ඇහැට පේන්නේ නැති Carburetor Leaking | Non - Visible Carburetor Leaking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Here I'm showing you how carburators leak without being visible. Learn and Enjoy.
    TP: 071-4528970
    Email: achitha.bodhaka1997@gmail.com

ความคิดเห็น • 40

  • @SamithaGayan-p5k
    @SamithaGayan-p5k หลายเดือนก่อน

    Tnx bother .mage three weel eka lade oka thama mata hoyaganna bariwa hitiye.haduwata wadak une na.godak watinawa mata..godk useful .issarahatath karagena yannn.oyata jaya wewa!

  • @madushankarajapaksha2294
    @madushankarajapaksha2294 9 หลายเดือนก่อน

    cm 125 bick ekata cg cable ekak tiyala tiyenne wasa gaman asletar eka hirawenawa

  • @KuruppuArachchi-yo7pt
    @KuruppuArachchi-yo7pt 6 หลายเดือนก่อน

    රත්නපුරේ කොහෙඩ වැඩපල තියන්නෙ මගේ බයික් එක හදා ගන්නන

  • @senarathperera9542
    @senarathperera9542 ปีที่แล้ว

    Niyamai malli, niyameta tharuna.
    Mallita niduk nirogi suba anagathayak !

  • @anuruddhaperera4215
    @anuruddhaperera4215 ปีที่แล้ว

    ගොඩාක් වටිනා දෙයක් .👍👍👍👍

  • @hewavitharanamanojdilshanr675
    @hewavitharanamanojdilshanr675 ปีที่แล้ว

    Outstanding your program 👍👍👍

  • @gaminibarbara6017
    @gaminibarbara6017 ปีที่แล้ว

    Silinder 4 carb ekak ganath karanna. Jayawewa. Obe pahadilikireema bniyamai

  • @dhanushkamadushankdanu4853
    @dhanushkamadushankdanu4853 11 หลายเดือนก่อน

    Fz v1 ekata gs 125 silindr cab eka thibbith aulda..podk riply ekk denna plz.... aiye e cab eka hariyanawa kiyala godak aya kiyanawa eth eken engin ekata ehema aualk wenne nadd..aiye ane riply ekk onemai..plz..😶

    • @garage9732
      @garage9732  11 หลายเดือนก่อน

      Thiynna puluwan...hariyata adjust krnna oni

  • @yasithdinula5699
    @yasithdinula5699 ปีที่แล้ว

    Super chargers ගැන video එකක් ඕනේ...

  • @SharanCreation
    @SharanCreation ปีที่แล้ว

    Classic car's carburators genath videos karanako

  • @TmThameem-dy9iw
    @TmThameem-dy9iw ปีที่แล้ว

    Thanks bro

  • @dammikagamage194
    @dammikagamage194 ปีที่แล้ว

    oba thuma koheda ..apita bike akak prnnganda advise ganda puluvanda

  • @gaminibarbara6017
    @gaminibarbara6017 ปีที่แล้ว

    Aththatama me gana man danagena hitiye na. Sthuthi obata aluth danumak labadunnata

  • @sandaruwanjayasundara8291
    @sandaruwanjayasundara8291 ปีที่แล้ว

    Matath me prashne thiynwa.. mage byk eka star sport 100cc.. carb eke keihin ekak.. kochchra tune kararth plug eka kalu wenwa.. samahara welwata start wenna sahena wela kick krnna ona.. pallam bassaddi silencer eken don gala saddeta pupuranwa... dumanam danne na.. engine rapir karala 10000km wage duwala thiynwa... engine oil ekath castorl danne.. mata hariyatama kiynna puluwanda mage byk eketh lede mekamada kiyla? Loku udawuwak...

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    නියමයි මහත්තය ❤

  • @bagyanipun3231
    @bagyanipun3231 ปีที่แล้ว

    Ethanin thel lik unata pad wenna thel thawa adukaranna vidihak thiye

    • @srilankaarmy-ic2cq
      @srilankaarmy-ic2cq ปีที่แล้ว

      පොඩි කම්බියක් දාලානේ

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 ปีที่แล้ว

    මහත්තයා මගේ බයික් එකේ off ලෝ patrol ගොඩක් යනවා. ඔබතුමාගේ මේ වීඩියෝ එක අනුව ඔයා රබර් needle එක මාරු කරාම හරි යනවද අනිත් එක patrol යන නිසා බයික් එක ස්ටාට් වෙන්නෙ නැහැ නේද.

  • @gamunuwijesuriya2271
    @gamunuwijesuriya2271 ปีที่แล้ว

    Mage tvs ව්ල් එකක් තියෙනවා 60 න් එහාට යන්නෙ නැ kb එකත් සුද්ද කරා ඒත් ඒ වගෙමය්

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    බයික් එකේ ටැපට් එජෙස් කරන වීඩියෝ එක්ක් දෙන්න පුලුවන් ද

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +1

      th-cam.com/video/mmmwniFZJvw/w-d-xo.html

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว

    Honda Cub බයික් එකේ කික් එක සෑහෙන වෙලාවක් ගහන්න ඕනෙ ස්ටාට් කරන්න ,, හේතුව මොකක්ද හරියටම ලෙඩේ ගැන අදහසක් දෙන්න පුළුවන් නම් හොදයි , ස්තුතියි ඔබට

  • @ruwangemunubalasooriya-rq7il
    @ruwangemunubalasooriya-rq7il ปีที่แล้ว

    Ayye mage bike eka HONDA CB SHINE 125CC meke handle eka right side ekata fully harawapuwama engine eka rase wenawa bike eke esleter cable 3 parak change karala thiyanawa mekata mokakda karanna puluwan ayye

  • @SithminaGunathilake
    @SithminaGunathilake ปีที่แล้ว

    Oyage garage eka tyenne koheda bro

  • @srilankaarmy-ic2cq
    @srilankaarmy-ic2cq ปีที่แล้ว

    කාබ් එකට ඕනවට වඩා තෙල් පිරෙන්නේ ඇයි එතකොට ඔය හේතුව නිසාද.මගේ බයික් එකේ ඕෆ්ලෝ වෙන්නේ නෑ ඒත් එන්ජින් එක පෙට්‍රල් වැඩියෙන් යනවා වගේ මිස් කරනවා..අනික තමයි ඔය කප් එකට පිරෙන්න ඕනේ 24 වගේ නේ මගේ එකේ 36 වගේ පිරෙනවා..නීඩ්ල් එක දැන්මා ඒත් හරි ගියේ නෑ

  • @SharanCreation
    @SharanCreation ปีที่แล้ว

    Video aka ftt🔥

  • @Manojprasanna5195
    @Manojprasanna5195 9 หลายเดือนก่อน

    අනෝ අයියා ඔයගේ නම්බර් එක දන්නකො 😊

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    ජය❤💪

  • @malakad7047
    @malakad7047 ปีที่แล้ว

    අයියා ගාල්ලෙද

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว

    ඉතින් මල්ලි අවුරුදු කොහොමද

  • @tuneup4261
    @tuneup4261 ปีที่แล้ว

    🎉

  • @jayamalsenavirathna8657
    @jayamalsenavirathna8657 ปีที่แล้ว

    ❤️🔥

  • @chamathransara4342
    @chamathransara4342 ปีที่แล้ว

    ♥️

  • @hmcherath2902
    @hmcherath2902 ปีที่แล้ว

    ඔයා කිව්වට කිසිම වීඩියෝ එකක ලින්ක් නම් උඩින් යන්නෙ නෑ කවදාවත්

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +1

      TH-cam app eken balanwa nn aniwaryayen penna Oni. Browser eken gihin vedio baluwama oya link yanne nae.

    • @ranjankumara88
      @ranjankumara88 ปีที่แล้ว

      Yanawa..