CHOKE එකේ විතරක් දුවන එන්ජින් වලට විසඳුම | Solution for carbs only running on choke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2021
  • ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm showing you the solution for carbs only running on choke. Enjoy and learn.
    Follow me on Facebook: web. achitha.pana...
    Like Garage 97 page to keep you updated: web. Garage-97-11...

ความคิดเห็น • 124

  • @buwanekamanujith6687
    @buwanekamanujith6687 2 ปีที่แล้ว +7

    ඔයා කරන විදිහේ කිසිම අව්ලක් නෑ හොදටම තේරෙනවා brother keep the good work .. ❤

  • @danu5748
    @danu5748 2 ปีที่แล้ว +4

    ගොඩක් දැනුමක් ආවා. ජයවේවා ජේසු පිහිටයි ❤️❤️❤️❤️

  • @asithanirmal5198
    @asithanirmal5198 2 ปีที่แล้ว +2

    සුපිරියටම කියලා දෙනවා..... Thanks........ 👍

  • @sltech6944
    @sltech6944 2 ปีที่แล้ว +3

    මගෙත් තියෙනවා ඔය ප්‍රශ්නේ තියෙන කාබ් එකක්.. Thank you අයියා ❤

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීමට ස්තුතියි .

  • @udaya565
    @udaya565 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා . ස්තූතියි

  • @rukshanteen1643
    @rukshanteen1643 2 ปีที่แล้ว +1

    Mama oyagen godak dewal igena gattha. Hondata explane karanawa.digu gamanak yanna shakthiya labewa.

  • @hiranmaduranga4277
    @hiranmaduranga4277 2 ปีที่แล้ว +1

    aiye vcs carb ekak tune karana heti video ekk danna......godak dewal igena gannwa aiya...thank you very much aiya...digatama karagena yan

  • @sachiyasl2050
    @sachiyasl2050 2 ปีที่แล้ว +1

    Great work keep it up.im also a technician i learned lots ow things from your videos💖

  • @milindajayamaha6563
    @milindajayamaha6563 2 ปีที่แล้ว +2

    Good job දිගටම කරගෙන යන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว

    Excellent program and explanation..thankfully

  • @miyurusandeepa5097
    @miyurusandeepa5097 2 ปีที่แล้ว +2

    Honda jade ekata patrol filter ekak dammata awulkk nadda brother ?

  • @sajeensubangan2255
    @sajeensubangan2255 2 ปีที่แล้ว +1

    cd125t double silancer eka singel side karoth bike engine ekata prasnayak veida?

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 2 ปีที่แล้ว

    Oyata pinsidda wenna m. Cycle gena godak dewal denagaththa. Thanks.

  • @sithummahela4503
    @sithummahela4503 2 ปีที่แล้ว +1

    Oygen loku deyak igena gatta thank aiyh . jaya වේවා

  • @thrangabro3795
    @thrangabro3795 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය මල්ලි ඔයාට

  • @Ishanbroooo
    @Ishanbroooo 2 ปีที่แล้ว +5

    පුළුවන් නම් සිංහලෙන් ටිකක් විස්තර ඇතුව ⁣engine restore video කරන්න. 🙂 ජය වේවා

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 ปีที่แล้ว

    Supiri aiye supiri.mamath oya prlam eka hinda mokakda mekata hethuwa hoyana gaman hitiye.dan පැහැදිලි.niyamai

  • @chathurangamanathunga8528
    @chathurangamanathunga8528 2 ปีที่แล้ว +1

    Malli bush cutter carb eke video ekak karanna

  • @user-tz8ge9zu1u
    @user-tz8ge9zu1u 11 หลายเดือนก่อน

    Yamaha zr scooter ekata petrol filter ekak daanna puluwanda?

  • @pasindupriyashan385
    @pasindupriyashan385 2 ปีที่แล้ว

    Carb ekak tune karala idle eka gaanata thibbata accelarate karahama madadi wage miss ekak enwa. ekata hethuwa mokakda., carb eka sudda karala puluwan hama dema kara. samahara garage walin kiyanwa valve wala miss ekak kiyala. bike eka Bajaj BYK

  • @udarakulathunga7958
    @udarakulathunga7958 2 ปีที่แล้ว

    Pilat jet eka sudda karanne komada? Mage bike eka udetai nawattala tika welawakin start karanawanam chok eka danna ona

  • @nuwantharanga3344
    @nuwantharanga3344 2 ปีที่แล้ว

    Very good description

  • @nadeeshsuranga5758
    @nadeeshsuranga5758 2 ปีที่แล้ว

    Bajaj doble plug treewell eke carb eka tune krnn kyl denna

  • @mohamedcassimmohamedmurzi3747
    @mohamedcassimmohamedmurzi3747 ปีที่แล้ว

    Ayye mage bike ekey chalk eka pull karaama bike eka off wenawa a ay?

  • @sanjeewaudawaththa362
    @sanjeewaudawaththa362 2 ปีที่แล้ว

    work shop eka rathnapure koheda thienne?

  • @dilshansameera1233
    @dilshansameera1233 ปีที่แล้ว

    අයියේ discovery 150 bick eke engine head ekath ekkama hodatama over heart වෙනවා.mokakda ekata හේතුව...

  • @sasikawickramasingha5179
    @sasikawickramasingha5179 2 ปีที่แล้ว

    Ayye carb eken air cleaner eka athulata petrol gahanne ai

  • @udaraprabathkavishanka709
    @udaraprabathkavishanka709 2 ปีที่แล้ว

    oya hero honda cbz ekakda

  • @nsb1512
    @nsb1512 2 ปีที่แล้ว +1

    Superb! Thanks.

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว

    Excellent explanation

  • @ayeshranga5649
    @ayeshranga5649 2 ปีที่แล้ว +2

    Math Parana bike ekak hadagena yanava eketh oya seen eka thiyanav
    Thanx ayya

  • @hasithalakjaya6641
    @hasithalakjaya6641 2 ปีที่แล้ว

    Aiya matath oya prashna awa man cab aka clin Kala ath a lada thiynawana aiya ai a

  • @ravindurukshan8958
    @ravindurukshan8958 2 ปีที่แล้ว

    Aiya mage bike eka cg 125..bike eka adinne nane kadu ehema..me lagadi cluth pelt ehemath thibba..eth wenasak na

  • @nihaljayasingha8230
    @nihaljayasingha8230 2 ปีที่แล้ว

    Mage ct 100 baik eke nitharama palg pichchenwa ai ehema pichchenne den palg 4k demma

  • @supunanurudda3903
    @supunanurudda3903 2 ปีที่แล้ว

    Supiri kathawak maga bike aka oya lada tiyanawa dan hadaganda puluwan good luck

  • @sugathjagoda669
    @sugathjagoda669 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්.....

  • @buddhikabandara7872
    @buddhikabandara7872 2 ปีที่แล้ว +2

    අයියා ඔටො චොක් ගැන විඩියෝ 1ක් කරන්නකො

  • @isurumalith3435
    @isurumalith3435 ปีที่แล้ว +1

    Honda super cub එකක diaphragm carburetor එකක් තියෙන්නෙ ඒකෙ speed කරන්ඩ බෑ 40ට වඩා chork එක අදින්නෙ නැතුව ඇයි ඒ

  • @hashanchathuranga9505
    @hashanchathuranga9505 2 ปีที่แล้ว +2

    ජය වේවා❤️

  • @LankaAMusic
    @LankaAMusic 2 ปีที่แล้ว

    Chok එකෙ wire එක chok eka ගාවින් කැඩිලා. Choke එක මාරු කරන්න වෙයිද . (Auto chok)

  • @supunmadhusha
    @supunmadhusha 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයා උදාහරණෙට ගත්ත cab එක ටියුන් කරන විදිය කියල දෙන්න please

  • @anjananisal9136
    @anjananisal9136 2 ปีที่แล้ว +1

    ජය 💐

  • @navindumihiran9816
    @navindumihiran9816 2 ปีที่แล้ว +1

    Super aiye 👍👍👍

  • @daneshikaruwini659
    @daneshikaruwini659 ปีที่แล้ว

    Thank you very much

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 2 ปีที่แล้ว +1

    මේ ගැටලුවට කාබලේටර් පිස්ටන් එක හේතුවක් වෙන්නෙ නැද්ද?

  • @rkf454
    @rkf454 ปีที่แล้ว

    ජය වෙවා !!!

  • @dilshara3411
    @dilshara3411 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 2 ปีที่แล้ว

    පිල්ටරයකින් කොපමන කිලෝමීටර් දුවන්න පුලුවන්ද

  • @amilanuwan5283
    @amilanuwan5283 ปีที่แล้ว

    Aiye mata 4n nambaraya danawada

  • @dhammikamaddumage9492
    @dhammikamaddumage9492 2 ปีที่แล้ว +1

    Thanks

  • @hasithalakjaya6641
    @hasithalakjaya6641 2 ปีที่แล้ว

    Carant akath hodata anawa camprshr hodata thiyanawa

  • @achinthasandun5224
    @achinthasandun5224 2 ปีที่แล้ว

    Tq very much ❤

  • @manulapasan9033
    @manulapasan9033 6 หลายเดือนก่อน

    Good job aiya❤

  • @kumaraprashan2282
    @kumaraprashan2282 8 หลายเดือนก่อน

    CD DOWN 2003 (HERO HONDA ) බයික් එකෙ කාබලේටර් එකෙ තියෙන්නෙ චෝක් එක..චෝක් එක ඇදල ස්ටාර්ට් කරාම ස්ටාර්ට් වෙනව..චෝක් එක වැහුවම ස්ටාර්ට් එක නවතිනව,ස්ටාර්ට් කරන්න බැ..ඇයි එහෙම වෙන්නෙ 😢😢

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 ปีที่แล้ว

    Thank you

  • @IshanRavidu-mg1xp
    @IshanRavidu-mg1xp 3 หลายเดือนก่อน

    adala de nemei walwataramne.

  • @PushpaGammanpola
    @PushpaGammanpola 4 หลายเดือนก่อน

    මගේ තියෙන්නේ hunk එකක් 2011.ඒකේ කාබ් එකේ Air Fual ඇනය කොච්චර කැරකෙව්වත් බයික් එක රේස් වෙන්නේ නෑ.තදම කරාම විතරක් RPM එක පොඩ්ඩක් වැඩි වෙනවා.බුරුල් කරන්න කරන්න RPM එක අඩු වෙනවා විතරයි.කාබ් එක ගලවල හොදටම සුද්ද කරා.ඔයාගේ වෙන වීඩියෝ එකක තිබ්බ විදිහට පොඩි holes එහෙම බ්ලොක්ද කියලත් බැලුවා.එහෙම බ්ලොක් වෙලත් නෑ.බයික් එක ලගදි ගත්තේ.කලිනුත් සුද්ද කරල තිබුන බව පෙනුනා.ඇත්තටම සුද්ද කරන්න දෙයක් තිබුනෙත් නැති තරම්.
    තව චෝක් එක ඇද්දත් ඒකටත් එන්ජින් එකේ රේස් වීමක් නෑ.බයික් එකේ කලු දුම පිටවෙනවා හොදටම.තෙල් කරන්නේ 30යි.😢

  • @sahanirusha1786
    @sahanirusha1786 2 ปีที่แล้ว +2

    Supiri ayiye.

  • @slphamasutical-sl3782
    @slphamasutical-sl3782 2 ปีที่แล้ว

    අයියෙ සමහර බයික් වල කෑම් ෂාෆ්ට් ගවනර් එකෙං මොකද්ද හරියටම වෙන්නෙ ඩී කම්පෂර් එකෙං වෙන්නෙත් ගවනර් එකෙන් වෙන දේමද. හර්යටම පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්නකො කෑම් ෂාෆ්ට් එකක් පෙන්නලම විස්තර කරල දෙන්නකො. ඒව හරියට වැඩ නැද්ද කියල අදුන ගන්න විදියයි හරියට ඒව හදන විදියයි වීඩියෝ එකක් දාන්නකො ගොඩාක් වටිනව. බොහොම ස්තුතියි.

  • @sanjayakumara4258
    @sanjayakumara4258 2 ปีที่แล้ว +1

    Super 🔥

  • @user-xe1gx3uh9d
    @user-xe1gx3uh9d 4 หลายเดือนก่อน

    thanks you

  • @thusharapradeep8090
    @thusharapradeep8090 2 ปีที่แล้ว +1

    Good

  • @thevoiceplus6054
    @thevoiceplus6054 2 ปีที่แล้ว +1

    niyamai

  • @madhuwantharajaguru6107
    @madhuwantharajaguru6107 2 ปีที่แล้ว

    Choke එකෙන් මොකද්ද වෙන කාර්යය?.දන්න කෙනෙක් ඉන්නවනන් කියන්න.

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว

    එතකොට චෝක් එක ඇද්දම engin එක off වෙන්නෙ ඇයි 😥 මගෙ එහෙම වෙනෝන්‍ර්. කාබ් එක සුද්ද කරල තියෙන්නෙ කාබ් ක්ලීනර් ගහල

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว +1

    Vcs කාර්බ්ලේටරේ ටියුන් කරන්න කියලා දෙන්න

  • @kapiladisanayaka4308
    @kapiladisanayaka4308 8 หลายเดือนก่อน

    Choke eka උඩද? පහලද? තියන්න ඕන

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 2 ปีที่แล้ว

    Sehena kaleka idan illanawa

  • @lasaraudayanga1430
    @lasaraudayanga1430 2 ปีที่แล้ว +3

    Automobile කරන්ඩනම් English ඕනෙමයි නෙ අයියා තවත් English වැඩි කරන්න 💖

  • @film-fq9pc
    @film-fq9pc 5 หลายเดือนก่อน

    Thanks..u

  • @wcrperera8577
    @wcrperera8577 2 ปีที่แล้ว

    Tzr 125 gana karanawa nam sathutui😊

  • @indianbikesallergampolakan7885
    @indianbikesallergampolakan7885 2 ปีที่แล้ว +1

    Ela mcn

  • @asiriranaweera4711
    @asiriranaweera4711 2 ปีที่แล้ว +2

    pilot screw eke පොට giyama solution ekak nadda?

    • @isuruchamara6768
      @isuruchamara6768 2 ปีที่แล้ว

      කාබලේටර් රෙපෙයාර් කිට් තියෙනවා කඩෙ එකක් අරන් දන්න

  • @hasankaperera80
    @hasankaperera80 ปีที่แล้ว

    Niyamai❤

  • @nalindarshana4537
    @nalindarshana4537 2 ปีที่แล้ว

    නියමයි thanks මගේ බයිසිකල් එකත් මන් දුවන්නෙ චෝක් එක ඇද ඇද

  • @lokugaysss
    @lokugaysss 2 ปีที่แล้ว

    එ්කත් ඉතා පැහැදිලියි මහත්තයෝ (CD 125 කාබ්ලේටරයේ ටියුනින් එකත් අර යට කප්පෙකේ පෙට්රල් ලෙවල් එකත් තමයි මට ගැටලුව මන්ද යත් අර (M.B නයින්ටියේ හා සීඩී 125.එකේ වෙනස් කම් දෙක එදා කිවුව නමුත් සීඩී එකෙ ටියුනර් ගැන කිවුවෙ නැහ එ්ක කියල දෙන්න

  • @KrishanthaWijesinghe-fm6ir
    @KrishanthaWijesinghe-fm6ir 11 หลายเดือนก่อน

    Supar graed vedio❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithagunasekara123
    @rajithagunasekara123 ปีที่แล้ว

    මමත් වාහන ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙක්.ඇත්තටම ඉංග්‍රීසි වචන කියන්නේ භාෂාවකටත් වඩා ඒ ක්ෂේත්‍රයේ ටෙක්නිකල් නේම්ස් කියලයි මට හිතෙන්නේ.මොකද ලෝකයේ කොහේ ගියත් ඒවා ඒ විදිහටම පාවිච්චි වෙනවා.අපි කම්පැනි ට්‍රේනින් එහෙම ගියාම ඒවා හොඳට තේරෙනවා.
    වාහන හදන්න පුළුවන් උනාට මට කාබ් කියන්නේ අප්පිරිය දෙයක්.බයික් එකේ කාබ් එකේ එන ලෙඩත් එක්ක එපා වෙනවා.ගැරීජ් එකකට ගියාම ලොකේ නැති ඒවා දාන්න කියනවා.පොඩි හරි ටෙක්නිකල් දැනුමක් තියන නිසා තේරෙනවා හරියට ලෙඩේ හොයන්නැතුව කෑලි දාන්න කියන එකබොරු වැඩක් කියලා.
    හැබැයි ඔබතුමාගේ වීඩියෝ ටික බැලුවාම කාබ් ගැන මාර දැනුමක් ආවා.තියරිත් එක්ක කියලා දෙනනිසා ඇත්තටම හොඳට තේරෙනවා.ගොඩාක් වෙන වීඩියෝස් වල කියලා දෙන ඒවා වගේ සද්දෙන් ,පලපුරුද්දෙන් නැතුව සෛධාන්තිකවම කියලා දෙන නිසා ආධුනිකය ට එහෙම හෙන වැදගත්.(පලපුරුද්දත් අනිවාර්‍යෙන් වැදගත්.).මගේ බයික් එකේ අන්තිමට ආපු ලෙඩේ තමයි මේ කියලා දුන්නේ.ගොඩක් ස්තූතියි.වගේම පින් ඔබතුමාට.

  • @UdenaAnuradha
    @UdenaAnuradha 2 ปีที่แล้ว

    Aiya mage benly bike1 oya pennapu carb1k tiyenna.eka pilot jet1 hole1ta තඹ kambiyak dala tibba. (bike1 gaththa ekak.ganna kalin karala tibba.) man eka ain kalath na ai clean karala a vidiyata hai kala. Mageth start1ta choke1 ona.engin1 hot tibbath choke1 ona weno.hethuwa Pilate jet1 tiyena kambiya nisa wenna athida? Bike1 habai bore karannath wela tiyenna.eka ain koloth hari yaida? Plz msg....
    Good luck Brother...❤❤❤

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      Dum sahathika ganna krna wada owa...Hariyta tune krgnna...ehema krama oka athi

    • @UdenaAnuradha
      @UdenaAnuradha 2 ปีที่แล้ว

      @@garage9732 thanks Brother...

  • @udayabandara5561
    @udayabandara5561 ปีที่แล้ว

    Ela

  • @sltv1665
    @sltv1665 2 ปีที่แล้ว +1

    👍👍

  • @nihaljayasingha8230
    @nihaljayasingha8230 2 ปีที่แล้ว

    Supiri

  • @idealelectronics6517
    @idealelectronics6517 2 ปีที่แล้ว

    Uba nam maru ❤

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 2 ปีที่แล้ว

    පුලුවන්නම් කරන්නකො 6v එකක් cm cd125 ප්ලැටිනම් එක අයින් කරල cdi karana ekak thawa වෑල් ගයිඩ් ගන්න තියෙනවද cm cd 125 wala

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      Hithana thrn lesi nae CDI krnna...ekata hoda knowledge ekak oni...anthimata thiyna byk ekath Ka gnnwa nodana CDI krnna gihin...eka hinda puluwan kenekta deela CDI krgnna

    • @Anukrlumrbkw
      @Anukrlumrbkw 2 ปีที่แล้ว

      @@garage9732 ehemada thanks

  • @kolithakumarge3451
    @kolithakumarge3451 2 ปีที่แล้ว

    th-cam.com/video/Qs3kuvVsMUQ/w-d-xo.html
    Me link ake carburetor niddle aka tune krana heati tiyenne, podak meka genath video akak krnawada,
    Mekath carburetor tuning ake weadagath deyak wei

  • @kavindasupun2977
    @kavindasupun2977 2 ปีที่แล้ว +1

    මගෙ පල්සර් 150 එක චෝක් එක නැතුව දුවනවා. ඒත් 4000rpm වලින් වගේ උඩට රේස් වෙන්නෙ නැ. හෙමීට යන්න පුලුවන් අඩුවෙන් රේස් කරන්.
    චෝක් එක ඇද්දම ඒ අවුල නැ. හැබැයි එතකොට ඇක්සලේටරෙ අත ඇරල වගෙ යන්න බැ මිස් කරනවා. RPM 3000ට වගෙ පාත තියන් යන්න බැ චෝක් එක ඇද්දම.
    මේක උනේ බෝර් කලාට පස්සෙ ඉදන්. මොකද්ද කරන්න පුලුවන්

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว +1

      Carb eka clean krla aphu tune krgnna

  • @anandasanjaya5930
    @anandasanjaya5930 2 ปีที่แล้ว +1

    Malli pettrol offlo wenne ai..

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      th-cam.com/video/ACHImdOs8lM/w-d-xo.html

  • @Shorts-zb1mz
    @Shorts-zb1mz 2 ปีที่แล้ว +1

  • @emdwbandara1181
    @emdwbandara1181 2 ปีที่แล้ว +2

    3 vl cab gana danna

  • @malanicosta6954
    @malanicosta6954 4 หลายเดือนก่อน

    🎉

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว

    Mamath රත්නපුර

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @vidurakweeraddana880
    @vidurakweeraddana880 2 ปีที่แล้ว +2

    ෆුල් චෝක් පොසිශන් එකේදි රේස් කලාම එන්ජින් එක නවතිනවනම් මොකක්ද අවුල??
    (බෝර් කලා ළඟදි)
    (පෙට්‍රල් පිච්චෙනව, අමු පෙට්‍රල් සුවඳ එන්නෙ සයිලන්සර් වලින්)
    (ප්ලග් ෆුල් ඩ්‍රයි බ්ලැක්)
    ටියුන් එකේ අවුලමද? ඒත් අයිඩ්ල් එකේ සද්ද නෑ ගානටම තියෙනව, රේස් වෙන්නෙ නෑ වැඩිපුර ... එයා ස්කෲ එකේ ටියුනින් අප්සට් ද?...

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      Byk eka mokakda? Carb eka mokakda?

    • @vidurakweeraddana880
      @vidurakweeraddana880 2 ปีที่แล้ว

      Bike eka CM 125- carb eka CG 125 (chinese) mama e carb eka gaththe e carb ekama daala hondata maasa haya hatha duwapu aya innawa.. ekai.. carb eka tune wenwa hondata, repair krnna bha kiyanawa habai.

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      @@vidurakweeraddana880 choke eka maddata thiyala tune krnna full open krnne nathuwa

    • @vidurakweeraddana880
      @vidurakweeraddana880 2 ปีที่แล้ว

      එතකොට බයික් එකේ නෝමල් රනින් පොසිශන් එක චෝක් එකේ මිඩ්ල් එකද නැත්නම් මිඩ්ල් එකේ ටියුන් කලාට දුවන්න සෙට් වෙන්නෙ ෆුල් ඕපන් පොසිශන් එකද?..

  • @nimalthilakarathna868
    @nimalthilakarathna868 2 ปีที่แล้ว +2

    Off low wenna hethuwa mokadda????
    Ee genath video ekak onee ikmanata.

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว +1

      th-cam.com/video/ACHImdOs8lM/w-d-xo.html

    • @nimalthilakarathna868
      @nimalthilakarathna868 2 ปีที่แล้ว

      @@garage9732 thanks aiyee 🤘

  • @ruwanthisasanka3254
    @ruwanthisasanka3254 2 ปีที่แล้ว

    ❤️😎

  • @karunaRa
    @karunaRa 24 วันที่ผ่านมา

    මෙම දේසනයේ කාබිලේටර නොවේ ,
    කබියුරේටර ලෙස නිවැරදි
    වියයුතුයි...carburetor ...
    ස්තුතියි ......

  • @prabathudara1933
    @prabathudara1933 2 ปีที่แล้ว +3

    ෆයිලට් ජෙට් එකේ සයිස් එනවද ?? තියන සයිස් එකට වඩා ලොකු එකක් දැම්මොත් මොකද වෙන්නේ ??

    • @isuruchamara6768
      @isuruchamara6768 2 ปีที่แล้ว

      ලොකු පොඩි එවා දන්න බැ

  • @chamoddinuka2194
    @chamoddinuka2194 2 ปีที่แล้ว +2

    මගේ කාබියුරේටර් එකෙත් ඔය ලෙඩේ තිබුනා මම කාබ් එක ක්ලීන් කලා ෆිල්ටර් එකත් මාරු කරා ඒත් හරි ගියේ නෑ මොකද කරන්නේ

    • @isuruchamara6768
      @isuruchamara6768 2 ปีที่แล้ว

      කාර්බ් එකේ කෑලි වෙන වෙනම ගලවලා කම්ප්‍රෙශර් හුලන් පාරක් අල්ලන්න්න හැම සිදුරකටම

  • @AU-wl6lh
    @AU-wl6lh 7 หลายเดือนก่อน

    4:30 / 7:12 / 8:15 / 8:48