ගරු මන්ත්‍රීලා සහ හාල්කෑලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • #ranilwickremesinghe #srilanka #anurakumaradissanayake
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/channel/0029Va9G...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaThennakoon
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaThennakoon
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 1.2K

  • @shanthasrinath6814
    @shanthasrinath6814 18 วันที่ผ่านมา +340

    වදුරො දෙන්න නාවල ටවුමට ගෙනාපු ගව සම්පත මේවට වගකියන්න ඕනෙ.

    • @gaminidissanayake7333
      @gaminidissanayake7333 18 วันที่ผ่านมา +19

      ඔවුන්ට මෙවර වරද නිවැරදි කර ගැනීමට අවස්ථාව දෙන්න.

    • @vanishialalani9026
      @vanishialalani9026 18 วันที่ผ่านมา +12

      අනිවර්යෙන්ම

    • @radical1455
      @radical1455 18 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන් ❤

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 18 วันที่ผ่านมา

      ​@@gaminidissanayake7333ඔයා හිතුවද රටේ මිනිස්සුන්ට මොලේ අමාරුවක් ඇති කියලා ඇසමහර මොලේ අමාරූ කරයෝ ඇති ඔයාටත් එහෙම අමාරුවක් තියේ නම් ඔයාලාදෙන්න උන්ට අවස්තවක්

    • @Eranga-Lochana
      @Eranga-Lochana 18 วันที่ผ่านมา

      @@gaminidissanayake7333අනිවාර්‍යයෙන්ම නිවැරැදි කරන්න ඕන මේ සැරේ..

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 18 วันที่ผ่านมา +482

    නාවලා ටවුමට ගෙනාවට වඳුරු ගතිය අරින්න බෑ.වචන දාහකින්වත් පැහැදිලි කරන්න බැරි කාරණා ටික භාරත පැහැදිලි කරලා දුන්න සුපිරිම විදිය

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 18 วันที่ผ่านมา +20

      හරියටම හරි....well said

    • @ajithsenarathna3672
      @ajithsenarathna3672 18 วันที่ผ่านมา +15

      ​@@NilminiAbeyratnaexcellent excellent bro excellent

    • @vanishialalani9026
      @vanishialalani9026 18 วันที่ผ่านมา +8

      👍👍👍

    • @radical1455
      @radical1455 18 วันที่ผ่านมา +14

      මුන් තනිකරම අවජාතකයන්....මැරෙන්නවත් සුදුසු නෑ..

    • @rathnayakamarasinghe3493
      @rathnayakamarasinghe3493 18 วันที่ผ่านมา +14

      භාරත ඔබේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ඨයි!!!!!!!!

  • @hmshsherath929
    @hmshsherath929 18 วันที่ผ่านมา +134

    අපිට ඒ එදා සංවාදේදි තේරුම් ගන්න පුලුවන් උන දේ තමයි අධ්‍යාපනයේ වටිනාකම. රටට මේතරම් හානියක් වෙන්න මෙන්න මේවගේ පුස්හරක් පාලනතන්ත්‍රයට ගෙනාව මිනිස්සුන්ට මේක හොද පාඩමක්.

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 18 วันที่ผ่านมา +11

      පාඩම ඉගෙන ගත්තොත් හොදයි....මන්ත්‍රීතුමා සුපුරියට දුන්නා කියලා හිතන පිරිසකුත් ඉන්නවා...උන්ගේ ඔලු හදන්න මොනව කරන්න වෙයිද දන්නෙ නෑ😢😢😢😢😢

    • @hmshsherath929
      @hmshsherath929 18 วันที่ผ่านมา +4

      ඒක සහතික ඇත්ත. උන් තමන්ගේ මව පියා උන් ඉස්සරහ මැරැවත් අපේ මන්ත්‍රීතුමා වීරයා කියන තැන ඉන්න පල්ම පල් ආදීමානව මානසිකත්ව තියෙන කොටසක් ඉන්නවා. බහුතරය එහෙම නෑ

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 18 วันที่ผ่านมา +4

      , ඇයි භාරත අර චමුජීත අය්යට ඉන්ටර් වීව් දුන්න පොර ඉන්දියාව මහ මොළකරු කියල .. බලන්නකො comments කොචිචර අය ගිලලද කියල

    • @anandarodrigo4024
      @anandarodrigo4024 18 วันที่ผ่านมา +1

      අපේ රටේ ඉන්න,, කකුල් දෙකේ ගොං 🐃🐄🐂🦬 හැතිකරය,,මේ වගේ බල්ලන් ව ,,,🐕🦮 වැදගත් තැන්වලට, ඵව්වහම,,,,,,රටට කෙළවෙලා ම යන ඵක,,,අහන්න ත් දෙයක් ද,,,🤔,,,!!!

    • @ranjanprasanna4088
      @ranjanprasanna4088 18 วันที่ผ่านมา

      හිරැ එකජනබලයට කෙලවන්න plan කරලා අවසානේ හිරැ සහ යාලුවො ටික සහෝදරයෝ ග්‍යෙරවනීය ලෙස

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 18 วันที่ผ่านมา +248

    නලීන් හේවගේ වැනි සිංහයෙක් තිස්සකුට්ටියා වැනි සුනඛයන් සමග වාදයට යෑම ම නොවිය යුත්තකි .

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 18 วันที่ผ่านมา +17

      බලාගෙන ගියහම එහෙම ගිය නිසා නේ පාර්ලිමේන්තුවේ ඉන්න සුපිරි වදුරු ඩබලක් හොයාගත්තේ

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 18 วันที่ผ่านมา

      නලින් සහෝදරය වාඩි උනේ තමුන්ට ගැලපෙන අය එක්ක නෙමෙයි. ඒ ගැන සම්පූර්ණයෙන්ම වගකිව යුත්තෙ හිරැ මාධ්‍ය ආයතනයයි.

    • @user-nf6ft8fz7c
      @user-nf6ft8fz7c 18 วันที่ผ่านมา +4

      සම්පූර්ණ ඇත්ත

    • @bamunua
      @bamunua 15 วันที่ผ่านมา

      අපිට නම් මුන් දෙන්නම ධාතු සුනඛයෝ

    • @user-vg7yh6bu1p
      @user-vg7yh6bu1p 15 วันที่ผ่านมา

      රනිල්ගේ මොලේ කෙහෙම වැඩ කරයිද දන්නැ 2025 නියායි ද දන් නැ. මට නම් සැකයි.

  • @thilinirathnayake1146
    @thilinirathnayake1146 18 วันที่ผ่านมา +223

    මුන් දෙන්නා තව ටික කාලයයි.මේ වගේ උන් නේ රටක් පාලනයට ඉන්නේ.අශිෂ්ට සමාජයක ලක්ෂන

    • @swarnasuraweera283
      @swarnasuraweera283 18 วันที่ผ่านมา +3

      මේවගේ නූගත් අමනෝඥ රස්තියාදුකාරයෝ
      අපේ රට ජාතියටත් මහම ශාපයක්.🫣😭😫

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 18 วันที่ผ่านมา +127

    මේ කාලකණ්නි දෙදෙනා ගැන හැදින්වීම සාධාරණයි.
    නිවැරදි අදහස් වලට ඔබට බොහොම ස්තුතියි

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 18 วันที่ผ่านมา +2

      පාදඩ සක්කිලි දෙන්න

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 18 วันที่ผ่านมา +96

    මේවගේ මීහරක් තව තවත් රූපවාහිනී සංවාද වලට එවිය යුතුය. එවිට npp ඡන්ද පදනම තව තවත් වැඩිවෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanipriyani8649
    @priyanipriyani8649 18 วันที่ผ่านมา +46

    බාරත සහොදරයා අපි අනුරාධපුර නොච්චියාගම 88/89 කාලේ අපි පොඩියි ඒ උනට ඒ කාලේ ගැන හොද මතකයක් තියනවා ප්‍රේමදාස කියන අලුගෝසුවා එක්ක එකතුවෙලා මුන් කරපු අපරද ඔබ කියන විදියට100%ඇත්ත මේ සමාජයට ඇත්ත පැහැදිලි කරල ඔබ කරන මෙහෙවරට ගොඩක් ස්තුතියි සහෝදරයා මේ ජය මාවත ලගාකර ගන්නකම් අපී එදාසිට අද දක්වා jvp අත් නොහැර ඉවසීමෙන් බලාසිටියා සතුටුයි බුදු සරණයි

  • @nisaljayawardena
    @nisaljayawardena 18 วันที่ผ่านมา +262

    76 වසරක සාපය අවසන් කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 18 วันที่ผ่านมา +1

      76 wasare lokuma sapaya thamai malimawa kiyala peni inna JVP eka. Mole athi un ubalata chande denne na

    • @ravdon4776
      @ravdon4776 18 วันที่ผ่านมา +9

      ​@@shehansamaratunga9193ඇත්ත ස්ත්‍රී දූශකයො තමා අපිට හොද නේද,පිස්සු පූසො😂😂😂😂

    • @thilakjayampathi177
      @thilakjayampathi177 18 วันที่ผ่านมา

      😢 ​@@shehansamaratunga9193

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 18 วันที่ผ่านมา +2

      @@ravdon4776 nikan gon katha kiyanna epa hello. JVP eka maruwe stri dushakayoda? Ape as panapita marapu ewa api dakka. Uba ipadeelawath nathuwa athi. Nathnam ohoma gon katha kiyanna na.

    • @ravdon4776
      @ravdon4776 18 วันที่ผ่านมา

      @@shehansamaratunga9193 ඒ කාලෙ කොහොමද ඕව උනේ කියල ඉපදුනේ නැති උන්ටත් මේ වෙන මර්දනය,අසාදාරනය,බලය අයුතු ලෙස බාවිතා කිරීම වගේ ඒව දැක්කම හිතා ගන්න පුලුවන්,ඔය පරන තැටිය රත් කරනලම් ආපහු තරුන පරම්පරාවෙ ඔලුව හෝදම්න වෙන්නෙ නෑ,හොදින් මතක තබා ගන්න,හොදම උදාහරනෙ මැයි නවය රාජපක්ෂ ත්‍රස්තවාට්දය

  • @pakaya8007
    @pakaya8007 18 วันที่ผ่านมา +181

    මේ ජන්දෙ පස්සෙ මුන් දෙන්නා හාල් කෑලි තරම්වත් වංලගු නැති වෙයි

  • @vanishialalani9026
    @vanishialalani9026 18 วันที่ผ่านมา +119

    මේවාගේ කාලකන්නි පර්ලිමේන්තුවට නැවතත් පත්කර නොගනිමට ජනතාව බුද්ධිමත් විය යුතුයි අපේ ජනතාව සවිඥාන විය යුතුයි ජනතාව හැදුනේ නැත්තම් රටට අබ සරණයි

    • @upaliperera2383
      @upaliperera2383 18 วันที่ผ่านมา +2

      ඔබ හරි

    • @thidasattanayake5838
      @thidasattanayake5838 18 วันที่ผ่านมา

      Lankave minissu chandedi buddimath na

    • @DammikaW48474
      @DammikaW48474 18 วันที่ผ่านมา +1

      මෙවර වත් බුද්ධිමත් ව චන්දෙ දෙන තැනට ඔවුන්ව දැනුවත් කල යුතුයි.

    • @user-pz6ln2on4u
      @user-pz6ln2on4u 18 วันที่ผ่านมา +2

      Ampara. Janathawa. Mun. Apahu. Parlimant. Awannaapa.

  • @user-vl5hd6co8o
    @user-vl5hd6co8o 18 วันที่ผ่านมา +53

    බලයත් නියෙමෙටම කරා
    බානක් ගෙනත් හොදටම හාලාදුන්නා
    මාලිමාවට අස්වැන්න නෙලාගන්න . ජයවේවා මාලිමාවට......

  • @SirimewanD
    @SirimewanD 18 วันที่ผ่านมา +45

    👌👌👌👌👌.......👍....... !
    ද්‍රවිඩ භාෂාවෙි වාස කුටිටි යන නම භාවිතා කරන්නේ එවක සමාජයේ පහත් යයි සමිමත නමුත් මිනිස් වර්ගයාට නැතිවම බැරි රැකියාවක නිරතවූ සමාජය තුල කිසිදු පිළිගැනීමක් නැති යමි පිරිසක් හැදින්වීම සදහාය... !
    එ් නම මෙි අවස්ථාවෙි සදහන් කිරීමෙන් කිසි විටක එම වෘත්තිකයන්ට අගෙෘරවයක් කිරීමට අදහස් නොකරන අතර පොදු ව්‍යවහාරයේදී අතීතයේ මෙන්ම අදත් මෙි නම අන්වර්ථයෙන් යොදාගත්තේ සමාජය පිළිකල් කරන ඉතා පහත් ගති පැවතුමි පුරැදු පුහුණු කරන සමාජයට පීඩාකාරී ලෙස හැසිරෙන සභා මධ්‍යයේ පවා පරැෂ වචන භාවිත කරමින් හැසිරෙන අශ්ලීල පුද්ගලයන් හැදින්වීම සදහාය.... !
    බලය වැඩ සටහනේ පසුගියදා දක්නට ලැබණේ එබදු වාස කුටිටිලා දෙදෙනෙකුගේ අතිශය පිළිකුල් සහගත හැසිරීමයි... ! මහජන නියෝජිතයන් යයි කියා ගන්නා මොවුන් පාර්ලිමෙින්තුව තුල මෙි වනවිටත් ප්‍රකටව අැත්තේ කාන්තාවන්ට පවා පරිභව කරන අන්ත අශීලාචාර කාලකණ්නි පාදඩයන් ලෙස වුවද අවාසනාව නමි වර්තමාන පාර්ලිමෙින්තුවෙි දෙබිඩි පිළිවෙත මගින් ඔවුන්ට රැකවරනය ලබාදීමය.... !
    කෙසේ වුව ද මෙම වැඩ සටහනේදී සිදුවූයේ මෙි පාදඩයන් දෙදෙනා තමන්ගේම වස්තර සියතින් ගලවා හිසේ බැදගෙන තමන්ට ජන්දය දුන් මහජනයාගේ මුහුණුවල දුර්ගන්ධයෙන් පිරි තමන්ගේ අධෝමුඛයන්වලට නොදෙවෙනි අසූචි ගලන මුඛයන් උලා පෙන්වීමය... !
    මොවුන් නියෝජනය කරන පලාත්වල මහජනයා තවදුරටත් මුන්ට පක්ෂව ජන්දය පාවිචිචි කරන්නට සිතනවා නමි එ්කාන්තයෙන් උන් සියල්ලමද මෙි නීච වාස කුටිටිලාගේ පස්ස ලොවින උන් විය යුතුමය... !

    • @stelladias5040
      @stelladias5040 18 วันที่ผ่านมา +8

      ඒ විග්‍රහය හරියටම හරි .
      ජයවේවා !

    • @jayanisandamali6125
      @jayanisandamali6125 18 วันที่ผ่านมา +3

      බාල බඩුවල හිල් තියෙනවනෙ සහෝ

    • @shahrazm
      @shahrazm 18 วันที่ผ่านมา +4

      වේස කුට්ටි

  • @lilanthap
    @lilanthap 18 วันที่ผ่านมา +68

    මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගන ගත්ත කෙනා නෙමේ, මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉස්කෝලේ ගිහිල්ලත් ඉගන ගත්ත නැති උන්ට ඒ විනාස කරපු සල්ලි වලට දඩ ගහන්න ඕනේ

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 18 วันที่ผ่านมา +91

    ගරු මන්ත්‍රීලා නෙමෙයි අර බන්දුල කියපු පොල්ලෙලි 😂😂😂

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 18 วันที่ผ่านมา

      Pol leli walin ita eha wadak ganna puluwan manussayata mudal upayagatha haki. Eth mewani un munwa aththatama kobulqnta danna one sinhayanta kotinta aharayata danna nam hodai

    • @lakindugimhan5920
      @lakindugimhan5920 17 วันที่ผ่านมา +1

      බන්ධුල හාල් කෑලි තමයි 😂

  • @dananjayavithanage2850
    @dananjayavithanage2850 18 วันที่ผ่านมา +57

    අනේ භාරත අපේ රටේ මිනිස්සු දේශපාලනයේදී අගය කරන්නේ උගත්කම සහ හැකියාවට වඩා මේ වගේ කට තියෙන නූගත් මිනිස්සු මේක අපේ රටේ කරුමයක්

    • @indika0072
      @indika0072 18 วันที่ผ่านมา +4

      වැඩක් නැහැ සහෝදර !!!😢😢 මර්වින් silva තමයි මේකට evanna තිබුණේ !!😅😅

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 18 วันที่ผ่านมา +6

      කරුමය ගෙවා අවසන් වෙන්න ළඟදීම ලැබේවා ,මාලිමාවට චන්දය දිලා බලමු .

    • @rachelperaud1945
      @rachelperaud1945 18 วันที่ผ่านมา +4

      ඔය කටේ ශක්තියට චන්දෙ දෙන්න පටන් ගත්තෙ ප්‍රේමදාස පියානෝගෙන්.

  • @user-rs9jq1xo8k
    @user-rs9jq1xo8k 18 วันที่ผ่านมา +122

    කියන්න වචන නෑ භාරත...හරක්ව පාර්ලිමේන්තු යවපු මී හරක්ට ඔබ අමතලා හරියටම...මීට පස්සෙවත් ඒ වරද නොකරන්න...

  • @shanithdinusha
    @shanithdinusha 18 วันที่ผ่านมา +76

    මැයි 9 මුන්ට සැලකුවා හොඳටම මදි කියලා මම හැමදාම කියන්නේ ඒකයි

    • @DammikaW48474
      @DammikaW48474 18 วันที่ผ่านมา +6

      හරියට හරි! එදාම මුන්ව අර පුත්තලම බූරුවා ගිය දිහාවට යැවුව නං තමයි හොඳයි!

    • @knsilva5503
      @knsilva5503 18 วันที่ผ่านมา +4

      ඒක ඇත්ත 👌

    • @MalaNandani-lp5fd
      @MalaNandani-lp5fd 18 วันที่ผ่านมา

      Àq😊​@@DammikaW48474

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 18 วันที่ผ่านมา +1

      Ennko Malli thava tika davasak evasala. Hodatama labene parakkuvela😅😅😅😅😅evasanda purudu venna

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 18 วันที่ผ่านมา +1

      අම්මපා ඇත්ත .....මයින පැටවුන්ට

  • @stelladias5040
    @stelladias5040 18 วันที่ผ่านมา +109

    රාජපක්ෂලා ආර්ථිකයට පමණක් නොව සමාජීය ව්‍යසනයටත් වග කිව යුතුයි !

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 18 วันที่ผ่านมา +120

    සැම.ගමකම නගරයක ම ජනතාව දැනුවත් කරන්න ඔනේ මුං වගේ නුගත් පුද්ගලයන් ව පාර්ලිමේන්තු වට නොයවන ලේසට

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 18 วันที่ผ่านมา +11

      නූගත්කමටත් එහා ගිය උද්දච්වකම.....අසික්කිතකම.....මැරකම....පර්‍ර්ලිමේන්තුවේ වැඩිපුරම ඇත්තේ මුන් වගේ උන්..

    • @calistafernando1713
      @calistafernando1713 18 วันที่ผ่านมา +3

      අනිවාර්ය යෙන්ම

    • @priyanganiamarasingha9310
      @priyanganiamarasingha9310 18 วันที่ผ่านมา

      පුතාණෝ සහ ඔහුගේ සහචරයො ඇසිය යුතුම කථාවක්

  • @sriyaarachchige6915
    @sriyaarachchige6915 18 วันที่ผ่านมา +46

    උන්ට උගත් කමක් නැතිව රටෙ දරුවන්ට උගත් කම දෙවිද මුන් එයම ඇති අපට තෙරුන් ගන්න මෙ වගෙ පහහරයන්ව 😢

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 18 วันที่ผ่านมา +31

    ස්තූතියි භාරත මහත්මයා අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලන සංස්කෘතිය ගැන සමාජයේ අවධානයට යොමු කිරීම ගැන

  • @rohinifernando4737
    @rohinifernando4737 18 วันที่ผ่านมา +52

    තිස්ස කුට්ටියක් සහ වීරසිංහ උන්ගේ දරුවන්ට පාරේ යන්න බැරි වෙනවා thank u baratha for explaining

  • @Sunilmunasinghe-md3vi
    @Sunilmunasinghe-md3vi 18 วันที่ผ่านมา +25

    ඔබ තුමාට බොහොම ස්තුති මෙවනි පැහැදිලි කිරිමක් කරන එක සහ මුන් හිතාගෙන ඉන්නෙ රටෙ ජනතාව මොඩයො කියල මාලිමාවට ජයවෙවා.

    • @samanchandana5175
      @samanchandana5175 18 วันที่ผ่านมา

      Warthamana desapalaneye amu kalakanni waduduro denna mulu ammarai uwa palathatamai riwwa

  • @user-ld4nu5sm7o
    @user-ld4nu5sm7o 18 วันที่ผ่านมา +106

    දුප්පතුන් සමඟ ජීවත් වීමට වඩා නූගත් නැහැච්ච උන් එක්ක ජීවත් වීම ඉතා අසීරුයි ...මේක විශාල කරදරයක් උනානෙ..🤣🤣

    • @user-sl7k
      @user-sl7k 18 วันที่ผ่านมา +7

      _අබුස්දස්ස කාලේ ගොමරිටි වලින් ඔක්කොම වැහිලා ගිහින්._

    • @nandasirithanthirige9944
      @nandasirithanthirige9944 16 วันที่ผ่านมา

    • @airanganivitharana1813
      @airanganivitharana1813 12 วันที่ผ่านมา

      ඔව් අප්පා....

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 18 วันที่ผ่านมา +264

    කරුනාකරලා මේ වගේ පට්ටම හරක් ඊලග පාර්ලිමේන්තු වට යවන්න එපා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 18 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😫😩

    • @lasanthaperera9525
      @lasanthaperera9525 18 วันที่ผ่านมา +3

      ඇත්ත කතාව සබ්බයත්වයට පටහැනි උනත් මුන්වගේ ගවයන්ව හෙළුවෙන් රටවටා දුවවන්න ඕන

    • @user-nf6ft8fz7c
      @user-nf6ft8fz7c 18 วันที่ผ่านมา +2

      ඇත්තේම්ම

    • @r.rodrigo1150
      @r.rodrigo1150 16 วันที่ผ่านมา

      අපේ සල්ලි . අපරාධයක්

  • @_Compass_NPP_JVP_Malimawa_Q_tv
    @_Compass_NPP_JVP_Malimawa_Q_tv 18 วันที่ผ่านมา +124

    බැසිල්ලා හදපු රටේ දේශපාලන සංස්කෘතිය. තවත් මේක ඕන කියන අය ඉන්න එක කනගාටුදායකයි.

  • @mawathagesampathsadalalmed3302
    @mawathagesampathsadalalmed3302 18 วันที่ผ่านมา +62

    නලීන් හේවගේ හාල් කෑල්ලක් තමයි ඒක කීයපු උන් හුනුසාල් වලට වත් නෑ 😂😂😂😂

  • @calistafernando1713
    @calistafernando1713 18 วันที่ผ่านมา +37

    ඉදිරි මැතිවරණයේ දී ඔය හාල් කෑලි වලට ලැබෙන වටිනාකම තක්සේරු නොකල හැකිය💪💪💪💪💪💪💪

  • @lakmalvimukthi2483
    @lakmalvimukthi2483 18 วันที่ผ่านมา +73

    මටත් ආව අව්ල "අපි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුන් මොක්කුද මුන් හාල් කෑලිනේ " කියපු එක ඒ කියන්නේ උන් වෙනම සෙට් එකක් අනික් උන් හාල් කෑලිනේ , මහජන චන්දෙන් පාර්ලිමේන්තුවට ඇවිත් අනික් මනුස්සයෙකුට respect වත් කරන්න දන්නෑ කියලා හිතුනා 😢

    • @indikabandara6814
      @indikabandara6814 18 วันที่ผ่านมา

      තමුන්ට ඉගෙනගත්ත බැරි උනා නම් මොකක් හරි හේතුවකට කමක් නෑ කියමුකෝ.ඒත් ඒ නූගත්කම හෙන ලොකු එකක් කියලා හිතන මානසිකත්වය ...????මට හිතෙන්නේ ඒ ගැන තියන පසුතැවීම තමයි හාල් කෑලි කියලා අපහාස කරලා නැති කරගන්න හැදුවේ ...

  • @Sunilmunasinghe-md3vi
    @Sunilmunasinghe-md3vi 18 วันที่ผ่านมา +30

    නලින් සහොදරය ඔබතුමා මුන් වගෙ නරියොත් සමග වාදයකට යැම ගැන අපිට දුක හිතෙනවා.මලිමාවට ජය තහඋරුය ජයවෙවා.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 18 วันที่ผ่านมา +90

    ඔය ඩී.වීරසිංහ කියනගොනාට ගරුකියන වචනයෙන් ආමන්ත්‍රණය කෙරුනට ඌදන්නෙනෑ එකේ තේරුම.

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 18 วันที่ผ่านมา +24

    පැහැදිලි කිරිම හරිම විදිහට තේරෙන්න කරනවා.සුපිරියි❤❤❤❤

  • @MalikaRathnayaka
    @MalikaRathnayaka 18 วันที่ผ่านมา +16

    හාල් කෑල්ල, තමයි, අද,උඩින්ම ඉන්නේ,,ඒ වගේ ඉවසිමේ ගුනය,,කෝටි ගානක් වටිනවා,, නලින් සහෝදරයාට ජයවේවා 🎉🎉🎉

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 18 วันที่ผ่านมา +49

    ලබන චන්දේ දී හාල් කෑල්ල පාර්ලිමේන්තුවේ ගූ..කෑ..ලී තුනම ගලි වලේ😂😂😂

    • @asti893
      @asti893 18 วันที่ผ่านมา +1

      අශෝක් අබේසිංහ දිනනවා

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 18 วันที่ผ่านมา +1

      @@asti893අසොකයට ඇපත් නැ

    • @asti893
      @asti893 18 วันที่ผ่านมา

      @@pemasirikaluarachchi2478 උන්ට ආසන ටිකක් හම්බෙනවා බං

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 18 วันที่ผ่านมา

      Aniwaryaenma

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 18 วันที่ผ่านมา

      ​@@asti893pau ane oya

  • @harshachathuranga3307
    @harshachathuranga3307 18 วันที่ผ่านมา +23

    මදුෂාන්ගේ ඉවසීමටත් respect ❤❤

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 18 วันที่ผ่านมา +65

    ඇත්තම කියනවානම් චාමර කියනඑකාව හොඳ ගොයම් පාගන්න කියලා මම යෝජනාකරනවා

    • @koekloeren3797
      @koekloeren3797 18 วันที่ผ่านมา +3

      ඊට වැඩිය හොඳයි මාස මාරු කරන රෙදි හොදින්න මගේ අදහස, 😮😮

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 18 วันที่ผ่านมา +1

      Oba dedentama ekagai munwa hoda ewata thamai. Kunu kanu sudda karannath hodai!

    • @rachelperaud1945
      @rachelperaud1945 18 วันที่ผ่านมา

      ඌ ගොයම් පෑගුවාම අපට කන්න පුලුවන්ද බන්?? උබත් මරු ඩෑල් එක තමා

    • @lalithkithsiri7204
      @lalithkithsiri7204 18 วันที่ผ่านมา

      @@rachelperaud1945 ඒහෙනම් ගලි බවුසර් අදින්න දාමු

    • @chanakawimarshana5955
      @chanakawimarshana5955 18 วันที่ผ่านมา +2

      ඒ යෝජනාව මන් ස්තීර කරනවා 😂

  • @user-wm8xb3pc6i
    @user-wm8xb3pc6i 18 วันที่ผ่านมา +93

    මුන් දෙන්නව පාර්ලිමේන්තු යවන්න චන්දෙ දීපු එවුන් ටොකු ඇන ගනිල්ලා.

    • @harshinadeekaliyanage5919
      @harshinadeekaliyanage5919 18 วันที่ผ่านมา +3

      ටොකු නෙවෙයි උන්ගේ පුපවල් වලට උන්ම වේවැලකින් ගහගන්න කියන්නඕන😂😂😂😂

    • @rachelperaud1945
      @rachelperaud1945 18 วันที่ผ่านมา +1

      නෑ දෙකට නැවිලා කුට්ටම හපා ගනිල්ලා

  • @vandenriesen1294
    @vandenriesen1294 18 วันที่ผ่านมา +281

    ඇයි පොහොට්ටුවෙන් 2ක්ම, අනික් පක්ෂ 2න් එක්කෙනා බැගින්? එ.ජා.ප. යෙන් කවුරුත්ම නැහැ, ඇයි? 'බලය' සංවිධායකයෝ හිතාමතාම, පොහොට්ටුවෙන් වාචාලයෝ 2ක්ම ගෙනාවේ ජා.ජ.බ.ය ට මඩ ගැසීමටද? මෙය හිරු නාලිකාවේ සංවිධානාත්මක කූට සැලැස්මක්ද?

    • @j.pdayawathi1419
      @j.pdayawathi1419 18 วันที่ผ่านมา +41

      නැහැ නැහැ . මාලිමාවට චන්ද වැඩි කරන්න .

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 18 วันที่ผ่านมา +13

      නැත්තම්?????

    • @indika0072
      @indika0072 18 วันที่ผ่านมา +20

      ​@@NilminiAbeyratna
      මටත් හිතුණා !!

    • @dineshdissanayake9145
      @dineshdissanayake9145 18 วันที่ผ่านมา +15

      Pohottuwe politics wala atta oka thamai

    • @Ravy.G
      @Ravy.G 18 วันที่ผ่านมา +27

      UNP - phottu කියන්නෙ දෙකම එකක් , SJB එකත් UNP එකට එකතු වෙල ලඟදිම දියවෙලයනව.
      NPP vs all other parties (හො‌රැ )එක්ක ගෙමක් තියෙන්නෙ.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 18 วันที่ผ่านมา +44

    හාල් කැලි කෙසේ වෙතත් හාල් පාරුවො දෙන්නෙක් නම් අපි දැක්කා.ජාතික ලැයිස්තුවෙන් කෙසේ වෙතත් ජාතක ලැයිස්තුවෙන් එන්න පුළුවන්. සුනඛ ජාතක ලැයිස්තුවෙන්. රට සහ ලෝකය ඉදිරියේ සුනඛ ජාතක කථා වස්තුව දිග හැරියා හිරු බලය වැඩසටහනේදී.

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 18 วันที่ผ่านมา +49

    පොහොට්ටු we උන් 88/89 න පස්සෙ කෝම උනානේ, එතනින් එහාට මුකුත් වෙලා නෑ මේ රටේ,

  • @drsenarathb
    @drsenarathb 18 วันที่ผ่านมา +49

    ඉගිලෙන විටෙක තමයි කොකා ගෙ සූද පේන්නෙ.කියන එක කවූරුත් දන්නො දනිති!!

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 18 วันที่ผ่านมา +13

    මේ වගේ පාහර අපතයන් පාර්ලිමේන්තු එව්ව ජනතාවට අපගේ මෙව්වා එක.මාලිමාවට ජයවෙවා ❤❤❤

  • @gavi8763
    @gavi8763 18 วันที่ผ่านมา +19

    නියම විග්රහය.

  • @upalisriyananda9626
    @upalisriyananda9626 18 วันที่ผ่านมา +9

    භාරත මහත්මයා ඔබට ස්තූතියි.

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 18 วันที่ผ่านมา +9

    මාලිමාව දිනවමු
    උගත් බුද්ධිමත් අය බලයට ගේමු

  • @sydneywish
    @sydneywish 18 วันที่ผ่านมา +24

    උගත්කමක් නැති, තැනක හැසිරෙන්න දන් නැති, සමජෙ ඉන්න රස්තියාදුකාරයො කොහොමද ගරු වෙන්නෙ... මුන් සාමන්‍ය මිනිස්සුන්ට වඩා උඩින් ඉන්න හිතන එකම ඇති මේ පාර මුන්ව ඇපත් නැතුව ගෙදර යවන්න...

  • @anurajitha3180
    @anurajitha3180 18 วันที่ผ่านมา +19

    යුරේකා.....යුරේකා ...මුන් දෙන්නා අයියයි මල්ලියි

  • @user-uv9ct8mx7h
    @user-uv9ct8mx7h 18 วันที่ผ่านมา +31

    මෝඩ වදුරු රැල කැලයට ගාල් කිරිම අනාගතයට බාරයි.උපාධියක් ලද අය හාල් කැලිනම් වදුරු රැලට නමක් දාමුද

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 18 วันที่ผ่านมา +2

      ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා.....🥺🥺🥺

    • @user-sl7k
      @user-sl7k 18 วันที่ผ่านมา +3

      _කෑලි කියලත් කියන්නම ඕනෙනම් ඉතින් 'ගූ කෑලි' කියමු !_

  • @turneyindrajith8967
    @turneyindrajith8967 18 วันที่ผ่านมา +28

    මේ මන්ත්‍රී 3 දෙනාට ජනතා ප්‍රනාමය.....මොකද? එදා වාදය බැලු මාලිමාවට ඡන්දය නොදිමට යම් පිරිසක් සිට්ත් ද ඒ අයගෙන් පිරිසක් මළිමාවට එක් උනා

    • @neel8128
      @neel8128 18 วันที่ผ่านมา +1

      Aniwaryen

    • @rachelperaud1945
      @rachelperaud1945 18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @korealanka7773
      @korealanka7773 18 วันที่ผ่านมา

      අනිවාර්‍යෙන්

  • @asankapriyasaman2474
    @asankapriyasaman2474 18 วันที่ผ่านมา +18

    නියමයි......❤❤❤❤❤❤❤❤

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 18 วันที่ผ่านมา +18

    සුපිරියි.මේවා npp වේදිකාවේ පටන් ගන්න කලින් ප්‍රචාරය කලයුතු වීඩීයෝ බව මගේ අදහසයි.
    👍❤️🙏

    • @neel8128
      @neel8128 18 วันที่ผ่านมา +1

      Niyamai aniwaryen eka wenna ona

  • @kamalchamindakumara
    @kamalchamindakumara 18 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා

  • @S_han1210
    @S_han1210 18 วันที่ผ่านมา +17

    මම ඉන්න රටේ හොඳ අධ්‍යාපන සුදුසුකම් නැති එවුන්ට දේශපාලනය කරන්නම අමාරුයි. එදා සංවාදෙන් අපි දැක්ක එකම දේ රටට මේම වුනේ අධ්‍යාපනය නැති එවුන් පාර්ලිමේන්තු යවපු එකේ ප්‍රථිපල කියලා.

  • @_Kamanthi99.
    @_Kamanthi99. 18 วันที่ผ่านมา +15

    හානා හිය පානා අඩහැරෙන් දැනේ.

  • @user-xs8oj7kg2o
    @user-xs8oj7kg2o 18 วันที่ผ่านมา +7

    මුන් දෙන්න ආයේ පාර්ලිමේන්තු අවොත් ලංකාවට දෙයියන්ගේ පිහිටයි 🇱🇰

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 18 วันที่ผ่านมา +9

    පුස්වෙඩිල්ලාගේ අයියා වන බුද්ධංගල ආනන්ද පරලෝසැපත් වුනා..

    • @munasinghe825
      @munasinghe825 18 วันที่ผ่านมา

      ඒ මිනීමරුව කොතැනට යන්න ඇද්ද?.

    • @DammikaW48474
      @DammikaW48474 18 วันที่ผ่านมา

      අවීචි මහා නරකාදියෙ කටු ඉඹුල සුද්ධ කරනවලු.

  • @walivitapriyantha9381
    @walivitapriyantha9381 18 วันที่ผ่านมา +7

    සහතික ඇත්ත .ඔබ thumata ජයවේවා !

  • @udeniabeysooriya7984
    @udeniabeysooriya7984 18 วันที่ผ่านมา +15

    මේ නාමල්ගෙ බලකාය ,තව ඉන්නවා ...ජොන්ස්ටන්,රෝහිත ...!!!🫢🫢😂🤣

    • @Eae2943
      @Eae2943 18 วันที่ผ่านมา +1

      වීරසිංහ කියන්නේ ජොනියා ගෙ මල්ලී ලු😁😂😂😂

    • @meepeachandrasena
      @meepeachandrasena 18 วันที่ผ่านมา

      මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @theheroeschannal5706
      @theheroeschannal5706 16 วันที่ผ่านมา

      😂😂😂😂😂​@@Eae2943

  • @nimu9175
    @nimu9175 18 วันที่ผ่านมา +5

    සුන්දර උදෑසනක් සැනසුම සතුට පිරුණු වාසනාවන්ත දවසක් වේවා ඔබ දෙනාටම .අධ්‍යාපන සුදුසු කම් අවශ්‍ය නොවන නිසා ඔය වගේ අයත් ඉන්නවනෙ දියවන්නාවෙ ඒත් එතනට නේද උගත් බුද්ධිමත් අයගේ අවශ්‍යතාවය වැඩියෙන්ම ඕන .පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි !❤

  • @gayankonara2187
    @gayankonara2187 18 วันที่ผ่านมา +12

    ආසියාවේ රිදී සීනුව කියලා පටන්ගත්තේ බන්ඩාරනායක ගැන කියන්න මුන් හිතුවේ ජේවීපී සීනුව කියලා ඉතිං බලාංන්කෝ ඒකේ හැටි 🤣

  • @12345640880
    @12345640880 18 วันที่ผ่านมา +13

    කරුනාකර මේ වගේ හරක් නැවතත් පාර්ලිමේන්තුවේ නොදකින්න ලැබේවා

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 18 วันที่ผ่านมา +19

    😂😂😂 ගරු වෙන්නෙ කවුරුහරි නොමිලේ සමාජ සේවයක් කරනවා නම් විතරයි.. එහෙම නැතුව කාලයක් තිස්සේ ගරු ගරු කියපු නිසා දියවන්නාවේ හරක් ගාලට එන ඕන රිලවෙක් ගරු මන්ත්‍රී කෙනෙක් වෙන්නෙ නෑ .. එහෙම බලනකොට ගරු කියන්න පුළුවන් 3දෙනයි ඉන්නෙ.. ❤❤❤

  • @user-wm8xb3pc6i
    @user-wm8xb3pc6i 18 วันที่ผ่านมา +10

    මට අවශ්‍ය තේරීම මම හරියට කරලා තියෙනවා කියල මහින්දයට නම් ගොඩක් සතුටු ඇති.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 18 วันที่ผ่านมา +8

    කාලීන මාතෘකාවක් භාරත මහත්තයා මුංව හෙලිදරව් කරාට ස්තූතියි අපි බංකොලොත් නොවී තිබුනනම් තමයි පුදුමේ

  • @walivitapriyantha9381
    @walivitapriyantha9381 18 วันที่ผ่านมา +4

    අවසාන වෙනකං බැලුවා . Thank you .

  • @kamalprasanna3968
    @kamalprasanna3968 18 วันที่ผ่านมา +5

    භාරත .. අද තමයි මන් ඇහුව ඔයාගේ සුපිරිම කතාව.

  • @slbadiya
    @slbadiya 18 วันที่ผ่านมา +4

    සැමට තේරෙන ලෙස ගැලපෙන ම උදාහරණ ද සමග මෙවරත් අති සාර්ථක ඉදිරිපත් කීරීමක් භාරත සහෝදරයා...👍❤❤️

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 18 วันที่ผ่านมา +34

    මැයි 01 කැම්බල් යන්නෙත් ඔය වර්ගෙම නූගත් අමනෝඥ මරිමෝඩ පසික්කාටු කාලකන්නි ටික තමයි. හේතුව මොකක් උනත් රටට කෙළපු මහ බයියගෙ වකපන්දනාවට යන ගම් බයියන්ටත් හොඳම එකෙන් කෙළවේවා....😅

    • @sharmainewarnakulasuriya4526
      @sharmainewarnakulasuriya4526 18 วันที่ผ่านมา +6

      කැම්බල් එකට එනවට බත් එකයි රුපියල් 3000 යි දෙනවා. අපි දන්න කොල්ලෙක් කිව්වා උදේට ගිහින් ටිකක් පෙනිලා ගෙදර යනවා හවසට ආපහු එනවා 3000 ගන්න කියලා...😂😂😂😂

    • @chulabhayadamithameepegama123
      @chulabhayadamithameepegama123 18 วันที่ผ่านมา

      ඔව්, මිනිස්සු පව්...​@@sharmainewarnakulasuriya4526

    • @rachelperaud1945
      @rachelperaud1945 18 วันที่ผ่านมา +1

      එකගයි

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 18 วันที่ผ่านมา +7

    ගායකයෝ බෙදපු කැටගරිය 90 දශකයේ තිබුනා බරටම❤❤❤❤❤❤

  • @ruwanap5670
    @ruwanap5670 18 วันที่ผ่านมา +1

    වැරැදි දෙවල් වැරැදි විදියට දකින්න පුළුවන් නම් එක ගොඩක් වටිනා කියවිමක් ඔබලා වැනි උගත් හා සාමාජීය දැනුම තියෙන පුරවැසියන් එ වගෙම සමාජයෙ දැනුම අඩු හ දෙසපලන විද්‍යා දැනුම අඩු පුද්ගලයන් දැනුවත් කිරිම ගොඩක් වටිනවා එක ගොඩක් පින්

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384 18 วันที่ผ่านมา +19

    මහින්ද මහත්තයට ඒ කාලයේ තිබුන භක්තියට ගමිවල හිටපු,මෙි වගේ පොල් පිතිවලටත් ඡන්දෙ දීලා අද නින්දා අපහාස විඳින්නේ මෙි පලාත්වල මහජනතාව නේද? මෙි පලාත්වල ඡන්ද දායකයෝ බුද්ධිමත්ද වහලුන්ද යන්න ස්ථිර වෙන්නේ මෙි වගේ ගවයින් නැවත පාර්ලිමේන්තුවට ගිය දවසටයි...

    • @keerthi12345100
      @keerthi12345100 18 วันที่ผ่านมา +1

      මහින්ද කොහොමද මාහාත්මයෙක් වුනේ? ඔකා තමයි මේ රට මේතත්වයට පත්කෙරුවේ නැත්නම් මේ වගේ වැදගත් වැඩසටහනකදි තිරිසන්නු වගේ හැසිරිම කොහෙත්ම අනුමත කරන්න බැහැ බැදලා තියන බල්ලො දේන්නෙක් වගේ. මේයට ප්‍රධාන හෙතුව මොලේ වැඩකරන්නෙ නැති කොට වාචාල ගතිය සහා අත පය තමයි ඉදිරිපත් වේන්නේ. අනේ මේහෙමත් රටක් ,රටේ නිතිය හදන්න බල්ලො පර්ලිමේන්තුවට යැව්වට රටක් ඉතිරිවේයිද? නලින් සහොදරයාට හදවතින්ම ස්තුති මහාත්මා හැසිරිම ගැන. මාලිමාවට ජය නියතයි.

  • @walivitapriyantha9381
    @walivitapriyantha9381 18 วันที่ผ่านมา +4

    Great speech . Thank you !

  • @dhamsarinisalarana
    @dhamsarinisalarana 18 วันที่ผ่านมา +8

    මහරගම ගෙදර අවිල්ලා අසනිප සිට අපවත් වුනා, ආනන්ද හිමි

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 18 วันที่ผ่านมา +14

    බදුල්ල මොනරාගල පුත්තලම ප්‍රදේශවල කඩවල වැඩියෙන් විකිනෙන්නේ පුන්නක්කු ද

  • @sf9714
    @sf9714 18 วันที่ผ่านมา +62

    ඔය ගරු මන්ත්‍රී තුමන්ලා මේ අවුරුද්ද අවසන් වෙන්න පෙරම හාල් කෑලි බවට පත්වෙන්නවත් බැහැ. මුන් බොල් වී. මන්ත්‍රී පොත්ත ගැලෙව්වම මුකුත් නැහැ.

  • @samanliyange9173
    @samanliyange9173 18 วันที่ผ่านมา +8

    උගතා නූගතා වැදගතා හොයන්න මේ වගේ වැඩසටහන් ඕනමයි කියලයි මටනම් හිතෙන්නේ. මොකද දැන් ලෝකයම බලාගත්තනේ උන්ගේ තරම.

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 18 วันที่ผ่านมา +6

    භාරත පුතා ඔයා දැක්කද හාල් කෑල්ල කොච්චර හික්මීම ඒවගේ අයට තමයි රටක නායකත්ව ලැබෙන්න ඕන ඔය අහිකුන්ටක යන් ගැන කතා කරල ජනතාවගෙ මොලේ පිරිසිදු කරන්න ඕන ඔබට බුදුසරනයි ජයවේවා මාලිමාවට 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ ජයවේවා

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 18 วันที่ผ่านมา +5

    සුපිරි පැහැදිලි කිරීමක් භාරත....

  • @nisaljayawardena
    @nisaljayawardena 18 วันที่ผ่านมา +8

    LET US VOTE FOR THE NATIONAL PEOPLE'S POWER THIS TIME TOWARDS A NEW RENAISSANCE! 🙏
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩

  • @clementfernando3914
    @clementfernando3914 18 วันที่ผ่านมา +4

    කාලකන්නි නාකි මයිනා කරපු දේ තමයි මේ,තව පුලුවන්නම් නෑ මොලයාවත් ගෙනල්ලා ආයෙමත් වතාවක් කෙලවගනිල්ලා, හාල් පාරුවන්ට නියම හැඳින්වීම දුන්නා, භාරත් නියමයි බ්රෝ 😅😅😅😅

  • @user-zb6yp4qe5l
    @user-zb6yp4qe5l 18 วันที่ผ่านมา +61

    මචං කුට්ටි උබත් හයිවේ එකේ වාහනයක නම් යන්න එපා. අරූ උබට ඔක්සිජන් අරං එයි. 😂😂😂

    • @user-tz3ui7tm3d
      @user-tz3ui7tm3d 18 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂

    • @dineshdissanayake9145
      @dineshdissanayake9145 18 วันที่ผ่านมา +4

      Gok kola penena manaye

    • @stelladias5040
      @stelladias5040 18 วันที่ผ่านมา +2

      කම්ටේන දෙවි පිහිටයි !

    • @ponnamperuma931
      @ponnamperuma931 15 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 18 วันที่ผ่านมา +23

    උන්දෙන්න ආවෙ එක car එකේ කිව්වනෙ, යන්න වෙන්නෙත් එකේම තමයි . 😂😂😂😂😂

  • @munasinghe825
    @munasinghe825 18 วันที่ผ่านมา +8

    ගංවතුරට ගහගෙන ආපු පොල් කෝම්බ යැයි කීවොත් නිවැරදිය.

    • @shahrazm
      @shahrazm 18 วันที่ผ่านมา

      අහුරු කුක්කෝ

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 18 วันที่ผ่านมา +3

    Mr . Tanakola niyamai .ඔයාගෙ වැඩ ❤❤❤❤.....Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 18 วันที่ผ่านมา +1

    ඔබතුමා හැමදාම ජනතාව වන අපව පෙරපාසල් ළමුන් වගේ දැනුවත් කරනවා වගේ දැනුවත් කිරීම් ගැන ඉස්තුති මොන ආකාරයකින් හෝ සොබාදහම ජනතාවට පැහැදිලි කරදෙන්නේ මෙලෙසින් අපි සැවොම සොබාදහමට ඉස්තුති කරමු ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!!

  • @sreeathukorala1342
    @sreeathukorala1342 18 วันที่ผ่านมา +9

    මුන්ට චන්දෙ දීපු උන්ට මොකද හිතෙන්නෙ.
    මේ සැරේ මාලිමාව දිනවපල්ලා පව්ගෙවෙන්න.

  • @nisaljayawardena
    @nisaljayawardena 18 วันที่ผ่านมา +19

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩✊
    SOCIALIST YOUTH UNION 🤩✊

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 18 วันที่ผ่านมา +7

    ❤️❤️❤️🙏 භාරත සහෝදරයා.
    ඇත්තටම අම්පාරෙ කෙනෙක් ලියල තිබ්බ ඒ කාලෙ D වීරසින්හගේ පියා, කසීප්පු පෙරපු කෙනෙක් ඒ මනුස්සය තව කෙනෙකුගෙ කසිප්පු බැරල් හොරකම් කරල මැරුම් කෑවේ. ඒක ඒ කාලෙ J V P පිට දැම්ම කියල.🤣🤣🤣🤣
    කොහොම උනත් සිවුපා සත්තු මුන් දෙන්නට වඩා දහස් ගුණයක් හොදයි කියන එක නම් තේරුනා.
    මුන්ට තවත් කඩේ යන උන්ට ශාප වේවා

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 18 วันที่ผ่านมา +1

      ඒක තමයි අරූට එච්චර මල පැන්නෙ

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 18 วันที่ผ่านมา

      @@dhanushkanuwanwijewardane6178 ඒ නිසා වෙන්න ඕන නලින් සහෝදරයා කිවුවේ මම දෙයක් කියන්නෙ හොදට හිතල හොයල බලල කියල.

    • @sunwick6857
      @sunwick6857 18 วันที่ผ่านมา

      ඒක නෙමෙයි ඇත්ත. තාත්ත වීරසිංහ ගැහැනියක් දූෂණය කරල මරල, ඒ ගෑනූ කෙනාගේ දුවත් මරල ගෙට ගිනිතිබ්බ. ඒකේ පලිය පස්සේ ඒ ගෑනු කෙනාගේ පුතා ගත්ත කියල තමයි දන්න අය කියන්නේ

    • @jayantharillagodage3637
      @jayantharillagodage3637 13 วันที่ผ่านมา +1

      පුතාට ලැජ්ජ හිතෙන්න ඇති. තාත්තාට වෙච්චදේට. වීරසිංහ ඔයා හොඳ පාඩමක් ඉගෙන ගත්තා කට පාන්න ගිහින් කසිප්පූ.......පුතා.😂😂

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 18 วันที่ผ่านมา +25

    ඔය ඔක්කොම මීහරක්ට දැන් රෙද්දෙරෙවිලා කියන්න දෙයක් නැතුව පිස්සුවෙන් දොඩෝනවා.😂😂😂😂😂

  • @chandramohan8608
    @chandramohan8608 18 วันที่ผ่านมา +5

    Thanks sir ❤🙏🙏 it’s true good job 💯❤❤❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 18 วันที่ผ่านมา +4

    නලින් සහෝදරයගෙ නිහඬ බව නිසා මාළිමාවවෙ ගෞරවය රැකුණා,ඡන්ද වැඩිවුනා

  • @stardustindigo
    @stardustindigo 18 วันที่ผ่านมา +10

    තාම මුං ගේ වලිගේ කපලා නැ.. එච්චරයි භාරත 👍❤️

    • @RenukaEkanayaka
      @RenukaEkanayaka 14 วันที่ผ่านมา

      Hamademapahadili karala kathak kirima watinawa minssu dannaha.

  • @kavimx3698
    @kavimx3698 18 วันที่ผ่านมา +6

    Excellent Bharatha Excellent ❤❤

  • @user-jg9us7fp6r
    @user-jg9us7fp6r 18 วันที่ผ่านมา +5

    නිවැරදිව ජනතාව තිිරණය කරලා ⁣ඉවරයි.....

  • @rohanranjith6308
    @rohanranjith6308 18 วันที่ผ่านมา +3

    මොනවා උනත් ඔබ තුමා අදාල දෙදෙනාට සීංහල භාෂාවෙ තිබෙන නියම සංස්කෘතික වචන භාවිතා කරම්න්ම ආමන්ත්‍රණය කර තිබෙනවා.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 18 วันที่ผ่านมา +9

    Jayawewa ❤❤❤N.p.p 1kata

  • @nadeekachathuranga3591
    @nadeekachathuranga3591 18 วันที่ผ่านมา +1

    ඇත්තෙන්ම ස්තුතියි ඔබගෙ පැහැදිලි කිරීමට.. මේ නූගතුන් මේ රටින්ම අතුගා දැමිය යුතු කාලයයි....

  • @punchirathnayake8993
    @punchirathnayake8993 18 วันที่ผ่านมา +7

    එ්කනෙ මම කීවෙ ගස් බඩගාපු උන් දියවවන්නාවට. අාපු එකේ විපාකතමා.

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 18 วันที่ผ่านมา +63

    වීරසිංහ එක දවසක් කියනවා ඔහු පොදු පෙරමුනේ ප්‍රධාන කථිකයන් අතර ඉන්නවාලු.
    පොහොට්ටු වේ තරම හිතාගත නොහැකි ද ?

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 18 วันที่ผ่านมา +9

      අපේ හරක්පට්ටියෙත් ඉන්නව හයියෙන් කෑගහන්න පුළුවන් ගොනෙක්…
      ඌත් මේ විදිහමයි.

    • @senurianuththaraalgewathth4698
      @senurianuththaraalgewathth4698 18 วันที่ผ่านมา +4

      ලණු කාලනෙ ඉන්නෙ,😅

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 18 วันที่ผ่านมา

      @@dilrukshpathirana4905😂😂😂😂😂

    • @suechimp4246
      @suechimp4246 18 วันที่ผ่านมา

      😂​@@dilrukshpathirana4905