Fr. Diaries
Fr. Diaries
  • 198
  • 2 342 075
මාත් එක්ක මෙහෙම උයමුද |Breakfast to dinner | චිකන් තෙම්පරාදුව🍗 |බර අඩු කරන ඕට්ස්| Fr.Diaries 🇫🇷
මාත් එක්ක මෙහෙම උයමුද |Breakfast to dinner | චිකන් තෙම්පරාදුව🍗 |බර අඩු කරන ඕට්ස්| Fr.Diaries 🇫🇷
#recipes #sinhala
th-cam.com/video/NKD3ZmokEwA/w-d-xo.htmlsi=GAYkcGTuCz0mrQTe
th-cam.com/video/SNB8LBlLOVg/w-d-xo.htmlsi=9bjAIa_yu0jx3Gy9
th-cam.com/video/_aqN-xF42h0/w-d-xo.htmlsi=sJSiaCLBniufM6l0
#recipes #food #srilanka #cookingadvice #sinhala #lunch #breakfast #dinner #frdiaries
มุมมอง: 2 066

วีดีโอ

මේ හැම වර්ගයක්ම රසට ගෙදරම හදා ගන්න පුලුවන් 😊|Homemade Food Sinhala |Fr.Diaries 🇫🇷
มุมมอง 3.4Kวันที่ผ่านมา
මේ හැම වර්ගයක්ම රසට ගෙදරම හදා ගන්න පුලුවන් 😊|Homemade Food Sinhala |Fr.Diaries 🇫🇷 #srilanka #recipes #sinhala th-cam.com/video/SNB8LBlLOVg/w-d-xo.htmlsi=UjygtdYzUoIjAbVd th-cam.com/video/_aqN-xF42h0/w-d-xo.htmlsi=znMi4A2UVKTRSHhv th-cam.com/video/yvngIz-os8E/w-d-xo.htmlsi=dJWA5WndWtIrzC_X #recipes #food #cookingadvice #sinhala #cooking #cookingtips #srilanka #lunch #dinner #love #home #homemade
මේ විදියට නූඩ්ල්ස් හදල බලන්නකො පුදුම රසක් තියෙන්නෙ | ප්‍රංශ ගමේ ලස්සන| a day in my life|Fr.Diaries🇫🇷
มุมมอง 3.6Kวันที่ผ่านมา
මේ විදියට නූඩ්ල්ස් හදල බලන්නකො පුදුම රසක් තියෙන්නෙ | ප්‍රංශ ගමේ ලස්සන| a day in my life|Fr.Diaries🇫🇷 #srilanka #sinhala #recipes #food #sinhala #cooking #srilanka #lunch #cookingtricks #lunchbox #love
ගෙදර හැමෝගෙම සතුට ☺️| මම කකුලුවො හදන්නෙ මෙහෙමයි 🦀 |කෝපි කුඩු වලින් ලස්සන වෙමුද |Life In France 🇫🇷
มุมมอง 1.7K14 วันที่ผ่านมา
ගෙදර හැමෝගෙම සතුට ☺️| මම කකුලුවො හදන්නෙ මෙහෙමයි 🦀 |කෝපි කුඩු වලින් ලස්සන වෙමුද |Life In France 🇫🇷 #srilanka dinner #recipes th-cam.com/video/yvngIz-os8E/w-d-xo.htmlsi=aY2EUIY3q-dxvX7k th-cam.com/video/r1WiiHTt-mI/w-d-xo.htmlsi=JCtB4tAHXrbdTcpN th-cam.com/video/r1WiiHTt-mI/w-d-xo.htmlsi=JCtB4tAHXrbdTcpN #recipes #food #sinhala #cooking #srilanka #dinner #dinnerrecipe #crab
දවස් හතරකට එක සැරේ උයා ගත්ත |How I Meal Prep Srilankan food | Sinhala |Fr.Diaries 🇫🇷
มุมมอง 3.7K14 วันที่ผ่านมา
දවස් හතරකට එක සැරේ උයා ගත්ත |How I Meal Prep Srilankan food | Sinhala |Fr.Diaries 🇫🇷 #srilanka #recipes th-cam.com/video/r1WiiHTt-mI/w-d-xo.htmlsi=awAl29nl-gHT-DOX th-cam.com/video/CG5W3mbq89c/w-d-xo.htmlsi=mPjS4QVsTjgOB1Zf th-cam.com/video/YmeK6LQZV8E/w-d-xo.htmlsi=B-0E8PnDSZJF8sUT #recipes #food #sinhala #cooking #lunch #srilanka #dinner #breakfast
මෙහෙමත් උයන්න වෙන දවස් තියෙනව☺️| බෝඩිං වෙලා ඉන්න අයටනම් ගොඩක් වටිනව | Chicken & Fish curry recipe
มุมมอง 1.5K21 วันที่ผ่านมา
මෙහෙමත් උයන්න වෙන දවස් තියෙනව☺️| බෝඩිං වෙලා ඉන්න අයටනම් ගොඩක් වටිනව | Chicken & Fish curry recipe #srilanka #recipes #sinhala #recipes #food #cookingadvice #sinhala #cooking #cookingtips #srilanka #home #lunch #love #fishcurry #chickencurry
අමුත්තොත් සතුටින් මමත් සතුටින්😍|Breakfast & Dinner Menu Ideas |Fr.Diaries 🇫🇷
มุมมอง 7Kหลายเดือนก่อน
අමුත්තොත් සතුටින් මමත් සතුටින්😍|Breakfast & Dinner Menu Ideas |Fr.Diaries 🇫🇷 #srilanka #sinhala #recipes #recipes #food #sinhala #cookingadvice #cooking #cookingtips #home #cookingtricks #srilanka #lunch #dinner #dinnerrecipe #breakfast
මීට කලින් මේ විදියට ඉස්සො කාල තියෙනවද ☺️|සල්ලි වියදම් නොකර ලස්සනට ඉමු |Fr.Diaries 🇫🇷
มุมมอง 3.2Kหลายเดือนก่อน
මීට කලින් මේ විදියට ඉස්සො කාල තියෙනවද ☺️|සල්ලි වියදම් නොකර ලස්සනට ඉමු |Fr.Diaries 🇫🇷 #recipes #sinhala #lunch #beautytips th-cam.com/video/kCRZfyx6gSw/w-d-xo.htmlsi=Qn2W7XiglzT_1LFy th-cam.com/video/9zmFyOza9D0/w-d-xo.htmlsi=0afeQtrEVMQsfHxF th-cam.com/video/yV3dfsiOUu0/w-d-xo.htmlsi=XyAJQAYZ-VLdTNvk #recipes #food #cookingadvice #sinhala #cooking #srilanka #home #cookingtricks #lunch #beauty #...
හැමෝම ආස වෙයි මෙහෙම කන්න | ක්‍රම තුනකට චිකන් |Lunch Menu Ideas |Sinhala |Fr.Diaries 🇫🇷
มุมมอง 3.5Kหลายเดือนก่อน
හැමෝම ආස වෙයි මෙහෙම කන්න | ක්‍රම තුනකට චිකන් |Lunch Menu Ideas |Sinhala |Fr.Diaries 🇫🇷 #recipes #lunch #sinhala th-cam.com/video/9zmFyOza9D0/w-d-xo.htmlsi=TivuWtBqdCoVGZyd th-cam.com/video/yV3dfsiOUu0/w-d-xo.htmlsi=UQnNM3mN0KT4-6Ak th-cam.com/video/Te0egOU55KU/w-d-xo.htmlsi=UK0d7Nkbd_aRM9Uo #recipes #food #cookingadvice #sinhala #cooking #cookingtips #srilanka #home #lunch #dinner #food
තවත් දවසක් 🌸| අච්චු පාන් ගෙදරම හැදුව |Bread recipe Sinhala 🍞 |Fr.Diaries 🇫🇷
มุมมอง 3Kหลายเดือนก่อน
තවත් දවසක් 🌸| අච්චු පාන් ගෙදරම හැදුව |Bread recipe Sinhala 🍞 |Fr.Diaries 🇫🇷 #srilanka #breadrecipe th-cam.com/video/yV3dfsiOUu0/w-d-xo.htmlsi=3yQxmR_jA-0Kwr4t th-cam.com/video/Te0egOU55KU/w-d-xo.htmlsi=B3ZhROPENehpWNGN th-cam.com/video/HpExLcE-Pqo/w-d-xo.htmlsi=di4pcI-Wpdamubnu #recipes #food #sinhala #cooking #home #lunch #bread #breadrecipe #srilanka #france
මෙහෙම හිතුවොත් හැමදාමත් හිත සතුටින් | කිරි මාලු එක පුදුම රසයි | Fr.Diaries 🇫🇷
มุมมอง 3.9Kหลายเดือนก่อน
මෙහෙම හිතුවොත් හැමදාමත් හිත සතුටින් | කිරි මාලු එක පුදුම රසයි | Fr.Diaries 🇫🇷 #srilanka #sinhala #recipes th-cam.com/video/Te0egOU55KU/w-d-xo.htmlsi=EY9LRt0T_GV54b98 th-cam.com/video/HpExLcE-Pqo/w-d-xo.htmlsi=FK9DQ9QBp7CRzcjf th-cam.com/video/cHfoPULBy7c/w-d-xo.htmlsi=8j2irQ5DNbbHqIj3 #recipes #food #cooking #home #lunch #love #sinhala #srilanka #cookingtips #life #lifestyle
අමුත්තො පුදුම වෙන්න පැයෙන් හදපු කෑම | වටලප්පන් හදන්න මෙච්චර ලේසියි කියල දන්නවද|Party Menu Idea
มุมมอง 4.7Kหลายเดือนก่อน
අමුත්තො පුදුම වෙන්න පැයෙන් හදපු කෑම | වටලප්පන් හදන්න මෙච්චර ලේසියි කියල දන්නවද|Party Menu Idea #srilanka #recipes #lunch th-cam.com/video/HpExLcE-Pqo/w-d-xo.htmlsi=XZ0IhluF_1po4dcy th-cam.com/video/cHfoPULBy7c/w-d-xo.htmlsi=IHZmNFACBQjNYbVz th-cam.com/video/9iJid93ry5M/w-d-xo.htmlsi=0NNxd7ERTwqPu4-T #food #recipes #sinhala #cooking #cookingtips #lunch #love #home #srk #srilanka #france #frdiari...
මේ විදියට හදල බත් මුලට බැන්දොත් පුදුම රසක් තියෙන්නෙ | Recipe Easy recipe Sinhala |Fr.Diaries 🇫🇷
มุมมอง 4.2Kหลายเดือนก่อน
මේ විදියට හදල බත් මුලට බැන්දොත් පුදුම රසක් තියෙන්නෙ | Recipe Easy recipe Sinhala |Fr.Diaries 🇫🇷 #recipes #sinhala th-cam.com/video/cHfoPULBy7c/w-d-xo.htmlsi=HowZhErTDBkAW_jD th-cam.com/video/9iJid93ry5M/w-d-xo.htmlsi=c0H26ESeu6oxPZxV th-cam.com/video/JagBXY1ZFwI/w-d-xo.htmlsi=uqO6SHsLd2dCwl6f #recipes #food #sinhala #cooking #home #lunch #srilanka #love
මේ විදියට බිරියානි හැදුවොත් වරදින්නෙ නෑ | Easy Chicken Biriyani recipe sinhala |Fr.Diaries 🇫🇷
มุมมอง 4.3Kหลายเดือนก่อน
මේ විදියට බිරියානි හැදුවොත් වරදින්නෙ නෑ | Easy Chicken Biriyani recipe sinhala |Fr.Diaries 🇫🇷 #srilanka #recipes #dinner th-cam.com/video/9iJid93ry5M/w-d-xo.htmlsi=0bba8EmNT0I878Ry th-cam.com/video/JagBXY1ZFwI/w-d-xo.htmlsi=0ApH9hWGqMYN6JPY th-cam.com/video/wYHxru_NNMM/w-d-xo.htmlsi=-b5ad-OVVLp7Uy2B #recipes #food #sinhala #cooking #home #dinner #dinnerrecipe #biriyani #biriyanirecipe #dinnerideas
මෙහෙම හැදුවොත්නම් ආයෙ බත් ඕනම නෑ |Lunch & Dinner Menu Idea Sinhala |Fr.Diaries 🇫🇷
มุมมอง 4.7K2 หลายเดือนก่อน
මෙහෙම හැදුවොත්නම් ආයෙ බත් ඕනම නෑ |Lunch & Dinner Menu Idea Sinhala |Fr.Diaries 🇫🇷
පොඩ්ඩක්වත් මහන්සි නැතුව මගේ දවසෙ වැඩ මම කොහොමද කර ගන්නෙ |A day in my life | Sinhala | Fr.Diaries 🇫🇷
มุมมอง 2.8K2 หลายเดือนก่อน
පොඩ්ඩක්වත් මහන්සි නැතුව මගේ දවසෙ වැඩ මම කොහොමද කර ගන්නෙ |A day in my life | Sinhala | Fr.Diaries 🇫🇷
මෙහෙම හදන්නකො හැමෝම ආස වෙයි | හැම මොහොතෙම සතුටින් ඉන්න ඕන| Lunch Menu Ideas Sinhala | Fr.Diaries 🇫🇷
มุมมอง 6K2 หลายเดือนก่อน
මෙහෙම හදන්නකො හැමෝම ආස වෙයි | හැම මොහොතෙම සතුටින් ඉන්න ඕන| Lunch Menu Ideas Sinhala | Fr.Diaries 🇫🇷
මේ කෑම නම් හැමදාම හැදුවත් ආසාවෙන් කයි | රසම රස රෙසපි 4ක් | Recipe Sinhala |Fr.Diaries 🇫🇷
มุมมอง 6K2 หลายเดือนก่อน
මේ කෑම නම් හැමදාම හැදුවත් ආසාවෙන් කයි | රසම රස රෙසපි 4ක් | Recipe Sinhala |Fr.Diaries 🇫🇷
මේ විදියට ග්‍රොසරි ශොපින් කලොත් සල්ලි ඉතුරුයි | Money saving grocery shopping tips |Fr.Diaries 🇫🇷
มุมมอง 2.5K2 หลายเดือนก่อน
මේ විදියට ග්‍රොසරි ශොපින් කලොත් සල්ලි ඉතුරුයි | Money saving grocery shopping tips |Fr.Diaries 🇫🇷
මේ ටිකනම් හදල බලන්නම වටිනව | Restaurant style chicken fried rice recipe | Sinhala | Fr.Diaries 🇫🇷
มุมมอง 9K2 หลายเดือนก่อน
මේ ටිකනම් හදල බලන්නම වටිනව | Restaurant style chicken fried rice recipe | Sinhala | Fr.Diaries 🇫🇷
මෙහෙම කුස්සියෙ වැඩ කලොත් පුදුම හිතෙයි | Best Cooking Tips To Cook Smart |Fr.Diaries 🇫🇷
มุมมอง 15K2 หลายเดือนก่อน
මෙහෙම කුස්සියෙ වැඩ කලොත් පුදුම හිතෙයි | Best Cooking Tips To Cook Smart |Fr.Diaries 🇫🇷
මේ ටික දැනගෙන ඉව්වොත් කෑමත් රසයි වැඩත් පහසුයි |Awesome Cooking Tips |Sinhala|Fr.Diaries 🇫🇷
มุมมอง 83K3 หลายเดือนก่อน
මේ ටික දැනගෙන ඉව්වොත් කෑමත් රසයි වැඩත් පහසුයි |Awesome Cooking Tips |Sinhala|Fr.Diaries 🇫🇷
මේ ටික දැනගෙන ඉව්වනම් රස බත් මුලක් හදා ගන්න පුලුවන් |Cooking Tips Sinhala | Fr.Diaries 🇫🇷
มุมมอง 19K3 หลายเดือนก่อน
මේ ටික දැනගෙන ඉව්වනම් රස බත් මුලක් හදා ගන්න පුලුවන් |Cooking Tips Sinhala | Fr.Diaries 🇫🇷
මේ දේවල් කලින් දැනගෙන හිටියද |Best Cooking Tips Sinhala | දවසට සම්පූර්ණ මෙනූ එකක්| Fr.Diaries 🇫🇷
มุมมอง 20K3 หลายเดือนก่อน
මේ දේවල් කලින් දැනගෙන හිටියද |Best Cooking Tips Sinhala | දවසට සම්පූර්ණ මෙන එකක්| Fr.Diaries 🇫🇷
මේකනම් පුදුම රසක් 😋|කංකුං ඩෙවල් | අමු කරවිල සම්බෝල| Lunch Menu Ideas |Sinhala |Fr.Diaries 🇫🇷
มุมมอง 8K3 หลายเดือนก่อน
මේකනම් පුදුම රසක් 😋|කංකුං ඩෙවල් | අමු කරවිල සම්බෝල| Lunch Menu Ideas |Sinhala |Fr.Diaries 🇫🇷
අවුරුදු දෙකකින් කාපු රස බත් එකක් 😋| මල් වගේ පොල් පිට්ටු | Dinner Menu Idea Sinhala |Life In France🇫🇷
มุมมอง 4.1K3 หลายเดือนก่อน
අවුරුදු දෙකකින් කාපු රස බත් එකක් 😋| මල් වගේ පොල් පිට්ටු | Dinner Menu Idea Sinhala |Life In France🇫🇷
මෙච්චර කෑම ගොඩක් එක දවසකට කන්න පුලුවන්ද 😊| යෝගට් දාල රසට හැදුව චිකන්🍗 | Lunch & Dinner Menu Ideas
มุมมอง 6K3 หลายเดือนก่อน
මෙච්චර කෑම ගොඩක් එක දවසකට කන්න පුලුවන්ද 😊| යෝගට් දාල රසට හැදුව චිකන්🍗 | Lunch & Dinner Menu Ideas
බලන් ඉද්දි කොන්ඩෙ වැවෙන මේ තෙල් එකනම් මැජික් එකක්| රසටම හදපු කජු කරවල බැදුම |Day Vlog Sinhala
มุมมอง 3.8K4 หลายเดือนก่อน
බලන් ඉද්දි කොන්ඩෙ වැවෙන මේ තෙල් එකනම් මැජික් එකක්| රසටම හදපු කජු කරවල බැදුම |Day Vlog Sinhala
එක දවසක රස කෑම 😋🍽️ | තායි style චිකන් එකයි කහබත් එකයි |Fr. Diaries 🇫🇷
มุมมอง 5K4 หลายเดือนก่อน
එක දවසක රස කෑම 😋🍽️ | තායි style චිකන් එකයි කහබත් එකයි |Fr. Diaries 🇫🇷
වෙනස්ම රසකට හදපු තිබ්බටු බැදුම | Lunch Menu Ideas | Sinhala | Fr.Diaries 🇫🇷
มุมมอง 3K4 หลายเดือนก่อน
වෙනස්ම රසකට හදපු තිබ්බටු බැදුම | Lunch Menu Ideas | Sinhala | Fr.Diaries 🇫🇷

ความคิดเห็น

  • @BPvideos9509
    @BPvideos9509 22 ชั่วโมงที่ผ่านมา

    🎉🎉

  • @asafernando6290
    @asafernando6290 วันที่ผ่านมา

    කියද්දී කිරි කොස් එක්ක කන්න හිතුනා. ඕට්ස් ලිපේ තියලම ගන්න ඕනෙද. කිරි හදලා ඒකට එකතු කරලා හොද නැද්ද

    • @fr.diaries
      @fr.diaries วันที่ผ่านมา

      @@asafernando6290 ඕට්ස් ටිකක් පෙගෙන්න ඕන නිසයි මම එහෙම කලේ.මොකද මම ඕට්ස් කන්න ඒ තරම් කැමති නෑ.😊කිරි එකට එකතු කරල කන්නත් පුලුවන් .ගොඩක් ස්තුති ❤️🥰

  • @edirisinghenishanthi5159
    @edirisinghenishanthi5159 2 วันที่ผ่านมา

    Thank you. Pahadili kirima best.

    • @fr.diaries
      @fr.diaries 2 วันที่ผ่านมา

      @@edirisinghenishanthi5159 බොහෝම ස්තුති ❤️🥰

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 2 วันที่ผ่านมา

    නියමයි සුපිරි 🙋‍♀️❤🌹🥰🌼 බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏

    • @fr.diaries
      @fr.diaries 2 วันที่ผ่านมา

      @@surekarajapaksha1930 ගොඩක් ස්තුති .බුදු සරනයි ❤️🥰

    • @surekarajapaksha1930
      @surekarajapaksha1930 2 วันที่ผ่านมา

      @fr.diaries ❤

  • @SulochanaMayadunne
    @SulochanaMayadunne 2 วันที่ผ่านมา

    පාස්සු නැත්නම් හොදයි😅

  • @NilminiWewelwala
    @NilminiWewelwala 3 วันที่ผ่านมา

    අක්කේ මාත් සතියට දවස් 3 ඕට්ස් කනවා ඔය විදියට ..අක්කාගේ family එකට මන් හරි ආසයි.අම්ම ලග නෑ තනියම ඔක්කොම ඉතින් අක්කේ මෙහෙ කරගන්නේ.ඒ නිසා අක්කා ගේ මේ video ගොඩාක් වටිනවා❤❤❤

    • @fr.diaries
      @fr.diaries 2 วันที่ผ่านมา

      @@NilminiWewelwala අනේ එහෙමද නන්ගි .තනියම හැමදේම කර ගන්න පුරුදු වුනාම හරි පහසුයි නන්ගි ❤️🥰ගොඩක් ස්තුති ඔයාට.

    • @PoornimasandeepanieWijesingha
      @PoornimasandeepanieWijesingha 18 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් කාලෙකින් ඔයාට කමෙන්ට් එකක් දාන්නේ, ස්තූතියි අක්කේ , දවසින් දවස අළුත් රෙසිපි දානවට

    • @fr.diaries
      @fr.diaries 12 ชั่วโมงที่ผ่านมา

      @ ඔයාටත් ගොඩක් ස්තුති නන්ගි ❤️🥰

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 วันที่ผ่านมา

    කෑම පිඟාන හරිම රස පාටයි.❤️❤️

    • @fr.diaries
      @fr.diaries 2 วันที่ผ่านมา

      @@kanchanawickramarachchi5939 ගොඩක් ස්තුති ඔයාට ❤️🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 3 วันที่ผ่านมา

    අදත් අක්කි ඇවිත් ලස්සන වටින වීඩියෝ එකක් ❤❤❤ අනේ ඕට්ස් රෙසිපි එකනම් ගොඩාක් වටිනව මම සතියට දවස් දෙකක් වගේ ඕට්ස් කනව ඊයෙ රෑට ඕට්ස් කොත්තු හැදුව ඔයාගෙ කෑම කොහෝමත් රසයි අක්කියෝ මම ඔයාගෙ රෙසිපි ගොඩාක් ට්‍රයි කරල තියනව තෑන්ක්ස් අක්කා ඔයාට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤🎉🎉🎉

    • @fr.diaries
      @fr.diaries 2 วันที่ผ่านมา

      @@mis.darshi1236 ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰

  • @harshaninawarathna9037
    @harshaninawarathna9037 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @GeethikaP10
    @GeethikaP10 3 วันที่ผ่านมา

    ❤❤

  • @janakaperera1452
    @janakaperera1452 3 วันที่ผ่านมา

    Phone aka athata gaththe akki video akak dalada balanna.🎉🎉Thanks akki.

    • @fr.diaries
      @fr.diaries 2 วันที่ผ่านมา

      @janakaperera1452 අනේ ගොඩක් ස්තුති නන්ගි ❤️🥰

  • @-lankaweapi8600
    @-lankaweapi8600 3 วันที่ผ่านมา

    Adath hamadama wagema watina lassana vlog akk baluwa, oats recipe aka supiri, chicken recipe aka niyami Godak rasa athi, kama okkoma harima rasa athi, hamadama satutin parisamen enda 😘🥰❤️

    • @fr.diaries
      @fr.diaries 2 วันที่ผ่านมา

      @@-lankaweapi8600 හැමදාමත් වගේ අදත් ස්තුති ඔයාට❤️🥰

  • @GuwaniNayanathara-dz7qt
    @GuwaniNayanathara-dz7qt 3 วันที่ผ่านมา

    අද මම මුලින්ම ❤

    • @fr.diaries
      @fr.diaries 2 วันที่ผ่านมา

      @@GuwaniNayanathara-dz7qt ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට❤️🥰

  • @sureshkumara-j4x
    @sureshkumara-j4x 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @InduminiDhampath
    @InduminiDhampath 3 วันที่ผ่านมา

    Nice vedio thank you dear

    • @fr.diaries
      @fr.diaries 3 วันที่ผ่านมา

      @@InduminiDhampath Thank you so much ❤️🥰

  • @SugathMenike-lh1kw
    @SugathMenike-lh1kw 4 วันที่ผ่านมา

    හරි වටිනා උපදෙස් මාලාවක් අපිත් යමක් හිතට ගත්ත ඵයින් thanks

    • @fr.diaries
      @fr.diaries 4 วันที่ผ่านมา

      @@SugathMenike-lh1kw ගොඩක් ස්තුති ඔයාට❤️🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 4 วันที่ผ่านมา

    රස කෑම එකක් අක්කියෝ ❤❤❤❤🎉🎉🎉

  • @devikaperera3412
    @devikaperera3412 5 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි අක්කා පොල් කිරි එක පෙන්නුවට. මම පුදුම ආසයි අක්කගේ හැම විඩීයෝ එකකටම. ගොඩක්ම කැමති අක්කා හරිම පිලිවෙල කෙනෙක් නිසයි. හරිම ආසයි අක්කත් එක්ක කතා කරන්න. කතා කරන්න විදිහක් තියෙනවනං කැමති නම් විතරක් කියන්න.

  • @Akarshikavinadaya
    @Akarshikavinadaya 5 วันที่ผ่านมา

    Maru Alabama hoda❤❤❤

  • @NandasenaNandasena-l5t
    @NandasenaNandasena-l5t 6 วันที่ผ่านมา

    Me rice recipe eka denako akke ❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 6 วันที่ผ่านมา

    Thank you akka.oyage recipis hari watinawa. Godak dewal kiya denawa. ❤❤

    • @fr.diaries
      @fr.diaries 6 วันที่ผ่านมา

      @@sumithrapriyadarshani1516 ගොඩක් ස්තුති නන්ගි ❤️🥰

  • @manorikokila6022
    @manorikokila6022 7 วันที่ผ่านมา

    🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @shanthiherath8654
    @shanthiherath8654 8 วันที่ผ่านมา

    ගන්න පුමාණයන් කියන්නකො අක්කි

  • @padminibandara1729
    @padminibandara1729 8 วันที่ผ่านมา

    It's a very useful vlog 🎉 Thank you so much ❤❤

    • @fr.diaries
      @fr.diaries 8 วันที่ผ่านมา

      @@padminibandara1729 Thank u 🥰❤️

  • @SandayaLakshmi
    @SandayaLakshmi 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 9 วันที่ผ่านมา

    ඒ රයිස් එකනම් රසටම ඇති අක්කි ඔයාගෙ රෙසිපි ගොඩාක් මම ට්‍රයි කරනව ❤❤❤❤ හරිම රසට එනව ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤🎉🎉🎉ඔයාලට

    • @fr.diaries
      @fr.diaries 8 วันที่ผ่านมา

      @@mis.darshi1236 ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰

  • @GeethikaP10
    @GeethikaP10 10 วันที่ผ่านมา

    ❤❤

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 10 วันที่ผ่านมา

    ලස්සනයි අදත් video එක ❤️❤️ . ගොඩාක් වටින recipes ඔයා ගේන්න. ඔයාගේ speaking style එකත් හරිම calm. Thank you ඔයාට. 👍👍

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@sagarijayatilaka4926 ඔයාටත් ගොඩක් ස්තුති මේ ආදරනීය කමෙන්ට් එකට❤️🥰

  • @NilminiWewelwala
    @NilminiWewelwala 10 วันที่ผ่านมา

    අක්කේ පුලුවන් ද මාලු බිස්ටෙක් එකක් හදන්න දවසක..ඔයගේ රෙසපි ගොඩාක් වටිනවා❤.❤❤❤

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@NilminiWewelwala ගොඩක් ස්තුති නන්ගි .මාලු බිස්ටේක් වීඩියෝ එකක් ඉක්මනින්ම ගේන්න උත්සහ කරන්නම්.🥰❤️

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 10 วันที่ผ่านมา

    බොහොම ස්තුති ඔයාට ගොඩක් වටිනා resipi එකක් theruwan saranai 🎉🎉

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@PremaLatha-wx1zg ඔයාටත් ගොඩක් ස්තුති .තෙරුවන් සරනයි ❤️🥰

  • @niroshafernando6972
    @niroshafernando6972 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @janakaperera1452
    @janakaperera1452 10 วันที่ผ่านมา

    Akki oya hodinda? Juga dawasakin comments danna bariuna.mage chuti donige school , Sunday school concert wada godak thibuna.🎉🎉 naththalata harima lassanai athi neda akki ohe.

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@janakaperera1452 ඔව් නන්ගි අපි හොදින්.ටිකක් කාර්‍ය බහුල වුනා.ගොඩක්ම ගොඩක් ලස්සනයි නන්ගි මෙහේ.මම වීඩියෝ ටිකක් අරගෙන එන්නම් නත්තල් සැරසිලි.❤️🥰

  • @PavaniChathurangi
    @PavaniChathurangi 10 วันที่ผ่านมา

    Godak watina video ekak Akke. Harima asawen beluwa. ❤❤❤

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@PavaniChathurangi ගොඩක් ස්තුති නන්ගි ❤️🥰

  • @Jayakanthi-l1e
    @Jayakanthi-l1e 10 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 10 วันที่ผ่านมา

    ❤❤❤❤🌹🌹🌹🌹🥰🥰🥰🥰🙋‍♀️🌼 බුදුසරණයි 🙏🙏🙏🙏

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@surekarajapaksha1930 බුදු සරනයි 🥰❤️

    • @surekarajapaksha1930
      @surekarajapaksha1930 9 วันที่ผ่านมา

      @fr.diaries ❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 10 วันที่ผ่านมา

    Hamadama wage adath harima rasawath vlog akk tamai, banana bread recipe aka niyami, hadala balannm , pani appa aka harima rasa kamak thamai Chilli paste recipe aka supiri, godak watinwa, fried rice recipe akath mama ashai niyami ada vlog aka ❤️❤️🥰

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@-lankaweapi8600 ගොඩක් ස්තුති නන්ගි ඔයාට❤️🥰

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 10 วันที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලී..පිරිසිදුයි කෑමටික🫶❤️

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@bhagyagurusingha574 බොහෝම ස්තුති ඔයාට🥰❤️

  • @annesuzette3096
    @annesuzette3096 10 วันที่ผ่านมา

    Thank you akka. Kiyana deyak na hamadama wge asawen balanne 🫶. God bs u

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@annesuzette3096 බොහෝම ස්තුති නන්ගි 🥰❤️

  • @waruniD
    @waruniD 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @vishinirmani6222
    @vishinirmani6222 10 วันที่ผ่านมา

    Me tikanan aniwaren hadanawa. Thank you ❤❤❤

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@vishinirmani6222 හදල අපිටත් රස අනිවාර්යයෙන්ම කියන්න .ගොඩක් ස්තුති ❤️🥰

  • @MadhushaniKaushalya-qi1jf
    @MadhushaniKaushalya-qi1jf 10 วันที่ผ่านมา

    Woooow වීඩියෝ eka

    • @fr.diaries
      @fr.diaries 10 วันที่ผ่านมา

      @@MadhushaniKaushalya-qi1jf Thank you 🥰❤️

  • @marinasoiza7234
    @marinasoiza7234 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ediriweerakarunadasa4275
    @ediriweerakarunadasa4275 11 วันที่ผ่านมา

    ඔයාට පිස්සුද කියවන්නෙ ඕපදුප උයන චැනල් එකක් අපේ ඩේට අපරාදේ

    • @fr.diaries
      @fr.diaries 11 วันที่ผ่านมา

      @@ediriweerakarunadasa4275 මම කිසිම කෙනෙක්ට බලෙන් මගෙ චැනල් එක බලන්න කියල කියන්නෙ නෑ කවදාවත් .කරුනාකරල ඔයාලට සුදුසු චැනල් එකක් තෝරන් බලන්න.

  • @tharangakumudini3774
    @tharangakumudini3774 11 วันที่ผ่านมา

    Akke oya dakinna asai. Budu saranai.

    • @fr.diaries
      @fr.diaries 11 วันที่ผ่านมา

      @@tharangakumudini3774 බුදු සරනයි ඔයාටත්❤️🥰

  • @KusumChandani-p2r
    @KusumChandani-p2r 11 วันที่ผ่านมา

    Godak thanks .api godak igena gsyhtha. Oyata theruvan saranai! .❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries 11 วันที่ผ่านมา

      @@KusumChandani-p2r ගොඩක් ස්තුති ඔයාට❤️🥰

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 11 วันที่ผ่านมา

    මමත් ඔයාගේ videos බලනවා. ඔයා ජීවිතය ගැන කියන දේවල් හරිම ඇත්තයි. අපි ජීවිතය විදින්න ඔනේ මුලින් අපිට හා පවුලේ අයට ආදරය කරමින් ❤️❤️ ස්තුතියි ඔයාට.

    • @fr.diaries
      @fr.diaries 11 วันที่ผ่านมา

      @@sagarijayatilaka4926 ගොඩක් ස්තුති ඔයාටත්❤️🥰

  • @janakaperera1452
    @janakaperera1452 11 วันที่ผ่านมา

    Akki wedagath dewal apita kiyala denawa. Thanks. 🙏

    • @fr.diaries
      @fr.diaries 11 วันที่ผ่านมา

      @@janakaperera1452 ගොඩක් ස්තුති නන්ගි 🥰❤️

  • @mariaperera9720
    @mariaperera9720 12 วันที่ผ่านมา

    👍❤️🙏🏻🇫🇷