අලුත් අවුරුද්දේ ගෙදර පිලිවෙලට තියා ගන්න ක්‍රම | How to keep your house tidy with small kids| Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 170

  • @shivikamadushani7200
    @shivikamadushani7200 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා අක්කේ කොහොමද අක්කේ 💕💕💕

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      හොඳින් ඉන්නවා නංගි , ඔයාටත් පව්ලේ හැමෝටමත් සුබම සුබ නව වසරක්ම වේවා 💐😍

  • @samanthisepalika8409
    @samanthisepalika8409 ปีที่แล้ว +2

    සුබ නව වසරක් වේවා අක්කේ🙏❤️. ඔයාව කාලෙකින් දැක්කේ. අක්කට පුලුවන් වෙලාවට වීඩීයෝ දාන්න අපී ඒ දාන විඩීයෝ බලන්න මග බලාගෙන ඉන්නවා.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නංගී , සුබ නව වසරක්ම වේවා 😍💐

  • @chamikachathuranga9994
    @chamikachathuranga9994 ปีที่แล้ว +2

    අම්මෝ නැන්දෙ නැන්දව දකින්න තියෙන අමාරුවක් .ගොඩකාලෙකින්.නැන්දා video එකක් දාන්නෙ කවද්ද කියලා හැමදාම වගේ බල බල හිටියෙ.මo gardening වලට කැමති නිසා තමයි නැන්දගෙ video බලන්න ගත්තෙ, ඒත් මo දැන් නැන්දගෙ හැම video එකක්ම වගේ ආසාවෙන් බලන්නෙ.ඒව මාරම ලස්සනයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.නැන්දටයි පවුලේ හැමෝටමයි සාමය සතුට පිරි සුබම සුබ අවුරුද්දක් වේවා.සතුටින් පරිස්සමින් හැමදාමත් ඉන්න❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      සුබම සුබ නව වසරක්ම වේවා දූ 💐😍

  • @sciencebased5886
    @sciencebased5886 ปีที่แล้ว +2

    Very beautiful vedio Madu.oyawa godak kalekin dakinna labuna ekata sathutui.iskole yaluwek nisa godak sathutui.journal eka gena kiyalath denna honde 💐😍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      අනේ මෙහෙම අහනවට sorry.. ඉස්කෝලේ යාලුවෙක් කිව්වේ,ඔයා මාව personally දන්න කෙනෙක්ද? මොකද්ද ඔයාගේ නම?

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +3

    After long time 🥰🥰 නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා ඔබට සහ පවුලේ සැමට 🙏🙏

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      ඔයාටත් පව්ලේ හැමෝටමත් සුබම සුබ නව වසරක්ම වේවා 💐😍

  • @dilrukshigayani1454
    @dilrukshigayani1454 ปีที่แล้ว

    අනේ ඔයා හැමවෙලේම mathak උනා. 😍 😍 😍 😍 😍

  • @laliku100
    @laliku100 ปีที่แล้ว +1

    Ammoo madu.. kaalekin dakinna labunata sathutui... oyage lassana gedarath watthath balanna mama harima aasai .. kalekin enna bari una hethuwa oya keewane.. ithin oyala hamotama suba nawa wasarak wewa! ! Budusaranai oyalata parissamin inna. .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      ඔව්නේ ලලී අක්කා අකමැත්තකට වීඩියෝ නොකර ඉන්නවා නෙමෙයි ඉතින්.. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලලී අක්කා 😍💐🙏

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว +2

    Suba අලුත් අවුරුද්දක් වේවා අක්කා ....🌹🎊️🎉️

  • @thakshijayawardane6465
    @thakshijayawardane6465 ปีที่แล้ว +1

    Aluth awurudde 1st ma balau video eka oyage eka.harima lasaanai Madu. Mae awurudde digatama oyage video balanna labewa kiyala wish karanawa.oyatath babala dennatath husband tath niduk nirogi wasanawantha suba awuruddak wewa.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      ඔයාටත් පව්ලේ හැමෝටමත් සුබම සුබ නව වසරක්ම වේවා තක්ශි , ඔව් නිතරම නැතත් පුලුවන් හැම වෙලේම එන්න බලනවා 😍💐

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 7 หลายเดือนก่อน

    ❤ මමත් ආසයි එහෙම ලියන්න හරිම සුන්දරයි ඒ අදහස් ❤ ස්තූතියි සොයුරිය

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාටත් 💐

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว

    මමනම් අක්කගේ මුනේ පිරිලා තියෙන හිනාවට හරිම ආදරෙයි

  • @sudeepniranjan1203
    @sudeepniranjan1203 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ කටහඬත් වෙනස් වෙලා ඔයා එනකල් බලන් හිටියේ

  • @nirupaperera7320
    @nirupaperera7320 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා .ඔයාව දැක්කම මට හරිම සතුටක් දැනුනා .නිතරම මතක් වුනා.මම හිතුවා ඔයා ගොඩාක් bisy අැති කියලා.තව දෙයක් කියන්න තියෙනවා.මගෙ පුතා marry කලා.හිතට සැනසිමක් .ආයෙ විඩියෝ දාන්න .සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      ආනේ කොයිතරම් සතුටක්ද.. උනුසුම් සුබ පැතුම් නිරූපා අක්කී.. ඔව් ගොඩ දවසකින් ආවේ 😍

  • @zahrahikam1300
    @zahrahikam1300 ปีที่แล้ว +1

    Happy New year dear..videos netuwa paluwen hitiye.videos danna dear

  • @hansiw1372
    @hansiw1372 ปีที่แล้ว +1

    හරිම හරවත් video එකක්... ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      ඔයාටත් පව්ලේ හැමෝටමත් සුබම සුබ නව වසරක්ම වේවා හංසි 😍💐

  • @nilukakumari9824
    @nilukakumari9824 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් දවසකින් අක්කා දැක්කෙ.Happy new yar

  • @wasanthikumari9082
    @wasanthikumari9082 ปีที่แล้ว

    Ane harima ලස්සනයි mama hema video akama balanawwa නිදුක් නිරෝගී සුවය සපිරි වසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් wawa nangi

  • @sanduvlogs6963
    @sanduvlogs6963 ปีที่แล้ว +2

    Happy New Year akki ✨️ හුග කාලෙකින් .. පුළුවන් හැම වෙලාවෙම විඩියෝ අරන් එන්න අපිට 💞 ලස්සනයි video eka ❤😍

  • @nayomiekanayake4461
    @nayomiekanayake4461 ปีที่แล้ว +1

    කාලෙකින් ❤️❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว

    නීරෝගී ,ලස්සන suba nawa wasarak වේවා අක්කා budu සරණයි ජය වේවා

  • @duleekaprasadani4585
    @duleekaprasadani4585 ปีที่แล้ว

    Happy Ñew year. Video 1 dakkama godak sathutu hithuna.ane sathiyata video1k wath aran ennako. Bs.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      ඉස්සර වගේ නිතරම එන්න බැරිවෙයි. පුලුවන් හැම වෙලේම එන්නම් 💐😍

  • @anojaperera9088
    @anojaperera9088 ปีที่แล้ว +1

    Madu nagiya oyaga video aka dakkama harima satutak danuna😀😀😀😀💞💞💞

  • @nadeeshanishadani980
    @nadeeshanishadani980 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා අක්කි ඇතුලු පවුලේ සැමට..💕

  • @shermilashiwanthi1812
    @shermilashiwanthi1812 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා..ආර්ට් ජර්නල් එක හදන විදිය ඉක්මනින් අරන් එන්න..මග බලන් ඉන්නවා...❤️❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      අරන් එන්නම් ඉක්මනින්ම 😍💐

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා ඔයාටත් පවුලේ හැමෝටමත්.....

  • @gangagamage2623
    @gangagamage2623 ปีที่แล้ว

    Great video. Nice to see you again madu. Your journal is very attractive. Hope you will come up with that in another video.

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    හරිම හරවත් video එකක්... ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 ปีที่แล้ว

    Nice to see u after a long time Madhu. Once again a nice vedio of yours. Wishing u ad famaly a cheerful 2023 yr.

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว

    Thank you for your valuable ideas

  • @desnikanishani6550
    @desnikanishani6550 ปีที่แล้ว

    Awww... Me iyeth hithuwa oya me awurdde wath vidio ekak genei kiyla

  • @madushani2530
    @madushani2530 ปีที่แล้ว +1

    Ane soke...godak welawata awith balala yanawa,aluth ekak daalada kiyala.sathutui..godak

  • @juderanil8109
    @juderanil8109 ปีที่แล้ว

    Thanks you video slats😊😚

  • @champikadilrukshi9059
    @champikadilrukshi9059 ปีที่แล้ว

    සුභම සුභ නව වසරක් වේවා නංගී .....❤️

  • @padmiabenayake1524
    @padmiabenayake1524 ปีที่แล้ว +1

    Great video!!
    Wishing you and your family very happy new year!!
    Theruwan sarani duwe!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      Thank you so much teacher and wish you a very happy new year too ️❤️

    • @mohamedfayas2375
      @mohamedfayas2375 ปีที่แล้ว

      Greatvideoiigood
      Amslrsadmoulanayougood

  • @nimalkanthiukwattage33
    @nimalkanthiukwattage33 ปีที่แล้ว

    After long time dear.nice to see you very happy new year2023 .

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Godak dawasakin.harima sathutui.api moka da hithuwa.ada asa wen baluwa.❤️❤️❤️❤️

  • @himani8544
    @himani8544 ปีที่แล้ว

    Journal video දාන්න

  • @damithishantha6912
    @damithishantha6912 ปีที่แล้ว

    Ane akke mata hrima sathutui. Video ekak dammata. Hrima lassanai oyage gedara. Thawa videos danna issrahata. Happy New year.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      Wish you the same nangi..yes will try to come back soon 😍💐

  • @sdwkk1
    @sdwkk1 ปีที่แล้ว +2

    Happy new year to you & your family Madhu!! Good to see you again..

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    Suba නව වසරk වේවා oyalt ..!!! 🙏🙏🙏❤️❤️❤️

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว

    Kitchen videos and day vlogs daanna akki....❤

  • @chandimahansa7725
    @chandimahansa7725 ปีที่แล้ว

    Happy new year nangi .After a long time

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 11 หลายเดือนก่อน

    Arana vidios aye aye balanwa mage gedarath me wage tika tika weskan karana nisa .mama harima asai madu oyage oya gedarata decorate walata❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  6 หลายเดือนก่อน

      අනේ කොච්චර සතුටුයි ද..වෙලාවක් ලැබුනොත් ආයේත් එන්නම්කෝ 😍🙏

    • @nadeenilakshi6279
      @nadeenilakshi6279 6 หลายเดือนก่อน

      @@madushomeandgarden6478 🤩❤️

  • @madhushikakarunarathne1167
    @madhushikakarunarathne1167 ปีที่แล้ว +1

    So nice to see u again madhu
    Happy and healthy New year to all of u 🥰

  • @juderanil8109
    @juderanil8109 ปีที่แล้ว

    Vidio aka lassanayi

  • @rasikadiloshini7332
    @rasikadiloshini7332 ปีที่แล้ว

    Wish u all a happy new year 2023.
    Awaiting the journaling vedio too

  • @layonika7561
    @layonika7561 ปีที่แล้ว

    කොහොමද අක්කේ හොදින් ඉන්නවාද. සුබ නව වසරක් වේවා!❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      ඔව් නංගී ඔයාටත් සුබ නව වසරක්ම වේවා 💐😍

  • @shanthiweliwatta1254
    @shanthiweliwatta1254 ปีที่แล้ว

    සුභම සුභ නව වසරක් වේවා !

  • @dinushasamarasinghe7638
    @dinushasamarasinghe7638 ปีที่แล้ว

    ඔයාටත් සුබ නව වසරක් වේවා....

  • @nimaligunawardhana9566
    @nimaligunawardhana9566 ปีที่แล้ว

    Godak ashawen oyage videos balanne...ane Art journal gana video ekak karannako...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම් 😍💐

  • @stanleyhapuge9959
    @stanleyhapuge9959 ปีที่แล้ว

    happy niw year.godak dawasakin

  • @sciencebased5886
    @sciencebased5886 ปีที่แล้ว

    Happy New Year Madu

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    පුදුමයි එන්න හිතුනා.
    සුබ නව වසරක් වේවා!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      ඔව් අලුත් අවුරුද්දේ එන්නම හිතුනා 💐

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා ...

  • @ShiranthiFernando-qb7gv
    @ShiranthiFernando-qb7gv ปีที่แล้ว

    Lassanai

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Suba nawa wasarak wewa budusarani

  • @arosharajapakse2827
    @arosharajapakse2827 ปีที่แล้ว

    Wish you a Happy New Year 💐💐

  • @PasanNivasa
    @PasanNivasa ปีที่แล้ว

    Great video nangiyo

  • @sandunisajeevika8723
    @sandunisajeevika8723 ปีที่แล้ว

    Ane akki ekmanata a vidio aka danna plzzz

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      එන්න බලන්නම් ඉක්මනින්ම 😍💐

  • @sumudumadurasinghe7872
    @sumudumadurasinghe7872 10 หลายเดือนก่อน

    Happy new year miss

  • @dilansenavirathna6122
    @dilansenavirathna6122 ปีที่แล้ว

    HAPPY NEW YEAR TOO

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    Ane athi yantham akka awa ❤️🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    Happy new year🌹🌹🌹🌹

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 ปีที่แล้ว

    hi akki how a u that's true anyway nice to see u akki so beautiful akki anyway nice to see your words budu saranai akki

  • @devikajayawardena5611
    @devikajayawardena5611 5 หลายเดือนก่อน

    Oya although vedio ekak dalada kiyayala hemadama balanawa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  5 หลายเดือนก่อน

      වෙලාවක් ලැබුන ගමන් එන්නම් 💐

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi ปีที่แล้ว

    Happy new year ❤🎉

  • @humeshikalakshika6090
    @humeshikalakshika6090 ปีที่แล้ว

    Aiyo.akkiyo go..k daslwasakin ane video dannko.......o

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      බලන්නම් නංගී.. තාම studies ඉවර නෑ අනේ 😥

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 ปีที่แล้ว

    Oya enakam balan hitite nango ........

  • @chamilakannangara8754
    @chamilakannangara8754 ปีที่แล้ว

    Sofa covers කොහෙන්ද ගත්තේ ?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      අනේ මේවා sofa covera නෙමෙයි, ටිකක් විතර thick blanket එකක් දෙකට කපලා ගත්තේ. Sofa covers ටිකක් ගනන්නේ 💐🙏

  • @us3r_nam3_not_found91
    @us3r_nam3_not_found91 ปีที่แล้ว

    Happy new year

  • @suhasikaushalya5276
    @suhasikaushalya5276 ปีที่แล้ว +1

    Niduk nirigi wasanawantha subama suba aluth awuruddak wewa akke

  • @himawijesiri2325
    @himawijesiri2325 ปีที่แล้ว

    කොහෙද නැන්දේ හිටියේ. මන් හිතුවා chanel එක නතර කරලා කියලා.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      නෑ නෑ, වෙලාවක් හම්බෞන ගමන් එනවා දුව 💐😍

    • @himawijesiri2325
      @himawijesiri2325 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ❤️😍

  • @laliku100
    @laliku100 ปีที่แล้ว

    Palathuru nadda garden eka pennanne kawadda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      තම ඉදිලා නෑ අක්කා..වීඩියෝ එකක් ගේන්නම්කෝ

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi ปีที่แล้ว

    Oba dakimathi satutk

  • @nilminisenanayake9594
    @nilminisenanayake9594 ปีที่แล้ว

    Kalekin hari dakkama sathutui

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @sadeepabandara2092
    @sadeepabandara2092 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 ปีที่แล้ว

    Suba navavasarak veva

  • @kaushiamarasinghe3083
    @kaushiamarasinghe3083 ปีที่แล้ว

    ❤❤❤

  • @lathakodithuwakku8036
    @lathakodithuwakku8036 ปีที่แล้ว

    අපේ ළමයි කීකරුකමට හදාගන්න කියලා දෙන්න.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      අනේ මගේ කොල්ලෝ දෙන්නත් දඟයි..☺️ හැබයි කියන දේ අහනවා ගොඩක් වෙලාවට, අහන්නේ නැති වෙලාවලුත් තියෙනවා. හැබැයි ඒ ගැන තව කෙනෙක්ට උපදෙසක් දෙන්න තරම් කෙනෙක් නෙමෙයි මම කියලයි මට හිතෙන්නේ. හැම දරුවම වෙනස්නේ 🙏💐

  • @iresharanaveera6157
    @iresharanaveera6157 ปีที่แล้ว

    Duka hithen dewal liyann epa.eka math pili gannwa.duka dewl liwoth dukami pothe liyn wennne ..ehem nokla nisa dan mm sathutin..

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      ඔව් මොකටද අපි ආයේ ආයේ දුක හිතෙන දේවල් කියවන්නේ නේද?

    • @iresharanaveera6157
      @iresharanaveera6157 ปีที่แล้ว

      Liyan ekam withark neme onawat wada ane mata duka dukami kiya kiya hithana kotath api lagat enne duka.....hamwelem positive wenn oni.....bs dr

  • @maheshimarambe5370
    @maheshimarambe5370 ปีที่แล้ว

    ඔබව නැවතත් දකින්න ලැබීම ගැන සතුටුයි

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi7553 ปีที่แล้ว

    💗🙏🧚‍♀️💃❤❤❤❤

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 ปีที่แล้ว

    Ko oya.

  • @damayanthipushpakumari1593
    @damayanthipushpakumari1593 ปีที่แล้ว +3

    ඇපේ මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ බලන්න මේ හැම කමෙන්ට් එක්කම තියෙන්නෙ නැනිදෙ අක්කෙ කියල කතා කරල එයාල කොහෙමද මිස්ගෙ වයස දන්නෙ මෙච්චර සමාජය දියුණු වේලා ඒත් ආපේ මිනිස්සු තාම භාෂාව හසුරවන්නෙ ගමේ ගොඩේ භාෂාවෙන්. තමන්ට නෑදෑකමක් නැතිනම් නැන්දෙ අක්කෙ කියල අනික් අයව අපහසුතාවයට පත් කරන්නෙ නෑ මම නම්. මෙතන කමෙන්ට් දාපු හැමෝම මේ මිස්ට අක්කෙ කියල කතාකරල තියෙන්න එයාල තාම හරි පොඩි නංගිල කියල හිතාගෙන වෙන්න ඇති. කෙනෙක්ගෙ භාහිර පෙනුමෙන් වයස තිරණය කරන්න එපා. ඉදිරියට සමාජයෙන් ලැජ්ජ වෙන්න වෙයි. උගත් නමක් නැති මෝඩ මිනිසුන් වගේ හැසෘරෙන්න එපා

    • @idusaramunasinghe2391
      @idusaramunasinghe2391 ปีที่แล้ว

      Oya kohomada danne akke kiya kiwwa aya meyata wada Balada wedimalda.😆

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      අනේ ඒවා ගනන් ගන්න එපා 😍🙏💐

  • @shermilashiwanthi1812
    @shermilashiwanthi1812 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා!

  • @chandimahansa7725
    @chandimahansa7725 ปีที่แล้ว

    Happy new year nangi .After a long time

  • @kanchanasampath968
    @kanchanasampath968 ปีที่แล้ว

    ❤❤