ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ නියමයි අක්කියෝ අද කෑම ටිකත් ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් මේ වගේ කෑම මෙනු අපිට දෙනවට ❤❤❤❤ හරිම ආසාවෙන් බලන් හිටියේ අක්කි අනේ ඔයාගේ ඔය පොල් මැල්ලුම මාරම රසයි මම දැන් කීප සැරයක්ම හැදුව ඉදිආප්පවලට මරේ මරු තෑන්ක්ස් අක්කියෝ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍😍😍😍❤️❤️❤️❤️❤️😋😋
ගොඩක් වටින විිඩියෝ එකක්,ස්තුතියි ,
බොහෝම ස්තුති 🥰❤️
බොහොම ස්තූතියි... අක්කා..හැමදාම වගේ කෑම හදනකොට වෙනස්ම විදියේ අළුත් ක්‍රම අපිත් එක්ක බෙදාගන්නවට...අදත් ඔයා ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අපිට අරන් ඇවිත් තියෙන්නේ ... හැමදාම වගේ ඔයාගේ හැම වැඩකටයුත්තක්ම අතිසාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... 🙏❤
බොහෝම ස්තුති නන්ගි 🥰❤️
ඇත්තටම මාර tips ගොඩක් ..Thank you akka...specially Coliflower මැල්ලුම...
බොහෝම ස්තුති නන්ගි ❤️🥰
Wow මල් ගෝවා ❤❤
❤️🥰
ගොඩක් ස්තූති අක්කා ...හරිම ලස්සනට ගොඩක් මහන්සි වෙලා රසට හදපු කෑම ටිකක් ❤❤
බොහෝම ස්තුති ❤️🥰
Rasam rasa patai adath kama tika 🤤❤️
❤❤රස පාටයි
Wooow superb 👌 ❤
Thank you 🥰❤️
මල් ගෝවාමැල්ලුම් හඳ නඇති ලස්සනටම ඉගෙන ගත්තා. මමත් හදලා ඔයාල රස දාන්නම්❤❤❤ නියමයි අක්කි ගොඩක් ස්තුතියි
Wow lasasanai oyage kama name harima rasa athi deae ❤❤❤❤
Thank you sooooooo much akkiyoooooThawa godaaak genna videos with french recipes 🥰You’re a great 👍
Thank you for commenting 🥰❤️
ගෝව මල් හදපු විදියනම් අදමයි මම දැක්කෙ. අනිවාර්යයෙන් හදනව. අක්ක හදන ගොඩක් කෑම මම හදල තියනව. ඇත්තටම වෙනම රසක් තියෙනවා . අලුත් රස අපිත් එකක් බෙදාහදා ගැනීම ගැන ස්තූතිය ඔයාට .. ලස්සන වීඩියෝ එකක් ආයෙත් අරන් එනකන් බුදු සරනයි ❤❤❤❤
බොහෝම ස්තුති නන්ගි .අනිවාර්යයෙන්ම හදක බලල අපිටත් රස කියන්න.🥰❤️
Mal gowa melluma adamai dekke, api wage rata inna ayata hodai, tawa e wage mellum jathi genna.
@@dilinivithanage480 ඒ වගේ රට ඉන්න අයට ප්‍රයෝජනවත් කෑම හදපු වීඩියෝ මගේ චැනල් එකේ තියෙනව .ඔයා බලන්නකො.බොහෝම ස්තුති ❤️🥰
❤👍👏
🥰❤️
Ada godak watina vlog akk, rathu ala recipe akath, mal gowa recipe akth godak rasa patai, chicken akath mama ashai, rote akanm niyami, harima rasa athi, hadala balannm ❤️❤️😍
ඔව් නන්ගි හදල බලන්නකො ඔයත්.බොහෝම ස්තුති 🥰❤️
Ow akki mth pol mitk ekthu krnw rathu ala dèmprduwt..adth kma rsa patai ...😊
බොහොම ස්තූතියි .💕💕💕
❤😍
ස්තූතියි ආන්ටි ❤
❤🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤❤
❤❤❤🌹🌹🌹
මංඤොක්කා උයන දවසට, චිකන් හදද්දි ඉඟුරු එකතු කලාට කමක් නැද්ද අක්කා. කෑම නම් හරිම රස පාටයි.thank u මල් ගෝවා recipe එකට ❤
සාමාන්‍යයෙන් නම් ඉගුරු එක්ක මඤ්ඤොක්කා කෑමට ගන්න එපා කියනව ඉස්සරනම්.නමුත් ඒකට හේතුවක්නම් මම දන්නෙ නෑ නන්ගි .🥰❤️
Grazie akke 😊❤
@@gayanwimalasekara4461 🥰❤️
මම අහලා තියෙන විදියට සයිනයිට් වීස තියෙනවා කියලා මේ දෙක එකතු වුනාම 😮
Akke rolls heduwama peya bagayak giyama crispy gatiyak nane
අපිට පුලුවන් රෝල්ස් එක කෝට් කර ගන්න හදන පිටි බැටර් එකට කෝන් පිටි ටිකක් එකතු කරන්න.එතකොට ක්‍රිස්පි ගතිය තියෙනව🥰❤️
@@fr.diaries Thank you akke😊
Mis btumoju 1 link1 den nko b.s

Thank you sooooooo much akkiyooooo
Thawa godaaak genna videos with french recipes 🥰
You’re a great 👍