ความคิดเห็น •

  • @iroo12
    @iroo12 9 หลายเดือนก่อน +27

    මෙන්න යකෝ සොයා ගැනීම් මෙන්න මේවනේ සුපිරි සොයා ගැනීම්.....අම්මපා මෙතුමා අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටියනන් මෙලහකට මේකේ සියලුම රහස් හෙළි කරලා ඉවරයි....ඒ උනාට අපේ අවාසනාව මෙතුමා වගේ කවුරුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නෑනේ 😢❤❤.....ඔබතුමා විශිෂ්ඨ හෙළයෙක්❤...මෙවන් හෙළයෙක් ලැබීම අපේ රටට සම්පතක්.....බොරු ඉතිහාසය වලළලා හෙළ ඇත්ත ඉතිහාසය එළියට ගමු 🙌🇱🇰❤️

    • @helamansoya674
      @helamansoya674 9 หลายเดือนก่อน +2

      ස්තූති ,ශෙයා කරන්න

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +2

      😆😆😆 හිනස්සලා මරන්නද හදන්නේ

  • @gomylanka
    @gomylanka 9 หลายเดือนก่อน +25

    සුපිරිම සොයා ගැනීමක්..ඔයා කියන දේ ඇත්ත වෙන්න පුලුවන් , මේක ලංකවනෙ 😢

  • @nalakapadmasiri9113
    @nalakapadmasiri9113 9 หลายเดือนก่อน +11

    එදා අලුතෙන් පත්කළ පුරා විද්‍යා කොමසාරිස්, ඔයාගේ ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක ගේ තැන වගේ.....!!!!

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 9 หลายเดือนก่อน +29

    මේ වගේම වටිනා චිත්‍ර ඉසින්බැස්සගල දම්සක් පැවතුම් සුත්‍ර දේශනා කල බව කියවෙන ඉතා පැරණි චිත්‍රයද මැකුවා විනාශකරල ඉසිවරුන් ඉන්දිය බමුනු රූප බවට පත්කල අමනයින් ඉන්න රටක් මේක෴෴මෙම පෙදෙස පුරාණ වරානසියයි ඉංදියාව නොවේ මේ සියල්ල අැත්තේ ගොතම බුදුන් උපන් මේ හෙල බිමේ෴ මේ පිලිබදව සොයා සමාජගතකරන්න අපට අහිමි අපේ උරුමය

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +2

      😆😆😆

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +2

      හපොයි දෙයියනේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +1

      ඉස කුඩිච්චියක් දාපිය ඉක්මනට

    • @amilanimanthaliyange6851
      @amilanimanthaliyange6851 9 หลายเดือนก่อน +1

      Me hell bime ithihasaya gananaya karanna beri tharan .methek pahala Wu siyalu buduwaru saha siyalu sakvithi rajawaru me hell bumiye siti aya we abawa pariwarthanaya nokarapu mul puskoka pothwala pehediliwa sadahanwa thiyenawa..thawada galwala Kota ethi sel lipi Wala gothama budun..sakvithi rajawaru ..me pin bime bawa pehediliwa thiyenawa ape sinhala bawudda I kiyaganna bahutharayak gonna janathawa ..me pehediliwa eththa idiripath karana aya pissokara Kara owunta hinawena jathiyak well ..indiyawata saha brithanyata wandanamana karamin innawa😢

    • @Bernardnilanka
      @Bernardnilanka 9 หลายเดือนก่อน +3

      ජාන විකුර්ති උන කළු සුද්දන්ට, ඉතිහාසය ඇලජික්, ඔය සෙට් එක අතුගෑවිලා යන්න ඕන... අනික රටේ පාලනයට, කොන්ද තියන කළු සිංහලයෙක් ඕන.... ඉතාම වැදගත් වන්නේ එයයි.... ඔය තියන එකදු පක්ෂයකවත් එහෙම කෙනෙක් නැතෝ.... මහ පුටු වල ඉන්න ඔක්කොම රූකඩ....

  • @dharshanisaldinzakin
    @dharshanisaldinzakin 8 หลายเดือนก่อน +8

    ඔබට වෙච්ච සිද්ධිය සහ සීගිරි ලලනාවන් ට වුණු සිදිධිය ලියුම කියවන කොටම පැහැදිලි වුණා. ඔබ සිතන දේ මට ද සිතේ.. මෙවැනි සොයා ගැනීම් අපට පැහැදිලි කරනවා ට බොහොම ස්තූතියි.

  • @RuwanAldeniya
    @RuwanAldeniya 9 หลายเดือนก่อน +22

    සීගිරියේ සිදුවීම ඔබේ අත්දැකීම හා සැසඳේ යැයි සිතේ..එක වීඩියෝ එකකින් ඔබේ පැරණි සතුරාට සහ පුරාවිද්‍යා කොමසාරිස්ට එකවැර පහර දුන්නා නේද...අගනා පාඩමක් ...අමතක නොවෙන්න කියලා දුන්නා...

  • @ManikeRajapakse
    @ManikeRajapakse 9 หลายเดือนก่อน +9

    බුදු සරණ ලැබේවා ඔබ තුමා ගෙ කතා හරිම ලස්සනයි නමුත් කොතැන හරි ඉන්නවා jadaweda කරන අය a අයට viswa දඬුවම් dei

  • @SumithBandara-uo8pu
    @SumithBandara-uo8pu 7 หลายเดือนก่อน +4

    මහත්තය ඔබ තුමා පෙන්වා දුන් සීගිරියේ කාමර පෙල, රාජ් සෝමදේව මහතා පිලි අරගෙන , පුරා විද්‍යා එකට සුදු හුනු ගානව. ඇත්තටම ඔබ විශිෂ්ඨයි.. බැරිද ඔය පිලිබඳ විස්තර ලිපියක් ඉරිදා දිවයින වාගෙ පත්තරේ කට දමන්න . එතකොට වත් මිනිස්සු න්ගෙ ඇස් ඇරෙයිද කියල බලන්න . ඔබ තුමාට ජයවේවා .

    • @helamansoya674
      @helamansoya674 7 หลายเดือนก่อน +3

      නුවන් ජූඩ් ලියන ගේ මට කතා කලා

  • @santhajayalath
    @santhajayalath 9 หลายเดือนก่อน +10

    ින් තීන්ත ආලේප කිරීමේ සිදුවීම මට හොඳින් මතකයි.
    ඉන්දියානු බලපෑම මත එම සිද්ධියට අදාළ පරීක්ෂණ යට ගැහුවා.
    දීර්ඝ මතවාදී අරගලයක් වූයේ අජන්තා බිතු සිතුවම් සහ සීගිරි බිතු සිතුවම් අතර දුවන්ද යුද්ධය.
    ඉන්දියානු පුරාවිද්‍යාඥයින්ගේ මතය වූයේ අජන්තා බිතුසිතුවම් වලට පසුව සීගිරි බිතු සිතුවම් නිර්මාණය කර ඇති බවයි.
    එහෙත් බැලූ බැල්මට පෙනෙන පරිදි සීගිරි සිතුවම් වල කලා ශිල්ප කුසලතාවය අජන්තා බිතු සිතුවම් වලට වඩා ඉතාමත් ඉහළයි.
    එසේ නම් සීගිරි චිත්‍ර නිර්මාණය කළේ කවුද
    එය විවාදාත්මකයි.
    ඉන්දියාවට එය දරාගත නොහැකි වේදනාවක්
    පසුව එය වෛරයක්.
    දකුණු ඉන්දියානු ද්‍රවිඩ
    කණ්ඩායම් උපයෝගී කරගෙන
    සීගිරි චිත්‍ර විනාශ කළ බව සක්සුදක් සේ පැහැදිලිව පවතිද්දී ඒ සම්බන්ධයෙන් කළ සියළුම පරීක්ෂණ විමර්ශන අතරමග නවතා දැමුවා

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 9 หลายเดือนก่อน +16

    කොහොමද රාජාගේ ගේම..නිකං ඩයල් එකකුත් නෙමෙයිනේ රසායන විද්‍යාඥයෙක්. ඕකුන්ගේ වලවල් වලටත් තවම හෙණ ගහනවා ඇති. කාලකන්නි.

  • @nayomimadushani396
    @nayomimadushani396 8 หลายเดือนก่อน +2

    මහත්මයා ඔබතුමාට තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා🙏💚

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 หลายเดือนก่อน +4

    ඔබට බොහෝ ස්තූතියි, යථාර්ථය පෙන්වා දීම පිළිබඳ ව මහත්මයාණනි.💐💐💐

  • @ideatv2389
    @ideatv2389 9 หลายเดือนก่อน +8

    තේරෙන විදියටම රාජාද සිල්වා තමා ගේම දීල තියෙන්නේ. ඕක ජේ වී පී කලා කියලා තමා එදා කිව්වේ.

  • @navii1124
    @navii1124 9 หลายเดือนก่อน +4

    එදා උප sisya නායකයා raja de සිල්වා mada නැති nam neadeayek වත්dea තනතුර බලය සල්ලි සඳහා ලංකාවේ විතර balu වැඩ කරන රටක් ලෝකයේ වෙනkoheawath nea

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 9 หลายเดือนก่อน +6

    ශිශ්ශනායක කමකට උබලා රන්ඩු වෙනවා අපේ ඉස්කෝලේ එවුන් අපිව බලෙම් ශිශ්ශනායකයෝ කරන්න හදනවා😂😂😂

  • @sarath24517
    @sarath24517 6 หลายเดือนก่อน +1

    ඔබතුමා සත්‍යවශයෙන්ම දක්ෂයෙක්

  • @mjbandaranayaka
    @mjbandaranayaka 9 หลายเดือนก่อน +1

    මේ වගෙ දේවල් අහද්දි මට කල කිරෙනව මෙ මිනිස්සු ගැන .. එ කාලෙ මෙ කාලෙ තරම් කාලකන්නි පාලකයෝ හා වැසියො නම් ඉන්නෙ නැතුව ඇති.. දුක හිතෙනව 😢

  • @udsi1234
    @udsi1234 7 หลายเดือนก่อน +1

    උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා දැන් ශුවෙර් එකටම පාර්ලිමේන්තුවේ ඇත්තේ 😂

  • @kgkanthi3584
    @kgkanthi3584 9 หลายเดือนก่อน +2

    ලංකාවෙ හැමදාම උනේ ඕක තමා.සුදුසු එකා මරල හරි අවස්තාවාදිය ජය ගන්නව.අපෙත් වැරැද්ද.කරබාගෙන ඉන්නෙ නැතිව උන්ව කොටු කරන්න ඕනෙ.නැතිනම් ලංකාව කියල රටක් ඉස්සර තිබුනලු ,කියල තමා අනාගතේදි අහන්න වෙන්නෙ

  • @Indrani-S2022
    @Indrani-S2022 5 หลายเดือนก่อน +1

    රජාද සිල්වාට අවසානයේ මොකද උනේ කියලා හොයලා බැලුවා නම් කතාව සම්පූර්ණ කරගන්න පුළුවන් වේවි. බල තණ්හාවෙන් මත් වූ ඊර්ෂ්‍යාකාර දුෂ්ඨ මිනිසුන් ඉන්නේ අපේ රටේ විතරද මන්දා.

  • @driveincanada9713
    @driveincanada9713 9 หลายเดือนก่อน +2

    ඔබ කියන විදියට රජාද සිල්වා අපරාද කරුනම් ඔහුට, UNP ශ්‍රීලන්කා යන පක්ෂ දෙකම රැකවරනය ලබාදී තිබෙනව, ඒ නිසා මින් ඉදිරියටවත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න නම් NPP ආන්ඩුවක් ආ යුතුමයි ❤❤❤

  • @thisarukumara1000
    @thisarukumara1000 9 หลายเดือนก่อน +3

    Thanks you apita mewa kiyala dunnata ❤❤❤

  • @samanpiyasiri9467
    @samanpiyasiri9467 9 หลายเดือนก่อน +5

    රාජා තමයි රාජා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 หลายเดือนก่อน +6

    ඕකට හෙන හතක් වදින්න එපැයි ඕකගේ අතපය හතර හංඳි බිඳෙන්න එපැයි ඕකට පොල්ගහන්න එපැයි ඕකාගේ අම්මා අප්පා ඇහැලේ පොළ පරම්පරාවේ ගෑවිලා හරි ඇති කන්ඳ උඩරට සුද්දොන්ට පාවලා දුන්න උන් වලව් යනු ඉන්ඳියාවෙන් ආව පරයෝ අපේ රට අදටත් පාලනය කරන්නේ පරයෝ ඒකයි මේ රටදියුණු නැත්තේ මුන් හොරු මෙවරවත් පන්නා දමමු ✋✌️💪💪💪💪💪👍👍🙏🙏🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 9 หลายเดือนก่อน

      ඇහැලේපොළ නිළමේ තුමා යනු ශ්‍රේෂ්ඨ හෙළයෙක් බව ඔබ නොදන්නවා විය යුතුයි.
      සිංහල බෞද්ධ ජනතාව සමඟ තද බල වෛරයකින් කටයුතු කළ වඩිග රජාට එරෙහි වූ ඔහු ඔබේ උදහසට ලක් වූයේ කුමන හේතුවකින් ද?

    • @janakakasthuri3850
      @janakakasthuri3850 9 หลายเดือนก่อน

      ​@@nilambarameghawarna6635........එහෙමද
      ......

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 9 หลายเดือนก่อน +2

    Niyamayi සහෝදරයා ,,

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +2

    බලාගෙනයි
    😆
    ජම්බුකයන් ෆෝම් වෙන සුළුයි.
    😆

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 9 หลายเดือนก่อน +2

    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි 😂❤.පැරණි පසමිතුරා දැන් මොකද කරන්නෙ මේක බලාවිද 😶

  • @chathukumudu
    @chathukumudu 8 หลายเดือนก่อน +1

    අපේ එවුන්මයි අපිව විනාශ කලේ...😯😯😯

  • @samithnishshanka
    @samithnishshanka 9 หลายเดือนก่อน +6

    ඔව්. ඔය කැපිල්ල අද හැම අංශෙකම තියෙනවා. එයාලා බලන්නෙ තමන්ගෙ තානාන්තරය උසස් කරගන්න මොනයම් හෝ පජාත වැඩක් කරලා.
    හැබැයි මේකෙ තවත් කතාවක් තියෙනවා සීගිරි චිත්‍ර වෙනස් කරන්න ඕනෙ අභිප්‍රායෙන් වේවගේ එකක් සැලසුන් කලා කියලත්.

    • @dasunpramuditha8536
      @dasunpramuditha8536 8 หลายเดือนก่อน

      ඔබ කියලා තිබුනා අර රාජ ද සිල්වා කියන අය දක්ශ පරිපාලකයෙක් කියල ඉතින් ඒවගේ අය බාල වැඩ කරයි යැ ?

  • @mrthihariya9764
    @mrthihariya9764 9 หลายเดือนก่อน +3

    Never give up💪💪👍👍👏👏 🙏🙏👍

  • @randikanethsara-qy9vh
    @randikanethsara-qy9vh 9 หลายเดือนก่อน +2

    Mama okkoma sigiriya gana baluwa aiya aththatama oyath ara baburu wge owa araksha karana knk da kohedo ❤

    • @randikanethsara-qy9vh
      @randikanethsara-qy9vh 9 หลายเดือนก่อน +2

      Me deth kiyanna one aiya mama lankawe hamathnama avidala thiynwa nata sigiriyen vithrai magic mushrooms hamba une mama oppu karala unth pennawa adatath dan sigiriye inna magic mushrooms kapu nathi kollek na

  • @cjntoolscjntools1542
    @cjntoolscjntools1542 8 หลายเดือนก่อน +1

    බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ උනත් උන් වහන්සේ අවබෝධ කර ගත් දහම nigawata ලක් කරලා මම බුදුන් යයි කියා ගන්නා අය සිටියහ. එබැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් නිරීක්ෂණය වන්නේද මිනිසුන් koitharm kuhaka ජාතියක්ද යන්න.

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 7 หลายเดือนก่อน +1

    අංක 1 කතාව = අංක 2 නේහ්
    ඕකට සමාන කතාවක් මටත් ස්කෝලෙ වෙලා තියෙනවා

  • @ashangunarathna4778
    @ashangunarathna4778 5 หลายเดือนก่อน +1

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 8 หลายเดือนก่อน +2

    නොකියා කිවූ දේ ඉතාම පැහැදිලියි.

  • @sipvisioneducation6167
    @sipvisioneducation6167 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mechatronicstechnologymec1230
    @mechatronicstechnologymec1230 9 หลายเดือนก่อน +1

    ammo oyata una wage deyak matath una.. mage AL gamanath nawathuna.. namuth man dan degree ekath karagaththa.

  • @ranjithanura520
    @ranjithanura520 9 หลายเดือนก่อน +1

    මම ඉගැන්නුවේ. සීගිරියේ ඉනාමලුව විදුහලේ. මගේ යහලුවා වැඩ කලේ සීගිරිය විදුහලේ. මේ වැඩේ කලේගල පහල කඩ දාගෙන හිටිය මිනිස්සු. ඒ අයට ඒ ඉඩං වලින් යන්න කිවුව නිසා.මේ බව ගමේ මිනිඩුන් දන්නවා. මෙයා කරන්නේ බොරුවක්.

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 9 หลายเดือนก่อน +1

    අපි පුංචි කාලෙ ඔය සිද්ධිය උනේ හොඳට මතකයි මොනිටර් ගුරුතුමෙක් වූ තාත්තා කියනවා ඕක ඒකෙ ඉහළ තැනකම වැඩක් කියලා තව ඔය අජන්තා බිතුසිතුවම් ප්‍රස්නයකුත් තිබුනාලු ඉන්දියාවෙ බලපෑමකින් ඔය ඔක්කොම යට ගැහුවලු
    ඉන්දියාවට උවමනාවටලුනෙ සෙනරත් පරණවිතානටත් මහාචාර්‍ය පට්ටමක් දුන්නෙත් කියනවනෙ අපේ රටේ පව්රානික දේවල්වල ඇත්ත තත්වෙ වහන්න

  • @tckekirawa7827
    @tckekirawa7827 8 หลายเดือนก่อน +1

    මේ කතා දෙකටම එක අමාත්‍යාංශය ක් සම්බන්ධ යි නේද ...අදට ඇත්ත නැත්ත කර පෙන්වන්නට සමත් නූගතුන් නොව බුද්ධිමත් සහතිකධාරීන් ම නොවේද ...🤔

  • @ranjithanura520
    @ranjithanura520 9 หลายเดือนก่อน +2

    ඔබ ගිය පාසැල කුමක්ද?

  • @cyrilgamage6692
    @cyrilgamage6692 8 หลายเดือนก่อน +1

    Stollen a treasure at the corner

  • @anurajnuwantharox6558
    @anurajnuwantharox6558 8 หลายเดือนก่อน +2

    sudda galla widda widdala iwra wela kadugannawe gala kapala penuwa wade iwrai kiyala

  • @manikkubadathurugesurajsam6164
    @manikkubadathurugesurajsam6164 8 หลายเดือนก่อน +1

    Upa pradanage wage wadakne mahaththayo. Hama tanama innawa.

  • @mechatronicstechnologymec1230
    @mechatronicstechnologymec1230 9 หลายเดือนก่อน +3

    ඔයා ඔය කියන චාල්ස් ගොඩකුඹුරගේ ගම රඹුක්කන - හේවාදිවෙල. එයාගේ තාත්තා සැල්වේශන් සභාවේ හිටපු පූජකයෙක්. ලංකාවේ ක්‍රිස්තියානි ආගම ඉතිහාසයට එකතු කරන්න ඔය කරපු දේට මෙයාලා සම්බන්ධ ඇති

  • @lalanigustavsson4536
    @lalanigustavsson4536 8 หลายเดือนก่อน +1

    😢😢

  • @EnuId-e3s
    @EnuId-e3s 9 หลายเดือนก่อน +2

    Ane deviyane dnne therune munge tharama 😑 munge walawal walatath☇ gahanna oni yaku aththata 😠 shit le tikath rath una appa😐hoda welawata dn visiting hour 1 😥

  • @lakshikamadushani4949
    @lakshikamadushani4949 9 หลายเดือนก่อน +2

    🌟🏆👍

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 9 หลายเดือนก่อน +2

    SIYALLA ANITHYAY..😱

  • @indikakumara2314
    @indikakumara2314 9 หลายเดือนก่อน +1

    Amana rajayak inna kota oya wage dewal wena eka ahana deyak da?

  • @shanejayasekara2965
    @shanejayasekara2965 9 หลายเดือนก่อน +1

    Thanks Mahaththyo

  • @dangerous1504
    @dangerous1504 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @asksilva5717
    @asksilva5717 9 หลายเดือนก่อน +2

    Marunanam ada mahagedara athi

  • @zhenzhen999
    @zhenzhen999 9 หลายเดือนก่อน +3

    ඔබතුමා පැහැදිලි කරන්නෙ සීගිරිය ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් වගෙනෙ අපෙ පුරාණ ඉන්ජිනේරුවන්ගෙ ශිල්ප බොරු වපුරොලා විනාශ කරන්න එපා💀

    • @janakakasthuri3850
      @janakakasthuri3850 9 หลายเดือนก่อน +1

      ගොං කමෙන්ට් දාන්න එපා ගොනෝ😜

    • @zhenzhen999
      @zhenzhen999 9 หลายเดือนก่อน

      @@janakakasthuri3850 sorry 😭

    • @Ghostshaddow
      @Ghostshaddow 9 หลายเดือนก่อน

      Baiyekd bn 😂 video 50 balala idapan mulin

    • @zhenzhen999
      @zhenzhen999 9 หลายเดือนก่อน

      @@Ghostshaddow http Uba hithuwada mainata puka Dunna Ubalage wage http kiyl ekata igena gena wrn pky💀

    • @Ghostshaddow
      @Ghostshaddow 9 หลายเดือนก่อน

      @@zhenzhen999 emda 🤣👍🏻

  • @buddhikasanath
    @buddhikasanath 9 หลายเดือนก่อน +1

    💙💙💙

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 9 หลายเดือนก่อน +1

    🌹🌹🌹🙏🙏🙏

  • @haraconstantinou111
    @haraconstantinou111 9 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 9 หลายเดือนก่อน +1

    👌

  • @harshamadushan4677
    @harshamadushan4677 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madhuramallika9828
    @madhuramallika9828 8 หลายเดือนก่อน +2

    අම්මෝ..පුතා..අපිට ඕව කලේ ඉස්කෝලෙම .හිටිය පඩස්තර යෙක්..උගේ කෙල්ලො 3...කොල්ලෛ උඩට...දාගෙන..අනික්..ලමෛන්ට..බලු වැඩ කලේ..ගුරු නිවාසෙම ඉදගෙන..ලමෛන්ට මාර බලු වැඩ කලේ..පේශකර්මය ඉගැන්නුවේ..ප්‍රින්සිපල්ගෙ සීල් එකෛ..අත්සන්සි ගහලා බොරු සහතික හදලා උගේ ලමෛන් සේරටම ගුරු පත්වේම්..ගත්‍තා..😅උන්..ලගින් ආශ්‍ර්‍ය කරපු වැඩ 8ම..ෆේල් උන්ටත් බොරු..සහතික මූ..දුන්නා..අදටත් මුන් සේරම ..වැඩ ..ඌනම්..සතුටින්ම මැරුනා..යන තැනකකදී වත් දඩුවම් ලැබෙඉද දන්නේ නැහැ ..විශ්ව යට භාර කරමු..

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 8 หลายเดือนก่อน +1

    Oyata pasal kaledi upa nayakaya karapude thama eda sigiri chiththra walata kare . Oyawa ain karala eya nayakaya una wage sigiriyeth aluth nayakayek pathuna .hitha gannako ethakota kauda thintha gewe kiyala .😂😂😂😂😂

  • @ranjithanura520
    @ranjithanura520 9 หลายเดือนก่อน +2

    මේ සම්බන්ද්ස්‍යෙන් කාරියවසම් ගේ channel එක බලන්න. මේ පුද්ගලයා කරන්නේ කාගෙ හෝ කොන්ත්‍රාත්තුව වක්.

    • @helamansoya674
      @helamansoya674 9 หลายเดือนก่อน

      😂😂😂

    • @Ghostshaddow
      @Ghostshaddow 9 หลายเดือนก่อน

      Uba nan baiyek bn uba egannuwalu google eke letters borulu monada Oi kiyawanne uba Rajada nane 😂 paduwe idapanko

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 9 หลายเดือนก่อน +2

    🤔🤔🤔🤔

  • @lahiruchamara9005
    @lahiruchamara9005 4 หลายเดือนก่อน +1

    උබත් යකෙක් තමයි බොල…දීර්‍රගායු……

  • @ashantha1983
    @ashantha1983 5 หลายเดือนก่อน +1

    oyage iskole veluwanada

  • @surangavithanage4232
    @surangavithanage4232 9 หลายเดือนก่อน +1

    ඔබගේ සීගිරිය සම්බන්ධව ඉදිරිපත් කරනු ලැබු සියලුම වීඩියෝ එක දිගට බැලීමට හැකි වන සේ එකිනෙකට සම්බන්ධ කීරීමට කටයුතු කරන්නේ නම් වඩා සුදුසුයි. එවිට කෙනෙකුට මුල් සිට පිළිවෙලින් බැලීමටත් පුළුවන්.

    • @surangavithanage4232
      @surangavithanage4232 9 หลายเดือนก่อน +1

      ඔබගේ නිරීක්ෂණ ඉතා විශිෂ්ටයි. ඔබ වැනි දක්ෂයින් සහ දැක්මකට පත් වු පුද්ගලයින් මේ රටට ආභරණයක් වෙනවා. ඒ වගෙම මේ රටේ විනාශ කිරීමේ අදහසින් ක්‍රියාත්මක බලවේගය ඉතාමත් ශක්තිමත් බවද අප වටහාගත යුතුයි.

    • @helamansoya674
      @helamansoya674 9 หลายเดือนก่อน

      ලිස්ට් කරලා තියෙන්නේ

  • @ranjithanura520
    @ranjithanura520 9 หลายเดือนก่อน +1

    ශාක්ශි නැතුව කොහොමද කියන්නේ මේක කලේ කවුද කියල?😂😂😂😂😂😂

    • @Ghostshaddow
      @Ghostshaddow 9 หลายเดือนก่อน

      Kawruth kala kiyala na Ai hali danne 😂

  • @nimsara9214
    @nimsara9214 9 หลายเดือนก่อน +1

    ꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ
    දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ
    සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ
    සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ
    සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ━━━━━━━━━━━━━━━━━
    ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓
    මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌
    ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮
    ❃◆━━━◆සා✍️◆━━━◆❃

  • @ranjithanura520
    @ranjithanura520 9 หลายเดือนก่อน +2

    මේ ලිපිය ලිවුවේ කවුරුදැයි මොහු කියන්නේ නැත්තේ ඇයි.?

    • @helamansoya674
      @helamansoya674 9 หลายเดือนก่อน

      ගූගල් එකට ගිහිං බලන්න

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 9 หลายเดือนก่อน +1

    😢

  • @artacademy2157
    @artacademy2157 8 หลายเดือนก่อน +1

    Mandodari gena video 1k karannako❤

  • @peaceful9340
    @peaceful9340 9 หลายเดือนก่อน +1

    suppr

  • @upulperera5088
    @upulperera5088 9 หลายเดือนก่อน +2

    Nuwan, Wasgsmuwata gihin archaeological site eka genath hoyanna.