බලු පොරය වූ හිරු ටීවී බලය Hiru TV Balaya | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @viridunalin
    @viridunalin  7 หลายเดือนก่อน +470

    උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
    පින් අනුමෝදනා විරිදු.
    නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
    (whatsapp imo / වට්සැප් ඉමෝ)
    හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 7 หลายเดือนก่อน +266

    බැලුව අනේ නියමයි මාලිමාවට චන්ද වැඩි කලාට හිරු බලයට ස්තූතියි සිය දහස් දහස්වර නලින් හේවගේ මහත්මයාට අපගේ ප්‍රණාමය විරිදු නලින් ස්තූතියි රටට ජය මාලිමාවට ජයවේවා.......වාවා.......

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 7 หลายเดือนก่อน

      කොහේද බූරුවෝ මාලිමාවට චන්ද වැඩි වෙන්නෙ. එදා 87-89 දි ජවිපෙ විසින් මරාදැම්මෙ ස්ත්‍රීදූෂකයො, කසිප්පුකාරයො කියලා ජවිපෙ දැන් ඉන්නා නායකයො කියනවනම් , බලාගෙන ඉදපල්ලා එදා මැරිච්ච අයට ගෑවිච්ච කෙනෙක්වත් ජවිපෙ ට චන්දෙයක් දෙන්නෙ නැහැ මහත්තයෝ .

  • @Amazingceylonlk
    @Amazingceylonlk 7 หลายเดือนก่อน +175

    නලීන් අවන්කව දෙයක් කියන්නම්....ඔබගේ ඒ ඉවසීම ඔබගේ පක්ෂයේ විනය ප්‍රතිබිම්භනය කලා❤❤❤

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 7 หลายเดือนก่อน +570

    අංගොඩ වත් නෑ මේ වගේ එවුන්.
    නියමයි.NPP එකට.

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 หลายเดือนก่อน +17

      මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි

    • @leelagunasekara1554
      @leelagunasekara1554 7 หลายเดือนก่อน +5

      Mahindage kussiye pilicanne katukana Natu Ballo.

    • @kumarakumara7793
      @kumarakumara7793 7 หลายเดือนก่อน +3

      දාතු සුන්කයො .දෙන්නෙක් මල්ලි.මුංට චන්දය දෙන හරක්.මේ පැත්තට😂😂😂😂

  • @chanakanadeesha172
    @chanakanadeesha172 7 หลายเดือนก่อน +98

    අමනුස්සයෝ දෙන්නෙක් ඉස්සරහ තමන් මොන වගේ මනුස්සයෙක්ද කියලා පෙන්නපු ඒ විනයටත්..කවියකින් ඒක ලස්සනට ගැයූ විරිදු නලින් ඔබටත් ජය.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඒ ආශිංසනය කල නදීශට!

  • @malithabeykoon6167
    @malithabeykoon6167 7 หลายเดือนก่อน +38

    අල්ලන් ඉබින්න හිතෙනවා නලින් හේවගේ ❤ love it suddah 😘😘

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 7 หลายเดือนก่อน +207

    මුන්ව පාර්ලිමේන්තුවට එවපු උන් මෙවරත් එවන්න.මේවගෙ උන්ටත් කැමති අය ඉන්නතුරෑ මේරට හැදෙයිද.76වසරක් මේදෙගොල්ල රටහදල තියෙනවද.මේහෙන්චො එක්ක රටහදන්න පුලුවන්ද.බල්ලන් බෙදල දාමු.බාර්කාරයො රටම විනාසකරනකුඩු මුදලාලිලාට ගෙදර නවතමු. නලින් සහෝදරයා ස්තුතියි.

  • @calistafernando1713
    @calistafernando1713 7 หลายเดือนก่อน +339

    කොහොම ත් හෙළු වෙන් තමයි යන්න වෙන්නෙ කුඩු හිරු නාලිකාව සජීවී ලෙස බලු පොරය නැරඹූ යෙමි නලින් හේවගේ උදාර මිනිසා ට අපේ ප්‍රණාමය ගෞරවය 🙏🏻

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 7 หลายเดือนก่อน +4

      👍👍👍👍

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 หลายเดือนก่อน +8

      මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි

    • @chandanalaiyanagee1400
      @chandanalaiyanagee1400 7 หลายเดือนก่อน +3

      Ballo dennek hadata BURANAVA ..DEKKADA..ජයවේවා ..N.P.P.

    • @hemanthagamage7734
      @hemanthagamage7734 7 หลายเดือนก่อน

      meeta passewath marichcha thaththalatawath aphasa nokaranna nelin athulu jvp ballo igena ganilla

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 หลายเดือนก่อน +1

      Ever gratitude to great, decent character of Nalin Hewage.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 7 หลายเดือนก่อน +133

    නලින් සහෝදරයා අපි ඔබට ගොඩාක් ගරු කරනවා විනයක් නැති චාරයක් බුද්ධිමත් නැති කුට්ටියටයි වීරසිංහයායි ජාතක වෙලා තියෙන්නෙ පිස්සු බල්ලන්ට ඒල උන් ඔප්පු කරා නලින් සහෝදරයා ඔබට ජයවේවා වේවා මලිමවට ජයවේවා

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 7 หลายเดือนก่อน +44

    මේ කාලකන්නි දෙන්නා මුන්ගේ හෙළුව පෙන්නුවා රටට

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 7 หลายเดือนก่อน +195

    ඔයාගේ පද ගැලපීම නම් නියමයි නලින් සහෝ...💖💖💖💖

  • @janakaprayantha9659
    @janakaprayantha9659 7 หลายเดือนก่อน +118

    හරි දේ කෙලින් කියන අපේ විරිදු නලීන්ට සැමදා ජය!!! ආදරෙයි හැමදාම❤❤

  • @mass3002
    @mass3002 7 หลายเดือนก่อน +122

    ඒ විනය අද්විතීයයි. විශිෂ්ටයි. ජය වේවා ඔබ පක්ෂයේ ප්‍රගුණ කළ දැවැන්ත ශක්තියට.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 หลายเดือนก่อน +24

    ස්තුතියි .සුපිරි විරිඳු ටික .මාළිමාවට ජය වෙිිවා ❤❤❤❤

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 7 หลายเดือนก่อน +29

    Niyamai niyamai wiridu tikata අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඉවසීම wada gath ❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +103

    නලින් හේවගේ ගැන හින්ද තුන් සැරයක්ම බැලුව ඇත්තටම එච්චරම ලස්සනයි විරිදු පද ටික 🎉❤ ❤️❤️❤️❤️❤️🧭 ඔබටත් බොහෝම ස්තුතියි විරිදු නලින් 🌹🌹🌹🥰

    • @dammikacooray4123
      @dammikacooray4123 7 หลายเดือนก่อน +1

      Redi nathuwalu gedara giye

  • @pradeepsathsara2202
    @pradeepsathsara2202 7 หลายเดือนก่อน +55

    Respect විරිඳු නලින් ...ඔයා රටේ දරුවන්ට අනාගතයක් හදන්න මිනිස්සුන්ගේ ඇස් පාදන්න කරන මේ දේට ගොඩක් පිං මචං ..උඹ පට්ට මිනිහෙක්.අනිවාර්යයෙන් අනාතයේ ඉතිහාසය තුළ ඔයාගෙ නමත් කියවේවි.🙏

  • @sushantkumari6193
    @sushantkumari6193 7 หลายเดือนก่อน +68

    ඔයා කියන්නේ ඇත්ත මල්ලි විලි ලැජ්ජාවයි මුං වගේ උන් යවන්න ඕන කොහෙද කියලා හිතා ගන්න බෑ රටට විතරක් නෙවෙයි ලෝකෙටම සපයක් මුං බුදු සරණයි මල්ලි දීර්ගායු වේවා නිරෝගී වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 หลายเดือนก่อน +55

    ඉතා මැනවින් සංවිධානය වූ මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤ මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @slrow5401
    @slrow5401 7 หลายเดือนก่อน +15

    නලින් හේවගේ සහොදරායාට සහ අපේ විරුදු නලින් සොහොයුරා ට ගොඩක් ස්තුතියි මේ වැඩකට නැති බල්ලන් ගැන මහජනතාවට පෙන් විමට කටයුතු කිරීම සම්බන්ධ ව ..මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @WasanthaEkanayake-h1d
    @WasanthaEkanayake-h1d 7 หลายเดือนก่อน +61

    ඔබටත් බොහොම ස්තුතියි .විරුදුවෙන් මේ පනිවිඩය දුන්නාට. බලු පොරයෝ බල්ලෝ දෙන්නටම නියම පිළිතුර නොදුන්නොත්, උනුත් සුනඛ ජාතකයක් විය යුතුමය.

  • @dammikabhr8246
    @dammikabhr8246 7 หลายเดือนก่อน +60

    මේ විරුදුව එනකම් බලාන මිනිස්සුන්ට විල්ලැජ්ජ නෑ මේ වගේ උන්ට චන්දෙ දුන්නොත් ආපහු එහෙම වුනොත් උන් මිනිස්සු වෙන්න බෑ. තිරිසන්න වෙන්න ඕන ස්තුතියි මල්ලි

  • @sheetasitha8781
    @sheetasitha8781 7 หลายเดือนก่อน +79

    බොහොම ස්තූතියි පුතා ඔයාට මේ වගේ අසික්කිත බත් බැලයන්ට ඔබගේ විරැදු ටික ....

  • @RajithHettige
    @RajithHettige 7 หลายเดือนก่อน +11

    එකනම් ෆට්ට අහන්න ආස හිතෙන විරිදුවක්.ආදරෙයි විරිදු නලින් අයියේ.ජය වේවා.ඔයාගෙ විරිදු වලින් හොදම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති විරිදුව මේක.ජය වේවා❤❤

  • @KanthiKanthi-n7o
    @KanthiKanthi-n7o 7 หลายเดือนก่อน +14

    ආදරෙයි සහෝදරයා ඇත්ත වෙනුවෙන් පෙනීහිටපු එකට ❤❤

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 7 หลายเดือนก่อน +233

    ගාල්ලේ ජ.වි.පෙ.නායක නලින් සහෝදරයා පේරාදෙණිය Campus එකේ සහ Campus 3 ක 🎓 උපාධි 3 ක් තියෙන ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙක් ❤

    • @pradeeppriyantha5182
      @pradeeppriyantha5182 7 หลายเดือนก่อน +15

      අනිවාර්යෙන්ම උගත් කියලා පෙනුනා

    • @nishanthewalgampolage215
      @nishanthewalgampolage215 6 หลายเดือนก่อน +3

      Respect

    • @chamarasandaru6438
      @chamarasandaru6438 6 หลายเดือนก่อน +3

      Respect

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 6 หลายเดือนก่อน +4

      අනේ වාසනාවන් ජයශ්‍රී නලින් සර් ට

    • @DhananjayaBandara-ph6eg
      @DhananjayaBandara-ph6eg 5 หลายเดือนก่อน +2

      ඇත්තටම ඒ උගත් කම හැමතැනකම පේනව.ජය මාලිමාවට ❤️‍🔥

  • @SajithSajith-n7z
    @SajithSajith-n7z 7 หลายเดือนก่อน +763

    රනිල් රාජපක්ෂ සජිත් දේශපාලනය අනිවාර්යයෙන් අවසන් කරමු අපි ඔක්කොම එකතු වෙලා

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 7 หลายเดือนก่อน +22

      අනිවාර්යයෙන්ම එකනම් කරන්න ඕනයි

    • @SenadheeraMaddy
      @SenadheeraMaddy 7 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤

    • @_Compass_NPP_Malimawa_Q_tv
      @_Compass_NPP_Malimawa_Q_tv 7 หลายเดือนก่อน +7

    • @lperera982
      @lperera982 7 หลายเดือนก่อน +12

      අනිවාර්යයෙන්ම අතු ගා දැමිය යුතුයි

    • @දැනුම-ච1ද
      @දැනුම-ච1ද 7 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම එයයි වියයුත්තේ

  • @macpkumara9738
    @macpkumara9738 7 หลายเดือนก่อน +271

    විනයක් නැති හැසිරීම ඕනෑම උගතෙක් සක්කිලි කටට පරාදයි සහෝදරයා

    • @dilhanirownie6924
      @dilhanirownie6924 7 หลายเดือนก่อน +2

      Eka aththa raththaran malli mamath e wage sarana una ekawasthawaka😢

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 หลายเดือนก่อน +5

      මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි

    • @GAGAASH
      @GAGAASH 7 หลายเดือนก่อน

      ​@✊❣️janidubandaranayake4429

  • @Tharu_532
    @Tharu_532 7 หลายเดือนก่อน +22

    රටේ කරුමෙ මුන් නම්.ජය වේවා විරිඳුනි ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 หลายเดือนก่อน +3

    නියමයි සූපිරි.ඉතාම අපූරුයි කදිමයි.
    අනර්ඝයි.ප්‍රශංසණීයයි.👍🏾👍🏾👍🏾👍🏾
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐 ජයවේවා!!!

  • @k.a.d.jastinperera6616
    @k.a.d.jastinperera6616 7 หลายเดือนก่อน +51

    නියම විරිදු ටිකක් ජයවේවා .

  • @samanthaprabath7644
    @samanthaprabath7644 7 หลายเดือนก่อน +64

    විරිඳු නලින්ටයි jvpනලින්ටයි දෙන්නටම අපේ ආචාරය...
    ජය වේවා දෙන්නටම..

    • @sandyakumari7862
      @sandyakumari7862 7 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍

  • @MenuliMenuli-q8u
    @MenuliMenuli-q8u 7 หลายเดือนก่อน +36

    ,,, මල්ලි ඔයාගේ විරිදු ටිකනම් නියමයි අපි ලොකු ආදර්ශයක් ගන්න ඕනේ මේ වාගේ බල්ලො පාර්ලිමෙන්තු යවන මහජනතාවටයි කුණු බිත්තර ගහලා පන්නන ඕනේ මුළු රටේන්ම පිටට විරිදුමල්ලිඔයාට බොහෝම ස්තුති

  • @nishanthanishantha4598
    @nishanthanishantha4598 7 หลายเดือนก่อน +1

    සත්‍යයි ආදරෙයි ජය වෙවා

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 7 หลายเดือนก่อน +3

    නලීන් ස්තූතියි විරිදුව අපූරුයි

  • @danmikabandara1778
    @danmikabandara1778 7 หลายเดือนก่อน +93

    ලන්කාවේ පාර්ලිමේන්තු වට..බුදු සරණයි ..මාලිමාවට ජය❤❤❤ ආදෙරෙයි

  • @dayarathnakarawita
    @dayarathnakarawita 7 หลายเดือนก่อน +33

    මම දැකල තියෙනව නලින් ඔබ ඔබේ නිර්මාන සදහා ප්‍රස්න හරිම කොනින් අල්ලගන්නව හරිම සතුටුයි ඔබට ජය

  • @gangulsammana5159
    @gangulsammana5159 7 หลายเดือนก่อน +49

    පාලිත තෙවරප්පෙරුම වගේ මනුස්සයෙක්ගෙන් වත් ආදර්ශයක් ගනිවු පකයියල. තිස්ස කුට්ට් බල්ලෝ තෝ වගේ උන් මැරුණ නම් රටට සෙත් වෙනවා බොලව්.. කාලකන්නි.. අම්මපා විරිදු නලින් ආදරෙයි උඹට හැමදාම ඈ. ඇත්ත කියන අවංක කොල්ලෙක් මචෝ උඹ. ආදරෙයි මචන්.❤❤❤❤

    • @namalpathberiya6249
      @namalpathberiya6249 7 หลายเดือนก่อน

      Okun maruna dawasata ammapa kiyala kiribath kanawa

    • @gangulsammana5159
      @gangulsammana5159 7 หลายเดือนก่อน

      @@namalpathberiya6249 👍👍👍

  • @SaliyaSaliya-hu6ey
    @SaliyaSaliya-hu6ey 7 หลายเดือนก่อน +3

    සුපිරි ආ.

  • @user-nayakarathna
    @user-nayakarathna 7 หลายเดือนก่อน +7

    නලින් අයියා මරු❤❤❤ අරුන්දෙන්නගේ ගෑනුටවත් ලැජ්ජාවක් නැතිද මන්දා😂

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 7 หลายเดือนก่อน +42

    නලින් අයියා ආදරෙයි ඔයාට ඔකුන්ගෙ රෙදි නැති වෙන්න විරිදුවක් කිවුවට ❤🔥

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 7 หลายเดือนก่อน +100

    මෙි හොර රැල රෙඡිමය වහාම පන්නමු මෙි 75 වසරම අපි මුන්ට කැබරැවා වෙනස් කරමු හරිවිදියට මාලිමාවට ඡයවෙිවා මහඡන ආන්ඩුව ක් සදහා 👍👍👍👍👍

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 7 หลายเดือนก่อน +182

    ඒ බල්ලො බුරන voice එක නම් මරු ඇත්තටම උන් මුන් බුරනවා ඊට වඩා හොදට 😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +2

      😂😂

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @gdndarshana1332
      @gdndarshana1332 7 หลายเดือนก่อน +1

      😂😂😂

    • @DakNisha
      @DakNisha 7 หลายเดือนก่อน +1

      🎉​@@gdndarshana1332

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 หลายเดือนก่อน +6

      මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි

  • @ranjithdahanaka308
    @ranjithdahanaka308 7 หลายเดือนก่อน +10

    බලු පොරය ගැන අපිව පිනවු නලින් ඔටට අපේ උත්තමාචාරය❤❤❤❤❤❤❤

  • @iroshlalindra
    @iroshlalindra 7 หลายเดือนก่อน +5

    නලිින්ලා දෙන්නටම ජය වෙිවා.............

  • @tharangalankapura5067
    @tharangalankapura5067 7 หลายเดือนก่อน +33

    Wow virudu nalin සුපිරි විරිඳු ටික🤷💓

  • @navinnavodya2679
    @navinnavodya2679 7 หลายเดือนก่อน +44

    කන හරහා මොලයටම සුපිරි නලින් අයියේ...❤❤

  • @gayanthanadeesha7283
    @gayanthanadeesha7283 7 หลายเดือนก่อน +16

    ඇත්තටම ඒ විරිදුව නම් සුපිරි විරිදු නලින් සහෝදරයා

  • @SomalokaDasanayake-wq7qu
    @SomalokaDasanayake-wq7qu 7 หลายเดือนก่อน +9

    75වසරක් මේ බුරැවන්ට තමා අපි චන්දය දුන්නේ බුරල මේ සැරෙත් එන්ට කොස්ස ලෑස්තියි

  • @vijithavijitha2546
    @vijithavijitha2546 7 หลายเดือนก่อน +2

    ජය වේවා

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 7 หลายเดือนก่อน +37

    Adarei සහෝදරයා හැමදාමත්..රටට ඕන දේ වෙනුවෙන් ඔබගේ හැකියාව අනිවාරෙන් මෙහෙයවන්න...❤❤ ජය වේවා...

    • @dayanandagamagenanayakkara
      @dayanandagamagenanayakkara 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charithabanadara9490
    @charithabanadara9490 7 หลายเดือนก่อน +15

    ඔබේ සේවාව අගේ කරනවා අපි සියලු දෙනාම ජයවේවා විරිදු නලින් ඔයාට ගොඩක් ආදරෙයි

  • @daisyfernando1613
    @daisyfernando1613 7 หลายเดือนก่อน +26

    ලස්සනයි විරිදුව මේ 🐕🐕 අනිවාර්යයෙන්ම දියවන්නාවෙන් එලවන්න ඕනා මාලිමාවට ජයවෙවා

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 7 หลายเดือนก่อน +18

    ❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥නලින් විරිදු ඔයාට බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි අපේ පවුලම මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ❤❤❤

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 14 วันที่ผ่านมา

    හරිම ලස්සන්‍යි ඔබ තුමාගේ විරිදු වදන්...
    හරිම ලස්සනට ගලපනවා....
    අහගන ඉන්න පුලුවන් දවසක් හරි නොකා නොබි

  • @kolithamendis2780
    @kolithamendis2780 7 หลายเดือนก่อน +7

    සුපිරි.. . අපූරු නිර්මාණයක්. 100% ක් ගැලපෙනව. ස්තුකියි. 👍

  • @nuwankumara1900
    @nuwankumara1900 7 หลายเดือนก่อน +24

    නියමයි නලින් අයියේ ඔයා වගේ මිනිස්සු තමයි අද අපේ රටේ දේශපාලනයට ඕනේ

  • @upaliathaudamudiyansele7788
    @upaliathaudamudiyansele7788 7 หลายเดือนก่อน +18

    No comments.පට්ට පද ඩිංග.නුඹට තවත් යෙදුම් සොයන්න මාතෘකා ලැබේවා.ජයවෙවා. නලින් සහෝදරයා ජයවේවා.පිස්සු බල්ලෝ ඉතා ඉක්මනින් ම බැද දමමු.❤❤

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p 7 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ඔබට 🙏
    විරිදු ටිකනම් නියමයි

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 6 หลายเดือนก่อน +1

    නලියෝ.........සුපිරි ..බං..පරයින්ට.....පරයි............කොකියා........සෙත් පතන්නද...............

  • @priyadarnipremthilakaprema7957
    @priyadarnipremthilakaprema7957 7 หลายเดือนก่อน +129

    මේවගේ උන් බල්ලන්‍ටත් අගව්රවයක්

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 7 หลายเดือนก่อน +38

    නියමයි මල්ලි නියම තැනට නියමයේ දුන්නා

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 7 หลายเดือนก่อน +54

    ඔය වගේ බුරන බල්ලන්ට ඔහොම තමයි කියන්ට ඔනැ.සුපිපි ❤

  • @LeeniyaFonsika
    @LeeniyaFonsika 6 หลายเดือนก่อน +1

    බොහොම හොඳ වැදගත් විදියට හැදුනු පක්ශයක් සහ එය අනුගමනය කරන මනා හික්මීමක් ඇති අපේ රට බේරා ගැනීමට පැමිනි ඔබ සියලුම දෙනාට බුදු සරනින් දිරිය ලැබේවා .
    අපේ දෘරුවන්ට රටක් ඉතිරි කරලා දෙන්න .

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน

      👌❤️❤️❤️❤️❤️🧭

  • @mgpc4733
    @mgpc4733 7 หลายเดือนก่อน +2

    ❤❤❤. Tks නලින් පරිදා වලට

  • @panaduresarananda6455
    @panaduresarananda6455 7 หลายเดือนก่อน +98

    නූගත් ,පාදඩ , රස්තියාදුකාරයන් පාර්ලිමේන්තුවට යවපු හරක්ට , නැවත ඒවගේ මෝඩකම් නොකරන්න නම්,ඔය භාෂාවෙන්ම තමයි කියලාදෙන්න ඕන .

    • @dilhanirownie6924
      @dilhanirownie6924 7 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @SurajMihisara-xl1sx
      @SurajMihisara-xl1sx 7 หลายเดือนก่อน

      සමහරුන්ට ඕවත් මදි ගම්වල තාමත් ඉන්නවා මැරුවත් මුන්ට කියලා පරයෝ

  • @nilnethu6637
    @nilnethu6637 7 หลายเดือนก่อน +64

    අඩේ මරු මරු 😂😂 මධුෂාන් Respect ❤️ මුන් දෙන්නා බල්ලො දෙන්නෙක් කියලා ජනතාව දැනුවත් කරාට 😂😂 විරිදුවත් ලෙසටම දීලා හොද වැඩේ 😂😂 හූ හූ

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 หลายเดือนก่อน +1

      මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි

    • @akilasandeshdilhara1764
      @akilasandeshdilhara1764 7 หลายเดือนก่อน

      Aththak...🖤🥰

  • @SangeethSalinda
    @SangeethSalinda 7 หลายเดือนก่อน +3

    සුපිරියටම සුපිරි 💐💐

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 7 หลายเดือนก่อน +2

    Niyamai නලින් සහෝ 🎉🎉විරිදු නලින් ඔයත් මරු ❤❤

  • @wijesena9012
    @wijesena9012 7 หลายเดือนก่อน +7

    රටේ සිදුවෙන හොඳ දේට හොඳත් නරක දේ වෙනුවෙන් ඔබේ අප්‍රසාදයත් ඔබ නියැලෙන ක්ෂේත්‍රයේම විරිඳුවෙන් හැමදාමත් රහට අහන්න සලස්වන ඔබට බෙහෙවින්ම ස්තූතියි. පිස්සු බල්ලෝ දෙන්නෙක් පොර කනවා. උගත් කමක වටිනාකම රටට පෙන්නුව නලීන් හේවගේ සහෝදර යා වෙනුවෙන් තව විරිඳු ගායනයක් ඉදිරිපත් කලත් හිතට මදි..වගේ..

  • @IreshaKarunarathne-g3q
    @IreshaKarunarathne-g3q 7 หลายเดือนก่อน +11

    පද ගැලපීම සුපිරි. ජය වේවා.

  • @priyankaraajith7348
    @priyankaraajith7348 7 หลายเดือนก่อน +4

    ❤ ආදරෙයි නලින් සහෝදරයා ඔබතුමාගෙ ඉවසීමෙන් සිටියට..

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 6 หลายเดือนก่อน +1

    කෙලින් කතා කරන ඔබ තුමාට සියලු දෙවි රැකවරණ ලැබේවා.හදවතින්මයි කියන්නෙ.බුදුසරනයි ❤❤❤❤

  • @amcbandara8502
    @amcbandara8502 7 หลายเดือนก่อน +2

    නලින් මල්ලි ඔහොම යං....❤❤❤❤❤❤

  • @nisadiparindaya2610
    @nisadiparindaya2610 7 หลายเดือนก่อน +19

    නියමයි නියමයි විරිදු නලින්

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 7 หลายเดือนก่อน +18

    නියමයි නලින්,,නලින් ලට ජයවේවා

  • @nimalbandara676
    @nimalbandara676 7 หลายเดือนก่อน +3

    හරියටම හරි very correct අනිවාර්යයෙන්ම නියමයි excellent video

  • @prabhathedirisinghe1711
    @prabhathedirisinghe1711 7 หลายเดือนก่อน +4

    හරි දේ දැකිම සහ එ වෙනුවෙන් පෙනි සිටිම සහ හඩක් නැගිම වෙනුවෙන් ඔබට උත්තමාචාරය...❤

  • @arunakelum8417
    @arunakelum8417 7 หลายเดือนก่อน +51

    නලින් හෙවගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතා දක්ෂ විනයක් ඇති සහෝදරයා

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 หลายเดือนก่อน +6

      මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි

    • @ruchira296
      @ruchira296 7 หลายเดือนก่อน +5

      Jvp/npp එකේ ඉන්න ඔක්කොම වගේ උගත් මිනිස්සු👍

    • @anulananayakkara7222
      @anulananayakkara7222 7 หลายเดือนก่อน +2

      නලින් හේවගේසහෝදරයානෙනි ඔබ මේ ලෝකයට බිහිකල ආදරණීය දෙමාපියන් දෙදෙනාට ගරු කරමි.මෙවැනි පින්වත් ඇතෙකු මෙන් පුතෙක් බිහි කලාට.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

    • @GAGAASH
      @GAGAASH 7 หลายเดือนก่อน +2

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 7 หลายเดือนก่อน +7

    මුන් දේන්න සුපිරි ගොන් බානක්..නලින් හේවගේ ඔයා නම් සුපිරි ම්නිසේක්❤❤❤❤❤

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 7 หลายเดือนก่อน +6

    ස්තූතියි ඔබතුමාට..සමාජ වගකීමකුයි ඔබතුමා මේ ඉටු කරන්නෙ...❤❤❤

  • @SangeethMadushan-v3j
    @SangeethMadushan-v3j 6 หลายเดือนก่อน +1

    නියමයි නලින් අයියා💗💗

  • @niroshadisanayaka314
    @niroshadisanayaka314 6 หลายเดือนก่อน +1

    ❤❤❤️ සුපිරි.....

  • @chandrawathie3703
    @chandrawathie3703 7 หลายเดือนก่อน +11

    බුදුසරණයි 🙏🏾මල්ලි

  • @Chunlani._4246
    @Chunlani._4246 7 หลายเดือนก่อน +3

    ❤ ලස්සනයි විරිදුව නලින් සහෝදරයා...✌️🌹❤

  • @chanakaasintha6927
    @chanakaasintha6927 7 หลายเดือนก่อน +13

    පට්ට බිරිල්ල

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 7 หลายเดือนก่อน +1

    නියමයි නලින් සහෝදරයා නියමයි ඔබේ ඉවසීම ඒවගේම විරිඳුවකින් එයමනාලෙස ගලපා රසික හදවත් පුබුදුවා ආදරණීය විරිඳු ගායකයානනි ඔබටත් අපි ආදරයෙන් සුබ ප්‍රාර්ථනය කරමි

  • @sampathdharmadasa2695
    @sampathdharmadasa2695 7 หลายเดือนก่อน +2

    Oyage virudu valata man godak kamathi malli ,,, ara dennanama balloma thamai

  • @srimalnuwan4028
    @srimalnuwan4028 7 หลายเดือนก่อน +3

    නලින් ❤

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 7 หลายเดือนก่อน +6

    බොහෝම. ස්තූතියි විරිදු නලීන්ට. ❤❤❤. 🙏🙏🙏🙏👍👍👍

  • @sudarmagayan5066
    @sudarmagayan5066 7 หลายเดือนก่อน +15

    නියමයි malli මුන්ට ලැජ්ජා නෑ නේ අම්මපා

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 7 หลายเดือนก่อน +2

    මෙවැනි දැනුවත් කිරීම් ඉතාහොඳයි නිලින් පුතා ඔබට අපගේ ප්‍රනාමය.

  • @RanjithThennakon-h1r
    @RanjithThennakon-h1r 7 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @yashwinahasaldissanayaka5998
    @yashwinahasaldissanayaka5998 7 หลายเดือนก่อน +22

    ලෙසටම දීලා තියනවා මදි නොකියන්න. මේ වගේ මිනිස්සු යලි මහජන නියෝජිතයන් නොකරන්න.

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 7 หลายเดือนก่อน +4

    ❤🎉නලින් සහෝදරාnppජයවෙිවා❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤විරිදුගායනාවටඒ නලින්සහෝදරයාගේ හැකියාවන් දියුනු,වෙිනවා ස්තුතියි

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 หลายเดือนก่อน

      මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි

  • @prasannapradeep8858
    @prasannapradeep8858 7 หลายเดือนก่อน +3

    Niyama konda,...virindu Nalin...oyata Jaya weva!!!!!!

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld 7 หลายเดือนก่อน +2

    සුපිරියි නලින් මල්ලි විරිදු ටික .බල්ලෝ බිරැවා අපි බැලුවා .

  • @r.s.g.5106
    @r.s.g.5106 7 หลายเดือนก่อน +1

    Good, great නලීන් 👍

  • @panaduresarananda6455
    @panaduresarananda6455 7 หลายเดือนก่อน +18

    අනාගතයේ වැඩිහිටියන්වන නුඹලාටත්,නුඹලාගේ දරුවන්ටත්, ඉන්නහිතෙන රටක් හදන්නට, නුඹගෙන් වන සේවය අගයකරනවා ,නලින් පුතා .

    • @dammikacooray4123
      @dammikacooray4123 7 หลายเดือนก่อน

      Jepponge atheethaya ganath kiyapan

  • @chinthakasajith8842
    @chinthakasajith8842 7 หลายเดือนก่อน +5

    ඔබ වැනි සමාජයට ආදර්ශ දෙන අය තව තවත් බිහි වේවා වැරැද්දක් දුටු තැන පහර දෙනවා ස්තුති නලින් ❤