Adath vedio eka hari lassanai job ekak karana gaman kohomada ochchra lassanata ge thiyan inne.anika upstair house ekak.baking soda kiyanne cake walata dana baking powder nemeida.oyata budusaranai jesu pihitai.
vela tiyenne ape minissu sarala kama kan nahane..tel danna one..kos del kiri dada hadana one .mallum jati 3k4 k gilinna epai..natnam apit kamati ohoma sarala kama hadanna..ehema una nam apet kalaya iturui..mey lankawe piriminta bata natnnam gila gannama bahane..epa venawa
පීලිවෙලට ලස්සණට වැඩකරන ලස්සණ දියණියක් හා ගුණවත් සැමියෙක් සිටින ලස්සණ ලාංකික දියණියකි ඔබ.අපට ආඩම්බරයක් ඔබ.ඔබෙන් මා උගෙනගත් දේ බොහොමයි.ඉදිරියටත් උගෙන ගනිමින් සිටිමි.ඔබ පවුලට ජයම වේවා.🎉🎉🎉🎉🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි අනූශා පිලිවෙල ට ඉන්න අයට මන් ආසයි. අලුතින් විවාහ ජීවිතයට එක අපේ පොඩි නංගිලා දැන් මේ දේවල් දන්නෙ නෑ. එයාලට ගොඩාක් උදව්වක් වෙයි මේ විඩියෝ. ඒ වගෙම පිලිවලට පිරිසිදුව ඉන්න සල්ලි ගොඩාක් ඕනි නෑ තමන් ලග තියෙන දේවල් පිරිසිදුව පිලිවෙලට තියාගන්න එක තමා වටින්නේ. ❤️❤️❤️❤️❤️
අනෙ තැන්කියු තනු😘🥰🥰 ඇත්ත තමයි තමන් ලඟ තියෙන දේවල් වලින් පුළුවන් පිලිවෙලට පිරිසිදුව ඉන්න
Oya denna aduranawadaaa.man akkila dennagema video balanawa
Ane oyath me nandige vidiyo balanavada ane maru
Lassana puthe adarei parissamin enna budusaranai
ගොඩක් ලස්සනයි පිළිවෙලඊ. බුදුසරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරි ලස්සනයි . බොහොම පිලිවෙලයි. ජපානෙ මිනිස්සුන්ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන කියලා දෙන්න.
බොහොම ස්තූතියි 😊😊😊👍🌹🌹
Oyage vedios harima hodai. Sarala jeewithayak. Harima piliwalai. All the best!
බොහොම ස්තූතියි ඩියර්. 🌹🥰🥰😘🌹🌹
Harima piliwelai oyage video balanna harima asa hithenawa ♥️♥️
Thank you so much 🥰💕💕🙇♀️
Adath vedio eka hari lassanai job ekak karana gaman kohomada ochchra lassanata ge thiyan inne.anika upstair house ekak.baking soda kiyanne cake walata dana baking powder nemeida.oyata budusaranai jesu pihitai.
බොහොම ස්තූතියි ඩියර්. 🥰🥰😘🌹ජොබ් එකක් කරගෙන වුනාත් අපි හිතුවොත් හැමදෙයක්ම පිලිවෙලට තියාගන්න පුළුවන් 😘🌹🥰බේකින් සෝඩා කියන්නේ බේකින් පවුඩර් නෙමෙයි ඩියර් ආප්ප සෝඩා කියලත් කියනවා බේකින් සෝඩා වලට😘 බුදුසරණයි
Thanks.
Akkage videos balanna gaththe Ada idan. Aththatama man wage langadi marry karapu kenekta akkagen igena ganna godak dewal thiyenawa. Thank you akke
Thank you so much nangiyo 🥰🥰 ආදරෙන් පිලි ගන්නවා ඔයාව🙇♀️🙇♀️
හරිම ලස්සනයි පිලිවෙලට තියෙනවා ..නංගී ..👍
බොහොම ස්තූතියි 💕🥰😍
Mata oyage jeewithya gana harima sathutui.puduma sathutak danenne oyage life eka dakala❤️
ස්තූතියි 🥰💕💕💕🙇♀️
මම UK ඉන්නේ.ලගදි මෙහෙ ආවේ. අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් දැක්කා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අලුතෙන් family life එකක් ආරම්භ කරපු කෙනෙක්ට මාර වටිනවා.
Thank you so much 🥰💕ආදරයෙන් පිලි ගන්නවා ඔයාව💕🥰
හරිම ආසාවෙන් බලන්නේ... ඔහොම ජීවත් වෙන එක මගේ හීනයක් වෙලා. මාත් කෑම ජාති උයන්න ආසයි
Thank you ඒ හීනය සෑබෑ වෙන්න ඕනෙ🙏🙇♀️🙇♀️🥰💕
Woow harima piliwalai...ewagema harima lassanai 👌👌👌👌
ස්තූතියි 🥰😘😘🌹
අදත් හරිම ආසවෙන් බැලුවා .නංගෝ,මමත් Europe රටක ජිවත් වෙන කෙනෙක් .මට ඔයගේ විඩියෝ වලින් බොහෝ දේ ඉගන ගන්න ලැබුනා.ඔයාට ගොඩාක් පින් .මම දැන් ඔයගේ විඩියෝ නිතරම සොයාගන බලනවා.Thank u .බුදු සරනයී .
Thank you so much dear 🥰🙇♀️🙇♀️🙇♀️🥰🥰
හරිම පිලිවෙලයි..ආසයි දැක්කම..thanq so much❤️😘
😍😍😍🥰 ස්තූතියි
ඔයාගේ වීඩියෝ බලද්දි හරිම ආස හිතෙනවා අක්කේ .මගේ දුවත් මරේනාගේ වයසෙම තමයි .
♥️♥️♥️♥️🙏
අනේ අක්කේ ඔයාගේ reply එක දැකලා ගොඩක් සතුටු හිතුණා .අපේ දුව තමයි මුලින්ම ඔයාගේ වීඩියෝ බලන්න මටත් පෙන්නුවේ .
@@champikasadhamali1228 ස්තූතියි නංගියෝ 🥰❤️🥰 ආදරෙයි ඔයාලාට ❤️❤️❤️
nangie godake dewal eganagannawa Thanks💓💓
🌹🥰🥰😘😘🥰🌹🥰 ස්තූතියි
Ada thamai mulinma videos baluwe ,harima lassanai nangi ,issarahatama yamu ♥️♥️
ස්තූතියි 🌹🌹😍😍😍😘
Anusha Akke oyata godak sthuthi ❤
♥️♥️♥️♥️
හරිම ලස්සනයි, පිළිවෙලයි,ඔයාගේ වැඩ
බොහොම ස්තූතියි 🥰🥰🥰🥰
Harima lassana vedio ekak
ස්තූතියි නංගියො😘😍😍
Oya puduma piliwalai anu akkiyooo ..api dn me video eka baluwa..etin e hamdekinma ape jewiteta ganna dewal godi aki.😊
Asai akkige kitchen eka dakkmath ..punchi edaka unath puduma piliwalai..math dn akki wage hamdema hoya hoys piliwalata tiyaganna patan aran.twath oyawage lassana videos danna akki..bln ennawa..adrei godk..parissamin satutin enna akiyoo ..b.s akkita..-sithu-❤❤
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සනයි දුවෙි ❤️ජෙසු පිහිටයි 🙏
බොහොම ස්තූතියි 🥰😘🌹🌹🥰
Oyage wada dakkama asa hithenawa akke.harima piliwelai. ❤️🇱🇰
Thank you so much nangiyo 🥰🥰🥰🙇♀️
හරිම ලස්සනයි බුදු සරනයි සතුටින් ඉන්න🌷🌷🌷🌷🌷
Thank you 🥰💕🙇♀️🙇♀️
Ane akki leeks wage elawalu kochchara hodata wathura berala demmath ikmamin narak wenawa.ayi e.tissue paper dala danneth.
මම ලීක්ස් ගෙනාවම දෙකතුනකට කපා ගන්නවා හෝදලා හොඳට වතුර තෙතමාත්තු කරලා Zip loc බෑග් වග දානවා.. බෑග් එකෙ සයිස් එකට හරියන විදියට තමයි මම කෑලි කපාගන්නෙ. කොච්චර තෙතමාත්තු කරත් ෆ්‍රිජ් එකෙ දාලා තියෙද්දි වතුර ගතිය එන්න බලනවා.. හ නිසා zip loc එකට දානකොට කිචන් පෙපර් එකක් අනිවාර්යයෙන් යටට දාලා තමයි ලීක්ස් ටික දාගන්නෙ . Zip loc එකෙ ඇතුලෙ තියෙන වාතය එලියට ඉවත් කරන්න අනිවාර්යයෙන් අමතක කරන්න එපා.. මම එහෙමයි කල් තියාගන්නෙ මට සති දෙකතුනක් ගියාත් මොනවත් වෙන්නෙ නෑ. මම ශීතකරණය ගැන විඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට .. එතකොට පිලිවෙලට හැමදෙයක්ම කියලා දෙන්නම් මම දන්න දේවල් .. ස්තූතියි නංගි 😘🥰
හරිම ලස්සනයි අක්කා ...ඔයාගේ වැඩ කවදත් පිලිවෙලයි ....බලන් ඉන්න ආසයි ...මේ මගේ හස්බන්ඩ්ගේ ,account එක...මන් අනුෂා ...❤️❤️❤️තව තව ලස්සන vedio කර අක්කා...
ස්තූතියි අනුෂා නංගියො😘😍😍
ලස්සනයි , පිළිවෙළයි
Thank you 🥰🥰
Akki thawa lassana video apita one ❤
♥️♥️♥️♥️
mama ada tama dakke oyawa lassanai. mama ampare apita oyawage ewa hina. budusaranaj oyata
ස්තූතියි 😘🌹🥰 බුදු සරණයි
හරිම පිලිවෙලට තියෙනවා හැම දේයක්ම. 💐
ජේසු❤️ පිහිටයි 🙏
☺️☺️☺️
හරීම ලස්සනයි
🥰💕💕🙇♀️🙇♀️
Oya ge video balala. Apet. A wedeyata. Karannawa thanks
💕❤️❤️❤️
නැන්දිගේ වැඩ නම් හරිම පිලිවෙලයි🥰
♥️♥️♥️♥️🙏🙏
ගොඩක් ස්තූති ❤💗
🥰🥰🥰🙏
සුපිරිමැනික🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😁😁😁👍👍👍👍😅🌹🌹🌹🌹🌹🌹💯💯🙏🙏🙏🙏🙏❤️❤️❤️😘😘😘🤲🤲🙏🙏🌹,.බුදු.සරණයි
ස්තූතියි 🥰😘🌹😘🥰🥰😘😊🙏🙏බුදු සරණයි
මම ආසම අක්කිගේ වැඩ වල පිලිවෙලට.😍
ස්තූතියි නංගි 🌹🌹🌹😍🥰😘
very nice I love your kitchen.GOD bless
🥰🥰🥰🌹🙇♀️🙇♀️
Lassanaiiii wadee 😘❤️🤗
🥰😍🥰😍
Niyamai akka jayen jaya oyata
🥰🥰🥰🥰🙇♀️🙇♀️🌹🌹
Lassanai akke oyaage wada
ස්තූතියි 😊😊
Love from Saudi Arabia ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🥰🥰🌹
Puduma piliwelak thiyenne oyata. Dakkahath godak asai.
බොහොම ස්තූතියි ඩියර්. 🌹😊
නියමයි♥️♥️
☺️☺️🌹🌹
harima piliwelai akka Asai dekkamath atthatama ape dewal ahaka yanawa nikan Fridge eke tiyenne hemadeyakma Oya box ganna tiyanawada Daiso eke.. box Dekama ekata tiyanawa da akka
බොහොම ස්තූතියි නංගි .. ඔව් මම Daiso එකෙ ගත්තේ .. එක බොක්ස් එකක් 100 ¥ න්. 🥰🌹🌹🙇♀️
@@anushajeewani2016 thank you 😊 candle ekath mokada kiyannako.. mn gaththa ewa suwada ne akka
Very nice God bless you family
Thank you so much 🥰🥰🙇♀️🙇♀️
Very neat your work excellent. God bless you all ❤❤❤❤❤❤❤ please give my love to Mareena doll❤❤❤❤
Thank you so much
මේ වීඩියෝ එක අද දැක්කේ අනූෂා. කියන්න පුළුවන් ද මේ ස්ටෝරේජ් බොක්සස් සහ ඔයිල් බෝතල් ගත්තේ කොහෙන්ද කියලා? ලංකාවෙන් හොයා ගන්න බැරි වුණොත් ඔන්ලයින් ගෙන්නාගන්න පුළුවන්.
මම මෙහෙ තියෙන Daiso කියන කඩෙන් ගත්තේ ♥️ ඔන්ලයින් නම් හොයාගන්න පුළුවන් වෙයි ♥️♥️
Godak watina video ekak
🥰🥰🌹😘
So beautiful video anu
.
ස්තූතියි 🌹🌹
Godak lassnai akki❤❤
Thank you so much nangiyo 🥰🥰🙇♀️
Thank you so much nangiyo 🥰🥰🙇♀️
Please help.japan wala ape rice cook karaddima babage rice cup ekath ekata cook karanawa neda.eka kohomada karanne kiyannako
මම එහෙම උයලම නෑ... මම වෙනම තමයි උයලා දුන්නෙ
@@anushajeewani2016 ehemada .man කාලෙකට kalin ehema post ekak dakka.dan hewwata hamba une naha .lankawe gas prashne nisa ehema puluwannum watinawane
Akka mee chuti thunapha bothal gtte kohend?daiso ekend?
ඔව් Daiso වල තමයි මට මතක විදියට ♥️♥️♥️♥️
Akkigen igena gththa dewal Godai.math inne japan wala.Akkita kiynna puluwn da e oil bottle kohenda gththe kiyla
බොහොම ස්තූතියි නංගියො😘😍😍 Daiso එකෙ තියනවා හැමදෙයක්ම නංගි .. 100 Shop එකෙ.. ඔයා දන්නවා නේද එ කඩෙ.😊😊🌹🥰
@@anushajeewani2016 ow akki.
Ane Thnk u.mn hoya hoya hitiye.mn laga thiynne podi ekak nisa refill koi weleth krnna wenva.Thnk u akka🥰
හරිම ලස්සනයි ...😍😍
ස්තූතියි 🥰🌹🥰
ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි
Thank you so much 🥰🥰🙇♀️
ලස්සනයි අක්කා❤️
තැන්කියු නංගි 🥰🥰😍🥰
I am proud of you....you're looking so pretty ....& neatness ...so neatly
Thank you 😊
Nice vedio akki ❤
ස්තූතියි නංගි 😍🥰😘
Lee box gedara hadagaththa ewada
කඩෙන් ගත්තේ ♥️♥️
අක්කෙ දන්නවද මගෙ හස්බන්ඩ් කියනව සමහර වෙලාවට මම පිලිවෙල වැඩි කියලා...මට ඔයාව එයාට පෙන්වන්න ඇත්නම්...මොකද ඔයා පිලිවල වැඩි එකෙත් වැඩි...මේ හැමදේම.හරිම ලස්සනයි අක්කෙ..❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Super akki
ස්තූතියි නංගි 🥰
Harima watinawa....
ස්තූතියි ඩියර්. 😘🌹🥰
හරිම පිලිවෙලට තියනව. මමත් කැමති චුටියට තියන තැනක් හරි පිලිවෙලට.❤
Thank you so much dear 🥰🥰🥰🙇♀️
Wall rack ganna thank kiyanna puluwanda
ජපානෙ නම් ගොඩාක් තැන් වල තියනවා. ඔයා මෙහෙද ඉන්නෙ?
@@anushajeewani2016 ane na akke
❤Supper mom❤
♥️♥️♥️♥️
Great good job 👍
😊🌹🥰🥰🥰
Thanks 👍👍👍👍👍👍
අක්කි ඔයා මේ භාජන ගත්තේ කොහෙන්ද කියන්න පුළුවන්ද? Pls. තුනපහ භාජන
මම ඔයා දාපු කමෙන්ට් එකට රිප්ලයි කරා නංගි ඒක ටිකක් බලන්න💕🥰
ජපානේ කැරපොත්තෝ නැද්ද... එකට විසදුමක් දෙන්නකෝ..plz
සමාවෙන්න මම විසඳුමක් දන්නෙ නෑ 🙇♀️🙇♀️ අපිට මෙහෙ නැති නිසා
Oya kohenda spicy bottle tika gaththe
මම මෙහෙ Daiso කියන කඩෙන් ගත්තේ
Good job 👍🙏🙏❤️❤️
Thank you 🙏
Harima lassanai.
🌹😘😘🥰🥰😘 ස්තූතියි
akke may garlic chopper eka kohenda gaghthe kiyannako , oyage videos godak asawen balanne. Hamadama aluth deyak igena ganna thiyenawa ❤️❤️❤️
ඒක මම මෙහෙන් ගත්තේ නංගි .. Daiso එකෙන් ගත්තේ .. 😍😍🥰
Thanks
😊😊🌹
vela tiyenne ape minissu sarala kama kan nahane..tel danna one..kos del kiri dada hadana one .mallum jati 3k4 k gilinna epai..natnam apit kamati ohoma sarala kama hadanna..ehema una nam apet kalaya iturui..mey lankawe piriminta bata natnnam gila gannama bahane..epa venawa
😘🥰🥰🌹🌹🌹
අක්කේ වානේ අල්මාරියක් සුඩු පාට ගාගන්නෙ කොමද?
මට හරියට තේරැනෙ නෑ ඔයාගෙ කමෙන්ට් එක
අක්කගෙ කුස්සිය පෙන්නන්නකො. ආසයි .
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො
Oyage wada Hari piliwelai
Thank you 🥰💕🙇♀️💕💕
අපේ ගෙදර ගෙනත් තියාගන්න හිතෙනව අක්කව
😃😃😃😍🥰🥰😍
ඔයාගෙ videos හරිම ලස්සනයි. ඒත් ශබ්දය මදි.
❤️❤️😍😍😍
Harima piliwelai
ස්තූතියි 🥰🌹
😍
Me wage box gatthe kohenda
මම මෙහෙන් ගත්තේ .. ඔන්ලයින් ගන්නත් තියනවා 😘🌹
😍😍👍
💐😇
❤️❤️❤️🌼🌼🥰🥰
❤️
👍🤗👌🙏
ලස්සනයි අක්කි.අනේ මට කියනවද මේ ස්ටෝරේජ් බොක්ස් ගත්තේ කොහින්ද කියලා.
ඔයා ඉන්නෙ ජපානෙද නංගි.. මම මෙහෙන් පොඩි මුදලකට ගත්තෙ🥰
💗❣️💕💗❣️💕
😊😊😊
🌹🌹🌹🌹
😘🌹🌹
ඔය බොක්ස් කොහෙන්ද ගන්න පුලුවන්
මොන බොක්ස් එකද???
💞💞💞💞💞💞💞💞💞
😍😍😍😍👍👍💝💝💝
🥰🥰🥰🥰🥰
Who’s that kid ? Japanese girl ?
My daughter
හරිම ලස්සනයි පිළිවෙලයි ඔයාගෙ වැඩ
Thank you 💕🥰🥰🥰
Harima lassanai
ස්තූතියි 😘🌹😘
❤❤❤
❤️❤️❤️❤️
🥰🥰🌹