ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Adath hamadama wagema watina lassana vlog akk baluwa, oats recipe aka supiri, chicken recipe aka niyami Godak rasa athi, kama okkoma harima rasa athi, hamadama satutin parisamen enda 😘🥰❤️
@@-lankaweapi8600 හැමදාමත් වගේ අදත් ස්තුති ඔයාට❤️🥰
නියමයි සුපිරි 🙋♀️❤🌹🥰🌼බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏
@@surekarajapaksha1930 ගොඩක් ස්තුති .බුදු සරනයි ❤️🥰
@fr.diaries ❤
Phone aka athata gaththe akki video akak dalada balanna.🎉🎉Thanks akki.
@janakaperera1452 අනේ ගොඩක් ස්තුති නන්ගි ❤️🥰
අදත් අක්කි ඇවිත් ලස්සන වටින වීඩියෝ එකක් ❤❤❤ අනේ ඕට්ස් රෙසිපි එකනම් ගොඩාක් වටිනව මම සතියට දවස් දෙකක් වගේ ඕට්ස් කනව ඊයෙ රෑට ඕට්ස් කොත්තු හැදුව ඔයාගෙ කෑම කොහෝමත් රසයි අක්කියෝ මම ඔයාගෙ රෙසිපි ගොඩාක් ට්රයි කරල තියනව තෑන්ක්ස් අක්කා ඔයාට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤🎉🎉🎉
@@mis.darshi1236 ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰
අක්කේ මාත් සතියට දවස් 3 ඕට්ස් කනවා ඔය විදියට ..අක්කාගේ family එකට මන් හරි ආසයි.අම්ම ලග නෑ තනියම ඔක්කොම ඉතින් අක්කේ මෙහෙ කරගන්නේ.ඒ නිසා අක්කා ගේ මේ video ගොඩාක් වටිනවා❤❤❤
@@NilminiWewelwala අනේ එහෙමද නන්ගි .තනියම හැමදේම කර ගන්න පුරුදු වුනාම හරි පහසුයි නන්ගි ❤️🥰ගොඩක් ස්තුති ඔයාට.
ගොඩක් කාලෙකින් ඔයාට කමෙන්ට් එකක් දාන්නේ, ස්තූතියි අක්කේ , දවසින් දවස අළුත් රෙසිපි දානවට
කෑම පිඟාන හරිම රස පාටයි.❤️❤️
@@kanchanawickramarachchi5939 ගොඩක් ස්තුති ඔයාට ❤️🥰
❤❤❤
අද මම මුලින්ම ❤
@@GuwaniNayanathara-dz7qt ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට❤️🥰
කියද්දී කිරි කොස් එක්ක කන්න හිතුනා.ඕට්ස් ලිපේ තියලම ගන්න ඕනෙද. කිරි හදලා ඒකට එකතු කරලා හොද නැද්ද
@@asafernando6290 ඕට්ස් ටිකක් පෙගෙන්න ඕන නිසයි මම එහෙම කලේ.මොකද මම ඕට්ස් කන්න ඒ තරම් කැමති නෑ.😊කිරි එකට එකතු කරල කන්නත් පුලුවන් .ගොඩක් ස්තුති ❤️🥰
❤❤
Adath hamadama wagema watina lassana vlog akk baluwa, oats recipe aka supiri,
chicken recipe aka niyami Godak rasa athi, kama okkoma harima rasa athi, hamadama satutin parisamen enda 😘🥰❤️
@@-lankaweapi8600 හැමදාමත් වගේ අදත් ස්තුති ඔයාට❤️🥰
නියමයි සුපිරි 🙋♀️❤🌹🥰🌼
බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏
@@surekarajapaksha1930 ගොඩක් ස්තුති .බුදු සරනයි ❤️🥰
@fr.diaries ❤
Phone aka athata gaththe akki video akak dalada balanna.🎉🎉Thanks akki.
@janakaperera1452 අනේ ගොඩක් ස්තුති නන්ගි ❤️🥰
අදත් අක්කි ඇවිත් ලස්සන වටින වීඩියෝ එකක් ❤❤❤ අනේ ඕට්ස් රෙසිපි එකනම් ගොඩාක් වටිනව මම සතියට දවස් දෙකක් වගේ ඕට්ස් කනව ඊයෙ රෑට ඕට්ස් කොත්තු හැදුව ඔයාගෙ කෑම කොහෝමත් රසයි අක්කියෝ මම ඔයාගෙ රෙසිපි ගොඩාක් ට්රයි කරල තියනව තෑන්ක්ස් අක්කා ඔයාට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤🎉🎉🎉
@@mis.darshi1236 ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰
අක්කේ මාත් සතියට දවස් 3 ඕට්ස් කනවා ඔය විදියට ..අක්කාගේ family එකට මන් හරි ආසයි.අම්ම ලග නෑ තනියම ඔක්කොම ඉතින් අක්කේ මෙහෙ කරගන්නේ.ඒ නිසා අක්කා ගේ මේ video ගොඩාක් වටිනවා❤❤❤
@@NilminiWewelwala අනේ එහෙමද නන්ගි .තනියම හැමදේම කර ගන්න පුරුදු වුනාම හරි පහසුයි නන්ගි ❤️🥰ගොඩක් ස්තුති ඔයාට.
ගොඩක් කාලෙකින් ඔයාට කමෙන්ට් එකක් දාන්නේ, ස්තූතියි අක්කේ , දවසින් දවස අළුත් රෙසිපි දානවට
කෑම පිඟාන හරිම රස පාටයි.❤️❤️
@@kanchanawickramarachchi5939 ගොඩක් ස්තුති ඔයාට ❤️🥰
❤❤❤
අද මම මුලින්ම ❤
@@GuwaniNayanathara-dz7qt ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට❤️🥰
කියද්දී කිරි කොස් එක්ක කන්න හිතුනා.
ඕට්ස් ලිපේ තියලම ගන්න ඕනෙද. කිරි හදලා ඒකට එකතු කරලා හොද නැද්ද