ස්මාර්ට් විදියට උයන්න Tips 15 ක් | Kitchen Tips For Smart Cooking | Fr.Diaries Fr.Diaries 🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 51

  • @fr.diaries
    @fr.diaries  5 หลายเดือนก่อน +6

    ඔයාල ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්න වලට මම උත්තර දීපු Q & A වීඩියෝ එක තවම බැලුවෙ නැත්නම් මේ ලින්ක් එකෙන් බලන්නකො😊
    th-cam.com/video/RnxTnR_B_R4/w-d-xo.htmlsi=GcECKHs5BbnqkOCg

  • @NeranjanaDisanayaka
    @NeranjanaDisanayaka 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටින අදහස් ටිකක්... බොහෝම ස්තූතියි මේ ලබාදෙන දැනුමට... හැමදාම සතුටින් ඉන්න. ජයෙන් ජය ❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට .ආදරෙයි හැමදාමත් මාත් එක්ක රැදිල ඉන්නවට❤🥰

  • @janakaperera1452
    @janakaperera1452 5 หลายเดือนก่อน

    Adath lassanai video akak.Thanks akki.

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      බොහෝම ස්තුති නන්ගි ❤🥰

  • @cheramidealwis1063
    @cheramidealwis1063 5 หลายเดือนก่อน

    Valuable as always😊

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      @@cheramidealwis1063 thank you nangi ❤️🥰

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
    නියමයි 🙋‍♀️🙋‍♀️🌹🌹🥰🥰🥰💝

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      @@surekarajapaksha1930 ❤️🥰

  • @InokaDharshani
    @InokaDharshani 5 หลายเดือนก่อน

    එක වගේ අදහස් තියෙන අය එකට මුණගැහෙනවා කියන්නේ මේ වගේ වෙලාවට තමයි නංගී මමත් ඔය tips වලින් කිහිපයක් ඔයා කියන විදියට කරන කෙනෙක් මම නොදන්න දේවල් ගැන කියලා දෙන එකට ස්තූතියි නංගී ආදරෙයි ඔයාට ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      @@InokaDharshani බොහෝම ස්තුති අක්ක..ආදරෙයි මේ ආදරනීය කමෙන්ට් එකට❤️🥰

  • @inokasilva656
    @inokasilva656 5 หลายเดือนก่อน

    Useful video. 🎉❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      Thank you dear ❤🥰

  • @NazhathMohamed
    @NazhathMohamed 5 หลายเดือนก่อน

    Mama nam chicken valata ginger garlic paste ekathu karala thama store karanne ethakota godak rasai evagema lesiy

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      @@NazhathMohamed බොහෝම ස්තුති ❤️🥰

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි 5 หลายเดือนก่อน

    අනේ අද නම් හරිම ගොඩක් වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි ඔයාට. බටර් දාලා හදන පරිප් එක නම් ඇත්තටම රසයි මමත් හදලා බැලුවා. සුප් එකත් හරිම රස පාටයි. සුප් එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ පුළුවන්නම්.බුදු සරණයි අක්කා.❤❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුති නන්ගි ඔයාට.ආදරෙයි හැමදාමත් මාත් එක්ක මේ විදියට රැදිල ඉන්නවට.සුප් එක හදන වීඩියෝ එකක් තියෙනව නන්ගි .තවම එඩිට් කරල නෑ.පුලුවන් ඉක්මනින්ම අරන් එන්නම්❤️🥰

  • @NilminiWewelwala
    @NilminiWewelwala 5 หลายเดือนก่อน

    Super akka ❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน +1

      Thank you nangi❤🥰

  • @americanlife2894
    @americanlife2894 5 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කා❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน +1

      @@americanlife2894 ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියෝ ඔයාට.මුල ඉදන්ම ඔයාගෙ චැනල් එක ආසාවෙන් බලපු කෙනෙක් මම.චූටි දූල දෙන්න නිසා.එක චූටි මැනිකක් ඇවිත් ඉක්මනින්ම ගිය වීඩියෝ එකෙන් පස්සෙ දිගටම වීඩියෝ බැලුව.මට ලොකු සතුටක් දැනුන ඔයාගෙ කමෙන්ට් එක දැකල.ආදරෙයි නන්ගි මේ ආදරනීය කමෙන්ට් එකට❤️🥰

    • @americanlife2894
      @americanlife2894 5 หลายเดือนก่อน

      ⁠@@fr.diariesඅක්කා මමත් වැඩ කරන ගමන් video දැකපු ගමන් බලනවා❤❤❤comments නම් දැම්ම වෙන්නේ නැ අක්කා අනේ එත් හරිම අසාවෙන් අක්කව අපි බලනවා❤❤❤❤දැන් චුටීම දු ගෙත් වැඩ එක්ක දවස් ගෙවෙනවා❤ආදරෙයි අක්කා❤❤❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      @@americanlife2894 🥰❤️🙏

  • @-lankaweapi8600
    @-lankaweapi8600 5 หลายเดือนก่อน

    Adath hamadama wagema godak watina vlog akk, harima wadagath adahasas tikak
    Mamath samahara awa karala thiyenawa, aka Harima
    watinwa, sha harima rasa kama, okkoma godak rasa patai, niyami ada vlog aka ❤️❤️🥰

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      ඔයාටනම් හදවතින්ම ස්තුති වන්ත වෙනව නන්ගි .හැමදාමත් නොවැරදීම මමත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්නවට🥰❤️

  • @waruniD
    @waruniD 5 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @harshikanuwan3106
    @harshikanuwan3106 5 หลายเดือนก่อน

    ❤watina dewal tikak good luck ❤❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      @@harshikanuwan3106 බොහෝම ස්තුති ඔයාට🥰❤️

  • @Pushpikalakmini22
    @Pushpikalakmini22 5 หลายเดือนก่อน

    රසට මාළු කරියකුයි.චිකන් ඩෙවල් එකකුයි හදන්නකෝ අක්කේ.වෙන වෙනම උයන විඩියෝ ගේනිනකෝ.අද විඩියෝ එකනමි ගොඩාක් වටිනවා.

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      @@Pushpikalakmini22 නන්ගි වෙන වෙනම උයන වීඩියෝ බලන්න මගේ චැනල් එකේ අය පුරුදු නෑ.ඒකයි මම මේ වගේ දාන්නෙ.චිකන් ඩෙවල්
      වම්බටු හදපු වීඩියෝ කීපයක්ම මගේ චැනල් එකේ තියෙනව.බොහෝම ස්තුති නන්ගියො.❤️🥰

  • @jananirathnayaka4321
    @jananirathnayaka4321 5 หลายเดือนก่อน

    First comment ❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      Thank you so much ❤🥰

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @maaliamelangi1523
    @maaliamelangi1523 5 หลายเดือนก่อน

    අක්කී පරිප්පු එකට butter වලින් fry කරපු bacon ටිකක් පුංචි කෑලි වලට කපලා එකතු කලාම රසයි පාන් කන්න එහෙම 😛

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම හදල බලන්නම් නන්ගි .හොද අදහසක් ඔයා ගෙනාවෙ.ගොඩක් ස්තුති නන්ගි ඔයාට❤🥰

  • @iselaSG805
    @iselaSG805 5 หลายเดือนก่อน

    අක්කේ ම⁣ට ඔයාගේ chicken soup එකේ recipe එක ගේන්නකෝ

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේන්නම් නන්ගි .ඒ සුප් වීඩියෝ එක තවම එඩිට් කරල නැහැ.ගොඩක් ස්තුති ඔයාට❤🥰

  • @marinasoiza7234
    @marinasoiza7234 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @SamadhiMonarawila-wm6co
    @SamadhiMonarawila-wm6co 5 หลายเดือนก่อน

    ස්තූති අක්කා...බැදපු තුනපහ ගෙදරද හදාගෙන්නේ අක්කේ ?

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน +1

      @@SamadhiMonarawila-wm6co නන්ගි මම ගෙදර හදනව ගොඩක් අඩුයි .මොකද අපේ ගෙවල් වලින් ඒ සුවද ගොඩක් දවසකට යන්නෙ නෑ .ඒකයි.කීප දෙනෙක්ගෙ ඉල්ලිමක් තිබුන බැදපු තුනපහ හදන විදිය අහල.පුලුවන් කමක් තිබුනොත් මම වීඩියෝ එකක් අරන් එන්නම්.🥰❤️

    • @SamadhiMonarawila-wm6co
      @SamadhiMonarawila-wm6co 5 หลายเดือนก่อน

      @@fr.diaries ඔව් අක්කා මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා .ඒකයි මම ඇහුවේ.කඩෙන් ගන්නවා නම් මොකක්ද ගන්නේ අක්කා?

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน +1

      @@SamadhiMonarawila-wm6co මම විජය තුනපහ තමයි නන්ගි ගන්නෙ.brand එක promot කරනව නෙමෙයි හොදද😊

    • @SamadhiMonarawila-wm6co
      @SamadhiMonarawila-wm6co 5 หลายเดือนก่อน

      @@fr.diaries ගොඩක් ස්තූති අක්කේ...මම මෙහේ බලන්නම්කෝ❤️

  • @Momandkidsparadise
    @Momandkidsparadise 4 หลายเดือนก่อน

    අක්කී රම්පේ කපද්දී මැද පීල්ල වගේ නාරටිය අයින් කරන්න ..මම් අහල තියෙනවා හොද නැහැ කියලා 😢

    • @fr.diaries
      @fr.diaries  4 หลายเดือนก่อน

      @@Momandkidsparadise නන්ගි මට මීට කලිනුත් මේක කියල කමෙන්ට් එකක් ඇවිත් තිබුන.ගොඩක් වෙලාවට මෙහෙදි හම්බවෙන රම්ප වල ලොකු නාරටියක් නෑ.ගොඩක් ස්තුති නන්ගි ඔයාට🥰❤️

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan924 5 หลายเดือนก่อน +1

    අක්කෙ රම්පෙ වල මැද නාරටිය උයන වෑංජන වලට දාන්න එපා ඒවා පිලිකා හැදෙන්න බලපානවලු.මමත් යු ටියුබ් වීඩියෝ එකකින් දැක්කෙ.අනේ අක්කෙ මං ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නෙ මට ගෙදර ඉදන් බබා එක්ක කරන්න ජොබ් එකක් කියලා දෙන්නකො.

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน +4

      නන්ගි ඔයාට කරන්න පුලුවන් job එකක් ගැන ඔයාට කියන්න මම ඔයාගෙ සුදුසුකම් ගැන දන්නෙ නැහැනේ.ඔයාට පුලුවන්නම් මට මගේ fb page එකෙන් message එකක් දාන්න.
      අනිත් දේ තමයි TH-cam වල තියෙන හැම දේම ඇත්ත නෙමෙයි නන්ගි .රම්ප කොලේ සාමාන්‍ය කොටස හොද වෙන්නත් නාරටිය පිලිකා කාරකයක් වෙන්නත් ටිකක් අමාරුයි කියලයි මන් හිතන්නෙ.ඒ මන් හිතන විදිය ඉතින් ❤🥰

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 5 หลายเดือนก่อน

    ❤❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      ❤❤❤