ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Me dewal api ta godak watinawa 😍😍🙏🏻🙏🏻
ගොඩක් ස්තුති ඔයාට❤🥰
ගොඩක් රස කෑම ටිකක් thank you ඔයාට theruwan saranai 🎉🎉❤
@@PremaLatha-wx1zg ගොඩක් ස්තුති ඔයාට.තෙරුවන් සරනයි 🥰❤️
අදත් වටින වීඩියෝ එකක් අක්කි ❤❤❤❤ ඔයාගේ රෙසිපි ගොඩාක් මම ට්‍රියි කරනව ඒව හරිම රසයි කොච්චර දේවල් අපිට කියල දෙනවද තෑන්ක්ස් අක්කි ඔයාට ආදරෙයි ❤❤❤❤❤
ගොඩක් ස්තුති නන්ගි .හැමදාමත් වගේ අදත්❤🥰
❤❤❤
ස්තූතියි අක්කේ , අදත් අළුත් දේවල් කියලා දුන්නට
ගොඩක් ස්තුති නන්ගි ❤🥰
Adath wenada wagema harima watina rasawath vlog akk, sambol aka niyami, soya recipe aka Harima rasa patai, mamath rasakaraka dannaha, fish bake akath supiri, devel akath, kama tika harima rasa patai 🥰❤️❤️
Akke oya kiwwa aka dawasak biththara rice cooker steemar ake thambanawa kiyala. Ahema dawasaka hadanna vlog akakadi❤
මම එහෙම බිත්තර තම්බපු වීඩියෝ තියෙනව මගෙ චැනල් එකේ.මම ආයෙත් දවසක ඒ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්කො❤🥰
👍👍👍👍
Mama oyata comment nokalata hemadama video balanawaGodak recipe try karanawaJiviteta hoda dewal godak gannawaAnit ayage jivita lassana karanawataThanks akka ❤❤❤
ඔයාටත් ගොඩක් ස්තුති නන්ගි ❤🥰
Lassna ath dekak tiyenne oyta❤❤❤❤
ගොඩක්ම ගොඩක් ස්තුති ❤🥰
Thank akki 🎉🎉. Babalage lunch box recipe tikak dennako. 🎉
අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝ එකකින් ගේන්නම් නන්ගි ❤🥰
Thank you
❤🥰
ඇත්තටම මම දැන ගෙන හිටියේ නැහැ rocket leave සම්බෝල හදන්න පුළුවන් කියලා...තැන්ක්යූ අක්කා...අලුත් දේවල් අපට කියලා දෙනවාට❤
මම මීට කලිනුත් මේක කියල දීල තියෙනව නන්ගි .හරි රසයි.❤🥰
ගොඩක් ස්තුතියි අක්කේ මැල්ලුම් ගැන කරපු විස්තරේට... හිමීට පුරුදුවෙන්න ඕනි මමත්... චිකන් ඩෙවල් my favorite... මමත් හදන්නේ ඔහෙමෙ තමයි... අන්තිමට සීනි ටිකක් දානවා.. ඒකෙන් තමයි ඩෙවල් එකට හොඳ රසක් වගේම ලස්සන colour එකක් එන්නේ❤❤❤
ඔව් නන්ගි .ගොඩක් ස්තුති ඔයාටත්❤🥰
කරදමුන්ගු තලන්නෙ නැතිව එක් කලාම ...එවායෙ රස දැනෙනවද?කියන්නකෝ😊
@@kumuduedirisinghe5975 තලල එකතු කලාම රස වැඩී.තලන්නෙ නැතුව බත් එකකට වගේ එකතු කලොත් සාමාන්‍ය රසක් එනව🥰❤️
😊😊❤❤❤❤❤❤❤
මාලු බේක් කරගන්න උශ්නත්වය කොහොමද dear n❤
අවන් එකේනම් සෙල්සියස් අංශක 200 ට දාල බේක් කරන්න.මම එයාර් ෆ්‍රයර් එකෙත් 190 ට දාල තමයි බේක් කර ගන්නෙ❤🥰
🎉🎉🎉🎉❤❤❤❤❤🌹🥰🙋♀️
Akke oyage kitchen eka pennannako
තවත් වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම පෙන්නන්නම්🥰❤️
❤❤
😊😊❤❤❤❤❤❤
Me dewal api ta godak watinawa 😍😍🙏🏻🙏🏻
ගොඩක් ස්තුති ඔයාට❤🥰
ගොඩක් රස කෑම ටිකක් thank you ඔයාට theruwan saranai 🎉🎉❤
@@PremaLatha-wx1zg ගොඩක් ස්තුති ඔයාට.තෙරුවන් සරනයි 🥰❤️
අදත් වටින වීඩියෝ එකක් අක්කි ❤❤❤❤ ඔයාගේ රෙසිපි ගොඩාක් මම ට්‍රියි කරනව ඒව හරිම රසයි කොච්චර දේවල් අපිට කියල දෙනවද තෑන්ක්ස් අක්කි ඔයාට ආදරෙයි ❤❤❤❤❤
ගොඩක් ස්තුති නන්ගි .හැමදාමත් වගේ අදත්❤🥰
❤❤❤
ස්තූතියි අක්කේ , අදත් අළුත් දේවල් කියලා දුන්නට
ගොඩක් ස්තුති නන්ගි ❤🥰
Adath wenada wagema harima watina rasawath vlog akk, sambol aka niyami, soya recipe aka Harima rasa patai, mamath rasakaraka dannaha, fish bake akath supiri, devel akath, kama tika harima rasa patai 🥰❤️❤️
ගොඩක් ස්තුති නන්ගි ❤🥰
Akke oya kiwwa aka dawasak biththara rice cooker steemar ake thambanawa kiyala. Ahema dawasaka hadanna vlog akakadi❤
මම එහෙම බිත්තර තම්බපු වීඩියෝ තියෙනව මගෙ චැනල් එකේ.මම ආයෙත් දවසක ඒ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්කො❤🥰
👍👍👍👍
Mama oyata comment nokalata hemadama video balanawa
Godak recipe try karanawa
Jiviteta hoda dewal godak gannawa
Anit ayage jivita lassana karanawata
Thanks akka ❤❤❤