Let's learn about carburetors (full walkthrough) | Carburetor part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 140

  • @vishvasamarasinghe3676
    @vishvasamarasinghe3676 3 ปีที่แล้ว +8

    කාබියුරේටරයේ ගැන නොදන්නා ඕනෑම කෙනෙකුට අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීමට පහසු වන ලෙස ඉතාම පැහැදිලිව සරලව සිදුවන ක්‍රියාවලිය කියාදුන් අගනාම පාඩමක් ඔබට ගොඩක් ස්තුතියි !ජය වේවා !

  • @glassmart7247
    @glassmart7247 9 หลายเดือนก่อน +2

    ලෝබකමක් නැතුවම කරන පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි ❤❤

  • @thimirarajapakshe3661
    @thimirarajapakshe3661 ปีที่แล้ว +2

    මේක පට්ට ඕන පොඩි එකෙක්ට තේරෙන විදියට සුපිරිම පැහැදිලි කරනව well explained broh ❤️😊

  • @dinithfernando4841
    @dinithfernando4841 ปีที่แล้ว +1

    Hallo achitha aiye man automobile karanne, man podi kale idan asa kare mekata ,oya kiyala dena eka mara pahadili . Thankyou
    Hallo achitha for me you is automobile teacher your explanation are very clear i am still learn automobile ❤

  • @aravinda_sl
    @aravinda_sl ปีที่แล้ว +3

    Dear Achitha! Your detailed explanation is very much appreciated. I haven't come across any other channel that explains the topic as clearly as you do. Please continue to make videos on different parts of bikes/vehicles.

  • @namalpathirana6915
    @namalpathirana6915 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්.රසායනික විද්‍යාත්මක මෙන්ම භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම ද ඉතාම ඉහළයි. ජය වේවා

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 ปีที่แล้ว +1

    අද තමයි කාබිව් රේටර් ගැන හරියටම දැනගත්තෙ ගොඩක් ස්තූතියි.. කරුණූ ටික මාරම වටිනව

  • @LahiruSandaruwan-pi9lm
    @LahiruSandaruwan-pi9lm ปีที่แล้ว +1

    අයියා හොදට තෙරුනා මෙක දිගටම කරන් යන්න හැමදාම බලනවා ගොඩක් වටිනවා 🥺😍

  • @chamillasantha1131
    @chamillasantha1131 2 ปีที่แล้ว +3

    අම්මට සිරි වෙන ඉගැන්වීමක් මේක නම් 😁. සුපිරි අයියෙ 🔥❤️👌. දිගටම වීඩියෝ දාන්න. ඩීසල් එන්ජින් ගැනත් මුල ඉදලම මේ විදියට කියාදෙන්නකො පුළුවන් නම් 🙏🙏🙏❤️

  • @ishanviduranga7360
    @ishanviduranga7360 3 ปีที่แล้ว +3

    පැහැදිලිව කියාදුන්නට බොහොම ස්තූතියි ❤️❤️

  • @heyenglishsl220
    @heyenglishsl220 3 ปีที่แล้ว +2

    හරියටම carburetor එකක් වැඩ කරන විදිය දැනගත්තා. Great job.
    Respect you..

  • @NaveenKumarasinghe
    @NaveenKumarasinghe 10 หลายเดือนก่อน

    A clean explanation of Bernoulli. Better than 75% of Physics teachers in the country. ☑

  • @gunapala3669
    @gunapala3669 3 ปีที่แล้ว +7

    මත්මයා ඔබගේ රසායන විද්ද්‍ය්‍යාව ගැන පැහැදිලි කිරිම මිකෑනිකල් පැතිකඩ ගැන පැහැදිලි කිරිම හරිම හොදයි හරියට යමක් ඉගනිමට හිතන අයට වැදගත. """""" ඔබට ජය....ස්තුති..****👑️🔯🔯🔯🔯🔯🙋🙋🙋🙋 ‍‍‍‍

  • @chathurangamadushan4532
    @chathurangamadushan4532 3 ปีที่แล้ว +9

    ඒක ගොඩක් වටින විඩියෝ එකක් මරු අයියේ

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว

    ඉතා ම විශිෂ්ට පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි හදවතින්ම

  • @malindajayanga7091
    @malindajayanga7091 4 หลายเดือนก่อน

    Video eka සුපිරි ,noteruna hemadema therum gaththa.ජයවේවා අයියෙ ❤❤❤❤

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว

    අද තමයි ඇතුලේ ක්‍රියාව දැනගත්තේ ස්තූතියි,නියමයි ,

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว

    විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සහොදරයා. ස්තූතියි ජයවේවා

  • @jayalathsamarawickra5464
    @jayalathsamarawickra5464 3 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @wwicramasingha
    @wwicramasingha 9 หลายเดือนก่อน

    Carburetor fuel level eka tiranaya karana vidiya gana video ekak karanna puluwanda.

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 ปีที่แล้ว

    Thanks for sharing your knowledge 🎉

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩසටහනක් .

  • @nishendra007
    @nishendra007 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක්!

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +3

    මේ චැනල් එක ෆට්ට මොකද ද්ස්න්නෙ නැති අපිටත් වටිනො ❤️

  • @bumuthuhasheethana7048
    @bumuthuhasheethana7048 3 ปีที่แล้ว

    Supiriy aiya hondt therenawa digatama krgena ynna.

  • @ajithkumara7075
    @ajithkumara7075 2 ปีที่แล้ว

    පට්ට සහෝදරයා .ගොඩාක් පැහැදිලියි

  • @nilanthagodakumbura8110
    @nilanthagodakumbura8110 2 ปีที่แล้ว

    VERY VERY GOOD EXPLAINATION... I CLEARLY UNDERSTOOD.

  • @sarathchandrasekara2054
    @sarathchandrasekara2054 3 ปีที่แล้ว +1

    ඉතා අගනා පැහැදිලි කිරීම ක් කර් කාබ් එකක් ගැන කියල දෙන්න පුළුවන් ද ?

  • @alexranasinghe995
    @alexranasinghe995 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත්. Technical words උච්චාරණය කරද්දී සැලකිලිමත් වන්න...

  • @tashithalakshan2649
    @tashithalakshan2649 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් ගොඩක් ස්තූතියි ❤

  • @milankavishka9528
    @milankavishka9528 8 หลายเดือนก่อน

    Good explanation with the theories 💓🙌

  • @chandimaasankagunarathna832
    @chandimaasankagunarathna832 2 ปีที่แล้ว

    Fatta....හොදට තේරුම් කරනවා...Thanks

  • @athulakg9235
    @athulakg9235 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @sarathwijesinghe518
    @sarathwijesinghe518 3 ปีที่แล้ว +1

    නියමයි යාළු නියමයි දිගටම කරගෙන යන්න

  • @ravindushaminthadesilva8847
    @ravindushaminthadesilva8847 2 ปีที่แล้ว +1

    සුපිරියටම තේරුනා ❤️❤️

  • @gayashan7508
    @gayashan7508 ปีที่แล้ว

    අති විශිෂ්ටයි....❤

  • @samsansamsan1815
    @samsansamsan1815 3 ปีที่แล้ว +3

    Aiye mata baik light change coil check karanne komada kiyaladenna

  • @rmax763
    @rmax763 2 ปีที่แล้ว +1

    Bike eka රත් උනාම ඉබේම idle අවස්ථාවේදී rpm eka wedi wenne ai

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว

    Auto mobile NVQ4 karana gamn me videos aniwaren balanawa man ❤🥰

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 3 ปีที่แล้ว +1

    සෑහෙන වටිනා වීඩියෝවක්.... ස්තූතියි ❤️

  • @ashokatillekaratne8916
    @ashokatillekaratne8916 ปีที่แล้ว

    ඔබට ගොඩක් පිං සිද්ධ වෙනවා

  • @chamindajayalath7310
    @chamindajayalath7310 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් ජයවේවා

  • @DasunNavodya-m6x
    @DasunNavodya-m6x 4 หลายเดือนก่อน

    හොදට තේරුනා අයියෙ

  • @lahirujayawarna5833
    @lahirujayawarna5833 3 ปีที่แล้ว +1

    Great teacher. Thanks 👍

  • @rameshmicrov
    @rameshmicrov ปีที่แล้ว

    Super ... Great job thanks

  • @lakshitharubasinghe8371
    @lakshitharubasinghe8371 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරියි....👍👍👍

  • @indikarathnayake1135
    @indikarathnayake1135 ปีที่แล้ว

    Clear explanation ❤️ keep it up

  • @janakaprasad8252
    @janakaprasad8252 3 หลายเดือนก่อน

    Idle screw එකෙන් විතරක් බෑනෙ petrolප්‍රමානය කොන්ට්‍රෝල් කරන්න නේද..

  • @PePziii656
    @PePziii656 3 ปีที่แล้ว +3

    Twin 125 එකකට, belly carburetor එකක් සෙට් කරන එක හොදයිද

  • @isurumanohara6069
    @isurumanohara6069 2 ปีที่แล้ว

    නියමට කියලා දුන්නා...👍

  • @Vishwa-nq3gv
    @Vishwa-nq3gv 3 ปีที่แล้ว

    මරු අයියේ සෙන්සර් කාබ් ගැනත් දෙන්න්

  • @samsansamsan1815
    @samsansamsan1815 3 ปีที่แล้ว +3

    Aiye mata baik light change coil check karanne komada kiyala video ekak dannako

  • @shamendraegodawela5555
    @shamendraegodawela5555 3 ปีที่แล้ว +2

    Awesome video. Please keep making videos. :)

  • @hashanchathuranga9505
    @hashanchathuranga9505 3 ปีที่แล้ว +2

    සෑහෙන්න වැදගත්

  • @amithprasad3283
    @amithprasad3283 2 ปีที่แล้ว

    සර්.මට EY15 Robin වතුර පොම්පයෙ කාබ් එක ගැන විස්තරයක් දෙන්න.ප්‍රශ්නය..ස්ටාට් වෙලා ටිකකින් නවතිනවා. දිගටම දුන්නෙ නෑ.. මොකක්ද හෙතුව කියලා දෙන්න..

  • @Sumudithalakshan
    @Sumudithalakshan ปีที่แล้ว

    crystal explain💙💫

  • @_am1ruu
    @_am1ruu ปีที่แล้ว

    Great work 💯

  • @nishanthasubasinghe7811
    @nishanthasubasinghe7811 3 ปีที่แล้ว

    පැහැදිලි වුනා නියමෙටම.
    Bs

  • @hashanweragoda9994
    @hashanweragoda9994 3 หลายเดือนก่อน

    Excellent sir

  • @thevoiceplus6054
    @thevoiceplus6054 3 ปีที่แล้ว

    hoda pehedili video eakak. niyamai

  • @samanathukorala5127
    @samanathukorala5127 2 ปีที่แล้ว

    pls, explain about auto choke system

  • @dailylife6813
    @dailylife6813 ปีที่แล้ว

    good explanation

  • @sarathsubasinghe7027
    @sarathsubasinghe7027 5 หลายเดือนก่อน

    It's great 👍👍

  • @uwjjayasooriya457
    @uwjjayasooriya457 3 ปีที่แล้ว +1

    Thanks for the update

  • @sehansamudaya3779
    @sehansamudaya3779 2 หลายเดือนก่อน

    අයියෙ චෝක් එක පැත්තෙ චෝක් ලිවර් එකට උඩින් තියන opening එක මොකක්ද ?

  • @sumudunuwan2366
    @sumudunuwan2366 2 ปีที่แล้ว

    සුපිරිම👌

  • @shanakarumesh3097
    @shanakarumesh3097 ปีที่แล้ว

    Super explain

  • @udeshpriyankara3966
    @udeshpriyankara3966 3 ปีที่แล้ว

    Oyage vidio nam fatta jaya veva

  • @randulapasindu6903
    @randulapasindu6903 3 ปีที่แล้ว +1

    ස්තූතිය 🙏🙏🙏

  • @prabathaabeysundara4707
    @prabathaabeysundara4707 2 ปีที่แล้ว

    Niyamai aaaa.....🤗😘

  • @pethumsenarathne4079
    @pethumsenarathne4079 3 ปีที่แล้ว +2

    thank you bro

  • @tharushasadakalum5132
    @tharushasadakalum5132 3 ปีที่แล้ว +1

    Wadee maru.. 🤝🏻🤝🏻👊🏻👊🏻

  • @Dasanayaka
    @Dasanayaka 3 ปีที่แล้ว +2

    Ammo ...👍👍👀maru hode❤

  • @sagarasisila7927
    @sagarasisila7927 3 ปีที่แล้ว

    Bike eke rode paththak වැඩියෙන් gewenne ai
    Mokadda කරන්න one eka hadaganna

  • @garajgama2538
    @garajgama2538 2 ปีที่แล้ว

    ඔබ කවදාහරි අපරටේ මෝටර් බයික් එකක් නිර්මාණය කරාවි එය අපේ සිහිනයයි

  • @ajithgunathilaka8703
    @ajithgunathilaka8703 3 ปีที่แล้ว

    Air foul carb eke pilot jet eken ena thel kohomada adu wedi venne

  • @sriyantharanaweera302
    @sriyantharanaweera302 3 ปีที่แล้ว +1

    Top, very good

  • @nadikaeranjana2524
    @nadikaeranjana2524 2 ปีที่แล้ว

    Supiri Mcn!

  • @SharanCreation
    @SharanCreation 3 ปีที่แล้ว +2

    Useful video

  • @SusanthaJayasena-x8l
    @SusanthaJayasena-x8l 3 หลายเดือนก่อน

    Fl ,abm, trewill cab liter tiyn katanna kohomda

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 2 ปีที่แล้ว

    Godak watinwa ❤

  • @prasannapiyasena4985
    @prasannapiyasena4985 2 ปีที่แล้ว

    Great👍👍💪❤️ thanks

  • @sumith9446
    @sumith9446 11 หลายเดือนก่อน

    Godak watinawa istutiyi

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 2 ปีที่แล้ว

    Thank you🙏

  • @shehanpathirana8778
    @shehanpathirana8778 2 ปีที่แล้ว +1

    අයියෙ A/L Technology students ලට උගන්නන්නකො...atomobile

  • @anuruddhaupul4972
    @anuruddhaupul4972 3 ปีที่แล้ว

    Diaphragm carburettor ekak kiyala denna service

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 3 ปีที่แล้ว

    Hadhanna bery unath theary denagena inna eka watinawa

  • @rasikachandi1016
    @rasikachandi1016 3 ปีที่แล้ว +1

    Niyama wedak

  • @chamindasanath9888
    @chamindasanath9888 3 ปีที่แล้ว +2

    Supiri 💪👍🇱🇰

  • @liongamesl2945
    @liongamesl2945 3 ปีที่แล้ว +1

    Cors ekk kala wage patta.

  • @filmhub9347
    @filmhub9347 3 ปีที่แล้ว +1

    Niyami.oya..

  • @lakmaljayarathne1651
    @lakmaljayarathne1651 3 ปีที่แล้ว

    Superb...

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 3 ปีที่แล้ว

    niyamai sir👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sasithask1
    @sasithask1 ปีที่แล้ว

    Great

  • @malindubandara3924
    @malindubandara3924 ปีที่แล้ว

    Patta

  • @gaminimudugamuwa4630
    @gaminimudugamuwa4630 3 ปีที่แล้ว +1

    mally oyage garage ek ratnapure koheda

  • @Mathsforlife773
    @Mathsforlife773 2 หลายเดือนก่อน

    Reepect brooo❤

  • @sajithpriyan8747
    @sajithpriyan8747 3 ปีที่แล้ว +2

    Ammo niyamai.ayye high rpm wala witharak laa kalu paata duma daanne ai.jade bike ekak.mama calb okkoma sudda kala.plug sudda kala.jet damma.jet needle adjust karanna bari ekak.eka gewenawada.?needle eka nisa meka wenna puluwanda?

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Mixture eka rich Vadi...petrol adu krnna...idle screw eken

    • @sajithpriyan8747
      @sajithpriyan8747 3 ปีที่แล้ว

      @@garage9732 ayye,rmp 14000n uda thama poddk awula thynne.jet needle eka thawa tikak pallehata dammata wadak nathiweida

    • @sajithpriyan8747
      @sajithpriyan8747 3 ปีที่แล้ว

      @@garage9732 fuel mixture screw eka neweida adu karanna oona..?

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      @@sajithpriyan8747 ehema karata wadak nae... mixture eka adjust krnna oni

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      @@sajithpriyan8747 eken thama adjust krnna oni

  • @anuralokka68890
    @anuralokka68890 ปีที่แล้ว

    Thanks sir

  • @sameeradinesh9200
    @sameeradinesh9200 3 ปีที่แล้ว +1

    super