සජබ මාධ්‍ය හමුව අද දෙවනත් වෙයි මට වැඩකුත් නෑ, මට ඕනෙත් නෑ, එකෙක්වත් මට වැඩක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • සජබ මාධ්‍ය හමුව අද දෙවනත් වෙයි
    මට වැඩකුත් නෑ, මට ඕනෙත් නෑ, එකෙක්වත් මට වැඩක් නෑ
    සුවසැරිය කරනවාමයි..ආණ්ඩුවේ හිටියත් විපක්ෂයෙ හිටියත්
    Join Our News Whatsapp Group
    chat.whatsapp.com/CPWv00Z2EXv...
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 191

  • @shanthidhammika8978
    @shanthidhammika8978 28 วันที่ผ่านมา +11

    හර්ෂ මැතිතුමාට ස ජ බ ට ජය වේවා!👍❤️💐☎️

  • @kramanoj1
    @kramanoj1 28 วันที่ผ่านมา +10

    මොකද ඕයි පිස්සෙක් වගේ කෑ ගහන්නේ? ජනතාවගේ සල්ලි වලින් කාල බිලා ජීවත්වෙලා ඉන්න තමුසෙලාගේ සද්දෙත් අපි බලං ඉන්න ඕනද? තමුසේ "අයිසේ " කියන්නේ කාටද? වැඩිය නටන්නේ නැතිව යනවනම් දැන්ම යනවා රනිල් ලඟට.

  • @amcbandara8502
    @amcbandara8502 28 วันที่ผ่านมา +11

    ආ .. ඒකට කමක්නැහැ අපි මාලිමාවට ......

  • @RuwanM-bu6rm
    @RuwanM-bu6rm 28 วันที่ผ่านมา +6

    මෙතන කිදෙනෙක් නම් මුගේ රගපැමට අහුවෙලාද. මේ රට ගොඩ ගන්න බැ මේ හර්ක් එක්ක

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 28 วันที่ผ่านมา +11

    මරු රගපෑම 😂😂😂😂😂

  • @user-rd7cg9bl2l
    @user-rd7cg9bl2l 28 วันที่ผ่านมา +5

    ❤❤❤ NPP ❤❤❤

  • @mangalabasnayaka3512
    @mangalabasnayaka3512 28 วันที่ผ่านมา +18

    ලංකාවේ දේශපාලනය තුල ඔබ වැනි කෙනෙක් සිටීම පිලිබඳව සතුටු වෙමි.

  • @mahindapathmawansha4187
    @mahindapathmawansha4187 28 วันที่ผ่านมา +20

    උගත් බුද්ධිමතෙක් රටට ඔබගේ සේවය අත්‍යාවශ්‍යයි, ජයවෙිිවා හර්ෂ ❤❤❤❤

  • @user-ky2uq1gf8q
    @user-ky2uq1gf8q 28 วันที่ผ่านมา +4

    හර්ෂට ජයවේවා

  • @anilupananda6237
    @anilupananda6237 28 วันที่ผ่านมา +4

    මුංගේ ලැජ්ජා වහරේ කපපුවුං ලැජ්ජයි හර්ෂ

  • @punyawasagamchandran9763
    @punyawasagamchandran9763 28 วันที่ผ่านมา +5

    Mokada ban thatamanne..

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 28 วันที่ผ่านมา +13

    අනේ ඔයාගෙ කයිය විතරයි මෙතෙක් කොරපු මගුලක් නැහැ

    • @user-ov5go5nc6y
      @user-ov5go5nc6y 28 วันที่ผ่านมา +1

      මෙයා නම් සුවසැරිය ගෙනාවා ජෙප්පො කරපු එක වැඩක් කියපල්ලකො කියන්ඩ තියෙන්නෙ දේපල ගිනිතියපුව යි මිනීමරපුවයිවිතරයි

  • @g4ms3-mo4yf
    @g4ms3-mo4yf 28 วันที่ผ่านมา +8

    Cut cut cut…. ඕවර් Acting 😂

  • @user-rz4le6hu7r
    @user-rz4le6hu7r 28 วันที่ผ่านมา +5

    කාටද මේ කියන්නෙ?🤔

  • @mahindapathmawansha4187
    @mahindapathmawansha4187 28 วันที่ผ่านมา +16

    ඔබ තුමාට ජයවෙිිවා

  • @jayathissabandara1560
    @jayathissabandara1560 28 วันที่ผ่านมา +13

    අපේ සල්ලි චන්ද වැඩවලට දීලා බොහොම හොඳයි රනිල් ඡන්දෙ බලාගෙනම තමයි ඔය සල්ලි දුන්නේ

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 28 วันที่ผ่านมา +6

    බදු සල්ලි.....ඡන්ද ප්‍රචාරණ වියදම් පිණිස.
    තමන්ගේම පක්ෂයේ අය තමයි ප්‍රතිපාදන තනිව ගත් බවට හඬක් නැගුවේ.

  • @sureshpahalage5010
    @sureshpahalage5010 28 วันที่ผ่านมา +9

    මේකා අද බීලද 😮😮😮 රංගනය නම් අතාත්විකයි..😂😂😂

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r 27 วันที่ผ่านมา +4

    අර්තික ඔස්තාර්ලා දන්නෙ නැ රනිල් මහාබැංකුවට කෙලිනකමි

  • @wijayalalperera2668
    @wijayalalperera2668 28 วันที่ผ่านมา +5

    ප්‍රශ්නය පාර්ළිමේන්තුවේ සියලුම මංත්‍රීවරුන්ට , විමධ්‍යගත මුදල් ලැබුනාද ?
    නොලැබුනේ නම් ඒ අය සංවර්ධන වැඩසටහන් ඉදිරිපත් නොකල නිසාද ?
    ඉදිරායේදී ඔබ තුමා පක්ෂය මාරු කර වෙනත් කණ්ඩායමකට යන්නේ නැද්ද ?

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 28 วันที่ผ่านมา +8

    ❤❤🏆🏆

  • @ks97d69ok
    @ks97d69ok 28 วันที่ผ่านมา +10

    බිම බලාගෙන ගොතත් ගහනවා... හරිම කලබල වෙලා....බලලා මල්ලෙන් එළියට

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 28 วันที่ผ่านมา +4

    🙏🙏තෙරුවන් සල්ලි sir 🇦🇪

  • @deepalpeththawadu7502
    @deepalpeththawadu7502 28 วันที่ผ่านมา +11

    Well Done Harsha!!! 👍👍👍

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 28 วันที่ผ่านมา +10

    සුව සැරිය ඉතා හොඳ සේවයක් කරනවා. අසරණ ජනතාවට පිහිට වෙනවා. ස්තුතියි ඔබට.

    • @user-id5gx3sd7l
      @user-id5gx3sd7l 28 วันที่ผ่านมา

      රනිල් හිටියෙ නැත්තන් කොරයි සුවසැරිය

  • @ranakodi6468
    @ranakodi6468 28 วันที่ผ่านมา +7

    මෙයා කරපු ලබ්බක් නෑ දෙතුන් පැත්තෙන්ම කකා ආතල් ගන්නවා

  • @Izaam-pe9wj
    @Izaam-pe9wj 28 วันที่ผ่านมา +3

    HARSHA, your acting was superb. Nice Drama

  • @kapilavidanaralage3100
    @kapilavidanaralage3100 28 วันที่ผ่านมา +11

    Very good gentleman

  • @Pushpakumara-gp8ye
    @Pushpakumara-gp8ye 28 วันที่ผ่านมา +10

    ඔබකල වීරත්ව දිලින්දාට පමනි කෙන්ති යාම සාදාරන්‍යි

  • @sivanthaweerasekara6887
    @sivanthaweerasekara6887 28 วันที่ผ่านมา +9

    රනිල් ගාවට යන්න .බොරු ෂෝ තමයි.

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 28 วันที่ผ่านมา +4

    ඇයි හැමෝටම දුන්නේ නැත්තේ

  • @user-gc4qp7py6i
    @user-gc4qp7py6i 28 วันที่ผ่านมา +3

    හරි අපි රැවටුනා 🤣🤣

  • @athulahemantha149
    @athulahemantha149 28 วันที่ผ่านมา +8

    1, ප්‍රශ්නය, සල්ලි ගත්තද? නැද්ද?
    2, ප්‍රශ්නය, ඇඊ පිරිසකට විතරක් සල්ලි දුන්නේ?

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 26 วันที่ผ่านมา

    Well said Hon Harsha, please go ahead with the projects

  • @laband3572
    @laband3572 28 วันที่ผ่านมา +7

    Sir well done 👏 ✔️ 👍 👌 👏👏👏👏🙌🙌🙌🙏

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 28 วันที่ผ่านมา +1

    Niyamai niyamai sashata mada gahanna thamai ranila balan einne obathuma pirisidu manussayek 🙏🙏🙏🙏🙏

  • @wpsilva7356
    @wpsilva7356 28 วันที่ผ่านมา +2

    Ranilge malli

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 28 วันที่ผ่านมา +3

    ඔය කරන්නම ඕන වැඩද බන්.

  • @kingsleynis7942
    @kingsleynis7942 28 วันที่ผ่านมา

    Well done Harsha 👍♥️

  • @user-qu1xj6ot9r
    @user-qu1xj6ot9r 28 วันที่ผ่านมา +2

    Thappulanne ai

  • @glenquyn6380
    @glenquyn6380 28 วันที่ผ่านมา +1

    Hallmark of a clean politician. Our wish is that someday you will lead our country. You have all the qualities to do so. Proud of you Harsha!

  • @mauricedemel6142
    @mauricedemel6142 28 วันที่ผ่านมา +6

    Very good.That`s the way.

  • @ashoka7451
    @ashoka7451 28 วันที่ผ่านมา +2

    මේ වගේ මිනිස්සු තමයි රටට අවශ්‍ය සජබයට ජය

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 28 วันที่ผ่านมา

      ඔය වගේ එවුන් හොඳයි හරහට දාලා රෙන්ඩ

  • @wimaldesilva2470
    @wimaldesilva2470 28 วันที่ผ่านมา

    Jaya vewa ❤❤❤❤

  • @Kaputamainapissa
    @Kaputamainapissa 28 วันที่ผ่านมา +2

    ඒත් මාලිමාවට❤

  • @liyanagetissera2866
    @liyanagetissera2866 28 วันที่ผ่านมา +23

    ඔන්න රටටම වැඩකරන මිනිසුන්ගෙ එඩිතරකම,හොරැ දාහක් අතරේ එක ඇමති කෙනෙක්හරි ඉන්නවා කියලා අපට සතුටුවෙන්න පුලුවන්, සුවසැරිය ලංකාවට ගෙනා එකම නායකයා, කියනදේ කරන එකම පක්ෂය සමගිජනබලවෙීගය,

    • @aribro2830
      @aribro2830 28 วันที่ผ่านมา

      සුවසැරිය මෙයාගෙනා ඉටි ගෙඩියක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ අගමැති කාලෙ ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඒක අරගෙන ක්‍රියාත්මක කරන්න හර්ෂ ට බාර දුන්නා දැන් ඒක හර්ෂගේ කරගෙන උනාට සමගි ජන බල වේගයේ වැඩක් නෙමෙයි

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 28 วันที่ผ่านมา

      ඔව් ඔව් ඔව් කොරනවා ගොබ්බ මරිමෝඩ සජියට කියලා උසනං සිකුරුටි මිටිනං කම්කරු තමයි ඉතින්

  • @user-sg3hh6tg4l
    @user-sg3hh6tg4l 28 วันที่ผ่านมา

    👍👍👍

  • @user-jg3fy7gt2v
    @user-jg3fy7gt2v 27 วันที่ผ่านมา

    ❤❤❤❤🙏👍

  • @user-ky2uq1gf8q
    @user-ky2uq1gf8q 28 วันที่ผ่านมา

    සජබයට ජයවේවා

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @anilupananda6237
    @anilupananda6237 28 วันที่ผ่านมา +3

    බඔරඋසද්දමඑව දැනටම බල්ටිය ගහපඋබව පෙනව

  • @darmapaladesappriya396
    @darmapaladesappriya396 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @michaelranasinghe612
    @michaelranasinghe612 28 วันที่ผ่านมา +1

    Well done, well said Harsha . SJB is the next government and Ranil can get ready to go home and watch Netflix

  • @thalgamuwesudhirananda5908
    @thalgamuwesudhirananda5908 28 วันที่ผ่านมา +3

    Is this a drama?

  • @sevenitv8296
    @sevenitv8296 28 วันที่ผ่านมา

    ♥♥♥♥♥♥♥

  • @user-jt5os7jd1o
    @user-jt5os7jd1o 28 วันที่ผ่านมา +11

    අම්මෝ අම්මෝ සෑට සෑට හොරෙන් රිගලා දැන් අපට පේන්න රගනවා.... එතකොට අර බිග්මැච් වෙලාවේ දෙන්නගේ අගරදගර දැක්කනේ... අපි රැවටෙයි ඕවට😂😂😂😂😂

  • @niranjanapushpakumara
    @niranjanapushpakumara 25 วันที่ผ่านมา

    කොහොමත් දෙපැත්තක සිටියට.යටින් එකයි.වගේ

  • @upalifernando8778
    @upalifernando8778 28 วันที่ผ่านมา

    Koda yako polim athikeruwe.polim nathikeruwe palasthara krameta.naya nogevena sanwardanaya.❤AKDjpthi❤❤❤❤❤

  • @chamimalwatta442
    @chamimalwatta442 28 วันที่ผ่านมา

    Well done, Harsha. You are an honest, great politician. Good luck. We need a politician like you and your SJB team in our country to do the change that everyone is waiting for.. good luck. Honesty is a very expensive gift. Don't expect it from cheap people.. Good luck to you and your SJB team and mother, Lanka.

  • @henryclement2754
    @henryclement2754 28 วันที่ผ่านมา

  • @jalinisuriarachchi1978
    @jalinisuriarachchi1978 28 วันที่ผ่านมา +4

    Respect 👍

  • @upulsbandara4588
    @upulsbandara4588 24 วันที่ผ่านมา

    අය්යෝ සල්ලී.......

  • @ashoka7451
    @ashoka7451 28 วันที่ผ่านมา +1

    සජිත් ජනාධිපති වෙන එකත් ඒ ආණ්ඩුවේ ආර්ථික කෙෂ්ත්‍රයේ ප්‍රබල රටට වැඩක් අලුත් කරන ඇමැති වරයෙක් වෙන්නම ඕනේ චරිතයක් වෙනවා

  • @manelwickrama1004
    @manelwickrama1004 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @amalasanka5698
    @amalasanka5698 28 วันที่ผ่านมา

    Npp ජය වේවා

  • @saliyamalaarachchi4828
    @saliyamalaarachchi4828 28 วันที่ผ่านมา +1

    මෙතුමගේ අවන්ක හා කැපවීම මත ජනතාව හට ලැබුන " සුව සැරිය" වචනයකින් විග්‍රහ කල නොහැකී අති විශිශ්ඨ සේවාවකි.
    පක්ශය කුමක් වුවත් රට්ට ආදරයක් ඇති,උගත්, බුද්ධිමත් දැක්මක් ඇති පුද්ගලයකු බව පෙනේ.

  • @dilaiwanigathunga6637
    @dilaiwanigathunga6637 27 วันที่ผ่านมา

    සජිත්ට, කිරිඇල්ලට කියන්න ඕන එක අපිට කියනවා

  • @kumararajapaksha8695
    @kumararajapaksha8695 27 วันที่ผ่านมา

    දම්බුල්ලෙ ඒවැඩටික සිදුවෙනව මන්ත්‍රී තුමා උදේ හවස මම දකිනවා ඒවා

  • @user-xv7dz2yu2o
    @user-xv7dz2yu2o 28 วันที่ผ่านมา

    Sir. Keppetipolatah oya gabadawak denna. ❤

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 28 วันที่ผ่านมา

    Adanam hodatama kenthi gihin

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 28 วันที่ผ่านมา +2

    කොචිචර වටිනවද සුව සැරිය

  • @errolfernando8844
    @errolfernando8844 28 วันที่ผ่านมา +2

    Yes Sir you are one of the True Knight long live people like you.ජයවේවා

  • @user-fn1hx6iu6z
    @user-fn1hx6iu6z 27 วันที่ผ่านมา

    එත් අපි නම් මාලිමාවට

  • @jbasaman
    @jbasaman 28 วันที่ผ่านมา

    Npp 💜️💜️💜️💜️💜️💜️

  • @danushkaweerarathna94
    @danushkaweerarathna94 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 28 วันที่ผ่านมา

    Harsa❤m❤jawa❤yawa❤

  • @saveraguruge6817
    @saveraguruge6817 28 วันที่ผ่านมา

    Suwa Sariya is a concepts of President Ranil Wickramasonghes. The way he talks...😂

  • @user-ju9jf1uh3w
    @user-ju9jf1uh3w 25 วันที่ผ่านมา

    Harsha ge Pada show

  • @user-zb8hc9kk9m
    @user-zb8hc9kk9m 28 วันที่ผ่านมา

    Foot note

  • @warsil3735
    @warsil3735 28 วันที่ผ่านมา +1

    Jeppo katanne ewQ

  • @kingsleynis7942
    @kingsleynis7942 28 วันที่ผ่านมา

    කෝ සජිත්

  • @The_funny_guy904
    @The_funny_guy904 28 วันที่ผ่านมา

    Mr harsha why can't you join NPP Because you're honest person

  • @upulkumara4723
    @upulkumara4723 28 วันที่ผ่านมา

    අපි රැවටුණා

  • @leyartfernando8497
    @leyartfernando8497 28 วันที่ผ่านมา +2

    ඔය සල්ලි අරන් ස්ටේජ් එකකට වියදම් කරලා කරන්න බැරි දෙයක් කියන්න ඒ වගේ දේවල් වලට තමයි අපේ රටේ උන් වැඩියෙන් කැමති

    • @warsil3735
      @warsil3735 28 วันที่ผ่านมา

      E Indian cricket bookiyangen Dell and an lamai Eiropecala rata uganwanna jvp. Dr harshag start up company eka dollar 🥛 on 40kata lol ke lokuma market research company eka gaththa. Jerpom wag upathin koti pathiyo nowee jeewitheta job karala 🛁 ywa dollar 16o short Adina jvp deal Kara horu wag nrmi😂

  • @shehan4u
    @shehan4u 26 วันที่ผ่านมา

    Gallery talks

  • @Izaam-pe9wj
    @Izaam-pe9wj 28 วันที่ผ่านมา

    Gon sajiya wagemai Gon Harshath

  • @nalakaindiketiya9913
    @nalakaindiketiya9913 27 วันที่ผ่านมา

    Ranil ranil... dreaming

  • @SameeraSandaruwan-el3jv
    @SameeraSandaruwan-el3jv 28 วันที่ผ่านมา

    2015..idan inna ft arthika kamituwe ft horek thama muth

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 28 วันที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 28 วันที่ผ่านมา

    පුටිිනෝටිි කල්ලියෙ පොරක් පයගහල ඉන්නතැන වැරදි කරැනාකර රටවෙනුවෙන් දරැවන්වෙනුවෙන් හරිතැන හිටගන්න ,,

  • @amalasanka5698
    @amalasanka5698 28 วันที่ผ่านมา

    Ai bola ගන්නේ

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 28 วันที่ผ่านมา +9

    ඕවා හොඳයි කොන්ඩෙ ඛැදපු චීනුන්ට😂😂😂😂😂

  • @antoncroos5483
    @antoncroos5483 27 วันที่ผ่านมา

    රුපියල අවප්‍රමානය වීම හොදද නැද්ද කියලා ආයෙ පාරක් පැහැදිලි කරන්න.. ආන්ඩුවෙ ඉන්න කාලෙ කියපු එක ගැන පොඩි අවුලක් තියෙනවා 😂😂😂😂

  • @arithafernando2079
    @arithafernando2079 27 วันที่ผ่านมา

    Good person Mr. H de Silva, bit over reacting rather acting very obvious

  • @kaveeshamihiranga9559
    @kaveeshamihiranga9559 28 วันที่ผ่านมา +2

    සුව sariya henawe රනිල් ඔයා කයිවාරු විතරයි

    • @warsil3735
      @warsil3735 28 วันที่ผ่านมา +1

      Danna huththo katha karapan facts danag nacRanil kale mofita sambandikaranaya

    • @mahindapathmawansha4187
      @mahindapathmawansha4187 28 วันที่ผ่านมา +1

      ඒ සමනලය කරපු මගුලක් නැහැ

    • @TharakaHewagamage
      @TharakaHewagamage 28 วันที่ผ่านมา +1

      කයිවාරුකාරයා රනිල් තමයි

  • @morajdevasurendra1733
    @morajdevasurendra1733 28 วันที่ผ่านมา

    Hehe Harsha trying to justify RW's political boost for him. It is very certain he will join RW very soon.

  • @nalakaindiketiya9913
    @nalakaindiketiya9913 27 วันที่ผ่านมา

    Foot note pora

  • @user-id5gx3sd7l
    @user-id5gx3sd7l 28 วันที่ผ่านมา

    ඔබල ඔක්කොම එකයි කයිය විතරයි මෙයත් පාර්ලිමෙන්තු කමිටුවල සබාපති වෙල මොනවද කලෙ හැමෝම ඔහොමතමයි හැමොම කියන්නෙ අයීසේ අපි හිතුවෙ මෙයත් වැදගත් කියල බලනකොට ඔක්කොම එකයි

  • @user-cp7yj6gg4m
    @user-cp7yj6gg4m 28 วันที่ผ่านมา

    Aartika ostar yahapalana kale karapu hariya athi

  • @user-fw7nk1ob1z
    @user-fw7nk1ob1z 28 วันที่ผ่านมา

    Apema salli