එළවළු සහ පලතුරු නැවුම්ව කල් තබාගන්නා ක්‍රම| Eng Sub | How to keep vegetables & fruits fresh for long

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 240

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +3

    අපේ නොදැනුවත් කම නිසා පලතුරු එළවලු අපතේ යන වාර අනන්තයි ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා මේ ලබා දෙන දැනුම වෙනුවෙන් බුදු සරණයි දෙව් පිහිටයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      සතුටුයි මට..බුදු සරනයි ඔබටත් 🙏😊

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +2

    හරි සතුටුයි දූගේ වීඩියෝ එකක් දැක්කම....හරිම ප්‍රයෝජනවත්...බොහොම ස්තූතියි දුවෙි...බුදු සරණයි දුවේ 🌺🌺🌺🌺

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නාලනී ඇන්ටී 🙏

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว +1

    Harima prayojanawath thnks akkiyoooo 👍😍😀💙❤😻🙋

  • @owensillva9263
    @owensillva9263 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති . .හරිම වටිනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chinthawickramasurendra7200
    @chinthawickramasurendra7200 3 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි ඔබට

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +2

    වටිනවා මේ video එකත්. Thanks very much ...❤️

  • @kanthimabodawila9088
    @kanthimabodawila9088 2 ปีที่แล้ว

    දුව ඔයා කථා කරන විදියට මම හරිම කැමතියි. වටිනා අදහස් ටිකක්. ස්තූතියි.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඇන්ටී, සතුටුයි ගොඩක් 😍

  • @petersonfit8771
    @petersonfit8771 3 ปีที่แล้ว +1

    Attamai harima pryojanamath upades tikak oya dunna metanin samahara dewal mamath karanawa nodanna dewal me video eken danagatta godak sthuthi☺️☺️☺️☺️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      සතුටුයි මට ඒ ගැන..ස්තුතියි ඔයාට 😊

  • @nishanthielamure2863
    @nishanthielamure2863 3 ปีที่แล้ว +1

    ඒක හරී වැදගත්. .මම බෑග්ස් වල දැම්මේ. .ඒත් ඔයාගෙ වීඩියෝ එක බැලූවාම කන්ටේනර් වල දාන්න ඕන කියලා හිතුවා..tnx නංඟා

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      පේපර් සර්වියට් අමතක කරන්න එපා අක්කී

  • @kpairajakaruna1769
    @kpairajakaruna1769 3 ปีที่แล้ว +2

    Mata godaaak watinawa me video eka.. thanks akkiii

  • @yvonnejayathilake85
    @yvonnejayathilake85 3 ปีที่แล้ว +1

    අපිට හොඳ දැනුම ක් ලැබුනා ගොඩක් ස්තූති ඔයාට

  • @amalichathurika3359
    @amalichathurika3359 3 ปีที่แล้ว +1

    ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාක් වටිනවා.අද තමයි විඩියෝස් දැක්කේ අක්කි. ඔක්කොම ටික බැලුවා.ගොඩාක් ස්තුතියි ඔයාට 😍💖

  • @anushajayamali8138
    @anushajayamali8138 3 ปีที่แล้ว

    ගොඩක් අසාවෙන් බලන channel එකක්, ස්තුතියි වටිනා අදහස් ගෙනාවට

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක් අක්කි . Thankyou oyata 🙏

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් කරුණු මේ video එකෙන් ඉගෙන ගත්තා .ගොඩාක් ස්තූතියි .

  • @dilsmissioncookingart2899
    @dilsmissioncookingart2899 3 ปีที่แล้ว

    ඒක හරීම වැදගත් වීඩොයෝවක්. නොදන්න ගොඩක් කරුනු තිබ්බා..ස්තූතියි ඔබට....😍💜💜💜

  • @lakshikasubasinghe6657
    @lakshikasubasinghe6657 3 ปีที่แล้ว +3

    harima wadagath vedio ekak.thanks akki

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว +3

    Vishwaye aasirwada සදා ඔබට ලැබේවා.🌞🌞

  • @sampathshanika8083
    @sampathshanika8083 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ vido එක. ගොඩක් වැදගත් දේවල් ටිකක් කියල දුන්නෙ ඔයා.

  • @nirmanidancingcrew8251
    @nirmanidancingcrew8251 3 ปีที่แล้ว +1

    Aluthin vedio ekak enakn balan hitiye akki. Ikmanata aye enna video ekakin. Balan innwa api ❤❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +1

    Akka ane dakkath athi.....adarei akka....pataw denna ekka parissamin inna.....theruwan saranai.... Siyalu deviyange pihitai arakshawai.....lassanai video eka...

  • @nilutkasanjeewani1431
    @nilutkasanjeewani1431 3 ปีที่แล้ว +1

    Thank you akke.mata godak onema karuna tikak oya kiyala dunne

  • @shenudesilva5541
    @shenudesilva5541 3 ปีที่แล้ว

    අක්කි මම ලගදි විවාහ වෙන්න ඉන්න කෙනෙක්.අලුත් ජීවිතයකට අලුත් කෙනෙක් එක්ක යන නිසා..විවාහ ජීවිතය සාර්ථකව ගත කරන්නෙ කොහොමද කියන දේ ගැන පොඩි උපදෙස් ටිකක් දෙන වීඩියෝ එකක් දෙන්න අක්කි...අක්කිගෙ වීඩියෝ නොවරදවාම බලන කෙනෙක් මම.හැමෝටම අක්කිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.මේක ඉල්ලිමක් විතරයි.තෑන්ක්ස් අක්කෙ දන්නෙ නැති පොඩි පොඩි දේවල් හරි අපිට කියල දෙනවට

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      සතුටුයි නංගී. මතක තියා ගන්න ඕන පලවෙනි දේ තමයි එයයි ඔයයි දෙන්නෙක් කියන එක. එයා හැදුන පවුල් පසුබිම සහ ඔයාගේ පසුබිම වෙනස්. ඉතින් ඒ අනුව අපේ ආසාවල්, දේවල් කරන ක්‍රම, බලාපොරොත්තු වෙනස් වෙනවා. ඒවාට ගරු කරන්නත් ඒවා accept කරන්නත් පුරුදු වෙන්න. දෙන්නා අතරේ නෝක්කාඩු වෙයි, කාගේ අතේ වැරැද්ද තිබුනත් ඊලඟ දවසට හිත් නොහොඳකම් ගෙනියන්න එපා. ඔයා මුලින්ම ගිහින් කතා කරන්න. මම මොකටද කතා කරන්නේ එයානේ වැරදි කියලා ඉන්න එපා (මම මේ කියන්නේ සාමාන්‍ය දෙන්න දෙමල්ලෝ අතරේ වෙන පුන්චි රන්ඩු මිසක් ලොකු ඒවා නෙමෙයි, දරාගන්න අමාරු තැන් වලදි දෙමව්පියන් ගේ සහෝදරයන්ගේ උදව් ඉල්ලන්න පරක්කු නොවී) පොඩි වීඩියෝ එකක් කරන්න බලන්නම් නංගී . සුබ පැතුම් ඔයාගේ අලුත් ජීවිතයට 😊

  • @randimapiumi3063
    @randimapiumi3063 3 ปีที่แล้ว

    බොහොම උපකාරී වීඩියෝ එකක්..බොහොම පින්..

  • @shiromichitra9446
    @shiromichitra9446 3 ปีที่แล้ว +1

    Atthatama oyaga hama video akakma vadagath,eganaganna godak daval thiyanava thank you

  • @resikamanori5580
    @resikamanori5580 3 ปีที่แล้ว +1

    It's very valuable one akki... thawath ikamanta garden video ekak aragena enna..

  • @amaaslifestyle
    @amaaslifestyle 3 ปีที่แล้ว +1

    Ane harima asawen baluwa godak wadagath video ekak aniwaryenma me hama deyakma try karala balanawa❤️❤️

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 3 ปีที่แล้ว +1

    ගොඩාආආආආක් වටින වීඩියෝ එකක්❤❤❤ thank you ❤❤❤

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත්..
    Freeze කරපු එලවලු ( තක්කාලි ,මිරිස්,රතුළුැණු,බෝංචි) පාවිච්චියට ගන්නකොට කලින් දවසේ අරන් fridge එකේ පහල කොටසේ තියන්න ඕනද?
    ගොඩක් ස්තුතියි ඔබතුමියට

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඔව් එහෙම තියන එක තමයි හොඳම..😊

  • @tharangasagarika9500
    @tharangasagarika9500 3 ปีที่แล้ว

    Very usefully .Thank you very much .God Bless you .

  • @Hima.535
    @Hima.535 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @radhikaaththanayake8980
    @radhikaaththanayake8980 3 ปีที่แล้ว +1

    ane naga matanam sathiyakata wathawakwath gewaththa balanna ona. mekath apata watinawa.oyata thanks

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හි හි...බලමුකෝ අක්කී.. ෆේස් බුක් page එකේ මම photos දාන්නම්..😊

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi6826 3 ปีที่แล้ว +4

    Zip lock bags nethi ayata කඩදාසි wala othala fridge eke demma එළවළු වියළි gathiyata herenne නැතුව fresh widihata wedi dawasak thiyaganna puluwan.fridge noda eliye thiyaganiddith wedi dawasak thiyenawa.godak podi fridge ekaka godak dewal danna thiyanawa nam containers කිහිපයක් danna ida hadagannath amarui.gedara සාමාජිකයන් wedinam eth badu wedi wenawane.

  • @dananjikadeeshani5965
    @dananjikadeeshani5965 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว

    🤩🤩🤩Vedio බැලුවට අමතක උනානේ subscribe කරන්න ..😥😥😥.ඔන්න කලා හොදේ..💐💐💐

  • @dilanganichathurika5839
    @dilanganichathurika5839 3 ปีที่แล้ว

    මේ වගේ අමාරු කාලෙකට ගැළපෙන ගොඩාක් වටින අලුත් දේවල් ඉගෙන ගත්තා . හැම එළවළුවක්ම පළතුරක්ම සුලබව තියෙන ලංකාව වගේ රටකදී අපි කොයි තරම් දේවල් නාස්ති කරනවද ?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාගේ අදහස් වලට.. අපි අරපිරිමැස්ම පටන්ගත්තොත් අපේ දරුවොත් ඒවා ඉගෙන ගනියිනේ 😊

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Akki bothal wala dapu ewa frige eke uda kotaseda yata kotaseda thiyanne

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Normal ෆ්‍රිජ් එකේ..freezer එකේ නෙමෙයි..

  • @imekasanaali3155
    @imekasanaali3155 3 ปีที่แล้ว

    Godak වැදගත් Video aekak ගොඩක් වැදගත් දේවල් eganna gatta ♥️❤️Thank You .me wage වැදගත් Video keyalla danna

  • @Geminisnk
    @Geminisnk 3 ปีที่แล้ว +2

    Thanks so much for sharing 🙏

  • @nishadithilakarathne3086
    @nishadithilakarathne3086 3 ปีที่แล้ว +1

    Thank you soo much akki. This is really helpful

  • @himeshamendis8241
    @himeshamendis8241 3 ปีที่แล้ว

    Great idea Maduti 😍
    Mn amumirid saha dehi me widiyat dan thiya ganne. Dan ekama amumiris karalakwath wisikaranne nathuwa okkoma use karanawa..🥰

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      සතුටුයි හිමේ.. විශේෂයෙන්ම මේ දවස් වල කොහොමත් අරපිරිමැස්මෙන් ඉන්න එපැයි නිතර කඩේ යන එක අඩු කරන්නනම්..😊

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Thank you obata budusarani 🌷 🍄

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว +1

    Mama eeth baluwa oya mokada naththe kiyala thank you so much madu oya kiyana eewa harima watinawa mama oya kiyana widihatama karanawa harima watina adahas thank you madu

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      Thank you ලලී අක්කා ඔයාගේ වචන වලට..මට හරි සතුටුයි ඔයාගේ comment එක දැක්කම 😊

  • @vidushisilva2352
    @vidushisilva2352 3 ปีที่แล้ว

    Godak hodai 👍 kiyana hamadeyakma watinawa.
    Meewage dewall godaaaaaaaaak watinawa thanks 🙏👍👍😇

  • @dilrukshi9780
    @dilrukshi9780 3 ปีที่แล้ว +1

    Hi Madu, so much of valuable information thanks a lot , I need to clarify with you , do you wash and dry the curry leaves before you store them in the jar?

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Bohoma වැදගත් අර්ථවත් ..

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว

    Nodanna godak de danagatta.thanks.vesesayen මිරිස් vala natta ain kireema,,gova mall rap kireema, 👍👍👍

  • @jithendra5069
    @jithendra5069 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏♥️

  • @himawijesiri2325
    @himawijesiri2325 3 ปีที่แล้ว

    කරපිංචා තියාගන්න ක්‍රමය මන් දැක්කේ නැ. Thank you. ගොඩක් වටිනවා

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      දෙහි පෙන්නන අතරෙම පෙන්නනවා. කොල ටික ඉත්තෙන් හූරලා අරගෙන container එකක දාලා අබ ඇට හෝ උලුහාල් ඇට එක්ක දාලා තියන්න..

    • @himawijesiri2325
      @himawijesiri2325 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ගොඩක් ස්තුතියි.

  • @disnasumanarathna8821
    @disnasumanarathna8821 3 ปีที่แล้ว +1

    Akke godak watina vidio akak ❤️❤️❤️👍

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +1

    අමු මිරිස් කොහොමද කල් තියා ගන්නේ කියල දැන් තමා දන්නේ.ස්තූතියි

  • @nimeshanimeshadilini2532
    @nimeshanimeshadilini2532 3 ปีที่แล้ว

    Godak watinawa akke thank you..

  • @nilminisenanayake9594
    @nilminisenanayake9594 3 ปีที่แล้ว

    Oyage wada harima piliwelai puthala dennek ekak me wage wada neat ekata kirima harima pudumai oyata siyalu wada karaganna veeriya dahiriya shakthiya labewa

  • @asankapathirana4530
    @asankapathirana4530 3 ปีที่แล้ว

    GODAK HODAI AKKe plivalae lassanae egena ganna godak deval thiyanava Sthuthi

  • @madurangi3725
    @madurangi3725 3 ปีที่แล้ว +2

    thank youuuu akkiiii sathutin innaaaa

  • @nishadimahesha5770
    @nishadimahesha5770 3 ปีที่แล้ว

    Godak watina video ekak akka, thank you

  • @sampathshanika8083
    @sampathshanika8083 3 ปีที่แล้ว +1

    Akki api wa oyage gawaththe raumak akka yannakoo ...kalin vido aka 10 k vithara baluwa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මේ දවස් වල ලොකු දේවල් නම් නෑ නංගී ඒත් මම උත්සහ කරන්නම්කො පොඩි හරි වීඩියෝ එකක් කරන්න 😊

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 3 ปีที่แล้ว

    Thank you.

  • @mohammednowzil8308
    @mohammednowzil8308 3 ปีที่แล้ว

    Super so so helpful thanks 🙏🏻 mom❤️🏠😍👍

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 3 ปีที่แล้ว

    Paper serviet daala elawalu kal thiyaganna puluwan kiyala ada thamai danagaththe ... .....e wagema vinegar water eka ganath thanks

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Paper serviet එකට වැඩිපුර වතුර ටික උරා ගන්න නිසා එලවලු ගොඩක් කල් තියාගන්න පුලුවන්. හැබැයි දවස් කීපයකට පාරක් බලන්න කොලය තෙත් වෙලාද කියලා. එහෙම උනොත් මාරු කරන්න අමතක කරන්න එපා 😊

  • @mauligamage8033
    @mauligamage8033 3 ปีที่แล้ว +1

    Bohoma hoda kenek oya

  • @සිහිනසිහින
    @සිහිනසිහින 3 ปีที่แล้ว

    Godak වැදගත්

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 3 ปีที่แล้ว

    Godak watinawa. Meal plans wala video ekakuth karanna. Hamadama kanne, uyanne ekama de. E genath idea ekak denna
    Thank you

  • @rashafathima1728
    @rashafathima1728 3 ปีที่แล้ว

    Thank you very much 🥰❤️🥰

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 ปีที่แล้ว

    Thanks akki godak watinawa.💗💗

  • @supipasamanali2763
    @supipasamanali2763 3 ปีที่แล้ว

    Thank you👍😍

  • @pushpamalesuriya5094
    @pushpamalesuriya5094 3 ปีที่แล้ว +1

    💖💖Duwa,we learn many important
    things from your video!!!
    Thank you so much 💖💖

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      My pleasure aunty 😊🙏

    • @pushpamalesuriya5094
      @pushpamalesuriya5094 3 ปีที่แล้ว +1

      I'm loku nanda@@madushomeandgarden6478

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      Oh my god loku nande, just now amma sent a msg saying that this is you. I didn't recognize your surname 😊 hapoy to see you here

    • @pushpamalesuriya5094
      @pushpamalesuriya5094 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 happy to see you too

    • @pushpamalesuriya5094
      @pushpamalesuriya5094 3 ปีที่แล้ว +1

      😊😊😊😊😊😊@@madushomeandgarden6478

  • @sampathshanika8083
    @sampathshanika8083 3 ปีที่แล้ว +1

    Akki lassana wela..onna mama adath wada arila apu gaman nala kala akkige vido aka balanna awaa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හ හ..තව මහත් නම් වෙලා. නංගී 🤭🤭🤭

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว

    Thanks akke. ❤️❤️ parissamen enna.

  • @subfreefire1481
    @subfreefire1481 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා

  • @samadhirathnayaka4131
    @samadhirathnayaka4131 3 ปีที่แล้ว

    godak watinwa akke thank you soo much
    glass bottles wlamada danna ona plastic cup wla hoda nedda kyl kynnko

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ප්ලාස්ටික් boxes වල දාන්න පුලුවන්. හැබැයි ඒවා කෑම දාන්නත්, නැවත නැවත් පාවිච්චි කරන්නත් සුදුසු ඒවා වෙන්න ඕනා. කඩෙන් කෑම දාලා දෙන පෙට්ටි නම් ගන්න එපා..

    • @samadhirathnayaka4131
      @samadhirathnayaka4131 3 ปีที่แล้ว

      Madu's Home and Garden hari akke thanks again ♥️

  • @sudarmakarunarathna3404
    @sudarmakarunarathna3404 3 ปีที่แล้ว

    Tharuwan saranae.

  • @dilupadinithi5243
    @dilupadinithi5243 3 ปีที่แล้ว

    Thank you

  • @himani8544
    @himani8544 3 ปีที่แล้ว +1

    Hatima hodai. Mama sathi dekak aluth ekak denakam nalagana hitiya.

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් නංගී ..

  • @nirmaninuwanthika9639
    @nirmaninuwanthika9639 3 ปีที่แล้ว

    Akki biththara frig eke danna hoda na kiynna aththadaa

  • @randinemis5054
    @randinemis5054 3 ปีที่แล้ว

    නියමයි මදුෂි ❤️

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว

    Very useful video Madu.. ❤
    Shared on my FB page... 👍

  • @yvonne1058
    @yvonne1058 3 ปีที่แล้ว

    Thanks dear👌

  • @g.s.lgamesandtech1463
    @g.s.lgamesandtech1463 3 ปีที่แล้ว

    Thank you so muxh❤️❤️❤️❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්

  • @chamarikarunaarachchi6145
    @chamarikarunaarachchi6145 3 ปีที่แล้ว

    Carrot, lemon hodala Box ekakata wathura purawala fridge ekata danna, dawas dekakata warak wathura maru karanna. godaka freshwa thiyaganna puluwan.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ අදහස් වලට. මමත් ඒ ක්‍රමය අහලා තියෙනවා, කරලා නම් නෑ 😊

    • @kpairajakaruna1769
      @kpairajakaruna1769 3 ปีที่แล้ว

      Eka nam hoda adahasak.godak watinawa

  • @niharadias8441
    @niharadias8441 3 ปีที่แล้ว

    Very useful vedeo thanks

  • @pramudiparami8843
    @pramudiparami8843 3 ปีที่แล้ว +1

    Good vedio very useful

  • @padmikaliyanage3829
    @padmikaliyanage3829 3 ปีที่แล้ว

    I love your videos. Great job.

  • @padmarupasinghe850
    @padmarupasinghe850 3 ปีที่แล้ว

    Thanks

  • @achinidealwis714
    @achinidealwis714 3 ปีที่แล้ว

    Sooooooo, valuable Madu. Thanks for sharing. Could you please, tell me where did you find "Kochchi"?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Its from bunnings. They call it "Naga chilli".

    • @achinidealwis714
      @achinidealwis714 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 Thanks Madu. I need to find it. Do think we can find "nai miris" here. Do you know the English name for that.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Are you in Melbourne ?

    • @achinidealwis714
      @achinidealwis714 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 Yeah, I am

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      So you can check in Bunnings in next spring and look for Naga chillies. They are extremely hot and got many varieties. If you are looking for Sri Lankan varieties better to check in FB market place.

  • @maduryamethsarani5433
    @maduryamethsarani5433 3 ปีที่แล้ว

    biththra frij eke damaddi sodala da danna one man ahala thiyanawa seduwama ikmanin narak wanabawa

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 3 ปีที่แล้ว

    අමු ඉඟුරු කල් තබා ගන්න විදියකුත් කියනවද, ස්තුතියි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අමු ඉඟුරු තියා ගන්නෙත් containers වල දාලා අඩියට paper serviet එකක් දාලයි. ගොඩක්ම පස් ගෑවිලා නැත්නම් හෝදන්නේ නැතුව තියන්න. හේදුවොත් හොදටම වේල ගන්න container එකේ දාන්න කලින්. දවස් දෙකකට වරක් paper serviet එක මාරු කරන්න මොකද පොඩි තෙතකට උනත් ඉක්මනට නරක් වෙන්න බලන නිසා..

  • @nishaniasd3747
    @nishaniasd3747 3 ปีที่แล้ว

    හොඳ විඩීයෝ එකක් . පරිස්සමින් ඉන්න..😊😊😊😊

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว

    Niyamay ...😀

  • @ishanlakshitha5722
    @ishanlakshitha5722 3 ปีที่แล้ว +2

    Ane oya anakan balan hitiye mama. Hithata fit oyage vidio baluwama

  • @hiruniwijewardan4642
    @hiruniwijewardan4642 3 ปีที่แล้ว

    Lassanai akke video eka bs

  • @poornawasana9063
    @poornawasana9063 3 ปีที่แล้ว

    Sudu loonu bag ekkaka danna vishesha hethuwak thiyanawada?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අනේ නෑ, පොතු හැමතැනම හැලෙන නිසයි ඒ

  • @geethageetha2189
    @geethageetha2189 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @sanduniweerasinghe3502
    @sanduniweerasinghe3502 3 ปีที่แล้ว

    Waited.😍

  • @sheshanimendis6552
    @sheshanimendis6552 3 ปีที่แล้ว +1

    කැරට් සෝදලද box එකක් දාන්නේ ??

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හෝදලා දාන්නත් පුලුවන්, හැබැයි container එකට දාන්න කලින් හොදට වේලලා දන්න ඕනේ..

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Danne neth godak dewal dena gaththa akki..❤❤❤❤

  • @KaveeKumarasinghe
    @KaveeKumarasinghe 3 ปีที่แล้ว

    Gdk thnks ♥️ gdk vtina me hma video ekakma 😇🌻

  • @inokadamayanthi4288
    @inokadamayanthi4288 3 ปีที่แล้ว

    Oya alawlu othapu polithin lok kranna puluwan bag ganne kohennda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      සුපර් මාර්කට් වල තියෙනවා zip lock bags කියලා බලන්න

    • @inokadamayanthi4288
      @inokadamayanthi4288 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 😀😀