Best Kitchen Tips to Cook Smart 😍 ස්මාර්ට් විදිහට උයන්න Tips 9 ක්‌ 🤠 Bandifull TIPS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2022
  • අද ඔයාට smart විදිහට උයන්න kitchen tips ටිකක් අරන් ආවා 😍
    #bandifull #kitchentips #kitchenhacksideas
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 483

  • @rashmijeewan1923
    @rashmijeewan1923 ปีที่แล้ว +11

    ඔය විදිහට අලුකෙසෙල් සුද්දකරනවා අද දැක්කෙ.දැන් ඒක follow කරනවා.ස්තුතියි අක්කෙ.අලුකෙසෙල් ආසම කෑමක් මම.වීඩියෝ එක මරු.ගොඩක් useful.appreciate u

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      ❤️❤️

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 ปีที่แล้ว +29

    අනේ thank you අක්කි මේ දේවල් ලෝබ නැතුව කියලා දුන්නට❤❤ මම හැමදාම කදුළු පෙර පෙර තමයි ලූනු කැපුවේ ඔයා නිසා ඒක වෙනස් වුණා....
    බුදු සරණයි අක්කි🙇🙇❤❤

  • @indunilprasadika2718
    @indunilprasadika2718 ปีที่แล้ว +2

    Godak watina vedio ekak... thanks akki😍😍

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +4

    හරිම ප්‍රයෝජන වීඩියෝ එක...ගොඩක් ස්තුතියි ඔයාට😘

  • @studysmile9792
    @studysmile9792 ปีที่แล้ว +3

    Thanks akki.. ada video ekath godak useful 😊❤️👍

  • @chamayanethmi5521
    @chamayanethmi5521 ปีที่แล้ว +1

    Akkage videos baluwata passe thama uyanna asa hithune.harima simple and helpfull 😊

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @ayodhya_dulanjali
    @ayodhya_dulanjali ปีที่แล้ว +2

    Godak watina video ekak akki...thank you so much 🥰❤️

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 ปีที่แล้ว +5

    හරිම වැදගත් Tips ටිකක් අක්කා .❤️ඔයා මේ කියලා දෙන දෙවල් වලින්.අපෙ වැඩ කරගන්න හරිම පහසුයි.අක්කා .හැමදාම මේ වගෙ විඩියො අරන් එන්න .ගොඩක් ස්තුතියි .අක්කා .😘❤️

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 ปีที่แล้ว +1

    godak watinawa nangiyo kesal leli poddak welala thel damma harima rasai karawala kallak ehama dala

  • @nethmishamindi4488
    @nethmishamindi4488 ปีที่แล้ว +1

    Thank akkiyoo .. lassanai video eka 😊♥️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @kaveesuvi8414
    @kaveesuvi8414 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි,ගොඩක් පිළිවෙළයි akki doll😘😘😘 Thank you so much

  • @madurangishanika1642
    @madurangishanika1642 ปีที่แล้ว +1

    Niyamai ana.godak wadagath vidio ekak.ana beauti tips tikakuth gennako.😍😍

  • @Classyy_Queen15
    @Classyy_Queen15 ปีที่แล้ว +3

    Ane akki oyage videos harima helpful 😊❤

  • @teenam8927
    @teenam8927 ปีที่แล้ว +3

    This is very helpful, thanks for sharing.

  • @savn7628
    @savn7628 ปีที่แล้ว +2

    Very useful tips. Thank you so much♥️

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 ปีที่แล้ว +1

    Adath gdk usefull tips akki kyl dunna .thnk akki

  • @chathuokid6920
    @chathuokid6920 ปีที่แล้ว +5

    Godak watina dewal tikak thanks Akkiyooo❤

  • @priyangikawickrama2239
    @priyangikawickrama2239 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් හැම දේම..ස්තූතියි ගොඩාක් ..🙏

  • @kushdula5597
    @kushdula5597 ปีที่แล้ว +3

    Harima watina video ekak.. thank you..

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +2

    Thanks akki godk useful deyk thanks hodd 🙃❤️ budusaranai පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @lakshmiparanagama9808
    @lakshmiparanagama9808 ปีที่แล้ว +3

    harima wadagath .thank u

  • @PrabhaDandeniya_Vlogs
    @PrabhaDandeniya_Vlogs ปีที่แล้ว +1

    Thank you akke, හරි වටිනවා 😍❤️

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 ปีที่แล้ว +1

    Thanks oyata hodai Ada video eka
    Budusarani oyata

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි

  • @jokevideoclip549
    @jokevideoclip549 ปีที่แล้ว +20

    ඔය විදියට අලු කෙසෙල් සුද්ද කරන්න දැන ගත්තේ අද අනේ 😍😜

  • @shashifernando402
    @shashifernando402 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියො එකක් thanks akki😘😍

  • @akenyaherath7542
    @akenyaherath7542 ปีที่แล้ว +3

    අදත් නියමයි ආසාවෙන් බැලුවා ❤

  • @wimarshiherath9974
    @wimarshiherath9974 ปีที่แล้ว +2

    Aneee thank you darling ❤

  • @isiniperera9409
    @isiniperera9409 ปีที่แล้ว +1

    Harima prayojamawat akki thank you

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว +2

    Thanks sister for the video and tips. I like you. Allah bless you and your family. 🌹👍🎉

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're most welcome😃

  • @suvinism9253
    @suvinism9253 ปีที่แล้ว +4

    ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කි 👌🏻
    හැමදාම ඔය වගේ ලොකු වීඩියෝ එකක් දාන්න 🙆🏻‍♀️
    BS....!

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි .නැවත මේ වගේ video එකක් කරන්න සහෝදරී 💗💗💐

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว +2

    aththatama akkige videos nam godak wadagath dewal kiyanne akki kiwwa widihata fridge eke vegetables store karagaththa aththatama masekata wada thiyaganna puluwan fresh widihtama ♥️😍

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +1

    Thank you. God bless you.

  • @glamourlifestyle3476
    @glamourlifestyle3476 ปีที่แล้ว +1

    Use full video thanks 😊

  • @Daham366
    @Daham366 ปีที่แล้ว +1

    Low you.🌹🌹oya apita godak watina dewal kiyanawa.

  • @faaizahcassim717
    @faaizahcassim717 10 หลายเดือนก่อน

    Very useful tips for busy lady's at home kids have mummy's thank you so so much for sharing this important and useful tips I will continue this everyday 🥰🥰🥰🥰❤️❤️❤️😊😊😊

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน +1

      Thanks a lot❤️

  • @yashodakarunarathna5846
    @yashodakarunarathna5846 ปีที่แล้ว +45

    ඔය අලු කෙසෙල් පොතු උයන වැඩේ අපේ අම්මාත් කරනවා.අම්මා නම් හදන්නේ අලු කෙසෙල් පොතු තෙම්පරාදුව.හරිම රසයි එකත්.😋

  • @fathimaafrin4388
    @fathimaafrin4388 ปีที่แล้ว

    Very useful tips...thank you so much akki...💖

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Welcome😃

  • @wathsalamadhumali925
    @wathsalamadhumali925 ปีที่แล้ว

    Akkige video balanne harima asawen ❤

  • @ayeshalakmali4646
    @ayeshalakmali4646 ปีที่แล้ว +4

    නියමයි අක්කි 🥰🥰 වටින විඩියෝ එකක් 😘

  • @rasangikamadushani3956
    @rasangikamadushani3956 ปีที่แล้ว +1

    Thankyou mewage video apita genawata

  • @upekshagamage4026
    @upekshagamage4026 ปีที่แล้ว +1

    Thank you so much for your tips

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You are so welcome!

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 ปีที่แล้ว +1

    මේවාගේ videos පුළුවන් නම් ගොඩක් කරන්න .හරිම ලස්සනයි බලන්න .ප්‍රයෝජනවත් දේවල් ගොඩක් තියෙනවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @AngelHub443
    @AngelHub443 ปีที่แล้ว +16

    අක්කිගෙ වීඩියෝ බලන්න ආස හිතෙනවා..ඒ තරම් ලස්සයි පිරිසිදුයි පිලිවෙලයි❤️😍

    • @hasangipiyumika6427
      @hasangipiyumika6427 ปีที่แล้ว +3

      එ්කනම් අැත්ත 😍🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +3

      ස්තුතියි😍

  • @wageeshavimu4296
    @wageeshavimu4296 ปีที่แล้ว +1

    Really useful tips.thank u

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මේ tips ටික හැමෝටමත් .ස්තූතියි නංගි.🎉

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา

      😍❤️

  • @yamunamalkanthi991
    @yamunamalkanthi991 4 หลายเดือนก่อน

    Godak watina video ekak

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @nishuwickramanayaka841
    @nishuwickramanayaka841 ปีที่แล้ว +1

    Ane akki day vlog ekk gennko ..ada vedio ekath apita gdk wadagath mewage vedio krnwata thanks akki❤️❤️

  • @user-oo9ox3dw7t
    @user-oo9ox3dw7t ปีที่แล้ว

    Gerat.... useful tips... thnks ✌️❤️

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 10 หลายเดือนก่อน

    Very useful. Thanks Dr 👍

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      Welcome 😊

  • @elina6985
    @elina6985 ปีที่แล้ว +28

    අක්කේ පුලුවන් නම් kitchen items ඒ කියන්නේ oven,toster වගේ අපි පාවිච්චියට ගන්න බඩු clean කරන විදිය ගැනත් vedio එකක් කරන්නකෝ 🍒

  • @chamarasandamal6618
    @chamarasandamal6618 ปีที่แล้ว +5

    Thank you akki 😘

  • @lakminiravishani1653
    @lakminiravishani1653 ปีที่แล้ว

    ගොඩාක් අලුත් දේවල් දැන ගත්තා..thank u....

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Welcome😃

  • @ayeshameeyangoda6649
    @ayeshameeyangoda6649 ปีที่แล้ว +4

    වෙනද වගේම හරිම ලස්සනයි.මම ගොඩක් ආස ලොකු කම නැතිව comment වලට reply කරනවා.අනිත් චැනෙල් වගේ නෙවෙයි. අදරෙයි ❤️👌

  • @gaya3vitha564
    @gaya3vitha564 ปีที่แล้ว +3

    Honestly useful!! ❤

  • @ishuonline8295
    @ishuonline8295 ปีที่แล้ว +9

    ඇත්තටම වටිනවා ❤️ මේවාගේ වීඩියෝ තව ඕන අක්කේ 😌

  • @induni4288
    @induni4288 ปีที่แล้ว +1

    Thank you for this vedio ♥️👍

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @ssn2450
    @ssn2450 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාගෙ video අක්කෙ ❤️‍❤️‍🔥

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya ปีที่แล้ว +1

    මාරම වටින වීඩියෝ එකක් අක්කේ...🤩🤩❤️👌 අලුත බැදපු ගෑනු ලමයින් ට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 😍 ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ අරන් එන්න ❤️

  • @sepalikafernando3681
    @sepalikafernando3681 ปีที่แล้ว +2

    සුපිරි video එකක් නංගියෝ 😍👍😇

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +12

    Thnz akki 😍😍 ඔයාගේ පිලිවෙලයි පිරිසිදුවයි දැක්කම හරිම ආස හිතෙනො ❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    ස්තුති 🙏

  • @jesminsanudeen3374
    @jesminsanudeen3374 ปีที่แล้ว +1

    Thank you so much .

  • @krishankagayani6836
    @krishankagayani6836 ปีที่แล้ว +2

    Thanks akki❤️❤️❤️

  • @nirodhasandamali3878
    @nirodhasandamali3878 ปีที่แล้ว +2

    Thanks akki ❤️❤️❤️

  • @sajanahkodikara5494
    @sajanahkodikara5494 ปีที่แล้ว +1

    Thank you so much ❤

  • @chamalkavithanage470
    @chamalkavithanage470 ปีที่แล้ว +2

    මේවා නම් ගොඩක් ප්රයෝජනවත්

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @madushikasundara7921
    @madushikasundara7921 ปีที่แล้ว +1

    Thank you......❣️❣️🤗

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 ปีที่แล้ว +2

    හරිම වැදගත් නංගි ස්තුතිය

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      ❤️

  • @kgskumara6036
    @kgskumara6036 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩීයෝ එකක්

  • @zuugirl
    @zuugirl ปีที่แล้ว

    ඇත්තටම මේ වගේ video කාටත් වැදගත් 😊 හරිම ශොයි අක්කීයෝ 😍

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      ස්තුතියි😍

  • @idushaweerakoon7992
    @idushaweerakoon7992 ปีที่แล้ว

    Ane akki biriyani ekk hadanna one karana origano, thaims e wage herbs tika gnna kandy walin thanak kiynnko pls

  • @oshinichamathsara8404
    @oshinichamathsara8404 ปีที่แล้ว +2

    anee nandi oyage vidio niyamai

  • @youtubekaviya731
    @youtubekaviya731 ปีที่แล้ว +1

    Supiri hode.....👍👍👍👍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @fruitlovers819
    @fruitlovers819 ปีที่แล้ว +2

    Good ideas dear.. all the best 👍 👌

  • @savithralk6773
    @savithralk6773 ปีที่แล้ว +1

    Thank you nangi

  • @warunahansaka3083
    @warunahansaka3083 ปีที่แล้ว +1

    Thank you😍😍😍😍💙

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว +1

    Thanks dear❤️👍

  • @bytech9955
    @bytech9955 ปีที่แล้ว +2

    Thank you😍😍😍

  • @user-ls6rh9te4h
    @user-ls6rh9te4h 10 หลายเดือนก่อน

    Very useful to housewives

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      Thanks a lot

  • @kithmisuriyaarachchi9818
    @kithmisuriyaarachchi9818 ปีที่แล้ว +2

    Thank you darling ❤️

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 ปีที่แล้ว +1

    Woow ඔයාගේ vedio එකක් එනකම් බලන් ඉන්නේ. බුදුසරණයි ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      බුදු සරණයි

  • @madushaniudeshika2459
    @madushaniudeshika2459 ปีที่แล้ว +1

    Thank you dear

  • @NisharaNavodani
    @NisharaNavodani ปีที่แล้ว +1

    මේ වගේ tips කියලා දුන්නට ගොඩ ගොඩාක් ස්තූතියි

  • @chamudieranmini7127
    @chamudieranmini7127 ปีที่แล้ว +1

    Akkage kitchen tips dakkama asa hithenawa uyanna 😊😍

  • @dinithiperera7834
    @dinithiperera7834 ปีที่แล้ว +1

    Godak watina video ekak.tawt ewage tips videos ona akke

  • @isharasanjeewani6521
    @isharasanjeewani6521 ปีที่แล้ว +2

    Akki oven , air friyer e deken kokada godak usefull wenne

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +1

    Thank you ........

  • @prasadkavinda520
    @prasadkavinda520 ปีที่แล้ว +1

    Niyamai akke🥰

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      ❤️

  • @asangafernando3344
    @asangafernando3344 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      ❤️

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +1

    Niymyi akki video ek

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 ปีที่แล้ว +1

    godak watina video ekak..thankuuu

  • @sanjulapiumi2394
    @sanjulapiumi2394 ปีที่แล้ว +2

    Thank you Akki 😋

  • @supuniweerasinghe7361
    @supuniweerasinghe7361 ปีที่แล้ว +1

    Thank you 💕

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +2

    thanks dear

  • @chathumadushani414
    @chathumadushani414 ปีที่แล้ว +1

    Thank you so much

  • @nirashadilhani5804
    @nirashadilhani5804 10 หลายเดือนก่อน

    Thank you ❤

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      You're welcome 😊

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹

  • @malithithathsara5983
    @malithithathsara5983 ปีที่แล้ว +1

    Thank you akki