Aftermath of lean fuel mixture | Carburator වල තෙල් වැහීමේ විපාක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 93

  • @JaninduPerera
    @JaninduPerera ปีที่แล้ว +5

    Emission Test Report එකක් කියවන විදියත් වීඩියෝ එකක් විදියට දාන්න

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว +6

    සැමදේම හොඳින් පැහැදිලි කරා.ලංකාවෙ හැම ගැරජ් එකකම ඔබතුමාලා වගේ අය හිටියානම් කියලා හිතෙන්නෙ මට විතරද. ඔබතුමාට ස්තුතියි.ගොඩක් පිනකුත් ලැබෙනවා

  • @mudithabhagya6324
    @mudithabhagya6324 2 ปีที่แล้ว +31

    මෙ වගේම නොදැන කරපු ගොන් වැඩක් මම කියන්නම් , මම ct100 එකක් ගත්තා අළුතින්ම , පලවෙනි සර්විස් එක කරන්න ගියා dpmc සර්විස් සෙන්ටර් එකකට , හොදල කරල ඔක්කොම ඉවර වෙලා එකෙ ⁣හිටපු කෙනා කිව්වා මල්ලි මේකේ ක්ලච් එක එඡස් කරන්න ඕන කියල , මම ඉතිං පංඩිතයා නොවි එඡස් කරන්න කිව්වා, 20km විතර ගෙදරට එන්න ඕන, ඉතිං මම ආවා මඟද දිගට එන්න බැ ගියර් තදයි , ඒ එන ගමන් ⁣වංගුවකදි ලොරියක් හම්බුනා පාරත් පටුයි , මම කොහොම හරි ඉඩ දිල එනකොටම 2nd ගියර් එකට දැම්ම විතරයි ක්ලච් එක දෙන්න කලින් බයික් එක ඉස්සරහට පැන්නා , මම ගෙම්බා පොළවේ ගැහුව වගේ , පාර මැද ඇදගෙන වැටුණා , එ වැටුණ පාර වම් අත උරහිසින් පනින්නම තාර පාරේ වැදුණා , මාස හයක් විතර වෙදකම් කරල අත හොඳ කර ගත්තෙ , දැන් අවුරුදු තුනක් විතර වෙනව තවම වම් අතින් බරක් උස්සන්න බැ , කෙනෙකුගෙ නොදන්නා කම නිසා තවකෙකුට වන අකරතැබ්බ පේනවනෙ , ඔයාලත් ගොඩාක් පරිස්සම් වෙන්න වාහන රෙපෙයාර් කරන්න දෙනකොට , ඉතාම භායානකයි , මගේ ඡිවිතේ උනත් එදා නැති වෙන්න ඉඩ තිබුනා , (අත්දැකිමක්)..😕

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +2

    ඉතාම වටින video එකක් ජය වේවා අයියේ

  • @DarshanaVithanage-wk7ih
    @DarshanaVithanage-wk7ih 8 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වීඩියෝ මම ගොඩක් බලනවා. මට තියෙන ගැටළුව තමයි. ඩය ප්‍රම් කාබලේටරයක. එයා පෝල් ඇනේ මොන ආකාරයෙන් කැරකෙව්වත්. Speed එක අඩු වැඩි වීමක් වෙන්නේ නෑ. එයට හේතුව කුමක්ද එය මොන ආකාරයෙන් සකසා ගත යුතුද

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 10 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා දෙයක් ඉගෙනගත්තා..❤

  • @thiwra5743
    @thiwra5743 6 หลายเดือนก่อน

    Engine knock karana eka ganath video ekak onaaaaaaa

  • @kashmikaakash
    @kashmikaakash 2 ปีที่แล้ว +15

    ලංකාවේ පාරිභෝගිකයා කියලා කෙනෙක් ඉන්නවද අයියේ. අප්පිරියයි මේ රට. ගරාජ වල ඉන්නේ හරියට ඉගෙන ගත්තු උන් නෙමේ. උන් බාගෙට ඉගෙන ගෙන කොහොමහරි වැඩේ කරලා සල්ලි ගරන්න විතරයි බලන්නේ. අනික හදන්න පුළුවන් එකත් නොහදා අලුතෙන් දාන්න බලන්නේ. ලංකාවේ වාහන කාර්මිකයන්ගේ දැනුම හරියට නියාමනය කරනවා ද. අප්පිරියයි මේ රට 🤮

  • @prasangadilip6461
    @prasangadilip6461 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි....ගොඩක් වටින තොරතුරක්....

  • @roshanroshan6207
    @roshanroshan6207 2 ปีที่แล้ว +2

    හොඳ video එකක්. හැමෝට ම වටිනවා. සුබ පැතුම් අයියේ. දිගටම මේ වගේ video කරන්න.. ජයවේවා..❤

  • @Japanbikehome
    @Japanbikehome 9 หลายเดือนก่อน

    Dum sahathikaya passnm tuneup hodaida

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ගැන කිය‌ල දෙන නිසා 2 stroke three wheel වලටත් මේදේ අදාලයිද

    • @dasrerr
      @dasrerr 2 ปีที่แล้ว +1

      Ou 2 stroke engine valata thama vadima balapamak thiyenne

    • @kasundarshanamanathunga
      @kasundarshanamanathunga 2 ปีที่แล้ว +1

      නැ ටුටි වැඩි කරන්න

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 2 ปีที่แล้ว +1

    බයික් එකේ වයරින් එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ .

  • @ThanujaLakmal-j9h
    @ThanujaLakmal-j9h 5 หลายเดือนก่อน

    Petrol adu nokara tiun eke ganata thibbama awlk nadda

  • @raasiyaex1739
    @raasiyaex1739 2 ปีที่แล้ว

    Two strock three wheeler carburetor ekak clean karala tune karana vidiha kiyanna. Three wheel duwana godak ayage prasnayak.

  • @danushkawijekoon7660
    @danushkawijekoon7660 2 ปีที่แล้ว +1

    එන්ජිම බෝර් කිරිමෙන් පසුව අධිකව රත් විම සමාන්‍ය දෙයක්ද

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 ปีที่แล้ว +10

    අපි නම් කරන්නේ දුම් සහතිකේ අරගෙන එන ගමන්ම ආපසු ඒ ගරාජ් එකටම ඇව්ත් ඇන්ජින් එක තියුන විදිහටම හදාගන්න එක නැත්නම් වෙන වාහනයකට ඉස්සර කරන්න වත් බෑ මිස් කරන වා දැනට තියෙන වාහන කබලෙන්ම මොන විදියෙන් හරි වැඩේ කරගන්නවා මිසක් අලුතින් එකක් ගන්න තියා හිතන්න වත් බෑ තියෙන පරණ එකවත් කැඩුනොත් හදාගන්න කෑලි හොයාගන්න රට වටේ යන්න ඕනෑ

    • @shehanindrarathne.
      @shehanindrarathne. 9 หลายเดือนก่อน

      කබල් වාහන නෑ

  • @anurabandara8126
    @anurabandara8126 4 หลายเดือนก่อน

    Sr125 ජපන් බයික් එකක පිස්ටන් එක ගන්න තියෙන්නේ කොහෙද පිස්ටන් අංක 75

  • @randikasrimalee7220
    @randikasrimalee7220 ปีที่แล้ว

    Demak Civic 110 scooter eke carb eka tune karanna puluwanda. Eke carb eke awulak thiyanawada. Emition test pass karagannama bahane...

  • @vegitera8862
    @vegitera8862 2 ปีที่แล้ว +2

    Good lesson for anyone...

  • @udayavernonveerasamy8125
    @udayavernonveerasamy8125 2 ปีที่แล้ว

    Good video thanks god bless. Congratulations

  • @isurumalith3435
    @isurumalith3435 ปีที่แล้ว

    Honda dio එකක්
    5km ඉතර ගියත් ගොඩක් රත් වෙනව
    ඒකෙ petrol ඇරා මදි කමක්ද
    Engine Oil අඩු වෙන්ඩ දෙන්නෙත් නෑ ගානට තියෙන්නෙ

  • @asankaasd9842
    @asankaasd9842 2 ปีที่แล้ว

    ඔයාගෙ අදහස් ගොඩක් වටිනව.මගෙ පොඩි ස්කූටරයක් තයෙනව ඒකෙ නිතරම කාබේටරයෙන් තෙල් බේරෙනව.ඕප්ලො වෙනව.උපදෙස් දෙන්න පුලුවන්ද.

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      th-cam.com/video/ACHImdOs8lM/w-d-xo.html

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 2 ปีที่แล้ว +3

    ප්ලග් එකකට ඔයිල් කාන්දු වෙලා.එහෙම වෙන්නෙ මොකද.ඩිස්කවරි 100 එකක්.

    • @chalana3197
      @chalana3197 2 ปีที่แล้ว

      බෝර් කරන්න

  • @mahindajayaweera7506
    @mahindajayaweera7506 2 ปีที่แล้ว

    Aththa thama obathuma kiyana eka mamath garaj ekak karanne matath wahana enawa wena garaj walata gihin wade wana karagena hoda ganakuth deela api gawata awith gana aduwen kara denna kiyanawa ethakota apiy kade gihin thiyenne kiyala mata therenne

  • @nalakanuwan6065
    @nalakanuwan6065 2 ปีที่แล้ว

    Tiperwla bakkiya gana adi 48 eka 95ta wedi kalata pase heet eka nagina ekata mokada karanne

  • @rproshan9661
    @rproshan9661 2 ปีที่แล้ว

    Dum sahthike aran aye thelvadi karagannava ehema una nam aulak venna ne

  • @vipularangakumara9539
    @vipularangakumara9539 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමකි .
    මගේ tvs star spot එකේ ම්ස් ෆයර් වෙනව පෙට්‍රල් ටිකක් වහල බැලුවා ඒත් හරි ගියෙ නැත,
    පිලිතුරක් ලබා දෙන්න .

    • @rajithsanjeewa6565
      @rajithsanjeewa6565 2 ปีที่แล้ว

      Plag eke check karanne balanne mage ehema less ekak thibuna

  • @akilakasun9184
    @akilakasun9184 2 ปีที่แล้ว +4

    මම මොකුත් දන්නෙත් නෑ ඒ උනාට ඉගෙනගන්න කියල කෑල්ලෙන් කෑල්ල ගලවනව හයි කරද්දි හයි වෙන් නෑ හරියට ඊට පස්සෙ අලුත් කෑල්ලක් ගෙනත් දානව කමක් නෑ ඉතින් 🤣 ඉගෙනගන්නනේ

  • @gulavitagemadhuranga3515
    @gulavitagemadhuranga3515 2 ปีที่แล้ว

    මාත් බොක්සර් එකක් ගත්ත ගිය සතියෙ ඒක කදු අද්දනව හොරයි එන්ජිමත් රත් වෙනව නහුතෙටම , අද ප්ලග් එක උනු වෙලා මට දෙනකොට සෙලර් තෙල් වහලද කියල හොයාගන්න පුලුවන්ද

  • @isurumalith3435
    @isurumalith3435 ปีที่แล้ว

    අපිට අපේ bike එකේ fuel mixture එක අඩුද වැඩ්ද කියල හොයා ගන්ඩ පුලුවන් ද දුමෙං හරි chork එක ඇදල බලල හරි

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 2 ปีที่แล้ว

    Mage cm eka km 50 withara yanakota engine head ekai platina cover ekai rath wenawa. Mokada bethuwa.

  • @thebikehack2813
    @thebikehack2813 2 ปีที่แล้ว

    High rpm giyamath valve ada venava machan,

  • @smithck2019
    @smithck2019 3 หลายเดือนก่อน

    Mis karan kara bol hadak enne ai malli

  • @nipunabuddhika6516
    @nipunabuddhika6516 2 ปีที่แล้ว +1

    Man gawa thinne bajaj wind 125 bike ekak.mona karath thel wada nane. Uparima 30/ 35 k thama

    • @ruwanmalaka8336
      @ruwanmalaka8336 2 ปีที่แล้ว

      mata oyage no eka ewannako .ma gawa thiyenneth wind ekak

  • @rasikagunarathna846
    @rasikagunarathna846 2 ปีที่แล้ว

    Thankx අයියේ ....❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐💐

  • @kalumjayasooriya2796
    @kalumjayasooriya2796 2 ปีที่แล้ว

    Aiyya oya koheda

  • @yenumimarasingheridergirl2083
    @yenumimarasingheridergirl2083 2 ปีที่แล้ว +2

    ටැපට් කිලියරන්ස් හුගක් අඩුවෙන් තිබ්බාමත් ඔය සිද්දිය වෙනවා නේද.කම්පනි එකෙන් එහෙම කරලා එවපු බයික් එකක් මට හදන්න ආවා ඒකේ වෑල් ඇද වෙලා තිබ්බා පිස්ටන් වැදිලා.එන්ජින් එකේ සද්දේ වැඩී කියලා ටැපට් එජෙස්ට් කරන් ඇවිල්ලා තියෙන්නේ.
    ඒ වගේම තව ඩිමාක් පදින අය සයිලන්සර් එකෙන් පට පට ගාලා පුපුරන්න ඕනේ කියලා එනවා හදන්න එතකොටත් පෙට්‍රල් හුගක් අඩු කරන්න වෙනවනේ.මම කියලම දෙනවා ඒත් කමක් නෑ කියලා අරන් යනවා අනේ මන්දා කැරකිලා අපිටම එයිද දන්නේ නෑ.

    • @cineReelssl
      @cineReelssl 2 ปีที่แล้ว +1

      ඔයා ගාවට ගෙනෙද්දි තිබ්බ තත්වෙ කොහොමද?හිරවෙලාද සද්දෙ වැඩිද

  • @chathutangakumara3615
    @chathutangakumara3615 2 ปีที่แล้ว

    godak watinawa

  • @sameeradamith3967
    @sameeradamith3967 2 ปีที่แล้ว

    නියමිත අනුපාතයට ඉන්ධන කාබ්ලේටර් එකෙන් එන්ජින් එකට යනවද නැද්ද කියන එක දැනගන්නෙ කොහොමද .එහෙම දැනගන්න බැයිද.ගරාජ් එකකින් කාබ් එක ටියුන් කරල දුන්නට ඒක නිවරදිව සිද්ධඋනා කියන එක නොදන්න කෙනෙක් තහවුරු කරගන්නෙ කොහොමද එහෙම දැනගන්න බැයිද

    • @alaricace8118
      @alaricace8118 ปีที่แล้ว

      Plug eke color eka balanna, malakada patak wgae thiyenna one

  • @sanathkumara7934
    @sanathkumara7934 2 ปีที่แล้ว

    මල්ලි මම වැඩ කරන්නේ පිටරට. මාස හතරකට සැරයක් විතර වගේ එන්නේ. මම නැති කාලයේදී මගේ බයික් එක (GN 125) පාවිච්චි කරන්නේ නෑ කවුරුත්. මම නිවාඩුවට යද්දි බැට්‍රිය නිකම්ම සවුත්තු වෙලා. මේකට මොකක්ද මොකද්ද තියෙන විකල්පය.

    • @lakshithavaruna7506
      @lakshithavaruna7506 2 ปีที่แล้ว

      Satiyakata deparakvath vinadi 10 satart karala tiyanna👍

  • @anuruddhaperera4215
    @anuruddhaperera4215 2 ปีที่แล้ว

    ජය ...

  • @rsj1168
    @rsj1168 2 ปีที่แล้ว +1

    Maru

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan6467 2 ปีที่แล้ว

    Obata suba patum mahattayo 💖💖💖

  • @chathurakavinda860
    @chathurakavinda860 2 ปีที่แล้ว

    Aiye oyage numbare dennako mata bike eka gana dana ganna deyak tiyanawa
    Mage bike eke pulg eke uda witarak poddak sudui ai e ehema unata aulak nadda

  • @senurawijekulasooriya9388
    @senurawijekulasooriya9388 2 ปีที่แล้ว

    Express way wahane Nissan vanettte 250 100- 110 km/h yankota heat wenawa ai e 3 core radiator ekak tiyala tiyene

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      Thermostat ain krla da

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 2 ปีที่แล้ว

    එහෙම පෙට්‍රල් මිශ්‍රනය හරියටම තියනවද කියල බලාගන්නෙ කොහොමද ?

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว +1

      th-cam.com/video/Q7bbMAbpsF4/w-d-xo.html

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว

    දුං සහතික දෙන පොට් වල මොක්කු ඉන්නවද මන්ද.. අපෙ මාමා ඩිස්කවර් බයික් එකේ ගිහින් දුං පරික්ෂනයට ෆේල් කරල.. ඉන්ශුවරන්ස් එක හදල ආපහු ගියාම පාස් කරල..තෙල් එජස් නොකර

  • @kalharajayathissa7165
    @kalharajayathissa7165 ปีที่แล้ว

  • @mgamithaerosanaamithaerosa9165
    @mgamithaerosanaamithaerosa9165 2 ปีที่แล้ว

    Sthuthi sahodaraya

  • @tharangalakmal747
    @tharangalakmal747 2 ปีที่แล้ว

    ඔබගෙන් සේවාවක් ලබා ගන්න පුලුවන්ද?ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද.

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      Check description

  • @chathurakavinda860
    @chathurakavinda860 2 ปีที่แล้ว

    Aiye mage bike eke engima ikmanata rath wenawa ai e reply one aiye amuthu gadakuth enawa rath unama

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting 2 ปีที่แล้ว

      Silencer eke carbon iwath karala balanna

    • @chathurakavinda860
      @chathurakavinda860 2 ปีที่แล้ว

      @@ShalithaAutoPainting kohomada carbon ahain karanne

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting 2 ปีที่แล้ว +1

      @@chathurakavinda860 මගේ බයික් එකේ එන්ජින් හීට් උනා.හොයල බලද්දි සයිලන්සර් එකේ කාබන් හිර වෙලා හුලන් පාර එලියට එන එක ගොඩක් අඩු වෙලා තිබුනේ.මම සයිලන්සර් කටින්ම ගලවලා ඇතුලෙ ෆිල්ටර් එකත් එක්ක ඔක්කොම සුද්ද කරලා දැම්මට පස්සෙ හරි ගියා.නමුත් ඔබතුමාගේ ගැටලුව දැනුමලත් පුද්ගලයෙකුගෙන් විමසා බලන්න.

    • @chathurakavinda860
      @chathurakavinda860 2 ปีที่แล้ว

      @@ShalithaAutoPainting ok thanks

    • @EzView
      @EzView 2 ปีที่แล้ว

      @@ShalithaAutoPainting kohomada clean karea

  • @navogaming6140
    @navogaming6140 2 ปีที่แล้ว

    දුම් සහතිකයක් කියන්නෙ මහ බොරුවක් වැඩකට නැති එකක් කියල කියනො එක චැනල් එකක කියනො දැක්ක. ඒකෙන් පරිසරයට කිසිම හානියක් වෙන්නැ කියලත් කියනෝ. ඇත්තද ඒක.

  • @shakilamadushan2237
    @shakilamadushan2237 2 ปีที่แล้ว

    පට්ට අයියෙ 💖🙂

  • @harshaprasad8610
    @harshaprasad8610 2 ปีที่แล้ว

    අයියා මගෙ බයික්කෙ එන්ජින් ඔයිල් වල ප්‍රෙට්‍රල් කලවන් ව්ව්නවානෙ එ ඇයි ඒ😔🥺

    • @lakshithavaruna7506
      @lakshithavaruna7506 2 ปีที่แล้ว +1

      Ring set eka danna nethnam pishtan eka maru karanna nethnam boor karanna bor eka👍

    • @harshaprasad8610
      @harshaprasad8610 2 ปีที่แล้ว

      @@lakshithavaruna7506 නැ අයියා🙄 සින් එක කබලෙටර් එකේ අවුල තිබුන😐

  • @tharakamohotti4118
    @tharakamohotti4118 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    👍 👍 👍 👍 👍

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว

    Bikes wala oniwata wada petrol wahanna honda neha,, petrol wiyadama wage newei engine repair awama,, sorry tamai,,, petrol wehuwama valve overheat wenawa,,piston kara wenawa,, prashna tamai etin,,,,

  • @chinthakadissanayake5187
    @chinthakadissanayake5187 2 ปีที่แล้ว

    Petrol ගහන කොට 2 t දන එක හොඳද.

    • @Luckdhanuluckdhanu
      @Luckdhanuluckdhanu 2 ปีที่แล้ว +2

      හොඳම නැහැ පරිසරය දූෂණය wenawa.

    • @chinthakadissanayake5187
      @chinthakadissanayake5187 2 ปีที่แล้ว

      Engine එකට මොකද වෙන්නේ.

    • @Luckdhanuluckdhanu
      @Luckdhanuluckdhanu 2 ปีที่แล้ว +1

      Engine ekata මුකුත් වෙන්නේ නැහැ. 2t tika සිලින්ඩර එක ඇතුලට ගිනින් petrol ekka pichchila යනවා එතකොට thamai විස දුම එන්නෙ

    • @akilaravindu4634
      @akilaravindu4634 2 ปีที่แล้ว +2

      2 stroke walata danne pistern eka wada karanna,thawa pistern eke wehesenawa aduwenna

  • @sasanthamadushan998
    @sasanthamadushan998 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @kavindapernando2023
    @kavindapernando2023 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏

  • @sandunviduranga2054
    @sandunviduranga2054 2 ปีที่แล้ว

    පෙට්‍රල් අඩුවෙන් යන්කොට ෆයර් එකේ පවර් එක අඩු වෙනවනෙ..එතකොට ෆයර් එකේ හීට් එක අඩු වෙන්වනේ

    • @sameeradamith3967
      @sameeradamith3967 2 ปีที่แล้ว +1

      නෑ නෙ.කෙනෙක් 40ට යනව නම් නිසි පෙට්‍රල් මිශ්‍රණයක් තියෙන කොට ඉන්ධන එකක ප්‍රමාණයකින් ලැබෙන බලය වැඩී.පූර්ණ දහනයක් වෙන නිසා. හැබැයි නිසි පෙට්‍රල් මිශ්‍රණයක් නැතිනම් 40ක වේගය ගන්න කලින්ට වඩා වැඩි ප්‍රමාණයක් ඇක්සලරේට් කරන්න ඕන.එතනදි රත්වීම වැඩියි.වාහනේ 40ට යනකොට ඇක්සලරේටරය අල්ලන ප්‍රමානෙන්ම පෙට්‍රල් අඩු කරල යනකොටත් ඇක්සලරේටරය අල්ලනවනම් තමයි එතනදි රත්වීම අඩු වෙන්නෙ.වාහනේ එතකොට අඩු බලයකින් 25ට 30ට යන්නෙ..හැබැයි පාවිච්චි කරන කෙනා යන්නෙ පුරුදු වේගෙන්මනෙ.එතකොට RPM එක වැඩියි.එතකොට හීට් වෙනව වැඩියි

  • @ffpantherboy8685
    @ffpantherboy8685 2 ปีที่แล้ว +2

    බොරු කය්ය වැඩිය්

  • @madhushansaranga3214
    @madhushansaranga3214 2 ปีที่แล้ว

    Phone number eka denwd