66. සීගිරියේ නිධන් සෙවූ හැරී චාල්ස් පර්වියස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 10 หลายเดือนก่อน +16

    😢 හැරී චාල්ස් පර්විස් නොහොත් H.C.P. බෙල් ලොව ලොකුම නිධන් හොරා වියයුතුයි..... මෙරටින් රැගෙන යාහැකි වටිනාකමෙන් වැඩි සියල්ල සහ දැනුම ලබාගතහැකි සියලූම මූලාස්‍ර අපිට අහිමිකර ඇත......🥺

  • @samithnishshanka
    @samithnishshanka 10 หลายเดือนก่อน +20

    කොහොමත් රටක් ආක්‍රමණය කරන්නෙම ඒ රටේ සම්පත් තම රාජ්‍යට ඈඳා ගන්න තමයි. ලංකාවෙ භූවිශමතා, කාලගුන දේශ ගුන එක්ක එයාලාට ලංකාව පෙනුනෙ treasure island එකක් විදියට. ලංකාවෙ කැලෑ කපලා එයාලට අවශ්‍ය වැවිලි දාලා ලංකාව එයාලගෙ ඉඩමක් විදියට භාවිතාකලා.
    පුරාවිද්‍යා ක්ශේස්ත්‍රය ඇති වුනේ එරට ධනපති පංතියේ මානසික කුතුහලයක් තෘප්‍තකරන කලාවක් ලෙස සලකලා. එයාලගෙ ගෙවල්වල පෞද්ගලික කෞතුකාගාර තබාගෙන ඒ විනෝදාංශ කරගෙන ගියා. ඉතින් treasure hunters ල බිහිවුනා.
    බලන්න අද තියෙන විදෙස් චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා මේ ස්ද්ම්බන්ධව, උදා:- tomb raider, mummy, indiana jones, .... ආදී ගොඩක් තියෙනවා. මේ අයහෙ ලක්ශනයක් තමා මේ ලැබෙන පුරාවස්තු සංරක්ෂණය කරලා එයාලගෙ collections හදාගෙන තෘප්තියක් ලබන එක. හරිය අපි මුද්දර එකතු කරනව වගේ.
    මොවුන් ලංකාව මෙන්ම යටත් විජිත සියලු රටවල්වල වූ ගෙනියන්න පුලුවන් වස්තු සියල්ලම පාහේ ගෙනිච්ච. ඒවා අදත් එංගලන්තෙ රජයේ කෞතුකාගාර වල මෙන්ම ධනවත් ආදිපාදවරුන්ගේ private collections වල තියෙනවා.
    මට නම් මෙහෙම එකක් හිතෙනවා ඔය කැනීම් භාර දෙන්නෙ බ්‍රිතාන්‍ය රජුගේ යටතේ. ඉතින් ඔය ගන්න වස්තුව සියල්ල රාජ්‍ය භාන්ඩාගාරෙට නේ යන්නෙ. මේ අතරෙ බ්‍රිතාන්‍ය ධනවත් අය ඉන්නවා ඕවා විනෝදාංශවලට එකතුකරන. මොවුන් විශාල මුදල් යොදවනවා. ඉතින් රජුට හොරෙන් මොවුන් සල්ලි හොයන්න කරන්නෙ ඔය කැනීම් වලින් එකතුවෙන වස්තුවලින් වටිනා ඒවා උස්සනවා රජයට හොරෙන්.
    ඔය සීගිරිය වගේ කැලේ කාලයක් අතරමංවෙලා තිබෙන නගර හමුවුනාම මොන්වුන්ගේ කෲ එක සංවිධානය වෙලා මුලින් කරන්නෙ රටෙන් ලේසියෙන් හොරෙන් නැවු පටවන්න පුලුවන් වස්තු හොරකම් කරන එක. ඉන් පසුව කරන්නෙ ගල් කුලුනු ආදීන්විශාල නටබුන් පාදලා පුරාවිද්‍යා වැඩ වලට සහය වෙන එක.
    මේක මගේ theory එකක්:-
    මේ අතරෙ අපි හිතමු සීගිරියෙ ගලේ අබ්‍යන්තර මාලිගාවක දොරටුන්හොයාගත්තා කියලා.ඉතින් මේකෙ ඇතුලට ගියාම සෙල්ලිපි වටිනාවස්තු සහ ඒවාට අදාල ලේකන ආදිය තියෙනවා ගල්වල කොටලා. ඉතින් මේ වස්තුව හොරකම් කරාට ඒවා ගෙනියන්න බෑ. මොකද ඒවාට අදාල විස්තර ඇතුලෙ කොටලා තියෙනවා.
    ඉතින් ලේසිම වැඩේ තමා වස්තුව අරගෙන ඒ කුටි වලට යන්න බැරිවෙන්න වහලා දාන එක. මොකද ඕව හොයන්න රජයේ auditors ලා එන්නෙ සම්පූර්ණ සුද්ද කරයින් පස්සෙ නේ. ඉතින් මෙයාලා කරන්නෙ ඒ වගේ තැන් කොන්ක්‍රීට් කරලා වහලා අලුත් වැඩියා කරන මුවාවෙන් නොයෙක් ගල් ගොඩගහලා එහෙම දෙයක් නොතිබ්බ ගානට වහලා දානවා.
    ඔන්න ඔහොමයි වෙන්නෙ.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 หลายเดือนก่อน +4

    තව දුරටත් හෙළ මං සොයා යාමට දිරිය ශක්තිය වේවා ඔබට..............🇱🇰🌻

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 10 หลายเดือนก่อน +6

    හෙළ jana අවදි කරන්න !vishwaye සියලු shakthien ඔබට ලැබේවා !!!

  • @subashiniperera2881
    @subashiniperera2881 9 หลายเดือนก่อน +3

    අදටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුගමනය කරන්නේ බෙල්ගෙ තියරියම තමයි. සේවක පිරිසෙන් ඉතාම අතලොස්ක් හැර අනිත් අය ශ්‍රී ලාංකිකයින් වුණාට බෙල්ගෙ පරපුරේ.

  • @sarath24517
    @sarath24517 10 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා ක්‍රියාවක් , තෙරුවන් සරණයි , ඔබට ජය

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 10 หลายเดือนก่อน +5

    ඔබගේ ඉදිරි ගමනට ජය වේවා ,,

  • @GodeVithanage-km1hr
    @GodeVithanage-km1hr 10 หลายเดือนก่อน +4

    ඇත්ත ට වැඩේ සුපිරි දිගටම කරන්න 👌👌👌

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 10 หลายเดือนก่อน +7

    ඒකනෙ අපි හෙලමං සොයා එක්ක ඉන්නෙ..❤❤❤

  • @KCK4536
    @KCK4536 9 หลายเดือนก่อน +1

    Great job. 👍👏

  • @SwarnalathaDamayanthi
    @SwarnalathaDamayanthi 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා කතාවක්

  • @susanthakumara4739
    @susanthakumara4739 10 หลายเดือนก่อน +2

    ඔබතුමා කරන වැඩ සටහන් අපි බලනවා ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @shanejayasekara2965
    @shanejayasekara2965 10 หลายเดือนก่อน +2

    Sthuthiy nuwan bohoma sthuthiy jayawewa

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 9 หลายเดือนก่อน +1

    Teruwan saranai oba Tumalate

  • @RuwanAldeniya
    @RuwanAldeniya 10 หลายเดือนก่อน +2

    අපේ අය ඔලුව උඩ තියාගේ ගෞරවයෙන් සිහිපත් කරන කෙනෙක් තමයි බෙල් කියන්නේ...එයා සේරම කරා වගේ තමයි හිතන් ඉන්නේ.. ඒත් උන් ඇවිත් කරේ ඒකේ අනිත් පැත්ත කියන දේ විවුර්තව පැහදිලි කිරීම වටිනවා...

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ මෙි වීඩියෝ එකත් අති විෂිස්ඨයි 🎉🎉🎉

  • @MohmedFazil-q3w
    @MohmedFazil-q3w 4 หลายเดือนก่อน +1

    Niyami❤

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 10 หลายเดือนก่อน +2

    Sthuthi obata

  • @SudathDewalegama
    @SudathDewalegama 10 หลายเดือนก่อน +2

    Jaya❤

  • @dameeradkuruppu1685
    @dameeradkuruppu1685 10 หลายเดือนก่อน +2

    Ko kiyala baluwa

  • @GAUTHAM-wj2sr
    @GAUTHAM-wj2sr 10 หลายเดือนก่อน +2

    siw helayt jaya

  • @lalithsuralsp
    @lalithsuralsp 10 หลายเดือนก่อน +2

    හපොයි ඔය අපේ පුරාවිද්‍යා ලොක්කන්ගේ මුල් ගුරු උත්ත්මයාට නේද අවලාද නගන්නේ...!
    ලොක්කන්ට හොදටම තරහා යාවී...😂😂😂😂
    ලගදී සුද්දෝ ගෙනියන්න ටැක්සි කාරයෙක් කියලා නම්බු නාමයක් ලැබුනා මම අහගෙන හිටියා ...😮😮😮
    අගනෙයි සහෝ...
    මොකා මොනවා කීවත් ඔයගේ වැඩේ ඉදිරියටම කරන්න ...
    මට පොඩිකාලේ ඉදල තිබ්බ ප්‍රශ්නයක් තමා තාත්තා මරලා බේරෙන්න යන කෙනෙක් මේසා විසල් නිර්මාණක් ඉතා කෙටිකාලයකදී කරේ කොහොමද කියලා ...😮😮😮
    තව එකක් මගේ අත්තම්මා මට පොඩි කාලේ කියපු කතාවක් තියෙනවා ..
    කාශ්‍යප රජු සීගිරි ඇතුළු මාලිගයට ගියේ එහි වූ දිය ඇල්ලකට තම තල් අතු කුඩය අල්ලා වතුර පාර හරස් කලපසු ඇරෙන ද්වාර යෙන් කියලා.. නමුත් යුද්ධයෙන් පැරදී පලායනවිට තල්කුඩය ඇල්ලුවත් තමන් කල ආනන්තරීය පාපකර්මය නිසා එම ගල් ද්වාරය විවර නොවී මල්ලි අතින් මැරුම් කෑ බව..
    ඇත්තෙන්ම එහෙම දිය පහරක් ඔය අවට තියෙනවා ද?🤔🤔🤔🤔

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 หลายเดือนก่อน +2

    💐💐💐💐💐🙏❤️🙏💐💐💐💐💐

  • @gayanibuddika7137
    @gayanibuddika7137 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @PrasadKumara-xn7cq
    @PrasadKumara-xn7cq 10 หลายเดือนก่อน +3

    අදටත් ලංකාවේ සිද්ධ වෙන්නෙ ඔය දේම නේද.මෙලෝ දෙයක් නොදන්න එකාටම නේද වගකීම් බාරදෙන්නෙ

  • @channelonephilosophy
    @channelonephilosophy 10 หลายเดือนก่อน +2

    ඔහු සියලු නිදන් වස්තු අරගෙන එංග්ලන්ඩ් වලට ගෙන ගිය බව සදහන් වෙනවා ...... සීගිරියේ නිදන් වස්තුත් ඔහු අරන් ගිය බව ඉන්ටෙර්නෙට් එකේ ඔහුගේ ජිවිත කතාවේ සදහන් වෙනවා ''

    • @channelonephilosophy
      @channelonephilosophy 10 หลายเดือนก่อน +1

      නිල පුරාවිද්‍යාඥයෙකු ලෙස පත් කරන ලද අතර, 1890 ජූලි මාසයේදී ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ආතර් ගෝර්ඩන් විසින් බෙල් පළමු පුරාවිද්‍යා කොමසාරිස් සහ ලංකා පුරාවිද්‍යා සමීක්ෂණ ප්‍රධානියා ලෙස පත් කරන ලදී. [2] ඔහු 1890 සිට 1912 දක්වා දිවෙන පත්වීමක් අතරතුර පුරාවිද්‍යා සමීක්ෂණය සඳහා ලංකාවේ (දැන් ශ්‍රී ලංකාව ) කැණීම් රාශියක් සිදු කළ අතර සීගිරියේ සඟවා තිබූ නිධන් හාරා එංගලන්තයට යවන ලදී. [3]

  • @asokadiasweerasingha
    @asokadiasweerasingha 10 หลายเดือนก่อน +1

    This is a open secret , yet it is commendable that you invite all knowledgeable individuals to an open discussion.
    Asoka Dias Weerasingha.

  • @jayalathtantrigesheltonperera
    @jayalathtantrigesheltonperera 10 หลายเดือนก่อน +2

    ratama vinasa karalane para suddo tika

  • @d-7498h
    @d-7498h 9 หลายเดือนก่อน +1

    මේ රටේ එදා ඉදලම හරි හමන් එවුන් ඉදලා නෑ නේද ඒ කියන්නෙ. වෙන රටකින් ඇවිත් පුරාවිද්‍යා කොමසාරිස් කෙනෙක් වෙනකන් ඉතිහාසයක් ගැන හොයන කිසිම අදහසක් මේ රටේ හිටි කිසි කෙනෙක්ට තිබුනාමවත් උත්සාහ කරාවත් කියලා සටහනක් තියනවාද?

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 หลายเดือนก่อน +1

    Niidahan virharak nowe uu mulu lankawe thiyana siyaluma de hora Aran gihin paw karayo ...obathumata budu saranai apita mewa denwath karata 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @thisarukumara1000
    @thisarukumara1000 10 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏❤❤

  • @acecoach623
    @acecoach623 10 หลายเดือนก่อน +1

    💯💯💯💯💯❤❤

  • @surangigunashinha2873
    @surangigunashinha2873 10 หลายเดือนก่อน +1

    💐💐💐💐💐

  • @amiladanushka3012
    @amiladanushka3012 10 หลายเดือนก่อน +1

    කාටද owa kiyanne ඔක්කොම වෙලා ewari ai gannada para සුද්දා owa daida

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 หลายเดือนก่อน +1

    ❤🙏

  • @erangamatharage2805
    @erangamatharage2805 10 หลายเดือนก่อน +1

    💐

  • @SajithSenavirathna
    @SajithSenavirathna 10 หลายเดือนก่อน +2

    ඇයි එහෙනමි අදවෙනකොට ඉන්න ප්‍රරවීනයො බෙල්ලව සුද්ද කරන්නෙ...ඇග බෙරගෙන පඩිය අරන්න ඉන්නද.?

  • @sasindurangana352
    @sasindurangana352 10 หลายเดือนก่อน +1

  • @SudathDewalegama
    @SudathDewalegama 10 หลายเดือนก่อน +1

    Bell😢

  • @ashangunarathna4778
    @ashangunarathna4778 8 หลายเดือนก่อน +1