ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lyrics සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලාඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලාඅන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකාහැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.අඩ දබර කාලෙක ඉඳලවාසේ මන් පිලට පැදුර එළලමාසෙන් ගත් වැටුප දවසින් හිඳිලකාරී නෑ මනසින් හඳට වැඩලා.ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්නාකි සුද්ද වවන් කන්න රටක් හදන්නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.බලන් කඩතුර හැර දෑසේඋඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේඅපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේතනි ඇතෙක් කටින් බොල පරකාසේ.සරු සාර ගොයන් මල්...
ඇබ්බැහි වෙනසුලු 😛
🤘
අඩේ මට මරු වචන. සුපිරි මොකද කියන්නෙ
අඩෝ තැන්කිවු බං මෙහෙම දැම්මට❤
මචන් මාර සතුටුයි.මගෙ Art එක තේරුන් ගන්න පුලුවන් උන් ටිකක් මේ විශ්වය ඇතුලෙ කරක් ගහපු එක ගැන.උබල එක්ක කාල බීලා සින්දුවක් කියල සැපක් දාන්න ආසයි.අපි කොහෙදි කොතනකදි හරි හම්බෙයි.එතකන් උබල මාව අල්ලන් ඉන්නවට ස්තූතියි.උබලට කියන්න දේවල් ගොඩයි.Type කරන්න බෑ බන් එච්චර.උබලට ආදරෙයි.අපි දවසක මේ සන්සාරෙන් එතෙර විය යුතුයි." අන්ගාලේ සන්සාර ගන්ගාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා" ❤
ඒ වදන් ටික මරු මචං❤
mn asama voice ekak ayya issarahatama yamu ayya❤
❤
මේක ringing tone දාගන්න විදිහක් නෑනේ
මචන් උබලගෙ වචන.කුලප්පු වෙච්ච වල් ඌරෙක් වගෙ මගෙ ලේ වල දුවනව.උබලට තව සින්දු හදනව.එච්චරයි.❤
Ekenma❤😊
Gammak oii❤
අපි ආදරේ ඒ වයිබ් එකට කොල්ල දැන් තමා ට්‍රැක් එකට වැටිලා තියෙන්නෙ ❤️
Ikmanata denda urathal wenne nathuwa 🤭
😌❤️🩹✨️
උබලට පට්ට ආදරෙයි මචන්.❤
ලොවෙත් දවසක ශාන්පුතා වගේ වැඩ්ඩෙක් වෙයි 👀
පිස්සු හැදිලා ඉන්නේ බ්‍රෝ... ලංකාවේ සුපිරිම තැනක ඉන්න දවස වෙනකල් බලන් ඉන්නේ මං ❤
අනිවාර්යෙන් රතු මොනාලිසාම මං දාහකට වැඩිය ඇහුවා . අනේ රත්තරන් දෙකේම කැරෝකේ එක දෙන්නකෝ.. කියන්න බැරි උනත් ආසයි ට්‍රයි කරන්න
Aniwa machan@@kgchathurangapathum
Jayawewa ❤
මේ හුත්ත අහනවා අහනවා එපා වෙන්නේ නෑ ඕයි… විශාල කරදරයක් වෙලා තියෙන්නේ ❤️❤️❤️
සිරාවටම ඕයි status එකක් දැකලා දවස් ගානක් සිංදුව හෙව්වා....අඩෝ සිරාවටම සුපිරි ❤
අවංකවම බන් , අහලා එපා වෙන්නෙත් නෑනේ
Iya jarwk ne oka
යකෝ මේ වැඩ අස්සේ අද දවසට හය හත් පාරක් ඇහුවා
ඔව් බන් මන් දැන් 100 පාරක් විතර ඇහුව ..😢
සිංදුවට කරන සාදාරණයක් විදියට download නොකර හැමදාම online අහනව. මේක 1M පනිනව බලන්න තමයි ආස ❤🎉
පළවෙනි වචන ටික අහද්දි මේ මොන ලබ්බක්ද හිතෙද්දිම ඉතුරැ ටික ඇහුනා ඒක නම් පහරක්
ඇයි මේ සින්දු trending යන් නැත්තෙ 😢❤ මේවනෙ සුපිරි සින්දු අනිවාරෙන් trending යන්න ඕනි එකක් මේක 😮❤
අනිවාර්යයෙන් ❤❤❤❤❤
ඉවසම් ඉවසම් ❤මේවා ට තැන හම්බෙනෝ❤
සිරා කතාව ඇයි ට්‍රෙන්ඩින් නොයන්නේ ❤❤❤
කියලා වැඩක් නෑ බන්
කියලා වැඩක් නෑ බන් 😢
බොරු පොශ් දාන ගෝතයොන්ට මේව සෙට් නෑ ඉතින්..🥺❤️..මේ තමයි අපි හොයන රහ..❤❤..මෙ vibe එක අතාරින්න එපා බන්..
aniwaren😍🎧
Sira bn 💥💓
@@MRAMIGAMING-ox6kf❤❤
Sirama kathawa bn
මරැ😊😊
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්නාකි සුද්ද වවන් කන්න රටක් හදන්නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.හොදම තැනින් කෙනිත්තුවෙ උබ බ්‍රෝ..❤❤
ඇත්තටම මචන්
මිලියන ගනන් views යන්න ඕන නිර්මාණ... support එකක් දෙමු guys....❤❤
"අපි රෑට කෑ ඉදුල් දවසක වේවි රජ බොජුන්" ❤
රස දන්න මිනිස්සු විතරයි මේවා බලන්නෙ❤ 🎉
❤🎉Song lyrics සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලාඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලාඅන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකාහැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.අඩ දබර කාලෙක ඉඳලවාසේ මන් පිලට පැදුර එළලමාසෙන් ගත් වැටුප දවසින් හිඳිලකාරී නෑ මනසින් හඳට වැඩලා.ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්නාකි සුද්ද වවන් කන්න රටක් හදන්නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.බලන් කඩතුර හැර දෑසේඋඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේඅපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේතනි ඇතෙක් කටින් බොල පරකාසේ.සරු සාර ගොයන් මල්...
⃪⃪⃪⃪⃪✨⃪⃮⃖🌚⃝⃚⃔ගුood😻⃪⃮⃖🍓⃞⃚⃔⃕මෝර්n⃝inge 🍃😚◌꧂:|
අඩෝ මේකව ගිලින්න හිතෙනවා බං..අපි හොයන රහ..සිරාවටම..තෑන්ක්ස් බං
මචං අපි රෑට කෑ ඉදුල් දවසක වෙවි රජ බොජුන් 🥺🙏
Ub oy chnnel ek slli deela gtt ekkd mchn
මේ සිංදුව විචාරයක් කරන්න තරම් අර්ථයක් තියනවා අනික තාලෙත් ලස්සනයි බටනලා සද්දෙකුත් මැදින් ඇහෙනවා මේ වගෙ සිංදු තමා අපිට ඕනෙ පුළුවන් තරම් ශෙයා කරලා හෙල්ප් එකක් දෙන්නම් අයියෙ තව සිංදු හදන්න ආදරෙයි ❤මොනාලිසාත් මරු
රතු මොනාලිසා අහපු දවසෙ ඉදන් අලුත් එකක් එනකල් බලන් හිටියෙ. මේකත් මරු. දවසක රටම කතාවෙන චරිත අතරින් උඩින්ම ඉන්න කෙනෙක් වෙනවා දකින්න ආසයි. ජයවේවා🙏❤️
Hi...
වාසී යක් බන් ඒ වචන ටික ,,එලම 🍁
සමහර වචන තෙරෙන්නෙත් නැ...එත් මන්දා අමුතු රහක් තියෙන්නේ...අහුවට එපා වෙන් නැ...එක සුපිරියක් එකෙන්ම..❤❤❤
1M වෙනකම් අහනවා පුතේ🙂 මෙ වගෙ සිංදු ලියන්න මන් වගේ හිතන එකෙක් ඉන්න එක ලොකු හයියක් 😁
Rathu monalisa ekath pattai me kollage gemak gahapan bro jaya wewa ragge walata asa api
මං අහපුවගෙන් අහපු ලස්සනම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ තව මේ වගෙ එකක් ඔනි
අමු වගේම තමා බ්‍රෝ කොච්චර ඇහුවත් එපා වෙනෑ.තවත් මේ වගේ සැපක් ඕනෙ
ටික් ටොක් එකෙන් දැකලා පන දාගෙන හෙව්වෙ මම විතරයි ද 😊❤
කොහෙද යකෝ මෙච්චර කල් හිටියේ....❤❤❤❤ next level kollek...
උබ Music වලට බය නැති එකෙක් මචං! ජයවේවා! ❤🎉
පිස්සුවක් ❤ කොල්ලෝ අහපු වාරගාන මතක නෑ...
අඩෝ උබ සුපිරි මගේ එකාහ් ❤
සුපිරියක් හොදේ...❤සින්දුව ගොඩාක් දාලා තියෙනවා ඔරජිනල් එක මේකද...වැඩේ නම් සුපිරි එක පාරින් ඇල්ලූවා හිතට❤
අඩෝ.... ඒකට කියන්න වචන නෑ බං. සුපිරියක්....
Adoo aiya ubanam pissuwak wela. Good luck sahodaraya. ❤️❤️❤️❤️🥰
සුපිරි වදන් ටික මචෝ.නියමයි.ඔහොමම යමන්❤
යකෝ මෙන්න සුපිරියක්
gammac bro good luck
MilindA GeetH, Brand එකක්, ❤ දවසක වේවි රජ බොජුන්
what a nice song aiye.. ekanam wow wow..😍wenama culture ekak vibe ekak..
මාර ආසාවෙන් අහන් ඉන්න පුලුවන් අමුතු රහක් තියන වැඩක් පට්ට සුබ පැතුම් 🎉❤
අඩේහ් ඒක මරු 😘😘😘 සිරාවටම 😘 ජය වේවා බොසා 😘🖤
නෑ නෑ කටහඩක් නෙවේ..පරිස්සමට.ඇබ්බැහි වෙන සුළුයි...❤
මේක නම් පිස්සුවක් ❤
ඒක පට්ට trednding යන්න ඕනී 😮😊❤🎉
හොයාගෙන අවේ වැඩේ සුපිරි මචන් ❤😊
සුපිරිම. ආයි ඉතින් කියන්න දෙයක් නෑ. දැවැන්ත ගමනක පෙර නිමිති ❤❤
ලෝකෙටම එකයි ඒ voice ekanam 🎤👌💪
Thawa ekak one ikmanin.ara gament eke kiwa song ekath kipa sarayak baluwawa patta gathi a......jaya wewa
වෙනසක් ❤
එ වෙනස සුපිරියක්♥️
ඉස්සරහට ම තවත් හරියන්න ඕනි.සුපිරි චරිතයක්.ආදරෙයි ❤️
පහරක් සුද්දා ආදරේයි බ්‍රෝ ජය වෙන්න ඕනේ සෙට් වෙන්න ඕනේ
me dan tiktok eke dkala awe...paharak brother meknm...wasiii
එක යායට පායන පෝයට මේ සද ගානට මාරු වෙලා ❤❤❤❤❤
අන්තිම කැල්ල ඔවර් ඇක්ටින් උනා වගේ ටිකක් 😂 මාරම වචන ටිකක් මාරම මාරම වොයිස් එකක් පට්ටම ගති ඔයී. නැගලම යන්නම ඔනී චරිතයක් උබ 😍 BEST OF LUCK
voice nm voice menna supiriyk thawa ekak krmu adarey ❤
ගැම්මක් broo ❤🎉
ආසම රෙගේ වොයිස් එක❤ හොයාන ඇවිත් බැලුවෙ❤️
රෑට කෑ ඉදුල්. දවසක වේවි රජ බොජුන්.තොපි තාම පන පිටින්.විරසක හීන කර තියන්.❤
❤❤😊
Asama kotasa maget
Mewa ban adi mathra sinduu ❤
කොච්චර අහනවද කියල මතකත් නෑ ඒ තරම් සෙට් මේකනම් ❤️❤️❤️
සුපිරියක් මචන් ජය වෙිවා ගෙමක් ගහපන් ආදරේයි
ගැම්මක් සුපිරි🤍😽
අඩෝ අඩෝ ඒක අහලා ඇති වෙන්නෑ සිරා කතාව❤❤❤❤❤❤
අපි දාපු අරුගල් පාවෙන සරුංගල්☠️🤛
ජයවෙිවා .සුපිරි
Tik tok dakala awe bro prak prak❤
රැප් එකක් සිංදුවක් කරලා වගේ එකක් 🖤
අඩෝ දවසට එක පාරක් අහනව. එක පාරක් අහුවම තව දෙපාරක් අහනව.. පිස්සු හොදේ...❤
අඩෝ මේක හැමදාම උදේට තුන් පාරක් විතර අහන්න පුරුදු වෙලා දැන්😌❤️
jay wewa machan...sinduwak enakan balan hitiye wasthuwa.....supiri gamanak yanna ona uba machan..ekenma ubata waradinne kolla...supiri gemak gahapan bokka...adarei machan....thawa hoda supiri sindu set ekak ona macho....good luck bokka...gemak gahamu aniwa...jaya wewa kolla..budusaranai...god bless
මේක සුපිරිම කලවමක් මචෝ. පට්ටම රහයි ගමේ කමට
මරු... දිගටම කරහම් මචෝ ගේමක් ගැහුවහැකි උබට ❤️🖤
Ayth patta ❤🎉
අමුතුම අර්ත රසයක් හා ශබ්ද රසයක් දෙන නිර්මාණයක් අනර්ගයි මිත්‍රයා.❤
අඩෝ සුපිරි මචන්..වෙනසක් ඔනී මේ වගේ ඒවා තව ඔනී..❤❤❤
ඇත්තටම සුපිරියි.රතු මොනාලිසත් ඇහුවා.
චරිතයක් thama ithin adarei ekenma.👌
වෙනම එකක් තියෙන්නේ❤
රතු මොනාලිසාත් පට්ට....මේක මම වට්ස්ඇප් status දැම්මෙ සිංදුව බාගෙට අහපු ගමන්.....වාව්..වාව්.. ඒ ස්ටයිල් එක නම් එළ....
Suppa waddek thamai ekenma api pattama asai macho
ගීතා මරු ඕයී.. අපි බලන් ඉන්නේ.... ගයියා පරකඩුව❤❤❤
චේන් ශෝ එක ❤
❤❤❤❤සුපිරි මල්ලි 🙏 බුදුසරණයි ඔබට
අඩෝ,මේක පිස්සුවක් ඔයි 🔥❤❤
It will be Raja Bodun on a nightly feast day,The words are written, you are super
එක සුපිරිම..ජය වෙ broo..
Lankawe inno waddo bn..... jayawewa mcn❤❤❤❤
❤❤❤ අහන්න අහන්න ආස හිතෙනවා මේක තමයි රිදම් එක සහෝ කියලා වැඩක් නෑ ලස්සනයි ලස්සනයි ලස්සනයි
තව අලුත් වැඩ ඉස්සරහට ඕනි..ජය එකෙන්ම ❤️
niyamai brother ada thama set une.kiyanna wachana supiri.rathu monalisanam pissuwak bn.thawa supiriyak one
ඒක පට්ට බොzaaa❤️💖🤏😎💖❤️
Eka maru kollo thawa ekak karapan machoo
Marama ලස්සනයි me sinduva
Okkoma supiri bn. Voice aka thawa chuttak wenas una nam patta
මේකනම් කන හරහා මොලේට කෙලින්ම යන්නේ. ආදරෙයි සුද්දා❤
අහම්බෙන් ඇහුන සින්දුවක්. පට්ටම පට්ටම පට්ටම ලස්සනයි. මෙහෙම උං ඉද්දි ප්‍රමෝට් කරන්නෙ උදේ ඉදං මල් සින්දු කිය කිය අඩන කාලකන්නි මල් සින්දු කාරයො. නියමයි ලස්සනයි සුපිරියි. කියන්න වච දන්නෙ නෑ ඔයිට වඩා.
❤🎉 macahn mevane sindu. Me vagema eva genna sahodaraya
මගේ මල්ලී ලස්සනයි කොල්ලො .උබට,වරඩින්නෑ ජයවේවා ❤❤❤❤😂පට්ට ලස්සනයි බන් 🎉🎉
කොච්ව්හර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක් ඈ පට්ට ජය වේවා❤
Nice මචං හැම ❤ හැම රිදම් එකම අහන එකෙක් ☝️😍
Lyrics
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.
එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.
ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.
අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා.
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ.
සරු සාර ගොයන් මල්...
ඇබ්බැහි වෙනසුලු 😛
🤘
අඩේ මට මරු වචන. සුපිරි මොකද කියන්නෙ
අඩෝ තැන්කිවු බං මෙහෙම දැම්මට❤
මචන් මාර සතුටුයි.මගෙ Art එක තේරුන් ගන්න පුලුවන් උන් ටිකක් මේ විශ්වය ඇතුලෙ කරක් ගහපු එක ගැන.උබල එක්ක කාල බීලා සින්දුවක් කියල සැපක් දාන්න ආසයි.අපි කොහෙදි කොතනකදි හරි හම්බෙයි.එතකන් උබල මාව අල්ලන් ඉන්නවට ස්තූතියි.උබලට කියන්න දේවල් ගොඩයි.Type කරන්න බෑ බන් එච්චර.උබලට ආදරෙයි.අපි දවසක මේ සන්සාරෙන් එතෙර විය යුතුයි.
" අන්ගාලේ සන්සාර ගන්ගාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා" ❤
ඒ වදන් ටික මරු මචං❤
mn asama voice ekak ayya issarahatama yamu ayya❤
❤
මේක ringing tone දාගන්න විදිහක් නෑනේ
❤
මචන් උබලගෙ වචන.කුලප්පු වෙච්ච වල් ඌරෙක් වගෙ මගෙ ලේ වල දුවනව.උබලට තව සින්දු හදනව.එච්චරයි.❤
Ekenma❤😊
Gammak oii❤
අපි ආදරේ ඒ වයිබ් එකට කොල්ල දැන් තමා ට්‍රැක් එකට වැටිලා තියෙන්නෙ ❤️
Ikmanata denda urathal wenne nathuwa 🤭
😌❤️🩹✨️
උබලට පට්ට ආදරෙයි මචන්.❤
ලොවෙත් දවසක ශාන්පුතා වගේ වැඩ්ඩෙක් වෙයි 👀
පිස්සු හැදිලා ඉන්නේ බ්‍රෝ... ලංකාවේ සුපිරිම තැනක ඉන්න දවස වෙනකල් බලන් ඉන්නේ මං ❤
අනිවාර්යෙන් රතු මොනාලිසාම මං දාහකට වැඩිය ඇහුවා . අනේ රත්තරන් දෙකේම කැරෝකේ එක දෙන්නකෝ.. කියන්න බැරි උනත් ආසයි ට්‍රයි කරන්න
Aniwa machan@@kgchathurangapathum
Jayawewa ❤
මේ හුත්ත අහනවා අහනවා එපා වෙන්නේ නෑ ඕයි… විශාල කරදරයක් වෙලා තියෙන්නේ ❤️❤️❤️
සිරාවටම ඕයි status එකක් දැකලා දවස් ගානක් සිංදුව හෙව්වා....අඩෝ සිරාවටම සුපිරි ❤
අවංකවම බන් , අහලා එපා වෙන්නෙත් නෑනේ
Iya jarwk ne oka
යකෝ මේ වැඩ අස්සේ අද දවසට හය හත් පාරක් ඇහුවා
ඔව් බන් මන් දැන් 100 පාරක් විතර ඇහුව ..😢
සිංදුවට කරන සාදාරණයක් විදියට download නොකර හැමදාම online අහනව. මේක 1M පනිනව බලන්න තමයි ආස ❤🎉
පළවෙනි වචන ටික අහද්දි මේ මොන ලබ්බක්ද හිතෙද්දිම ඉතුරැ ටික ඇහුනා ඒක නම් පහරක්
ඇයි මේ සින්දු trending යන් නැත්තෙ 😢❤ මේවනෙ සුපිරි සින්දු අනිවාරෙන් trending යන්න ඕනි එකක් මේක 😮❤
අනිවාර්යයෙන් ❤❤❤❤❤
ඉවසම් ඉවසම් ❤
මේවා ට තැන හම්බෙනෝ❤
සිරා කතාව ඇයි ට්‍රෙන්ඩින් නොයන්නේ ❤❤❤
කියලා වැඩක් නෑ බන්
කියලා වැඩක් නෑ බන් 😢
බොරු පොශ් දාන ගෝතයොන්ට මේව සෙට් නෑ ඉතින්..🥺❤️..මේ තමයි අපි හොයන රහ..❤❤..මෙ vibe එක අතාරින්න එපා බන්..
aniwaren😍🎧
Sira bn 💥💓
@@MRAMIGAMING-ox6kf❤❤
❤
Sirama kathawa bn
මරැ😊😊
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
හොදම තැනින් කෙනිත්තුවෙ උබ බ්‍රෝ..❤❤
ඇත්තටම මචන්
මිලියන ගනන් views යන්න ඕන නිර්මාණ... support එකක් දෙමු guys....❤❤
"අපි රෑට කෑ ඉදුල් දවසක වේවි රජ බොජුන්" ❤
රස දන්න මිනිස්සු විතරයි මේවා බලන්නෙ❤ 🎉
❤🎉Song lyrics
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.
එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.
ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.
අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා.
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ.
සරු සාර ගොයන් මල්...
⃪⃪⃪⃪⃪✨⃪⃮⃖🌚⃝⃚⃔ගුood😻⃪⃮⃖🍓⃞⃚⃔⃕මෝර්n⃝inge 🍃😚◌꧂:|
අඩෝ මේකව ගිලින්න හිතෙනවා බං..අපි හොයන රහ..සිරාවටම..තෑන්ක්ස් බං
මචං අපි රෑට කෑ ඉදුල් දවසක වෙවි රජ බොජුන් 🥺🙏
Ub oy chnnel ek slli deela gtt ekkd mchn
මේ සිංදුව විචාරයක් කරන්න තරම් අර්ථයක් තියනවා අනික තාලෙත් ලස්සනයි බටනලා සද්දෙකුත් මැදින් ඇහෙනවා මේ වගෙ සිංදු තමා අපිට ඕනෙ පුළුවන් තරම් ශෙයා කරලා හෙල්ප් එකක් දෙන්නම් අයියෙ තව සිංදු හදන්න ආදරෙයි ❤
මොනාලිසාත් මරු
රතු මොනාලිසා අහපු දවසෙ ඉදන් අලුත් එකක් එනකල් බලන් හිටියෙ. මේකත් මරු. දවසක රටම කතාවෙන චරිත අතරින් උඩින්ම ඉන්න කෙනෙක් වෙනවා දකින්න ආසයි. ජයවේවා🙏❤️
Hi...
වාසී යක් බන් ඒ වචන ටික ,,එලම 🍁
සමහර වචන තෙරෙන්නෙත් නැ...එත් මන්දා අමුතු රහක් තියෙන්නේ...අහුවට එපා වෙන් නැ...එක සුපිරියක් එකෙන්ම..❤❤❤
1M වෙනකම් අහනවා පුතේ🙂 මෙ වගෙ සිංදු ලියන්න මන් වගේ හිතන එකෙක් ඉන්න එක ලොකු හයියක් 😁
Rathu monalisa ekath pattai me kollage gemak gahapan bro jaya wewa ragge walata asa api
මං අහපුවගෙන් අහපු ලස්සනම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ තව මේ වගෙ එකක් ඔනි
අමු වගේම තමා බ්‍රෝ කොච්චර ඇහුවත් එපා වෙනෑ.තවත් මේ වගේ සැපක් ඕනෙ
ටික් ටොක් එකෙන් දැකලා පන දාගෙන හෙව්වෙ මම විතරයි ද 😊❤
කොහෙද යකෝ මෙච්චර කල් හිටියේ....❤❤❤❤ next level kollek...
උබ Music වලට බය නැති එකෙක් මචං! ජයවේවා! ❤🎉
පිස්සුවක් ❤ කොල්ලෝ අහපු වාරගාන මතක නෑ...
අඩෝ උබ සුපිරි මගේ එකාහ් ❤
සුපිරියක් හොදේ...❤
සින්දුව ගොඩාක් දාලා තියෙනවා ඔරජිනල් එක මේකද...වැඩේ නම් සුපිරි එක පාරින් ඇල්ලූවා හිතට❤
අඩෝ.... ඒකට කියන්න වචන නෑ බං. සුපිරියක්....
Adoo aiya ubanam pissuwak wela. Good luck sahodaraya. ❤️❤️❤️❤️🥰
සුපිරි වදන් ටික මචෝ.නියමයි.ඔහොමම යමන්❤
යකෝ මෙන්න සුපිරියක්
gammac bro good luck
MilindA GeetH, Brand එකක්, ❤ දවසක වේවි රජ බොජුන්
what a nice song aiye.. ekanam wow wow..😍wenama culture ekak vibe ekak..
මාර ආසාවෙන් අහන් ඉන්න පුලුවන් අමුතු රහක් තියන වැඩක් පට්ට සුබ පැතුම් 🎉❤
අඩේහ් ඒක මරු 😘😘😘 සිරාවටම 😘 ජය වේවා බොසා 😘🖤
නෑ නෑ කටහඩක් නෙවේ..පරිස්සමට.
ඇබ්බැහි වෙන සුළුයි...❤