Let's learn about carburetors (full walkthrough) | Carburetor part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2021
  • ඔබගේ මෝටර්සයිකල්යේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm teaching you how carburetors work. This is the first video of carburetor series and you must watch the second video also to learn about carburetor cleaning and tuning. Enjoy it.
    Carburetor part 2: • Carburetor cleaning an...
    Subscribe to my second channel: / @achithabodhaka6122
    Follow me on Facebook: / achitha.panagoda

ความคิดเห็น • 135

  • @vishvasamarasinghe3676
    @vishvasamarasinghe3676 2 ปีที่แล้ว +7

    කාබියුරේටරයේ ගැන නොදන්නා ඕනෑම කෙනෙකුට අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීමට පහසු වන ලෙස ඉතාම පැහැදිලිව සරලව සිදුවන ක්‍රියාවලිය කියාදුන් අගනාම පාඩමක් ඔබට ගොඩක් ස්තුතියි !ජය වේවා !

  • @chamillasantha1131
    @chamillasantha1131 2 ปีที่แล้ว +3

    අම්මට සිරි වෙන ඉගැන්වීමක් මේක නම් 😁. සුපිරි අයියෙ 🔥❤️👌. දිගටම වීඩියෝ දාන්න. ඩීසල් එන්ජින් ගැනත් මුල ඉදලම මේ විදියට කියාදෙන්නකො පුළුවන් නම් 🙏🙏🙏❤️

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 11 หลายเดือนก่อน +1

    අද තමයි කාබිව් රේටර් ගැන හරියටම දැනගත්තෙ ගොඩක් ස්තූතියි.. කරුණූ ටික මාරම වටිනව

  • @thimirarajapakshe3661
    @thimirarajapakshe3661 ปีที่แล้ว +2

    මේක පට්ට ඕන පොඩි එකෙක්ට තේරෙන විදියට සුපිරිම පැහැදිලි කරනව well explained broh ❤️😊

  • @glassmart7247
    @glassmart7247 5 หลายเดือนก่อน +1

    ලෝබකමක් නැතුවම කරන පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි ❤❤

  • @dinithfernando4841
    @dinithfernando4841 11 หลายเดือนก่อน +1

    Hallo achitha aiye man automobile karanne, man podi kale idan asa kare mekata ,oya kiyala dena eka mara pahadili . Thankyou
    Hallo achitha for me you is automobile teacher your explanation are very clear i am still learn automobile ❤

  • @namalpathirana6915
    @namalpathirana6915 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්.රසායනික විද්‍යාත්මක මෙන්ම භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම ද ඉතාම ඉහළයි. ජය වේවා

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +7

    මත්මයා ඔබගේ රසායන විද්ද්‍ය්‍යාව ගැන පැහැදිලි කිරිම මිකෑනිකල් පැතිකඩ ගැන පැහැදිලි කිරිම හරිම හොදයි හරියට යමක් ඉගනිමට හිතන අයට වැදගත. """""" ඔබට ජය....ස්තුති..****👑️🔯🔯🔯🔯🔯🙋🙋🙋🙋 ‍‍‍‍

  • @chathurangamadushan4532
    @chathurangamadushan4532 3 ปีที่แล้ว +9

    ඒක ගොඩක් වටින විඩියෝ එකක් මරු අයියේ

  • @aravinda_sl
    @aravinda_sl ปีที่แล้ว +3

    Dear Achitha! Your detailed explanation is very much appreciated. I haven't come across any other channel that explains the topic as clearly as you do. Please continue to make videos on different parts of bikes/vehicles.

  • @LahiruSandaruwan-pi9lm
    @LahiruSandaruwan-pi9lm 11 หลายเดือนก่อน +1

    අයියා හොදට තෙරුනා මෙක දිගටම කරන් යන්න හැමදාම බලනවා ගොඩක් වටිනවා 🥺😍

  • @heyenglishsl220
    @heyenglishsl220 2 ปีที่แล้ว +2

    හරියටම carburetor එකක් වැඩ කරන විදිය දැනගත්තා. Great job.
    Respect you..

  • @malindajayanga7091
    @malindajayanga7091 22 วันที่ผ่านมา

    Video eka සුපිරි ,noteruna hemadema therum gaththa.ජයවේවා අයියෙ ❤❤❤❤

  • @ishanviduranga7360
    @ishanviduranga7360 2 ปีที่แล้ว +3

    පැහැදිලිව කියාදුන්නට බොහොම ස්තූතියි ❤️❤️

  • @prabathaabeysundara4707
    @prabathaabeysundara4707 2 ปีที่แล้ว

    Niyamai aaaa.....🤗😘

  • @nilanthagodakumbura8110
    @nilanthagodakumbura8110 2 ปีที่แล้ว

    VERY VERY GOOD EXPLAINATION... I CLEARLY UNDERSTOOD.

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว

    විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සහොදරයා. ස්තූතියි ජයවේවා

  • @NaveenKumarasinghe
    @NaveenKumarasinghe 6 หลายเดือนก่อน

    A clean explanation of Bernoulli. Better than 75% of Physics teachers in the country. ☑

  • @shamendraegodawela5555
    @shamendraegodawela5555 3 ปีที่แล้ว +2

    Awesome video. Please keep making videos. :)

  • @jayalathsamarawickra5464
    @jayalathsamarawickra5464 2 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @milankavishka9528
    @milankavishka9528 4 หลายเดือนก่อน

    Good explanation with the theories 💓🙌

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว

    ඉතා ම විශිෂ්ට පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි හදවතින්ම

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 8 หลายเดือนก่อน

    Thanks for sharing your knowledge 🎉

  • @indikarathnayake1135
    @indikarathnayake1135 11 หลายเดือนก่อน

    Clear explanation ❤️ keep it up

  • @rameshmicrov
    @rameshmicrov 11 หลายเดือนก่อน

    Super ... Great job thanks

  • @lakshitharubasinghe8371
    @lakshitharubasinghe8371 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරියි....👍👍👍

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว

    අද තමයි ඇතුලේ ක්‍රියාව දැනගත්තේ ස්තූතියි,නියමයි ,

  • @sarathwijesinghe518
    @sarathwijesinghe518 2 ปีที่แล้ว +1

    නියමයි යාළු නියමයි දිගටම කරගෙන යන්න

  • @ajithkumara7075
    @ajithkumara7075 2 ปีที่แล้ว

    පට්ට සහෝදරයා .ගොඩාක් පැහැදිලියි

  • @chandimaasankagunarathna832
    @chandimaasankagunarathna832 ปีที่แล้ว

    Fatta....හොදට තේරුම් කරනවා...Thanks

  • @nishendra007
    @nishendra007 10 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක්!

  • @Sumudithalakshan
    @Sumudithalakshan ปีที่แล้ว

    crystal explain💙💫

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩසටහනක් .

  • @lahirujayawarna5833
    @lahirujayawarna5833 2 ปีที่แล้ว +1

    Great teacher. Thanks 👍

  • @_am1ruu
    @_am1ruu ปีที่แล้ว

    Great work 💯

  • @sarathsubasinghe7027
    @sarathsubasinghe7027 หลายเดือนก่อน

    It's great 👍👍

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 ปีที่แล้ว

    Godak watinwa ❤

  • @nadikaeranjana2524
    @nadikaeranjana2524 2 ปีที่แล้ว

    Supiri Mcn!

  • @ravindushaminthadesilva8847
    @ravindushaminthadesilva8847 2 ปีที่แล้ว +1

    සුපිරියටම තේරුනා ❤️❤️

  • @chamindajayalath7310
    @chamindajayalath7310 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් ජයවේවා

  • @athulakg9235
    @athulakg9235 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @bumuthuhasheethana7048
    @bumuthuhasheethana7048 2 ปีที่แล้ว

    Supiriy aiya hondt therenawa digatama krgena ynna.

  • @tharushasadakalum5132
    @tharushasadakalum5132 3 ปีที่แล้ว +1

    Wadee maru.. 🤝🏻🤝🏻👊🏻👊🏻

  • @sumudunuwan2366
    @sumudunuwan2366 ปีที่แล้ว

    සුපිරිම👌

  • @tashithalakshan2649
    @tashithalakshan2649 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් ගොඩක් ස්තූතියි ❤

  • @thevoiceplus6054
    @thevoiceplus6054 2 ปีที่แล้ว

    hoda pehedili video eakak. niyamai

  • @dailylife6813
    @dailylife6813 ปีที่แล้ว

    good explanation

  • @user-dh5kx5eq4w
    @user-dh5kx5eq4w หลายเดือนก่อน

    හොදට තේරුනා අයියෙ

  • @Dasanayaka
    @Dasanayaka 3 ปีที่แล้ว +2

    Ammo ...👍👍👀maru hode❤

  • @shanakarumesh3097
    @shanakarumesh3097 ปีที่แล้ว

    Super explain

  • @SharanCreation
    @SharanCreation 3 ปีที่แล้ว +2

    Useful video

  • @uwjjayasooriya457
    @uwjjayasooriya457 2 ปีที่แล้ว +1

    Thanks for the update

  • @lakmaljayarathne1651
    @lakmaljayarathne1651 2 ปีที่แล้ว

    Superb...

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +3

    මේ චැනල් එක ෆට්ට මොකද ද්ස්න්නෙ නැති අපිටත් වටිනො ❤️

  • @ajithgunathilaka8703
    @ajithgunathilaka8703 2 ปีที่แล้ว

    Air foul carb eke pilot jet eken ena thel kohomada adu wedi venne

  • @isurumanohara6069
    @isurumanohara6069 2 ปีที่แล้ว

    නියමට කියලා දුන්නා...👍

  • @malindubandara3924
    @malindubandara3924 ปีที่แล้ว

    Patta

  • @sriyantharanaweera302
    @sriyantharanaweera302 3 ปีที่แล้ว +1

    Top, very good

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 ปีที่แล้ว

    Thank you🙏

  • @sasithask1
    @sasithask1 ปีที่แล้ว

    Great

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 3 ปีที่แล้ว +1

    සෑහෙන වටිනා වීඩියෝවක්.... ස්තූතියි ❤️

  • @gayashan7508
    @gayashan7508 10 หลายเดือนก่อน

    අති විශිෂ්ටයි....❤

  • @samsansamsan1815
    @samsansamsan1815 3 ปีที่แล้ว +3

    Aiye mata baik light change coil check karanne komada kiyaladenna

  • @udeshpriyankara3966
    @udeshpriyankara3966 2 ปีที่แล้ว

    Oyage vidio nam fatta jaya veva

  • @BACKARROWS
    @BACKARROWS 2 ปีที่แล้ว

    super brooooo

  • @chamindasanath9888
    @chamindasanath9888 3 ปีที่แล้ว +2

    Supiri 💪👍🇱🇰

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 2 ปีที่แล้ว

    niyamai sir👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-mh3gy1qi6g
    @user-mh3gy1qi6g วันที่ผ่านมา

    Fl ,abm, trewill cab liter tiyn katanna kohomda

  • @rasikachandi1016
    @rasikachandi1016 2 ปีที่แล้ว +1

    Niyama wedak

  • @sumith9446
    @sumith9446 8 หลายเดือนก่อน

    Godak watinawa istutiyi

  • @pethumsenarathne4079
    @pethumsenarathne4079 3 ปีที่แล้ว +2

    thank you bro

  • @anuralokka68890
    @anuralokka68890 11 หลายเดือนก่อน

    Thanks sir

  • @prasannapiyasena4985
    @prasannapiyasena4985 2 ปีที่แล้ว

    Great👍👍💪❤️ thanks

  • @nishanthasubasinghe7811
    @nishanthasubasinghe7811 2 ปีที่แล้ว

    පැහැදිලි වුනා නියමෙටම.
    Bs

  • @randulapasindu6903
    @randulapasindu6903 2 ปีที่แล้ว +1

    ස්තූතිය 🙏🙏🙏

  • @hashanchathuranga9505
    @hashanchathuranga9505 3 ปีที่แล้ว +2

    සෑහෙන්න වැදගත්

  • @buddikanuwan3339
    @buddikanuwan3339 2 ปีที่แล้ว

    Thanks 👍

  • @wwicramasingha
    @wwicramasingha 5 หลายเดือนก่อน

    Carburetor fuel level eka tiranaya karana vidiya gana video ekak karanna puluwanda.

  • @sameeradinesh9200
    @sameeradinesh9200 2 ปีที่แล้ว +1

    super

  • @samanathukorala5127
    @samanathukorala5127 2 ปีที่แล้ว

    pls, explain about auto choke system

  • @nihalseneviratne3424
    @nihalseneviratne3424 2 ปีที่แล้ว

    Good leason

  • @PePziii656
    @PePziii656 3 ปีที่แล้ว +3

    Twin 125 එකකට, belly carburetor එකක් සෙට් කරන එක හොදයිද

  • @filmhub9347
    @filmhub9347 2 ปีที่แล้ว +1

    Niyami.oya..

  • @kavinduwickramasinghe7056
    @kavinduwickramasinghe7056 3 ปีที่แล้ว +2

    👌👌

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว

    Auto mobile NVQ4 karana gamn me videos aniwaren balanawa man ❤🥰

  • @kasunlakmal2711
    @kasunlakmal2711 2 ปีที่แล้ว

    💖💖

  • @traveloflife4070
    @traveloflife4070 2 ปีที่แล้ว +1

    👌❤️

  • @gaminimudugamuwa4630
    @gaminimudugamuwa4630 3 ปีที่แล้ว +1

    mally oyage garage ek ratnapure koheda

  • @kapilatillakerathne280
    @kapilatillakerathne280 2 ปีที่แล้ว

    supiri

  • @sanjayakumara4258
    @sanjayakumara4258 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥

  • @ashokatillekaratne8916
    @ashokatillekaratne8916 9 หลายเดือนก่อน

    ඔබට ගොඩක් පිං සිද්ධ වෙනවා

  • @Vishwa-nq3gv
    @Vishwa-nq3gv 2 ปีที่แล้ว

    මරු අයියේ සෙන්සර් කාබ් ගැනත් දෙන්න්

  • @anuraweerakoon1538
    @anuraweerakoon1538 8 หลายเดือนก่อน

    👍

  • @amithprasad3283
    @amithprasad3283 2 ปีที่แล้ว

    සර්.මට EY15 Robin වතුර පොම්පයෙ කාබ් එක ගැන විස්තරයක් දෙන්න.ප්‍රශ්නය..ස්ටාට් වෙලා ටිකකින් නවතිනවා. දිගටම දුන්නෙ නෑ.. මොකක්ද හෙතුව කියලා දෙන්න..

  • @sisharasandeepana6448
    @sisharasandeepana6448 2 ปีที่แล้ว

    Watinawa meka

  • @sarathchandrasekara2054
    @sarathchandrasekara2054 2 ปีที่แล้ว +1

    ඉතා අගනා පැහැදිලි කිරීම ක් කර් කාබ් එකක් ගැන කියල දෙන්න පුළුවන් ද ?

  • @alexranasinghe995
    @alexranasinghe995 2 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත්. Technical words උච්චාරණය කරද්දී සැලකිලිමත් වන්න...

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว

    godak dewal dangatta

  • @sagarasisila7927
    @sagarasisila7927 2 ปีที่แล้ว

    Bike eke rode paththak වැඩියෙන් gewenne ai
    Mokadda කරන්න one eka hadaganna

  • @sajithpriyan8747
    @sajithpriyan8747 3 ปีที่แล้ว +2

    Ammo niyamai.ayye high rpm wala witharak laa kalu paata duma daanne ai.jade bike ekak.mama calb okkoma sudda kala.plug sudda kala.jet damma.jet needle adjust karanna bari ekak.eka gewenawada.?needle eka nisa meka wenna puluwanda?

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Mixture eka rich Vadi...petrol adu krnna...idle screw eken

    • @sajithpriyan8747
      @sajithpriyan8747 3 ปีที่แล้ว

      @@garage9732 ayye,rmp 14000n uda thama poddk awula thynne.jet needle eka thawa tikak pallehata dammata wadak nathiweida

    • @sajithpriyan8747
      @sajithpriyan8747 3 ปีที่แล้ว

      @@garage9732 fuel mixture screw eka neweida adu karanna oona..?

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      @@sajithpriyan8747 ehema karata wadak nae... mixture eka adjust krnna oni

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      @@sajithpriyan8747 eken thama adjust krnna oni