කෙහෙල් කොලේ බත්/PrawnCashew/පොල් මැල්ලුම්‍/කැකිරි අැඹුල/රස උපරිමයි/Chainy Fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Music in this video from TH-cam library 👇
    Midsummer Sky by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    If you like my videos please like share and subscribe to my channel…
    Thank you 🙏
    Mommy with niki-Chainy Fernando 🍃

ความคิดเห็น • 402

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +22

    ඔයා කන විදිහට හරිම රසයි ඇත්තටම රස දැනුන අපි ඉස්සර ඉස්කෝලෙ කාලෙ ගිය ගමනක් මතක්උනා සතුටුයි ඔහොම ඔයාල සන්තෝස වෙනවට දෙවිපිහිටයි!

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි බත් මුල දකිද්දී කටට කෙලත් ඉනුවා.සතුටින් ඉන්න දුවේ තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @chamilaniranjalee4515
    @chamilaniranjalee4515 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි. බොරැ මවාපෑම් නැතිව කතාකරන සරල කමට ගොඩක් කැමතියි. ගොඩක් දුරට හදන හැම කෑම වේලකම වගේ හරි ලස්සන අපේ කමක් තියෙනවා . තෙරුවන් සරණයි

  • @iselaSG805
    @iselaSG805 2 ปีที่แล้ว +14

    අම්⁣මෝ බත් කට කද්දී මටනම් කෙලත් ඉනුවා අක්⁣කියෝ.. හරිම රස recipe එකක්.. thank you for your amazing recipes as always❤️❤️❤️❤️

  • @chethana746
    @chethana746 2 ปีที่แล้ว +5

    පොල් මැල්ලුම මේ විදියට හදනවා දැකපු පලවෙනිපාර..හදනකන් ඉවසිල්ලක් තිබුන් නෑ..අද රෑට කෑමටම හදාගත්තා..හරිම රසයි ❤️

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 ปีที่แล้ว +4

    ම්ම් හරිම රහ පාටයි...ඔයාගෙ කෑම ඇහැට හරිම ප්‍රියයි...ආදරෙයි හැමදාමත් .සතුටින් ඉන්න

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว +2

    Api yaluwo kattiyath kewa kesal kole.eka hari lassana athdakimak akke.oyage kemanam harima rasai wage akke.oyata suba pathanawa akke.bless you akke.

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +3

    OMG ..ලස්සනම ලස්සන පරිසරයක්..බත් එකත් මරු නංගා..ඉස්කෝලේ කාලෙට ගියා වගේ..ගොඩක් ස්තුතියි ඔබට ලස්සන වීඩියෝ එකක් ගෙනාවට...
    💚🌿✨️💖

  • @hansi4712
    @hansi4712 2 ปีที่แล้ว +12

    අනේ ඒ කෑම දැක්කමත් බඩ පිරෙනවා...සතුටින් ඉන්න අක්කී 😍😍😍😍

  • @nilanjikasilva8057
    @nilanjikasilva8057 2 ปีที่แล้ว +5

    ඇත්තටම වීඩියෝ එක බලපු මටත් කටට කෙල ඉනුවා..ඔය විදිහට කෑම මෙනූ එකක් එක්ක ට්‍රිප් එකක් යන්න තරම් ආසා හිතුනා.වෙන රටක හිටියා උනත් ලංකාවේ සිංහල කම අමතක වෙලා නැති එක ගැන හරිම සතුටුයි chainy..මම ඔයගෙ හොද රසිකවියක්..ඔයගෙ හැම වීඩියෝ එකක්ම තව තවත් සාර්ථක වේවා ...

  • @gayaniperera1479
    @gayaniperera1479 2 ปีที่แล้ว +1

    Godaak asa hithena video ekak nangi. Mamath oya kama tika oya vidiyatamai hadanne. Pol malluma gale ambarala thamai fresh podi isso dala malawanne..
    Chilaw wala ithin podi isso thiyenawane ekai. Hamotama jesu pihitai.

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +2

    ඒක නං හරිම ලස්සන video එකක්. චයනි නියම menu එක!
    හැමෝම කරන විදිහට නැතුව ඔයාගෙම අදහස් වලට වැඩ කරන එක තමා මං කැමතිම!
    Keep it up dear! Best wishes! 👌👍💐🇺🇸

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 ปีที่แล้ว +2

    අම්මෝ කටට කෙල ඉනුවා අක්කේ..... නියම මෙනූ එක. කැකිරි හදන්නේ සුදටමයි අක්කේ. වෙලාවක මේ විදියට හදන්න ආසා හිතුණා.... බොහොම ස්තූතියි අක්කාගේ අත්දැකීම් අපි එක්ක බෙදාගත්තට..... බුදු සරණයි.. පරිස්සමෙන් සතුටින් ඉන්න.....

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Oya godak mahansiwela rasama rasa kama tikak hadala asa hithuna.balala rasawinda.lassana video ekak.❤️❤️❤️❤️😋👍

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    Harima rasa patai.niyamai math දෙයක් egena gaththa tnx

  • @nadee8947
    @nadee8947 2 ปีที่แล้ว +1

    Harima rasa patai.puthala thundenatath oya dennatath hamadama sathutin inna labenna kiyala prarthana kranawa.😘😘😘

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว +1

    Duwage kaama dakkama bada pirenawa.awata parisarayath hari lassanai.tripp eke vedio tikakuth danna.god bless you.

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +4

    ඉවසුමක් නැතිව හිටියෙ පුතේ ...හොද අත්දැකීමක් ..ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට ...ලස්සනයි ගොඩාක් රසයි ..

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Thank you 💚

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 ඔන්න අද lunch වලට මේ recipe එක හැදුවා .පොඩි වෙනසක්වත් නොකර මේ විදියටම හැදුවේ ...කෑම දෙකක් කෙසෙල් කොලේ බැන්දා.මාරම සුවදයි...රසත් ඒවගේමයි.හවසට තමයි ගුන අගුන කතාවෙන්නෙ.ගෙදර ආවම.ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ .❤

  • @dihasasethsuwi224
    @dihasasethsuwi224 2 ปีที่แล้ว +1

    කෑම එකනම් රස පාටයි අක්කි. ඔයාලට සුබ ගමන්......!!! පරිස්සමෙන් අක්කි ඉන්න බුදු සරනයි හැමොටම.......!!!

  • @sanduninimesha2728
    @sanduninimesha2728 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කේ... ♥️කෑම එකනම් හරිම රස පාටයි.. ලස්සනයි අක්කේ වීඩියෝ එක... තෙරුවන් සරණයි ඔයාලට💕

  • @happytimes5193
    @happytimes5193 2 ปีที่แล้ว +3

    Another really beautiful video 😍😍😍😍😍
    Thank you very much 💕💕💕💕💕
    A very supportive family 😍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Superb Pattai rasa recipe ekak rasa Kama godai waaaaaaw Wish your All the Best family ekatama sathutin parissmata inna good luck 👍👍👍👍❤️❤️❤️❤️🥰

  • @sewwandiroshan5959
    @sewwandiroshan5959 2 ปีที่แล้ว +1

    Harima shok akki❤️❤️❤ oya niyamai hamadekinma jiwithe lassanata widinna kiyala denawa 👍

  • @pethamgodawarnakulasuriya8246
    @pethamgodawarnakulasuriya8246 2 ปีที่แล้ว +1

    Ane oyage hama video ekakma harima hari asawen balanawa grazie oyata podi ayath hitiyath apiwath amataka kranna natiwa video ekata sahabagi klata. Katata kela gilenawa bole kama eka dakkahama. Aniwaremma me menu eka hadanna ona math akke. Grazie mille buon divertimento a voi 🤩🤩🤩

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 ปีที่แล้ว +4

    උණ හැදිලා කන්න බැරි වෙලේ අක්කිගේ කෑම එක දැක්කේ 🤕😷😷
    රස පාටයි අක්කි❤️❤️

  • @s5vlog
    @s5vlog 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක් නංගා..ගොඩක් ආසාවෙන් බලනවා ඔයාගේ videos💖💖💖💖

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +1

    ඔයා එනකල් බලාගෙන හිටියේ නංගී ,notification දැක්කත් හිත පිරෙනවා ,සතුටින් ඉන්න ,ආදරෙයි හැමෝටම ,තෙරුවන් සරණයි !

  • @shamali6018
    @shamali6018 2 ปีที่แล้ว +1

    Kama akanam harima rasapatai.budu sarani oyala hamotama

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว

    හරිම ලස්සන video එකක්.ඔයත් අද හරි ලස්සනයි .උදේ ඇදන් හිටිය ගවුමට ඔයා ලස්සනයි .කෑම ටිකත් සුපිරි .

  • @gayathrishani1970
    @gayathrishani1970 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ වලට හරිම ආසයි. බලාගෙන උන්නෙ වීඩියෝ එකක් දානකන්. හරිම සතුටුයි .ඉස්සො එකටනම් ආසහිතුන..බුදු සරණයි දෙවි පිහිටයි 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +1

    නියමයි, ආසාවෙන් බැලුවා.
    Good

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අම්මෝ අක්කේ රසම රස කෑම එකක්..♥️ ඔයානම් ෂෝක් අක්කේ.. රස ගැන කියද්දී හිතා ගන්න පුළුවන් ඒ රස අම්මෝ..තව තව රස කෑම අරන් එන්න අක්කා..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අපිත් ඔයාලා එක්ක ගිය වගේ බත් එක නං සුපිරි හොදට විනෝද වෙන්න සුබ ගමන්

  • @dilukshimanathunga4502
    @dilukshimanathunga4502 2 ปีที่แล้ว +4

    ආස හිතුනා අපිටත් අක්කා වගේම, ඔය වගේම බත් එකක් උයාගෙන ලංකාවේ කොහේ හරි තැනකට යන්න ... happy janary you & your family

  • @nishssp9523
    @nishssp9523 2 ปีที่แล้ว +2

    Video එක තාම බැලුවෙ නෑ . දැන් විනාඩි 7 ට කලින් upload කරලා තිබ්බෙ. බලන්න දෙයක් නෑ best, wow, perfect , yummy , tasty , wonderful beautiful , lovely.... කියන්න වචන නෑ තමයි .ආය දෙකක් නෑ .. බලලත් comnt එකක් දෙන්නම් අක්කි. ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥

  • @mithilashashanka1577
    @mithilashashanka1577 2 ปีที่แล้ว +1

    ,රසවත් පටයි අක්කියො ,,,මම ආසම ඉස්සෝ තෙල් දාලා කන්න...නියමයි ...අක්කියො 😘jesu pitai akkiyoo

  • @piumirasanjali1842
    @piumirasanjali1842 2 ปีที่แล้ว +2

    කෑම එකනම් රස පාටයි අක්කියො😋කටට කෙලත් ඉනුවා👌ජේසු පිහිටයි අක්කියො !

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว +1

    Harima rasa patai 😋😋badakini wedi una. Kawruthma parissamata akki. Budusaranai💐💐

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි ඒ ගැන නම් වචන දෙකක් නෑ ඉතින්. ඔයා ගැන හරිම ආඩම්බරයි. ඔයාලාගේ ගමනේ ඉතුරු වීඩියෝ ටික අපිටත් පෙන්නන්න හොදේ. ආසාවෙන් බලන් ඉන්නවා සතුටින් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @udeshikasiriwardhana25
    @udeshikasiriwardhana25 2 ปีที่แล้ว +1

    Akki kaju a vidiyata appasoda dala pegenna thiyanna hethuwak thiyanawad?

  • @madusuwamadusuwa3800
    @madusuwamadusuwa3800 2 ปีที่แล้ว +1

    Wow super.kema tika dekkama kanna asa hithenawa.adath kema tika harima rasa patai.itin hodata enjoy karanna,bye.bs

  • @maashaz7839
    @maashaz7839 2 ปีที่แล้ว +11

    You are a very active person,love your presentation 🤤🤤🤤it's very nice your children used for spicy food

  • @nelupadias5479
    @nelupadias5479 2 ปีที่แล้ว +1

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න අක්කෙ,,god bless you ❤️

  • @Marinaa24-
    @Marinaa24- 2 ปีที่แล้ว +1

    Darling oyala koheda giye vacation ekata apith yanna lassana thenak hoyanawa

  • @prabodanibandara2259
    @prabodanibandara2259 2 ปีที่แล้ว +4

    හරිම රස පාටයි අක්කී...😍💗

  • @scholasticagomez5762
    @scholasticagomez5762 2 ปีที่แล้ว +1

    "Lienz"koheda nangee Italy walamada?suba pathum

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +3

    ශෝයි අනී.....මටත් එන්න හිතුනෝ....😁😁😁😁 තැන්ක්යු නැන්දි පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න ආදරෙයි නැන්දීයො

  • @Sankar-nk4dd
    @Sankar-nk4dd 2 ปีที่แล้ว +1

    Hi akka😘oya hari lassanai😉 rasa kama ekak😋😋 hadanna one satutin inna rasa patai😋😋😋😋🙈

  • @indikairoshanee2946
    @indikairoshanee2946 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔයාලට ..ජේසු පිහිටයි !!🙏🙏

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Jesu pihitai 💚

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුව. හරිම සතුටුයිඔයාලගේ වාසනාවන්ත ජීවිත දුටුවාම.. හැමදාම ඔය වගේ ම සතුටින් ඉන්න ලැබෙනවා. ලෝබ නැතුව දැනුම බෙදා දෙන පිනෙන්, අපේ ආගමට අනුව... සුබ පැතුමි! පවුලටම...

  • @prabaabeysingha9060
    @prabaabeysingha9060 2 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩාක් අක්කී ඔයාගෙ video දකිනකොට සතුටුයි අනේ හිතනයි බඩයි දෙකම පිරෙනවා 🤗🤗🤗

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 2 ปีที่แล้ว +2

    Harima asaiiiiiiiii
    Budusaranai

  • @inokadilrukshi2009
    @inokadilrukshi2009 2 ปีที่แล้ว +1

    Mamath hadala balannam Chini. God bless you .

  • @subashinidilrukshi2547
    @subashinidilrukshi2547 2 ปีที่แล้ว +1

    කෑම එක දැක්කම ඇත්තටම බඩගිනි හිතෙනවා ..හැමදාම සතුටින් ඉන්න

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 2 ปีที่แล้ว +1

    Home eke idalama videos karnwta wediya wenasakatath ekka traveling videos karnawnn hodai akke😍😍.

  • @nngang1034
    @nngang1034 2 ปีที่แล้ว +2

    ඉදිරියටත් මේ වගේ පව්ලේ හැමෝම එක්ක සතුටින් ඉන්න ලැබේවා...

  • @madushaniwickramasooriya3337
    @madushaniwickramasooriya3337 2 ปีที่แล้ว +3

    ⁣දැන්නම් කෙලත් ගිලෙනවා අප්පා.කන්න ඔනෙ නැ.දැක්කම බඩ පිරෙනවා😋😋😋😋

  • @yureshadilrukshi3643
    @yureshadilrukshi3643 2 ปีที่แล้ว +1

    Hari akki Mata theruna...ekata Kamak naha..ane ayeth ikmaninma video ekak Danna man balan innawa...God bless!

  • @sgsanjana260
    @sgsanjana260 2 ปีที่แล้ว +1

    Me videyo eka mara lassanata karala thiyenawa.me wage thawath video danna akkiyoo.adarei hamadama oyalata

  • @achalad.a6472
    @achalad.a6472 ปีที่แล้ว

    Dakka hama asawe baha .katata kelath enawooo

  • @malsiriperera7989
    @malsiriperera7989 2 ปีที่แล้ว +1

    Wow so delicious. What a menu.must try it.tks a lot sharing it with us.u looks like real Christian girl. May go bless you and your family. Lvu

  • @sasijeevanthafernando2272
    @sasijeevanthafernando2272 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි අක්කේ

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +1

    Hamadama sathutin vinoden inna. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. 💗💗💗💗💗💗💚💚💚💚💚💚💚

  • @vipuleechathurika7044
    @vipuleechathurika7044 2 ปีที่แล้ว +2

    ඉතාමත් අවිවේකී දින කීපයක් උනත් ඔයාගේ vedio එක නොබලා කොහොමද . සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් .god bless you

  • @wonderworldc
    @wonderworldc 2 ปีที่แล้ว +1

    ඔන්න අක්කේ අපිත් ඔයා එක්කම රස වින්දා... හරිම ලස්සනයි අක්කේ ...🧡🧡🧡🧡🧡🧡

  • @supunmaduranga2213
    @supunmaduranga2213 2 ปีที่แล้ว +3

    නියමයි නංගී .. ලස්සනයි.....👍❤️💙

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    හරිම රසයි වගේ.

  • @dimuthupriyanga4375
    @dimuthupriyanga4375 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. අසාවෙන් බලනවා

  • @shanthikodippiliarchchi6268
    @shanthikodippiliarchchi6268 2 ปีที่แล้ว +1

    Harima sathutui adarei

  • @harshanimadushika660
    @harshanimadushika660 2 ปีที่แล้ว +1

    Godak lassanai ada widiyoo eka oyalata budu saranai

  • @sherinejones3301
    @sherinejones3301 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි ජේසු පිහිටයි අක්කෙ ❤️❤️❤️❤️❤️

  • @nandikaprasad7971
    @nandikaprasad7971 2 ปีที่แล้ว +1

    රසා...........යි.. 🤤 ආස හිතුනා එහෙම සවාරියක් යන්න අක්කි.💚💕
    රොෂානි

  • @varunigangani8696
    @varunigangani8696 2 ปีที่แล้ว +1

    yummy 😋 yummy 😋 👍👍 good luck ❤️❤️❤️❤️

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +1

    ඔයා නියමයි අක්කෙ එනවා කොයි වෙලේ හරි ඉන්න දිහාවටම හොයාගෙන තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @asanginilmini575
    @asanginilmini575 2 ปีที่แล้ว +2

    රසට කන්නත් ආසයි.මාසෙටම පඩි දවසට විතරයි රසට කන්නෙ

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว +1

    Harima spoke.mata balanna bari una eye.

  • @shanikadayarathne3804
    @shanikadayarathne3804 2 ปีที่แล้ว +2

    Mmmm kanna hithuna matath bath katak....👍👍👍👍👍

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +2

    හරිම රස පාටයි බත් එක නම් , පොල් මැල්ලුම් නම් ඉඳිආප්ප එක්ක මිසක් බත් එක්ක කාලා නෑ 😍❤️

  • @niroshanahesh6069
    @niroshanahesh6069 2 ปีที่แล้ว +1

    Akke ayeth song ekak dannako.eka sarayak damme.harima asai ahanna.

  • @ssn2450
    @ssn2450 ปีที่แล้ว +1

    කෙලත් ගිලුනා හැබැයි 😍😍❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว +2

    අක්කේ patta aaa

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +3

    ලමයි..3 න් දෙනා..මරු..හරි කීකරු ලමයි.👌.ඔයාට කිසි කරදරයක් නෑ..හරි සතුටුයි...❤️ කජු මාලුවට තමයි..මමනම් ආස....

  • @nilusikalakmali7437
    @nilusikalakmali7437 2 ปีที่แล้ว +1

    Adat godak lassanai video eka akke

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Apitanam katata kela unanava niyamai

  • @maaliskitchen3254
    @maaliskitchen3254 2 ปีที่แล้ว +1

    ගොඩාක් රස පාටයි 😍😍

  • @himsarahasaranga6015
    @himsarahasaranga6015 2 ปีที่แล้ว +2

    Kata kela unanawa. Oya kema dekkama. Oyata. Godak thanks..

  • @sewwandirathnayake2709
    @sewwandirathnayake2709 2 ปีที่แล้ว +1

    Harima asae ane oyage vedio balanna

  • @princylowe6720
    @princylowe6720 ปีที่แล้ว +1

    Enjoy your day,sweet fmaly God bless you always 😘😘😘💗💗

  • @nelumkumari8540
    @nelumkumari8540 2 ปีที่แล้ว +1

    හැම දෙයක්ම පිලිවලයි ලස්සනයි.
    කැකිරි ඇඹුලට හිත යනව වැඩියි.
    ලබු පොතු බැදුමක් හදන්න තවම ලබු හොයන මම 😒

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +1

    පට්ටනේ 😍 😻👍

  • @saradasathya1258
    @saradasathya1258 2 ปีที่แล้ว +1

    Apith yaddi hadan yanna ony math podi deyak hadan yanna baluwe eth meka niyami

  • @sachinisandaruwan3947
    @sachinisandaruwan3947 2 ปีที่แล้ว +1

    You tube ekata awa gamn hoyanne akkige video 😍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Good luck dear

  • @achalavijerathna9895
    @achalavijerathna9895 2 ปีที่แล้ว +1

    Harima lassanai Akka budusaranai!

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    Aneee, hari sok nangi. Ape dewal amathaka nokara, daruwantah purudu karana 1katah..adambarai nubala gana.. Bravissima.. Grazie ❤️💐👌👏👏👏👏👏👏👏Mage fb pituwatah what's up mage yaluwantah me vidio 1ka shear kara.. Sathutui godak..

  • @yahansalitha3510
    @yahansalitha3510 2 ปีที่แล้ว +2

    Hari Rasa patai nango

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 2 ปีที่แล้ว +1

    Good luck nangi

  • @dammikapradip674
    @dammikapradip674 2 ปีที่แล้ว +1

    Niyama akki ashithen keme tika oya kanakota keleth unanawa akkiyo

  • @mariyadilani3219
    @mariyadilani3219 2 ปีที่แล้ว +1

    Mata kamathima kamak .athatamarasa thanuna obalata jesu pihitai

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 2 ปีที่แล้ว +1

    Oya ge family harima lucky I wish you a happy life and long life kalyani from Australia

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    හෙමෝටම ගොඩාක් ආදරේයි 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏