නිතරම අස්නොකර උනත් ගෙදර පිළිවෙලයි පිරිසිදුයි වගේ පේන්න තියාගන්න හැටි | Tidy Home Tips | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 5 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැකපු ගොඩක්ම වටින චැනල් එකක් ❤

    • @inoslife
      @inoslife  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @SubashiniWelivita
    @SubashiniWelivita ปีที่แล้ว +3

    මම අද එකතු වුනෙ මේ channel එකට.. වැදගත් කරැණු ටිකක් දැන ගත්තා .. ස්තූතිය ඔබට.....

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 💕

  • @IndumaVelivita
    @IndumaVelivita 9 หลายเดือนก่อน +3

    Very? useful vedio. No words to tell. I like it so much. I also like to keep things out of sight. Can you tell me how to motivate family members ? Thank you so much

    • @inoslife
      @inoslife  9 หลายเดือนก่อน

      Sure 😊

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 11 หลายเดือนก่อน +2

    Harima වටිනා අදහස්. Tnq

    • @inoslife
      @inoslife  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💕

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +3

    අදහස් ගොඩක් වටිනවා නොදන් නා කරුණු ගොඩක් දැනගත් tha ඔයාට ගොඩක් ස්තුතියi💕

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාගේ දිරිමත් කිරීමට 💕😊

  • @palithapushpakumara2863
    @palithapushpakumara2863 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් vedio එකක්. Thanks.

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Welcome 😊

  • @inokapriyadarshani3940
    @inokapriyadarshani3940 10 หลายเดือนก่อน +4

    ⁣ගොඩාක් විඩියො බැලුවා . ගොඩාක් වටිනවා.මෙ පිළිවෙලයි අක්කි.මට තියෙන ප්‍රශ්නය තමයි පිළියෙල කල කැම කොහොමද ඔයා පැන්ට්‍රියෙ තියන්නේ .මට එකම ජාතියෙ බාජන නැ

    • @inoslife
      @inoslife  6 หลายเดือนก่อน

      Countertop එක උඩම තමා ඩියර්. වීඩියෝ කීපයක දාලා තියෙනවා. කම්පාට්මන්ට්ස් වලට බෙදූ වීදුරු පෙට්ටිවලට දාලා countertop eka උඩ තියනවා හුගක් වෙලාවට. නැත්‍තන් වලන් පිටින්ම තියනවා

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන වැදගත් වීඩියෝ එකක් අක්කේ..සුභ පතනවා ඉදිරියටම යන්න කියලා...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගී 💕 තෙරුවන් සරණයි !

  • @malmidilakshi315
    @malmidilakshi315 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ 1 එනකම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ ... තවත් ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ... තෙරුවන්සරණයි ...❤❤❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔයාට . 💕තෙරුවන් සරණයි

  • @VenuriConstruction-bm6jg
    @VenuriConstruction-bm6jg ปีที่แล้ว +3

    Meka nam harima vatina vedio ekak thank you

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome dear 💕

  • @Piyu-j3s
    @Piyu-j3s หลายเดือนก่อน

    Harima watina video ekak

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම ปีที่แล้ว +1

    ගොඩක්...ගොඩාක් වටින ටිප්ස් ටිකක්. ගොඩක් ස්තුතියි ඔයාට...🌹

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!

  • @kalyaniwijewardene8210
    @kalyaniwijewardene8210 ปีที่แล้ว +1

    නියමයි මං වගේ අයට..thanks

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Welcome dear 💕

  • @enoshpaul3589
    @enoshpaul3589 5 หลายเดือนก่อน

    hodai. oya waden thawath godak badu gedara pirenawa. ge purama buket bag. anawashya badu goda gasa ganna hoda naha.

  • @deepthikumari9306
    @deepthikumari9306 7 หลายเดือนก่อน +1

    good video ❤️thanks

    • @inoslife
      @inoslife  6 หลายเดือนก่อน

      Glad you liked it!

  • @ayshubea5009
    @ayshubea5009 ปีที่แล้ว +2

    Thankyou godak wadagath video ekak ❤🌸

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome dear 💕

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති ❤️

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      ස්තූතියි 😊💕

  • @rangadilrukshi9442
    @rangadilrukshi9442 ปีที่แล้ว +1

    Thanks akka..

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Welcome nangi 💕

  • @wasanthikumari9082
    @wasanthikumari9082 ปีที่แล้ว +1

    Harima ලස්සන video danawa harima ආසාවෙන් බලනවා

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි dear 💕

  • @arunirathnayaka9466
    @arunirathnayaka9466 ปีที่แล้ว +1

    Best useful vedio. Thank you so much

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thank you dear 💕

  • @Aurora-ty3in
    @Aurora-ty3in ปีที่แล้ว +4

    I think you literally described me….
    I use so many boxes and try to keep most of the little stuffs in particular boxes that I was given a nick name “ boxy”..
    Happy to see your vlog suddenly appearing on my feed❤
    Now I am a subscriber..

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Hi happy to hear that dear !
      It is a lovely name "boxy".
      Thank you for subscribing me. 😊💕

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 ปีที่แล้ว +4

    ගොඩක් වටින අදහස් ටිකක්..

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔයාට 💕😊

  • @SwarnaAmbagasptiya-gb2bb
    @SwarnaAmbagasptiya-gb2bb ปีที่แล้ว +1

    හොඳ චින්තනයක් .මරු නන්ගී

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා ඔයාගේ දිරිමත් කිරීමට 💕😊

  • @englishisfun7531
    @englishisfun7531 5 หลายเดือนก่อน

    Very useful set of ideas..

    • @inoslife
      @inoslife  5 หลายเดือนก่อน

      Thanks

  • @wasanakumari1770
    @wasanakumari1770 ปีที่แล้ว

    Ane mn piliwelata inna harima asai. Thank u akko. Watina dewal hodak igana gatta

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome nangi 💕😊

  • @SithsHappyLife
    @SithsHappyLife ปีที่แล้ว +1

    Countertop eka uda thiyena cups ehema store karala thiyena eke gaththe kohenda

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      China walin dear . Lankawe plastic ewa nam thiyenawa dekka.

    • @SithsHappyLife
      @SithsHappyLife ปีที่แล้ว

      @@inoslife online da gatte

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Amazon wage balanna dear . Eken online genna ganna puluwan. Mama gaththe mama china hitiya kaledi.

  • @shyamaperera5152
    @shyamaperera5152 ปีที่แล้ว +1

    Very informative and a beautiful video ❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thank you so much 💕

  • @dilhanialuthge
    @dilhanialuthge ปีที่แล้ว +1

    Verygoodjob

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks 💕

  • @juliandulshan8953
    @juliandulshan8953 ปีที่แล้ว

    Kiyonawa wadii dear ikmanata kiwwanm hondai😊

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      ස්තූතියි 😊💕

    • @SubaniSubhasingha
      @SubaniSubhasingha 2 หลายเดือนก่อน

      ඔයා ස්පීඩ් දාල අහන්න

    • @inoslife
      @inoslife  2 หลายเดือนก่อน

      💕

  • @Storytellingperk
    @Storytellingperk ปีที่แล้ว +1

    Useful video ❤️
    අනේ අක්කෙ මට කියන්නකො shopping bag, utensils අසුරන බාස්කට් වලට කැරපොත්තෝ රින්ගන්නේ නැති වෙන්න ඔයා මොනවද කරන්නේ? මම kitchen එකේ ශොපින් බෑග් බාස්කට් එකකට එකතු කලා, ටික දවසකින් බලද්දි පුදුම කැරපොත්තෝ ගොඩක් හිටියේ. Pls reply

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      කැරපොත්තො ගොඩක් ඉන්නවා නම් ඉතින් ඉවත්කරගන්න නිතරම පිරිසිදුව තියාගන්න. පියන් තියෙන බාස්කට් තමා පවිච්චි කරන්න වෙන්නෙ ඔයාට . බඩු ගොඩගහන්න එපා. Declutter කරන්න . ඒ වගේම කපුරු බෝල දාන්න . Chemical වර්ග පවිච්චි නොකර එහෙම කරලා බලන්න dear 💕

  • @rifkanvlogs
    @rifkanvlogs ปีที่แล้ว

    Very useful video.
    Thank you so much 👍❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      😊 you are welcome 💕

  • @happyhomebyacha2500
    @happyhomebyacha2500 ปีที่แล้ว

    Thank you🙏

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Welcome 💕

  • @gothamiadikari6655
    @gothamiadikari6655 ปีที่แล้ว

    Godaaak piliwelai dear
    Adarai❤️❤️❤️

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි dear 💕

  • @minoligunawardena6525
    @minoligunawardena6525 ปีที่แล้ว

    Very good ideas

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thanks a lot💕

  • @madushinifernando9727
    @madushinifernando9727 ปีที่แล้ว +2

    I think you took a long time to bring a new video.Anyway nice to see you again. Thanks for the vedio.Enjoy a lot and very helpful.

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Yes dear . It is because of unavoidable reasons . However, I bring videos every Sunday @ 1pm. I have stopped bringing videos on wednesdays and fridays these days. 😊💕

  • @nilanthiwijesinghe8493
    @nilanthiwijesinghe8493 ปีที่แล้ว +1

    Thanks ❤️❤️❤️❤️

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว +1

    ❤ keep it up

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      💕👍😊

  • @nandanijayatunga4912
    @nandanijayatunga4912 ปีที่แล้ว

    වටිනවා මන් දන්නවිදියට drugs dont keep kitchen thank

    • @inoslife
      @inoslife  ปีที่แล้ว +1

      Ofcause dear . Im not keeping drugs in the kitchen . thanks 💕

  • @slmusicaction703
    @slmusicaction703 6 หลายเดือนก่อน

    Good idea

    • @inoslife
      @inoslife  5 หลายเดือนก่อน

      Thanks

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 ปีที่แล้ว

    ❤ thanks for the positive tips 👍

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome dear 💕

  • @inokakarunathilaka7247
    @inokakarunathilaka7247 ปีที่แล้ว

    Thankyou

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    Thank you❤️❤️❤️❤️❤️

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome

  • @sunimalnishantha3673
    @sunimalnishantha3673 7 หลายเดือนก่อน

    Godak watinawa.

    • @inoslife
      @inoslife  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @thefashionhouse5285
    @thefashionhouse5285 ปีที่แล้ว

    Thank you so much 💓

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome 💕

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv ปีที่แล้ว

    Math oyage jathiye kenek thamai

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      හමුවීම සතුටුයි dear 💕

  • @thulararanawaka3692
    @thulararanawaka3692 ปีที่แล้ว

    Maru ❤

  • @nilukasajeewani7167
    @nilukasajeewani7167 ปีที่แล้ว

    Me dhinakshi priyasad neds? වටිනා අදහස්

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . හැබැයි මම ඉනෝ 💕😄

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Thiyana badu thiyena thanam thibba nam ge hamawelema aspas karanna one na

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว

    Godak watina adahas tikak kitty yaluwath innawa neda thawath me wage video aran enna ❤️❤️

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      😄 ඔව් එයා මගේ චන්ඩි බණ්ඩි🐱. ස්තූතියි ඔයාට .

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 6 หลายเดือนก่อน

    ❤❤

    • @inoslife
      @inoslife  6 หลายเดือนก่อน

      💕

  • @SashikaRangani
    @SashikaRangani ปีที่แล้ว

    👍👍👍👍

  • @ilasantha8506
    @ilasantha8506 ปีที่แล้ว

    👍

  • @mohomednoor172
    @mohomednoor172 ปีที่แล้ว

    ♥️

  • @sht818
    @sht818 ปีที่แล้ว

    ❤❤❤❤

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs ปีที่แล้ว

    Onna mama th oyawa sub kra akke

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Thank you nangi 💕

  • @renukaudayangani6783
    @renukaudayangani6783 ปีที่แล้ว

    🌷🌷🌷♥️♥️♥️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    👍👍👍💗🧡💙💚♥️😍👌

  • @sahirabanu6721
    @sahirabanu6721 ปีที่แล้ว +13

    අනේ මල සමයං ⁣හැමදාම කරන වැඩ එදිනදා කෙරුවොත් දවස සම්පූර්ණයි

    • @croutopainting5052
      @croutopainting5052 ปีที่แล้ว +2

      😂

    • @inokaweerasinghe2389
      @inokaweerasinghe2389 ปีที่แล้ว +8

      හැමදාම එකම විදිහට වැඩ කරන්න ඔයාට පුළුවන්ද? එහෙම බැරි උනාම උනත් ගෙදර අවුල් නොකර තියාගන්න ක්‍රම තමා මේ කියන්නෙ. හුගක් වටින වීඩියෝ එකක් . Thanks ino's life ❤

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      💕

    • @damayanthipushpakumari1593
      @damayanthipushpakumari1593 2 หลายเดือนก่อน

      හුමාලය අල්ලන එක ගත්ත තැන කියනවද

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍🙏🙏🙏🌹🌹🌹

  • @NimaliAththanayake-lz7lz
    @NimaliAththanayake-lz7lz 3 หลายเดือนก่อน

    🩷

    • @inoslife
      @inoslife  3 หลายเดือนก่อน

      💕

  • @iranganiguruge3428
    @iranganiguruge3428 6 หลายเดือนก่อน

    වැඩේ නම් හොඳයි ඒ උනත් ඉතින් ඕවට අපිට මුදල් තියාගන්නත් එපැයි ලස්සන ලස්සන බඩුමුට්ටු ගෙනල්ලා ඕවා කරන්න ඉඩ පහසුකම් අඩු අය කොච්චර ඉන්නවද

    • @inoslife
      @inoslife  6 หลายเดือนก่อน

      ගෙදර තියෙන දේවල් වලින් කරලා බලන්න පුලුවන් නේද ඩියර්?

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 ปีที่แล้ว

    Who did your pantry ? Can you share the contact number? Are the cupboards durable?

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      Pls see my kitchen tour video and the first comment there.

  • @nilukajayatissa9400
    @nilukajayatissa9400 ปีที่แล้ว

    Thank u very much...🌹

    • @inoslife
      @inoslife  ปีที่แล้ว

      You are welcome 💕

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    👍

  • @girlboss8807
    @girlboss8807 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @UdaraNethmini-j4k
    @UdaraNethmini-j4k 3 หลายเดือนก่อน

    • @inoslife
      @inoslife  3 หลายเดือนก่อน

      💕