ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ හිතට සුවයක් මේ හඬ අහන් ඉන්න එකත්❤ලස්සන අදහස් වටිනා පින්කමක් ..තෙරුවන් සරණයි ඔයාලට❤ඔබේ පියාණන් නිවනින් සැනසේවා..!!
@@CHEERTOLIFE-ch4yh අනේ...බොහොම ස්තූතියි ...❤️තෙරුවන් සරණයි ඔයාටත්...
සාදු ,සාදු ,සාදු
❤
හරිම සතුටුයි පුතේ...පිංවන්ත උදෑසනක අත්දැකීම් ලෝකෙටම බෙදන්න හිතුව එකත් හරිම සුන්දර සිතිවිල්ලක්...❤️
@@jayanthineluwaththuduwa4655 අනේ බොහෝම ස්තූතියි පුංචී...❤️
Sadu sadu sadu math anumodam wenawa sathutin nango.obatada pin
@@nayanadamayanthi5256 තෙරුවන් සරණයි අක්කා...❤️
මමත් හැම මාසෙම 24 හිල්දානෙ දෙනවා.මමයි පුතායි විතරයි ඉන්නෙ..එත් මට පුලුවන් විදිහට දෙනවා.ඒ දවස එනකන් හරිම අසාවෙන් බලන් ඉන්නවා..නංගි කිවුවා වගෙ ඒ දවසට දානෙ පුජා කරන්න බැරිවෙයි කියලා බය හිතුනත් එ දවසට කොහොම හරි පුලුවන් වෙනවා....
@@AffectionateBaseballEqui-gh1js ඔව් අක්කා...අතේමිට සරු නැති දවසක් වුණත් දානේ දවසට කොහොමින් හරි අවශ්‍ය විදිහට දානේ ටික හදා ගන්න පුළුවන් වෙනවා...🥰❤️
කටහඬ ලස්සනයි..
Balanna asa hithena video ekak.theruwan saranai
@@priyanthiperera8943 bohoma sthuthi 🙏
Wedagathma video ekak. Harima lassanai... Oya kiuwe watina deyak.... ❤❤❤❤
අනේ....බොහොම ස්තූතියි..❤️
Ane theruwan sarani akka.Mage kiri ammath mata mathaka kale idan hil dane gdenawa hamamasema 4wenida❤Oyge thaththtai niwan suwa ❤🙏
@@sakuvlog-official තෙරුවන් සරණයි නංගී...❤️
Sadu sadu apith anumodan una duwe.🙏🙏🙏🌹
@@KamaniKumarihamy-bg7wh ❤️
Sister silver bajana thikak Gattot hodhai kovidha hamuduruwo dos kiwa plastic bajana wala dane aran yanawata❤❤❤❤❤
@@S.Ppathirana එහෙමද...අපි පන්සලට ගෙනිහින් දානේ අඩුක් කරන්නේ නම් පන්සලේ තියන silva භාජන වලට...දානේ ගෙනියන්නත් අපි එහෙම භාජන ටිකක් ගත්තොත් හොඳයි තමයි...ස්තූතියි අදහසට...🥰❤️
❤ ane sadu sadu
@@niroshashamali2204 ❤️
Tawath lassana diga vlog genna..lassanayii ..a wagema oyage katahada hitha godak niwanawa..
💯
@@sandunisajeevika8723 අනේ...බොහෝම ස්තූතියි...අනිවාර්යයෙන් ඉස්සරහට දිග vlog අරන් එන්නම්....❤️
දැනට අවුරුදු 60 ක සිට අපිත් හැම මාසෙම 30 වෙනිදට ගමේ පන්සලට හීල් දානයක් දෙනවා...මගේ තාත්ත නොකඩවා කල දෙයක්.ඒත්, එයා අද ජිවතුන් අතර නැති වුනත්. අපි එදිනට දානය පුජා කරනවා, හැම මාසෙම..ඉතින්, අපිත් ඔයා වගේ නේද? කියලා හිතුනා..ඔයාටත්, පවුලේ අයටත් තෙරුවන් සරණයි 🙏
@@JeewaniEgodawaththa-jr8gm අනිවාර්යයෙන්ම....අපි එක වගේ... ඔයාගේ තාත්තාට උතුම් වූ නිර්වාණයම ලැබේවා...🙏
Budusaranai🙏
@@wasushala1994 ❤️
🙏🙏🙏
@@GangaSujeewa ❤️
Mamath 11 maase 20 ipadune, ❤
Hitha සැනසුම ලැබුණ වීඩියෝ ekk
@@nuwanganasithumini8468 ❤️
Hitha niwenawa🎉🎉🎉
@@LifeWithBrightness-tj9hf බොහෝම ස්තූතියි ❤️
ඔයා මේ කරපු උතුම් පිං කම ඔයාගේ තාත්තට ඒ පින ලැබේවා
@@MadushiKaushalya-n3q 🙏
❤️❤️👍
@@milanthigunathunga2981 ❤️
අනෙ මටන් උදඋ වක්ක රන්නකෙ පිස්2k❤❤❤❤❤❤
තෙරුවන් සරණයි... මමත් එකතු උනා channel එකට❤❤❤
@@lifewithhavi5745 තෙරුවන් සරණයි...බොහොම ස්තූතියි ❤️
@cdiarysl ♥️
🙏
@@sachinisamurdhika5002 ❤️
Matat asa hithuna pansalata danayak baraganna Oni nangi
@@GunadasaHakwathurakande අනේ එහෙම හිතුණ එක කොයිතරම් දෙයක්ද අක්කේ...මට හරිම සතුටුයි මගේ මේ වීඩියෝ එක බලලා එහෙම පින් සිතුවිල්ලක් එන එකට...මං මෙහෙම වීඩියෝ එකක් දැමීමේ අරමුණත් ඒකමයි අක්කේ....🥰❤️
@@sathirarajasinghe5576 ❤️
❤❤
@@PabasaraEkanayaka-t2z ❤️
❤❤❤❤
@@LifeWithBrightness-tj9hf ❤️
♥️
@@udanianjana3051 ❤️
මමත් හැම මාසෙම 20 දාට දවල් දානය දෙනවා...
@@wathsalaserasinghe4577 ඒක කොච්චර වටිනා දෙයක්ද....🙏
Mge upandineth march 20 mmth hema masema 24 pansalata hiil dane denwa
අනේ එහෙමද...ඇත්තටම දානයක් දෙනකොට හිතට හරිම සැනසීමක් නේද...❤
ඔයලාට තරුවන් සරනෛ
තෙරුවන් සරණයි...🙏
සතුටුයි පිංකම ගැන
@@PriyankaHerath-b5w ❤️
Math Dana denawa 31 Wenda dawal danayak Tami man puja karanna
@@indikaindi6828 ehemada...ඒ කුසල් මේ සසරේ අපිට ලැබෙනවාමයි...❤️
Mamat denwa Hema masema 16
මාත් එකතු වුණා ඔයාගේ channel එකට. 🥰
@@Dilhara-r2p ආදරෙන් පිළිගන්නවා....Thankyou❤️
Bidu sarani
@@sajeewaniabeyrathne198 තෙරුවන් සරණයි...
Mamath ape me mase dane dawase video eka edit kara kara innagamn yt eka peththata awata passe ahamben dekka lassana video ekak.onna oyage chanel ekath ekka mamath ekathu una ජය වේවා ❤
@@CSLdiary ane bohoma sthuthi..❤️math oyage channel eka sub kala....😍
Ane thanks dr 😍
@@vijanipamoda572 ❤️
@@SmilingGirl-kh2io 🥰❤️
🙏🙏
@@priyanthiedirisingha3324 ❤️
අනේ හිතට සුවයක් මේ හඬ අහන් ඉන්න එකත්❤
ලස්සන අදහස් වටිනා පින්කමක් ..තෙරුවන් සරණයි ඔයාලට❤
ඔබේ පියාණන් නිවනින් සැනසේවා..!!
@@CHEERTOLIFE-ch4yh අනේ...බොහොම ස්තූතියි ...❤️තෙරුවන් සරණයි ඔයාටත්...
සාදු ,සාදු ,සාදු
❤
හරිම සතුටුයි පුතේ...පිංවන්ත උදෑසනක අත්දැකීම් ලෝකෙටම බෙදන්න හිතුව එකත් හරිම සුන්දර සිතිවිල්ලක්...❤️
@@jayanthineluwaththuduwa4655 අනේ බොහෝම ස්තූතියි පුංචී...❤️
Sadu sadu sadu math anumodam wenawa sathutin nango.obatada pin
@@nayanadamayanthi5256 තෙරුවන් සරණයි අක්කා...❤️
මමත් හැම මාසෙම 24 හිල්දානෙ දෙනවා.මමයි පුතායි විතරයි ඉන්නෙ..එත් මට පුලුවන් විදිහට දෙනවා.ඒ දවස එනකන් හරිම අසාවෙන් බලන් ඉන්නවා..නංගි කිවුවා වගෙ ඒ දවසට දානෙ පුජා කරන්න බැරිවෙයි කියලා බය හිතුනත් එ දවසට කොහොම හරි පුලුවන් වෙනවා....
@@AffectionateBaseballEqui-gh1js ඔව් අක්කා...අතේමිට සරු නැති දවසක් වුණත් දානේ දවසට කොහොමින් හරි අවශ්‍ය විදිහට දානේ ටික හදා ගන්න පුළුවන් වෙනවා...🥰❤️
කටහඬ ලස්සනයි..
Balanna asa hithena video ekak.theruwan saranai
@@priyanthiperera8943 bohoma sthuthi 🙏
Wedagathma video ekak. Harima lassanai... Oya kiuwe watina deyak.... ❤❤❤❤
අනේ....බොහොම ස්තූතියි..❤️
Ane theruwan sarani akka.
Mage kiri ammath mata mathaka kale idan hil dane gdenawa hamamasema 4wenida❤
Oyge thaththtai niwan suwa ❤🙏
@@sakuvlog-official තෙරුවන් සරණයි නංගී...❤️
Sadu sadu apith anumodan una duwe.🙏🙏🙏🌹
@@KamaniKumarihamy-bg7wh ❤️
Sister silver bajana thikak Gattot hodhai kovidha hamuduruwo dos kiwa plastic bajana wala dane aran yanawata❤❤❤❤❤
@@S.Ppathirana එහෙමද...අපි පන්සලට ගෙනිහින් දානේ අඩුක් කරන්නේ නම් පන්සලේ තියන silva භාජන වලට...දානේ ගෙනියන්නත් අපි එහෙම භාජන ටිකක් ගත්තොත් හොඳයි තමයි...ස්තූතියි අදහසට...🥰❤️
❤ ane sadu sadu
@@niroshashamali2204 ❤️
Tawath lassana diga vlog genna..lassanayii ..a wagema oyage katahada hitha godak niwanawa..
💯
@@sandunisajeevika8723 අනේ...බොහෝම ස්තූතියි...අනිවාර්යයෙන් ඉස්සරහට දිග vlog අරන් එන්නම්....❤️
දැනට අවුරුදු 60 ක සිට අපිත් හැම මාසෙම 30 වෙනිදට ගමේ පන්සලට හීල් දානයක් දෙනවා...
මගේ තාත්ත නොකඩවා කල දෙයක්.
ඒත්, එයා අද ජිවතුන් අතර නැති වුනත්. අපි එදිනට දානය පුජා කරනවා, හැම මාසෙම..
ඉතින්, අපිත් ඔයා වගේ නේද? කියලා හිතුනා..
ඔයාටත්, පවුලේ අයටත් තෙරුවන් සරණයි 🙏