ආකර්ෂණ නීතිය හීන හඹා යනවාද? අත්හරිනවාද? විශ්ව නීතියෙන් වැඩ ගන්න විදිහ සුපහන් සිතේ අපූරු ශක්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස
    ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
    1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
    3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    සුපුරුදු ලෙස ඔබේ තෙවැනි ඇස විවර කරවන දෙදින වැඩමුළුව අප්‍රේල් 29 සහ 30 දෙදින පැවැත්වෙනවා.
    ඒ සඳහා 0713 658 658 අංකයට කතා කරන්න WhatsApp කරන්න.
    ඔබේ පාසලේ හෝ ආයතනයේ වැඩමුළු සංවිධානය කරන්න 0773 658 658 අංකයට කතා කරන්න
    ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
    මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
    ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
    369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
    • • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
    369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
    • • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
    ඉලක්කය වැඩසටහන් පෙළ
    • • Ilakkaya
    99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
    • • 99 සමාජයෙන් ඈත් වුනාම ...
    සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
    • • සිතු පැතූ දේ ඉටු කරදෙන...
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. #lowofattraction #Sanathgamage #siwsiyasakwala #
    Magic School
    🌷 කාටද?
    අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    ගැලපෙනම කෙනා එක්ක ආනන්දනීය යුග දිවියක් ගෙවන්න අපේ ආනන්දනීය යුග දිවියක් වැඩමුළුවට එන්න. ඒ සඳහා 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම් 0713 658 658 අංකයට වට්ස් ඇප් කරන්න.
    මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.

ความคิดเห็น • 163

  • @apsarapiumi4263
    @apsarapiumi4263 ปีที่แล้ว +15

    ඔබතුමාව මුනගැස්සු විශ්වයට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති...

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +24

    විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි අපේ පොදු අරමුණ ඉෂ්ට උනා සියලු ජාතින්ගේ සාම මන්දිරය ඉදිවුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට . පොදුසිහින පරාත්තකාමි ❤ සිහින ඉක්මනින් ඉටුවෙනවා .සර් කියන්නේ ඇත්ත මට ආකර්ෂණ නීතිය සැබෑවක් වුනා . සර්ට 🌹 ස්තුතියි 🙏 සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @user-zi1pc7vn6j
      @user-zi1pc7vn6j 6 หลายเดือนก่อน

      ස්තුති !

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +4

    මගේ සුපහන් සිත අවදි කරන්න
    මම එය නිරායාසයෙන් සිදු කරගනිමි..ස්තුති .මගේ මොලය , හදවත , ,,සහුර්ද විශ්ව මාතා වට..
    අපට දැනුම බෙදනා ..සනත් සර්ට
    ආදරෙයි ..ගොඩාක් ස්තුති ...තෙරුවන් සරණයි ..

  • @g.a.n.p.3656
    @g.a.n.p.3656 ปีที่แล้ว +9

    ඔබතුමාගේ කතාව ඇත්ත💜️ අපගේ සිත තමයි සියලු දේවල් වල කේන්ද්‍රය♥️

  • @piumalprashan4084
    @piumalprashan4084 ปีที่แล้ว +8

    ඔබතුමාගේ video බැලුව නිසා ගොඩක් දෙවල් ලැබුනා. ව්ශ්වයට ගොඩක් ස්තුතියි. ගොඩක් පින්❤️🙏

  • @nimalihw5153
    @nimalihw5153 ปีที่แล้ว +4

    අදරණිය විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමාටත් ,තුමියටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏❤️🌎🤗

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +5

    විශ්වයට ස්තුති වේවා ඔබතුමාව අපිට මුන ගැස්වූවට 🙏 . බොහොම ස්තුති සර් . !

  • @robinrobinson4092
    @robinrobinson4092 ปีที่แล้ว +2

    ඔබ තුමා කියන දේ සම්පූර්න ඇත්ත ඔබ තුමාට පින් සිදු වේවා

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +6

    ස්තුති පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏

  • @nirashaathapattu7456
    @nirashaathapattu7456 ปีที่แล้ว +2

    ඔබතුමාගේ මේ වැඩසටහන් නැරැඹීමට ලැබීම පිළිබඳ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..

    • @nilsasi9341
      @nilsasi9341 11 หลายเดือนก่อน

      හරිම සතුටුයි සර්.... ස්තුතියි මගේ විශ්වයට....

  • @lihinidewma-dz7fw
    @lihinidewma-dz7fw ปีที่แล้ว +2

    ධනාත්මක සිතුවිලි අප හට ලබා දෙන ඔබ තුමාට සහ විශ්ව මාතාවට මා ස්තුතිවන්ත වෙනවා

  • @lovecity9588
    @lovecity9588 ปีที่แล้ว +9

    ලෝකයේ මම හැමදාම දැක්ක එකම ඇත්ත තමයි නරකම නරක මිනිස්සුන්ට හැමදාම හැමදේම හරියනවා........හොදම හොඳ මිනිස්සුන්ට හැමදාම හැමදේම වරදින වා................

    • @nirmaniekanayake6197
      @nirmaniekanayake6197 ปีที่แล้ว +12

      එයාලා මුදල් උපයයි.ඒත් සතුට ,සැනසීම උපයන්නේ නෑ.ලොකේට පේන්න හිනාවෙලා ඉන්නවා එච්චරයි 🌺 දවසක හොඳ නරක හැම දේකටම විපාක ලැබෙනවා.ඔබ හොඳ දේවල් විතරක්ම කරන්න 🙏

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 ปีที่แล้ว +2

      @@nirmaniekanayake6197 අනිවාර්යයෙන් 💯✅♥️

    • @ishanirajapaksha8805
      @ishanirajapaksha8805 ปีที่แล้ว

      මමත් ඒක හිතනවා .

    • @dewminiperera4147
      @dewminiperera4147 ปีที่แล้ว +1

      ehema kiyanna ba hamdama waradinne na uthsahaya kapawima matha onema kenekge sarthakathwaya theeranaya wenawa

    • @channel07kdyh56
      @channel07kdyh56 ปีที่แล้ว

      @@nirmaniekanayake6197 මටත් ඒකම හිතෙනවා. කාටවත් කරදරයක් නැතිව ඉන්න මට තමයි හැමදාම ප්‍රශ්න පිට ප්‍රශ්න. පුළුවන් widiyata හැමොටම උදවු කරනවා. Eth මම කරන කරන දේවල් kota උඩ. දැන්නම් jeewithth. එපාම වෙලා

  • @wasanthiganga2735
    @wasanthiganga2735 ปีที่แล้ว +2

    විශ්ව ශක්තිය ට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..ඔබතුමා වැනි උතුමකු මුනගැසීම

  • @thanujaudayangani7258
    @thanujaudayangani7258 ปีที่แล้ว +6

    සර්ගේ මේ උතුම් වචන වලට අනේක වාරයක් ස්තුතියි !!!!!!!!

    • @shashinbandara1799
      @shashinbandara1799 ปีที่แล้ว

      Sirta godak ස්තුති !!!! Sirge wadasatahn hamadama mm ahanawa ...mata therenawa mage සිතුවිලි godak prabalai ,shahalluwen jiwath wenakota,yahapath sithuvili sithanakota hamadema hodama hoda vidiyata sidda wenawa .....!!! 🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    සර් පුදුම ජවයක් සිතට එනවා.හැම වැඩසටහකින්ම. ගෞරවනීය ස්තුතියපිරිනමනවා.නැවතත් ඔබතුමා මට පෙන්වා දීම ගැන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. 💐💐💐

  • @nalikasusanthi1292
    @nalikasusanthi1292 2 หลายเดือนก่อน

    ඔබ තුමා මුණ ගැසී ම ගැන මම විශ්ව මාතාවට අනෙක් වරායක් ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +2

    මේ කතාව ඇත්ත.දෙයක් කරනවාමයි කියළා හිතාන කළොත් ඒක හරියනවා.හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

    • @sajeewaniapsara2540
      @sajeewaniapsara2540 5 หลายเดือนก่อน

      Teruwan saranai sar. Oba tumata pin sidda wenawa.

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 ปีที่แล้ว +2

    ඔබාතුමාට ගොඩාක් ස්තූතී
    විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතී ❤

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 ปีที่แล้ว

    ඔබ තුමාගෙ මේ වැඩසටහන් බලාගැනීමට ඉඩ ලබාදුන් විශ්වමාතාවට බොහෝම ස්තූතිවන්ත වෙමි.

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි බොහොම විද්‍ය්මත්ක සහ ත්රකිකව ඉදිරිය පත් කිරීම ත්.. අන්‍ය ආගමට සියළුම ගරු කිරීම th.... 🙏

  • @lksamanthi1473
    @lksamanthi1473 9 หลายเดือนก่อน

    විෂ්ව මාතාවට ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි මන් අද සතුටින් මට දැන් ටිකක් සැනසි.ලි පනිවිඩ ගාලා එනවා මට ලංකාවට එන්න පාසේපාටි එක ලැබුණා එක හොද අරංචියක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohotharajapaksha
    @rohotharajapaksha 7 หลายเดือนก่อน +1

    මා වෙත ලබාදුන් දනූමට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ව්ස්ව සක්ති මානියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ තුමාට ... විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว

    ව්ෂ්වමාතාවට ස්තුතියි වේවා මට ඔබ තුමා මුනගැස්සු වාට ඔබ තුමාට තෙරුවන් සරණයි .🙏

  • @amishaseumini5427
    @amishaseumini5427 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියී මටත් ඕනි ගොඩාක් දේවල් හම්බුනා ❤️🙏

  • @user-vv4hd6wr2j
    @user-vv4hd6wr2j 3 หลายเดือนก่อน

    ඔබතුමාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +3

    Mage hithe kenek gana harima awanka yahapath sithak pahala wela thiynwa. Atthatama mn eyata godak adarei. Mn wishwasa karanawa mage hitha saha wishwaya. Hamadama puluwan tharan yahapath de kranawa. Mt hodatama wishwasai lagadima oyage hithe mn loku thanak gannwa.❤️🤍🙏🏻

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน

    ආදරණීය විශ්වමාතාවටත්..සර්ටත් අනේකවාරයක් ස්තුතියි...ස්තුතියි...ස්තුතියි....♥️💜💚

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว +1

    ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. අනේ ක. වරයක්. ඔබතුමා ගේ. වැඩ. සටහ න්. මම. සතුටින්. බලන්නෙ. 🙏🙏❤❤❤

  • @user-ih2gi5lf9y
    @user-ih2gi5lf9y 5 หลายเดือนก่อน +1

    ස්තුති.සර්.මම.ලොකු.කෙනෙක්
    වෙලා.මේ.විශ්වයට.සේවයක්.කරනවා

  • @Gethu475
    @Gethu475 6 หลายเดือนก่อน

    මේක ඇත්ත😊😊😊මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට උනා අපි දැන් ගොඩක් සතුටින් 😛😛😛

  • @nishanthiegamage7597
    @nishanthiegamage7597 ปีที่แล้ว

    විෂ්වයේ ප්‍රරභළතම ශක්තියටත් ඔබ තුමාට ටත් ස්තුතියි 🙏🙏

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +2

    Subama suba udesanak wewa suwapath නිරෝගී දවසක්ම උදවෙවා ආයුබෝවන් sir බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට

  • @warunidilrukshi4729
    @warunidilrukshi4729 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට මා ස්තූතිවන්ත වෙනවා

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +1

    බොහොම. වටිනා. අදහස් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබ.දෙපලට. හා. විශ්වයට ස්තුතියි 🙏🙏🙏❤❤❤

    • @manelgunarathnaj1107
      @manelgunarathnaj1107 ปีที่แล้ว +1

      Bohoma sthuthi. Obage vatina adàhasa jevithayata vatiñava

  • @namalienamalie1566
    @namalienamalie1566 ปีที่แล้ว +1

    ඉතාම .වටිනා.දේශනයක් .සර්.තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .

  • @sanduniweerasinghe1014
    @sanduniweerasinghe1014 ปีที่แล้ว +3

    වටිනා අදහස් ටිකක්.ස්තූතියි සර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaAlmeda
    @NilukaAlmeda 7 หลายเดือนก่อน

    විශ්ව මාතාව වට අනෙක වරයක් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්

  • @mallikaperera6704
    @mallikaperera6704 ปีที่แล้ว

    ස්තුුතියි විශ්වය සනත් මහතා හදුන්වා දුන්නට

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 13 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

    • @SanathGamage
      @SanathGamage  12 วันที่ผ่านมา

      ස්තුතියි

  • @navodhyamadushani7215
    @navodhyamadushani7215 ปีที่แล้ว +1

    Thank you my lovely Universe and Sir.Sanath Gamage!

  • @saddatissabandaraweeraseka5208
    @saddatissabandaraweeraseka5208 ปีที่แล้ว +4

    Sir law of attraction පාඨමාලාව කරන්නේ කෙසේද

  • @priyantharajapaksha1991
    @priyantharajapaksha1991 ปีที่แล้ว +2

    Oba thumage programme1k dakinakam noiwasillen mama.thank you

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 ปีที่แล้ว

    Bohoma pin sir. ඔබගේ සියලු ප්‍රාර්ථනවන් ඉටු වේවා🙏🙏

  • @kanthihemali2627
    @kanthihemali2627 ปีที่แล้ว +1

    සර් ගොඩක් පින් මේ උපදෙස් වලට

  • @samanthikajayasingha
    @samanthikajayasingha ปีที่แล้ว

    ස්තුතියි විස්වයට ඔබව මුනගස්වපු

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏❤️

  • @user-vv4hd6wr2j
    @user-vv4hd6wr2j 3 หลายเดือนก่อน

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    මගේ දයාබර සුපහන් සිත මට ආදරය කරන මගේ සිතට සම්පත්තිය පුදකර සිටිනවා ,❤️🙏🌻🌼

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว +3

    මේක සහතික ඇත්ත...මගෙ හැමදෙම හරි යනවා..ඔබතුමාට 🙏

    • @hemalathasilva5159
      @hemalathasilva5159 ปีที่แล้ว +1

      සෑම දෙයක්ම සත්‍යයයි

    • @hemalathasilva5159
      @hemalathasilva5159 ปีที่แล้ว +1

      ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 หลายเดือนก่อน

    මගේ පුතා මට ආදරේ කරන තුරු මම අවුරුදු 10ක් බලාගෙන ඉන්නව මම මෙයින් බොහෝ ප්‍රීඩා විදිනව. මම හැම දේම කරනව . එයා මෙහෙම උනේ ඇයි කියන්න මම දන්නෙ නෑ . එයාගෙන් ඇහුවත් කියන්නෙ නෑ. එයා ගෙදර නෑ . ඈතක රැකියාව කරන්නෙ . අවුරුද්ද කට සැරයක් එනව .😪

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +1

    🙏🙏🙏 ස්තුතියි සර්.තෙරුවන් සරණයි .දීර්ඝායු වෙිවා .❤️

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි sir ❤️❤️🙏

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +1

    ස්තුතියි! ❤ ගොඩක් ලස්සනයි ❤❤❤

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +1

    Sir ada godak loku sathutak denuna ඔබතුමාගෙ me හිමිදිරියේ mage සිතේ sakthiyak denuna hine hebe keara ganna භක්තිය denuna බොහෝම ස්තුතිවන්ත වෙනවා

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว

    මට ලබා දුන්න දැනුම නැමැති තෑගි වලට wishwayata අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @madushikanilangani9360
    @madushikanilangani9360 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @manorisharmila3884
    @manorisharmila3884 ปีที่แล้ว

    Thank you so much sir. Live is moving smoothly thanks to you & your guidance. I feel much relaxed & see things in a different point of view. Much gratitude to you & the universe.

  • @anomapriyadarshani4456
    @anomapriyadarshani4456 ปีที่แล้ว +1

    Oba thuma muna gaswu wishwa mathawata aneka warayak sthuthiy. sthuthiy. sthuthiy

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว +1

    Thanks Thanks All the best godak watina dayak 🙏🌷👍

  • @tharangasuraweera8796
    @tharangasuraweera8796 ปีที่แล้ว

    ඔබතුමාට බෝහෝම ස්තූතියි.විශ්වටත් ස්තූතියි.මම මේ දේවල් ගැන ලොකු අවබෝධයක් නැති නිසයි අහන්නේ.මට පිළිතුරක් දෙන්න.ආදර සම්බන්ධයක් නැතිවීමකදී අපි නිතරම ඒ ප්‍රශ්නය විසදුනා.ඔහු සමග සතුටින් ඉන්නවා කියලා නිතර සිතින් දැකීම ප්‍රමාණවත්ද?නැත්නම් අපි මේ දෙය නිතර සිතින් දැකීම වැරදීද?

    • @dilhanibhagya934
      @dilhanibhagya934 ปีที่แล้ว

      Oya hithanna eya oya lagin innwa kiyl dennta denna gdak adrei hithanna negetive dewl dala hithan nathuwa positive dykma hithanna dukin nathuwa sathutin inna eya oya lagama innwa kiyl hithnna oyta eya gdak adrei hithanna

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 ปีที่แล้ว +3

    Thank you sir

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +2

    Thankyou sir Thankyou universe 🥰🙏

  • @kasundinesh383
    @kasundinesh383 5 หลายเดือนก่อน +1

    ❤❤ ස්තුතියි ❤❤

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්.❤️🙏🙏❤️❤️🙏

  • @ruchinimalisha3500
    @ruchinimalisha3500 ปีที่แล้ว +1

    Minis jiwitha lassana krnwata sthuthiyi😊❤️

  • @thusharangikajayawardhane7821
    @thusharangikajayawardhane7821 ปีที่แล้ว

    ස්තූතියි . ස්තූතියි . ස්තූතියි ......!
    💐💐💐💐💐💐💐💐💐💐

  • @nethmipethumdi1592
    @nethmipethumdi1592 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට .🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @udenidewappriya4048
    @udenidewappriya4048 ปีที่แล้ว +1

    Aththamay sir math ge hadanna patangatte badu mila wadi una kalemay.thaththath banna mata.eth mn patangatta.tika tika dan ge hadenawa.wishwayata sthuthiy.

  • @tharindumex8335
    @tharindumex8335 ปีที่แล้ว

    විශ්වයට ගොඩාක් ස්තුතියි

  • @wishwadharshana667
    @wishwadharshana667 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට

  • @piyu1237
    @piyu1237 ปีที่แล้ว +1

    Beautifully explained ❤

  • @anuraamarasuriya6418
    @anuraamarasuriya6418 22 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තුතියි සර් 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  22 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @100dineshyou
    @100dineshyou 7 หลายเดือนก่อน

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට ❤️❤️❤️❤️❤️❤️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය ඉෂ්ඨ දෙවියන් වහන්සේ ට 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @dvsjnilame3260
    @dvsjnilame3260 ปีที่แล้ว +1

    ස්තූතියි සර් ගොඩාක් 🙏🙏🙏🙏

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 ปีที่แล้ว

    ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 🙏🙏

  • @udayanayanapriya8524
    @udayanayanapriya8524 ปีที่แล้ว +1

    Bohoma sthuthiwantha wenawa sir...

  • @kusumakumari8069
    @kusumakumari8069 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්

  • @pushpakumara3865
    @pushpakumara3865 ปีที่แล้ว +3

    ඔබතුමන්ගේ වැඞ සටහන අද දැක්කෙ බෝහොම පිං මම ගොඞක්ම ...... වෙිලා ඉන්නේ විශ්ව මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @user-yd4hv8cb3x
    @user-yd4hv8cb3x ปีที่แล้ว +1

    ස්තුති sir....

  • @user-ih2gi5lf9y
    @user-ih2gi5lf9y 5 หลายเดือนก่อน +1

    ඔව්.සර්.මට.මගේ.හීනය.සැබෑ.වෙනවා

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    ස්තුතියි සර්❤🙏

  • @hirudhishenulya1384
    @hirudhishenulya1384 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏 සර්

  • @dulaninisansala5487
    @dulaninisansala5487 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @nicholasmirandu6104
    @nicholasmirandu6104 ปีที่แล้ว +2

    Thanks dear sir

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +1

    ආයුබෝවන් සුබ දවසක් වේවා බුදු සරණයි

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +1

    Theruwan saranai 💜

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว +1

    Thanks

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 8 หลายเดือนก่อน

    Thankyou sir good bless🙏🙏🙏🙏🙏 your ❤❤❤️❤️🌍🌍🌈️🌈️🌍🌍🙏🙏

  • @dewminiperera4147
    @dewminiperera4147 ปีที่แล้ว +1

    godak sthuthi sir❤❤

  • @sriyaniamarasinghe1519
    @sriyaniamarasinghe1519 ปีที่แล้ว +1

    Thank you so much sir 💗☺️

  • @hasinidilrukshi2107
    @hasinidilrukshi2107 ปีที่แล้ว +1

    Thank you soo much sir

  • @Malindu_hansana
    @Malindu_hansana 8 หลายเดือนก่อน +1

    Thak u sir

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 7 หลายเดือนก่อน

    Thanks a lot ❤❤❤❤

  • @keethkumara4104
    @keethkumara4104 ปีที่แล้ว +1

    thank you so much

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 ปีที่แล้ว +1

    Thank you sir🙏🙏🙏

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 ปีที่แล้ว +1

    Thank you sir 🙏❤

  • @tharangakumarasiri3678
    @tharangakumarasiri3678 ปีที่แล้ว +1

    Thank you sir.