ප්‍රංශයේ හිටියත් ලංකාවෙදි වගේම රසට කනව😋/කෙසෙල් කොලේ බත්/මීට් බෝල්ස් තෙම්පරාදුව/Lunch menu Ideas
ฝัง
- เผยแพร่เมื่อ 16 ธ.ค. 2024
- ප්‍රංශයේ හිටියත් ලංකාවෙදි වගේම රසට කනව😋/කෙසෙල් කොලේ බත්/මීට් බෝල්ස් තෙම්පරාදුව/Lunch menu Ideas
#recipes #lunch #food #sinhala #frdiaries #france #family #love
# • ගෑවුන තැන කන්න පුළුවන්...
• පෝය දවසෙ හදපු සරල රස ම...
අක්කාගේ කෑම හඳන වීඩියෝ බලනකොට මට මෙහෙට නිකන් රස දැනෙනවා වගේ❤❤❤
බොහෝම ස්තුති නන්ගි 🥰❤️
හැමදාම වාගේ වටිනා දේවල් ඇතුලත් වටිනා video එක්ක ..💯✅❤️❤️
බොහෝම ස්තුති 🥰❤️
Mouthwatering 😊
Thank you 🥰❤️
Delicious 😋
Thank you 🥰❤️
Akke oya hadana kaama harima rasai❤️❤️
@@senanisenevirathna6678 ගොඩක් ස්තුති නන්ගි ❤️🥰
බලාගෙන ඉන්න ආස හිතෙන විදිහට ඔයා හැම දෙයක්ම ඉදිරිපත් කරන්නෙ Thank you so much sis ❤ආදරෙයි හැමදාම
බොහෝම ස්තුති ඔයාට🥰❤️
අදත් වීඩියෝව ලස්සනයි .❤❤
බොහෝම ස්තුති 🥰❤️
Sending love ❤❤
Thank you 🥰❤️
ඇත්තටම මමත් ඔයාගේ කෑම හදලා බලනවා අක්කේ , අල කරියත් හැදුවා එදා ඒක පොඩ්ඩක් වත් ඉතුරු වුණේ නෑ, හැමෝම කෑවා ආසාවෙන්, ළමයි දෙන්නත් ඔයාගේ වීඩියෝ බලනවා ආසාවෙන් , ස්තූතියි .
බොහෝම ස්තුති නන්ගි ඔයාලගෙ මේ ආදරනීය වචන වලට 🥰❤️
අදත් ගොඩාක් ආසාවෙන් බැලුවා..ආදරෙයි.❤❤❤❤
බොහෝම ස්තුති ඔයාට හැමදාමත් වගේ🥰❤️
Mm hema vidiyo ekakm balanawa.ethatama oya rata hitiyath lankawe kenek ta wada hoda ta karanawa.hema kema ekakm godak hodayi.
@@dilaninanayakkara-o2f බොහෝම ස්තුති ඔයාට❤️🥰
Vidio 1 harima lssni... thk u anti....😍
බොහෝම ස්තුති 🥰❤️
Niyamai apita ma rata nahana asai❤❤❤❤
බොහෝම ස්තුති 🥰❤️
අනේ අක්කා අපට නම් ඔයාගෙ වීඩියෝ වලින් කිසිම නරක දෙයක්නෑ. ආසාවෙන් බලාගෙන ඉන්නෙ. අක්කා වෙනරටක හිටියට කෑම හදන්නෙ ලංකාවෙ විදියට . ඇත්තටම මම ආස ඒනිසාමයි. ඔයාගෙ සුදු බෝලෙට නම් මම ගොඩක් කැමතී. මගෙ ඉන්නව 4ක්. ආසාවෙන් බැලුව වීඩියෝ එක . ස්තූතිය . සුප් එකක් හදමු දවසක.. බුදු සරනයි හැමෝටම .. ආදරෙයි ❤
බොහෝම ස්තුති නන්ගි ඔයාට.පුලුවන් ඉක්මනින්ම සුප් එකක් හදන විදිය වීඩියෝ එකකින් ගේන්නම් නන්ගි 🥰❤️
Beautiful video akki ❤
Thank you ❤️🥰
අක්කා අද වීඩියෝ එකත් මගේ ජීවිතයටනම් ගොඩාක් වටිනව අක්කා...මෙකද මමත් ලගදීම ප්‍රංශයට එන්න ඉන්න නිසා...ඔයා කියපු වචනයක් ගානේ මටනම් ගොඩක් වටිනවා.... ඇත්තටම අක්කා අපේ සමහර පුද්ගලයින් ඉන්නවා කෙනෙක්ගේ ජීවිතයකින් ගන්න ඕන ගොඩක් දේවල් දැක්කත් ඒව නොදැක්ක වගේ පොඩි හරි අඩුපාඩු හොය හොයා ඒ ගැන කියලා කුහක සතුටක් දකින්න කැමති අයත්.... හොද දේ හොදයි කියලා අගයන්න අකමැති කොටසක්... ඒ ගැන දියුණුවෙන් ගමනක් යන අක්ක වගේ අයටනම් වැලිකැටයක් තරම්වත් වටින්නෑ කියන එක ඒ මිනිස්සු දන්නෙ නෑ අක්කා.... ඔයාගෙ ගමන ඉදිරියම යන්න අක්කා ඔයාට ඔයා අදහන ආගමෙන් ...දෙවියන්ගේ....ලස්සන හදවත් තියෙන හැමෝගෙම ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා සත්තයි..... ❤❤❤ මම හැමදාමත් වගේ ඔයාට හදවතින්ම ආශිර්වාද කරනවා අක්කා .... 🙏🙏🙏
බොහෝම ස්තුති නන්ගි මේ ආදරනීය කමෙන්ට් එකට.ඒ වගේම ඉක්මනින්ම ප්‍රංශයේදි ඔයාව දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව 🥰❤️
@@fr.diaries❤❤❤
අදත් වෙනදා වගේම රස කෑම වේලක්..මාත් ඊයේ චිකන් මීට් බෝලස් ගත්තා හදන්න ...😊😊😊😊😊
බොහෝම ස්තුති නන්ගි ඔයාට❤️🥰
Supiri menu ekak.kesel kole bath nan kanna puduma asawak thiyenne.😢
බොහෝම ස්තුති .පිට රටවල ඉන්නකොට ඒ අවස්ථාව ගොඩක් අඩුයි ඉතින් ❤️🥰
මීට්බෝල්ස් බැදුම නම් මට අලුත්ම දෙයක්.. ඉක්මනින්ම හදල ඔයාට රස කියන්නම්. ආදරෙයි හැමදාමත් . ඔයාට ජයෙන් ජය ❤
බොහෝම ස්තුති අනිවාර්යයෙන්ම හදල රස කියන්නකො🥰❤️
රසම රස කෑම ටිකක් නේද මිස්?දිවුල් නම් මන් ආසම බීමක්.අපේ ගෙදරත් ඉන්නවා පූස් නෝනලා හතර දෙනෙක් .අපේ අම්මා නම් මට බනිනවා එයාලව හදනවා කියලා.ඒත් ඉතින් මගේ පුතාලා දෙන්නා ට තරම්ම පූස් නෝනලාටත් මන් හරිම ආදරෙයි.
අනේ කොච්චර දෙයක්ද එහෙම අහන්න ලැබුන එකත්.දරුවන්ට වගේම ආදරෙයි කියල 🥰❤️
අනේ මගෙ අක්කියෝ ඔයානම් පිස්සුවක් සෝයි අනේ ❤❤❤❤ අද කෑම ටිකත් රසටම ඇති❤❤❤❤ ඒ සෝය එකනම් අනිවා හදනව ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍❤️❤️❤️❤️❤️😄😍😍😍😍😍😍
බොහෝම ස්තුති නන්ගි ඔයාට❤️🥰😘
Mama oyage menu try karanawa akka ❤
බොහෝම ස්තුති නන්ගි .මගේ චැනල් එකේ ඔයාට ප්‍රයෝජනවත් ගොඩක් වීඩියෝ තියෙනව.බලන්නකො🥰❤️
අද nam rasama rasa menu ekak. Oya video eka අතර කියලා දෙන දේවල් ගොඩක් වටිනවා .Q & A karanna. Amathaka na නේද ? God bless you dear .💕🌷💕
බොහෝම ස්තුති ඔයාට.අනිවාර්යයෙන්ම ඉක්මනින්ම Q & A වීඩියෝ එකක් කරන්නම් මම.🥰❤️
❤🎉
Nande ane mta kiyala dennako. Ai kema hadaddi seeni tikak danna kiyne
කෑම වලට හොද රසයක් ගන්න පුලුවන් ස්වාභාවික රස කාරකයක් තමයි සීනි කියන්නෙ.කරවල බැදුම් චිකන් කරි පොල් සම්බෝල ලුනු මිරිස් වගේ කෑම ගොඩක් රසවත් කර ගන්න පුලුවන් සීනි ටිකක් එකතු කලාම
Godak sthuthi nande, apita onima kemkta seeni dna puluwanda
😍
❤️🥰
I feel this taste.❤😢 Im eating only pasta since 8 months♥️
🥹❤️
Badagini haduna video aka balal🤤.hmdam dapu gmam video blnw oyg asai blnna.hmdam rasa kama menu aragen anna.good luck akka❤
බොහෝම ස්තුති නන්ගි 🥰❤️
Wow, ada kama aka dakkama kannama hithenwa, meheth thiyenawa oya wage lankawe badu kada, mama godakma ashai abaralla recipe akata, anith kama tikath harima rasa patai, diwool kiri akanm rasama rasa kamathima deyak, niyami vlog aka ❤️❤️😍
බොහෝම ස්තුති නන්ගි ඔයාට.කමෙන්ට් දාන්න බැරි වුනාට මමත් ඔයාගෙ චැනල් එක බලනව .ඔයා ලස්සන decoration කියල දෙනව.🥰❤️
🥰❤️
Kama tika rasa patai.t.s
බොහෝම ස්තුති 🥰❤️
Thank you🎉🎉
❤️🥰
Oya wage jiwath wenna asay akki apitat, rasata kannat asay. Lankawe badu ganan akke❤
ලංකාවෙ තත්වෙනෙම් හොද මදි තමයි නන්ගි .නමුත් කෑම වීඩියෝ බලන්න කැමති පිරිස වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ ගේන්නෙ.🥰❤️
අපේ ගෙදරත් පුස බල්ලා ගෙදර සාමාජික යෝ...
ඔව් අනේ අපෙත් එහෙමයි🥰❤️
Akke oyage chiken fry karana receipe akak thibba neda honey & yoghurt add karala.ake link aka danawada?
th-cam.com/video/FRPEyda_-xQ/w-d-xo.htmlsi=E8PuLDSiivXfPEXN
මේ ලින්ක් එකෙන් බලන්නකො 🥰❤️
@@fr.diaries thanks akka..man oyage videos walata godak kemathiyi.mn nitarama balanwa parana videos ayima dalath..
@@dpkarunarathne බොහෝම ස්තුති ඔයාට🥰❤️
❤❤❤❤
🥰❤️
❤
❤❤❤❤❤
❤️🥰
❤😊🤗
🥰❤️
පල ඇති ගසටයි මිනිසුන් ගල් ගසන්නේ .. සැලෙන්න එපා.. ඒ comments ශක්තියක් කරගන්න. තෙරුවන් සරනයි
බොහෝම ස්තුති ඔයාට❤️🥰
Akka oya meetboolls gaththe mona super market ekenda
Marché frais එකෙන් නන්ගි .මෙහේ චිකන් මීට්බෝල්ස් හොයා ගන්න ටිකක් අමාරුයි 🥰❤️
මට අක්කගෙ ඇස්පරගස් කොහිල වගෙ හදපු විඩියෝ එක හොයාගන්න බැ. පුලුවන්නම් ලින්ක් එක දාන්න❤
Mn hemadama aunty ge video balanawa mn issara comments nitharama danawa eth aunty mage comment ekakata dawasak reply kare ne.anith hemotama wage reply karala thibuna ekata mta godaaak duka hithuna e nisa eda idan mn comments demme ne.e unata hemadama video balala like karanawa. Mn aunty ta hari adarei ❤❤❤😘😘😘😘😘
අනේ ඒ වගේ දෙයක් උනානම් ඒක මට වුන පුංචි අතපසු වීමක් පුතා.මම සාමාන්‍යයෙන් හැමෝටම රිප්ලයි කරන කෙනෙක්.බොහෝම ස්තුති ඔයාට.🥰❤️
@@fr.diaries ekata kamak ne aunty🥰🥰😍😍😘😘
@@nelunirashmika9316 ❤️🥰😘
අනේ අනිත් අයගේ කතා වැඩක්ම නෑ.හිතන්න එපා.😘.මේක ලන්කාවනි 😅
ඒක නම් ඇත්ත තමයි 🥰❤️
❤❤🎉❤❤🎉❤❤
🥰❤️
Mama nam oyage kititer harima adraei matath kiti kenak hitiya eya nati una😢
අනේ හුරතලෙක් හදන කෙනෙක් විතරයි ඒක දන්නෙ.මම අඩුම තරමෙ එයාට සතෙක් කියල කියන්නවත් කැමති නැහැ🥰❤️
ඔයාගෙ කැමනම් හරිම රස පාටයි ඔයා උයන වලන් කොහෙන්ද ගත්තෙ ඔයා උයන ලංකාවේ බඩු තියනවනෙද අපිට ගෙන්න ගන්න පිලිවලක්නැද්ද තියනවනම් කියන්න මට හරිම ආසයි මමත් ඉන්නෙ ප්‍රංශයේ Nice වල මම paris අවහාම බඩුගන්නව නිතරම එන්න කරදරයිනෙ ඔයාට පුලුවන්කමක් තියනවනම් කියන්න ඔයාටගොඩක් ඉස්තුතියි 🙏
La Chapelle වල සිරස කඩෙන් ගත්තෙ මම ඒ වලං ටික.මම හොයල බලන්නම් අපේ කෑම බඩු ඔයාල ඉන්න පලාත් වලටත් එවන්න ක්‍රමයක් තියෙනවද කියල.බොහෝම ස්තුති ඔයාට.පුලුවන් කමක් තියෙනවනම් මගේ fb page එකට මැසේජ් එකක් දාල තියන්න.🥰❤️
ඔයාට ගොඩක් ස්තුති🙏😘
පිටරට කෙනෙක් කෑමක් හැදුවම තමයි ලන්කාවෙ අයට පින් පව් මතක් වෙන්නේ ..... ලන්කාවෙ යූටියුබ් චැනල් මස් මාලු උයන්නෙ නෑ වගේ.
ඔව් නේ අනේ ඒක ඇත්ත 🥰❤️
Mmoyagekatahadatahariasaie
අනේ අක්කේ ඔයා ඔය් කිසිම දෙයක් ගනන් ගන්න එපා. අපි සත්තුන්ට ආදරේ කරන්නෙ අපිට ඔන නිසානේ.ඒකෙන් කටවත් අති වඩක් නෑනෙ නේද.ඔය දේවල් කියන අය හිතන්නෙ සත්තු කියන්නෙ අපි පයින් ගහල එලියට දාල තියන්න ඕනෙ කියල.
අනිවාර්යයෙන්ම ඔයාගෙ කතාව හරි.මම නම් එයාට සතෙක් කියල කියන්නවත් කැමති නෑ.එයාට ඒ තරම් ආදරෙයි ❤️🥰
❤
❤❤❤❤❤
🥰❤️
❤❤
🥰❤️