@@madushomeandgarden6478 ow Madu hodin Innawa. Eth ithin meheth covid wedi wela Dan nam. A nisa tikak withara bayen thamai inne. Oyage videos hareem lassanai Saha wedagath.. Hari aadambarai oyage weda dakkama. Piliwelata pirusiduwa kadisarawa oya issarath weda kale. Man adunana ayatath oyage videos balanna kiyanawa. Digatama me wage weda karanna. Budu saranai. ♥️
@@madushomeandgarden6478 Oh really. I want to buy more. I should try. Hubby is the one who does shopping these days. He does only 10mins shopping.. LOL.. 😄
Akkiyo apit oyage day routine ekak genna puluwand.matath puthala dennek inne oyage babalage wayasam .eeth mat hitha ganna ba oya ham dem manege kara ganne kohomad kiyala. Weda manage kara ganna widihath podi video ekak karanawad akki please.....oyala hamotam teruwan saranai.parissamat inna...
Hi. I just capture your channel. It's awesome.. i would like to request you to do a another series about what are the small stuff which can decorate our home in side and where we can buy these things. Thank you with big love
Hi welcome to the channel. Thank you for the suggestion, the only issue is I live in Melbourne and most of the viewers are in Sri Lanka. So I don't think that it will be very useful for them if I share the places to buy those items. Hope you can understand 😊
In case if you haven't watch yet, there is a shopping haul video in my channel which shows some of the stuff i bought for my home organization purpose 😊
Man miss ge hama video ekakma balanwa. Man wayasa 21 kenek. Ape amma inne pitarata. Issra man gedara wada karanna akamathi. Eth miss ge video baluwata passe e hamdema nathi una asawen wada karanwa. Issrahatath lassana hoda wadagath video karanna shakthiya labenna kiyala prarthana karanwa. Budu saranai. 💕
Dish sponge - everyday with dish washing liquid Hand towels - every other day by hand as I don't want them to mix with clothes. If I have more kitchen towels, I use tge 15 mins function in the washing machine 😊
Hi madu , can you do a vlog about fertiliser that you used for your garden. Especially for fruits and flowers. I'm also in Melbourne. We moved to our new home recently. So now I'm doing my gardening. So if you do it will help to me. Thanks
Can you send a message to my fb page so I can share some pictures of the fertilizers I use. As most of the viewers are in Sri Lanka, I feel there is less use for themif I talk about the brands of the fertilizers which are available in Melbourne. Hope you can understand 😊
හැමදාම වගේ හරිම ආසා හිතෙනවා . වටිනා දේවල් කියා දෙන ලගින්ම ඉන්න මිතුරියක් ඔබ. ස්තූතියි !
Niyamay.. ඔයා කියලා dena ඒවා අහන්න ආස හිතෙනවා.. ඔයාගෙ sink aka දැකලා maath හදා ගත්තා double sink akak..eka nam මට ගොඩාක් prayojana වත්.. හැමදාමත් ඔයාට ස්තුති වන්ත වෙනවා ඒකට.. ඒවාගෙම ඔයාගෙ wada සටහන් බැලුවාහම මට හරිම ධනාත්මක හැඟීමක් හිතට එනවා.. බොහෝ තුති වේවා ඔබ තුමිය ta..😀🌞
හරිම සතුටුයි මට මේ වගේ comments දැක්කම මොකද මම කරන දෙයින් තව කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවා කියලා හිතෙනකොට..ස්තුතියි ඔයාට 😊
අක්කේ අද ඔයා වෙනදටත් වඩා ලස්සනයි 😍❤. හැමදේම පිරිසුදුවට පිළිවෙලට කරනවා දැක්කමත් ආසයි👍
You are so kind nangi.. thank you 😊
ගොඩක් ලස්සනයි , ඔයගේ කුස්සිය , අලුතින් අදහස් ගොඩක් මන් ඉගෙනගත්තා ,බොහොම ස්තුතියි මදු 👍👍🙏🙏🙏
හරිම සතුටුයි
අනේ මධූ හරිම වටිනවා.හරිම ලස්සනට කියලා දුන්නා
ගොඩාක් ලස්සනයි අනේ ගොඩක් වටිනවා ආදරෙයි හැමදාම 💝💝
හරිම ලස්සනයි . ටිකක් ප්‍රමාද වුනා බලන්න .ස්තූතියි .
Thank you so much aunty.......oya harima piliwelai hari asa hithenwa💗💗💗❤❤❤❤❤❤❤❤
Lassanai piliwelai asawen baluwa godak watina vidio ekak ❤️❤️❤️❤️
හැමදාම වගේ අදත් හරිම වැදගත් vidi යෝ akak nagiy 🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💕💕💕💕💕
Very valuable tips
Amazing. Thanks 👍
Yes best of luck 👍👍👍👍👍 beautiful well I will doing something 👋👋👋
Aththatama me wage video balanna api asai mokada godaak piliwela nisa godaak lassanai 🤗🤗🤗🤗🤗🤗🤗🤗 thank you akka💐💐💐💐💐💐💐💐💐
ස්තුතියි නංගී
Very beautiful . We learn many things from you. Thank you so much
වටිනා වීඩියෝ එකක් ගෙනාවාට බොහොම ස්තූතියි ♥️♥️♥️
ආසාවෙන් බලන් හිටියා.මමත් ඔය වගේ තමයි ඉන්න කzමති.ආදරෙයි අක්කේ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Harima lassanai Madu.. man oyage hema video ekakma balanawa. Asa hithenawa oya lassanata gedara tiyagena Inna widiya dekkama. ♥️
අනේ දුශ්..කොච්චර සතුටක්ද ඔයා ගේ comment එක දැක්කම.. ඔයාලාත් බලනවා කියලා හිතුවම හරි සතුටුයි අනේ..හොඳින් ඉන්නවා නේද ඔයාලා..පරිස්සමෙන් ඉන්න dear 😊🙏
@@madushomeandgarden6478 ow Madu hodin Innawa. Eth ithin meheth covid wedi wela Dan nam. A nisa tikak withara bayen thamai inne. Oyage videos hareem lassanai Saha wedagath.. Hari aadambarai oyage weda dakkama. Piliwelata pirusiduwa kadisarawa oya issarath weda kale. Man adunana ayatath oyage videos balanna kiyanawa. Digatama me wage weda karanna. Budu saranai. ♥️
Thank you darling..ඔව් අනේ ලංකාවේ තත්වය දැක්කම මාර බය හිතෙනවා. අනේ පරිස්සමෙන් ඉන්න, ගෙදර හැමොටම තෙරුවන් සරනයි 🙏
ගොඩක් වට්න ව්ඩ් යොඑකක් නැන්ද ඇමදම වගෙ බුදුසරණයි ❤️
Harima lassana super video ekak
හරිම පිළිවෙලයි.ලස්සනයි .වටිනා video එකක්
Ada video ekath gdk lassanai gdk vatinwa akke thanks
Great work. Seems like so simple. But there are lots inside.
Ane හරිම sok අක්කා .mm ඔයාගෙ video ඔක්කොම බැලුවා .ගොඩක් වටිනවා අක්කා .ඔයාට දළදා samidu පිහිටයි
ස්තුතියි නංගී
godak watinawa akke aththamai, mama ada thamai video eka baluwe bs akki
Thank you so much 💕 nice clip
Nice vedio. Thanks a lot.
ඇත්තටම වැදගත් වීඩියෝ එකක් .👍👍👍
mop eka ganna puluwan shop monawada miss
lankawe nam samahara wita Arpico eke thiyenna puluwan. nathnam Ebay eke "Spray mop" kiyala hoyala balanna puluwan. mama nam gaththe mehe "Bunnings" eken
Thank you. Wadagath adahas tikak. Ikmanatama tawa video ekak ona. ❤❤❤
Kitchen එක හරිම ලස්සනය් අක්කි.
Super
Harima lassanai pilivalai akke 😍🌻🌻
Hemadamath oyagen dewal egena gannawa akkiyooo.💕💕💕💕
වටින වීඩයෝ එකක් ස්තූතියි දුව
සතුටුයි ඇන්ටී 🙏
Mata kiyanna puluwanda pantry walata hodama wood da ecoda kiyala
ලැමිනේටඩ් MDF board වලින් හැදුවම වතුර වැටුනට දිරන්නේ නෑ..
Well done Madhu. ❤ I have the same brown drying mat. 😄. I think I bought it from Aldi. I cannot remember.. 🤗
I bought mine from "Reject shop" akki 😅 I saw the same in Aldi catalogue last week here 😊
@@madushomeandgarden6478 Oh really. I want to buy more. I should try. Hubby is the one who does shopping these days. He does only 10mins shopping.. LOL.. 😄
😅😅😅 then better wait till you go shopping akki
ගොඩක් වැදගත් දෙයක් අනෙ
Mama danuth oyage video eka baluwa asai goda dawasakin oya dakketh budu saranai sathutin inna
බුදු සරනයි ඔයාටත් 💐
Godak pin akki godak watina video akak oya mata maga ammi wage
හරිම සතුටුයි නංගී 😊
I always love to watch your videos and waiting to see more..! So useful and inspiring .
Thank you so much 😊
Akke oyage wade harima piliwelai.lassanai.
Godaak watinawa akka..harima piliwelai. Godaaak sthuthi.kitchen eka apiliwela kara ganne nethuwa uyana widiha genath thawa tikak kiyannako akke..oyata Budu Saranai!!!
Mama shalika kiyala nangi kenek.
ඒ ගන මම වීඩියෝ එකක් කරලා තියෙනවා නංගී කාලය කලමනාකාරනය කරගන්න හැටි කරපු වීඩියෝ එක..😊
Akki fantry top eka clean karnna ganne mona walinda ??name eka kiyanna puluwanda
සාමාන්‍ය all purpose cleaner එකක් නංගී, වතුර ටිකකට dishwashing liquid ටිකක් කලවම් කරලාත් ගන්න පුලුවන්
Thanks akki
Lassana video ekak akki.niyamai
ඔයාගෙ වැඩ දැක්කම ආස හිතෙනවා . හරිම පිලිවෙලයි , ඔයාගෙ kitchen එක ලස්සනයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️
ස්තුතියි නංගී 😊
Thanks so much dear excellent 👌 mope ekka gathe kohathe how much please
I bought it from Bunnings but you can search in ebay as spray mop
Harima lassanai akke. Atakota ara spoon Dana tray aka gaththe khenda akke
Kmart එකෙන්. Ebay එකෙත් තියෙනවා
Akki හරිම ලස්සනයි kitchan එකේ මට කැමති දෙය තමයි sink tap එක
මාත් හරිම කැමතියි ඒකට. ලඟදි තමයි හයි කරේ, කලින් තිබුනේ පොඩි ටැප් එකක්..
Wash කරන කොට ආස හිතනවා
ලංකාවේ nam mama dekala ne showroom ekaka wath
@@dulminihettiarachchi6826 ow maath ekay beluwe
Akkiyo apit oyage day routine ekak genna puluwand.matath puthala dennek inne oyage babalage wayasam .eeth mat hitha ganna ba oya ham dem manege kara ganne kohomad kiyala. Weda manage kara ganna widihath podi video ekak karanawad akki please.....oyala hamotam teruwan saranai.parissamat inna...
Daily routine එකක් කරන්න හිත හිත ඉන්නවා නංගී ඒ උනාට මේ වීඩියෝ කරන්නේ මගේ husband නේ. Weekdays වල එයා වැඩ නිසා, ඒ වීඩියෝ එක කරගන්න මට ටිකක් අමාරුයි , බලන්නම්කෝ උත්සහ කරලා 😊
I’m a big fan and a follower of you! I love watching your video Madu. Lots of love ❤️
Thank you so much 😊
තාම බලන්න ගත්ත විතරයි. ආදරෙයි අක්කියෝ
Oya lassanai.bole.thanks akka
waw..you're great.we have to learn more from you.
Thank you so much 😊
❤❤❤❤❤❤❤❤
හරිම වැදගත් video එකක් මදූ. පිළිවෙළ පිරිසිදු කුස්සියක් තියෙන නිවෙසට සිරිකත වඩිනවා කියනවනේ!
ඒක නම් ඇත්ත ඔනාලී..😊
Ada thama 1st time videos beluwe akkge. Dry mats spray bottles and spray bottles holders gatte kohenda kiynnkoo
ඔක්කොම වගේ Kmart එකෙන් ගත්තේ
So Inspiring ❤️
Good job madu ❤
Thank you Gaya 😊
Akki me mob ekalankawe Hanna thiynawada Mila kiyada
ඒක නම් හරියටම දන්නේ නෑ නංගී spray mop කියලා පොඩ්ඩක් හොයලා බලන්න 😊
හරිම වැදගත්
මගෙ පුතාට අවුරුදු 12....
ඔයා වීඩියෝ එකක් දාපු ගමන්
එයත් හරිම ආසාවෙන් වීඩියෝ බලනවා.....
එයත් පිළිවෙළට තියාගන්න බොහොම උනමන්දුයි....
Thank you මේ අදහස් බෙදා ගන්නවාට....❤️❤️❤️❤️❤️
හරිම සතුටක්නේ ඒක..පුතා ගැන හරිම සතුටුයි මට
Hi. I just capture your channel. It's awesome.. i would like to request you to do a another series about what are the small stuff which can decorate our home in side and where we can buy these things. Thank you with big love
Hi welcome to the channel.
Thank you for the suggestion, the only issue is I live in Melbourne and most of the viewers are in Sri Lanka. So I don't think that it will be very useful for them if I share the places to buy those items. Hope you can understand 😊
In case if you haven't watch yet, there is a shopping haul video in my channel which shows some of the stuff i bought for my home organization purpose 😊
Mama ada tamai අක්කා oyage vedeyo beluwa , නියමයිනේ අක්කා වටිනවා ගොඩාක්
ස්තුතියි නංගී
Nangi, adupadu purawanakota ituruwela tiyena tika udata dala, aluth tika yatata danna. Nathanam eelanga sareth eekamai kerenne neda. Etakota pus allanna balai. Mama padamak igena gattha eka sarayak.🤭. Eekai ehema kiwwe. Curry powder wage dewal🌝
බොහොම ස්තුතියි අක්කි ඒ උපදෙසට.. ඊලඟ පාර ඉඳන් එහෙම කරන්නම් 😊🙏
Thanku godk watinawa
Akkige vedios harima watinawa godak lassanai piliwelai akkige pentry cupboard pennannako..
Pantry cupboards වලට වෙනම වීඩියෝ එකක් කරලා තියෙන්නේ නංගී
Man miss ge hama video ekakma balanwa. Man wayasa 21 kenek. Ape amma inne pitarata. Issra man gedara wada karanna akamathi. Eth miss ge video baluwata passe e hamdema nathi una asawen wada karanwa. Issrahatath lassana hoda wadagath video karanna shakthiya labenna kiyala prarthana karanwa. Budu saranai. 💕
ගොඩක් ස්තුතියි ඔයාට, ඒ වගේම සතුටුයි ඔයාගේ වයසේ කෙනෙක් මේ විදියට හිතන එක ගැන.. පොඩි වයසෙ ඉඳන්ම පුරුදු උනාම හරිම පහසුවක් ඒක 😊 බුදු සරනයි ඔයාට.
❤️❤️❤️ Paressamin inna miss
What is the cook top clener name please ?
You can use any multi purpose cleaner. Or you can dilute dishwashing liquids in water and usw in a spray bottle , works great 😊
@@madushomeandgarden6478 hamba una. Daraz eke tiyenawa. Mama order kala.
@@madushomeandgarden6478 thank you so much mage gataluwata reply kalata.
Akki harima lassanai oyage weda man asawen balanawa videos okkoma. Pantry akata lee walata wada oya bord hodada. Man pantry aka hadanna inne. Adarei oyata
ඔව් නංගී මේවා clean කරන්න ලේසියි 😊
Akke sink tap ekai dabal sink eke price kohomada
eka eka prices walata thiyenawa mehe. sink eka nam api ge ganiddi thibuna. tap eka $60 wage une
Oyage video balanne harima sathutin oyage kussiya dakkama asai badu wadi nisamage kussiya ahirila wage kohomahari askara ganna ona thawa video ekakin oyawa balagannam oyata budu saranai sathutin inna
සතුටුයි ඔයාගේ comment එක දැක්කම 😊
Thank you so much madu! !
Godaaaaak sthuthi
Pans kohomada clean karagannay?
සාමාන්‍ය dishwashing liquids වලින්ම තමයි 😊
Wow. How often you wash dish mop pad n kitchen Towels. How you wash by hand or washing machine. Pls reply . Frm srilanka
Dish sponge - everyday with dish washing liquid
Hand towels - every other day by hand as I don't want them to mix with clothes. If I have more kitchen towels, I use tge 15 mins function in the washing machine 😊
Thank you dear
Lipa clean karanna spray karanne monada godak hoda vedio ekak budusaranai
Normal dishwashing liquid tikak wathura wala mix karala gaththe
Nice and clean 👍
Good habai warura dala tiyanna hoda na anit dawasata ta bonna
ai e?
Thank you very.much
Thanks oyaata
Nice video ♥️
Thanks ♥
Very organized
Good💟💟💟💟
ගොඩක් දවසකින් නේද මදු.පිලිවෙලයි පිරිසිදුයි කියලා වැඩක් නැහැ .මම හැමදාම ඔයාව අගය කරනවා .සමිමා සමිබුදු සරණයි .ජය සතුට සැප
ආනේ නිරූපා ගොඩක් දවසකින්. කොහොමද ඔයාට? කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ, මම අද හවස husband ට ඔයා ගැන කිව්වා..මගේ මුල්ම වීඩියෝස් වලට comment කරපු අයව දකින්න ලැබෙනවා දැන් අඩුයි කියන ගමන් ඔයාවත් මතක් කරා..සතුටුයි 😊
ආයුබෝවන් දුවේ....මම අද පරක්කුයි දුවේ.... තෙරුවන් සරණයි දුවේ .....දෙවියන්ගේ පිහිටයි 🙏🙏
සනීපෙන් ඉන්නවා නේද ඇන්ටි?
@@madushomeandgarden6478 ඔව් දුවේ...දුව, පුතා ,චුටී පුතාලටත් බුදු සරණයි!!!දෙවි පිහිටයි!!!
harem net oya 💗❣🙏🏼
Excellent
Wow❤️
Owa penna ona na loketa ganu aya kohomath pirisidui kitchen eka anik than walta wada piliwata thiya ganna ape kanthawan danwa
එහෙනම් සතුටුයි 😂🙏
Lassanai
Hi akki
You have nice and cleaning kichen
Thank you 😊
Sooo true
❤❤❤❤ Best
හරිම ලස්සනයි මධූ. මම හැමදාම බලනවා. ඔයා dishwasher ekak use කරන්නේ නැද්ද. කරනවා නම් ඒක ගැනත් කියලා දෙන්න පුලුවන්ද
පාවිච්චි කරනවා..ලංකාවේ ගොඩක් ගෙවල්වල නැති නිසා ප්‍රයොජනයක් නැතුව ඇති කියලයි ඒ ගැන කතා කරේ නැත්තේ
@@madushomeandgarden6478 ඔව් ඒක නම් ඇත්ත. ඔයාගේ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා. Kichen සම්බන්ද අලුත් video එකක් කරනකොට ඒක ගැනත් චුට්ටක් කියන්න කියලා ඉල්ලීම ක් කරනවා. ගොඩක් ලංකාවේ අය ඒක ගැන දන්නේ නැති නිසා. Thank you very much.
ඊලඟ kitchen වීඩියෝ එකේදි ඒ ගැනත් පොඩි විස්තරයක් කියන්නම් 😊
@@madushomeandgarden6478 Thank you very much
💕💕💕💕
Gardanig vlog one akke
Ada oyage blouse aka lassanai
අක්කේ ඔයා ඉදුල් කොහොමද අයින් කරන්නේ ගේ ඇතුලෙම තියාගන්නවද ගද ගහනවා නේද කෑම ඉතුරු වෙනකොට ඒවට මොකද කරන්නේ කියන්නකෝ
මගේ ලඟ තියෙන්නේ වහන්න පුලුවන් බින් එකක්. ඒකට බෑග් එකක් දාලා තියෙ ඒ බින් එකට තමයි දාන්නේ.
Hi madu , can you do a vlog about fertiliser that you used for your garden. Especially for fruits and flowers. I'm also in Melbourne. We moved to our new home recently. So now I'm doing my gardening. So if you do it will help to me. Thanks
Want to contact you. Need to know more information regarding your garden
Can you send a message to my fb page so I can share some pictures of the fertilizers I use. As most of the viewers are in Sri Lanka, I feel there is less use for themif I talk about the brands of the fertilizers which are available in Melbourne. Hope you can understand 😊
No worries. Thanks. I'll send you
👍👍