96 - හැමදාම පිරිසිදු මුළුතැන්ගෙයක් | Daily Maintenance Of Kitchen Cleanliness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මුළුතැන්ගෙයි පිරිසිදුකම එකම විදියට පවත්වා ගෙන යාම ගෘහනියකට තියෙන ලොකු අභියෝගයක්. මගේ kitchen එකේ පිරිසිදුකම නොකඩවා පවත්වාගෙන යන්න මම ඇතිකරගෙන තියෙන සරල පුරුදු කීපයක් තමයි මම මේ video එකෙන් කතා කරන්නේ.

ความคิดเห็น • 250

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +11

    තනුජා දුවේ, ගොඩාක් ස්තුතියි! ඔයාගෙන් මං අද අලුතෙන් ඉගෙන ගත්තා මෙන්න මේ දේ .. අර සින්ක් එක ළඟ පහළ කබඩි වලට වතුර ඉහෙන වට ඔයා ආවරණයක් දානවනේ. ආන්න ඒක මට අලුත්. මගේ දොර පියන් දෙකම වතුර වැටිලා, තෙල් ඉඳුල් වැටිලා දැනටමත් අවපාට වෙලා. ඉන්නකෝ.. අද ඉඳලාවත් update වෙන්න බලන්නම්. ඔයාගේ කුස්සිය නම් හෙණ grand .! .. 5 star hotel එකක pent house එකේ buttler කෙනෙක් වගේ ජොලියෙන් තමයි ඔයාගේ වැඩ. එහෙනම් ඔයාගේ ආදර්ශමත් ජීවිතයට අපි සුබ පතනවා ! ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා ! දෙවි පිහිටයි !

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ඇත්තද අම්මා . ගොඩක් සතුටුයි මට 😀... මේ ගේ මට ගන්න හිතුණ පලවෙනි හේතුවත් kitchen එකම තමයි අම්මා 😀😀😀

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +12

    ඔයාගෙ පරිප්පු එක ගොඩාක් රස පාටයි...... ඒ වගේම කිචන් එක ලස්සනයි පිලිවෙලයි .... ඔයාගෙන් ඉගෙන ගන්න දේ බොහෝමයි..... බොහොම ස්තුති ඔයාට

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි හැමදාමත් කරන දිරි ගැන්වීමට

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 ปีที่แล้ว +6

    ආදරණිය නැගණියනි,මා ළඟ තිබුණ පිරිසිදුකම පිළිවෙළ වැඩි දියුණු වුණේ ඔයාගේ youtube චැනලය හරහා.සෑම වීඩියෝ එකක් තුළම මටනම් ගන්න දේවල් ගොඩක් තිබුණා.ඉදිරියේදීත් එ ආදරණීය වටිනා අත්දැකීම් බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරණයි

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි ඒ ගැන අහන්නත්. ඔයාටත් ගොඩක් ස්තුතියි අක්කා නිරන්තරයෙන් කරන ආදරණීය දිරිමත් කිරීමට

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +4

    මම නංගී එකක් කියල නැහැ .හැම දෙයකම පිලිවෙල ගැන නං ඉගෙනගත්තා නං ඔයාගෙන්ම තමයි.ඔයා ගෙ videos බලන්න ගැනීමම තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ශය .මුලු ගෙදරම දැන් ගොඩාක් පිලිවෙලට පිරිසිදුව තියාගන්න තරහ ගන්නේ නැතුව , කම්මැලි නැතුව වැඩ කරනවා...බොහෝම ස්තූතියි අපේ ජීවිත පිලිවෙල,පිරිසිදු කරනවාට....❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ මට අහන්නත් සතුටුයි අක්කා. ස්තුතියි මේ විදියට මාව අගය කලාට

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 2 ปีที่แล้ว

      @@PasanNivasa ❤️

  • @achamagni9470
    @achamagni9470 2 ปีที่แล้ว +7

    ජීවීතේ සාර්ථක කර ගන්න ඔබතුමිගෙන් ඉගෙනගත්ත හැමදෙටම ස්තූතිය ❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +3

    අක්කා මන් video එක එදාම බැලුවා. දැනුයි comment කරන්නේ😄 මන් අක්කා කියලා දුන්න tips වලින් කිහිපයක් දැනටමත් කරනවා. ඒ උනාට සමහර දේවල් හිතලා තිබ්බෙත් නෑ. බොහොම ස්තුතියි අක්කා මේ දේවල් ඔයාගේ අත්දැකීම් අපිත් එක්‌ක බෙදා ගන්නවට🙏🙏🙏🙏 ගෙදර අස් කරන එක නම් මගේ පලවෙනි රාජකාරිය බබාට පස්සේ 🤣😊 පිළිවෙලට ගෙදර නැති උනාම මට හිතට හරිත් නෑ. Sanjay නම් විහිළු කරනවා කොයි වෙලෙත් ගෙදර අස් කරන එක මානසික ලෙඩක් කියලා 🤣 ඒ උනාට පිරිසිදුව පිළිවෙලට ගෙදර තියා ගන්න වෙන මහන්සිය එයා හැමදාම අගය කරනවා❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +3

      මෙහෙත් එහෙමම තමයි නංගියෝ . මගේ පුතා මට කියන්න "මොනිකා " කියලා 😆😆😆මම ඒ මානසික ලෙඩේට කැමතියි නංගි . Husband ලා කැමතියි ගෙවල් ලස්සන තියා ගන්න wife ලට . ස්තුතියි නංගි video එක බලලා comment කලාට .

  • @annesg3132
    @annesg3132 2 ปีที่แล้ว +3

    මගේ අලුත් ගෙදර ගොඩක් සරල විදියට පිලිවෙලට තියාගන්න ආන්ටිගෙ ගොඩක් tips මම use කළා. අම්මා කෙනෙක් වගේ ඔයා නං මට ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      ගොඩක් සතුටුයි පුතේ ඒ ගැන අහන්නත්.

  • @janu6464
    @janu6464 2 ปีที่แล้ว +4

    ආන්ටි , පැන්ට්‍රි කබඩ් අරින පිළිවල කියලා දුන්න එක ගොඩක් වටිනවා. අස් කරන එකට වඩා පිළිවලට පිරිසිදුවට වැඩ කටයුතු කරන්න පුරුදු
    වෙන එක අපේ ජීවිත වලට ගොඩක් වටින දෙයක්. ආන්ටිට ගොඩක් ස්තුතියි😍😍😍😍😍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      අනේ බොහෝම ස්තුතියි දෝණි ❤️❤️❤️

    • @janu6464
      @janu6464 2 ปีที่แล้ว

      @@PasanNivasa 😍😍😍

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අක්කා බොහෝ දේ ආදරණීයව කියලා දෙනවට .අර කබඩ් වල උඩට කොල එලන එක මාත් කරන්න හිතුවා අක්කගෙන් දැකලා😃 ස්තුතියි අක්කා❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි නංගියෝ. මොනවා හරි දෙයක් ලබා ගන්න පලුවන් වුණානම්, ඒක තමයි මගේ සතුට 😀😀😀

  • @sandyaperera5555
    @sandyaperera5555 2 ปีที่แล้ว +5

    Thank you darling....
    හරි ලස්සනයි ඔයාගෙ වැඩ..
    මට ලොකු ආදර්ශයක් ....❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thank you for taking your precious time to make a comment 😀

  • @geethanisj
    @geethanisj 2 ปีที่แล้ว +9

    වචන නෑ නංගෝ, හිඩැසක් නෑ කොතැනකවත්. පිළිවෙලයි හැමදේම හැමදාමත් වගේ 👍
    හිතනවා සුවෙන් ඇති කියලා, අලුත් video එක දැක්කම සතුටු හිතුණා. ❤️

    • @niroshnisurasinghe3082
      @niroshnisurasinghe3082 2 ปีที่แล้ว

      ,.,

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා ... ඔව් දැන් ටිකක් සනීපයි . මම ඔයාට දින කීපයකට කලින් FB එකෙන් call කලා . මම හිතන්නේ ඔයා online හිටියේ නැහැ . බුදු සරණයි ඔයාටත් අයියටත්

  • @kumarimanike9492
    @kumarimanike9492 2 ปีที่แล้ว +5

    ඔයා ලා.. තුන් දෙනා ටම බුදු සරණයි පරිස්සමින් ඉන්න පුතෙ

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අම්මා , ඔයත් පරිස්සමින් ඉන්න . බුදු සරණයි ඔබ තුමියට !

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha1600 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ හරිම වටිනවා ආන්ටි ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දුව

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +5

    ඔයාල තුන්දෙනාගේ ජීවිතය ඉතාම සාර්ථක වේවා හරිම ලස්සනයි ඉතින් කියන්න වචන නැ උපරිමයෙන් ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා ❤️❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට

    • @TeamPasanNivasa
      @TeamPasanNivasa 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ගංගා. ඔයාටත් ලස්සන අනාගතයක් 🙏

  • @madushomeandgarden6478
    @madushomeandgarden6478 2 ปีที่แล้ว +7

    great akki, love your tips. There were few that I'm not following at the moment. So I will add them to my daily routine. Love your kitchen so much akki ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      Aww, I am honored to receive this from a cleaning PRO like you nangi. Thanks for watching the video and taking your valuable time to make a comment.
      I get what you are saying ... Kitchen was the selling point for me too :)

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 2 ปีที่แล้ว

      OMG akki please don't say like that..my house is a mess now thanks to my two cheeky monkeys 🤣😍
      BTW, I learnt a lot from your videos .
      hope to see more videos about your beautiful home..much love

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +2

    oyagen egana ganda godak deval thiyanawa aunty,harima usefull tips tikak.me wage videos digatama aran enda ,parissamen enda ❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම්

  • @premakulathilaka950
    @premakulathilaka950 11 หลายเดือนก่อน +1

    හරීම වැදගත්❤❤❤❤❤❤❤❤❤

  • @sujanikusum570
    @sujanikusum570 2 ปีที่แล้ว +1

    Godak sthuthi.weda okkoma piliwelai.asai balagena inna

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +3

    වටිනා ගොඩක් අදහස් තියෙන video එකක් නංගි. අර sleeves idea එක නම් මරු. මගේ pantry cupboards ත් සුදු පාටයි. මමත් හරිම ආස පාටක්. ඇත්ත.. කුස්සියක් පිරිසිදුවට තියාගන්න එක මහ ලොකු කජ්ජක්නෙමෙයි. ඒත් සමහර අයගේ කම්මැලිකම නිසා තමා අපිළිවෙල කරගන්නේ.
    Thanks for sharing your great ideas nangi. Good job lovely.. ❤😘🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත අක්කා ... ඒ sleeves නම් ඔයාට Gardening වලටත් ප්‍රයෝජනවත් වේවි. I bought those from DAISO - gardening section 😀😀😀

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 2 ปีที่แล้ว

      @@PasanNivasa I will try to find.. Thanks nanga patto.. 😘

  • @udithacosta288
    @udithacosta288 9 หลายเดือนก่อน

    ඔබගෙ සේවය ඉතාමත්ම අගය කරන අතර ඉතා අහිංසක යෝජනාවක් කරන්න කැමතියි. මට හිතෙනවා ඔයාගෙ හෙයා ස්ටයිල් එක වෙනස් කරගත්තොත් ඔයාව තවත් ලස්සනට පෙනෙයි කියලා. මෙහෙම කිව්වෙ ආදරේටයි.

    • @PasanNivasa
      @PasanNivasa  9 หลายเดือนก่อน

      ඔයාගේ අදහසට එකඟයි උදිතා . මගේ රවුම් මුහුණට මේ hari style එක ගැලපෙන්නේ නැහැ. නමුත්, මගේ පටු නළලත් , ගනකම් සහ කොණ්ඩයේ high volume එකත් නිසා මට වෙන style එකක් හරි ගියේ නැහැ 😥 ස්තුතියි ඔබේ ආදරයට 🙏

    • @udithacosta288
      @udithacosta288 9 หลายเดือนก่อน

      @@PasanNivasa ❤❤❤❤

  • @tharangapadmini7407
    @tharangapadmini7407 ปีที่แล้ว +1

    හැම කමෙන්ට් එකකටම වගේ රිප්ලයි කරලා තියනවා දැක්කා එහෙම කරන අය හුගාක් අඩුයි .හරි ම නිහතමානී චරිතයක් කියලා පේනවා .අනික ජීවිතේ විදපු මුල අමතක වෙලා නෑ .බුදු සරනයි

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      වෙලා තියෙන වෙලාවට කරන්නේ comment වලට පිළිතුරු දෙන එක තමයි තරංගා ❤️

  • @manelyatawara6126
    @manelyatawara6126 11 หลายเดือนก่อน

    Oyata wage comfortable kitchen ekak Nam apita na eth math lassanata thiya ganna uthsaha karanawa watina vedios genawata thank you❤❤

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 ปีที่แล้ว +5

    ආදර්ශය දෙමින්,
    දෙන අවවාදය,
    අගයමි.
    🌷🌷🌷🌷🌷

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි සුදත් ඔබට

    • @sudathabhayakeerthi7521
      @sudathabhayakeerthi7521 2 ปีที่แล้ว

      @@PasanNivasa ⚘⚘⚘⚘⚘⚘⚘😁

  • @ANELECTRICAL
    @ANELECTRICAL 2 ปีที่แล้ว +1

    හැමදාමත් සුපිරිම වීඩියෝ ගෙනඑන "පසන් නිවස" ඔබට "an electrical " youtube channel එකෙන් සුභ පැතුම් 😀🌸🌺

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අය්යා

    • @ANELECTRICAL
      @ANELECTRICAL 2 ปีที่แล้ว

      @@PasanNivasa 😀🌸🌺

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +2

    හැමදම වගේ හරි වටින වීඩියෝ එකක්, ජය වේවා ඔබ ඇතුලු පවුලේ සැමට,Thank you aunty, බුදු සරණයි..💖😍💐💐💐

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are most welcome darling.. බුදු සරණයි ඔයාටත්!

  • @nadeeperera9091
    @nadeeperera9091 2 ปีที่แล้ว +2

    Thank you aunty.. ගොඩාක් වටින අදහස් ටිකක්.. ජේසු පිහිටයි අාන්ටි❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ජේසු පිහිටයි පුතේ ඔයාටත් 🙏

  • @indranipushpa1438
    @indranipushpa1438 2 ปีที่แล้ว +3

    Very nice Thank you Good bless you family 👌❤️❤️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +2

    Good morning nangi.am sri lankan. Your methods very clear and affordable. I done that how to clear counter top.its marvellous. Keep it up. Stay safe

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +2

    Harima lassanai nangi , asawen baluwa ,watina video ekak ,parissamin inna budu saranai ♥️♥️♥️♥️

  • @fana4870
    @fana4870 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කේ විඩියෝ එක . සබ්ස්ක්‍රයිබි කලා ඔන්න ❤️

  • @Binuli22
    @Binuli22 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන වටිනා අදහස් ටිකක්
    ඔයාට ගොඩක් ස්තූතියි 😍😍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි Video එක බලල අදහස ලිව්වට.

  • @madufernando7449
    @madufernando7449 2 ปีที่แล้ว +2

    Harima wedagath akki video eka... thank you...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි video එක බලල comment කලාට

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +2

    ඔයාට ස්තුති අපිට වටින video

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +2

    Beautiful sharing 😍

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට !!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි මනෝරි video එක බලල comment කලාට

  • @prashanthianthonyanthony4110
    @prashanthianthonyanthony4110 2 ปีที่แล้ว +2

    Thank u unty athatama watinawa oyage igena gannawa godak dewal

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      සතුටුයි පුතේ මට ඒ ගැන අහද්දී

  • @udeshudesh3184
    @udeshudesh3184 2 ปีที่แล้ว +2

    Hari piliwalai pirisidui. Oyatath paule samatah teruwan saranai

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රර්තනාවට... බුදු සරණයි ඔබටත්

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว +2

    බොහොම පින් . හැම දෙයක්ම හොඳට කියලා දුන්නට . තෙරුවන් සරණයි නංගී .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කා.. තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ සියලු දෙනාටත්

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 2 ปีที่แล้ว +1

    Mata oyage video ekak munagahune ahamben wage.ane godak hodaine,mamath dan oyage rasikawiyak wela.thank you me adahas kagenwath labila ne.❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිනුෂා ❤️

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +3

    ලස්සනයි ,ස්තුතියි 😍😍😍❤❤️❤️❤️💛💛

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් video එක බැලුවට

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 2 ปีที่แล้ว +2

    Akki this is my first comment..love your videos..like your 😊positivity

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thank you so much nango 🙂

  • @apekshadhoni831
    @apekshadhoni831 2 ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලා හැමෝටම හැමදාම.💓

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අපිත් ඔයාලට ආදරෙයි නංගියෝ !

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 ปีที่แล้ว +2

    Thanks for sharing your kitchen is very nice

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +2

    Great tips! Thanks for sharing ❤️👍💐

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are so welcome Champi!

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබතුමියගේ ගොඩක් දේවල් මා තුලත් තියෙනවා

  • @hasiniwijesuriya8997
    @hasiniwijesuriya8997 2 ปีที่แล้ว +1

    Thankyou very much auntie.. your kitchen tips are very useful to me.❤️❤️
    God bless you..🌹

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      God bless you too Hasini ❤️❤️❤️

  • @Enaya2
    @Enaya2 2 ปีที่แล้ว +1

    නියමයි නියමායි........ආන්ටි...🙏 💯❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @Coolronaldoedits
    @Coolronaldoedits 2 ปีที่แล้ว +2

    සුපිරි

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😀😀

  • @udayamanikkaratnam504
    @udayamanikkaratnam504 2 ปีที่แล้ว +1

    You're so nice and kind person Sister God bless you!

  • @thiliniranawaka
    @thiliniranawaka 2 ปีที่แล้ว +2

    ස්තූතියි ආන්ටි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔයාටත් ස්තුතියි පුතේ video එක බලලා comment කලාට

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 2 ปีที่แล้ว +1

    Hi uncle and aunty 👋
    ඇත්තටම වටින tips ටිකක්.

  • @LifewithUpuli
    @LifewithUpuli 2 ปีที่แล้ว +1

    Nice video Thanuja ❤️❤️

  • @lakshikasubashini3453
    @lakshikasubashini3453 2 ปีที่แล้ว +2

    Watina adahas aunty. Thank you so much

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are most welcome duwa!

  • @dilaniindu2071
    @dilaniindu2071 2 ปีที่แล้ว +16

    මට අක්කා වගේ ලස්සන කුස්සියක් නෑ.එත් මම හැමදාම ඔයවගේ නියමෙට අස්කරනවා.නැත්තන් මට නින්ද යන්නෑ.ඒක පුරුදු වෙලා.හැමදාම හරියටම අස්කරනවානම් වැඩිය අස්කරන්න පිහදාන්නත් නෑ.කවුරු හරි අක්කේ ගෙදරට ආවට බයකුත් නෑ.මොකද හැමදේම පිලිවලට තියෙන නිසා.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +6

      ඔයා කියන දේ හරියටම හරි නංගි . මමත් රෑ කීය වුණත් හැම දේම පිරිසිඳු කරලා තමයි නිදා ගන්න යන්නේ. අනේ නංගෝ , මගේ ජීවිතේ පටන් ගන්නේ මැටි කුස්සියකින්, ගොම ගාපු ගෙදරකින්. ඒ නිසා ඒ දේවල් ගැන දුක් වෙන්න එපා.

    • @dilaniindu2071
      @dilaniindu2071 2 ปีที่แล้ว +2

      @@PasanNivasa මම මගේ ආදරණීය අක්කට ආදරෙයි .හිතේ කහටකින් කිවුවා නෙවි.අක්කට තව තවත් හරියන්න ඔනේ.බුදු සරණයි !!!

    • @dilhanikandauda4905
      @dilhanikandauda4905 11 หลายเดือนก่อน

      ​@@PasanNivasai

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว +2

    Thanks for sharing

  • @hhasannirmak9156
    @hhasannirmak9156 2 ปีที่แล้ว +2

    Great.....

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 ปีที่แล้ว

    Thank u so much .God bless u .follow ur tips.❤❤🎉🎉❤❤❤🎉🎉

  • @chathuryanimeshika7774
    @chathuryanimeshika7774 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +2

    Watina upades tikak, tnx 💐😍

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว +1

    We came from the video on Umi Akka's channel .. Just subscribed and joined... We are also building our new house so there are a lot of good new ideas that will be useful... 😊

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thanks for subbing!

  • @tharakamadushan5525
    @tharakamadushan5525 2 ปีที่แล้ว +2

    Auntige kichen eka dilisenawa clean නිසා . Math දවසින් දවස aunti කියලා dena dewal mage jivitheta එකතු kara gnnawa. Math issarata wada den godak piliwelai.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ

  • @harshani2056
    @harshani2056 2 ปีที่แล้ว +2

    මම හරීම කැමතියි නැන්දිගේ පිළිවෙලට....❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි පුතේ ❤

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 10 หลายเดือนก่อน

    Very important thing

  • @poornimasandumini8071
    @poornimasandumini8071 2 ปีที่แล้ว +2

    Thank you aunty

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are most welcome doni!

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 ปีที่แล้ว +1

    Good luck 👍🙏🙏❤️❤️

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว

    That's great .

  • @panchamidassanayake3793
    @panchamidassanayake3793 2 ปีที่แล้ว +2

    Very useful video as always akki, thank you 😊

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      My pleasure darling😊.. OMG I just love your name :)

    • @panchamidassanayake3793
      @panchamidassanayake3793 2 ปีที่แล้ว

      @@PasanNivasa awww Thank you akki darling 😘

  • @ishisamee5670
    @ishisamee5670 2 ปีที่แล้ว

    Goadak watinawa akkiyo. Aluth wadagath tips godak igena gaththa.baln inna asawe ba. Godaaaak thank you akki and aiya❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි නංගියෝ video එක බලල අදහස ලිව්වට. පරිස්සමින් ඉන්න ..

  • @shanthifernando7648
    @shanthifernando7648 11 หลายเดือนก่อน

    Thanks ❤

  • @yureshagangani9787
    @yureshagangani9787 2 ปีที่แล้ว +2

    Superb 👍

  • @ramachandrant7112
    @ramachandrant7112 ปีที่แล้ว

    Super tips. Thanks

  • @nisaligalappaththi1229
    @nisaligalappaththi1229 2 ปีที่แล้ว +2

    Thank u very much 🥰🥰🥰

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You’re welcome Nisali 😊

  • @lakmaliwijekoon5259
    @lakmaliwijekoon5259 2 ปีที่แล้ว +2

    Good luck

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 2 ปีที่แล้ว +2

    Thanq aunty

  • @reeniwahab2058
    @reeniwahab2058 2 ปีที่แล้ว +2

    Thanks darling

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are very welcom!

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว +3

    Beautiful ❤❤❤❤

  • @sayanimedis9408
    @sayanimedis9408 2 ปีที่แล้ว +1

    Very useful video Madam ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Glad you liked it, thank you Sayani!

  • @erandisilva7467
    @erandisilva7467 2 ปีที่แล้ว +1

    Thanks akkiyoooooo...
    අලුත් ගෙදර home ටුවර් ekak karanakooooo

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ නංගියෝ , තවම මුළු ගේම furnish කරලා ඉවර නැහැ . COVID නිසා order කරපු බඩු ටිකක් ප්‍රමාදයි. Furnish කරලා ඉවර වුණු ගමන්ම home tour එකක් කරන්නම් 😀

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว +1

    නියමයි, thanks

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ශාන්ති

  • @genevieveanandappa20
    @genevieveanandappa20 10 หลายเดือนก่อน

    thank you so much :)

  • @mariemarie3763
    @mariemarie3763 2 ปีที่แล้ว +1

    Very nice thank you 😍😍😍

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 ปีที่แล้ว +2

    Ane akkiyoooo dan thamai me balanne.

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +1

    Very usefull..❤

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 ปีที่แล้ว +2

    Thanks aunty 😍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      You are very welcome doni!

  • @vishakagunarathna7704
    @vishakagunarathna7704 2 ปีที่แล้ว +1

    මම මගේ කුස්සිය පිරිසිදු කරගන්න බේකින් සෝඩා පාවිච්චිය ඉගෙන ගත්තේ ඔබගෙන්.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි විශාකා මට 😀

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰😂🤩🤩මාර ලස්සන high standard appliances, . Very neat kitchen..අපිට නම් උයන්න ත් ලෝබයි kitchen ekkaඅපිරිසිදු 😊😅😅😅😂😂😂🤣🤣🤣 වෙයි කියල..හරිම වැදගත් .වීඩියෝ1ක්. ස්තූතියි නංගෝ....ඔයාගෙ උපදෙස්./හා tips වලට මම නම් හරිම කම්මැලි ේයක්.. ඇත්ත ම කීවොත්..අපිට මෙහෙම ලස්සන kitchen ekkak .nනෑ .තිබූනෝත් කම්මැලි නිසා කඩින් ගේන් කෑම කනවා..kitchen ඒක clean ඒකට තියා ගන්න 🤣🤣🤣(joke..)

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +2

    මම නිකමට කිව්වේ. බලද්දී අපහසු නිසා. අවුලක් නෑ.
    දිගටම ඔයා සමග ඉන්නවා.
    බුදුසරණයි!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට

  • @rukilive88
    @rukilive88 2 ปีที่แล้ว +2

    Thanks akke..❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are most welcome nangiyo!

  • @malarajapaksharajapaksha5176
    @malarajapaksharajapaksha5176 ปีที่แล้ว

    Godak vatinaawa❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +2

    Lassanai kitchaneka

  • @movi_8888
    @movi_8888 2 ปีที่แล้ว +1

    Akki oya cooking vlogs tikakuth karannako 😍😍😍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ darling , ලංකාවේ ඕනේ තරම් cooking channel තියෙනවා නේද 😀😀😀

  • @pradeepperera8792
    @pradeepperera8792 ปีที่แล้ว +1

    Thank you very much ❤️
    Cleaning solution walata use karanne monawada...

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      මේ ගැන 14 වෙනි වීඩියෝ එකේ කතා කළා -- th-cam.com/video/rij5-r1D7cs/w-d-xo.html
      මේක ටිකක් පරණ වීඩියෝ එකක්, අයෙත් අලුතින් මේක කරන්න ඕනේ 😊

    • @pradeepperera8792
      @pradeepperera8792 ปีที่แล้ว

      @@PasanNivasa Ok 👍Thank you ❤️

  • @madhushan5996
    @madhushan5996 2 ปีที่แล้ว +2

    Nandige hubbyth harima pleasant kenek adaren mthk kra kiyanna eyawath

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      එයත් ඔයාලගේ comments බලනවා දුව 😀

    • @madhushan5996
      @madhushan5996 2 ปีที่แล้ว

      @@PasanNivasa 😂putha

    • @TeamPasanNivasa
      @TeamPasanNivasa 2 ปีที่แล้ว

      @@madhushan5996 Thank you putha මාවත් ආදරෙන් මතක් කලාට

  • @shamalisaparamadushamalisa9263
    @shamalisaparamadushamalisa9263 2 ปีที่แล้ว +2

    dressing table organize vidio 1 k danna plz

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      කරන්නම් ශාමලී

  • @inukasurangi8354
    @inukasurangi8354 2 ปีที่แล้ว +1

    Hi akka

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +2

    Like 🌸🌹🌸🌹🌸🌹

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 ปีที่แล้ว +1

    Thanks for the useful tips ,they really helps to keep the kitchen clean.

  • @renusdailyactivitescreatio1750
    @renusdailyactivitescreatio1750 2 ปีที่แล้ว +2

    i got green card i came to west Sacramento i like to talk to you

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Can you please email me on Pasannivasausa@gmail.com?

  • @malmiminipura4136
    @malmiminipura4136 2 ปีที่แล้ว +3

    ශෝයි අක්කේ මම බලන් ඉන්නේ ඔයා මුලුමනින්ම kitchen එක organize කරනකල්

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ගොඩක් දුරට ඉවරයි , ඉක්මනින්ම මම video එකක් ගේන්නම්

    • @malmiminipura4136
      @malmiminipura4136 2 ปีที่แล้ว

      @@PasanNivasa මග බලාගෙනම ඉන්නවා හොදේ

  • @piuminarmada1362
    @piuminarmada1362 2 ปีที่แล้ว +1

    thank you so much me dewal apu ekk share kara gannwat
    home tour 1 karamuko Akka
    aiya Akkata kyannko home tour 1karamu kyala

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ නංගියෝ , තවම මුළු ගේම furnish කරලා ඉවර නැහැ . COVID නිසා order කරපු බඩු ටිකක් ප්‍රමාදයි. Furnish කරලා ඉවර වුණු ගමන්ම home tour එකක් කරන්නම් 😀