Just like the south is considered to be the best direction to sleep in, Ayurvedic experts suggested avoiding facing north while sleeping. This is because “sleeping towards the north makes the positive pole of earth coincide with the positive pole of our body, which repels each other.Sep 26, 2022
ආදරණීය විශ්වා මාතාවට ස්තුති වේවා මගේ දරු පවුල රැක දේවා සියලු සත්වයෝ නිදුක් වේවා
අපේ ජීවිතවලට වටිනා දේවල් කියාදෙන සර්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ආදරනීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි මම කුවෙට් රටේ රැකියාවට යන්න හිටියෙ මට මේ මොහොත් විස එක ලැබුන එයට මගේ ආදරනී ය ව්ශ්ව මාතාවට හදවතින්ම ස්තුති වන්ත වෙමි
උත්සහයෙන් ජීවුතය ජයගන්න වෙරදරන සියලු දෙනට,,,විශ්ව මාතවගේ පිහිටයි,,,❤️
Obatumata godak pin me wage akarshna nithiya apita theruma karadima gana. Mata sanath gamage mahathmayage tel. No sms karanavada?
Thank you so much sir.
සර් මම දැන් අවුරුදු ගානකසිට උදෙන්ම ඇහරීම පුරුද්දක්. දැනටත් මම උදෙන් නැගිටල දහමට අදාල කටයුතු කරල මූලිකත්වය දෙන්නෙ ඔබතුමාගේ වැඩසටහන්වලට.මම මේ මගට යොමුකල විශ්ව ශක්තියට ස්තුතිවේවා ස්තුතිවේවා.ස්තුතිවේවා. 💐💐💐
මාද ඇතුළු සියලු දෙනාගේ යහපත් වූ සියලු ප්‍රාර්තනා විශ්ව මෑණියන්ගේ ආශිර්වාදයෙන් ඉටු වේවා 🙏
මෙවන් වටිනා වූ දේ විශ්වයට මුදා හරින මාගේ සනත් ගුරු පියාණන්ට බුදු සමිදු පිහිටයි
Very good thanks budusarani devipihiti
ලෝවාසී සියලු දෙනාටම යහපතක් වේවා සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
ස්තුතියි ඔබ තුමාට...
මගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රර්තනා ඉටු උනා,මේ සියලුම දේ ලබා දුන් මට සතුට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏🙏♥️,ඔබ තුමා නිසා ගොඩක් දෙවල් ජිවිතේ වෙනස් කරගත්තා,ඔබටත් ගොඩක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
❤🎉❤🎉❤🎉 so very good thanks ❤🎉❤🎉 තෙරුවන් සරණයි සර් ඔබට ස්තුතියි ඔයාට ❤🎉 ගොඩක් ස්තූතියි විශ්වාසයට ස්තූතියි ❤🎉❤🎉
මෙි වැඩ සටහන මට අහන්න සැලැස්සු ආදරණිය විශ්ව ශක්තිය ට විශ්ව මාතාවට අනේකවාරයක් ❤❤❤ස්තුති ස්තුති ස්තුති ❤❤ස්තුති ස්තුති ❤❤ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙපලට ස්තූතියි ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ❤
🙏🙏🙏❤❤
🙏,ආයූබෝවන්,,ඔබ තුමාට බොහෝම,ස්තූතී විශ්ව මාතාවගේ දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා ,🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
සර්... තවත් ප්‍රශ්නයක් විසඳෙන පාර ඉගෙන ගත්තේ සර් ගෙන්. ස්තූතියි ස්තූතියි විශ්වය...❤
ස්තූති සර් ..හොද දැනුවත් කිරිමක් ..සර්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් ආදරනිය විශ්වයටත් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඔබතුමාගෙන් 🎉❤❤❤
Good video ..thank you.. ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා❤
විශ්ව මාතාවට අනේකවාරය ක් ස්තූති වේවා🙏❤️🩹
ආදරණීය විශ්ව mathawata ස්තුතිය සනත් sartathamcetath අනේක වාරයක් isthuthi
විශ්වයට බොහොමයක් ස්තූති වේවා මට සනත් සර්ව හම්බෙලා මගෙ ජිවිතේ හදගන්න ලැබුනාට අනේකවාරයක් ස්තූති වේවා......❤
විස්වමාතාවනි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තුතියි සර් නිවේදිකා තුමියටත් ස්තුති මෙවැනි වීඩියෝ තුලින් විශාල ශක්තියක් ලබා දෙනවට අනේක වාරයක් ස්තුතියි ගුරු තුමානෙනි මුලු මහත් ව්ශ්වයටත් ව්ශ්ව මෑනියන්ටත් මාගේ යටි සිතටත් අනේක වාරයක් ස්තුතිවේවා❤❤❤❤❤❤❤ ස්තුතිවේවා ❤❤❤❤❤❤❤❤ස්තුතිවේවා❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා❤🙏
🙏🙏🙏❤❤
ම ෙග් ෙප්ර පිනකටයි සර් ෙග් වැඩ සටහන බලන්න පුලුවන් වු ෙන් සර්ටයි අමාවි නංගි අැතුලු සැම ෙදනාටම ස්තුති එ ව ෙග්ම විස්වයට ස්තුති ස්තුති ස්තුති
විස්ව මාතාවට ස්තුතිය ඔබට පිං
දෙමි දීගායු පතමි
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏
ඔබ තුමාට ස්තූතියි
සර් කියප්පු එක ඇත්ත ස්තුතියි සර්❤🎉
මගේ සියළු බලාපොරොත්තු පැමිලි විවය ආකර්ෂනියට බාරයිබාරයි බාරයි
ඔබගේ අදහසට ස්තුති
ගොඩක් දේවල් ඉගෙනගත්තා නින්ද ගැන. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම !
මේ මොහොතේ මම සනත් අයියටත් ව්ශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතිවන්ත වෙම් මට මේ මොහොතේ කුවෙට් බලා පිටත් වෙන්න වීසා ලැබුන ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Obathumata sthuthiy.yahapath de kiyadenawata.
විශ්වය ශක්තියට ස්තුති වේවා ජීවිතය දිනන්න පුළුවන් උනාට 🙏🙏🙏
ඔබ තුමා කරන මෙහෙය ඉතාම ඉහලින් අගය කරමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
Adaraneeya vishva matavatath sanath sirtath anith hamotamath stuti weva 🙏🏽
ස්තුතිය ගමගේ මහත්මයා ඔබටත්,අමාවිටත් මේ අශ්චර්මත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතිය
බොහොම පින් ඔබ දෙපොළට!
විස්වමහතාවට තෙරැවන්සරනයි මම දවස් දෙකක්ම එලියට කුනු එකදාන් ගියවෙලෙ මගෙ ඉස්සරහ කහපාටට චුටියට තරැ තරැ වගෙ මා වටෙ ගොඩක් කැරෙකෙනවා වගේ මට පෙනුනා ිකක් ඉස්සහරාට යනකො මැකි ගියා ආයි අද මම කාර් එකෙ වාඩිවෙලා එන කොට මට කහපාටට චුටියට දැල් දැල්වගෙ චුටි බොලයක් දැක්කා විස්වමහතාවට පින් මෙය විඩියොව අප හට නැරබිමට පලල ඔප තමාටත් ගොඩක් ස්තුතියි 🎉🎉🎉
විශ්ව මතා වට ,ස්තුති වේවා
පැහැදිලි කිරීම හොදයි එකට ස්තුතියි 💗
ඒත් කරුනු පැහැදිලි කිරිමෙදි පිලිවෙලකට යනවනම් ගොඩක් වටිනවා. එක කරුනක් ඉවරවෙලා ඉලග කරුනට යනවනම් ඉතාමත් හොදයි තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම 🙏💗
🙏🙏🙏
අනිවාර්යයෙන් ඒ බව අපටත් හොඳට තේරුම් ගියා
ඔව් යටි සිතට කතා කරන්න මෙහෙම තට්ටටු කරන්න කියල කිව්වට ඉතිරි ටික කිව්වෙ නෑ.
@@madhubhashinee3457 ekne😕
Atta
අපි නොදන්න දෙවල් අගයකරනවා වෙනසක් සිදු කරන දෙයින් සතුටු වෙමි,,, ඒවා අගයකරනවා,, තෙරුවන් සරණයි ඔබලාට
ඔබ දෙපලට බොහොම ස්තූතියි. ඔබලාට දීර්ඝායුෂ ලැබේවා. ආදරණීය විශ්වයට බොහෝම ස්තුතියි.
බොහොම ස්තුති ඔබ දෙපලට ...
ඉතාමත් වටිනවා ...
උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
🙏🙏🙏
හරි මග කියා දෙන මහත්මාට විශ්වයේ ආශීර්වාදය නොඅඩු ම ලැබේවා.
විශ්ව මාතාවට සහ සනත් සර්ටත් අනේක වාරයක් ස්තුතියි. …..
ඔබතුමාට ගොඩක් ස්තුතියි එලාම් අනවශ්‍යයි වෙලාවට මම අවදි වෙනව විශ්වමාතාවට ස්තුතියි 🙏🙏🙏
මගේ ආදරණීය විශ්ව මාතාවටත් සනත් සර්ටත් අමාවිටත් අනේකවාරයක් ස්තුතියි🙏
🙏🙏🙏
ඔබ තුමා සහ අමාවි මිස් කරන මේ කර්තව්‍යය යහපත් ජිවිතයක් බලාපොරොත්තු වන සියලු දෙනාට මහගු පිහිටක් වේවා..... සියලුම දෙනාටම විශ්ව ශක්තිය ලබා ගැනීමට හැකි වේවා..... තෙරුවන් සරණයි.....
9@@Welawa
@@Welawa😂
ස්තූතියි සර් අපේ ජීවිත වෙනස් කරනවට
ස්තූතියි ඔබ තමාට
මම නිදාගන්නකොට හැමදාම අවදි වන වෙිලාව හිතලා නිදාගන්තම හරියටම ඒ වෙලාවට ඇහැරෙනවා...
Eka aththa mma kawadawth alarm k tynne na..hebei mta welwta ahrenwa..
විශවයටත් සනත් සර්ටත් බෙහෙවින්ම ස්තූතියි !💖
උපරිම ප්‍රයෝජනයක් බුදුසරණයි !
මගේගවුත් පුතා ව විස්වයට බාරකරනවා අදසිට එයාට අනිවාරයෙන් විිස්ව සක්තියලැබි ඒදරුවාට සෑමදේකටම විස්වය මවපු දෙවියන්ගෙ ආරකෂාව නිරතුරුවම ලැබෙනවා ඹබදෙපලටම ආසිරිවාද ලැබෙනවාමනසෙතියන මොනයම්රෝගයක්හෝසුවය සුවය ලැබේවාවිස්ව ලැබේවා විස්වයට
ඔබගේ අදහසට ස්තුති
ගොඩාක් ගොඩාක් ස්තුතියි සර්ටත් විශ්ව මාතාවටත් 🙏
ස්තුතියි විශ්වයට .ස්තුතියි ඔබතුමාට
මට සියලු දේ ලබාදුන් විස්වයට ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤❤
විශ්වයටත් අක්කි ඔයාටත් ඔබතුමාටත් බොහොම ස්තූති
thank you Amavi,Sanath sir
ස්තුති ඔබ තුමාට ජයවේවා ජයවේවා ජයවේවා !!!!!! 🙏🙏🙏🙏👌👌👌💐
විශ්ව ශක්තියට ඔබ තුමාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඇත්තටම ගොඩක් වටිනා උපදෙස් ගනනාවක් ලැබුනා : ස්තූතියි
ස්තුතියි සර් ❤️ස්තුතියි අමාවි ❤
සර් සහ අමවිට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 thanks you ❤ 🌹 🙏
බොහොමත්ම ඉස්තුතියි ඔබට අපි දැනුමත් කිරීම ගැන බුදු සරනයි
තෙරුවන් සරණයි සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Adharaneeya guruthumani oba munagassuwata. Wishvayata bohopin sthuthi vehva Prasanna vehva budhu saranai dhevipihitai
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻
ආදරණීය දියණියනි ඔබටත් ..... සර්ටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏
🙏🙏🙏
෴❤❤ස්තුතියි❤෴ඔබ තුමාට.❤෴
බුදුසරනයි 🙏🙏🙏🙏
ඔබතුමා ta බුදුසරණ වේවා
විශ්වයට ස්තූතියි මට සනත් සර්ව මුණගැස්සුවාට
Mage jeewthe mata laba dun hamadetama vishwa mathavata aneka varayak sthuthi! ❤❤❤
සර්ගෙ කථාව බැලුවා මොකක්ද ඔය අතෙ ඇගිලි හසුරුවන ආකාරය ඒක ගැන මට ලොකු අවිනිශ්චිත භාවයක් පවතී
Godak sthuthi!! sthuthi!!sthuthi!! sir obata,
Maga ආදරney wieewa matawat anaka waradk estute estute estute estute සනත් srtat.anaka වාරයක් estute estute estute amawi.mist.ගොඩාක් estute estute estute ❤❤❤❤❤❤.සියලු danatma විශ්ව matawaga පිහිට ලැබේවා ❤❤❤❤❤❤
ඔබගේ අදහසට ස්තුති
ඔබතුමාට බුදු සරණයි දේවීපිහිට 🙏🙏🙏ස්තුතියි
🙏🙏🙏
බොහොම ස්තූතියි දයාබර ඔබට ඉතාමත් හරවත් පැහැදිලි කිරීමක්..🙏🙏 🙏
ගොඩක් ලස්සනයි වැඩ සටහන ජයෙන් ජයමවේවා 🙏
🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූති සර් 🙏🙏🙏🌻
ස්තුතියි ඔබ තුමාට
ස්තුතියි ඔබතුමාට
Vishwa maniyanta ස්තුති
🙏🙏🙏🙏
බොහොම ස්තූති සර් වෙලාවටත් 🙏
Just like the south is considered to be the best direction to sleep in, Ayurvedic experts suggested avoiding facing north while sleeping. This is because “sleeping towards the north makes the positive pole of earth coincide with the positive pole of our body, which repels each other.Sep 26, 2022
Aa❤ස්තුතියි 🙏❤
Deergayu oba dhepalata chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
බොහොම ස්තූතියි අපිව දැනුවත් කරනවට...තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏❤❤❤
🙏🙏🙏
විශ්වයට ස්තුති වන්ත වේවා ♥️♥️🙏
🙏🙏🙏
Obathuma karana me sathkriywa ithhhama agei.aneka
warayal sthuthiy
...
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
Vishwa mathawata sthuthi. Sthuthi sir oba thumata.
ජීවිතේ සාර්ථක කර ගැනීමට වටිනා අදහස් ලබා දෙන ඔබතුමාටත් ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූතියි.විශ්වයට අනේක් වාරයක් ස්තූතියි ඔබ දෙපළව මුන ගැස්සුවාට.🙏
🙏🙏🙏 ආදරණීය විශ්වයට බොහෝම ස්තුතියි! ඔබ දෙපලට ජයෙන් ජයමවේවා! 💐💐💐
Oba thumanta saha mathiniyata isthuthi weva ❤️❤️❤️🏵️💮🌸🏵️💮🌸🏵️💮🌸🏵️💮🌸🏵️💮🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ආදරණීය විශ්ව ශක්තියකට ස්තුති වේවා🙏❤
ඔව් ඔව් උදේ නැගිටිනකොට දන්නවනෙ ඉතින්.දිනපතාම තෙරපලා තමයි නැගිටින්නෙ .ස්තූතිය