่แล้ว

    niyamai akkiiii

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว

    Oyage me video ekath baluwa hari asayi oyata theruwan saranai dirgau labewa sathutin inna

  • @chandaradesilva3095
    @chandaradesilva3095 3 ปีที่แล้ว

    Nangi oya kata karana vidiya harima lassanai pilivelai budubsaranai

  • @excelhmd4383
    @excelhmd4383 3 ปีที่แล้ว +1

    Wonderful

  • @thilankaweerasinghe2912
    @thilankaweerasinghe2912 3 ปีที่แล้ว

    Really important 👍👍👍

  • @aazimahmadh3394
    @aazimahmadh3394 3 ปีที่แล้ว

    Nice Vedio thank you Akka

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 3 ปีที่แล้ว

    Mama am nangi, alatika tambenakota hindena ganatama waturadalai tambanne . Etakota gunaya apateyamak naha. Pressure cooker nevi.😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      එහෙමත් කරලා බලන්නම්. පොඩ්ඩො දෙන්නා එක්ක උයන්න ටිකක් අමාරුයි අක්කා. ප්‍රෙශර් කුකර් එකේ දැම්මම ලඟට වෙලා බලන් ඉන්න ඕන නෑනේ. ඒකයි ලේසියට ඉක්මනට එහෙම කරන්නේ. චුට්ටට කෑම හදද්දි සාමාන්‍ය විදියට හදන්නේ

  • @anneattanayake9225
    @anneattanayake9225 3 ปีที่แล้ว

    Even i boil potato in same way. It saves alot of time.

  • @petersonfit8771
    @petersonfit8771 3 ปีที่แล้ว

    Math me wage tamai kitchen eke wada karanne attamai e widiyata wada karanakota harima lesi mama kamati na tawa kenek mata udaw karanawata mokada eyala mage piliwelata nati nisa poddak awul oyage anik videos balannam asai me wage dewal tawa danaganna 🥰🥰🥰

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාගේ comment එකට. සතුටුයි මට ඒ වචන 😊🙏

  • @sitharalakmali2283
    @sitharalakmali2283 3 ปีที่แล้ว

    Nice akki.I got more advise

  • @tharangapathirana
    @tharangapathirana 3 ปีที่แล้ว

    Godak wadagath video ekak...

  • @hiruniwijewardan4642
    @hiruniwijewardan4642 3 ปีที่แล้ว

    ලස්සනයි අක්කෙ විඩියො එක ගොඩක් සතුටු උනා ,

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Math ala thambanne me widihata.kisima wensk nm na akke.oyge video harima watinwa.❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී ඔයාට 😊

  • @nishrox9780
    @nishrox9780 3 ปีที่แล้ว +1

    Nice ❤

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว

    Thank u.. a good one..🙏🙏

  • @seeniyajerusale2961
    @seeniyajerusale2961 3 ปีที่แล้ว

    Maduu Sahodariya, Kussiya nam hareema Lassanayi. Oyaage "Vedio"-nitharama balana Mama, Ada Oyaa karana wereddak-dekak-kiwuwoth-tharahaa-nehe-neda ?.
    (1). Oyaage Ala-Kapalaa-soodana-eken-"Sampuurnayenma"-ehi-gunaya-vinaasha-wenawaa. Ee-waa-kewaata-wedakma-nehene. Ala-gedi-hondata-sodalaa-kapanna. Ethakota-eeke-gunaya-ehenmama-ethiri-wenawaa. Eewaa-Babaalaata-dunnaama-Eyaalaa-Lassanata-pushtimath-wenawaa. (Mehema-kiwuwe-mahathveemak-gena-nam-noveyi-Maduu).
    (2). Ane-Oyaa-Apita-Loku-udawu-karana-Kenek-thamayi. Eeth, "Stainless"-hoo-"Wooden"-Hendakin-kalawam-karannata-purudu-wennakoo. Api-tika-tika-thamba-thamba-kanne,-kohoma-wunath-"Plastic"-neda ?.
    #. Mama-Godaak-Ayata-"Comment"-karanawaa. Eeth-"Thank-You"-kiyalaawath-ewuwe, Anee-Oyaa-vitharamayi-Maduu.
    Mage-Piliwela-gena-mathak-kalaata-Tharahaa-nehe-neda-Maduu ?. Oyaata-kenthi-giyaa-nam-Mata-Samaawenna-Maduu.
    (0770799432).

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනේ මම කවදාවත් වැරැද්දක් පෙන්නන කෙනෙක් එක්ක තරහා ගන්නේ නෑ.
      මම අල තම්බන විදිය ගැන හොයලා බැලුවා, කොහේවත් එහෙම දෙයක් ගැන කියවෙන්නේ නෑ, මම තව හොයලා බලන්නම්
      මේ හැඳි ප්ලාස්ටික් නෙමෙයි, සිලිකන් හැඳි, ඒවා ප්ලාස්ටික් වගේ ශරීරයට අහිතකර නෑ කියලයි කියන්නේ..

  • @nadikaruwanthavidanagamage1072
    @nadikaruwanthavidanagamage1072 3 ปีที่แล้ว

    Thanks nangi

  • @sriyangikadharma5198
    @sriyangikadharma5198 3 ปีที่แล้ว

    useful tips.happy to know that you are a proud Sumangalian

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 3 ปีที่แล้ว +1

    Very nice 👍👍👍❤️

  • @studywithdinu4555
    @studywithdinu4555 3 ปีที่แล้ว

    Thank you soooo much .godak de igena gatta

  • @dinushagayani2948
    @dinushagayani2948 3 ปีที่แล้ว

    අක්කේ මම ඔයාගේ හැම විඩීයෝවක්ම බලනවා . ගොඩක් ලස්සනයි