20. සීගිරිය ගල උඩ සැලසුම ලංකාවේ සිතියම වගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 147

  • @epleblomst91
    @epleblomst91 5 หลายเดือนก่อน +10

    ඔබ ලංකා සිතියම අනුව පැහැදිලි කිරිම ඉතා අනංගයි රවණා රජු මුලු ලංකාවම පාලනය කරපු බවත් පැහැදිලියි රවණා කතාව සත්‍ය බව ඔප්පු වෙනවා🙏🏻👑🌞🌝🌻🌻🌾🌾

  • @charu65
    @charu65 6 หลายเดือนก่อน +10

    හරියටම හරි ඔබ තුමා සිතන දේ මටත් මීට කලින් සිතුනා❤🙏ලංකා සිතියමට සමාන නිසා මෙතන මොකක්හරි ලොකු දෙයක් තියෙයි කියල දැනුනා,නමුත් ඔබ තුමා එය හොදින් අවබෝධ කර දුන්නා.තෙරුවන් සරනයි බොහොම පිං🙏ඉදිරියටම යමු.අපි ඔබ සමගයි

  • @ruvinikarunarathne7465
    @ruvinikarunarathne7465 3 หลายเดือนก่อน +2

    නිදාසිටින හෙලයන් අවදි කරන්නට සහ අතීත හෙලයනේ අසීමිත තාක්ෂණය අපිට නිවරදිව ලබදෙන ඔබට තව තවත් හෙලයන්ගේ අගය ලොවට පෙන්වන්නට දරන උත්සහයට බොහෝම පින්.

  • @user-kl3cr2mf1k
    @user-kl3cr2mf1k 6 หลายเดือนก่อน +6

    ඉදිරිපත් කල කරුණු ගැලපෙනවා.

  • @pradeepaherath326
    @pradeepaherath326 6 หลายเดือนก่อน +5

    අපි සීගිරියේ ගියාට මේ තරම් දේවල් දැකලා නෑ.මේ දේවල් පැහැදිලි කරනවාට ඔබ තුමාට බෙහෙවින් ම පිං.

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +14

    තර්ක ඉදිරිපත් කරන එක ගෙන හරිම සතුටුයි ❤

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 หลายเดือนก่อน +3

    හරිම අගෙයි හරිම ලස්සනට පැහැදිලි කරා

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 6 หลายเดือนก่อน +4

    ඔබ තුමා ගැන හරිම ආඩම්බරයි.

  • @shashiprabhani1252
    @shashiprabhani1252 11 หลายเดือนก่อน +8

    මෙවැනි තාර්කික පැහැදිලිකිරීම් අපට ලබා දෙනවට ඔබ තුමාට බොහොම පින්. මේ video පෙල ගොඩක් වටිනව 👍

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +3

      ශෙයා කරන්න

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน +4

    අදත් ගොඩක් හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน +3

    ඔයාගෙ පැහැදිලි කිරීම අති විෂිස්ඨයි 🎉🎉🎉 සමහර තැන් හිතාගන්නත් බැ 🎉🎉🎉

  • @roshanfernando5909
    @roshanfernando5909 ปีที่แล้ว +9

    අපේ රටේ මනුස්සයෙක් යම් දෙයක් කිව්වොත් එ මනුස්සයා පිස්සෙක්,හැබැයි පිටරැටියෙක් කිව්වානම් ඇත්ත 😢 🎉

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 5 หลายเดือนก่อน +1

    Aiyamai aththa viyayuthi ❤

  • @Indrani-S2022
    @Indrani-S2022 3 หลายเดือนก่อน +2

    අපේ ඉතිහාසය වෙනස් කර පාසැල් පොත පත ලියලා ඒ අධ්‍යාපනය අනිවාර්යය කළා. ඒක තමයි දැන් ඉන්න මිනිස්සුන්ට සත්‍යය වටහාගන්න බැරි සහ ඒ සත්‍යය ඉතිහාසය කියා දෙන අයට ගරහන්නත් පටන් ගෙන තියෙන්නේ.

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 7 หลายเดือนก่อน +5

    මේ පාරෙන් ඉහල මාලය පැත්‍ර්ත ජම්බුද්ද්වීපය කොටසයි

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 3 หลายเดือนก่อน +1

    හිතන්න යමක්, වැදගත් දෙයක් 🙏🏿

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว +11

    බොහොම පිං ඔබ‍ට වෙහෙස මහන්සි නොබලා අපේ වැළලී ඇති ඉතිහාස රහස් හොයාගෙන අපට, ලොවට එළිදරව් කිරීම ගැන, ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏🌹🌹🌹😊

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      🙏😍🙏😍🙏😍

    • @ranasihalayanal9594
      @ranasihalayanal9594 ปีที่แล้ว

      හරිම අගෙයි ඔබේ උත්සාහය සාර්ථක වේවා

  • @Srilankabus-lo8nq
    @Srilankabus-lo8nq ปีที่แล้ว +11

    හෙළ ඉතිහාසය හෙලිදරව් කිරීම ගැන මගේ හදවතින්ම ස්තූති වන්ත වෙනවා සහෝදරයා

  • @gaminigunatilake8709
    @gaminigunatilake8709 ปีที่แล้ว +4

    1 සිට 20 දක්වා හැම එකක්ම නැරබුවා.ගොඩක් පින් ඔබට නොදන්නා බොහෝදේ දැනගත්තා.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      සුපිරි , ඉදිරියේ දී තවත් බොහෝ දේ බලාපොරොත්තු වන්න

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl ปีที่แล้ว +5

    Rawana ithihasaya eliyata awoth sudda kammuthui puspaka yana ha wimana thakshanaya eliunadata raite sahodarayange plane hoyagaththa kiyanade iwarai un apita bayai ekai rawana ithihasaya na kiyanne video eka digatama karanna hela rahas godak eliyata ei parayanta ridei obata jaya sahodaraya

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      Jaya sri..oba mata shakthiyak jeewan saho

  • @nipunidewmini9772
    @nipunidewmini9772 11 หลายเดือนก่อน +2

    Attatama watina wada satahanak nice 💪💪💪💪💪

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      Shear කරන්න බ්‍රෝ

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +10

    ඔබගේ පැහැදිලි කිරීම නිවැරදි බව හැගේ , හෙලයන්ගේ ගාම්බීරත්වය එම අත්තිවාරම් තුලින්ම පැහැදිලිය .නටබුන් කරවූ හෙල ඉතිහාසය ඔබට තුති .

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      🙏ස්තූතියි අගය කිරීමට 🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 6 หลายเดือนก่อน +1

    Obathumage adahasa hariyatama hari.sathyathawayak tiyenawa.

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 3 หลายเดือนก่อน +1

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว +2

    ඔබතුමා හරියට හරි

  • @chamarasadakalum760
    @chamarasadakalum760 11 หลายเดือนก่อน +2

    ලස්සනයි හෙලයා...👊

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 9 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලි කිරිම ගැන

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ph2zg8lq5e
    @user-ph2zg8lq5e ปีที่แล้ว +2

    Aththatama ekahari kiyalamath hitanawa.all the best

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 5 หลายเดือนก่อน +1

    Oba eya pennna akarayatahodin beluwama Lanka siithiyamata Saman bawak denenwa.athatama

  • @chamaldesilva9353
    @chamaldesilva9353 5 หลายเดือนก่อน +1

    Theruwan saranay obathumata pls can you make your explanation with English subtitles it may be great help for everyone to explore your idea

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 8 หลายเดือนก่อน +2

    අපි නොසිතන මානයක් කරා රැගෙන යාම හ⁣ෙ ැවබෝධ කිරංමත් සිතන්නය සැලැස්වීමත් විෂිශ්ඨයි.

  • @shawnathula7426
    @shawnathula7426 ปีที่แล้ว +1

    Niyamai

  • @sudarshanakumarasinghe2392
    @sudarshanakumarasinghe2392 ปีที่แล้ว +3

    Good explanation 👍

  • @thevideocompany1877
    @thevideocompany1877 ปีที่แล้ว +1

    jaya wewa sahodaraya.

  • @shehanialexender3168
    @shehanialexender3168 หลายเดือนก่อน +1

    Me Mata hithena ha danena vidiha samavenna, oba thuma hariyatama Hari Kiya Mata hithenava. Thava deyak thianava a ganath hakinm by hoyala apata kiyanna, dakunu koereyanu nava teli drama Katha malavak vana" The king the Eternal monarch" kathave thiyanva star gate ekk a 'usin eka samana nathi kanu 2k. ovun eya bhavitha karanne samanthara loka ha kalaya Harsha yannai. Evanima kanu 2k ape lakshapana alla pahala rakshithe thiyanva ma daka thibe, (gal kanu) ape sinhavalokanya fillm eke aran thianava a vadetama . Hakinm hoyamu kumakda Kiya . Methek Kala helidaravvalata sthuthi .

  • @Brownsj
    @Brownsj 11 หลายเดือนก่อน +1

    Sir oya kiyana kathawa aththa ❤

  • @shawnathula7426
    @shawnathula7426 ปีที่แล้ว +1

    Niyama adahasa

  • @kavindugimhan7584
    @kavindugimhan7584 11 หลายเดือนก่อน +2

    ඒක නම් අම්මෝ සිරාවටම හිතාගන්න බෑ.සිරාවටම ඒක මාර තර්කයක්.ඒක මටත් හිතෙනවා ඇත්ත වෙන්න පුළුවන්

  • @sapporo1980
    @sapporo1980 ปีที่แล้ว +1

    NIYAMAI MALLI , SUPIRI , THANK YOU VERY MUCH, MEE WIDIYATA DANUWATH KARANAWATA, GODAK WATINAWA MEKA ,

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +1

    You are brilliant dear...
    Such a lovely story's ... keep it up 🙏🙏🙏 thanks ...

  • @shawnathula7426
    @shawnathula7426 ปีที่แล้ว +1

    Great job

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @jagathkumara2164
    @jagathkumara2164 ปีที่แล้ว +20

    ඇයි මහත්තයෝ අපි තාමත් මාලිගාව ඇතුලට යන්න තියන මග වහල තියන දොරටුව විවුර්ත කරලා බලන්න උත්සහ කරන්නේ නැත්තේ සියලු දේ දැනගන්න පුළුවන් වෙයි අපේ රටේ තිබුනත් පන ඇති මිනිහෙක් තාම ඉපදිලා නැ නේද

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +4

      ලෝක උරුමයක් නිසා කාටවත් අත තියන්න බෑ දැන් 😒

    • @prashathkumara699
      @prashathkumara699 8 หลายเดือนก่อน +3

      ​@@helamansoya674කාලකණ්නි අපිව කැවා😑

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน

      @@prashathkumara699 යෙස්

    • @m.sanchaladilshan9990
      @m.sanchaladilshan9990 7 หลายเดือนก่อน

      ​@@helamansoya674.අපි මොන රැල්ලක් හැදුවත් ආයේ මේ සීගිරිය කැණීම් කරවවන්න බැරිද😢😢

    • @user-ep9zb5og3n
      @user-ep9zb5og3n 6 หลายเดือนก่อน

      ඒක ඒ විදිහටම සොයාගන්න පුලුවන් කමක් තියේනම්,ඇත්තටම වටිනම දේ තම ඒක.ඔබතුමා වගේම,මේවා ගැන හොයන බලන ගොඩාක් අය ඉන්නවා.මාත් එහෙම කෙනෙක්.වෙන මොකක්වත් හින්ද නෙවේ.අපෙ ඉතිහාසය සොයා ගැනීමටම විතරයි.මෙහෙම එක තැන නතර වෙන්න ඔනි ජාතියක් නෙවෙයි අපි.
      අපේ ඉතිහාසය හොයාගන්න උත්සහා කරන ඒ සියලුම දෙනාට ඒ සදහා අවශය ශක්තිය ලැබෙන්නම ඕනි.තෙරුවන් සරණයි සියළුම දෙනාට!..

  • @hakisense5018
    @hakisense5018 ปีที่แล้ว +1

    Niyamayi sir.
    Rawana ithihasaya genath explaine karanna puluwan nam watinawa.

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 11 หลายเดือนก่อน +1

    💝

  • @ThusharaPriyanthi-bi2sj
    @ThusharaPriyanthi-bi2sj 5 หลายเดือนก่อน +1

    Oba tuma niwerie

  • @DileepaRasanjana
    @DileepaRasanjana ปีที่แล้ว +1

    ❤❤❤

  • @prabashrathnayake773
    @prabashrathnayake773 ปีที่แล้ว +1

    Ggreat effort

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐

  • @jayaranganamadusanka-ho5sg
    @jayaranganamadusanka-ho5sg 9 หลายเดือนก่อน +1

    ඇත්ත මයි 👌👌👌👌

  • @kavijaye7697
    @kavijaye7697 11 หลายเดือนก่อน +1

    Duka hithenawa api gena

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว +1

    Rawana rajuge hisa kadein wenkare galawuda thiyana pokune aethule. A rishiwarayan visin manra japa karala.pasuwa gala aethule thiyana maligawe rahas kutiyaka th thawath wena sthanayakath me hisa saha kada beheth galwa thanpath kara.yam kaleka risiwarayek pahala vi me hisa saha kada aekathu karamin rawana manra japa karamin rawanayan nhawatha nhagittanawamai. Me lankawe kohe hare galaka ho guhawaka me bawa sithuwamakin penwa aethi.aeka koheda kiya soya ganna. Buduwarayek lowa pahala wunadata rawanayan niyatha viwarana ganive mathu buduwanna.

  • @user-jj5pi2bm5p
    @user-jj5pi2bm5p ปีที่แล้ว +1

    💐💜💜

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +5

    හැබැයි මේවගේ දේවල් අහම්බෙන් සෙට් වෙන්නත් පුලුවන් ගොඩක් වෙලාවට.(ලංක සිතියමේ print එක)
    සීගිරියෙ ගල ඇතුලෙ මාලිගාවට සම්බන්ධ එලියෙන් තැනක් මතුකරගන්න පුලුවන් නම් හරි. ගලමතුපිට කොහේ හරි මේ උමගෙ සලකුනක් තියෙන්න පුලුවන් එහෙම නම්.
    අර අලුතෙන් බැන්ද කියන තැන්වල ගඩො ල් සහ බදාම වල කාල නිර්නයයන් කලානම් මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න මගක් සැකසෙන්න පුලුවන්.
    මම රාජ් සෝමදේවගෙ වීඩියෝස් බැලුවා.ඒකෙ එයා උත්තර දීලා තිබ්බා එහෙම ගල ඇතුලෙ මාලිගාවක් හෝ උමගක සලකුනු සොයාගන්න නෑ කියලත්. අලුතෙන් බැන්ද කියන ගඩොල්වල කාලනිර්නය කරලා තියෙනව කියලත් කිව්වා.
    මේ සම්බන්ධ පැරනි ලියකියවිලි සෙල්ලිපි, කුරුටු ගී වගේ ඒවා සොයාගන්න පුලුවන්නම් හරි.
    මම අහල තියෙන විදියට කුරුටු ගීතවල පවා මේ අභ්‍යන්තර උමන් මාර්ග ගැන clue එකක් වත් දීලා නෑ. අඩු ගානෙ මේවට සෙල්ලිපි සාක්ශියක් වත් තිබ්බ නම් මේ කතාව සම්පූර්න වෙනවා.
    මේගැන මොකද අදහස. වීඩියෝ එකකින්ම මේ ගැන කරන්න පුලුවන් නම් වටිනවා.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +3

      උත්සාහ කරමු 😍

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt ปีที่แล้ว +1

    This video was interesting ❤️

  • @madura2996
    @madura2996 ปีที่แล้ว +3

    Rathtaran මනුස්සයෙක් ❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      😍😍😍

    • @mal9924
      @mal9924 10 หลายเดือนก่อน

      👍👍

  • @damayanthidias5518
    @damayanthidias5518 ปีที่แล้ว +1

    ඔබ හරි

  • @shanthiwaduge922
    @shanthiwaduge922 ปีที่แล้ว +1

    👍👍👍🙏mama oka kiwe 1993 Ape HISTORYR class ekedi
    Lanka sitiyama wage kiyala

  • @kasunudayanga9045
    @kasunudayanga9045 ปีที่แล้ว +1

    Oba thuma lankawe ithihasaya apita kiyanna gattha wehesa aligala vedio eken dakka. Issarahatath mewage video thiyeyi kiyala hithanawa. Pasal kalaye idala waradiyata lanka ithihasaya igenagnna apita obathumage me vedio e ithihasaya hoyanna hoda mularambayak.shakthiyak

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ස්තූති , ඔයාලගෙ මේ කමෙන්ට් මට ශක්තියක්, ජය ශ්‍රී 🙏

  • @antanpiries3650
    @antanpiries3650 6 หลายเดือนก่อน +1

    මට හිතෙන්නෙ එතකොට මෙක කාසප රජුගෙ සීගිරිය නෙමයි කියලා.

  • @mashisherath
    @mashisherath 3 หลายเดือนก่อน +1

    ඔය තියෙන්නෙ යාපනේ ඉදන් මාතරට යන උමන් මාරගයක්දෝ කියල මටනම් හිතෙනවා...

  • @renukasamarakon6883
    @renukasamarakon6883 ปีที่แล้ว +2

    ,👍👍👍👍👍👍👍👌💐💐💐💐💐👌👌👌👌

  • @ruwanslyt8228
    @ruwanslyt8228 10 หลายเดือนก่อน +1

    මම සීගිරියේ ෆොටෝ දෙක සංසන්දනය කරලා බැලුවා එහි ඇති පරණ ෆොටෝ එකේ සිංහ පාදය තිබෙන්නේ අර වල් ගස් වලට යටින් කියලා මට හිතෙන්නේ සීගිරිය ගලේ කොටසක් තමයි ඒ පේන්නේ ගොඩට යටින් පස් ගොඩක් තිබෙන්න ඇති සිංහපාදය එහි ට යට වී ඇති බව පෙනේ මේ මගේ අදහසයි අලුත් පැත්තකින් හිතන්න සැලැස්වීම ගැන මම සතුටු වෙනවා එයට ගොඩක් ස්තුතියි

  • @shasankaravindi3580
    @shasankaravindi3580 ปีที่แล้ว +1

    Ow

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 11 หลายเดือนก่อน +1

    යාපනේ පතුලක් නැති ලිදක් තියනවා කියන්නේ බොරැ මේ මැතකාලයේ එකට බැහැලා ඔප්පු කලානේ😅

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      පතුලෙ තියන ඒව අයින් කරල බැලුවද..

  • @msjayakody3232
    @msjayakody3232 ปีที่แล้ว +1

    ඔබේ උත්සාහය ගැන දුකත් හිතෙනව.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      හපොයි,ඒ මොකෝ 😃

  • @ddmdhemantha9629
    @ddmdhemantha9629 8 หลายเดือนก่อน +1

    ඇයි බැරි ඒ බැදපු ගඩොල් ගලවන්න

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน +1

      අපේ ගෙදර තිබුන නම් පුලුවන්

  • @sujiwasampath
    @sujiwasampath ปีที่แล้ว +1

    Haŕi tĥamà

  • @viraj5042
    @viraj5042 ปีที่แล้ว +1

    ඩ්‍රෝන් එකක් තිබ්බනම් ලඟට කරලා බලන්න තිබ්බා

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      මට ඒව නෑ බ්‍රෝ 😒

    • @viraj5042
      @viraj5042 ปีที่แล้ว

      @@helamansoya674 😥

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว +1

    Mama neda a kathawa oyata kiwe comment aekakin.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ඔව් ඔව්, ඔයාට ස්තූති කරන්න ඕනෙ උනා වීඩියෝ එකේ,ඒත් ඔයාව හොයා ගන්න බැරි උනා කමෙන්ට් ගොඩේ.ගොඩක් ස්තූතියි ඉතිං..🙏😍

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 6 หลายเดือนก่อน +1

    අනේ පුතේ හරි හොදයි ඔයා gigatama කරන්න මේ වැදගත්

  • @shawnathula7426
    @shawnathula7426 ปีที่แล้ว +1

    Mehema kaatawath hithune ne

  • @dharshanisaldinzakin
    @dharshanisaldinzakin 11 หลายเดือนก่อน +1

    පුදුම පැහැදිලි කිරීමක් නේ

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      අංක පිලිවෙලට නරබන්න

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 6 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගැන හරිම 😤

    • @VishakaLiyadipita-sm3ez
      @VishakaLiyadipita-sm3ez 6 หลายเดือนก่อน +1

      ඔබ තුමා ගැන හරිම ආඩම්බරයි.👍

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 ปีที่แล้ว +1

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 ปีที่แล้ว +1

    ❤❤❤